මිනිස්සු මේ තරම් දරුණු අපරාධ කරන්නේ කොහොමද? | Demise of Aral Sea | ඒරල් මුහුද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මිනිස්සු විසින් ලෝකය පුරාම පරිසර විනාශයන් සිදු කරනවා. ඒ අතරින් මිනිස්සු කරපු දරුණුම පරිසර විනාශය කුමක්ද ඇහුවොත් ඔබේ පිළිතුර කුමක්ද? එක සිද්දියක් හිතාගන්න අමාරුයිද? එහෙනම් මෙහෙම හිතන්න, කරපු විනාශෙට මිනිස්සුන්ට දරුණුම විපාක විඳින්න සිද්ද වුනු පරිසර විනාශය කුමක්ද?
    The Aral Sea, located on the border of Kazakhstan and Uzbekistan in a remote part of Central Asia, was for hundreds of years a lush oasis in an arid region. Unconnected to the ocean, the Aral Sea was really a giant lake. The waters of the sea and its tributaries historically supported bountiful fisheries, wildlife, and the nomadic people of the region. But that ended about 50 years ago. Today, the Aral Sea is a dusty salt flat, littered with the rusting hulks of abandoned ships, victim of deeply irresponsible water management.
    Follow me,
    / constantinopalaya

ความคิดเห็น • 138

  • @oldthesong4200
    @oldthesong4200 4 หลายเดือนก่อน +27

    මිනිස්සු තරම් මේ ලොකෙට හෙන කටින වෙනත් ජිවින් වර්ගයක් නැහැ.😢 "ආත්මාර්ථකාමී හැගිම් ලොකයත් ජිවයත් ⁣යන දෙකම විනාශ කරයි"

  • @sumithpubudu8073
    @sumithpubudu8073 4 หลายเดือนก่อน +6

    මේ videos මාසේ කට 3 ක් වත් දාන්න කෝ... මිනිත්තු 15 වත් තියෙන 😊😊

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 4 หลายเดือนก่อน +9

    නැවත පෙර පරිදි ගගවල් දෙක යතා තත්ත්වය ට පත් කිරිම හා කපු වගාව නතර කිරිම හෝ වගා ලිං,නල ලිං වලින් වතුර ගන්න අනුබල දිිම කල යුතුයි

  • @arunaprasad3030
    @arunaprasad3030 4 หลายเดือนก่อน +3

    This clearly depicts the importance of proper environmental analysis prior to implementation of developmental projects...

  • @Sandakathmini01
    @Sandakathmini01 4 หลายเดือนก่อน +6

    කොන්ස්තන්තිනෝපලය.....
    ගෝත්‍රික ආගම් රොඩු වලින් බැට කෑ නගරය

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 4 หลายเดือนก่อน +3

    Most Valuable information.Thank you. Good Luck.

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 4 หลายเดือนก่อน +5

    Thank you for sharing the information 🥰

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน

      You are so welcome ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aravindadissanayake4425
    @aravindadissanayake4425 4 หลายเดือนก่อน +3

    කාලකන්නි සමාජවාදය

  • @gihanhirantha131
    @gihanhirantha131 4 หลายเดือนก่อน +10

    කොමියුනිස්ට් සාපයෙන් බිදක්

    • @xtgemar5587
      @xtgemar5587 4 หลายเดือนก่อน +2

      😂😂 ධනවාදයෙන් ලෝකෙට ඔයට වඩා කෙලවලා තියෙනව හොයල බලපන් . සෝවියට් සමූහාන්ඩුව කොමියුනිස්ට් ක්‍රමයට ගියෙ ලෙනින් පාලනය කරපු කාලෙ විතරයි මචන් අනිත් උන් කරේ කොමියුනිස්ට් මුවාවෙන් ඒකාධිපති පාලනයක් ගෙනිච්ච එක

    • @gihanhirantha131
      @gihanhirantha131 4 หลายเดือนก่อน +2

      @@xtgemar5587 උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් කොමියුනිස්ට් වාදිය තරම් ධනවදයෙන් ලෝකෙට විනාශයක් උනෙ නැහැ.

    • @xtgemar5587
      @xtgemar5587 4 หลายเดือนก่อน +1

      @@gihanhirantha131 ධනවාදයේ වහලෙක් ලෙස බැලුවාම ඔයා කියන දෙ මං හිතන්නෙ හරි ඇති මොකද මං වහලෙක් නෙමෙනෙ . උබට මෙ ගැන වෙන පැහැදිලි කරල වැඩක් නැ

    • @xtgemar5587
      @xtgemar5587 4 หลายเดือนก่อน

      @@gihanhirantha131 හොයල බලපන් බූරුව ධනවාදය හින්ද ලෝකෙ මිනිස්සු කීයක් කන්න නැතුව දවසකට මැරෙනවද කියල

    • @gihanhirantha131
      @gihanhirantha131 4 หลายเดือนก่อน

      @@xtgemar5587 මද්‍යස්ථව හිතන උන්වත් වහල්ලු කියල හිතනවනම්.උබ කොමියුනිස්ට් වහලෙක්. ධනවාදය ලෝකයෙම ව්‍යාප්ත වෙලත් වෙච්ච් හානියට වඩා හානියක් රයවල් කීපයක පැතිරුණු කොමියුනිස්ට් වාදයෙන් උනා කියන එක දන්නෙ නැත්නම් උබ එක්ක තර්ක කරල තෙරුමක් නැහැ

  • @user-sq1ep2ls9q
    @user-sq1ep2ls9q 4 หลายเดือนก่อน +16

    ගෝටාබය ඕව නතර කරනකොට කුහක ජෙප්පොන්ට ජුවල් ඕක තමයි ...

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน +2

      ගොන් කතා කියන්න එපා මචන්
      th-cam.com/video/Mp2cS17btgY/w-d-xo.htmlsi=5GNu7JV7jarPXork

    • @edwingamage4820
      @edwingamage4820 4 หลายเดือนก่อน

      ගෝඨාභය සැලසුම් නැති මිනිහෙක් මචෝ අපිත් රැවටුනා තමයි දැන් අපි npp

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 4 หลายเดือนก่อน

      @@Constantinopalaya ගොන් කතා කියන්නෙ උබනේ ..... අනුරයගෙ වැව් දාහ ගැන කියපන්කෝ ගොබ්බයා

    • @user-sq1ep2ls9q
      @user-sq1ep2ls9q 4 หลายเดือนก่อน

      @@edwingamage4820 ගොට යැව්ව ඔක්කොම
      සින්ඩ්ජියාවට ඕන විඩ්නියට වැඩ 😂😂😂 අමුල් වරායෙ ගල් කෙබර කුමාර මීක් නැ 😅😅 කුහක නාවක වද ජෙප්පො එක්ක මොන වැඩද කාලකන්නි කඩාකප්පල් කාරයො

  • @HarryLakshan
    @HarryLakshan 4 หลายเดือนก่อน +6

    ආපහු ගංගා දෙක ඒරල් මුහුදට වැටෙන විදියට හරි ගස්සන්න බැරිද,

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน +1

      එහෙම කරොත් උස්බෙකිස්තානයේ සහ ටර්ක්මෙන්ස්ථානයේ ආර්ථිකයේ සැලකිය යුතු පංගුවක් වෙන කපු වගාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා

    • @nishanthakumarasingha8056
      @nishanthakumarasingha8056 4 หลายเดือนก่อน +1

      Puluwan ekata 10 years wage yanakota puluwan. Ekata minissu hamoma ekathu Wenda oni. Gas wawanda Oni. Dam ain karanda Oni. Owa karaie da minissu

  • @kasunchathuranga660
    @kasunchathuranga660 4 หลายเดือนก่อน +11

    රුසියන් කාරයොත් අපේ වගේ කාලකන්නි වැඩ තමා කරල තියෙන්නෙ 😢😢

    • @Dercsshyer3451
      @Dercsshyer3451 4 หลายเดือนก่อน +1

      ඔක්කොම එකයි බං😂😂😂😂 අමෙරිකාවත් කොච්චර මුහුදේ න්‍යෂ්ටික අවි අත්හදා බැලුවාද සෑහෙන්න ජලය දුෂ්නය උන😂

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 3 หลายเดือนก่อน

      ​@@Dercsshyer3451lokuma eka Russia walin. Anika godak test kere Russia walin poddak danagena kiyanna.

  • @djcop5913
    @djcop5913 3 หลายเดือนก่อน

    Maru ikmanata war eka patan ganna one

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 4 หลายเดือนก่อน +8

    පංච මහා විල් වලට බයිකල් විලත් ඇතුළත් නේද?

    • @amalfernando1813
      @amalfernando1813 4 หลายเดือนก่อน +5

      නෑ. පංච මහා විල් කියන්නේ සුපීරියර්, මිචිගන්, ඊරී, ඔන්ටාරියෝ, හියුරන්. ඒවා තියෙන්නේ ඇමරිකාවේ. බයිකල් විල තියෙන්නේ රුසියාවේ.

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 4 หลายเดือนก่อน

      @@amalfernando1813 🙏

  • @wesfynizam5280
    @wesfynizam5280 4 หลายเดือนก่อน +2

    Supiri 👍

  • @dilukarosha7297
    @dilukarosha7297 4 หลายเดือนก่อน +1

    ඇස් දෙකෙන් දැකල තියෙනව 😊

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @dilukarosha7297
      @dilukarosha7297 4 หลายเดือนก่อน +1

      @@Constantinopalaya 😜 මත්තල airport එක බැලුවනම් ඇස් දෙකෙන් බලාගන්න පුළුවන් 😂

  • @gagulneranjana7853
    @gagulneranjana7853 2 หลายเดือนก่อน

    මිනිසාද ලෝකයෙන් විනාශ වී යන ගමන් පරිසරයද විනාශ මුඛයට ඇද දැමීමක්.🥺😬

  • @gawesh
    @gawesh 4 หลายเดือนก่อน +3

    💔

  • @kamaldilshan4125
    @kamaldilshan4125 4 หลายเดือนก่อน +3

    ❤💯

  • @nishanthakumarasingha8056
    @nishanthakumarasingha8056 4 หลายเดือนก่อน +2

    Mekata mul une kawda. China. Dan hodata hoyala balanda ape rate kochchara jala mulasra vinasha karanawada kiyala. Colombo wala parisara haniya me China Yana Hama ratakama parisaraya vinasaie. Eka hodata hoyala balanda. Kawru Ka gahuwath ape ratatath wenne Oka thama, kadu tika kapala muhuda goda Kala , kadu kapala Pas hodala wali gannawa. Kata da kiyanne. Habaie oxygen kandada kiyala ahapu papatharayo hitapu ratak meka.

  • @wasanthasuranga8081
    @wasanthasuranga8081 4 หลายเดือนก่อน +2

    🔥🔥🔥

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 4 หลายเดือนก่อน

    Ethuma devi kenek wage janathawage ha wanasathwa prjawage ethulu jalaya paribojanaya karana siyallange aaraksawa sandaha rasayanika pohora yedima walakwa jaiwa wiwidathwaya wisen thorawa rekagenima sandaha kabaniks pohora purudu kota rasayanika rakusa palawa herinna weyam kalath magdi wanchanika sathuran owunge pudgalika wasi nsthara eenabewun meeta wirudda wuna.

  • @user-yp9ej3ti7p
    @user-yp9ej3ti7p 4 หลายเดือนก่อน +1

    අපේ රටටත් මෙි ටිකම තමා වෙලා තියෙන්නේ වනාන්තර ටික කපලා ඉවරයි ..

  • @thusidasa2717
    @thusidasa2717 4 หลายเดือนก่อน +2

    පට්ට❤

  • @artsandeducation7716
    @artsandeducation7716 4 หลายเดือนก่อน +2

    Very valuable information

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน +1

      Glad you think so! ❤️❤️

  • @asikaruwan8365
    @asikaruwan8365 4 หลายเดือนก่อน +1

    rock ch. voice karana kena neda

  • @dineshhulangamuwa9364
    @dineshhulangamuwa9364 4 หลายเดือนก่อน +2

    👍👍👍👍👍

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 3 หลายเดือนก่อน

    සන්සාරෙම ගූ වලක් කර ගත්තු උන්ගෙ පව දැකලත් තියනව..අත්විදලත් තියනව...බබා...

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 4 หลายเดือนก่อน

    Yako lankawena une...... Hela deepaya okata hondama udaharanayak.

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 4 หลายเดือนก่อน +81

    කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් වන හානිය නිසා ගෝඨාභය මහතා ගත් පියවර නිවැරැදි බව අද වැටහෙයි.

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน +13

      පිස්සුද අනේ 🤣🤣

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน

      මෙන්න මේ වීඩියෝ එකත් බලන්න
      th-cam.com/video/Mp2cS17btgY/w-d-xo.html

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 4 หลายเดือนก่อน

      Aluth kenek ne👍😘

    • @b.g.n.k6525
      @b.g.n.k6525 4 หลายเดือนก่อน +10

      අමු ගවයා 😂😂😂

    • @user-hl7ho3kq9k
      @user-hl7ho3kq9k 4 หลายเดือนก่อน

      Yakoooo a pakaya minissunta karapu hariya hodatama athi

  • @FluentMinds1
    @FluentMinds1 4 หลายเดือนก่อน +5

    මේ පොඩි රටේ වැව් අමුණු ටික හදා ගන්න ඔන කමක් නැති... කෘෂී රසායන පස්සේ දුවන උන් එරල් මුහුද හදන්න ටෝක් දෙන්නේ 😂😂😂😂.. ඇඩ්මිනාත් අමු ගවයෙක්ද මන්දා එවාට හුරෙ දාලා😂😂😂

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน +5

      මම කාටවත් හුරේ දැම්මේ නෑනේ 😂 වෙලා තියන දේ පැහැදිලි කළා විතර⁣නේ

    • @user-rq4be1oo7b
      @user-rq4be1oo7b 4 หลายเดือนก่อน +1

      Booruwek kata arala😂

  • @ChamodUshan-db7qj
    @ChamodUshan-db7qj 4 หลายเดือนก่อน +1

    Uddekata yana ekak na russia madihath vela beray, ehema puluvan unoth😅

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 4 หลายเดือนก่อน +1

    සමාජවාදී ස්ටාලින්ගෙ ගොන් වැඩ ....

  • @sithijathemiya-xx3hu
    @sithijathemiya-xx3hu 4 หลายเดือนก่อน +3

    Me wage ewa USA karala nadda.Mokada mn Meka ahanne minussu 90%kma babinne USA walatane.❤❤Mn nam USA walata kamathi kenek danagannai ahanne.❤

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน +3

      ඕනේම වාරිමාර්ග ව්‍යාපෘතියක පරිසර බලපෑමක් තියනවා. නමුත් මේ තරම් ඉල්ලගෙන කාලා මහා විනාශයක් වුනු වැඩක් ඇමරිකාව නෙමෙයි, වෙන කවුරුත් කරලා නෑ.

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 4 หลายเดือนก่อน

      @@Constantinopalaya 👍😘😘

    • @srilankamotherland9880
      @srilankamotherland9880 4 หลายเดือนก่อน +2

      USA වලින් කලේ රටවල් අමු අපායවල් කරපු එක නෙ 😂
      Afghanistan , libia , syria , ukraine මේ ඒවට උදාහරණ 4 ක් විතරයි

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 4 หลายเดือนก่อน

      @@Constantinopalaya Meka aththda

    • @ChamodUshan-db7qj
      @ChamodUshan-db7qj 4 หลายเดือนก่อน

      @@srilankamotherland9880 Afghanistan valata ussr th ghuva ,ita passene usa ghuve . Ukraine valata 2 parama ghuve russia ne . Vietnam valata usa ghuvata passe china ghuve 😂. Oya kisi ratak ahisaka na

  • @user-yy4df9ny2k
    @user-yy4df9ny2k 4 หลายเดือนก่อน

    Lankwa ...වනජීවි ...වන .විනාස ....කොපමණ ....lankwt...mada..wi

  • @KALINDU01
    @KALINDU01 4 หลายเดือนก่อน

    😢😢😢

  • @user-re9df5xi6x
    @user-re9df5xi6x 3 หลายเดือนก่อน

    Npp❤😂😊

  • @DULA_SL
    @DULA_SL 4 หลายเดือนก่อน +3

    views 76k likes 856i mita wediya thenaka thiyenna one channel ekak meka ban,

    • @Constantinopalaya
      @Constantinopalaya  4 หลายเดือนก่อน

      Thank you ehema hithapu ekata machn ❤️❤️❤️❤️❤️

  • @sunilchithrasena7014
    @sunilchithrasena7014 4 หลายเดือนก่อน +1

    Gatta krame varadda