කොළඹ කතාව - කාකී පොලිස් පරිච්ඡේදය 02 | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • කොළඹ කතාව - කාකී පොලිස් පරිච්ඡේදය 02 | Upul Shantha Sannasgala
    අලුත් චැනල් එක 👇
    / @memetv217
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #kolabakathawa #sannaverse #sinhala #politics #police #drama #law

ความคิดเห็น • 509

  • @thusharanuwan4872
    @thusharanuwan4872 3 ปีที่แล้ว +70

    අපේ සර් එදත් අදත් ඇත්ත කියනවා..හැමදාමත් ඕනි දේකට අපේ සර් එක්ක අපි ඉන්නවා..❤️

  • @user-gd1go5yb3f
    @user-gd1go5yb3f 3 ปีที่แล้ว +32

    කොලඹ කතාව පොත බලන්න හිටිය මට,මේ විදියට පොත කියවන්න ලැබුණු එක උපරිම .!! ඔක්කොටම ස්තූතියි .💪💪❤️👌

    • @lbpeiris5842
      @lbpeiris5842 3 ปีที่แล้ว

      Ade ehema pothak thiyanawada Colaba kathawa kiyala

  • @vlixstudio2758
    @vlixstudio2758 3 ปีที่แล้ว +97

    සන්නා කොහොමද මෙච්චර වැඩක් කොලිටි කරන්නේ... හිතා ගන්න බැරි ප්‍රශ්ණයක් 😍❤🔥

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว

      සහතිකම ඇත්ත..මමත් කල්පනා කලේ ඕකම තමයි...

    • @shanewhite352
      @shanewhite352 3 ปีที่แล้ว +1

      ඈ පකෝ, උබ හිතන්නෙ ඒ කැරිය ලන්කාවෙ ප්‍රසිද්ද ගුරෙක් උනේ අහම්බෙන් කියලද? නෑ පකෝ උට දෙයක් නිර්මානයක් විදිහට කියන්න පුලුවන් කම නිසා

    • @chathuragunarathna
      @chathuragunarathna 3 ปีที่แล้ว +1

      @@mounika1972 කලාස් ගියපු උන් දන්නවා සර්ගේ හැටි...👍👍

    • @agorapix1826
      @agorapix1826 3 ปีที่แล้ว +1

      @@shanewhite352 උඹ උගෙත් ගුරාද?

    • @hareshcoorne9043
      @hareshcoorne9043 3 ปีที่แล้ว

      @@agorapix1826 😂😂

  • @sineth2879
    @sineth2879 3 ปีที่แล้ว +223

    "ලක්ශ 35 පෙන්නන්න කියලා එක්කගෙන යන්න එපා , account නම්බර් එක තියනවා චෙක් එකක් දාපන්..." ඒක මරැ 😹💔

  • @malithamarasinghe8384
    @malithamarasinghe8384 3 ปีที่แล้ว +14

    පාරවල් දෙකක් ඇදල කතාව ටිකක් දාගෙන යද්දි මෙච්චර වෙලා කියව කියව හිටපු එක අමතක වෙන එකත් ආතල් එකක් තමයි ඉතිං 😇😇

  • @akila_korea2012
    @akila_korea2012 3 ปีที่แล้ว +12

    සරිගේ ඇරියස් ,ඇජන්ඩා ,පම්පෝරි අස්සේ අපේ ජිවිත වලටත් ගන්න දේවල් තියෙනවා. සරිගේ ජිවිතේ ලබපු අත්දැකීම් අත්මහත්... ඉදිරියටත් මේ වගේ විඩියෝස් කරන්න. ඔබට ජය.. මේක⁣ට දැන් ඇබ්බැහි වෙලා ඉවරයි
    . දැන් මේක නවත්වන්න එපා කීයටවත්...

  • @arundijayasinghe8288
    @arundijayasinghe8288 3 ปีที่แล้ว +45

    ප්‍රශාන්ත සහ ලතීෆ් මගෙත් එක්ක කොළඹ ව්ශ්වව්ද්‍යලයේ මානව හිමිකම් පිලිබද ප්‍රශ්චාත් උපාධියට ඉගෙන ගත්ත ❤ . මේ මතක ලස්සනයි සන්නා🙂❤. මං ඉන්නෙ ලොස් ඇන්ජලීස්වල. ඒත් සන්නාගෙ මේ වැඩ හැම එකක්ම බලනවා 🙂❤.

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 ปีที่แล้ว +1

      LA ✌🏻

    • @ptv670
      @ptv670 3 ปีที่แล้ว +1

      LA? which area? I'm too from LA, Mariposa County

    • @amuthuvideo6673
      @amuthuvideo6673 3 ปีที่แล้ว +1

      ලොස් ඇයන්න ජයන්න ලියන්න අල්සයන්න ඇන්ජලීස් ලොකුයිද?😀😂🇱🇰

    • @sugithsenal6067
      @sugithsenal6067 2 ปีที่แล้ว

      wwwpppp

    • @sugithsenal6067
      @sugithsenal6067 2 ปีที่แล้ว

      o1o

  • @mtusharika89raja55
    @mtusharika89raja55 3 ปีที่แล้ว +19

    සල්ලි ගැන හිතන
    එක නතර කරන්න . නැතිවීමේ ආස්වාදය විඳින්න්න. එක පට්ට සර් ..🙏🙏

    • @shaggadulan9713
      @shaggadulan9713 3 ปีที่แล้ว

      මට සල්ලි නෑ මේ වෙලාවේ. කිව්ව අනතිමට

  • @sahansanjana9276
    @sahansanjana9276 3 ปีที่แล้ว +105

    මේව මිනිස්සු අතරට යන්න ඕන content but ගොඩක් වුන්ට මේව තේරුම් ගන්න බෑ උන්ට මේව නිකම් කුණුහරුප ටිකක් විතරයි.

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +3

      👍❤🙏

    • @kevinbravo1355
      @kevinbravo1355 3 ปีที่แล้ว

      සන්නස්ගල පොරක්ද ??
      හරියට බැලුවොත් සන්නගෙ කතා ලස්සන අයිසින් දාපු පුස්නාප්පයක් වගේ..... කොච්චර වින්දනයක් ලැබුවත්, හරයක් නැහැ....

    • @sahansanjana9276
      @sahansanjana9276 3 ปีที่แล้ว +2

      @@kevinbravo1355 comment එකේ කියල තීන්නෙ ඒක තමයි බහුතරයක් මිනිස්සුන්ට මේ වීඩියෝ කොච්චර බැලුවත් නිකම් ලස්සනට ගලපපු කුණුහරුප ටිකක් විතරයි.මට නම් සන්නස්ගල සර් කියන්නෙ පොරක්.

    • @dwdesilva7114
      @dwdesilva7114 3 ปีที่แล้ว +1

      Zr

    • @ThePasindu
      @ThePasindu 3 ปีที่แล้ว

      @@kevinbravo1355 ou bn uu porak, kudu karayonta wadan inne rate, sanna kiyanne porak thama.

  • @tharakajayarathna6474
    @tharakajayarathna6474 3 ปีที่แล้ว +1

    Sir, බුද්ධ දේශනාවෙ සියල්ල අන්නිත්‍ය කියලා , හම්බකරන්න එපා කියලා නැහැ . අටලොදහමින් කම්පාවට පත් වෙන්න එපා කියලනෙ කියන්නෙ . එකත් සදහන් කරන්න පුළුවන් නම් වටිනවා .මන් හිතනවා එතකොට තමයි මිනිස්සුන්ට නිවරදි අදහස යන්නෙ කියලා .
    සර් ගෙ වැඩසටහන් ගොඩක් වටිනවා තරුණ පරපුරට .

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +34

    සර්ට ගොඩක් පිං මේ දේවල් අපිට කිවුවට.

  • @usithapandula2019
    @usithapandula2019 3 ปีที่แล้ว +29

    කට උත්තරත් නෑ.. ඇපත් නෑ...😂
    Respect sir 👌❤️

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ...

  • @senavirathneigpc
    @senavirathneigpc 3 ปีที่แล้ว +16

    ඕව හැන්සාඩ් කරනකමි අහගෙන ඉන්න පුළුවන් මිනිස්සු දැන් පාර්ලිමේන්තුවේ නෑ... ඊට වැඩිය ඔය කරන වැඩේ හොඳයි.. ලක්ෂ 35 ඉක්මනටම ලැබේවා.

    • @ජයනියතයි
      @ජයනියතයි 3 ปีที่แล้ว +1

      මොකද්ද හුත්තො ඔය කරේ දාගෙන ඊන සාටකේ.

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 3 ปีที่แล้ว +7

    සර්ගේ මං දකින එකම වැරද්ද සිගරට් උරන එක. මුඛ පිළිකාවලට මුල...!!!

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 ปีที่แล้ว +13

    Dreams ඇත්තටම සාපේක්ශයි.සර්ට ඊයා එක නයරොබී වගේ ගමක එ⁣කෙක්ට dream එකකට වඩා එහා එකක් වෙන්න පුලුවන්!

  • @pradeepmadushanka2854
    @pradeepmadushanka2854 3 ปีที่แล้ว +22

    Sir කසිප්පු කාලක් ගහන ගමන් අහන්නේ 🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @kevinbravo1355
    @kevinbravo1355 3 ปีที่แล้ว +1

    සන්නස්ගල සහෝදරයා ඔබ කියන ගොඩක් දේවල් ඇත්ත.. මොකක්ද ඔබ ගන්න පෙත්ත.... පාලනයක් ඇතුව ගනින් මයෙ අප්පා... වැඩිවුනොත් මරු කියවාවී......

  • @chamalsachin128
    @chamalsachin128 3 ปีที่แล้ว +2

    වටිනාම කතා,
    මෙච්චර විස්තරාත්මක ව කියන එකේ, සියයට යම් ප්‍රතිශතයකින් තවත් වටිනාකම එකතු කිරිම පිනිස, පටිගත කරන ලද දිනය ද description හි හෝ දැමීමට හැකිනම් අනාගතයේ දී ඉතා වටිනවා යැයි සිතමි.
    ඔබට ජය. 🙏

  • @lofihitmusic3946
    @lofihitmusic3946 3 ปีที่แล้ว +15

    මට ඔයා පිස්සුවක් සන්නා.. 😍😍 ඇබ්බැහි වෙලා දැන්

  • @bishanlakruwan8085
    @bishanlakruwan8085 2 ปีที่แล้ว +1

    🙂👍ඇබ්බැහි වීම ගැන තවත් කවර කතාද සන්නස්ගල මහත්තයො තව ඕනේ❤️ දන්න දේ බෙදාගන්න එක ඇත්තටම සර් අපිට හයියක්
    😍

  • @sasinduprasad4216
    @sasinduprasad4216 3 ปีที่แล้ว +9

    One life to live, One life to die 😉
    තනි වචනෙන්ම සුපිරි ✊

  • @lankanhawk7153
    @lankanhawk7153 3 ปีที่แล้ว +2

    අම්මේ තිත්‍ත ඇත්ත අමුවෙන්ව,,, 😍😍 හැමදාම මේ වගේ එකක් දාන්න,, අහලා නිකන් ඉන්න නෙමේ,, ඇත්ත සමාජගත වෙනවා දකින්න තියෙන ආසාව,, කවුරුත් දන්න ඒත් කතා කරන්නේ නැති ඇත්ත,, වෙනසක් කරමු! ජය!

  • @BiniDesilva
    @BiniDesilva 3 ปีที่แล้ว +56

    හබැයි මේ මොල සේදීමට පට්ට ලව් ❤️❤️❤️

  • @nuwanlakmal263
    @nuwanlakmal263 3 ปีที่แล้ว +4

    ලෙඩ ඇදේ ඉදන් අහන්නේ මෙව්වා එකදිගට දවස් 2යි දැන් ❤️ මාර පණක් හිතට තියෙනවා ඇගට නැතත්

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 ปีที่แล้ว +2

    ඔලුවටම ගැහුවා....❤️❤️❤️🙏🙏🙏

  • @anushkagunathilake
    @anushkagunathilake 3 ปีที่แล้ว +7

    පළවෙනි මිනිත්තු 10 බලලා තමයි මේ කමෙන්ට් එක ලියන්නෙ පොඩිකාලෙ ඉගෙන
    ගත්ත වැඩක් නෑ කියන එකෙන් කියවෙන්නෙ කරන්න එපා කියන එක නෙවි මම හිතන්නේ. මම ඒක කියව ගත්තෙ එතනින් කියවෙන්නෙ සියළු දේ අනිත්‍ය කියන වගේ එකක්. මේකත් එක්ක බැදෙන්න එපා. හැබැයි ඔයාගෙ සාර්ථකත්වය සදහා ඒක පාවිච්චි කරන්න කියන වගේ එකක් තමයි මට හිතෙන්නෙ. මේ වචනෙ අමුවෙන් ගත්තොත් සර් කියන කතාව හරි.

  • @isurusrinath9904
    @isurusrinath9904 3 ปีที่แล้ว +40

    රෝල්ස් , පැටිස් කන්න එපා කියන කොටම Knorr chicken cube ඇඩ් එකක් ගියා කියහන්කෝ 🤔 කොහොමද යූටියුබ් කාරයාගේ Artificial Intelligence👀

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +5

    Eththa kathawa sir.
    Ape sirta hemadamath adarei
    Good luck sir

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +5

    sir හොඳටම දන්නවා ඒක හම්බෙන්නේ නැති බව.... ඒක හින්ද නේ කිව්වේ පියුමි හංසමාලි කරා වගේම ස්තුති කතාවක් කරනවා කියලා....❤️

  • @ishangeeganage7435
    @ishangeeganage7435 3 ปีที่แล้ว +37

    සන්නා ප්‍රෙක්ශකයින්ට මහජන දිනයක් දෙන්න ඕනෙ තමන්ට තියන අදහස් තර්ක ඉදිරිපත් කරන්න ..මං නම් හිතනව එතකොට සන්නා ට්‍රයි කරන දේ වඩාත් සාර්තක වෙයි...

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +1

      ඒක හොද අදහසක් ..👍❤

  • @danawardanaranaweeraarachc6032
    @danawardanaranaweeraarachc6032 3 ปีที่แล้ว +19

    සර් මම සර්ගෙ ගොලයෙක් නොවුනත්. මෙම මතවාද අගයමි. සමහර අදහස් විවාදාත්මකයි. නමුත් ගැටළුව සමාජ යෙ වැඩි කොටසක් නිර්වින්දනය වීම තුල මෙම මතවාද වැටහීමක් තියෙනවාද ඔවුන්ට.

  • @melan6924
    @melan6924 3 ปีที่แล้ว +1

    සර් මේ වැඩේ දිගටම මෙහෙම යනවනං ආසයි, ඩෝප් උන ගමන් බලන්නේ සර්ගෙ වීඩියෝ, නියමෙට මොලේට වදිනවා ❣️💪100% හරි

  • @chamithsenavirathna6124
    @chamithsenavirathna6124 3 ปีที่แล้ว +4

    අවිද්‍යාව මතුවන විට ගුණ පන්නා
    කොනක ඉඳන් සුද්ද කරයි අපෙ සන්නා 😘💗

  • @dionranasinghe1012
    @dionranasinghe1012 3 ปีที่แล้ว +9

    සන්නස්ගල සර් මේ වැඩේ දිගටම කරගෙන යන්න.ඉගෙනගන්න දේ බොහොයි.

  • @politicalentertainmentsril6564
    @politicalentertainmentsril6564 3 ปีที่แล้ว +4

    මේ කතාව හැමෝම අහන්න ඕනේ..කැපුවත් කොල කැපුවත් නිල් කැපුවත් අහවල් එක කියන එවුන් ඔක්කොම..උන් තමා මේ රට තව තව විනාශ කරන්නේ.

  • @marumesh
    @marumesh 3 ปีที่แล้ว +12

    ඔලුව අත ගාල ටොක්ක අනින එක කලාවක් නම්, සන්නා ඒකෙ පිකාසෝ.....👌👌👌🤕🤕🤕😇😇😇

  • @lrswiky
    @lrswiky 3 ปีที่แล้ว +17

    සර්රැත් බලන් යද්දී පට්ට කැරියෙක් තාමා ... ❤️❤️❤️

    • @ජයනියතයි
      @ජයනියතයි 3 ปีที่แล้ว +1

      මෙහෙම කැරියෙක් ලොවෙත් නෑ. 🧡

  • @kandysanketha6408
    @kandysanketha6408 3 ปีที่แล้ว +75

    ඇරියස් කවර් කිරීම කලාවක් නම් එහි සන්නා ,සන්නාම තමා.

    • @imesh9989
      @imesh9989 3 ปีที่แล้ว +3

      Meyawath me kiyana widihata idiyoth athi
      Tika kalayai katha nawenwa
      Deshapalane ekka
      Everything on game

  • @Bojith87
    @Bojith87 3 ปีที่แล้ว +19

    අහන් ඉන්න ඩබලට නම් මේ කියන දේ මේ අමතකයි වගේ..

  • @kusumpremaratne3851
    @kusumpremaratne3851 3 ปีที่แล้ว +1

    ඇත්ත නේ පුජක පක්ෂය ගිහියන්ට බන කියනවා පවු කරන්න එපා කියලා. උන් නියම සැප ගන්නවා නේද. මම හරිම ආසයි ඔබේ අර්තවත් කතා අහන්න .

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +12

    අපේ සෑර් වෙත,
    ඪෞඨග ඛෞමශොම ඝූඞක ජෞචපු කඩෞගඛෑණ යෞ.... මීඪටඤ ගෞඣඞ
    ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +2

    සර් තව පොඩිඩක් සද්දෙ වැඩිවුණා නමි හොඳයි. සර්ට ජයවෙිවා!

  • @nalinpereracbz
    @nalinpereracbz 3 ปีที่แล้ว +3

    සබඳ අපි කඳු නොවෙමු "උනුන් පරදා නොයන" සම්පූර්ණ එකම පැහැදිලි කලානම් තමා හොඳ සර්

  • @sathishsenevirathne7554
    @sathishsenevirathne7554 3 ปีที่แล้ว +8

    ඉබ්බ දැකපු හාව😂 වීඩ්‍යෝ එක එඩිට් එකේදි,
    දාන සෙල්ලම්මුත් පට්ට, නිකන් කිරි හට්ටියකට පැණි දානව වගේ😂😍

  • @wmasela1
    @wmasela1 3 ปีที่แล้ว +4

    මේකට කවුරුහරි මොල සේදීමක් කියනවා නම්, ඔව් යකෝ. අපේ මොල උවමනාවෙන්ම හදාගන්න කාලයක් තමයි මේ

  • @janakdm3516
    @janakdm3516 3 ปีที่แล้ว +2

    sir meka damme salli ona wela newei. apita samajaya ugannanna. salli ona nam sir karanne nadu dana ekane. thamnge vishaya athule wathura wage hama thanama galan yanna puluwan kenek wenna ona naththan pawathmak naha. eka pahadili. thanks.....

  • @teransandaru6116
    @teransandaru6116 3 ปีที่แล้ว +3

    ඒක පට්ට සර්‍ 🤟🏻❤️ ගැම්මක් තමයී 👍🏻 සර්ගේ නුවනක්කාර කමටම මම රෙස්පෙක්ට් ක්‍රනවා .. මම චරිතයක් 🤟🏻

  • @ravedickson1648
    @ravedickson1648 3 ปีที่แล้ว +9

    I love to hear your conversations.

  • @farisabdulcader9124
    @farisabdulcader9124 3 ปีที่แล้ว +3

    වයසට යන්න යන්න වචන පොලිෂ්. සුපිරියි.

  • @internrt4
    @internrt4 3 ปีที่แล้ว +14

    පට්ට කතා ටික❤️ වෙනසක් කරන්න පුලුවන්

  • @Buddhi9887
    @Buddhi9887 3 ปีที่แล้ว +15

    රෙස්පෙක්ට් සර් හදවතින්මයි ...💖💗❤ සාදරනය යුක්තිය ඉටුවේවා🙏

  • @janakaahangama9322
    @janakaahangama9322 3 ปีที่แล้ว +1

    මේ වගේ සිද්දි ලංකාවෙ ඕනතරම් තියනවා... බය නැතිව මේ වගෙ කියන්න අයයි නැත්තෙ... අතිවිශිශ්ටයි සර්....

    • @subhashc670
      @subhashc670 3 ปีที่แล้ว +1

      Ahan inna dennna montisori porawal 2k , kisima siduweemak namak dannema naa. Maruwa kiwwath saadu kiyai

  • @dammikawithanage3464
    @dammikawithanage3464 3 ปีที่แล้ว +1

    You are interested and talented person.
    Good and right full talk
    Continue

  • @buddhikaanushan738
    @buddhikaanushan738 3 ปีที่แล้ว +6

    Respect sir,

  • @erangallage3151
    @erangallage3151 3 ปีที่แล้ว +5

    ආගම ගැන ඔබ කීව කතාව සහතික ඇත්ත​. සල්ලි නොදීපු එක්කෙනා ෴ගෙ වැඩ.

  • @ellemangala294
    @ellemangala294 2 ปีที่แล้ว

    චින්තන සීමාවෙන් ඔබ්බට ......
    "ඉබ්බාගේ ලෝකය"

  • @shashikaperera7116
    @shashikaperera7116 3 ปีที่แล้ว

    Patta waddek sanasgala sir ! I realy like the way you think

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @mpmcis9828
    @mpmcis9828 3 ปีที่แล้ว

    යම් කිසි සන්සිධියක් විද්‍යාත්මකව දකිනකොටයි..යම් අදහසක් මතයක් විවිධ කෝණ වලින් දකිනකොටයි මාර ලල් එකක් තියනවා.උදාහරණයකට භාවිතා කරන දුරකථනය පරිගණකය වැඩ කරන විදිය සිස්ටම් එක ක්‍රියා කරන විදිය විද්‍යාත්මක තියරිය ගණිතමය තියරිය දන ගත්තම එක මාර දෙයක්.ඒ වගේම අපි රස විදින ගීතයක් ,නාට්‍යක්,චිත්‍රපටියක් පොතක් සමාජීය දර්ශනයක්,පුද්ගලයකුගේ හැසිරීම අනුව ඔහු ගැන කියවන හැටි සන්නා සර් වගේ හිතනකොටත් මාර ලල් එකක් තියනවා.එහෙම දැනගත්තම සැහැල්ලුවෙන් ජීවිතය විදින්න පුළුවන්.

  • @gishanc.perera666
    @gishanc.perera666 3 ปีที่แล้ว +3

    ගෙවල සෙකන්ඩ් වෙනවද, නොගෙව "පොලිසිය සන්නට ණයයි" වගේ කුජීත tag line එකක් permanent ගහගන්නවද?

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +1

    ඒක ❤️
    පොලීසියේ රෙදි නෑනේ🙈 මහත්තයෝ
    කොන්ද කියන්නෙ ඕකට තමා ❤️

  • @nilantharoshan7692
    @nilantharoshan7692 3 ปีที่แล้ว +1

    ඇත්ත සන්නා කියපු දේ, ඇත්තටම පිං පව් කියලා දෙයක් නැහැ. එහෙම තියනවානම් කවදාවත් අපේ එවුන් තමන් කරගන්න පිං ටික අනිත් උන්ට අනුමෝදන් කරන්නේ නැහැ.

  • @nayanidammika680
    @nayanidammika680 3 ปีที่แล้ว +19

    පොලිසියට නම් කොහොමත් කැමති නෑ ඒත් හැම මගුලටම යන්නත් ඕන එතෙන්ටමයි...සමහර විට මේක දැකල පොලිස් පති හරි ඇමති හරි සල්ලි දෙන්නත් පුළුවන්..

  • @damithc558
    @damithc558 3 ปีที่แล้ว +5

    DIG ලතීෆ් ❤️👌 respect

  • @charminanavaratnam6603
    @charminanavaratnam6603 3 ปีที่แล้ว +4

    I enjoy your programs, It makes me smile all the time. So funny the way you put real facts forward with colourful language.

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +1

    අනේ සන්නා ඔයා කියා කියන්නෙ ඇත්ත .ඒ වුනාට මුන්ට ඔයකොව්වා කීවත් වැඩක් නැහැ .සාමාන්‍ය මිනිස්සු දැන් කල්පනා කරන්නෙ කොහොමද ගොඩ එන්නෙ කියලා.ඒ නිසා සාමාන්‍ය මිනිස්සු ගොඩ එන්න උපදෙස් දෙන්න .

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 3 ปีที่แล้ว +13

    කොහොමද පොලිස්කාරයො ඇරපුඇරිල්ල ආචාරියාට
    පස්සපුරාම ඇරල
    ඔබ ට පොලිස් ලොක්කො ඒ විදියට ඇරියනම්
    පොඩිඅහින්සකයින්ට අරින ඇරිල්ල
    හිතාගන්නත් බැරිවෙයි
    ජනතාවට හොද ආදර්ශයක්

  • @kawminda1429
    @kawminda1429 3 ปีที่แล้ว +2

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය ...යම් යම් කරුණු..ජය වේවා

  • @lasithdilshan1672
    @lasithdilshan1672 3 ปีที่แล้ว +8

    මේ මනුස්සයගෙ ලස්ස 35 දීපියවු.....😡😡😡

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +1

    රස කතා....කෙලින්ම කනට ගහන👌👌

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +9

    අන්තිම ටික nisa sir ta oya සල්ලි hambawenne na..😁😉hansamaliyek gena කියලා wade වැරැද්ද ගත්තා 🤣😢

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +28

    රෙස්පෙක්ට් සර් කෙලින්ම කියනව කියන්න ඕන ටික

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +7

    නියම වීඩියෝ එක සෑර්

  • @user-vo6br5iv1v
    @user-vo6br5iv1v 3 ปีที่แล้ว +12

    සිරා කතාව, ගිය සතියෙත් පොරක් මාත් එක්ක තර්ක කලා සියලුම දේ අනිත්‍යයයි සල්ලි වාහන ඕනවට වඩා මොකටද කියලා, මම, අනේ උඹ හුකා ගනිං කියලා කට පුක වහගෙන හිටියා. පොර සල්ලි හොයන්න බලු දුක් විඳින එකෙක්, ඒත් ලෝක යතාර්ථය පිලිගන්න කැමති නෑ. ගොඩක් උන්ගෙ තියෙන්නෙ බැරි කම සහ කැරි කම..

  • @malaka80
    @malaka80 2 หลายเดือนก่อน

    ❤❤❤😂sir super obathuma great person.

  • @luckyheart6752
    @luckyheart6752 3 ปีที่แล้ว

    ජීවිතේ වෙනස් කරගත්තා මං.. බොහොම ස්තූතියි

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +11

    පීස්සු හැදෙනව එක ඇහුවම

  • @sanjumadushan9126
    @sanjumadushan9126 3 ปีที่แล้ว +9

    මේක මේහේම දිගටම දන්න 😍

  • @user-ig2nn8fd3m
    @user-ig2nn8fd3m 3 ปีที่แล้ว +36

    කියපු දේ නොකරන පොලීසියට..
    අපි ඒ වගේ ගිහින් පැමිනිල්ලක් දැම්මොත් සාදාරණයක් ඉෂ්ට වෙයිද..?නෑනෙ🤣

    • @tharidufernando958
      @tharidufernando958 3 ปีที่แล้ว +1

      Ĺ

    • @isuruperera6836
      @isuruperera6836 3 ปีที่แล้ว +1

      අත්දැකීම් නම් එමටයි. විත්තියෙන් කීයක් හරි ගලවලා පැමිණිල්ලෙන් ඊට වඩා ගලවලා දෙපැත්තටම වැඩේ එපා වෙලා අතහරින තැනට ගේනවා. සත්තයි

  • @naveenvithanage5100
    @naveenvithanage5100 3 ปีที่แล้ว +1

    ලංකාවේ media වල නැතිම ethic එකක් තමයි. නිවැරදි කිරීම

  • @mobilegame.l.k1775
    @mobilegame.l.k1775 2 ปีที่แล้ว +1

    Sir ARMY එකට බනින එකට විරුද්ධයි ❤️❤️❤️

  • @romwij
    @romwij 3 ปีที่แล้ว +10

    ගෙවල් වල බල්ලො හදනවා මොකෙක් හරි එනකොට බුරන්ට.ඊට පස්සේ ඌ මොකෙක්ට හරි බුරනකොට ඌට කෑගහනවා.ඌ කතා කරලා කියන්ටෑ ඌ බුරන්නේ ඇයි කියලා.

    • @sugathdenagama4260
      @sugathdenagama4260 3 ปีที่แล้ว

      එයා බුරන්නේ මෙතන්ට එන්න ඕන කියලා....එයාව ළගට ගත්තා නම් වැඩ සටහන කරන්න වෙන්නේ නෑ

    • @prashan826
      @prashan826 3 ปีที่แล้ว +1

      ඒ උබලගේ ගෙවල් වල.මිනිස්සු බල්ලො හදන්නේ හුරතලේට.

    • @romwij
      @romwij 3 ปีที่แล้ว +1

      @@prashan826 ඇත්තට??? එහෙනම් උන් කතාකරනවත් ඇති.කක්කි බරයි චූ බරයි කියලා කියනවත් ඇති.හපන්නෙත් හුරතලේට වගේ වෙන්ට ඇති..ආ...නෑ නෑ හුරතලේට ලෙවකනවා ඇති මැරෙනකන්.

  • @supundilankarodrigo
    @supundilankarodrigo 3 ปีที่แล้ว +14

    අම්මො සැර්...🤣🤣
    පියුමි ට පිපෙන පොහොට්ටු..
    උයාට පිපෙයි ද සැර් 😂🤣

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel 3 ปีที่แล้ว +40

    👍

  • @asanakadayananda2582
    @asanakadayananda2582 3 ปีที่แล้ว +3

    ආචාරියා රවටා ලක්ෂ 35ට ඇරපු ඇරිල්ලක්.පොලිසිය ලංකාවේ අපි පොලිසිය.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +22

    කාකි රැලේ රෙදි ගලවයි වගේ අද

  • @indunilsamarawikrama7357
    @indunilsamarawikrama7357 3 ปีที่แล้ว

    Sir ube katha ahanna patta asai e unata uba patta pandithai uththma purushe wadie karmaya merenawa bn

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 3 ปีที่แล้ว +1

    Excellent 👍

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 3 ปีที่แล้ว

    Very interesting story 🤔 I hope you will get your money back soon. It's not fair, not to pay your money back that you deserve.

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว +6

    ශුවර් ඕක මේ විඩියෝ එකෙන් ඔක හම්බවෙයි

  • @ksudaraka
    @ksudaraka 3 ปีที่แล้ว +2

    මම දන්නව මගෙන් ඩිරෙක්ට් කරගත්ත, එඩිට් ගහගත්ත, මේ ලඟදිත් කලර් කරෙක්ට් එකක් කරගත්ත එව්වො මේක බලනව, ... පරිස්සං වෙයව් ... මගෙ සල්ලි දුන්නෙ නැත්තං මාත් ප්‍රෝග්‍රෑම් එකක් කරනව.... ලක්ශ එකහමාරක් විතර ණයයි .... මට සල්ලි නෑ මේ වෙලාවෙ .. ඒක දීපල්ල ❤❤❤💔

  • @SuperSaranga
    @SuperSaranga 3 ปีที่แล้ว +1

    Hari theruna sir

  • @easyguitarlessons7584
    @easyguitarlessons7584 3 ปีที่แล้ว +4

    sampurna aththa sir...

  • @Hidden_man56
    @Hidden_man56 3 ปีที่แล้ว +6

    ආදරෙයි සන්නා සර්

  • @shiranthibalasuriya5908
    @shiranthibalasuriya5908 3 ปีที่แล้ว +7

    පොලිසියෙ පැමිණිල්ලක් දාන්න සර් 🤣🤣🤣🤣

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว

    පට්ට කතාව ඒක පොලිස්කාරයෝ පට්ට කැරියෝය... සර් ඔයා රැව්ල දිගටම වවන්න ඒක ලස්සනයි ...ආදරෙයි හැමදාම.. .

  • @malithamarasinghe8384
    @malithamarasinghe8384 3 ปีที่แล้ว +32

    මූට සල්ලි දීලත් බෑ නොදිත් බෑ..ඔන්න ඔහෙ දෙන්නෙම නෑ.. මීට සරත් 😅😅🤣

  • @HumansofDondra
    @HumansofDondra 3 ปีที่แล้ว +4

    ඒක මරු.

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 3 ปีที่แล้ว

    Budhu dhahame prakasha venne uparimayen uthsaha karala ladhadheyin sathutuvenna kiyalayi. Budhu dhahama varadhiyata allala thama me rata me pasugami vela thiyenne sir. Sir me katha karana dheval maru ❤

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +9

    REMINDER 93 minits.
    Rocket lunch space x falcon - 9