ගෙදරට, කුස්සියට අවශ්‍ය සියලු බඩු අඩුවට | kitchen item | electric item | blender | porcelain |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 619

  • @yamunakumari5456
    @yamunakumari5456 4 หลายเดือนก่อน +18

    👍 නියමයි නියමයි පිටරටින් අපි බඩු දාන්නෙ මොකටද . මේ තියෙන්නෙ හොඳ බඩු. අපි මහන්සියෙන් උපයන සල්ලි අපේ රටටම යනවා ඒකම කොච්චර හොඳයි ද. මෙහෙන් ආයෙ ගන්නෙ නැ . ලංකාවට ආවාම එන්න ඕනෑ . තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි තව තව දියුණු වේවා

  • @roshanrajamuni5087
    @roshanrajamuni5087 ปีที่แล้ว +40

    මිනිස්සුන්ට පට්ට වටින වීඩියෝවක් අයියේ❤

  • @kamindasampath266
    @kamindasampath266 หลายเดือนก่อน +2

    නියමයි ලංකාවේ මේවගේ බිස්නස් තියන එක ගැන හදවතින්ම සතුටුයි 👏👏👍❤️🥰🇱🇰

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +18

    සමහර බඩු මෙහෙට වඩා ලාභයි නමිි වශයෙන් කියන්ට බැ කෙහොම උනත් ඔයාගේ විඩියෝ අපට වැදගත් නැත්නමිි මෙහේ ඉදන් අපි උස්සගෙන එනවා ඩිනාර් ගනන් නිසා ලංකාවෙන් ගන්න එක වාසියි
    ස්තුතියි මල්ලි 🇱🇰🙏

  • @RimzaRimzawasfy-hh5kw
    @RimzaRimzawasfy-hh5kw ปีที่แล้ว +5

    මිල ගනම් aekka kiyana hinda godak watina video ekak,
    Thank you aiye

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +25

    හරිම ලාභ තැනක්.ඇත්තමයි අද හෙටම යන්නම ඕන. වීඩියෝව දැම්මට ගොඩක් ස්තූතියි!

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +1

      😊👍👍👍

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 11 หลายเดือนก่อน

      @@rawanajeewandara421 ඇයි ? කියනව වගේ නැද්ද? එහෙනම් මෙහෙන්ම ගන්නවා.

    • @SeelawathiGamage
      @SeelawathiGamage 10 หลายเดือนก่อน

      Jack 😊😮​@@roamwithpubbaya8216😮😮😊😊😊😊

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 4 หลายเดือนก่อน +1

    ඇත්තට හොද වඵසටහනක් අපි කාගෝ එකට බොරුවට ගෙවල බඩු යවනවා එකට දෙකක් යනවා වහනයක් තියේනම් කොලබට ඇවිත් අරන් ගියත් padu නෑ රට ganama තමයි බොහිම සිතුතියි

  • @dilzero769
    @dilzero769 3 หลายเดือนก่อน +4

    වේල්ල වීදියේ මීට වඩා අඩුවට බඩු ගන්න කඩ ඕනි තරම් තියේ
    ප්ලාස්ටික් බෝතලයක් 90/= ක් දීලා ගන්න ඕනේ නෑ 6 සෙට් එකම 250/300 කට ගන්න පුළුවන්.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 9 หลายเดือนก่อน +2

    හරිම ආස හිතෙනවා.ඉතින් සල්ලි තමයි ඕනා...රු.දහ දාහක් විතර අරන් ගියා නම් හොඳ බඩු ටිකක් ගන්න පුළුවන් 😥

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου ปีที่แล้ว +2

    Thanks. vatinama video ekak. danuvath kalata godak thuthi.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +6

    ස්තුතියි මේ video එකට ❤
    අනිවාර්යයෙන් එනවා බඩු ගන්න ....නියමයී.....😍

  • @KomaryKomary-f7t
    @KomaryKomary-f7t 17 วันที่ผ่านมา

    නියමයි ස්තුතිය හරිම වැදගත් විඩියොවක්

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 2 หลายเดือนก่อน +2

    Adai dakke...maara watinawa...bohoma sthuthi

  • @joachimmaier471
    @joachimmaier471 ปีที่แล้ว +2

    ❤ Dear Kiyas, this is a first class video. What u and ur boss are talking - its sinhala - I understand only some words. But I must truthly tell that this kitchen items shop is very much modern with the newest available pans. All items (articles) I see are most modernize and European high standard. U are doing a very good job as u know so much, for every question of ur boss u have best answer. The shop owner can really be very proud of u about ur fantastic knowledges. Thanks a lot for this video. It is first class introducttion for the people.

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +2

      Thank you xoooooo much for your motivational comment ..😍👍👍👍❤❤❤It means lot for us..🙏🙏🙏 please stay tune with us...❤

    • @InoonJoe
      @InoonJoe ปีที่แล้ว

      @@roamwithpubbaya8216: I live in Germany, but through my friend Kiyas who works in ur shop, I stay in contact....By the way this is a first class shop, same our ones in Germany...5 points to u with very big recommendables

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +3

    බෙහෙවින් ස්තුතියි සොයුරු තෙරැවන් සරනයි 🎉🎉🎉🎉

  • @isuruaththanawaththa7437
    @isuruaththanawaththa7437 ปีที่แล้ว +2

    මේ කඩේම hotel බඩු තියෙන floor එකේ video එකක් කරන්න

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 ปีที่แล้ว +1

    නියමයී මම ලන්කාවට ආවාම එනවා මෙහෙ බඩු ගිනිගනම් ඩුබායි .ජයවේවා ..

  • @sachinimansala5677
    @sachinimansala5677 ปีที่แล้ว +1

    Maru aiya oya ,oyage vidiyo balnna man hari asai 👍👍👍

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      Thankx nangi😊👍👍👍දිගටම අපේ වීඩියෝ එක්ක එකතු වෙන්න 😊👍👍👍

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +7

    වීඩියෝ එක ගොඩක් වටිනව .. හැබැයි දැන් තියන ආර්ථිකේත් එක්ක දැන්ම බඩු ගන්න එක නම් හීනයක් .😊

  • @nishaniterika2120
    @nishaniterika2120 ปีที่แล้ว

    Mamath mage shop ekata badu gaththe methanin. Aththatama godak hodai. Customer service ekath hodai.. Mila gananut sadaranai

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +1

    මරු mare සල්ලි හොයන්න තමා මේදවස්වල අමාරු පට්ට vidio එක 😅😅😅😅😅

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +4

    සුපිරි කියන්න වචන නෑ ඉදිරියටම යන්න good luck ❤

  • @tharinidesilva5194
    @tharinidesilva5194 ปีที่แล้ว +1

    ඇත්තටම වටින vedio එකක් thank you so much putha

  • @pereraanjali1154
    @pereraanjali1154 29 วันที่ผ่านมา

    වැදගත් වීඩියෝ වක්..
    තෙරුවන් සරණයි මල්ලියේ ඔයාට....

  • @m.a7562
    @m.a7562 11 หลายเดือนก่อน

    Thank you somuch for this valuable video ...very very useful.. definitely ill be visiting soon ...very reasonable prices....

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 หลายเดือนก่อน

    Labana aurudhae thama annae agosththu...anavaamaei....budusatanari niyamaei..

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 5 หลายเดือนก่อน +1

    කොහෙද තියෙන්නේ කියලා අහන්නේ හරියටබලන්න ෝන්නම්බර් රක්දාලා තියෙන්නේ හරිවැදගත් විඩියෝ එකක් කරන පුතාට ස්තුතියි ගානත් අහලා දානවට ස්තුතියි පුතේ

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙව් පිහිටයි හොඳ වීඩියෝ එක

  • @elegantcakes1263
    @elegantcakes1263 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්..Thank you

  • @NeelNeel-z6g
    @NeelNeel-z6g 10 หลายเดือนก่อน +2

    අනේ බුදු සරණයි මල්ලි ඔයාට මෙවැනි අඩුවට බඩු ගන්න උදවු කරාට

  • @nermalignermalig8222
    @nermalignermalig8222 5 หลายเดือนก่อน

    Godak Sthuthi Apiwa danuwath kalata ❤🙏❤

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +3

    ඉතා වටිනා වීඩියෝ එකක් 👍😊💐

  • @Sl_react
    @Sl_react ปีที่แล้ว +7

    අනේ ලොකු දෙයක් මේක නම් මම marry කරන්න ඉන්නේ ඉතින් අපි අලුතින් හදන් යන්න ඉන්න ගෙදරට එකම තැනකින් ගෙදරට බඩු ගන්න හිතන් හිටියේ🥺 නිකන් මටම match වෙන විදිහේ video එකක් වගේ ..thanks soooo much මෙතනට යන්න ඕනි thanks again🥺🥺🥺

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      අහන්නත් සතුටුයි ...😊👍👍ගිහින් බලන්න ඔයාට ඕන කරන ගොඩක් දේවල් මෙතනින් ගන්න පුළුවන්..😊👍👍👍

    • @sachiniumesha9095
      @sachiniumesha9095 ปีที่แล้ว

      ​@@roamwithpubbaya8216me koheda aiye...

  • @janakibatuwatte990
    @janakibatuwatte990 ปีที่แล้ว +1

    Thanks ...godak wedagath deyak share kalata..credit card use karanna puluwan ethi neda.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว

    ඒකනම් සුපිරිම වටින වීඩියෝවක් ...👍
    බෙහෙවින්ම ස්තූතියි ඔබට.

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 ปีที่แล้ว +1

    වටිනවා විඩියො එක....tnx

  • @piyuminilakshika7953
    @piyuminilakshika7953 11 หลายเดือนก่อน +1

    ඇත්තටම වටින වීඩියෝ එකක්

  • @medageariyasena930
    @medageariyasena930 ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ..මරේ මරු...

  • @sandraperera6126
    @sandraperera6126 4 หลายเดือนก่อน

    මෙ කඩෙ මන් කලින් දැක්කා නෙ මල්ලි අපි ලන්කාවට අපුවම එන්නම් බඩුගන්න ගොඩක් ඉස්මතුයි බුදු සරනයි

  • @saarahmalik7269
    @saarahmalik7269 10 หลายเดือนก่อน +1

    Thanks for the video

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝවක්, අපි ගිනි ගනන් දීලා පොඩි කඩවලින් මෙම බඩු ගන්නේ

  • @thejaherath9665
    @thejaherath9665 8 หลายเดือนก่อน

    Electric badge repair karana Honda thanks videowk daanna

  • @chamilaperera3667
    @chamilaperera3667 ปีที่แล้ว +3

    හරිම වටින වීඩියෝවක්...👍🥰

  • @deshikasithumini9857
    @deshikasithumini9857 9 หลายเดือนก่อน

    Thanks aiye mage aluth gedarata godak watinawa

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว

    Supiri video eka malliyo theruwan saranai oyata..
    Lankawata giyama enna one mata awan ekak ganna one 🎉🙏

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      දිගටම අපිත් එක්ක එකතු වෙන්න ...👍👍

    • @ManelPathirana344
      @ManelPathirana344 ปีที่แล้ว

      @@roamwithpubbaya8216 aniwaryenma

  • @hewagewijith8085
    @hewagewijith8085 5 หลายเดือนก่อน +1

    Me badu mila ganan sadaranai.. mokada api gulf wala me badu Used karanawa.. Cooking item Sthuthi me wage video ekak hamawa danuwath kalata..

  • @priyankalakmini5942
    @priyankalakmini5942 ปีที่แล้ว +1

    මේ ශොප් එකේම පෙන්නපු නැති ඒවා තැන් ,බඩුවර්ග පෙන්වන වීඩියෝ එකක්කරන්න

  • @ranjanakumari2625
    @ranjanakumari2625 ปีที่แล้ว +2

    Kicanekata fand ekak 6000 rtawalwalalin mama genawa R 200 koccara aduida rata lankawe milatekka baluwama rata hodai hodama ewa R 200

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s ปีที่แล้ว +1

    ගොඩක් වටිනා vidio එකක් 👍👍

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว

    Mage wedding ekata kitchen ekata badu ganna ynna ona ❤❤niyama video eka ❤❤❤aththamai niyamai

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +1

      දිගටම අපි එක්ක එකතුවෙලා ඉන්න ..👍

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว

    Bohoma extutei sahodaraya danu matha karata ❤

  • @SuraniRupasinghe-j5e
    @SuraniRupasinghe-j5e ปีที่แล้ว +2

    Thank u for this video ❤❤❤

  • @AnuraUpul-b8i
    @AnuraUpul-b8i 10 หลายเดือนก่อน

    ඕනම ටික අන්තිම ටික රයිස් ගහන ලිප් තාච්චි කොත්තු ප්ලේට් ඒවත් කරානම් ගොඩක්ම වටිනවා

  • @Maniake824
    @Maniake824 ปีที่แล้ว

    ගොඩක් .වටිනවා.රට.ඉන්නේ.මම.ඔනි.බඩු.ටික.කිවම.කොමද.කරගන්නේ.

  • @NAZRana-o2n
    @NAZRana-o2n 4 หลายเดือนก่อน

    Godak watinawa. API Colomba hitiyath denui danne mehema thenak tiyanawa kiyala.

  • @DisnaJayamali-l6s
    @DisnaJayamali-l6s ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ❤🙏

  • @dayarathnayake
    @dayarathnayake ปีที่แล้ว +4

    හරිම වැදගත් පුතේ, තෙරුවන් සරණයි පුතාට

  • @kumaraweerarathnageirangan7364
    @kumaraweerarathnageirangan7364 ปีที่แล้ว

    හරිම. ලස්සන. Videyoaksk

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    aththatama maru hama dema teyanawa

  • @seethaomura6336
    @seethaomura6336 ปีที่แล้ว

    Really Valuable video lot of thanks

  • @thusharachamuditha6134
    @thusharachamuditha6134 ปีที่แล้ว +2

    හැමෝටම වටින දෙයක් තෑන්ක්ස් බ්‍රෝ❤️

  • @IreshaSanjeewani-d6u
    @IreshaSanjeewani-d6u 7 หลายเดือนก่อน

    Harima watina video ekak.thank you aiye

  • @sharminifernando480
    @sharminifernando480 5 หลายเดือนก่อน

    Valuable video thanks ❤

  • @senumithadinhas7189
    @senumithadinhas7189 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එකක්

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +1

      දිගටම අපිත් එක්ක එකතු වෙන්න ..👍

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 6 หลายเดือนก่อน

    නියම පැහැදිලි කිරිමක් .ජය වෙවා

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว

    very useful channel channel. thank you so much .

  • @himashanethmini672
    @himashanethmini672 ปีที่แล้ว +1

    Godak vatina video ekak .thank you

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 4 หลายเดือนก่อน

    online widihata badu genna ganne kohomada. Wisthara kiyanna

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +1

    Godak watinawa ...suba pethum ...💐💐💐

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +1

      Thanks 🙏

    • @Gamidiviya
      @Gamidiviya ปีที่แล้ว +1

      @@roamwithpubbaya8216 mawath subscribe karanna .... oyala wage kenek apiwa subscribe karana ekth apita godak watinawa ....

  • @DanushkaHD-jr9if
    @DanushkaHD-jr9if ปีที่แล้ว

    Niyamai malli godak hoda vadak

  • @RanamuniRanamuni
    @RanamuniRanamuni 8 หลายเดือนก่อน

    godak sthuti

  • @irosha2102
    @irosha2102 ปีที่แล้ว +4

    ඉස්සර මිල මීට වඩා ගොඩක් ලාබයි.දැන් රටේ තත්වෙත් එක්ක මිල ටිකක් වැඩි වෙලා.මාත් ගිහින් තියෙනවා මේ ෂොප් එකට.පුදුම විදියට ලාබයි එතකොට

  • @jagathkumara6815
    @jagathkumara6815 ปีที่แล้ว

    Bro.. excellent video..
    (Dora janal) walata awasha iteam tiyana than gana video 1k karanna .,...

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 ปีที่แล้ว +1

    Do you have electric vegetable mini choppers?

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +1

    නියම තැනක් හරිම වටිනවා බුදු සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน

    ස්තුති යි ජයවේවා!

  • @mohamedaashath5295
    @mohamedaashath5295 ปีที่แล้ว

    Niyamai malli.thank u so much

  • @aoma555kus
    @aoma555kus 22 วันที่ผ่านมา

    ලස්සනයි

  • @fathiii1371
    @fathiii1371 19 วันที่ผ่านมา

    Math keepwthawk beluwad dnne ne insha allah aniwary gnnaona badutika

  • @kingsleyperera9655
    @kingsleyperera9655 12 วันที่ผ่านมา

    Where is this shop located ?

  • @Poddilk
    @Poddilk ปีที่แล้ว

    Onna mama ada thama video බැලුවේ , subscribed kala🙂

  • @AchiniNilundi
    @AchiniNilundi ปีที่แล้ว

    Mata vacuum seeler ekak oni thiynwada

  • @seethahabarakada3541
    @seethahabarakada3541 ปีที่แล้ว +1

    Hari watinawa.thanks

  • @නීතාදමයන්ති
    @නීතාදමයන්ති ปีที่แล้ว

    දැනුවත් කිරීමට ස්තුතියි

  • @anomarohini1560
    @anomarohini1560 11 หลายเดือนก่อน

    Idiaappa wangediyak keeyada. Genna ganne puluwanda

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Video eke phone number eka thiyenawa .call karala balanna

  • @OneNI83
    @OneNI83 ปีที่แล้ว

    Door locks,hindges ehema ganna pettah honda places genath video ekak danna

  • @stellamarie2998
    @stellamarie2998 ปีที่แล้ว

    Thanks very best place

  • @sanjeewadewpriya2866
    @sanjeewadewpriya2866 ปีที่แล้ว

    Godak watina vidio oya karanne aiye. Jaya wewa

  • @antanetasangethalorans9883
    @antanetasangethalorans9883 ปีที่แล้ว

    Ethatama asai Lankawata awama anivaren ma enawa thanks aiya

  • @Vimukthi3367
    @Vimukthi3367 ปีที่แล้ว

    Thanks Aiye...

  • @sharoozarazik2328
    @sharoozarazik2328 ปีที่แล้ว

    Thank you for sharing

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි .

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      දිගටම අපිත් එක්ක එකතු වෙන්න 👍

  • @annesherin5850
    @annesherin5850 ปีที่แล้ว

    Tanks

  • @MarryFernando
    @MarryFernando 2 หลายเดือนก่อน +1

    Weyi❤❤

  • @judydilakshi3195
    @judydilakshi3195 ปีที่แล้ว

    Ur contents are superb !

  • @AwanthiPerera-wv9vz
    @AwanthiPerera-wv9vz ปีที่แล้ว

    Good job brother 👏 api badu gaththa essara mms aken.milaganan sadaranai

  • @LifePartner5416
    @LifePartner5416 ปีที่แล้ว +1

    👌

  • @lahiruprasad1173
    @lahiruprasad1173 6 หลายเดือนก่อน +1

    Superb ❤bro

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath หลายเดือนก่อน

    ගොඩක්ම හොදයි ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @ayeshalakmini7333
    @ayeshalakmini7333 ปีที่แล้ว

    Niyamai aiye godak watina video ekak