කොළඹ කතාව - තැප්‍රොබේනියන් උප්පත්ති කතාව | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2022
  • කොළඹ කතාව - තැප්‍රොබේනියන් උප්පත්ති කතාව | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #kolabakathawa #sannaverse #Taprobanian #kolabakathawa #Simba #events #banchimaari

ความคิดเห็น • 311

  • @replyallwithKalana
    @replyallwithKalana 2 ปีที่แล้ว +35

    මානසික නිදහස වෙනුවෙන් මිනිස්සු ඔනීම දෙයක් කරනවා කියලා අහලා තිබුනාට අදයි හරියටම තේරූනේ.❤️♣️

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +27

    ලංකාවේ සියළුම ජේශ්ඨ පුරවැසියන්ට ඔබට මෙන් නිදහසේ ජීවිතය විදින්නට දවසක් උදා වේවා ...එදාට ලංකාව ලස්සන රටක් වේවි....ඔබේ ආදර්ශය බොහෝ වටීවි එදාට....👌👏🌹💐💮🌸🌷🌺

  • @DAYAN_W
    @DAYAN_W 2 ปีที่แล้ว +23

    මටත් ආසයි ජීවිතේ කවදා හරි මේ වගේ තැනක් හදලා නිදහසේ ජීවිතේ විඳින්න ❤️ මේ රට යන විදිහ එක්ක ඒවා කරන්න පුලුවන් වෙයි ද කියන එක තමයි අවිශ්වාස 😤 අපේ කරුමේ

    • @fibonacci5924
      @fibonacci5924 2 ปีที่แล้ว

      Eka ishta wenna kyl wish karanw

  • @rajifernan8428
    @rajifernan8428 2 ปีที่แล้ว +18

    තැප්‍රොබේනියන් එකට මමත් ගියා,, ඇත්තටම එක මාරයි,, මේක බලනකොට මට දැනුනේ සර්ට පුලුවන් ජිවිතේ වැටෙන ඕනම තැනක ඉදලා නැවත ජිවිතය ජිවත් කරවන්න කියලා,,ආදරේයි සර්ට.

  • @lifewithkasumi2061
    @lifewithkasumi2061 2 ปีที่แล้ว +6

    ඉවරවෙන කල්ම ඇහුවා.පොතපතින් ගන්න බැරි කොච්චරක්නම් දේවල් සර්ගෙ ජීවිතේ තියෙනවද අලුත් පරම්පරාව එක්ක බෙදාගන්න.ඒකත් නොමිලේම..
    එකෙන්ම Motivational speech එකක්♥️
    ලංකාව සර්ව කවදාහරි අදහන්නෙ හැමතිසිසෙම වගේ සර් නැති කාලෙක ඒත් සර්ව තේරැම ගත්ත අතලොස්සක් හරි ඉන්නවා අද දැක්කා..මුල අමතක නොකිරීමට Hats off ස👍

  • @phonemaster50
    @phonemaster50 2 ปีที่แล้ว +30

    කැත නැතිව අනිත් අයගේ වටිනාකම ලබා දෙනවා ඒක පට්ට❤❤❤

  • @manjulabandara1888
    @manjulabandara1888 2 ปีที่แล้ว +7

    ❤️සතුට හොයන්නන්ට හොඳම ආදර්ශයක්.

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 5 หลายเดือนก่อน +1

    සිම්බාට ඔච්චර ආදරයක් දෙනවට thank you sir❤️🙏

  • @chamilakankanamge4422
    @chamilakankanamge4422 2 ปีที่แล้ว +22

    හැමෝම පිස්සෙක් කියලා දාලා ගිය සිම්බා අන්තිමට ඇල්ලුවේ ලේසි අත්තක් නෙමෙයි🤣🤣

  • @indikaprasannath2500
    @indikaprasannath2500 ปีที่แล้ว +4

    "Experience is golden knowledge" Thanks lot sir for share your experience.

  • @Rainbow_Resins
    @Rainbow_Resins 11 หลายเดือนก่อน +4

    සිම්බා පුතාව කවුරුත් ගත්තෙ නැත්තෙ එයාට හරිම කෙනා ලැබෙනකන්. සිම්බා හරි වාසනාවන්තයි සර් වගෙ කෙනෙක් ලග ඉන්න ලැබීම ම ❤❤

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +42

    _"අපි මැරෙන කල්ම කරන්නේ ජීවිතයට අත්දැකීම් එකතු කරන එක ව්තරයි."_
    ~~~~~~~~~~~~~~~~
    _අන්තිම අත්දැකීම වින්ඳට කියාගන්ට බැරිවෙනව._

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +5

      මිනිස්සු බහුතරයක් අන්තිම අත්දැකීම ව්ඳින්න පුදුම බයක් තියෙන්නෙ .සමහරු ඇස් පියා ගෙන මැරෙනවා .බාගෙට ඇර ගෙනත් මැරෙන වා.තදින්ම පියවිලාත් මැරෙනවා .සමහරු කට ඇරගෙන. සමහරු කට වහගෙන. මගේ අම්මා 2021 අවුරුද්දේ ඔක්තෝම්බර් 14 වැනිදා ට එලි වන යාමයේ අවු.96 ක් ආයු ලැබ මිය යන කොට ඇස් කට හොඳින් වැසී තිබුනා.එයා මලේ එයා ගෙ දරුවොයි අනුන්ගේ දරුවොයි දරු මුනුබුරොයි 22 ක් හදලා ආදරය බෙදා දීලා ,දේපල සියල්ල පරාණ භුක්ති ය නැතුව දරුවන්ට ලියලා දීලා,මෙලොව සියලු දේ ට තිබූආශාවන් අත් හැරලා කියලා මට හිතෙනවා . මට වාසනාව ලැබුණා කොවිඩ් කාලෙ රට වසා තිබූ නිසා මාස දෙකක් ඇය ඔත්පල ව සිටි කාලෙ ඇය ලඟ ඉඳන් ඇයට සාත්තු කරන්න .මම කල්පනා කරන්නෙ ඇයි චේගුඒරා හා ප්‍රභාකරන් ඇස් ඇරගෙන මැරුනෙ කියලා .සියලුම ආශාවන් අත් හරින මිනිස්සුන්ට මරණය සුන්දර අත්දැකීමක් .මිනිස්සු හා සතුන් මලහම අනික් මිනිස්සු අඬන්නෙ එයාල ගෙන් තමන්ට ලැබුණු, අධ්‍යයාත්මික හා භෞතික සම්බන්ධතා ගිලිහීම නිසා .

    • @user-ku2s
      @user-ku2s 2 ปีที่แล้ว +2

      @@shanthidev1277
      _ඔබ ඉදිරිපත් කළ මරණයේ විග්‍රහය මම බොහොම උනන්දුවෙන් කියවූව. හොඳ මරණයකදී ඇස් පියවෙන්න ඕනෙ කියල මමත් විශ්වාස කරනවා. අපි නැවත මෙවන් අදහස් වලින් හමුවෙමු._
      _ඔබට තෙරුවන් සරණයි !_

  • @aselamadusanka2751
    @aselamadusanka2751 ปีที่แล้ว +1

    Patta me program eka nam mara motivation ekak..davasaka enava oya පාරාදීසය balanna...

  • @Shivanthi6
    @Shivanthi6 ปีที่แล้ว +1

    ඔබට බුදුසරණයි Canada වේ සිට.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +4

    අනේ....සිම්බා හරිම ලස්සනයි ...

  • @pasinduweerakkody4282
    @pasinduweerakkody4282 2 ปีที่แล้ว +16

    “දොරක් වැහෙද්දි මං තව දොරක් ඇරගන්නවා” එක මරැ ඇටිටියුඩ් එක. ♥️♥️
    ස්තුතියි. මමත් දැන් එහෙමයි. මගෙන් පස්සේ මගෙන් එන උනුත් ඒ විදිය වෙයි දැන්. ♥️♥️

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      ඒකත් පරාජය භාර ගැනීමක්නෙ. මම නම් කොහොම හරි දොර ඇර ගන්නවා.

    • @fibonacci5924
      @fibonacci5924 2 ปีที่แล้ว

      yes bro❤️

  • @munasinghamanjula1137
    @munasinghamanjula1137 ปีที่แล้ว

    Thank you for sharing your life experience .

  • @kaigagraphic
    @kaigagraphic 2 ปีที่แล้ว

    Thank you Sanna

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 5 หลายเดือนก่อน

    දකිද්දි ආසයි සර්... ඔබ අදරශමත් චරිතයක්... කලා කපෘකක් .... ජය වේවා සර්

  • @redbula8101
    @redbula8101 2 ปีที่แล้ว

    ලස්සන කතාව

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +5

    ලස්සනයි වැඩ ටික ❤️

  • @ralaya3076
    @ralaya3076 2 ปีที่แล้ว +6

    පටන් ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි" 😌✌️

  • @ramithach6105
    @ramithach6105 2 ปีที่แล้ว +5

    විදින්න තියෙන ජිවිතේ පරිසාමාර්ත අර්තයෙන්ම විදින කෙනෙක්

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +7

    හෙට නුගේගොඩ සරසවි Book shop එකට ගිහිල්ලා බන්චි මාරි පොත ගන්නවා ...සිම්බා ගැන මොනවාද දන්නේ නැහැ ඒකෙ තියෙන්නේ .....❤️❤️❤️❤️❤️

  • @UdaraDarshana-ne6cq
    @UdaraDarshana-ne6cq 11 วันที่ผ่านมา

    වචනේ පරිසමාප්ත අර්තයෙන්ම කියනව නම් සර් චරිතයක් පට්ට චරිතයක් සර් 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @amilachathuranga6197
    @amilachathuranga6197 2 ปีที่แล้ว +11

    Most felt කළු රංජි Programme එක ❤️

  • @indikapiyalsiri1
    @indikapiyalsiri1 2 ปีที่แล้ว +3

    වටින කතාවක් ...❤️❤️❤️ඇවිල්ලා බලන්න පුලුවන්ද අපිටත් ...

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +5

    ❤️ සිම්බා සර්ගෙ කතන්දරේ අහගෙන ඉන්න ලස්සන ❤️

  • @Hennessy754
    @Hennessy754 2 ปีที่แล้ว +8

    බල්ලෙක් උදව්වෙනවා dipression එකකිං එලියට එන්න .. මා එය අත් දැක ඇත .. සුන්දර දෙයක් ..

  • @nethaj6770
    @nethaj6770 2 ปีที่แล้ว +4

    Wow discovery 10k thibbath me athal eka, nidahasa minihekta ganna be... sir sira porak ❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +12

    නීරෝගී දීර්ඝායුෂ වේවා

  • @supunmadu7870
    @supunmadu7870 2 ปีที่แล้ว +4

    සර්ගෙ හැමදේම පට්ට..මරු..👌

  • @MadMax40
    @MadMax40 2 ปีที่แล้ว +1

    ❤ impressed

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +8

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @emdissanayaka5037
    @emdissanayaka5037 2 ปีที่แล้ว

    Excellent

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 5 หลายเดือนก่อน +1

    සිම්බා ❤️

  • @interiorarts1391
    @interiorarts1391 2 ปีที่แล้ว

    Sir great mama inneth.sir hitiya.wage situation akaka.sir ge story aka mata loku motivation akak.godak pin thanks

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 2 ปีที่แล้ว +1

    වෙනසක් සර්❤️🌸

  • @salad-oo9to
    @salad-oo9to 6 หลายเดือนก่อน +1

    අවසන් සිංහල රජතුමා ❤

  • @sachinthanirmal5875
    @sachinthanirmal5875 2 ปีที่แล้ว

    Adareii sir 🙏❤

  • @rasikawickramasinghe6769
    @rasikawickramasinghe6769 ปีที่แล้ว +9

    බල්ලෙක් ඔච්චර ආදරෙන් හදන උබ දෙවියෙක් සහෝ....

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +1

    Great man. We can get lot of experience from your life.
    Jayaweewa!

  • @dineeshanpathirana4189
    @dineeshanpathirana4189 2 ปีที่แล้ว +1

    එනවමයි ✊

  • @vishwa_k4985
    @vishwa_k4985 2 ปีที่แล้ว +11

    කසුන් කල්හාර එක්ක episode එකක් ඕනි සර් ..

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 8 หลายเดือนก่อน

    ඔබතුමාට දිර්ඝායු වෙිවා, මිනිසුන් ට අමුතු දේවල් හිතෙන්න පුළුවන් නමුත් අමුවට මෙික තමයි ජිවිතය 88/89 කාලයට යනකොට ඔබ ගැන හා ඔබෙි මතවාදය ගැන තිබුනේ කලකිරිමක් එත් අමිමා පොත ⁣දොරට වැඩමු දවසේ දි ඒ සියල්ල වෙනස් උනා ,ඔබට ජය❤❤❤❤

  • @vimukthideshan8811
    @vimukthideshan8811 2 ปีที่แล้ว

    Video ek blnn one. Mt sirwa hmbenbe kukku paba video eken eken passe para ewa aluth ewa okkoma beluwa godak durata mechvhr paraku wela obathumawa hmbuna ekt godk duki mta mn pitarataka inne Mt mara bedimak denenwa sirge video ahnwa mn weda krngmn gann dewal godai ketiyen kiwwoth oba thumat wada porak nee mtanm Sanna 💯🇱🇰♥️ 1 mn lankawt awagmn sirge poth tika kiyawann asai mn enwa Mt emawathawakhru oba thumaa blnna asai ape ratatat lokuu aduwak denei danna nethi dawsata deergausha wewaa budu sarani ❤️

  • @roshenfernando4441
    @roshenfernando4441 2 ปีที่แล้ว +1

    ආදරෙයි සර් ලංකාවට ආපු වෙලාවක එනවා බලන්න ❤️

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 2 ปีที่แล้ว +1

    Mama enawa bala yanna....hamu wemu...jaya wewa...

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +22

    සිම්බා පුතේ ...ඔයා හරිම වාසනාවන්තයි.....මිනිසුන් අතරේ මිනිසෙකු ලඟ ජිවිතය සතුටින් ගෙවන්න සිම්බා පින් කරලා තියෙනවා ......ඒ වාගේම සන්නස්ගල කියන මේ අරැම පුදුම මිනිසාද ඉතාමත් වාසනාවන්තයි .....සිම්බා වාගේ යාලුවෙක් ලබන්න...ඒ මිත්‍රත්වය සදාකල් රැදේවා...අවසන් හුස්ම පොද ගිලිහෙන තුරැ......හරියට මමත් ..මගේ මන්චිත් වාගේ .....

  • @travelwithmano915
    @travelwithmano915 2 ปีที่แล้ว +11

    සර් මම ආසයි සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ගොඩක් ආසයි

  • @stillvima6136
    @stillvima6136 2 ปีที่แล้ว +14

    කාලාව තරම් නිවනක් තව කොහෙද........ සර් ඉස්තරම්.❤️💯❤️

  • @KawyaThathsara
    @KawyaThathsara 2 ปีที่แล้ว

    Good :)

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว

    සර් ❤️‍🔥

  • @vishakamahanama3684
    @vishakamahanama3684 2 ปีที่แล้ว

    ❤️ Anee simba kolla...🥰😍😘

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 2 ปีที่แล้ว +16

    What a beautiful place! Wish I was there to help

    • @patriotforever1730
      @patriotforever1730 2 ปีที่แล้ว +1

      Ara gannada sannata kiyala

    • @surangadeshapriya3376
      @surangadeshapriya3376 2 ปีที่แล้ว

      @patriot නැ තොපෙ අම්මට හුකන්න

    • @patriotforever1730
      @patriotforever1730 2 ปีที่แล้ว

      @@surangadeshapriya3376 sannage simbata kiyala ara ganin

  • @wikumofficial
    @wikumofficial 2 ปีที่แล้ว +1

    ආදරෙයි ❤🥺

  • @vensumiththa9708
    @vensumiththa9708 2 ปีที่แล้ว +1

    wade hodaiy, eth hamudurowarunta gahana eka hari kathaiy sir

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว

    Ela Sanna 👊👊👊

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 2 ปีที่แล้ว

    ඒක මරැ ❤

  • @ram1160
    @ram1160 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .. ඉන්න හිතෙන තැනක්... සර්ගෙ කතා අහන්න කරන වැඩ බලන්න හරිම ආසයි ...ඒත් සර් ගංජා ගහන පුරුද්දට නම් මම කැමතිම නෑ....ඒ පුරුද්ද නිසා සර්ගෙ රූපය ගොඩක් වෙනස් වෙලා... අවුරුදු 10කට කලින් තිබුණ රූපය හාත්පසින්ම වෙනස් වෙලා...ඒ පුරුද්දෙන් මිදුණොත් සර්ගෙ සෞඛ්‍යයට එය හොඳක් වෙයි.....

  • @salithamadusara8244
    @salithamadusara8244 2 ปีที่แล้ว +1

    😍❤️

  • @scorpionbull
    @scorpionbull 2 ปีที่แล้ว +1

    👌💚

  • @induwara.j.seneviratne3402
    @induwara.j.seneviratne3402 2 ปีที่แล้ว

    ❤️🔥🔥❤️

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 2 ปีที่แล้ว +1

    All the best sir... Happy anniversary taprobanian

  • @hettiarachchilagelakmal5406
    @hettiarachchilagelakmal5406 2 ปีที่แล้ว

    Joint seen eka lassani ❤

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 2 ปีที่แล้ว +7

    What a unique place! Wish I was part of it!

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว

    සිම්බා බබා ...හැමදාම ලස්සන ට ඉන්න ...හැම video එකකම ඔයාව බලන්න ආසයි ....

  • @mlssbio
    @mlssbio 2 ปีที่แล้ว

    feel

  • @vanlanka
    @vanlanka 2 ปีที่แล้ว +4

    අත්දැකීම් තුළින් ඔබ ගොඩනගන ප්‍රඥාව බෙදා හැරීම අද පරපුරට අත්වැලක්. සිම්බා ට අපිත් ආදරෙයි..

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Prachgawak koheda bola...kaiwaruwa,,,giyanam ganna thibuna...

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Ohoma giyoth parapurata ala wela thiyei...

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    💖🔥

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 2 ปีที่แล้ว +31

    දවසකට හරි ජනාදිපති වෙන්න වටින මිනිහෙක්.

  • @Lakshithamadushanka295
    @Lakshithamadushanka295 2 ปีที่แล้ว

    Mama okata awith tiyanawa harima lassanai place eka wijerama boc eka gawa tiyne

  • @didibob687
    @didibob687 2 ปีที่แล้ว

    🙏❣..

  • @chathurikajayawardana3689
    @chathurikajayawardana3689 2 ปีที่แล้ว +1

    ♥️🍃

  • @ImethPerera1
    @ImethPerera1 2 ปีที่แล้ว +1

    ♥️

  • @ravindush_94
    @ravindush_94 2 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @sopakanissanka8592
    @sopakanissanka8592 2 หลายเดือนก่อน

    👍😘

  • @Rasadunaරසදුන
    @Rasadunaරසදුන 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @sasikala9430
    @sasikala9430 2 ปีที่แล้ว

    Sir oyaga hamadayakma balanawa sirga hamadayakma kiyanawa mama inna kuwait wala mama harida waradida danna na mama asai oyaga putala dannai biridai gana podi katwak kiyannako asai dana ganna obata budu saranai.

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @udithdemel4023
    @udithdemel4023 2 ปีที่แล้ว +9

    සර් අපි ජිවත්වේනවා වැටෙනවා එත් එ වැටිමෙන් අපි නව පන්නරයක් ගන්නවා. සර් මට කියන්න තියෙන්නේ සර් ට වැරදුනා මිස පැරදුනෙ නැත ..../ සුබ පතනවා සර් ඔය යන අලුත් ගමගැන ............ .......

  • @chamithprasannawickramasur2904
    @chamithprasannawickramasur2904 2 ปีที่แล้ว +2

    මට ඔබ උත්තේජයක් උනා උසස්පෙළ පාස්වෙන්න...

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Agxpo
    @Agxpo 2 ปีที่แล้ว

    ❤️❤️😊

  • @vishakamahanama3684
    @vishakamahanama3684 2 ปีที่แล้ว +2

    Simba patiyata Exsersise madi ethakota kolla ikmnt leda wenna balanawa. Patiyawa diwewwa nam hari tikak dawas 2kkt serayak wage..❤️❤️❤️

  • @stuntexpress8846
    @stuntexpress8846 2 ปีที่แล้ว +1

    helo samna🖤

  • @chamilakankanamge4422
    @chamilakankanamge4422 2 ปีที่แล้ว +2

    Sri Lankan Sadguru🙏🙏🙏

  • @ictwithvimu
    @ictwithvimu 2 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dinaminag4229
    @dinaminag4229 2 ปีที่แล้ว

    ❤❤

  • @tharidu6792
    @tharidu6792 2 ปีที่แล้ว

    කසුන් කල්හාර එක්ක වීඩියෝ එකක් ඕන

  • @thisallakpura5991
    @thisallakpura5991 2 ปีที่แล้ว

    ❤❤❤✌

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 ปีที่แล้ว +4

    නිහඩතාවය නිමේෂයක ට බිද දමන්න.

  • @kalanaranasingha8964
    @kalanaranasingha8964 2 ปีที่แล้ว

    Asai product launch ekak karanna othana💯💕

  • @user-lo7qv3wv8d
    @user-lo7qv3wv8d หลายเดือนก่อน

    Sima❤❤❤❤

  • @nepuldhanesh1511
    @nepuldhanesh1511 2 ปีที่แล้ว

    sir ටිකක් නිදහසේ ඉදලා යන්න එන්න තවම පුලුවන්නේද

  • @seelandatrance303
    @seelandatrance303 ปีที่แล้ว +1

    අ ඩේ මා ත් එ න් න ද ස න් න ස ල ග ට😊✨

  • @ranasinghesajitha
    @ranasinghesajitha 2 ปีที่แล้ว

    කසුන් එක්ක එපිසෝඩ් එකක් ඕනේ සර්

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว

    අපේ මව්චි වාගේ.......

  • @jayanthajayasinghe1067
    @jayanthajayasinghe1067 2 ปีที่แล้ว

    Sasaare bawe duka thamai

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 2 ปีที่แล้ว

    🖤