ඒරියා 51 ඇතුලේ හදපු ඇමරිකාවේ රහසිගත ගුවන් යානා | Secret Aircraft Tested in Area 51

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඒරියා 51 කියන නම ඇහෙද්දි ගොඩක් දෙනෙක් හිතන්නේ මේක ඇමරිකාව පිටසක්වළ තාක්ෂණයන් පරීක්ෂා කරන තැනක් කියලා. නමුත් සමාජ මාධ්‍යවල කියන තරම් පිටසක්වළ දේවල් එතන නෑ. ඇත්තටම ඒරියා 51 ඇතුලේ පරීක්ෂා කරපු තාක්ෂණයන් මොනවද? මේ වීඩියෝ එකේ කියන්න යන්නේ එහෙම දේවල් 3 ක් ගැන.
    Area 51 is famous to be an American test facility of alien technology. However, it is far from the truth. It is actually a secret aircraft test facility. In this video, we are gonna learn about 3 top secret aircraft that came out from Area 51.
    Follow me,
    / tachyonbylahiru
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 142

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว +24

    මිත්‍යා මත නැහැ.අතිශයෝක්ති නැහැ. සුපිරියට වැඩේ කරනවා.🥰

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว +10

    ඇමරිකාව සුපිරිම සුපිරි වැඩිඩො ඉන්න 🤴🤴🤴🤴👍

  • @Mr.Malzzz
    @Mr.Malzzz ปีที่แล้ว +16

    ඇමරිකාව සුපිරි ❤❤❤❤

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ❤❤

    • @dineshdesilva797
      @dineshdesilva797 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍

    • @TheChallenge4
      @TheChallenge4 ปีที่แล้ว

      Jvp hari unp hari needa uba machan haa boruda amerikanu gattek

    • @Mr.Malzzz
      @Mr.Malzzz ปีที่แล้ว +6

      @@TheChallenge4 gihin wadak balaganin.anunge comment asse haminenne nathuwa.gon baiyaa

    • @abisheksilva546
      @abisheksilva546 ปีที่แล้ว +2

      Best❤️🤍💙

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 11 หลายเดือนก่อน +3

    පුටිය නතින්ග්. ජිං පිං සූටින් තමයි ඇමරිකාව එක්ක. 💪🇺🇸 ❤️

  • @nimanherath4900
    @nimanherath4900 ปีที่แล้ว +14

    us technology 🤩

  • @abisheksilva546
    @abisheksilva546 ปีที่แล้ว +13

    USAF❤🤍💙

  • @imalkasathsara5651
    @imalkasathsara5651 ปีที่แล้ว +10

    Darkstar ඇත්තක්ද🙂❤️

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      නෑ

    • @shandananjaya1096
      @shandananjaya1096 ปีที่แล้ว +4

      @@Constantinopalaya aththak bn sr 72 darkstar thama mach 10 speed na mach 7 wala prototype ekak hadala thiyenne mach 10 speed eka 2030 introduce karanawa

    • @darkStar.000
      @darkStar.000 ปีที่แล้ว

      Mama habyi athak 😂😂😊😊

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      @@shandananjaya1096 මම අදහස් කළේ Topgun චිත්‍රපටියේ වගේ නියමුවෙක් ඉන්න යානයක් නෑ කියලා. SR-72 එක UAV එකක්. තවම under development. Project එක complete වෙයිද නැද්ද දන්නේ නෑ, දැන් සෑහෙන කාලයක් ඇදි ඇදී ආවනේ. Prototype එකක්වත් තවම එළිදක්වලා නෑ.

    • @shandananjaya1096
      @shandananjaya1096 ปีที่แล้ว +1

      @@Constantinopalaya prototype eka revie athi youtube eke..mach 10 speed na mach 7 withara speed thama 2025-2030 relece karanawwa kiyala thibba 1960 mach 3.5 speed blakbird hadapu eunta oka maha deyak newe😇 kohomath owa wadiya eliyata denna china copy gahanawane🤣

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 ปีที่แล้ว +4

    B2 යානය ගැන් ගෙන්නකෝ අයියා…🥲🥲

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ගොඩක් කල් ඒක දාලා
      th-cam.com/video/AdW3Edk9v5k/w-d-xo.html

  • @RAVISHKASAMAL-qe6gx
    @RAVISHKASAMAL-qe6gx ปีที่แล้ว +11

    🇺🇸❤

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 ปีที่แล้ว +5

    ඇමරිකාවේ යුද බලයට පින්සිද්ද වෙන්න ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පවතිනවා ....
    ඇමරිකාව තරම් ශක්තියක් රුසියාවට තිබ්බනං ලෝකයේ කිසිම රටකට ප්‍රජාතන්ත්‍රවාදය නෑ .....
    ඒකට දෙන උදාහරණය තමයි දැනට රුසියාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නෑ.............
    රුසියාවේ කිසිම මිත්‍ර රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නෙමෙයි ත්‍රස්තවාදී රටවල් .........................

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +10

      මේක ඇත්ත. ලෝකය අන්ත සමාජවාදී හෝ අන්ත ධනවාදී නොවෙන්න මේ රටවල් දෙකම පවතින්න ඕනේ. හැබැයි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතුරු වෙන්න ඇමරිකාව අතිශය වැදගත් වුනා.

    • @abisheksilva546
      @abisheksilva546 ปีที่แล้ว +5

      Aththak❤️🤍💙

    • @abisheksilva546
      @abisheksilva546 ปีที่แล้ว

      ​@@Constantinopalaya❤

    • @user-it1oe4ih1q
      @user-it1oe4ih1q ปีที่แล้ว +3

      Sampuurna aetta.Americawe Yudhabalaya naethnam Russiyaawa wagee ratawala yatath wijitha thamayi apee wagee punchi ratawal.

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว

      ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදය කිය කිය රටවල් විනාශ කරා

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว +2

    Wow 😮❤
    Superb video

  • @ashen_madushan
    @ashen_madushan ปีที่แล้ว +4

    අඩි 70k ඉහල අහසෙ ගමන් කරපු යානයත් සොවියට් රෙඩාර් වලට අහු වුනා යකො අඩි 70k තරම් උඩත් රෙඩාර් වැඩ සොවියට් දෙෂෙ 😮

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +5

      ඇත්තම කීවොත් අඩි 70K නෙමෙයි, රේඩාර් අභ්‍යවකාශයටම විහිදෙනවා. සෝවියට් දේශයට නෙමෙයි, අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉන හැම රටටම කිලෝමීටර් දහස් ගණන් උඩට වැඩ කරන රේඩාර් තිබුනා 60 ගනන් වෙද්දි.

    • @ashen_madushan
      @ashen_madushan ปีที่แล้ว +1

      @@Constantinopalaya එත් බන් චිනෙ ඔත්තු බලන බැලුන් ඇයි ඇමරිකාවෙ රෙඩාර් වලට අහු උන්නැත්තෙ? ඉහල උන්නතාංශයක් නිසාද, බැලුම් වල ස්වභාවය නිසාද ?

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +5

      ඒක අහු වුනා. ඒක බිම වට්ටන්න බැරි වුනේ රටට ඉහළින් තිබුන නිසා. ඒක පා වෙලා යනකල් හිටියේ මුහුද උඩට.

    • @dineshdesilva797
      @dineshdesilva797 ปีที่แล้ว +2

      aha gaththada

    • @hsbshsbsbshsbsb
      @hsbshsbsbshsbsb ปีที่แล้ว

      Nathuwa

  • @pamithachamika2011
    @pamithachamika2011 ปีที่แล้ว +1

    Chip industry එක ගැන Documentary type විඩියෝවක් ඔනේ .. Taiwan වලනේ හොදම චිප් company එක තියෙනවා කියන්නේ සහ ඔවුන්ට අනෙක් රටවල් සමග තියෙන තරගය ගැනත් ඔනේ !

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      දෙන්නම් ❤️❤️

    • @pamithachamika2011
      @pamithachamika2011 11 หลายเดือนก่อน

      @@Constantinopalaya තව කල් යයිද ?

  • @ulindu.025
    @ulindu.025 ปีที่แล้ว +3

    ඔය යානේ ගැන Call of duty black ops ගහපු අය හොඳට දන්නව💀

  • @vishwawijekoon5876
    @vishwawijekoon5876 ปีที่แล้ว +3

    Great story

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +1

    කාමුක කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වයට මෙන්ම මතක ශක්තියට බුද්ධියට පිළිකාවකි.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      ට්‍රැක්ද?

    • @kaveeshgeesara4517
      @kaveeshgeesara4517 ปีที่แล้ว

      @@Constantinopalaya 😂😂

    • @vidu-l4g
      @vidu-l4g หลายเดือนก่อน

      අත්තක් තියනවා. කාටද බකපන්දඩ්තය කිව්වේ?

  • @ChinthakaSapumal
    @ChinthakaSapumal ปีที่แล้ว +1

    Patta ❤

  • @kaveeshgeesara4517
    @kaveeshgeesara4517 ปีที่แล้ว +1

    NASA X-plane eka gana video ekak one.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම හදනවා ඒක නම්

    • @kaveeshgeesara4517
      @kaveeshgeesara4517 ปีที่แล้ว

      @@Constantinopalaya ane api thakshanika dheval katha Krnna whatsapp group ekak hadhamuko.

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +19

    පූටියාට හැරෙන්නවත් බෑ ඇමෙරිකාවත් එක්ක ඒ තරම් තාක්ශනේ දියුණුයි

    • @kosalaranawaka9240
      @kosalaranawaka9240 ปีที่แล้ว +4

      Soryy oya dan තත්වය oita wada wenad dan ශබ්දය වෙගය වගෙ 6 වෙගය ගන්න පුලුවන් විසයිල රුසියාව පුටින් ලග තියනව

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +11

      1960 ගන්වල ඉඳන්ම ශබ්දයේ වේගය වගේ 25 ගුණයක වේගයෙන් යන මිසයිල රටවල් දෙකටම තිබුනා. ඒක අද ඊයේ හදපු එකක් නෙමෙයි. 😁😁

    • @dineshdesilva797
      @dineshdesilva797 ปีที่แล้ว +6

      amarekawath akka ruseyawata harannawath baha

    • @hsbshsbsbshsbsb
      @hsbshsbsbshsbsb ปีที่แล้ว

      Ehemai ne

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 ปีที่แล้ว +7

      හරක් පුටියා ට ඇමරිකාව ඒක්ක හැරෙන්නවත් බැහැ

  • @RuveenKumarawadu
    @RuveenKumarawadu 6 หลายเดือนก่อน

    SR-71 BlackBird එකට ගහන්න නේද Foxbat එක soviet ල හදන්නේ.ඒක ගැනත් video එකක් කරන්න

    • @Constantinopalaya
      @Constantinopalaya  5 หลายเดือนก่อน +1

      අද දානවා ඒක ❤️

    • @RuveenKumarawadu
      @RuveenKumarawadu 5 หลายเดือนก่อน

      @@Constantinopalaya තෑන්ක්ස් බන්

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 11 หลายเดือนก่อน

    ස්තූති ❤❤❤❤❤❤

  • @janithpriyantha2049
    @janithpriyantha2049 ปีที่แล้ว

    ❤ supiri ❤bro

  • @Californianboy476
    @Californianboy476 ปีที่แล้ว +5

    ඇමරිකාව කියන්නෙ මට නම් ආගමක්. මම එකෙ බක්තිකයෙක් 🇺🇸🇺🇸🇺🇸

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว +1

      😂😂😂

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 ปีที่แล้ว +1

      😂😂😂 බටහිර පැටව්

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว +1

      @@rspromodyadilshan6249 ඔව් 😂
      උන් තමයි හරිම වහල්ලු

  • @asankajayarathna2539
    @asankajayarathna2539 ปีที่แล้ว +1

    Aurora balack trangle spy plane eka genath video ekak karanna

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ඒක සැලසුමක් විතරක් වෙන්න ඇති, කවදාවත් එහෙම එකක් හදලා නෑ.

  • @Mr.Malzzz
    @Mr.Malzzz ปีที่แล้ว +1

    ❤❤

  • @vishvabanuka4385
    @vishvabanuka4385 ปีที่แล้ว +1

    ❤️

  • @ciiccci
    @ciiccci ปีที่แล้ว

    Thank u

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 ปีที่แล้ว +3

    ශබ්දයේ වේගමේන් 3*=3600 නම් 10ක්..එතකොට අයියා අතුලේ ඉන්න කෙනාට පීඩනයක් එන්නෑද්ද? අර top gun film එකේ එකතෑන air craft එක උඩට ගද්දි සිහිය නැති වෙනවා පෙන්නුවේ ඇයි ඒ? (පීඩනය හින්දද? ඒම වෙන්නේ කෝමද?)
    එතකෝ අර වගේ වේගයෙන් යද්දි? G ෂූට් එකදමද පාවිච්ච් කරන්නේ?
    අර පීඩය කීව්වේ අර වතු බාල්දියක් වටේට කරකද්දි ඒකේ වතුර හැලෙන්නැතුව තියෙන්නේ අඩිටම වෙලා එතකොට polite ඇගේ රැධිරය ඒම වෙන්නැද්ද මොක්ද් කරේ ඒකට)

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +4

      ඔය සිද්දිය පීඩනය නෙමෙයි ත්වරණය. වේගය කියන දේ අපිට දැනෙන්නේ නෑ. වේගය වෙනස් වීම, නැත්නම් ත්වරණය තමයි දැනෙන්නේ. එතකොට වේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය වැඩියි නම්, ඒ කියන්නේ ත්වරණය වැඩියි නම් ශරීරයට අමාරු වෙනවා. අපි 1 g කියන්නේ පෘථිවියේ මුහුදු මට්ටමේ ගුරුත්වජ ත්වරණය. 1 g වලදී අපිට දැනෙන්නේ සාමාන්‍ය බර. ප්‍රහාරක ගුවන් යානයක් හරවද්දි ප්‍රවේගය වෙනස් වෙන නිසා ත්වරණයක් හට ගන්නවා. ඒ වංගුව කොච්චර ළග නමනවද කියන එක අනුව ත්වරණය වෙනස් වෙනවා. ඒක මනින්නේ g වලින්. ඒ කියන්නේ නියමුවාට සහ යානයට කොයි තරම් බරක් දරා ගන්න වෙනවාද කියලා. 9g වංගුවක් ගන්නවා කියන්නේ නියමුවාට සහ යානයට බිම තියෙද්දි දැනෙන බර වගේ 9 ගුණයක බරක් දැනෙනවා.
      ඉතින් කොයි තරම් වේගයෙන් ගියත් අදාළ නෑ, ඒ වේගය ළගා කරගන්න කොයි තරම් තරම් ත්වරණයකට මුහුණ දෙනවාද කියන එක අනුව නියමුවට දැනෙන දේ තීරණය වෙන්නේ. කොහොමත් 9g තමයි සම්මත උපරිමය හමුදා ගුවන් නියමුවෙක්ට.

    • @harshaekanayaka8598
      @harshaekanayaka8598 ปีที่แล้ว +1

      @@darkStar.000 ✊✊✊

    • @harshaekanayaka8598
      @harshaekanayaka8598 ปีที่แล้ว +1

      @@darkStar.000 thanks mch ✊✊✊

    • @harshaekanayaka8598
      @harshaekanayaka8598 ปีที่แล้ว +1

      @@Constantinopalaya thanks aiya ✊✊✊

  • @leadthushan3916
    @leadthushan3916 ปีที่แล้ว

    wooww

  • @RuveenKumarawadu
    @RuveenKumarawadu ปีที่แล้ว +1

    අයියේ සෝවියට් දේශය සංවර්ධනය කරපු යානා ගැනත් දාන්නකෝ

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ඒවා තමයි ඊළඟට 😁😁

    • @RuveenKumarawadu
      @RuveenKumarawadu ปีที่แล้ว

      @@Constantinopalaya එල එල ඉක්මනට දාන්න

  • @dineshhulangamuwa9364
    @dineshhulangamuwa9364 ปีที่แล้ว

    👍👍👍👍

  • @gihanherath7124
    @gihanherath7124 ปีที่แล้ว

    ❤❤❤

  • @Travelwithpushpe2024
    @Travelwithpushpe2024 ปีที่แล้ว

    B2 එකට challenge කරන්න හදන Pak da දැන් අහලද තියෙන්නේ .ඒක ඇත්ත ක්ද

  • @ඇමරිකාවගැම්මක්තමයි
    @ඇමරිකාවගැම්මක්තමයි 29 วันที่ผ่านมา

    ❤USA❤

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma ปีที่แล้ว +2

    වාව් බ්ලැක් බර්ඩ් ගැනත් ගෙනාව නේහ්, ඉතිම් ලංකාවෙ ජෙට් ගැනත් කත අකරන්න දුක උනත් වීඩියෝ එකක් ගේන්න

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s ปีที่แล้ว

    නියමයි. මෙක මම බලාගෙන හිටපු එකක්.. ඕකට තරඟයක් දෙන්න රුසියාවෙන් හදනව කියපු අවුරෝරා කියන එක බොරුවක්ද?

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +4

      ඒක සැලසුමක් වෙන්න පුළුවන්, එහෙම එකක් එකක් හැදුවා කියලා සාක්ෂි නෑ

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb ปีที่แล้ว +2

    ඔය කොහොම උනත් Russian technology එකට ගහන්න කොහෙවත් ආයුධ නැහැ...දන්නවනෙ පොසයිඩන්, ඩෙඩ්හෑන්ඩ් වගේ ඒව ගැන....😂😂ලෝකෙ ප්‍රබලම යුධ නැව්,සබ්මැරීන් තියෙන්නෙත් රුසියාවෙ....තවත් මොනවද😂😂

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      නෑ එහෙම එකක් නෑ 😁😁 ඒක නිකන් biased opinion එකක් විතරයි

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 ปีที่แล้ว +1

    Dan සොවියට රුසියාව හෛපොශොනික විසයිලෙක වෙගය dan ශබ්දය වෙගය වගෙ 5 ගුනයඅක
    Dan රුසියාව ඔනිනම් ගහල dann poluluwan

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +4

      1960 ගනන්වල ඉඳන්ම ශබ්දයේ වේගය වගේ 25 ගුනයක වේගයෙන් යන මිසයිල තිබුනා 😁

    • @Mahasona69
      @Mahasona69 ปีที่แล้ว

      ​@@Constantinopalayaඇමරිකාවටයි මේ වෙනකොට හයිපසොනික් මිසයිල කීයක් විතර තියෙනවද?
      හයිපසොනික් මිසයිල වලින් ඉදිරියෙන් ඉන්නෙ ඇමරිකාව නේද 🤔🤔

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      @@Mahasona69 මම ළගදී ඔය ගැන බැලුවේ නෑ. වීඩියෝ එකක් දාන්නම් සතියකින් වගේ. ගොඩක් දෙනෙක් මේ ගැන වැරදියට තේරුම් අරන් ඉන්නේ. හයිපසොනික් වේගයෙන් යන මිසයිල ලෝකයේ තිබුනේ 1930 ගණන්වල වගේ ඉදන්.

    • @Mahasona69
      @Mahasona69 ปีที่แล้ว

      @@Constantinopalaya හරි 👍👍❤️❤️💥💥

    • @mobilegameshub8432
      @mobilegameshub8432 11 หลายเดือนก่อน +1

      ​@@Constantinopalayaඒ ගැන වීඩියෝ එකක් ඕනේ.මොකද අපේ එවුන් හිතාන ඉන්නේ මේ ලගදි හැදුවේ කියලා 😅😅

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 ปีที่แล้ว +1

    ඕක දන්නේ නැද්ද
    Area 51 බොරුවක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ciiccci
      @ciiccci ปีที่แล้ว +1

      Area 51 kiyala ekak thiyenava , military zone ekak , habay oya kiyanava vage Aliens la nan nathuva athi

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      Area 51 බොරුවක් කියන එකේ තේරුම මොකද්ද?

  • @universe2004_ht
    @universe2004_ht ปีที่แล้ว

    Russian aircraft ganat ona

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ඉස්සරහට දෙනවා ❤️❤️

  • @unknown2723
    @unknown2723 ปีที่แล้ว +1

    ❤️

  • @imeshrashmika5791
    @imeshrashmika5791 ปีที่แล้ว