ඔබත් මේ ප්ලාස්ටික් වංචාවට රැවටුනාද? | Plastic Recycling Hoax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • කුඩා කාල‌යේ ඉදන්ම අපි ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණය කියන දේ අහනවා. අපි හිතාගෙන ඉන්නේ අපි කුණු බඳුන්වලට දාන ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත වෙළඳපළට එක් වෙනවා කියලා. එය එසේ වෙනවා නම් ලෝකය පුරා ප්ලාස්ටික අපද්‍රව්‍ය කඳු විදිහට එකතු වන්නේ සහ සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල වශයෙන් එකතු වන්නේ කොහොමද?
    ඔබ මේ දැනගන්න යන්නේ අපි ගොඩක් දෙනෙක් රැවටිලා ඉන්න වංචාවක් ගැනයි.
    Over the last few years, multinational companies set goals for plastic waste management derived by single-use packaging. These goals are all similar; McDonald’s, Procter & Gamble, Unilever, Coca-Cola and other major companies all promise that by 2025 or 2030, their packaging will consist of 100% renewable, compostable, or recycled materials. What these companies fail to mention is that plastic production will grow by 40% in the next ten years and that they want to profit from this development. Therefore, the measures proposed by these companies permit unbridled growth in the production of plastic packaging. An absolute reduction in the amount of plastic used is an illusion, and the process of recycling plastic a myth.
    Follow me,
    / constantinopalaya
    #plastic #pollution #earthday
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 102

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 13 วันที่ผ่านมา +15

    ඉතා වැදගත් වීඩියෝවක්, ඔබගේ චැනලයට සුභපැතුම් ❤

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @user-ns9bu5qf4n
    @user-ns9bu5qf4n 11 วันที่ผ่านมา +5

    මේ කතාව අපේ රටට හරි ඒත් වෙනත් රටවල ප්‍රතිචක්‍රිකරණය හරි විදිහට වෙනව මම ඒ තැනක වැඩ කරලත් තියෙනවා අනික ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කියන්නෙ ඒකෙන්න් ආයෙම ප්ලාස්ටික් භාන්ඩයක් හදන එකම නෙවෙයි ඒවගෙන් පුලුන් නූල් කුෂන් රෙදිවගේ දේවල් හදන්නත් පුලුවන්

  • @nipunahasanka
    @nipunahasanka 13 วันที่ผ่านมา +8

    අනිත් රටවල් වගේද? අපේ රටෙත් ඔය දැන් ජනපති සිහින දකින එකෙක් කුණු කන්ටේනර් පිටින් ගෙනල්ල ගොඩ ගා ගත්තෙ සැරයක් 😂😢

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา +1

      😂😂😂 ඒවා medical waste නේද?

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 12 วันที่ผ่านมา +5

    වටිනා video එකක්💖💖

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา

      ස්තූතියි ❤️❤️

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 12 วันที่ผ่านมา +3

    මේ වගේ වැදගත් වීඩියෝ බලනවා අඩුයි. tiktok වගේ කබල් ජරාවල් ගොඩක් අය බලන්නේ.
    ප්ලාස්ටික් පොලිතින් විසි කරාම වතුර පිරිලා ඩෙංගු බෝවෙනවා. පිච්චීමෙන් විශ වායු වාතයට පිට වෙනවා. ඒවා ශ්වසන රෝග හදනවා. ඕසෝන් ස්තරය හානි කරනවා.
    ප්ලාස්ටික් පොලිතින් අවම කර කඩදාසි වගේ ස්වභාවික ආදේශක ගැලපෙන ඒවට පාවිච්චි කල යුතුය. කඩදාසි ප්‍රතිචක්‍රිකරණය කිරීම(ගෙදරදීත්) හා ආක්‍රමණශීලී ශාකවලින් කඩදාසි සෑදීම you tube වල තියෙනවා.

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t 12 วันที่ผ่านมา +5

    ඉලග නොබෙල් තයාගය දෙන්නෙනි මේ පස්ස්නෙට විසදුම දෙන කෙනාට

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත 😁😁

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 11 วันที่ผ่านมา +2

      අපි ටීම් එකක් හදාගෙන විසදුමක් හොයමුද මිහිකත වෙනුවෙන්..🤝✌❤️

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 12 วันที่ผ่านมา +2

    ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි විඩියෝවකින් මේ ගැන දැනුවත් කිරිම ගැන,

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา +2

      දැනටමත් ඒකේ භයානක ප්‍රතිපල අපිටම ලැබෙන්න පටන් අරන් තියෙන්නේ. Microplastic කියලා හඳුන්වන ඉතා කුඩා ප්ලාස්ටික් කොටස් සාගරය පුරාම තියනවා දැන්. ඒවා මාළු ආහාරයට ගන්නවා. ඒවා උන්ගේ ඇඳ ඇතුලේ ඉතුරු වෙනවා. ඊට පස්සේ මාළු කන අපේ ඇඟ ඇතුලෙත් දැන් microplastic තියනවා කියලා හොයාගෙන තියෙන්නේ.

  • @kumarasamarajeewa9320
    @kumarasamarajeewa9320 8 วันที่ผ่านมา +2

    ධම්මික පෙරේරා මේක දැක්කොත් ඩොලර් උපයන්න ලංකාවට ගෙන්වා ගනීවි.

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 10 วันที่ผ่านมา +3

    ලංකාවෙ කීපාරක් පොලිතින් ,ප්ලාස්ටික් තහනං කරාද.🤔😂

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 12 วันที่ผ่านมา +2

    ගොඩක් වටින වීඩියෝ එකක්👍

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา

      ස්තූතියි ❤️❤️

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 9 วันที่ผ่านมา

    හරිම වටිනා වීඩියෝ එක..මේව හැමෝම දැන ගත යුතුයි...ඔබට ස්තුතියි ........

    • @Constantinopalaya
      @Constantinopalaya  9 วันที่ผ่านมา

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @dinushalakmal5628
    @dinushalakmal5628 10 วันที่ผ่านมา

    ඉතා වැදගත් වීඩියෝවක්, ඔබගේ චැනලයට සුභපැතුම්

    • @Constantinopalaya
      @Constantinopalaya  10 วันที่ผ่านมา

      ස්තූතියි ❤️❤️

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 9 วันที่ผ่านมา

      ඔව් මෙ කතාව ඇත්ත.
      ඔවුන්ට ඕන මිහිතලය සුරැකීම නොවේ.
      ලොව පුරා මුහුදු පත්ලේ මෙතරම් ප්ලාස්ටික් කොහොමද....

  • @thushararanasinghe5657
    @thushararanasinghe5657 12 วันที่ผ่านมา

    Very useful, Thanks.

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 10 วันที่ผ่านมา +1

    පාරෙ බැහැලා යන්න බෑ අප්පෝ ප්ලාස්ටික් මෙගාබෝතල් පුච්චනවා සෙනඟ .පොසොන් පෙරහර තිබුණුදාට පහුවදා ටවුමට පයින් ගියා .පාරදිගටම ප්ලාස්ටික් කෝප්ප සහ ප්ලාස්ටික්
    බෝතල් ,තව ශොපින් කවරද ලියලා නිමකරන්න බැරි තරම් අපිරිසිඳුයි.

  • @smartlearningmax
    @smartlearningmax วันที่ผ่านมา

    Thank You & Great job

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 10 วันที่ผ่านมา +2

    ධම්මික පෙරේරා ආවාම කුණු කන්ටේනර් ගෙනල්ලා ජොබ් දෙනවා ..

    • @Constantinopalaya
      @Constantinopalaya  9 วันที่ผ่านมา

      එන්න දෙන්න එපා 😑😑

    • @user-fz4re9fh4p
      @user-fz4re9fh4p 9 วันที่ผ่านมา

      දම්මික පෙරේරා ඔය කොම්පැනිය ගන්න ඉස්සල්ලා අයිතිය තිබුන අය ගැන හොයල බැලුවේ නැද්ද ?

  • @cigarmonkey2818
    @cigarmonkey2818 13 วันที่ผ่านมา

    Podcast තමයි ඕනා ❤

    • @Constantinopalaya
      @Constantinopalaya  13 วันที่ผ่านมา +1

      දෙන්නම් ❤️❤️

  • @darshi2107
    @darshi2107 13 วันที่ผ่านมา +4

    පවු අප්පමෙ මිනිස්සු 😢😢😢😢

    • @Constantinopalaya
      @Constantinopalaya  13 วันที่ผ่านมา

      යථාර්ථය අපි හිතනවට වඩා වෙනස්

  • @mihirangunarathne319
    @mihirangunarathne319 12 วันที่ผ่านมา

    Adh chanel eka, suggest une..❤

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️ welcome

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 12 วันที่ผ่านมา +1

    හැම රටක්ම ඔහොම කුණු ගොඩවල් අතන මෙතන දාන්නේ නැහැ.
    රට ගැන තම මවටත් වඩා ආදරය කරන මේ රට වගේ පින්වන්ත රටවල ඔහොම වෙන්නේ නැහැ.
    සියළුම ප්ලාස්ටික් වලිනුත් ,අනිත් අපද්‍රව්‍ය ත් රටේම ප්‍රයෝජනයට වෙනත් ක්‍රම වලින් භාවිතා කරන වා.
    ඒ හැමදේම රටට ආදරේ ඇති රජයකින් කෙරෙන දේවල්.
    ලංකාවේ උත්තරීතර රජතුමාලා ඔය රජදහන් වලින් පිටවෙලා මේ වගේ රටවල වටපිටාව බලල ගියානම් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා.
    අනේ ඉතින් ලංකාවට සාදූන් වහන්සේලාගේම පිහිටයි.😮

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา +1

      මොකක් 🤔🤔

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 12 วันที่ผ่านมา

      ලංකාව ඔහොම වෙන්නේ කොහොමද ?
      ඒ අතීතය. මේ වර්තමානය. බොරු අභිමානයක් ඇති නිසයි රට නොදියුණු වෙලා තියෙන්නේ.
      * ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න ඕනෑ

    • @Constantinopalaya
      @Constantinopalaya  11 วันที่ผ่านมา +1

      පාරේ කුණු දාන ගොබ්බයෝ ඉන්න රටක් ඉතින් මේක...

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 10 วันที่ผ่านมา +1

    මේව අපේ ලංකාවෙ අද්‍යාපනයෙ වරද. ( අපි අපි ගැනම කතාකරනවනං )

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 วันที่ผ่านมา

    වටින විඩිවෝ එකක් තවත් එක් මගඩියක්

    • @Constantinopalaya
      @Constantinopalaya  9 วันที่ผ่านมา +1

      ස්තූතියි ❤️❤️ ගොඩක් දේවල් ව්‍යාපාරිකයින්ගේ මගඩි තමයි

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 5 วันที่ผ่านมา

    We can make plastic BLOCKS and use as retaining walls to prevent erosion,

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 7 วันที่ผ่านมา

    මේ කතාව ගොඩක් වැදගත්.
    මමත් පොලිතින් ප්ලාස්ටික් භාව්තා කරන්න කැමති නෑ..

  • @user-cr2mr5yj6e
    @user-cr2mr5yj6e 11 วันที่ผ่านมา

    ලොකු දැනුමක් ලැබඅනා👍👍👍👍👍👍👍👍👍👍

    • @Constantinopalaya
      @Constantinopalaya  11 วันที่ผ่านมา

      සතුටුයි ❤️❤️

  • @kamaldilshan4125
    @kamaldilshan4125 11 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura 5 วันที่ผ่านมา

    October Sky 🤔

  • @jayodrashmika8327
    @jayodrashmika8327 12 วันที่ผ่านมา +1

    ප්ලාස්ටික් ගිනි තියන එකෙන් කාබන්ඩයොක්සයිඩ් වලට අමතරව පිට වන වායු මොනවද ?

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 12 วันที่ผ่านมา

      පියුරාන් විශ වායුවත් පිටවෙනවා. පොලිතින් නිෂ්පාදනයේදී සල්ෆර් ඩයොක්සයිඩ් (so2) වාතයට පිට වෙනවා.

  • @nimanherath4900
    @nimanherath4900 13 วันที่ผ่านมา

    රොකට් යවන cost එකත් එන්න එන්න අඩුවෙනවනෙ තව ඉස්සරහට අපි multi planetary වෙනකොට ඔය රොකට් එකක දාල සිකුරු දිහාට ඕව ටික පටවල යවමු 😌😌. ඒකට ලෝකෙම එකතුවෙලා fund එකක් හැදුවනම් හරි un එකෙන්

    • @Constantinopalaya
      @Constantinopalaya  13 วันที่ผ่านมา +2

      ප්ලාස්ටික් කුණු ගොඩගැහෙන ප්‍රමාණයට රොකට් යවන්න ගත්තොත් වෙන වැඩක් තියෙන එකක් නෑ 😂😂

  • @donaranasinghe4822
    @donaranasinghe4822 8 วันที่ผ่านมา

    ❤🙏

  • @darshi2107
    @darshi2107 13 วันที่ผ่านมา

    ❤❤❤ first comment

    • @Constantinopalaya
      @Constantinopalaya  13 วันที่ผ่านมา

      Yes you are! ❤️❤️ Thank you!!

    • @darshi2107
      @darshi2107 13 วันที่ผ่านมา

      ​@@Constantinopalayathanks

  • @lahirulakmal979
    @lahirulakmal979 13 วันที่ผ่านมา

    🔥

  • @imalshapathirana4899
    @imalshapathirana4899 13 วันที่ผ่านมา

    Is there any clue that sri lanka imported the plastic garbadge from developed or any other countries too😢

  • @nimanherath4900
    @nimanherath4900 13 วันที่ผ่านมา +1

    Podcast series එක කොයි 🌚

    • @Constantinopalaya
      @Constantinopalaya  13 วันที่ผ่านมา

      පොඩි break එකක්. ඉක්මණට එනවා ❤️❤️

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 10 วันที่ผ่านมา

    හොද වීඩියෝ එකක්

    • @Constantinopalaya
      @Constantinopalaya  9 วันที่ผ่านมา

      ස්තූතියි ❤️❤️

  • @ValuablePropertySell
    @ValuablePropertySell 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oshadaattanayake7313
    @oshadaattanayake7313 12 วันที่ผ่านมา

    ඔක්කොම කුනු ඉරට විසි කරමු.

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา

      ඒක කියන තරම් ලේසි නෑ ඉතින් 😁😁

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 12 วันที่ผ่านมา +1

    අඩේ 🙁

  • @darshi2107
    @darshi2107 13 วันที่ผ่านมา

    ජරා ප්ලාස්ටික් 😢😢😢

    • @Constantinopalaya
      @Constantinopalaya  13 วันที่ผ่านมา +1

      ප්ලාස්ටික්වලට වඩා ජරා ප්ලාස්ටික් ව්‍යාපාරිකයෝ 😑

    • @darshi2107
      @darshi2107 13 วันที่ผ่านมา

      ඔව්​@@Constantinopalaya

    • @achalawickramasinghe8258
      @achalawickramasinghe8258 12 วันที่ผ่านมา

      Me video eka baluweth plastic phone ekakin nada 😂

    • @darshi2107
      @darshi2107 12 วันที่ผ่านมา

      ​@@achalawickramasinghe8258 අනෙ පලයන් මොකාද එකා😂😂

    • @darshi2107
      @darshi2107 12 วันที่ผ่านมา

      ​@@achalawickramasinghe8258උබනෙ ප්ලාස්ටික් phone වලින් බලන්නෙ

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 10 วันที่ผ่านมา

    Plastic nushpadana bhawitha karanna epa... Parisaraye wayugolaya, jalagolaya, shilagolaya thunama netnam winasawenawa... Eetapasse bayanaka roga walin merila yanne ape idiri paramparawa...

    • @Constantinopalaya
      @Constantinopalaya  9 วันที่ผ่านมา

      ❤️❤️ 100% භාවිතයෙන් අයින් කරන්න බැරි වුනත් පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ

  • @kasunshewan9042
    @kasunshewan9042 12 วันที่ผ่านมา

    Galleface eka gawa plastic goda gahala hama thanama muhude pawenawa hama thanama shit 🤬🤬🤬

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา

      කියලා වැඩක් නෑ. ලංකාවේ ගොඩක් වෙරළ තීරවල තත්වය ඕකමයි.

  • @astrophilia7892
    @astrophilia7892 13 วันที่ผ่านมา +2

    ගොඩකාලෙකින් ❤

  • @samwija4377
    @samwija4377 12 วันที่ผ่านมา

    🥲😌

  • @nutl00se73
    @nutl00se73 12 วันที่ผ่านมา +1

    ප්ලාස්ටික් අතෑරියොත් ඉතිං ආපහු යන්න වෙන්නෙ කොයි අවුරුද්දටද කියලත් කිව්වනංනේ හොඳ.. නැද්ද?

    • @Constantinopalaya
      @Constantinopalaya  12 วันที่ผ่านมา +5

      ප්ලාස්ටික් අත අරිනවා කියලා කවුද කීවේ 🤔 Reduce, Reuse, Recycle 😉

    • @anuhasindumina2365
      @anuhasindumina2365 8 วันที่ผ่านมา +1

      ප්ලාස්ටික් අත ඇරලා අවුරුදු ගණනාවක්ම පරණ වෙන එක ප්ලාස්ටික් පිරුණ පරිසරයක අමාරුවෙන් ජීවත් වෙන එකට වඩා හොඳයි

  • @user-vf3pp4px5v
    @user-vf3pp4px5v 10 วันที่ผ่านมา

    Boru karayak

  • @ishanchanaka3783
    @ishanchanaka3783 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @NilminiNugera
    @NilminiNugera 12 วันที่ผ่านมา

    ❤❤❤