කොළඹ කතාව - කාකී පොලිස් පරිච්ඡේදය 03 | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • කොළඹ කතාව - කාකී පොලිස් පරිච්ඡේදය 03 | Upul Shantha Sannasgala
    Meme tv 👇
    / @memetv217
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #kolambakathawa #sannaverse #game #media #kolamba #sinhala

ความคิดเห็น • 374

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +18

    waiting 👍👍👍

  • @lakshithasampathbandara8358
    @lakshithasampathbandara8358 3 ปีที่แล้ว +104

    " සර්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ❤️ "

    • @sandunranasinghe3444
      @sandunranasinghe3444 3 ปีที่แล้ว

      eelaga chandedi okata hambei!

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • @prasadkumara4707
    @prasadkumara4707 3 ปีที่แล้ว +44

    රටේ හිටිය පාලකයෝ සහ බලයට එන්න හිටිය අය අහිංසක කිතුනුවන් මරලා ඒක සමහර නිළධාරීන්ගෙ පිටින් යවලා ඒ අය සුද්ධවන්තයෝ වෙන්න හදනකොට ඒ අවනඩුව කියන්න වෙන්නෙ දලදා හාමුදුරුවන්ට තමයි

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      😂😂😂🤣🤣🤣

  • @ureshadilshan1
    @ureshadilshan1 3 ปีที่แล้ว +73

    විජය කුමාරතුංග පරිච්ඡේදයක් ඕනේ මහත්තයා 😍

  • @isinduudugampola4830
    @isinduudugampola4830 3 ปีที่แล้ว +62

    ආවා ආවා හවස දේශනාව අහන්න ආවා...
    සන්නා සර් දැන් නිකන් බත් වගේ කවුරු මොනව කිව්වත් සන්නා සර් ගෙ එකක් නැත්නම් බඩ පිරෙන්නෙ නැ හිත පිරෙන්නෙත් නැ ❤️😁💐

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Hitha illana tharu gana episode ekk karamuda 😂😂

  • @isharamadushan5194
    @isharamadushan5194 3 ปีที่แล้ว +7

    Realistic දෙවල් point wise මිනිසුන්ට තෙරෙන බාශාවෙන් කියලා දෙන එකම කෙනා.. පට්ට ledgend kenek තමා සන්නා...

  • @ryanjayalath8822
    @ryanjayalath8822 3 ปีที่แล้ว +13

    පාස්කු ප්‍රහාරය හා බැඳුනු political game එක අවසාන වෙන්න නියමිත විදිය පේනව.. කෙලවෙන එකෙන් ගැලවෙන්න විදියක් නැතිවුනාම දැනෙන අසරණකම..

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +52

    කතා අස්සේ..කතා ගොඩායී..කතා පැටවු ගහනවා...🤣🤣
    👍🌹👍🌹👍🌹
    සෙස්ස පස්සට...
    අදත් පිටපත..උපුල් සන්නස්ගලගෙන්...☺️

  • @user-gc1jz3ct1c
    @user-gc1jz3ct1c 3 ปีที่แล้ว +64

    සේපාල් අමරසින්හයන් සමග වැඩසටහනක් කරන්න කියා ඉල්ලා සිටිමි ඔබ තුමාගෙන සන්නා සර් ...

    • @srilankarastafarimovement1239
      @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +1

      ඕකම කමෙන්ට් කරන්න හිතුනා පෙරෙදා අජිත් මහත්මයගේ විඩියෝ එක බලනකොට

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 3 ปีที่แล้ว +2

      දෙන්නා අතීත යාලුවො..මමත් ඕක කමෙන්ට් කරා කලින්..හැබැයි දැන් නම් දෙන්නා එක සංවාදයක ඉදගන්න එකක් නෑ ...මෙයාලා මොනවා කතා කරත් වෘත්තිය කුහකත්වය තියෙනව හැමෝගෙම 😃

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 3 ปีที่แล้ว +31

    සර්ගෙන් බණ අහලා දැන් මේ වීඩියෝ එක බලනවා.....ස්තූතියි සර් මේවා අනාගතයට හරි වටිනවා.තව අවුරුදු ගනෙකින් හරි බලන්න වටිනවා.

  • @sriperera
    @sriperera 3 ปีที่แล้ว +50

    අප සැමට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි!

  • @vimuchristy26
    @vimuchristy26 3 ปีที่แล้ว +3

    මේ සංවාද කතා ගැන ගත යුත්ත හරියට ඔළුවට දා ගන්න බැරි උන්ට මටත් කියන්න තියෙන්නෙ සර් කිව්වා වගේ.."උන් පට්ට අසරණයි"!! ජය බෝ ස'🖤 Big listener!

  • @yasithsadeepa7477
    @yasithsadeepa7477 3 ปีที่แล้ว +10

    Waiting for කොළඹ කතාව - මංගල සමරවිර පරිච්ඡේදය 😊

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +47

    අවුරුදු 10කින් තරුණ වෙලා ☺️

  • @jeevanthadasun9644
    @jeevanthadasun9644 3 ปีที่แล้ว +2

    ගොඩ දවසකින් සුපිරි සන්වාදයක් සර්, මොලේට කතා කරා, දිගටම මේ වගේ අර්ථාන්විත program සෙට් වෙනවනම් මරු. රනිල්ගෙ,මහින්දගෙ,රන්ජන්ගෙ,රෝසිගෙ ගොන් කතා වලට වඩා අද වගේ වැඩසටහන් වලින් අපේ ඇතුලාන්තයට ආමන්ත්‍රණය කරනව.ජය වේවා සර්ට.

  • @supundinesh3151
    @supundinesh3151 3 ปีที่แล้ว +17

    මේ නිලදාරීන් වරදක් කරල තියනව නම් අනිවාර්‍යයෙන් දඩුවම් දෙන්ඩ ඔනෙ ජඩ දේශපාලකයො නිලදාරීන්ට වරද පටවල උන් සුදනො උනා මේව හොද පාඩම් රාජ්‍ය නිලදාරින්ට දේශපාලකයොන්ට කඩේ යනවට උන්ටත් කවදා හරි ඔය ටික තමා වෙන්නෙ කියල දැන ගන්ඩ

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +27

    Sir කිව්ව වගේ එක රටක් නීති හැටක් තමා sir. ඒක තමා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ.
    Sirට වුන ඇබැද්දි ගොඩ එක්ක පොලිස් නිලධාරිණිය ගැන කිව්ව කතාව නම් හදවත පසාරු කරගෙන ගියා වගේ දැනුන🙏. ඇත්තටම හොඳ මිනිස්සුන්ට නැගිටින්න දෙන්නෙ නෑ මේ ලකේ 😢

    • @sameeradissanayake9467
      @sameeradissanayake9467 3 ปีที่แล้ว +1

      මෙයාටත් එච්චර තමයි, ටින්ට් කරපුව ගලවන්න කිවාම අපි නම් ගලවන් එයි.. මෙයාට ස්පෙශල්

  • @thusharanuwan4872
    @thusharanuwan4872 3 ปีที่แล้ว +26

    නුවර අවන්හලේ පන්තියට ආව කොල්ලෙක් තමා ගැම්මක් තමා❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +2

      Ehe kama Rashaida?

  • @mim3910
    @mim3910 3 ปีที่แล้ว +17

    සබරගමුව ඡන්ද පරිච්ඡේදය 2 ඕන

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +17

    බොහොම ස්තුතියි වටිනා කාලය වැයකරලා අපිට මේ වගේ video නිතරම දෙන එකට..

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +2

    උපුල් ඔයා ඔය විදියටම ඉන්න රැවුල කපලා ලස්සනට , පොඩි ගැම්මක් තියෙනවා එතකොට ප්‍රෝග්‍රෑම් එක කරනකොට රැවුල වවලා හපුටෙක් වගේ අපිරිසිදු පාටට ඉන්නකොට නිකං පරාධීන මානසිකත්වයක් ගොඩනැගෙනවා වගේ දැනෙනවා ,,ඔයාගේ මතය සියට සීයක් පිළි නොගත්තත් ඔයා වගේ මිනිස්සු තව කල් ජීවත්විය යුතුයි මේ රටට අවශ්‍යයයි ඔබගේ වැඩසටහන් වලින් ගත යුත්තක් තිබේ අපට ඔහොම යං ජය වේවා

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana 3 ปีที่แล้ว +28

    ඉතාම හොඳ නිළධාරීන් ඉන්නවා.පෞද්ගලික අත්දැකීමක් මත පොලිසිය පිළිකුල් සහගතයි.

    • @jayanthacr
      @jayanthacr 2 ปีที่แล้ว +2

      ඉතා හොඳ නිලධාරීන් ඉතා කුඩා සංඛ්‍යාවක් ඉන්නව කිව්වනම් වඩාත් නිවැරදියි.

    • @Dhananjaya_wije
      @Dhananjaya_wije ปีที่แล้ว +1

      @@jayanthacr අනිවාර්යෙන්ම

  • @PoornimaTissera
    @PoornimaTissera 3 ปีที่แล้ว +8

    සර්ගෙ මූණ ලස්සනට පේන්නේ ඔන්න අද ඉන්න ඔය style එකට 😉😁😊.

  • @lenardfernando2048
    @lenardfernando2048 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් අහන් ඉන්න පුලුවන් වීඩියෝ. 👍👍👍👍

  • @dinushajayawardana3543
    @dinushajayawardana3543 3 ปีที่แล้ว +6

    නියමයි, සර්. දළදා සමිදු පිහිටයි

  • @lahirusandaruwan5997
    @lahirusandaruwan5997 3 ปีที่แล้ว +20

    සත්‍යාගාරය program එක ගැන program එකක් ඔනී අය මේ කොනට👍

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +3

    දළදා හාමුදුරුවන් ගේ පිහිටයි sir❤🙏

  • @MihirangaFernando
    @MihirangaFernando 3 ปีที่แล้ว +9

    ඒ අහිංසක පුද්ගලයාට සිදුවූ අවශිෂ්ට සිදුවීම තාමත් මතකයි

  • @dachshund4374
    @dachshund4374 3 ปีที่แล้ว +11

    පරණ පෙනුම 😍❤️❤️💖

  • @tharinduchathuranga5384
    @tharinduchathuranga5384 3 ปีที่แล้ว +24

    කියන content එක ගැන අහන්න සංවාද කරන්න එහෙම නැතුව අනේ සර් රැවුල නෑ නේ අපරාදේ ගගා ඉන්න එපා
    නියමයි සර් අද වීඩියෝ එකත් 🔥

    • @Rane1557
      @Rane1557 3 ปีที่แล้ว

      ගොඩක් ඉන්නෙ සර්ගෙ ෆෑන්ලා.
      කියන දේ ඔලුවට දාගන්න උං අඩුයි

  • @pradeeplanka3634
    @pradeeplanka3634 3 ปีที่แล้ว +21

    සර් ඔයා මාරයි, ආදරෙයි බොක්කෙන්ම

  • @qp7to7
    @qp7to7 2 ปีที่แล้ว +1

    අර්ථවත් කතාවක්....

  • @sasankajayasekara2051
    @sasankajayasekara2051 3 ปีที่แล้ว +5

    මේක උපුල් අයියාගෙ බජව් දාන කාමරේ....
    ස්තුතියි ජීවන අත්දැකීම් බෙදා ගන්නවාට.
    (ව්‍යාකරණ බැලීමෙන් වලකින්න.)

  • @nowtyslvihanga6044
    @nowtyslvihanga6044 3 ปีที่แล้ว +2

    මේ කෙලින්කතාකරන විදියටම මං ගරු කරනව 💪💪💪💖💖💖

  • @gjdesilva2216
    @gjdesilva2216 3 ปีที่แล้ว +3

    මම මේ බලන මොහොතේ 19 දෙනෙකු අකමැති විදියට මහපොta ඇඟිල්ල පහළට අකමැති විදියට පෙන්වා තිබුණ .මට පුදුම හිතුණා මෙච්චර gobba උදවිය ඉන්නවා ද කියලා ..ඒ ඔක්කොම දෙනාට කියන්න තියෙන්නෙ කුහක එවූ n කියලා ඔබගේ කතා දිගටම කරන්න අපි එයින් නොදන්නා යමක් ඉගෙන ගන්නවා .

  • @user-bw8tu1wt6v
    @user-bw8tu1wt6v 3 ปีที่แล้ว +2

    මම A/L science කරපු කෙනෙක් ඒත් sir කරන vidio ආසාවෙන් බලනවා .sirtath දළදා හාමුදුරුවන් ගේ පිහිටයි .

    • @crandy5947
      @crandy5947 3 ปีที่แล้ว +2

      සර් 1st ශයි බයෝ කරපු කෙනෙක්

  • @anandajpn489
    @anandajpn489 3 ปีที่แล้ว +41

    මේක ඩ්‍රාම එකක් .ගෝට කවදාවත් මුන්ව ඇතුලට යවන්නෙ නෑ .පාස්කු කොමිසමේ සැර බාල කරල ආයිත් ජාතිවාදයට පොඩි කික් එකක් දෙන්න පුලුවන් මහානායකල ගාවගත්තම.මටනම් හිතෙන්නේ පල්ලියෙ සද්දෙ අඩුකරන්න ගත්ත වෑයමක් කියල .

    • @niroshanfernando8221
      @niroshanfernando8221 3 ปีที่แล้ว +3

      අනේ මචන් උබේ කටේ මසුරන් දාන්න වටිනවා

    • @lucky_wijes
      @lucky_wijes 3 ปีที่แล้ว +2

      💯

    • @gishanc.perera666
      @gishanc.perera666 3 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම. ඔය කිසිම case එකක් නෑ. Political Drama only.

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 3 ปีที่แล้ว +2

      Vathikaanuwa dakwa wadee gihin evarai .., drama thamai ewain berenna

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว

      👍👍✅✅ neka thamai me sathiye drama eka...

  • @russp622
    @russp622 3 ปีที่แล้ว +5

    සන්නාගේ ටින්ට් ගැලවීම කෙසේ වෙතත්, ඒ රාළහාමි ගැන ලොකු ගෞරවයක් ඇති උනා.

  • @sidathgunawardana2413
    @sidathgunawardana2413 3 ปีที่แล้ว +10

    ඕක ආන්ඩුවේ ඩ්‍රාමා එකක් දේශබන්දු තෙන්නකෝන් කියන්නේ ගෝඪාගේ මිනිහෙක්...

  • @randolphgraro6505
    @randolphgraro6505 3 ปีที่แล้ว +1

    Looking very smart.wijerama Kelley.

  • @adowtf6630
    @adowtf6630 3 ปีที่แล้ว +1

    මම කරේ සයන්ස්. නුවර ක්ලාස් යද්දි සයන්ස් ක්ලාස් කට් කරලා සන්නා සර්ගෙ ක්ලාස් වලට ගෙවලා ඇතුලෙ වාඩිවෙලා ඉදගෙන අහගෙන ඉදලා තියෙනවා. සර්ව බලන්න ආසාවටයි කතාවලට ආසාවටයි යනවා. වෙලාවකට හිතුනා ආර්ට් කරා නම් කොච්චර හොදද කියලා

  • @sahanwijethunga4490
    @sahanwijethunga4490 3 ปีที่แล้ว +5

    නෑ නෑ එහෙම ලොකු අවුලක් නැහැ, ඒක පාස්කු දින ප්‍රහාරයට විමර්ශනයක් නොකෙරෙන එකට කාදිනල් අදින කේස් එක බැලන්ස් කරන්න ආණ්ඩුවෙන් පත්තු කරන වැඩක්.....

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +27

    පෝය දවසට ජාතක කතාවක් දන්න කෝ මයෙ අම්මා.

    • @shenal.549
      @shenal.549 3 ปีที่แล้ว +7

      Damma macho,meme tv

    • @malathijayamaha9732
      @malathijayamaha9732 3 ปีที่แล้ว

      th-cam.com/video/pSkL9bdg5EE/w-d-xo.html

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 3 ปีที่แล้ว +1

    නියම පරිච්ජේදය!

  • @nimhariadhikari
    @nimhariadhikari 3 ปีที่แล้ว +7

    රැවුල කපලා පට්ට සර්🤗

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 3 ปีที่แล้ว

    හරිම වැදගත් කතා රැසක්, අහගෙන ඉදීම සුන්දරයි . මමත් තර්ස්ටන් ආදි සිසුවෙක් ඔබ ගැන ආඩම්බරයි

  • @mohamedimran5898
    @mohamedimran5898 3 ปีที่แล้ว +24

    සර්, ඉක්මනට දාන්න සර්... මෙච්චර අගේ කරන්න එපා. LOCK DOWN එකේ එකම සැප මේක තමයි...

    • @snowstormgaming1318
      @snowstormgaming1318 3 ปีที่แล้ว

      hawasa 6 ta waren putha 😀

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      Susthiyak nathuwa balala wedak ne

  • @umeshmadu925
    @umeshmadu925 3 ปีที่แล้ว +2

    Sirge look 1 completely wenas welane,,... Change for good.. 👍😉

  • @jacobfernandez6649
    @jacobfernandez6649 3 ปีที่แล้ว +1

    පොලිසිය යන්නෙ අපිට මතු පිටින් නොපෙනෙන පට්ට ගේමකට වෙන්න ඕන.
    1. ඇයි නිල ඇඳුමෙන් යන්නෙ යන්නෙ රාජකාරියකට නොවන නිසා?
    2. මොන නීතිමය අධිකාරියද එයාලගෙ රැකියාවල් අහිමි කරන්නේ?
    3. මොකක්ද මල්වතු අස්ගිරි නාහිමි වරුන්ට තියෙන අධිකාරිය රාජ්‍යතාන්ත්‍රික කාර්යයක් ගොඩදාලා දෙන්න
    4. පාස්කු ප්‍රහාරයේ වරද කරුවන් සොයන්න නොහැකිවීමෙ කතාවෙ සම්පූර්ණ වගකීම පොලිස්, රහස් පොලිස් ආයතන අතට යනවා. අවුරුදු දෙක තුනක් තිස්සේ මේ කණ්ඩායම් දියුණු වෙද්දි හරි හැටි ක්‍රියා නොකිරීම ගැන.
    ඒ නොහැකියාව ගැන එක්කෝ ප්‍රසිද්ධියෙ රටට කියන්න ඕන මේ මේ අය කරන්න දුන්නෙ නැ කියලා,
    එහෙම නැත්නම් එයාලා සේවය පැහැර හැරපු එකට රස්සාවල් ගහලා යන එක වැරදිද (එහෙම වෙන්නෙ නැ දෙයියනේ මේක ලංකාවනේ. මේකෙ නීතිය කරවන අයටවත්, පොලිස් සහ ආරක්ෂක අංශටවත්, දේශපාලකයින්ටවත් කවදාවන්ටත් රැකියා නැතිවෙන්නෙ නැ )
    5. කිතුනු මුස්ලිම් බෙදීමක් මැදි කරගෙන එයාලා බෞද්ධයි කියලා නැවත ආගම් බේදයක් මතු කරන සමාජ බලපෑමක් කරන්න උත්සාහයක් පේනවා
    6. මෙහි නොකී අපට තවම නොතේරෙන ජත්‍යන්තර වැඩක යටි සැලසුමකට කරන සෙට් අප් එකක් ද ?

  • @malithsathsara7
    @malithsathsara7 3 ปีที่แล้ว +6

    පොලීසියෙ ඉඳන් බලු වැඩ කරන හැම එකාටම ඔහොම වෙනවනං කොච්චර දෙයක්ද 🙏

  • @b.n.sdevil1014
    @b.n.sdevil1014 3 ปีที่แล้ว +1

    අපේ රටේ නීතිය බල්ලට ගිහින්
    අද මම චන්දේ දීලා
    අපේ පළාතෙන් පාර්ලිමේන්තු ගියපු එක්කේ මන් දාපු facebook comment එකකට
    ඔය වගේ වනින් එක්ක්ක් දුන්නා
    අද පෝය දවසෙත් සර්ට එදා වගේ
    මට අද මරණ බය දැනුණා
    පොලිසිය දළදා හාමුදුරුවරුවන්ට
    දුක් කියන කොට
    තුන්වෙනි පන්තියේ අපි කාට කියන්න ද ?
    තව එකක් කියන්න ඕනේ මේ වෙද්දී
    මනුස්සයෝ එකතු වෙලා පක්ශයක් හදන්න හදනවා
    පොඩ්ඩක් ඒක ගැන්ත් හොයලා බලන්න

  • @upaliperera2383
    @upaliperera2383 2 ปีที่แล้ว

    Very good sir

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 3 ปีที่แล้ว +3

    I have become a follower of your TH-cam programs since recently.
    Literally for past 22 years, I am an overseas resident and your talks flashback to the real life experiences during that timeframe, which is a good learning program about the society in addition to your tasty-expression -capacity of Sinhala language. I never expected to hear such cruel, irresponsible and law-less incidents. What a society our country has turned into. For an average person without upper stream contacts, I’m sure it’s very hard to survive the life!
    Thanks!

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 ปีที่แล้ว

    සන්නස්ගල සර් ඔබ වැන්නෙක් ගැන සහෝදරයා ටෙලිනාට්‍යයේ තේමාවක් ..........
    කිසිදු කිසිදින බිදහෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    තියෙද්දෙන් තව තියෙද්දෙන්
    උන්ගේම පෙරහැරින්
    උන්ගේම හරසරින්
    උන්ගේම තල්ලුවෙන්
    උන්ගේම මල් පලස් මතින්
    උන්ගේම නුවර මැදආ අපේ එකෙක්
    ආ බැව් නොපෙනෙන අපේ එකෙක්
    කිසිදු කිසිදින බිදහෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    ඇතුලතින් පුපුරුවන
    නුවර මැදට ආ අපේ එකෙක්.......

  • @jeewanandawarnasooriya4560
    @jeewanandawarnasooriya4560 3 ปีที่แล้ว +1

    කාකි ඇඳුමේ පාටට..
    උරිහෙ එල්ලෙන තරුවට..
    හිතේ දැල්වුණ ගැම්මට..
    කරපු බලුවැඩ මතක් වෙයි, මට..
    කෙළවෙන එකෙං ගැලවුම...
    පිණිස වෙන මගක් දැං නැත..
    කරපු පව් සිහි කර, කර..
    හිඳුම පමණයි, ඉතුරුව...

  • @KPSDilshan
    @KPSDilshan 3 ปีที่แล้ว +18

    සර් රනිල් වික්‍රමසිංහ පරිච්ඡේදය නැද්ද? 🤔

    • @prasadvithanage153
      @prasadvithanage153 3 ปีที่แล้ว +2

      Ranil withrai metha ithihase lankawata monawa Hari kale .
      Eya Gena Mona katha da .eage personal life eka Gena thama. Karanna wenne.

  • @sampathwanithunga644
    @sampathwanithunga644 3 ปีที่แล้ว +1

    අන්න ඒ පෙනුම මරු.පරන හුරු හැඩරුව

  • @osiduthejan9698
    @osiduthejan9698 3 ปีที่แล้ว +2

    සර් අද හරි ලස්සනයි කොන්ඩෙත් තව ටිකක් කැපුවනං ඇල්බට් අයිස්ටයින් වගේ

    • @mu7511
      @mu7511 3 ปีที่แล้ว

      😇

  • @nuwansadakith6341
    @nuwansadakith6341 3 ปีที่แล้ว +1

    යු ටූබ් දැම්මට කමක් නැහැ...පොතකුත් ඕනේ ඈ❤️

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +2

    ටොක්ක..වදින තැනට..👀👌✔✌

  • @dayanipeerish448
    @dayanipeerish448 3 ปีที่แล้ว

    rewla kepuwama තරුණ පෙනුමක් ewith.watina adahas.hithata sathutak ඔබගේ katha eseema.watina manussayek oba

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +2

    Respect sir

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +3

    සර් අවුරුදු 15 විතර ආපසු ඇවිත් වගේ.👍💗💞

  • @arunasalinda2672
    @arunasalinda2672 3 ปีที่แล้ว

    ‌සර්ගේ වීඩියෝ එකක් කියන්නේ, පුස්තකාලෙක පොත් 1000 ක් හා
    සමානයි.

  • @indikasuranga3747
    @indikasuranga3747 3 ปีที่แล้ว

    Dan lassanai sir issara hitapu prathapawath sannasgala sir nawatha penawa obathuma mage gourawaya sir

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 ปีที่แล้ว

    සර් කියනවට වැඩිය මචං කියන එක මට හුඟක් ළඟයි අන්ධකාරයේ පන්දම්ක් අරගෙන දුවන නුබට දළදා හා හාමුදුරුවන්ගෙ පිහිටයි .

  • @jehanfernando5699
    @jehanfernando5699 3 ปีที่แล้ว +1

    අම්ම ට සිරි ලොක්ක රැවුල කපලා නේ.....පට්ට පට පට...👍👍

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    Mara case neda Sri thama Wardak nokranam sri monawata baya wenwa da? u are great take care and god bless you all 😍

  • @malindachamika
    @malindachamika 3 ปีที่แล้ว +1

    පට්ටම අත්දැකීම් ජීවිතයේ !!!

  • @prasannajayalath4580
    @prasannajayalath4580 3 ปีที่แล้ว +1

    ආඩම්බරයක් ඔබ

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 3 ปีที่แล้ว +2

    සන්නා ! කරුණාකරල අපට මංගල සමරවීර මැතිඳුන් ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් ලබාදෙන්න !

  • @samanthakumaradezoysa5666
    @samanthakumaradezoysa5666 3 ปีที่แล้ว

    බොහොම පිං

  • @kohomadamachan7424
    @kohomadamachan7424 3 ปีที่แล้ว +2

    මේක එනකං තමයි බලන් ඉන්නේ..

  • @Travel726Gossip
    @Travel726Gossip 3 ปีที่แล้ว

    Budusaranai

  • @gayanthawijethilaka7968
    @gayanthawijethilaka7968 3 ปีที่แล้ว

    Sir , mama sirge hema program ekakma balanawa, oya minissunta denenne Marana baya, minisunta Deepu gindara
    Oya nandana munasinha mama wage keedenekge heena vinasa karapu Ditta dammawedaniya Pape. Vidawanna wenawamai.

  • @shawnperera4488
    @shawnperera4488 3 ปีที่แล้ว +1

    Umba umbama wela thwama inna eka nam hari pudumai

  • @techkingsoft5381
    @techkingsoft5381 3 ปีที่แล้ว +2

    අද දවසට දෙකයි

  • @rostomaz240
    @rostomaz240 3 ปีที่แล้ว +3

    සර් අපි බලාගෙන ඉන්නෙ ඉක්මනට දාන්න🙏🏻

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 3 ปีที่แล้ว +1

    විඩියෝ එක දානකමි බලන් හිටියා ගොඩක් වෙලා

  • @uturnwithnalle5836
    @uturnwithnalle5836 3 ปีที่แล้ว

    පුතාගේ ප්‍රශ්ණය එක්ක ආචාර්ය නවරත්න පත්තරවලට ලියන එකත් නැවැත්තුවා කාලයකට. ඔය සිද්ධිය වෙන කාලේ මම ලක්බිමේ හිටියේ. අපිත් එක්ක ගොඩක් දේවල් ලියාගෙන එමින් සිටියදී ඒ සියල්ලම නැවතුනා

  • @vimarsanarahubaddha5310
    @vimarsanarahubaddha5310 3 ปีที่แล้ว

    සර්.. මංගල ගැන පරිච්චේදයක් ඕනේ

  • @madhugane351
    @madhugane351 3 ปีที่แล้ว

    මංගල ගැන එකක් කරමු සර්

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 3 ปีที่แล้ว

    Nice luck cline save 👍👍👍

  • @deadman9991
    @deadman9991 3 ปีที่แล้ว +3

    රැවුල 😔.. දිගටම වීඩියෝ කරමු 👍

  • @93410
    @93410 3 ปีที่แล้ว

    2012 dakapu sir dan ayeth awa wage danuna ❤️❤️❤️

  • @grawick
    @grawick 3 ปีที่แล้ว +1

    සර්, ඔය නුවර සිද්ධිය දිනය 2006 ජුලි 7 වෙනිදා වෙන්න ඕනේ සර් කියන විදිහට.
    ඔය කථාවේ පුද්ගලයා අතඩංගුවට ගන්නේ ජුනි 28, මියයන්නේ රෝහලේදී ජුලි 6.

  • @rukmalbandara5765
    @rukmalbandara5765 3 ปีที่แล้ว +1

    බය චක්‍රය හොදින්ම කීවා.

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Beautiful Sanna 👍👍👍

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 3 ปีที่แล้ว

    විඩියෝ එකක් දානකමි හිටියේ සර් බලන්න විඩියෝවක් නැතුව පරන ටික නැවත බැලුවා ❤️

  • @user-lc9oi6so3e
    @user-lc9oi6so3e 6 หลายเดือนก่อน

    ❤❤

  • @oddin2545
    @oddin2545 3 ปีที่แล้ว

    Sir supurudu penuma loku pawurshayak thiyanawa. Nathnm kondeth kapanna.

  • @crandy5947
    @crandy5947 3 ปีที่แล้ว +1

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව...!

  • @vindikafernando9314
    @vindikafernando9314 3 ปีที่แล้ว +1

    ලස්සන වෙලා...😘😘😘😘

  • @lakshan933
    @lakshan933 3 ปีที่แล้ว

    ❤️

  • @jayanthachandrasiri7306
    @jayanthachandrasiri7306 3 ปีที่แล้ว

    sir wenas wela..katha maru.

  • @Johnny_djg
    @Johnny_djg 3 ปีที่แล้ว

    රටේ අනාගතය ගැන වීඩියෝ එකක් කරමු සර්

  • @dhananjamotors476
    @dhananjamotors476 3 ปีที่แล้ว +3

    කව්රු හරි හයි ටෙක් බුවෙක් කියන්න බලන්න frist comment බරගානක් ආවේ කොහොමද කියලා .......

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 3 ปีที่แล้ว

    අම්ම්මො අන්තිම ටික පට්ට සිර්

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +2

    රැවුල කැපුවැයි.
    අපරාදෙ මහාචාර්ය look එක ගිහිල්ල.