ලංකාවම කනපිට පෙරලන්න පුළුවන් - විසි කරන පොලිතින් ලී බවට පත්කරන යෝධ යන්ත්‍රය l Waste Plastic Woods

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • වීසි කරන යෝගට් කෝප්ප වලින් / පොලිතින් වලින් ලී හදන සුපිරි වැඩකරු - දොර ජනෙල් උළුවහු සේරම හදන්න පුළුවන්
    ආයේ ගස් කපලා වැඩක් නෑ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ความคิดเห็น • 374

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว +78

    අප්පච්චියේ මාර දුකක් විදලනෙ හදලා තියෙන්නේ ආයෝජකයෝ බලාපොරොත්තු වෙන්න එපා ඔය දෙන්නම ටික ටික භාණ්ඩ හදලා විකුණලා දියුණු කරන්න ජය වේවා 👍

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +80

    පරිසරයට අාදරේ අැති මෙවන් මිනිසුන්ට විශ්වයේ ශක්තිය නොඅඩුව ලැබේවි..පරිසරය විනාස කරන අය අතර ඔබ උතුම්ම මිනෙසෙක්...

  • @luckuyana
    @luckuyana 4 ปีที่แล้ว +43

    ඔබ තුමා මහත්මයෙක් , කාටවත් බැන්නේ නෑ ,උදව් කරපු අය ගැන ගොඩක් මතක් කලා,
    අනිවාර්යයෙන්ම දියුනුවට පත් වෙනවා.නිලමේට ලයික්10

    • @kosaliehaputhanthri1573
      @kosaliehaputhanthri1573 4 ปีที่แล้ว

      ඔබතුමාගේ නව නිර්මාණය අගය කල යුතු දෙයක් .ඔබ ප්‍රාර්ථනා කරන දෙය ඉෂ්ට වේවා කියලා පතනවා.මෙවැනි නව නිර්මාණ තව තවත් ඉදිරියට කරගෙන යෑමට දිරිය ලැබේවා !

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 4 ปีที่แล้ว +29

    නියමයි අපේ ලන්කාවේ දක්ෂයන් ඇගයීමට ලක් කරන්න ඔන ඔබට මේ නිස්පාදන තව තවත් වැඩි දියුණු කිරිමට ෂක්තිය දහිරිය ලැබේවා බුදු සරනයි

  • @naifm
    @naifm 4 ปีที่แล้ว +61

    රටටම වටිනා වැඩක්

  • @sanka3413
    @sanka3413 4 ปีที่แล้ว +19

    ජාතියයි රටයි ගොඩ දාන සහෝදර සහෝදරියන්ට ජයවේවා ජයම වේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි නිළමේ සහෝදරයා ඔබටත් ජයවේවා👍

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +26

    අගය කල යුතු ඉතා වටිනා ...වැඩක් ......ආඩම්බරය්....ඔබ දෙපල ගැන......🙏❤🙏නිලමේ...ඔබටත් ..බොහෝම ...ස්තුතියි ...අගය කල යුතු දේවල් වලට ...තැනක් හදලා දෙනවට ....🙏❤🙏

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +59

    ජනාධිපතිතුමනි,ඔබගේ ගමනට මහා අත්වැලක් මෙතුමන් ගේ මේ සොයාගැනිම...

  • @irapaterange177
    @irapaterange177 4 ปีที่แล้ว +4

    නිලමෙට ගොඩක් ස්තුතියි .අපේ රටේ මේ වගේ දක්සතා ඇති අය සොයාගෙන ගිහින් මෙයාලටත් යහපතක් වෙනව රටටත් ජනතාවටත් ලොකු සේවයක් වෙන්නව.

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +31

    මෙන්න විසදුම විමල් විරවංශ මැතිතුමෝ මේ ගැන අවධානය යොමු කරන්න 👍👍👍❤️👈

  • @jayampathiwikramasinghe2545
    @jayampathiwikramasinghe2545 4 ปีที่แล้ว +6

    මෙවැනි දක්ෂ අයට රාජ්‍ය සම්මාන හිමි විය යුතුයි. ජයවේවා. තෙරුවන් සරණයි.

  • @gnccreations277
    @gnccreations277 4 ปีที่แล้ว +43

    මේ වෙන කොට 2275 ම මේක බලල තියෙනවා, 321 කැමත්ත දක්වලා තියෙනවා, ඒ වෙන කොටම 6දෙනෙක් අකමැත්ත දක්වලා තියෙනවා, මේකයි අපේ හැටි, ඒ හයදෙනා උනත් හොදටම ඇති, මේ මහන්සිය සේරම වතුරේ දියකරල හරින්න, ඉතින් මීට අමතරව තව කොයිතරම් නම් මිනිස්සු වගේ ඉන්න, ඒත් මිනිස්සු නොවන අය ඉන්නවද, එයාලා කුනු ගොඩ ගහපුවාවේ කමක් නෑ, මම මගේ ගෙදරින් එලියට කවදාවත් කුනු කියල දෙයක් දාලම නෑ, දාන්නෙත් නෑ, මග තියෙන නොතිබිය යුතු දේත් ගෙදරම ගේනවා.

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +8

      අකමැත්ත දක්වන්නේ පරගැති කුහකයෝ. සුද්දට අාවඩන්නෝ ..නොදකින් .💩

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว +3

      Sahathikawama mithraya...obata swoba disk maathawage aarakshaawa lebenawaamai!!

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +10

    මේ නිර්මාණය කාලීන මාතෘකාවක් වන පොලිතීන් පරිසරයට එකතු වීමේ ගැටලුවට හොද විසදුමක් මෙන්ම ගස් කැපීම මගින් වන වන විනාශයටත් අවම කරගැනීමට පරිසර හිතකාමී නිර්මාණයක් විදියට මෙය අප අගය කල යුතුමයි.
    අපිට හිතුවොත් , උත්සාහ කළොත් ඕනි දෙයක් කරන්න පුලුවන් කියලා ඔප්පු කරපු තව අවස්තාවක්
    Made in sri lanka 🇱🇰

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +22

    ගස් කපලා කපලා රටේ දොර ජනේල් උළුඅහු ලී බඩු හදලා රට දැන් සෝදා පාලු වේගෙන යන එකේ මේ වගේ දෙයක් කරන්න පුලුවන් නම් කොච්චර හොද ... එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් නෙමෙයි කුරුල්ලො තුන් දෙනෙක් අහු වෙනවා...
    01. රටේ ගස් කැපීම අඩු වෙනවා
    02. නොදිරන කුණු කසල වලින් ප්‍රයෝජනවත් දෙයක් සිද්ධ වෙනවා
    03. අසරණ මිනිසුන්ට නව රැකියා මාර්ග හිමි වෙනවා
    සමාවෙන්න එක ගලෙන් කුරුල්ලො 4ක් කියන්න වෙන්නේ
    04 ආර්ථිකය ශක්තිමත් වෙනවා..
    නිලමෙට ඔයා නම් ඇත්තටම රටට යහපතක්ම කරන කෙනෙක්... මේ වගේ නිර්මාණකරුවන් ලොවට පෙන්නලා ඔයා කරන්නේ ලොකු සමාජ මෙහෙවරක් ... ගොඩාක් පිං ... මේ වීඩියෝව අතිගරු ජනාධිපතිතුමන්ගේ නෙත ගැටේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා... අති විශිෂ්ඨ නිර්මාණයක් ... මෙවැනි නිර්මාණකරුවන් අප රටේ සම්පතක්... මෙම ක්‍රියාව අති සාර්ථක වේවා...

    • @gnccreations277
      @gnccreations277 4 ปีที่แล้ว

      තවත් කල්පනා කලොත් ඊටත් වඩා දේවල් ගොඩාක් සිද්ධවෙනවා මිතුර, වේවා වේවා කියලා පාර්තනා එක් කරනවාටත් වඩා තවත් හොදයි අපිත් මෙවැනි දේවලට උදවු කරන එක, කොහොමද ඒක කරන්නේ කියන්න බලන්න, මේතරම් දෙයක් හිතපු ඔබ නිවරදිම පිලිතුරක් දේවි කියල දන්නනවා.

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว +1

      @@gnccreations277 අපිට කලහැකි වගේම අපේ යුතුකම මෙවැනි නිෂ්පාදනයන් මිලදී ගැනීම... නව නිවාස ඉදිකරන සෑම කෙනෙක්ම මෙයින් ප්‍රයෝජනයක් ගන්නවා නම් වඩාත් සාර්ථක වෙයි මේ ක්‍රියාව..

    • @sriyanipushpakumari9506
      @sriyanipushpakumari9506 4 ปีที่แล้ว +1

      Idama Deepu mahathma athulu siyalu udau karapu hemotama godak pin wagema oba dedenata thawa thawath shakthiya lebewa meya thawa duratath diyunu karageneemata

    • @h.anura.h.mjayasinha706
      @h.anura.h.mjayasinha706 4 ปีที่แล้ว +1

      Sthuthi hadawathaminna

    • @mjayasinghe5567
      @mjayasinghe5567 4 ปีที่แล้ว +1

      Esema veva.....Esema...veva.....

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +4

    මාරම වැඩකාරයො අපේ රටේ ඉන්නේ ඇත්තටම ආඩම්බරයි

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +2

    මෙන්න වැඩ්ඩෝ මේ ක්‍රමය සුපිරි වැඩක් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඕනේ නිළමෙත් සුපිරි දේවල් ගේන්නේ

  • @SiRi-dk8lm
    @SiRi-dk8lm 4 ปีที่แล้ว +11

    ඉතා හොද ප්‍රයත්නයක්,මගී ප්‍රවාහන යාත්‍රා හදාගන්න අදහසක් ආවා....

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว +17

    කියන්න වචනනැ අයිෙයේ සක්තිය දහිරිය ලැබෙිවා අපේ නව ජනාධිපතිතුමන්ට දැනුම් දුන්නැද්ද මේවැඩවලට හරිම කැමති ජනාධිපතිතුමන් මේ video එක පේන්නන්න සලස්වන්න අනිවාරේන්ම මේවැඩපිලිවලට උදව්කරාවි ජයවෙිවා

  • @mudithagodawelage9110
    @mudithagodawelage9110 4 ปีที่แล้ว +6

    මේ දෙන්නා විකුම් සම්පත් මහතාට සම්බන්ද කරල දෙන්න.එතනින් වෙන් කරන ප්ලාස්ටික් කෙලින්ම මේ දෙන්නගෙ නිෂ්පාදනයට යොදාගන්න පුළුවන්.නිළමෙගෙ සේවය විශිෂ්ඨයි.!

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +13

    ඇත්තටම සුපිරිම නිර්මාණයක්.⚡🔥❤👌

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b 4 ปีที่แล้ว +8

    නිලමේ හැමදාම ගෙනාවේ වැදගත් වීඩියෝ

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +2

    නිළමෙ ඔබේ චැනලය ජනාධිපතිතුමා වෙත යොමුකරන්න ජාතියට රටට කරන මහඟු සේවයක් ! ඔබේ හැම වැඩසටහනක්ම හරිම වටිනවා..මෙම වැඩසටහන ඒ හැමටම වැඩියෙන් විසේශිතයි ! රජයෙන් අනුග්ග්‍රහ ලැබියයුතුයි! පරිසරයට හානිකරනදේ අපතේ නොයෑමට පරිසරය රැකගැනීමට ඉතාම වටිනවා! ජනතාවටත් පරිසරයට හානිවනදේ එකතුකර යම්කිසි මුදලකුත්
    උපයාගතහැකී!මොනතරම් වටිනවද ! යහපතක් සිදුවෙනවද! අපේ රටේ මිලකල නොහැකි සම්පත්!
    යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
    🙏👏👏🌾🌟🌾👏👏🙏🌝❤🇱🇰.

  • @wathsunubandara240
    @wathsunubandara240 3 ปีที่แล้ว +1

    නිලමෙ ඔයා කරගෙන යන වැඩේ වටිනව, ඒ වගේම වීඩියෝ වලදී පොඩ්ඩක් එකම දේ නැවත නැවත කියවෙන ස්වාභාවයක් තියනවා ඒක ටිකක් අඩු වෙලා, අහන කරුණු තව ටිකක් සංවිධානය කර ගත්තා නම් තවත් හොඳ වෙයි කියල හිතෙනවා, සුභ පැතුම් !

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 ปีที่แล้ว

    ලංකා බැංකුවට ජයවේවා. වසර හතළිහක් මා ජීවත් කලාවු:දැනටද මා ජීවිත් කරන්නාවු:මා ආදරණීය දෙවන මෑණියන්ට දීර්ඝායුෂ පතමි..ඔබද ඇගේ සෙවනට පැමිණීම,ඔබ ලද මහඟු පිනක්.ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනුවට පත්වේවා. 💐

  • @CJwickram
    @CJwickram 3 ปีที่แล้ว +3

    අපේ ලංකාවේ තරම් වැඩ්ඩෝ නැ ලෝකේ කොහෙවත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 ปีที่แล้ว +4

    මෙවැනි බුඩ්දිමතුන්ගෙ උපරිම හැකියාවන් ඔපනන්වමින් ඉදිරියට යන්න රජයේ සහයද නොඅඩුව ලැබේවා !

  • @gnccreations277
    @gnccreations277 4 ปีที่แล้ว +13

    (1)වචන නෑ කියන්න නිලමේ මල්ලී මේ වැඩේ දිගටම කරගෙන යන්න, මේ, නූතන යූටියුබි පරම් පරාව සහ මීට පසු පරම්පරාව මේවැනි ආකල්ප අදහස් වලේන් පිරුනු සන්නද්ධ අය විය යුතුයි, එහෙම නොවුනොත් කවදාවත් ලංකාව දියුනු වෙන්නෙනෑ, අනික මේ කුනු ගැටලුව තමයි ලෝකේ හුගක් දියුනුයි කියන රටවලත් අවසානයේ විසදුම් හෙවුව ගැටලුව, තවමත් චීනයේ තියෙන අනෙකුත් යුරෝපා, බටහිර හා සසදද්දී එයාලා එයාලා තවම දියුනු නෑ කියල හිතනවා, ඒකට එකම හේතුව විදිහට එයාල කියන්නේ මේ කුනු කළමනා කරනය, තවම එයාල අපොහොසත් වෙලා තියෙන්නේ, ඒ දේ කරගන්න, මොකක්ද ඒ අය කියන ඒ අපොහොසත් වුනුකළමනා කරනය කියන්නේ, මේ විදිහට හා සමාන දේවල් තමයි එයාලත් කරන්නේ, නමුත් මේ කුනු කළමනා කරනයේ තියෙන ලොකුම ගැටලුව තමයි, කුනු වර්ගී කරණය කර ගැනීමට කිසිම "පහසු" තාක්ෂනික විදිහක් නොමැතිවීම, ඒකට තියෙන එකම විසදුම තමයි, තනි තනිවම, ඔබ සෑම කෙනාම, කුනු ලෙස ඉවත දමන සෑම දේම, මේදැන් ඉදලම වෙන වෙනම ඒවා පිලිවෙල කට ඉවත දමන්න එකතු කරන්න, පින් සිද්ද වෙයි.. මොකද,(3)සංවාදයට විවූර්තයි අපි බලමු කවුද ඇත්තටම ලෝකෙට ආදරේ අය කීදෙනෙක් ඉන්නවද කියල? කට කැඩෙන කල් කියෙවුවත් වැඩක් නෑ, අත ගෙවෙනකල් ලියුවත් වැඩක් නෑ, කොයිතරම් ලස්සනට අනුන්ට පේන්න ගෙවල් හැදුවත් වැඩක් නෑ ජීවත් වුනත් වැඩක් නෑනේ වැසිකිලියේ කරන්න තියෙන කටයුත්ත ගේදොරකඩ කලොත්, නොදැනුනාට අපි හැමෝම කරන්නේ ඒටික තමයි, අන්තිමේ නහය වහගෙන ජන මාද්යය, ඉදිරියේ නගර සභාවටයි, මැති ඇමතිලටයි බැන බැන ඉදල මොනවා කරන්නද, ඔබ හරිදේ කරන්න, අනෙකා කරන තුරු බලා නොසිටින්න, මෙහෙම කියුවත්, මේක දකිනම කීදෙනෙකුටවත් මේ ටික කොයිතරම් කාලයක් මතක තියෙයිද? මට මං ගැන දුකයි, ඔයාල ගැන දුකක් නෑ...(2)මොකද මේ රටට ලෝකයට, පරිසරයට, සුන්දරත්වයට, පිරිසිදු කමට ඔබ ආසයිනම් ආදරේනම් අනිවාර්යෙන් හොද සිහියෙන් හිතට ගන්න ඔබ මේ දේ කලයුතුමයි, නැතිනම් කවුරුන් මොන තරම් උත්සාහ කලත් මේ කට වෙන කිසිම විසදුමක් නෑ, ඔබ කන ටොෆි කොලයේ සිට, කෑම කොලය, සැමන් ටින් එක, බයිට් පැකට් එක, වතුර බෝතලය, බීර බෝතලය, කෑන් එක, පරන ඇදුම්, දිරාගිය කැඩුනු ගෙදර දොර විවිද උපකරන, මේවා සේරම එකට දාලා ඒමදිවට ගෙදර ඉදුල් සේරමත් ඒකටම දාල හොදට පොලිතීන් එකකින් හරි කවත් බකට් එකකින් හරි වහල තව කාගේ හරි ගේදොර කඩකින් ගිහින් තියන්න පුරුදු වෙන්න එපා, අමුතුවෙන් පින් කරන්න ඕනි නෑ, කලාට වැඩකුත් නෑ මෙන්න මේ අසමත් ජාති වැඩෙන් අපිට මිදෙන් බැරිනම් ගද ගහන වැඩ කරන මනසක් තියෙන ඔබව ද්දිව්විය ලෝකටනම් බාර ගනී කියල හිතන්න නම් එපා, මේ කට යුත්ත කරන්නෙත් තවත් මිනිසුන් කොටසක්, එයාලටත් ගද සුවද දැනෙනවා, දරුවො ඉන්නවා, ලෙඩරෝග හැදෙනවා, ඇත්තටම මේ කුනු ගැටලුව ගැටලුවක් නෙවේ, හරියට පරම්පරා 2ක් හිතට අරගෙන හැදුනොත්, අම්මා තාත්තා, වැඩිහිටියෝ විදිහට, කරන දේවල් තමයි ලමාපරපුර දකින්නේ, එයාලටත් ඉබේටම පුරුද්දට යන්නේ ඒ කරන කියන දකින දේවල්, ඉතින් වැඩිහිටියෝ යමක් නොහිතා කුනු විතරක් නෙවී හැම වැරදි වැඩක්ම එහෙමයි, කලාම, කවදාවත් කිසිම, පරපුරක් කවදාවත් හැදෙන්නේ නෑ, හිතන්න කුනු බැහැර කීම, අපි අපේ ගෙදරින්ම හරියටම "හරියටම" කලානම් කවදාවත් කුනු ගද ගහන්නේ නෑ, කවුරු හරි ඒකට අභියෝග කරනවනම් මං ඒ අභියෝගය බාරගන්නවා, කුනු කියලා දෙයක් මේ ලෝකේ නෑ, හරියට හැම දේම, සිදු නොවෙන තැනයි කුනු කියන්නේ,

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    සිව්හෙලයේ යක්ක පරපුරේ යක්ක පැටව්. යකඩ එක්ක හැප්පෙන යක්කු ..🙏💪🇱🇰❤️💐.
    අපි එදානෙදා කොයිතරම් යෝගට් කප් සහ තවත් ප්ලාස්ටික් ඉවතලනවද. අහක යන කුනු ගොඩකට වටිනාකමක් දෙන ඒ දෑත්වලට වෙර වීරිය ලැබේවා .ජයම වේවා .ජනාධිපතිතුමනි අවදානයට යොමු කරවන්න .නිලමේ මල්ලියේ බොහෝම ස්තූතියි ...💐❤️🇱🇰💪🙏

  • @champikajayarathna8533
    @champikajayarathna8533 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දිගු ගමනක් යෑමට ඔබලාට දෙවියන්ගේ පිහිට ලැබේවා ලංකාවේ සුබ සිද්දිය උදාවූ වගයි තෙරුවන් සරණයි

  • @sandalalwijendra9120
    @sandalalwijendra9120 3 ปีที่แล้ว +2

    හොදටම හොද දෙයක් වටිනවා නිළමේ

  • @buddwik2719
    @buddwik2719 4 ปีที่แล้ว +2

    රටක දියූණූවට වැදගත් හරවත් යමක් ඉදිරිපත් කරන channel එකක්. රාවණා රජතුමා නැගිට්ටවල රට දියූණූ කරන හැට් කියල දෙන මිත්‍යාව වපූරන channel කාරයො අතරෙ නිළමෙල වගෙ අය සැබෑම මිනිසූන්ය ,,👍

  • @chathurangaa.s3063
    @chathurangaa.s3063 4 ปีที่แล้ว +1

    මේ යන්ත්‍රය වැඩ කරන විදිය බලාගන්න පුලුවන් වීඩියෝ කොටසකුත් තිබ්බ නම් සුපිරි

  • @pushpakumarakumara1664
    @pushpakumarakumara1664 3 ปีที่แล้ว +1

    pathta supiri wedene ..nodirana prasnayak politin kiyanne .e nodirana prasneta diranna uthtara dipu oba depalage karana kiyana sema deyakma sartakama wewa

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +1

    මචන් මෙන්න පොරවල්...
    සුපිරියි නෙහ්, ඔක්කොම ඉවතලන දේවල් වලින් පට්ට ගේමක් ගහල තියෙන්නේ...

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +1

    නිලමේ සුපිරියි ඔයාගේ වැඩ ,ඔයාත් ඔයාගේ unit එකටත් ඡයවේවා! ස්තුතියි! නිලමේ

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว +2

    ඔබලාගේ උත්සාහය සාර්ථක වේවා . පරිසර ඇමති තුමා අවධානය යොමු කළොත් හොඳයි

  • @dilanharshaka8338
    @dilanharshaka8338 3 ปีที่แล้ว +1

    Niyama wedak .anagatha parapurata watina mehewarak.budusaranai oyalata.

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 3 ปีที่แล้ว +1

    නිර්මාණය හොඳයි. ඒත් මමදකින විදියට රටේ මින් ඉදිරියට මේ විශාල විනාසයක් කරන ප්ලාස්ටික් ,පොලිතීන් ආශිුුුත නිශ්පාදිත තහනමට ලක් කරන වා නම් හොඳයි .ආදී කාලෙදී ප්ලාස්ටික් ,පොලිතීන් තිබුණේ නෑ.අපි එතනට යා යුතුයි .අද ඩෙංගු ආවේද මෙම ප්ලාස්ටික් ,පොලිතීන් කුනු කදු නිසා වෙනි. එ්ත් මේ අවධියේ අප වටා පවතින පොලිතීන් වලට ඔබලාගේ නිර්මාණය ගොඩාක් හොඳයි .

  • @anuththaraweerakkodi1644
    @anuththaraweerakkodi1644 4 ปีที่แล้ว +1

    බය නැතුව අගයන්න පුලුවන් වැඩක්..ඒත් සමහරු අගයලා Comment දාලා තියෙන හැටි දැක්කාහම කලකිරෙනවා..මොනවා උනත් දැන් ටිකෙන් ටික made in
    Sri lanka කියන නාමය ලෝකයම දැන ගනී..ඒ ගැන ලොකු සතුටක් හිතට එනවා ශ්‍රී ලංකිකයෙකු හැටියට ...බුදු සරණයි දායකත්වය දුන් සැමටත් ඔබ දෙදෙනාටත්..

  • @Shanilka.Ariyarathne
    @Shanilka.Ariyarathne 3 ปีที่แล้ว +1

    රාවනා බලයෙන් මැජික් පෙන්නන බොරු කාරයො උඩ දානවා වෙනුවට මේ වගේ ප්‍රායෝගික නිපැයුම් දේවල් වලට අවදානය දෙන්න තරම් මොලේ තියන මිනිසුන් මේ දෙරනේ ලක්ස ගනනින් පහල වේවා.....

  • @amithweerasinghe6469
    @amithweerasinghe6469 4 ปีที่แล้ว +1

    නිර්මාණය අති විශිෂ්ටයි... ජයවේවා! නිලමේ අයියා එක ඉල්ලීමක් තියනවා,, මේ යන්ත්‍රයේ ලීයක් හෝ ලෑල්ලක්
    නිශ්පාදනය කරන වීඩියෝ එකක් දාන්න පුළුවන්නම් වටිනවා... බුදු සරණයි ...

  • @pushpadissanayake9328
    @pushpadissanayake9328 2 ปีที่แล้ว

    මේ වා තමයි දියුණු කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි . ආඩම්බර යි ඔබලා ගැන

  • @helanuwanrathuwithana636
    @helanuwanrathuwithana636 4 ปีที่แล้ว +1

    කාලෝචිත වැඩක්.....රටට පෙන්වූවාට ස්තූතියි නිළමේ......❤❤❤

  • @GH-os2sm
    @GH-os2sm 7 หลายเดือนก่อน

    සාර්ථකම විසඳුම මෙය දියුණු කරගමු

  • @surekasaivirthna1318
    @surekasaivirthna1318 3 ปีที่แล้ว +2

    වැඩ් ඩ්උනු කරගන්න දිරිය සක්තිය බුදුසරණයි

  • @lakshmidissanayake6716
    @lakshmidissanayake6716 3 ปีที่แล้ว +2

    බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව මඟින් කසල එකතු කරන ක්‍රමවේදයක් නැහැ. 2012 දී සිට කිහිප වතාවක් මේ ගැන අදාළ බලධාරීන් සමඟ කතා කරලා තියෙනවා. නොහැකියාවට එක් හේතුවක් "කසල එකතු කරන්න බවුසරය ගන්න මුදල් නැහැ. අනෙක් හේතුව කසල දාන්න තැනක් නැහැ. පළවෙනි හේතුව ව්‍යාජයක් වුනත් දෙවෙනි හේතුව ඇත්ත.
    මේ වගේ ප්‍රශ්න රට පුරාම ඇති. කසල එකතු කිරීමේ ක්‍රමවේදයක් නැති ප්‍රාදේශිය සභා තව ඇති.
    ඒ ප්‍රා. සභාවලට අයත් ප්‍රදේශවල ජනතාව අනිවාර්යෙන් බහුලවම කරනවා ඇත්තෙ කුණු පිළිස්සීම. පොලිතීන් සමඟම.
    මේ කසල ප්‍රතිචක්‍රීකරන යන්ත්‍රය සාර්ථකයි නම් ජනාධිපතිතුමා මුණ ගැහිලා මේ නිර්මාණය පිළිබඳව අවධානය යොමු කරවා ගන්න උත්සහ කළාද? කළාා නම් විසඳුමක් වෙන්න තියෙන සම්භාවිතාව ඉහළයි.
    රට පුරාම ඇති ප්‍රා. සභා සහා නගර සභාවල කුණු ප්‍රශ්නයට විසඳුමක් විදියට මේ යන්ත්‍රය මිළදී ගැනීමට උපදෙස් දෙන්නත්, අවශ්‍ය නම් පිරිවැයෙන් කොටසක් හෝ රජයෙන් දරන්නත් පුළුවන්.
    අපේ රටේ වැඩිමනත් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නෙ නිලධාරීන් ඇතුළු බහුතර දේශපාලකයන්ට ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් ප්‍රමාණයටත් වඩා නිකං ලැබෙන නිසා. හොයලා බලලා කළ යුතු දේ කරන්න, අත ළඟම තියෙන විසඳුම ක්‍රියාත්මක කරවන්න අවශ්‍යතාවයක් නැහැ.
    ජනාධිපති ගෝඨාභය මහතාටම තමයි මේ වැඩකට නැති කල්මරන්නන් (කාලකන්නි) ලවා බලෙන් වැඩ ගන්න හැකියාව තියෙන්නෙත්.
    වෙන මොන කතාද ඉතිං.. අපූරුවට කහ වවාගන්න පුළුවන් කම තියෙද්දි, අවුරුදු 40 ක් විතර කහ ඉන්දියාවෙන් ආනයනය කරලා, කොවිඩ් වසංගතය නිසා කහ ආනයනය තහනම් කළාම දැන් කහ නැතුවම උයනවා.

  • @siadalshmary6963
    @siadalshmary6963 4 ปีที่แล้ว +1

    Nilame obanam niyama minisek ape rate inna molakaruwan rata idhiriyata gena enawa kiyala wadak naha niyamayi jayen jaya

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว

    අලුත් දේවල් කරන අයට නිලමෙ ලොකු අත්වැලක්. නිලමෙටත්, නව නිර්මාණකරුවන්ටත් ජයවේවා!

  • @srilankatourismhotels
    @srilankatourismhotels 4 ปีที่แล้ว +3

    eka patta aiye.gotabaya atha dila gatta nam mara watinawa

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว +1

    Ow agaya kala heki ethama wedagath vediyowak ma sahodarayo dannatama sahayogayak danna puluwan nam godak hodai nilamathumatah godak pin wedagath da pannuwata oba aemata jaya wawa budu saranai

  • @madusankakurera1218
    @madusankakurera1218 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් ජයන් ජයම වෙවා,ජනාදිපති තුමගෙ නෙත ගැටෙවා ,පරිසර හානිය නිමා කරමු 👌👍

  • @SLManju
    @SLManju 4 ปีที่แล้ว +2

    නිලමෙ ඔබට ජය වෙවා තෙරැවන් සරණයි

  • @moulypabasara6349
    @moulypabasara6349 4 ปีที่แล้ว +4

    වැඩි දෙනෙක් කරන්නේ නිවසේ , එකතුවෙන පොලිතින් විනාශ කරන්න ගිනි තියනවා. එයින් පරිසර දූෂණය වෙනවා. එම නිසා හැකි සෑම පළාතකම ඉවත දමන පොලිතින් ඔබතුමන්ලා වෙත එවන්න. හැකි පිළිවෙලක් සකස් වෙනවා නම් ගොඩක් හොදයි . අපිට පුලුවන් අසල්වාසීන් දැණුවත් කරලා උදව් කරන්න. ඔබතුමන්ගේ පරිසර හිතකාමි සත්කාරයට බොහොම විශාල කුසල කර්මයක්, ඔබලගේ කාර්‍ය්ය සාර්ථක වේවා..๬! අප දැණුවත් කළ නිලමෙටත්, ඔබතුමන්ලා දෙපලටත් තෙරුවන් සරණයි ! සියලු දෙවිපිහිටයි !

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +1

    👍👍👍කියන්න වචන නෑ නිලමෙ ස්තුතියි දැනුවත් කලාට

  • @surangajayalal4334
    @surangajayalal4334 4 ปีที่แล้ว +1

    ආඩම්බරයක් ..නියමයි.. ගෝඨාභය ජනපතිදුන් දැනුවත් කරන්න ජය වේවා

  • @sandra2232
    @sandra2232 4 ปีที่แล้ว +2

    මරු නේ. ඔන්න වැඩ කාරයෝ. තෙරුවන් සරණයි දෙන්නටම.

  • @gnccreations277
    @gnccreations277 4 ปีที่แล้ว +7

    (3)සංවාදයට විවූර්තයි අපි බලමු කවුද ඇත්තටම ලෝකෙට ආදරේ අය කීදෙනෙක් ඉන්නවද කියල? කට කැඩෙන කල් කියෙවුවත් වැඩක් නෑ, අත ගෙවෙනකල් ලියුවත් වැඩක් නෑ, කොයිතරම් ලස්සනට අනුන්ට පේන්න ගෙවල් හැදුවත් වැඩක් නෑ ජීවත් වුනත් වැඩක් නෑනේ වැසිකිලියේ කරන්න තියෙන කටයුත්ත ගේදොරකඩ කලොත්, නොදැනුනාට අපි හැමෝම කරන්නේ ඒටික තමයි, අන්තිමේ නහය වහගෙන ජන මාද්යය, ඉදිරියේ නගර සභාවටයි, මැති ඇමතිලටයි බැන බැන ඉදල මොනවා කරන්නද, ඔබ හරිදේ කරන්න, අනෙකා කරන තුරු බලා නොසිටින්න, මෙහෙම කියුවත්, මේක දකිනම කීදෙනෙකුටවත් මේ ටික කොයිතරම් කාලයක් මතක තියෙයිද? මට මං ගැන දුකයි, ඔයාල ගැන දුකක් නෑ...(2)මොකද මේ රටට ලෝකයට, පරිසරයට, සුන්දරත්වයට, පිරිසිදු කමට ඔබ ආසයිනම් ආදරේනම් අනිවාර්යෙන් හොද සිහියෙන් හිතට ගන්න ඔබ මේ දේ කලයුතුමයි, නැතිනම් කවුරුන් මොන තරම් උත්සාහ කලත් මේ කට වෙන කිසිම විසදුමක් නෑ, ඔබ කන ටොෆි කොලයේ සිට, කෑම කොලය, සැමන් ටින් එක, බයිට් පැකට් එක, වතුර බෝතලය, බීර බෝතලය, කෑන් එක, පරන ඇදුම්, දිරාගිය කැඩුනු ගෙදර දොර විවිද උපකරන, මේවා සේරම එකට දාලා ඒමදිවට ගෙදර ඉදුල් සේරමත් ඒකටම දාල හොදට පොලිතීන් එකකින් හරි කවත් බකට් එකකින් හරි වහල තව කාගේ හරි ගේදොර කඩකින් ගිහින් තියන්න පුරුදු වෙන්න එපා, අමුතුවෙන් පින් කරන්න ඕනි නෑ, කලාට වැඩකුත් නෑ මෙන්න මේ අසමත් ජාති වැඩෙන් අපිට මිදෙන් බැරිනම් ගද ගහන වැඩ කරන මනසක් තියෙන ඔබව ද්දිව්විය ලෝකටනම් බාර ගනී කියල හිතන්න නම් එපා, මේ කට යුත්ත කරන්නෙත් තවත් මිනිසුන් කොටසක්, එයාලටත් ගද සුවද දැනෙනවා, දරුවො ඉන්නවා, ලෙඩරෝග හැදෙනවා, ඇත්තටම මේ කුනු ගැටලුව ගැටලුවක් නෙවේ, හරියට පරම්පරා 2ක් හිතට අරගෙන හැදුනොත්, අම්මා තාත්තා, වැඩිහිටියෝ විදිහට, කරන දේවල් තමයි ලමාපරපුර දකින්නේ, එයාලටත් ඉබේටම පුරුද්දට යන්නේ ඒ කරන කියන දකින දේවල්, ඉතින් වැඩිහිටියෝ යමක් නොහිතා කුනු විතරක් නෙවී හැම වැරදි වැඩක්ම එහෙමයි, කලාම, කවදාවත් කිසිම, පරපුරක් කවදාවත් හැදෙන්නේ නෑ, හිතන්න කුනු බැහැර කීම, අපි අපේ ගෙදරින්ම හරියටම "හරියටම" කලානම් කවදාවත් කුනු ගද ගහන්නේ නෑ, කවුරු හරි ඒකට අභියෝග කරනවනම් මං ඒ අභියෝගය බාරගන්නවා, කුනු කියලා දෙයක් මේ ලෝකේ නෑ, හරියට හැම දේම, සිදු නොවෙන තැනයි කුනු කියන්නේ,

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว +2

    මේ වගේ දේට unlike දාන්නේ 225he කස්ටියවත්ද? 🤔🤔🤔🤔🤔🤔

  • @priyanga_senanayake
    @priyanga_senanayake 3 ปีที่แล้ว +1

    This is Good. but It seems that they are using hot Vapor to melt the Plastic Waste. So it will surely make the plastic gases at the melting process & cannot see any mechanism in the recent process to get rid of those Toxic gases in the video. So that part has to be a addressed in the next implementations. Guys Please correct me if I am wrong.

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว

    Shaa shaa නියමයිනේ නිලමේ අයියා ඔයා ගෙ utiub video අපේ cri 🇱🇰 ලංකාවේ තමයි නියම දක්ෂ වැඩ කාරයෝ ඉන්නේ මට හරිම සන්තෝෂ ඉ හැමදාම අපේ sri ලංකාව ඉදිරියෙන් ඉන්න ඕනි 👍👍👍👍👍👍👍☝☝☝ok

  • @methwinlakdinu450
    @methwinlakdinu450 4 ปีที่แล้ว +1

    Athi garu janadipathi thumani mewani dakshaingen wadaganna eaka obathumata barai.parisara hithakami obathumage awadaaya yomuwewa!

  • @manojelvitigala6252
    @manojelvitigala6252 3 ปีที่แล้ว +1

    ඉතාම හොද වැඩක්

  • @sriyaniattanayakaboralage3474
    @sriyaniattanayakaboralage3474 3 ปีที่แล้ว +1

    Great job nilame channel wonderful job both of you all.the best

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thank you so much 😀

  • @sunilfernando8605
    @sunilfernando8605 3 ปีที่แล้ว +1

    Another Great Sri Lankan Invention.
    Good Luck and Best Wishes from UK
    Another great video.

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thank you very much!

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 4 ปีที่แล้ว +1

    මරු වැඩක්,නිලමෙට ජයවෙවා..

  • @rohanakumara5915
    @rohanakumara5915 4 ปีที่แล้ว +1

    Great team ..well done ..super..
    Godak hondai,
    Jaya wewa..👌👌

  • @warnakulasuriyaedwardtudor595
    @warnakulasuriyaedwardtudor595 4 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවේ අති දක්ෂ නිර්මාණ කරුවන් කොතෙක් බිහි වුනත් ඔවුන්ට අත දෙන්නට කිසිවෙක් නැහැ රජය මෙවැනි නිර්මාණ කරුවන්ට ඍජුවම මැදිහත්වී ඔවුන්ට ශක්තියක් වෙන්න ඕනා ,මෙවැනි දක්ෂයින්ගෙන් වැඩක් නොගතහොත් රටට ජාතියට දෙවියන්ගේම පිහිටයි තමා.මීට කලින් මෙවැනිම දක්ෂයෙක් කසල ප්‍රතිචක්‍රිකරණය සදහා නිර්මාණ තුනක් ඉදිරිපත් කලා එවාට නිසි අගැයීමක් නොවු හෙයින් ඒවා යකඩ වලට විකුණා දමන්න සිදුවුනා ඔහු කල තවත් නිර්මාණ කීපයක්ම වූවත් රජයෙන් කිසිම යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ මේ නිර්මාණ කරුවන් එකතු කලොත් රටේම දිරණ සහ නොදිරණ කසල වලට හොද විසදුමක් ලැබේවි ,අවාසනාවකට බලධාරීන්ට නොපෙනුණ දේ බොහොමයි වත්මන් ජනාධිපති තුමන්ට වත් පෙනේවා ,නිළමේට මගේ හදවතින්ම ස්තුතියි නිර්මාණ කරුවන් දෙදෙනාටම ජයවේවා තෙරුවන් සරණයි .

  • @u.s.llanki5805
    @u.s.llanki5805 4 ปีที่แล้ว +1

    Supiri wadak.gas walata haniyak naa.nodirana plastic walata hodama wisadumak.❤❤❤❤

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว

    නියමයි නිළමෙ...එ් වගේම හරිම වටින කටයුත්තක් මහත්මයාණනි....

  • @priyanthakumara192
    @priyanthakumara192 4 ปีที่แล้ว +1

    Maweni sahodarayan ma mahapolowata bihi kala demaupiyantath bohomathma pin mahaththayo mamath hadawathinma kamathi mage rata lokenma anka akata anawata akata sarilana nayakyo bihi wenakota meweni hakiyawan athi aya eiyata anawa ithin mage ratata keerthi namayak gena dena dakshayan thawa thwath bihiwewa kiya mama mage mulu hadawathinma prarthana karana athara nilame chanal akatath bohomathma sthuthi hama denektama siyalu devi pihita arakshawa no aduwa labewa budusaranai devipihitai theruwan saranai

  • @madushankanhmanohara9093
    @madushankanhmanohara9093 3 ปีที่แล้ว +1

    Nambar 1 srilanka good luck to you

  • @anurawiskrama3869
    @anurawiskrama3869 3 ปีที่แล้ว +1

    Supiri Barak....Bududaranai

  • @dinushadhananjaya601
    @dinushadhananjaya601 3 ปีที่แล้ว +1

    mama hithanne mita wada wena visadumak na..hodama hoda wadak.hasuth rakrna lassana wadak jaya wewa

  • @kusumwijesinghe6227
    @kusumwijesinghe6227 4 ปีที่แล้ว

    Clever sons of Sri Lanka. I wish you a successful journey. Thruwan Saranai! Senior citizen

  • @sajitheranga5724
    @sajitheranga5724 3 ปีที่แล้ว +2

    ජනාධිපති තුමනි මේක තව දියුණු කරලා..දැන්වත් ....අනාගත පරපුර වෙනුවෙන් පරිසර හනිය වලක් වන්න.කටයුතු කරන්නට .....අත්වැලක් වෙන්න...පින්සිද්ද වෙඉ....

  • @wickramarachchi1821
    @wickramarachchi1821 4 ปีที่แล้ว +2

    මේ සියලු නව නිපයුම් කරුවන් එකට එක් කල හොත් පුදුම හිතෙන නිර්මාණ ටිකක් බලාගන්න පුලුවන් වගේම ලංකාවේ ලොකු ප්‍රශ්න ගනනාවකට විසදුම් ලැබෙන්න පුලුවන් නිලමේ සම්බන්ධිකරණය කරලා හෝ මේගොල්ලෝ එකට එකතු කරන්න

  • @manikrathnayaka7402
    @manikrathnayaka7402 4 ปีที่แล้ว

    ලංකාවේම කුණු නැති වි ලස්සන රට ක් bihi වේවා. සියලු දෙනාටම yahapathak වේවා. නිළමේට ස්තූතියි

  • @bantiyaLK
    @bantiyaLK 3 ปีที่แล้ว +1

    #gotabayarajapaksha සර් මෙන්න වැඩක්...

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 5 วันที่ผ่านมา +1

    මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය පෙන්නුව නම් තමයි හොඳ. එතකොට තමයි මිනිස්සුන්ට මේක ගැන හරි වැටහීමකට එන්න පුළුවන්. කථාවෙන් විතරක් විස්තර කලාට මදි නේද?

    • @Nilame
      @Nilame  5 วันที่ผ่านมา

      පේටන්ට් එක අරගෙන තිබ්බේ නෑ මේ වීඩියෝ එක ගහනකොට ඒකයි පෙන්නන්න බැරිවුනේ

  • @anurawiskrama3869
    @anurawiskrama3869 3 ปีที่แล้ว +1

    Supiri Vedak....Budusaranai

  • @mjayasinghe5567
    @mjayasinghe5567 4 ปีที่แล้ว +1

    Ape Rate nava nipayum ....karana ...Oba samata Gaurava veva.....pranamaya veva,....Thuthi veva.......Edire vada katayuthu ....Saarthakava ...karagenayaamata...Avassiya karana ...Upakaara...Laba ganimata nam ....Rajaye madihathvema Seduveva kiya prathana karana Athara...Ape Athi garu janadipathithumage Netha gatunothin me video ....eka ...Anivaariyenma ...Atha.denavamai...me mahathvaru ....dennata......Vada karana Ratak....vannata ....vada pennana Supire molaval valin vada gatha yuthui...Apa Rate Deyunuva Uda Veva....Oba samata samma sambudu saranai.....!!!!!!

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว +1

    ඉදිරියටයැමට ලැබෙිවා තෙරුවන් සරණයි

  • @redbul1350
    @redbul1350 4 ปีที่แล้ว +1

    Oya පෙන්නන වැඩවල machine wada karawala hadana deyak හදලා පෙන්නුවා nm thawath hodai .

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 3 ปีที่แล้ว +1

    Niyamai aiye👍ape minissu gana godak adambarai🙏

  • @ruvideos8921
    @ruvideos8921 4 ปีที่แล้ว

    Mevata rajayen anugrahaya labenavanam.. lankava kotchara lassanada

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +1

    You are really good

  • @yasoyaso9749
    @yasoyaso9749 4 ปีที่แล้ว

    රජය ට පුලුවන්නේ මෙියාලට උදවි තරන්න ,අපේ පරිසර ය සුරකින නිර්මානයක් අගය කරනව ,,බුදු සරනයි ,,,,,

  • @Hornetpasan
    @Hornetpasan 4 ปีที่แล้ว +1

    great works weda karayo lankawe.lokema peralanna puluwan

  • @dnirupa7777
    @dnirupa7777 4 ปีที่แล้ว

    Kiyanna wachana na mathmaya.. oba depalata jaya wewaaa... diyunu kaloth ratama goda.. theruwan saranin jaya labewa... digukal dinewa...

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว

    Niyama wedak100% age nokara barima deyak jaya wewa oba thumanlata diunuwen diunuwatama path wewa oyala thundenatama theruwan saranai

  • @Caminago
    @Caminago 4 ปีที่แล้ว +2

    මෙම ක්‍රමයට ගෙවල් වල බිත්ති නිර්මාණය කරන block නිශ්පාදනය කරන්න පුළුවන් සාම්ප්‍රදායික සිමෙන්ති හො මැටි ගල් වෙනුවට.. එය සඳහා උත්සාහ කරන්න..

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว

    නිලමේ ගෙනාවොත් ඉතින් සුපිරි .

  • @gihanhansaka4123
    @gihanhansaka4123 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි ඔය tiyenne කුණු වලට විසදුම

  • @anushanilanthi531
    @anushanilanthi531 4 ปีที่แล้ว +1

    ගවේෂණාත්මක වීඩියො බලන්න නිලමෙ සබ්ස්ක්‍රයිබ් කරන්න ඇත්තටම ගොඩක් වැදගත්..බුදුසරනයි

  • @sudamperera5741
    @sudamperera5741 3 ปีที่แล้ว +1

    me thawa yakkek,thawa innawa, I suggest our govt. must offer/sponsor nilame's effort and make use of his findings

  • @SLManju
    @SLManju 4 ปีที่แล้ว +1

    ඔක්කොම බැලුවා

  • @lalpramarathna6367
    @lalpramarathna6367 2 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා
    සැමටම

  • @chinthakabandara4281
    @chinthakabandara4281 3 ปีที่แล้ว +1

    machan weda satahana supiri eath machan mashin on karala weda dakara widiya pennuwa nam thawath hodai good luck machan

  • @mariejackmj3706
    @mariejackmj3706 4 ปีที่แล้ว +1

    All the best 👍God bless you both and keep it up 👌