Things School Doesn't Teach You About Money | Bhanuka Harischandra | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ** Simplebooks **
    Call Simplebooks Hotline:-
    0114 060 909 / 0114 365 409 / 0763 785 544
    Visit Simplebooks Website for more info:-
    simplebooks.co...
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks
    Subscribe Simplebooks short clips channel:-
    / @simplebooksshortclips...
    Subscribe Simplebooks tax channel:-
    / @simplebookstax-sd7pu
    ** Shopbook **
    Download Shopbook App Now:-
    Android
    play.google.co...
    Apple
    apps.apple.com...
    Shopbook Website:-
    shopbook.lk/
    Shopbook Facebook:-
    / shopbook-112092498073029
    Shopbook Instagram:-
    / shopbook.lk
    Shopbook TH-cam:-
    / @shopbook3116
    Shopbook LinkedIn:-
    / shopbook-lk
    ** Loku Business **
    Visit Loku Business Now:-
    loku-business....
    Loku Business WhatsApp / Call
    📞0754030515
    Loku Business Facebook
    www.facebook.c...
    Loku Business TH-cam
    www.youtube.co...
    Loku Business Tik Tok
    / loku_business
    Loku Business LinkedIn
    / loku-business
    Loku Business Instagram
    / loku_business
    පහල link එකෙන් course එකට පිවිසෙන්න👇
    loku-business....
    Card payments කරද්දී ගැටලුවක් ඇති උනොත් පල්ලෙහා තියෙන Loku Business account එකට අදාල මුදල transfer කරලා slip එක පල්ලෙහා තියෙන WhatsApp number එකට එවන්න. එතකොට course එකට access වෙන්න පුලුවන් link එකක් අපි එවනවා.
    Account Name : Loku Business (Pvt)Ltd
    Account No. : 0080 13487898 001
    Bank : Seylan Bank
    Branch: Kollupitiya Branch

ความคิดเห็น • 990

  • @Bhanoob
    @Bhanoob ปีที่แล้ว +539

    I know a few of you are uncomfortable with the way I sit at home 😅 Besides that, hopefully the contents within the video were helpful.

    • @movinduliyanage
      @movinduliyanage ปีที่แล้ว +31

      Only person that I know who is not trying to SELL Personal Finance, hats off & thank you ❤

    • @IndunilHunter
      @IndunilHunter ปีที่แล้ว +15

      better do some podcasts !

    • @youcantoopagelk
      @youcantoopagelk ปีที่แล้ว

      👍👍👍👍

    • @malshangunasekara
      @malshangunasekara ปีที่แล้ว +1

      Could you please tell us that podcast channel name😊

    • @shehanmichaelfaiz4930
      @shehanmichaelfaiz4930 ปีที่แล้ว

      @@malshangunasekara th-cam.com/users/RadicalPersonalFinance

  • @ceylontrader
    @ceylontrader ปีที่แล้ว +1286

    මේක සම්පූර්ණ බලපු එකෙක් නම් ඌ කවදා හරි බිලියනය කෙනෙක් වෙන්න ඕන.❤

    • @bcmtest8809
      @bcmtest8809 ปีที่แล้ว +15

    • @sahanperera775
      @sahanperera775 ปีที่แล้ว +85

      සම්පූර්නෙන් බලන හැම කෙනෙක්ම බිලියනය කෙනෙක් වෙන්නෙ නැත

    • @KavinduH27
      @KavinduH27 ปีที่แล้ว +47

      Knowledge +Skill buildup+Passion= Billionaire

    • @Uptrenddev
      @Uptrenddev ปีที่แล้ว +14

      Super hard work one bosa mona krnnat

    • @ceylontrader
      @ceylontrader ปีที่แล้ว +53

      ​@@sahanperera775කොහෙද ඉතිං කියන්නත් කලින් නැ කියල ඉවරයිනේ.. mindset එක පොඩ්ඩක් වෙනස් කරන්න. Skills develop කරන්න.වරදින්නේ නෑ.

  • @chaliruprabod9150
    @chaliruprabod9150 10 หลายเดือนก่อน +81

    දෙයක් දන්න කෙනෙක්ගෙන් ඒක ගැන හරියටම අහලා අනික් අයට අවබෝධ කරලා දෙන්න නම් හොදට ප්‍රශ්න අහන කෙනෙක් ඉන්න ඕනෙ ඒ අතින් Simplebook නියමයි ❤🔥

  • @naveensaumya7788
    @naveensaumya7788 ปีที่แล้ว +167

    අලුතෙන් business එකක් පටන් ගන්න කෙනෙක් දියුණු වෙනවනම් ඒකේ ප්‍රධාන සාධකයක් තමයි simple book ❤️

  • @ReelFusionbySupun
    @ReelFusionbySupun ปีที่แล้ว +168

    3:28 - Introduction
    8:37 - Where has people gone wrong in finance
    15:20 - Do you need a degree to be wealthy
    19:19 - How to increase income
    30:32 - How to start to increase income
    37:31 - Are their happy, healthy and rich people
    40:04 - How to lower your expenses
    45:29 - What is the best reinvestment
    55:58 - Where do you start
    58:20 - Do you have to find a job in a startup
    1:02:03 - How to generate maximum amount
    1:04:24 - Why do people get tricked to scams
    1:13:56 - What’s the best skill when it comes to investing
    Watch the whole video not just this parts. You will learn when you realize you the unknown is larger

    • @renilfernando9779
      @renilfernando9779 11 หลายเดือนก่อน +2

      837

    • @tiyuligirl6871
      @tiyuligirl6871 10 หลายเดือนก่อน +1

    • @AppleSriLanka
      @AppleSriLanka 10 หลายเดือนก่อน +4

      1. Increase Income. 2. Reduce Spending . 3. Invest to grow. 4. Speculate (Crypto, Forex, Gold since price dictated by mostly others)
      19:25
      2. Money - What assignes a Value for smth.
      3. Work on a Skill in demand (Win clients, Tution Sir).
      4.1 Try out skills and find the one u like.
      4.2 Dont Invest before spending it on revenue growth.
      5.1 Invest - Decide on ur Capital & Risk Expectations (1Mn vs 1Bn - expected return is different as capital is large)
      5.2 Leverage from debt if the return is higher than interest.
      5.3 Invest when u no longer find better opportunities of revenue generation.
      52:44
      5.4 Incurable new companies grow the value.
      5.5 Money Market high liquidity, average return.
      1:10:10
      6. Crypto Currency - Trading risk since it is largely speculation.
      7.1 Best Skill - Sales, How to tell a compelling story.
      7.2 Curiosity - 10$ led to 1Mn business. What is the ROI. Spend on networking, build a brand, growing urself.

  • @rathnayakarice550
    @rathnayakarice550 ปีที่แล้ว +20

    එක දිගටම දෙපාරක් බැලුව 😳
    අවුරැදු 19න් පටන් අරන් අද වෙනකොට අවුරැදු 25යි ණය කලමනාකරනයක් නැති නිසා හම්බකරපු සියලුම දනයත් එක්ක ලක්ශ 100ක් ණය වෙලා මාස දෙකක් අදට පීඩනෙන් ඉන්න මොහොතක මේ විඩියෝව හම්බුනේ😪 simple book හම්බුනානම් කලින් සල්ලි නැතිවෙන්නෙ නැ ශුවර්..... අයෙත් පටන් ගන්න motivation එකක් දුන්නට thanks simple book ❤

  • @danulalorensuhewa5459
    @danulalorensuhewa5459 ปีที่แล้ว +279

    I'm still a 16 year old child. In this Simplebooks Channel, they're showing the reality of the world beyond our education system.
    those videos are straightforward to understand. We're really Thankful to Mr.Bhanuka Harishchandra for his helpful guides
    Great Work Simplebooks !! Wish your all Future plans will be successful 🥇

    • @Curious_PZI
      @Curious_PZI ปีที่แล้ว

    • @PasinduSarang
      @PasinduSarang ปีที่แล้ว +1

      😂

    • @kev8943
      @kev8943 ปีที่แล้ว

      ​​@@anthonydarge7219muta lankwe successful ma software company ekak tiyenawa😂, lankwe tech industry eka Inna Hama ekama wage muge company eka aduma tharame intern Hari wenna yanna balanna salary etharam ma hodai. Uba Danna pakak gana kiyopm bn😂.

    • @kev8943
      @kev8943 ปีที่แล้ว +4

      ​​@@anthonydarge7219lankwe economy ekata kale kare oya 225 horu ranai, 1960 passe lankwa badagatha jeppo tiaki thami, pinata kanna balan Inna generation ekak bihikara.

    • @NusithaNuwan
      @NusithaNuwan ปีที่แล้ว

      ​@@anthonydarge7219එච්චර ප්‍රස්න තියෙද්දි මොකටද මේක බැලුවේ..මේකට comment කරපු වෙලෙ ගිහින් කීයක් හරි හොයාගන්න තිබ්බනේ😅😂

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +82

    මේක බලල අම්මට මන් කිවුව මෙ වගෙ මගෙත් වැඩ ටික තව දියුනු කරල කරන්න ඕන එතකොට මෙ අයියගෙ තත්වය( මගෙ හීනෙ❤❤) ඒක ලගා කරගන්න පුලුවන් කියල.ඒත් අම්ම කියන්නෙ ඒ කොල්ලගෙ වාසනාවලු ,උපතින් ගෙනා දේලු, පින තියෙන්නත් ඕනලු උබට පුලුවන් ද ඔහොම කරන්න ,කරොත් ඉර බස්නාහිරෙන් පායයි කියල කතා තමයි කියන්නෙ කිසිම පොසිටිව් දෙයක් කියන්නෙම නෑ😢😢😢😢. මටත් ඕන වෙලා තිබ්බෙ ඉස්කෝලෙ ඩිග්‍රි එකක් නැතුව self learning එකත් එක්කම තනියම හොයාගෙන මට ඕන කරන පාරට යන්න.❤❤❤ ඒක මන් කරනවා අනිවාර්යයෙන්ම simplebooks team එක පට්ටම support එකක් දෙන්නෙ.👍👍👍❤🔥 මෙ වගෙ ලෝකෙ ඉහලටම ගියපු ලංකාවෙ කට්ටියත් එක්ක කරන interview එකක් ඕන❤❤ චමත් පලිහපිටියගෙ interview එකක් ගේන්න පුලුවන් නන් ඒක ❤❤❤❤❤❤ ගොඩක්ම වැදගත් වෙයි.

    • @stmcuts3345
      @stmcuts3345 ปีที่แล้ว +12

      Oyata puluwan puthee karalama pennanna ethakota hari

    • @pushpapitigala1786
      @pushpapitigala1786 ปีที่แล้ว +5

      Well try malli

    • @musiclife939
      @musiclife939 ปีที่แล้ว +13

      ඔයා බයනැතුව ඔයාගෙ ටාගට් එකට යන්න කාගෙන්වත් අහන්න එපා කරන්න කලින් සක්සස් වෙන්න කලින් කාටවත්ම කියන්න එපා ඔයාගෙ පාඩුවෙ ඔයා ඔයාගෙ ගම්න යන්න ඔයාට වරදින්නෙ නෑ මට හිතෙන විදිහ මේ ✌🙏👍💪👌🥰😘❤

    • @demiyanmanoj3897
      @demiyanmanoj3897 ปีที่แล้ว +3

      Puluwan. Eyalage danuma ee. godak ayata wenne demapiyange diriganwimak ne. Eyalage parana mathemayi eyla.

    • @rosh_rosh_
      @rosh_rosh_ ปีที่แล้ว

      Oyage hithata danenawa nam oyata meka karanna puluwan kiyala anik dewal gana balanna epa oya eka nishshabdawa karala result ekath ekka pennanna 😊

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 11 หลายเดือนก่อน +39

    ඉතාමත් වටිනා සාකච්චාවක් ඉතාම රටට වටිනා තරුණයෝ දෙන්නෙක් 👍❤️

  • @jayamalw
    @jayamalw ปีที่แล้ว +77

    I know his family. They are all very kind and educated. Padma madam is like my mother. Talented people.. wish you to be another level..

    • @Bhanoob
      @Bhanoob ปีที่แล้ว +12

      definitely letting my mom know!

  • @sanjayraspberry2956
    @sanjayraspberry2956 ปีที่แล้ว +80

    මේකම සමහරක් යූටුබර්ස් ලා දැම්මනම් thumbnail එකට දායි මට තාත්තා පොඩි කාලේ ඉගෙනගන්නෑ කියලා පිගානෙන් ගැහුවා ඒත් අද මන් කෝටිපතියෙක් කියලා දායි ලොකු වාහනයක් ගාව ඉන්න photo ekak 😂😂😂 . Ekai simplebooks lage tiyena quality eka ❤️❤️❤️ great work

    • @bashithalakshan3493
      @bashithalakshan3493 ปีที่แล้ว +6

      ඒකනන් ගෙන ගහන්න ඇත්ත 😂💔

    • @none.__
      @none.__ ปีที่แล้ว +1

      Lmfao🤣🤣

    • @sapumal6927
      @sapumal6927 ปีที่แล้ว +1

      ammm❤❤❤😂😂

    • @e233su
      @e233su ปีที่แล้ว

      නිලමේ

    • @ydastudio
      @ydastudio ปีที่แล้ว

      True😅

  • @slloratech
    @slloratech ปีที่แล้ว +53

    TH-cam දාන්න කලින් මේ විඩියෝ එක Facebook බලපු අය ඉන්නවවද ❤ Simple Book කියන්නේ නිකං ම චැනල් එකක් නෙමෙයි වෙනම පැතිකඩවල් Touch කරන සුපිරි චැනල් එකක්

  • @BESTSinhalaSongs-ok5ym
    @BESTSinhalaSongs-ok5ym ปีที่แล้ว +102

    එක තප්පරයක්වත් skip නොකර බැලුවනම් ඔයා මාර උනන්දුවක් තියන පොරක්💪

    • @CharukaXO
      @CharukaXO 17 วันที่ผ่านมา

      Aniwa ❤

  • @maheshprasanna5932
    @maheshprasanna5932 ปีที่แล้ว +66

    Rich dad poor dad පොතෙන් , simple books channel එකෙන් , dameesha karunarthne , කෝසල එදිරිසිංහ අයියලා තමා සල්ලි ගැන කියා දුන්නෙ 🙂 ලංකාවේ වෙන දේවල් නෑ . පව්ලේ අයගෙන් කොහොමත් නෑ

  • @damdam3883
    @damdam3883 ปีที่แล้ว +84

    පුතා සිටින තැන ගැන සතුටු යි පරණ ටීචර් කෙනෙක්

    • @-Dhisaa
      @-Dhisaa 7 หลายเดือนก่อน +1

      ආදරණීය ගුරු මවක් ❤️❤️❤️👌

    • @spyromasterD
      @spyromasterD 6 หลายเดือนก่อน

      miss oya me comment eken edit kare 'පරණ' kiyana ekaneda

  • @ManjulaManjula-tk8rr
    @ManjulaManjula-tk8rr ปีที่แล้ว +89

    ලංකා වේ පාසල් වල සල්ලි පිළිබඳව ඉගැන්වීය යුතුයි . මුදල් බවට පත්කල හැකිදේ ඉගැන්වීය යුතුයි .

  • @shyamaleemendis950
    @shyamaleemendis950 ปีที่แล้ว +39

    අනේ හොද වැඩ සටහනක්.ඉOග්‍රීසි නිසා ඇත්තටම මට තේරුම් ගන්න අමාරු උනා.ලමයින්‍ට මේවා ඉස්කෝලෙ වත් උගන්නනවනම් හොදයි ....❤

  • @mayalokaya846
    @mayalokaya846 10 หลายเดือนก่อน +144

    මේ කමෙන්ට් එක දකින ඔයා අනිවාර්යෙන් බිලියනපතියෙක් වෙනවා වෙනවාාාාමයී!

    • @-Dhisaa
      @-Dhisaa 7 หลายเดือนก่อน

      ❤️

    • @worsetuna6877
      @worsetuna6877 7 หลายเดือนก่อน +1

      යකෝ ලංකාවෙ ඔච්චර බිලියනපතියො නෑ 😂

    • @mariodilano
      @mariodilano 5 หลายเดือนก่อน

      මාස 5ක් ගියා තවම උනේ නැහැනෙ මහත්තායා 😢😢

    • @gamingunaleon7105
      @gamingunaleon7105 4 หลายเดือนก่อน

      @@-Dhisaa

    • @RUWANDISSANAYAKE-ls7xy
      @RUWANDISSANAYAKE-ls7xy 3 หลายเดือนก่อน

      ​@@mariodilanoy😂❤🎉ix😂iud😂y

  • @Tinkiri
    @Tinkiri 11 หลายเดือนก่อน +17

    I'm still 20 & I always dream of becoming an entrepreneur & this discussion gave me so much knowledge on the fundamentals to become so. Thank You ❤

  • @gayavlogs3363
    @gayavlogs3363 ปีที่แล้ว +21

    සම්පූර්ණයෙන්ම බැලුවා❤ patta දැනුමක් තියෙන්නේ ඒ වයසට ජයවේවා Brother tnxxx මෙහෙම video එකකින් හරි මිනිස්සුන්ව motivetion කරන එකට❤🙏

  • @nayanimadushika8925
    @nayanimadushika8925 ปีที่แล้ว +22

    සම්පූර්ණ වීඩියෝ එකම ආසාවෙන් බැලුවා.නියම වීඩියෝ එකක් හැමදාම වගේ.
    ටාගට් වලට යන්න දගලන හැම කෙනෙක්ටම දවසක හරි යන්න ඕන හිතන විදියටම.🖤

  • @sl_cafe
    @sl_cafe 11 หลายเดือนก่อน +12

    ලන්කාවේ හැමෝම උදේට පිරිත් වගේ අහන්න ඕනෙ ප්‍රෝග්‍රෑම් මේවා 🥰👏

  • @mullertyronne1099
    @mullertyronne1099 ปีที่แล้ว +12

    He is a straightforward , simple and honest person

  • @DinethGunarathne
    @DinethGunarathne ปีที่แล้ว +16

    සල්ලි තියෙන ලමයින්ගෙ අම්මල තාත්තල කොහොමහරි තමන්ගෙ ලමයින්ට පොඩි කාලෙ ඉදලම ඉංග්‍රීසි උගන්නන්න වියදම් කරනවා.ඒත් එහෙම කරගන්න බැරි අම්මලා තාත්තල තමන්ගෙ දරුවො පාසැලෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නකම් බලාගෙන ඉන්නව.ඇත්ත කතාව නම් දරුවා අවුරුදු 12 ක් 13 ක් පාසැල් ගියත් අඩුමගානෙ තමන් ගැනවත් ඉංග්‍රීසියෙන් දෙයක් ලියන්නවත් කතා කරගන්නවත් බැරිව ඒ ලමයි සමාජය ඉදිරියෙ අන්ත අසරන වීමයි.මට අනන්තවත් එහෙම ලමයි හමුවෙලා තියෙනවා.පාසැල මොකද්ද කියල ඇහුවම නම් කියන්නෙ ලංකාවෙ තෙයෙන හොදම පාසැල් වල නම්.අනේ අපොයි..අපේ රටේ දරුවො ...යන්නෙ හොද පාසැල්වලට...ඒත් ඉංග්‍රීසි දැනුම නම් අන්තිමයි...මේවට ගුරුවරුන්ට බැනල වැඩක් නෑ..එහෙනම් කොහෙද වැරැද්ද තියෙන්නෙ...ඔයාලම කියන්න...හිතන්න..
    මෙහෙම ගියොත්..අපේ දරුවන්ගෙ අනාගතයට කුමක් වේවිද?...
    මට පුලුවන් විදියට මම ඒ දරුවන්ට උදව්වක් හැටියට මේ වගේ දෙයක් කරන්න හිතුවා...
    නිතර නිතර අහන්න පොඩි පොඩි වැඩසටන් ටිකක් යූටියුබ් එකේ මන් දානව.සම්පූර්නයෙන්ම නොමිලේ උගන්වන්නෙ...මට සතයක්වත් ඔයාලගෙන් එපා.පුලුවන් අය දරුවන්ට මේ වැඩසටහන් අහන්න සල්ස්වන්න.
    මෙන්න ලින්ක් එක..ස්තූතී..
    (හොදනම් subscribe කරල සහයෝගයක් දෙන්න.)
    th-cam.com/video/rXVLiO34L5Y/w-d-xo.html
    th-cam.com/video/x0LVWdgrwYU/w-d-xo.htmlsi=hLvPtp1LtJDo3eTU
    th-cam.com/video/dBsBXISNAcg/w-d-xo.htmlsi=xLVoNePq7N-ygCtl

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว

      මාකටින් නම් මාකටින් 😂

    • @e233su
      @e233su ปีที่แล้ว

      ඉංග්‍රීසි ඕන්නැ දියුණු වෙන්න..ජපානෙ ඉංග්‍රීසි තියනවා ඇයි.

  • @Simplebooks
    @Simplebooks  ปีที่แล้ว +6

    1:15:42
    Unfortunately we have placed the wrong image here. Please note that its not the person you see here.

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +16

    වාසනාවන් !!! 💐 රටට දැයට දැයට බරක් නැති ඉතාමත් බුද්ධිමත් අතිදක්ෂ දරුවෙක් සහ උගත් බුද්ධිමත් වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් ඔබ 😊💎👌🙏 ලොකු ආදර්ශයක් පුතේ ඔබ මේ රටේ අනාගත දරු පරපුරට මෙයින් පෙන්වා දුන්නෙ

  • @jayathissabandara1560
    @jayathissabandara1560 11 หลายเดือนก่อน +2

    මේකට දාල තියෙන comments දැක්කම හිතෙනවා ලංකාවේ මිනිස්සු කොහොම ජීවත් වුනාද කියලා මූල්‍ය ශාක්ෂරතාව බින්දුවයි ඒ නිසයි මේ සාකච්ඡාව මහා ලොකු දෙයක් සේ දැනෙන්නේ ඉතා පිටිසර ගමක පුද්ගලයෙක් වෙන මට මම ගැන හරි ආඩම්බරයි

  • @chadhettiarachchi2235
    @chadhettiarachchi2235 ปีที่แล้ว +19

    It’s good to see how Sri Lankan entrepreneurs present their like minded ideas to the public very insightful and the way he articulate the content of this video is extraordinary. In the developed countries most of the entrepreneurs read books and even senior executives in organisations.
    How to sell like crazy
    Rich dad poor dad
    Think and grow rich
    Good to great
    These books will explain in much more depth what Bhanukha explained here.

  • @user-jv5we9ii9x
    @user-jv5we9ii9x 6 หลายเดือนก่อน +3

    ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් චැනල්.එකක්..business ජිවිතෙට ගොඩක් වැදගත් දෙවල් කියලා දෙනවා.❤
    සුපිරි sempebook 👍😏

  • @kamalwettasingha5147
    @kamalwettasingha5147 ปีที่แล้ว +6

    Trading ගැන පොඩි දැනුමක් තියෙන නිසා කියන දේවල් පැහැදිලියි . දවසක් උනත් එක දිගටම අහගෙන ඉන්න පුළුවන්. ස්තුතියි ❤❤

  • @amaanuzman9177
    @amaanuzman9177 ปีที่แล้ว +7

    Banuka is an amazing talent. I couldn't help being so proud of our young Sri Lankans. But our so called leaders completely destroyed our country. This the best programme Simplebooks ever produced I believe. Big thanks for Mustaq.

  • @lamaofostereka
    @lamaofostereka ปีที่แล้ว +18

    Hats off to all who contributed to make this video utterly a success!
    This video of course could change my perspective on how to manage a business, how to deal with what I have and even my idea on what a business is.
    By the way, Mr. Bhanuka could furnish me with plenty of vital information rather than what I received from 11 years of school education.
    Much appreciated your company and effort to change spectators' perspective! 😃

  • @ICAShub
    @ICAShub ปีที่แล้ว +38

    Wow, this talk on personal finances was an absolute game-changer! 👏🙌 The practical insights and actionable tips shared here have completely shifted my perspective on managing money. Thank you Bhanuka and Simple Books, for delivering such an inspiring and informative session. Your ability to break down complex financial concepts into simple, understandable steps is truly commendable. I'm already feeling more empowered to take control of my finances and work towards a brighter financial future. Looking forward to more enlightening content from your channel!

  • @englishtalkjunction
    @englishtalkjunction ปีที่แล้ว +23

    මගේ අසාව surge global එකට කොහොම හරි SE කෙනෙක් විදියට යන එක කාගෙන වැඩ කරන්න කැමැත්ත නිසා දේවල් ඉගෙනගන්න තියෙන ආශාව නිසා කවද හරි කරන්ව

  • @nuwanin008
    @nuwanin008 ปีที่แล้ว +4

    මාරම වටින දේවල් ටිකක් ඉගෙන ගත්තා මෙච්චර කල් කොහෙන්වත් අහපු නැති. ස්තුතියි

  • @dhanushwimaladharma2524
    @dhanushwimaladharma2524 ปีที่แล้ว +41

    Bhanuka Harischandra - Founder of Simplebooks 💖🤩

  • @sanjayamunindradasa5339
    @sanjayamunindradasa5339 ปีที่แล้ว +9

    I'm sure if you translate this interview for Warren Buffett, he will definitely admire it. For me, the best part is, how simple, humble and above all the admirable honesty of the answers.

  • @seekers-path
    @seekers-path ปีที่แล้ว +8

    Money making equation = increase income + reduce spending + reinvest(balance after substracting reduced expense from increase income)
    success balance = preferred job + job in demand
    Improve your knowledge of money and business from youtube:
    1. Personal finance
    2. Learning to market
    3. Improve your skills
    4. How to start a side hustle
    5. Sales skills

  • @dakshinadilshan484
    @dakshinadilshan484 ปีที่แล้ว +14

    මගේ ජිවිතේ දැකපු සුපිරිම interview එකක්
    මට මේ video එකේ value එක කියලා නිම කරන්න බෑ
    මේ වගේම interview තව ඕනේ
    "Simplebook" කියන්නේ brand එකක්
    Love u simplebook❤

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +12

    ගොඩක් ලොකු දැනුමක් ගත්ත මේ සම්පූර්ණ වීඩියෝ එකෙන් ❤️❤️🌹😘
    ගොඩක් සතුටුයි 🌹
    Thank you so much 🤝

  • @mysltravels6011
    @mysltravels6011 ปีที่แล้ว +4

    Special thank you Mr. Bhanuka Harischandra. You opened my mind to how to run a business successfully.

  • @chaithika
    @chaithika ปีที่แล้ว +4

    First time in my life I’m learning something useful from a Sri Lankan

  • @Lamba007
    @Lamba007 ปีที่แล้ว +10

    මාර interesting❤️ තව දේවල් ටිකක් තිබ්බ නම් සුපිරි... තත්පරයක්වත් skip නොකර බැලුව... භානුක අයියත් එක්ක පොඩි chat එකක් දාන්න තිබ්බ නම් තවත් සෑහෙන දේවල් ටිකක් ගන්න පුලුවන්😊

  • @sandaruwanpriyanjana79
    @sandaruwanpriyanjana79 ปีที่แล้ว +8

    Skip නොකර එක දිගට අහපු හොදම motivation එකක්,

  • @nirupaperera3649
    @nirupaperera3649 7 หลายเดือนก่อน +2

    පුතා ඔයාව තව තව දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන මේවායින් දේවල් සමාජයට කියලා දෙනවට ජේසු පපිහිටයි 🙏❤🌷

  • @theekshanadesilva9193
    @theekshanadesilva9193 ปีที่แล้ว +6

    Mushthaq you're the excellent presenter . Lots of value❤️

  • @franklynmanuel
    @franklynmanuel ปีที่แล้ว +52

    Show this to your kids and future kids at a younger age. These are the advice we missed but glad that someone is speaking out the truth

    • @learnwithlife500
      @learnwithlife500 ปีที่แล้ว

      😂,🎉,,,,🎉,,,,🎉,,🎉🎉,,🎉🎉🎉,,,,,,,,,,,,,🎉,,,,,,,,,,,,,,,🎉🎉,,,,🎉,,,,,,,,,,,,,🎉,,,,,,,,,,,,,🎉,,,,,🎉,,,,,,,,,,,,🎉,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,🎉,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ,,🎉,,,,,,,,,,,,,,,,🎉,,,,,,,,,,,,,,,,,,,,,🎉,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,🎉,,,,,,,,,,,,,,🎉,,,,🎉,,,,,,,,🎉,,,🎉,,,,,,,,,🎉,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ,,,🎉,

  • @kasunudara4824
    @kasunudara4824 ปีที่แล้ว +6

    Very Intellectual Discussion .Thanks Both Of You තෙරුවන් සරණයි 🙏

  • @Live-sz3qh
    @Live-sz3qh 11 หลายเดือนก่อน +2

    Very precise in talking, Bhanuka.
    I've been following him since for the last 5 years.

  • @user-jy5kz3pb2i
    @user-jy5kz3pb2i ปีที่แล้ว +6

    Completely mind changing video. One and half hours that worth billions.
    💖❤

  • @user-pr9ow5kv8q
    @user-pr9ow5kv8q ปีที่แล้ว +2

    excellent and encouraging video , i am 49, but i got a new hope. thanks !

  • @mynameisboola
    @mynameisboola ปีที่แล้ว +5

    මේ මහතාගෙ තාත්තා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක්. අම්මා ත් consultant Orthodontist විශේෂඥ වෛද්‍යවරියක් කෙනෙක්. සල්ලි කඳු.

    • @AdvantagestoreLk
      @AdvantagestoreLk 7 หลายเดือนก่อน

      Doctor lata oya kiyana hariyata salli thiyenne padi wadi karanna kiyala uggoshana karanne😂

  • @VTubeProductions
    @VTubeProductions ปีที่แล้ว +4

    I just want to let you know that, don't judge anyone without listening to him or her.
    If you judge, you won't listen.
    He has done serious research on financial matters.
    Whoever is watching this video, I would like to wish you great success in your life.🎉😀✌️
    Just do it.
    Thanks, Simple Books ❤🔥

  • @disnysdishes4742
    @disnysdishes4742 ปีที่แล้ว +6

    සුපිරි කොල්ලෙක්, ඒ දැනුම මිල කරන්න බැ, Thanks simple book ❤❤

  • @shammicoorey1137
    @shammicoorey1137 10 หลายเดือนก่อน +1

    Excellent Bhanuka you have a Doctorate of Entrepreneurship
    Wish you all the best!

  • @Chirana_dulnada
    @Chirana_dulnada ปีที่แล้ว +10

    I got more knowledge than what I got from school.
    Great Work Simplebooks !! Wish your all Future plans will be successful.

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන, ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤

  • @marketingwithruchiranga
    @marketingwithruchiranga ปีที่แล้ว +6

    No words to say !! This video is a game-changer for me !!

  • @susanthaathukorala6960
    @susanthaathukorala6960 11 หลายเดือนก่อน +2

    Simplebooks is more valuable than a university indeed! A long way to go with millions of successful followers.... Thanks🤝

  • @KJ-kp1ii
    @KJ-kp1ii ปีที่แล้ว +4

    අපි grow වෙන කාලෙදි අපිට high value characters එක්ක ආශ්‍රය කරන්න දැනුම ගන්න ලැබෙන්නෙම නැති තරම්... ඒ නිසා අපි Consume කරන්නෙ අපි හදා ගත්ත role modles වල online content.. මේ වගේ මිනිස්සුන්ගෙ experience zero level එකේ ඉඳන් ගේමක් ගහන අපිට මාරම වටිනවා..
    මේ වැඩේ දිගටම කරන්න අයියට ජය 🤍

  • @sanjanasilva7
    @sanjanasilva7 11 หลายเดือนก่อน +2

    මම Agronomist කෙනෙක් විදිහට අවුරුදු ගාණක් ලංකාවේ වැඩ කරලා, ඒත් අන්තිමට ඇති කියලා හිතලා ඇමරිකාවට ආවා. මේ වීඩියෝ එක බැලුවාම හිතුනා මට භානුකව එකපාරක් හරි මුනගැහෙන්න තිබුනා කියලා

  • @silent_killer-r1t
    @silent_killer-r1t ปีที่แล้ว +13

    පොඩි පම්පෝරියක් - අවුරුදු 19 යි ඒත් මගේම business දෙකක්, blog site දෙකක්, clothing brand එකක්, ඒ වගේම freelancing කරන ගමන් ඒලවලුත් මේ දේවල් ගොඩකට හේතුව simplebooks.
    ශෝ එකකට නෙමේ කිව්වෙ මේ channel එකෙන් ගන්න පුලුවන් දේවල් ගොඩක් තියනව

    • @kaleeshar3588
      @kaleeshar3588 ปีที่แล้ว +1

      GG bro❤

    • @kawshalyastudios9388
      @kawshalyastudios9388 ปีที่แล้ว +3

      Monthly Income ek khmd bro

    • @silent_killer-r1t
      @silent_killer-r1t ปีที่แล้ว +2

      සාමාන්‍යයෙන් සැලකිය යුතු ගානක්

    • @danu581
      @danu581 16 วันที่ผ่านมา

      Blog site deka gena wisthra kiynnko

  • @user-he2kp1dw9g
    @user-he2kp1dw9g ปีที่แล้ว +16

    කියන්න වචන නෑ.පට්ටම වටිනවා❤

  • @Thetinytoe
    @Thetinytoe ปีที่แล้ว +5

    One day I wanted to sit like him for an interview. I like his attitude ,what an impression dude. Impressive knowledge sharing..

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +22

    විඩියෝ එක දිග උනාට ගන්න තියන දැනුම ගොඩයි brother ❤

  • @sandunwarnakulasooriya9933
    @sandunwarnakulasooriya9933 11 หลายเดือนก่อน +4

    It was a very rich piece of content, and I was delighted to see a very talented and successful young entrepreneur like Bhanu. This hour-long discussion provided me with a wealth of information along with extremely valuable financial knowledge and experience.

  • @tharanga3345
    @tharanga3345 11 หลายเดือนก่อน +6

    පට්ට වටින කතාවක් ඔය පච හෑලී බලන්නැතුව මේ වගේ වටින වීඩියෝ බලන්න ❤️🙏

  • @habeebahamed8486
    @habeebahamed8486 ปีที่แล้ว +10

    I have been following Banuka from 2021, his thoughts and opinions has helped me a lot over the years. This video is definitely a necessary one for me ❤👍

  • @dhanushwimaladharma2524
    @dhanushwimaladharma2524 ปีที่แล้ว +36

    Mr. Robert Kiyosaki's book Rich Dad poor Dad taught me about money first. However It was possible because of simplebooks's case study about it.💖

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 ปีที่แล้ว +2

    භානුක හරිස්චන්ද්‍ර පුතා ටත් Simplebooks video channel එකේ Mushtaq පුතා ටත් බෙහෙවින් ම ස්තූතියි Personal Finance ගැන ඉතාම හොඳ සාකච්ඡාවක් අපට ලබා දීම ගැන . ඒ මගින්. අපට වටිනා දැනුමක් ලැබුනා . I appreciate it very much .
    ඔබ දෙදෙනා ටම නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා !
    May The Triple Gems Bless You !

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +40

    වීඩියෝ එකේ ලෙන්ග්ත් එක දැක්කම ඩාං ඩූං උනානෙ... 😮😅
    සල්ලි නම් සිම්පල් පොත් තමයි..! 😊

  • @Finestsongexplain
    @Finestsongexplain ปีที่แล้ว +20

    මුශ්ටාක් සුපිරියට කරනවා! 🎉

  • @rasikaekanayaka8160
    @rasikaekanayaka8160 ปีที่แล้ว +12

    Mister මටත් දුන්නා වෑල් 15 ක් මට කෝරෝන්ස් රෝගය මමත් ට්‍රේඩිං ඉගෙනගන්නවා ඔබ තුමාට තේරැවන් සරණයි!!!

    • @lasansanjula1909
      @lasansanjula1909 ปีที่แล้ว +1

      bro trading nemeyi skill ekak hadaganna !

  • @sapna312
    @sapna312 7 วันที่ผ่านมา

    I watched this today for 2nd time. I could understand many things that I couldn't in the first time one year ago

  • @biokuppiya
    @biokuppiya ปีที่แล้ว +4

    When he says if your interest does not have any demand forget it and choose new one;
    My mind :) Let's create a demand on my interest for the first time 🙃Surely 100% I will do it
    Thanks for your valuable informations sir 😍👍

  • @NuwanDhanushkaRandeni
    @NuwanDhanushkaRandeni 23 วันที่ผ่านมา

    It is great you sharing this practical and sucessful experience which has a big true value .හිතේ ආසවෙන් අලුත්දේවල් කරන්න ඉගෙනගන්න ඒ තුලින් අලුත් අත්දැකීම් ලබන්න, expertise ල අදුනගෙන හොද network එකක් හදාගන්න ඒක හෙද ආයේජනයක් කියන එක හරිම වැදගත්.Yes we need to continuously develop many skills to use it for the great success. Wish you all the very best for the great work .Thank you verymuch.🌹🌹🌹🌹🌹

  • @dumithdekanayaka
    @dumithdekanayaka ปีที่แล้ว +4

    සුපිරි කතාව අත්තටම ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා ❤

  • @fr11178
    @fr11178 หลายเดือนก่อน

    Watched it fully with great satisfaction and learnt many things.

  • @Ravindu_Chathuranga
    @Ravindu_Chathuranga ปีที่แล้ว +24

    Video එක පැය පහක් තිබ්බත් මේක නම් බලනව Bro ❤

  • @AshkaLakshan
    @AshkaLakshan ปีที่แล้ว +2

    Learn so much, So much value
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් වටින වීඩියෝ එකක්. දෙපාරක් බලුවා. ආයෙ පාරක් බලනවා පස්සෙ. ගොඩක් ස්තූතියි මේ වගෙ දනුමක් නොමිලයේ ලබා දෙනවාට. 😘♥

  • @sumuduhewage197
    @sumuduhewage197 ปีที่แล้ว +4

    Financial management ගැන වගේම අනිත් දේවල් ගැනත් හොද අවබෝධයක් තියෙන බව හිතුනා දෙමව්පියන් ගැන කරපු කතා බහෙන්. තවත් ඉදිරියට යන්න සුබ පතනවා!

  • @user-qd2dx7mw2t
    @user-qd2dx7mw2t 8 หลายเดือนก่อน +2

    learned so much , very important lesson

  • @sampathsamarasekara3992
    @sampathsamarasekara3992 ปีที่แล้ว +10

    This is one of the best interviews I have ever heard. Be inspired and learn a lot. Thank you so much for sharing this

  • @con-artist4550
    @con-artist4550 ปีที่แล้ว +2

    thank you simple book, this is a most valuable video.lankawe kisima kenek mehema awankawa financial industry eka gana katha karala naha.thanks brothers

  • @ChaamindaKumarasiri-CK
    @ChaamindaKumarasiri-CK ปีที่แล้ว +8

    Good discussion. As he humbly mentioned, his explanation of the matters are based on his own experience and perception of the subject. A lot of practical tips and insights. Although I have different views on certain points, overall I would say, excellent content and well articulated to laymen. Well done Bahnuka and Mushthaq and keep up the good work 👍
    CK

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 11 หลายเดือนก่อน +1

    තව පාරක් බලන්න වටිනවා...
    He is remarkable ...

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW ปีที่แล้ว +6

    There are so much valuable facts and points #great_video 💚

  • @user-bq9fx4ml6r
    @user-bq9fx4ml6r 6 หลายเดือนก่อน +2

    Worth discussion

  • @mmadushkanehan9367
    @mmadushkanehan9367 ปีที่แล้ว +4

    Simple Books is the best TH-cam channel I've seen. ❤️‍🔥

  • @viduramgamage5584
    @viduramgamage5584 ปีที่แล้ว +1

    මේ Video එක මගේ ජීවිතේ වෙනස් කරනව කියල මට බය නැතුව කියන්න පුලුවන් 😎❤️Thanks Simplebook

  • @savithisenethya494
    @savithisenethya494 ปีที่แล้ว +8

    One of the best interviews I have ever heard❤

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd 4 หลายเดือนก่อน +2

    Thanks for lot❤...

  • @mohamedharishshazran328
    @mohamedharishshazran328 ปีที่แล้ว +20

    It’s not about the story, it’s the way that you say the story❤

  • @chamalashen6486
    @chamalashen6486 ปีที่แล้ว +2

    Very effective program with best intelligent person.. Thank you. ❤️

  • @sameerasandaruwan
    @sameerasandaruwan ปีที่แล้ว +4

    I use publisher rocket and its a great tool, It helped me a lot. Thank you so much for this valuable information ❤❤❤

  • @mohomedismail1869
    @mohomedismail1869 ปีที่แล้ว +1

    The time that I invested to watch this will give me the biggest ROI . thanks musthaq .

  • @KavinduH27
    @KavinduH27 ปีที่แล้ว +6

    Long term thinking එකක් මට මේකෙන් ලැබුණු benifit එකක් mustaq. out of the box think එකක් well done and 🏆️🎖️️ *Thank you banuka harischandra,Simplebooks &Loku buissness* ❤

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +2

    Lot of knowledge get this content.Thank you simple books.❤🎉

  • @dinukarangana6982
    @dinukarangana6982 ปีที่แล้ว +5

    ඔයාගේ චැනල් එකෙන් බලපු හොඳම වීඩියෝ එක ❤❤❤

  • @chandanarajakaruna3737
    @chandanarajakaruna3737 10 หลายเดือนก่อน +2

    This content is absolutely priceless . Going to watch also the second time. Thanks Muztac as well as to simplebooks for given us such a commendable discussion.