චීනය විශාල කාන්තාරයක් වනාන්තරයක් බවට පත්කරේ කොහොමද? | The Great Green Wall of China

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • How China turned the desert into Green Forests
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 192

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +51

    පිස්සොන්ට එහා ගිය ලස්සන වැඩ සටහන් ගෙනෙන විශ්ම ලෝකයට ජයවේවා ❤❤❤

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +50

    විශ්මලෝකය අන්තිමට කිව්ව කථාව ඇත්තටම හරි ලෝකෙ මිනිස්සු කරන වැඩ බැලුවම අපි මොන රටක්ද කියල හිතාගන්න බෑ ලෝකෙට කිසී ප්‍රයෝජනයකුත් නෑ මේ රටේ මිනිස්සුන්ගෙන්.
    ඒ මදිවත් ඒ රටවල් වල මිනිස්සු හම්බකරන එකෙනුත් ආධාර ණය හිගාකාල ඉන්න ගමන් ඒ ඉන්න ටිකේත් කාටහරි කුහකකමක් කරලා ඉස්සරහට යන්න හදන කෙනෙක් වට්ටලා හැම එකම විහිලුවට අරන් ඉදල මේකෙම පස් වෙලා යන අපත ජාතියක්.

    • @nuwansanjeewa9114
      @nuwansanjeewa9114 2 ปีที่แล้ว +4

      හරියටම කිව්වා ...

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +20

    චීනය බුද්දිමත් මිනිස්සු ඉන්න අනාගතෙ ගැන හිතන රටක් 💫

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +46

    අපේ රට කලින් පාලනය කරපු සිරිමාවෝ බංඩාරණායක මහත්මිය ක්‍රියාත්මක කරපු ක්‍රිමය දිගටම ක්‍රියාතමක කලා නම් අපි ආහාර වලින් ස්වයං පෝශිත ජාතියක් ❤️

    • @user-vk4bw6kr4j
      @user-vk4bw6kr4j 2 ปีที่แล้ว +1

      සිරිමාවෝ නේහ්

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +2

      දැන් ඒව හරියන්නෙ නෑ බං

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 ปีที่แล้ว +2

      Eth ape unta apple gediyak lokuunane 🍏

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว +6

      @@ishanmadushanka3709 හරියනවා ඒකාලෙ මිනිස්සුන්‍ට වගා කරන්න විතරයි කිව්වේ පැල බීජ වර්ග ලබා දුන්නෙ නෑ දැන් මිනිස්සු ගොඩක් වගා කරන්න පටන් අරන් තියෙන්නෙ රජය විසින් පැල සහ බීජ වගේම නව කෘෂිකර්මාන්‍තය සදහා නව තාක්ෂණය ලබා දෙන්න ඕනි

    • @amalmahagedera1053
      @amalmahagedera1053 2 ปีที่แล้ว

      J.R.ජයවර්ධන මූසලයගෙ සිහින රාජ්යයට රැවටුනු ලන්කාවෙ හරක් සියල්ල නැති කර ගත්ත

  • @Nvs190
    @Nvs190 2 ปีที่แล้ว +18

    ලෝකයේ දියුණු රටවල් කාන්තාර වලිනුත් උපරිම ප්‍රයෝජනයට ගන්නවා
    ඒත් අපේ මිනිස්සුන්ට කන්න නැතිවුනාමයි වගා කරන්න මතක් වෙන්නේ 😥

  • @popart8554
    @popart8554 2 ปีที่แล้ว +12

    විශ්වය ගැන වැදගත් තොරතුරු ලස්සනට ඉදිරිපත් කරනවට ගොඩක් ස්තූතියි ❤️👍

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +61

    අපේ රටේ නම් විශාල වනාන්තර විනාශ කරනවා.😭මේ රට බන්කොලොත් කරපු සියලු පාලකයනට සොබාදහමෙන් හෝ දඩුවම් labewa🙏🥺

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว +51

    දියුණුයි කියන රටවල් කෘෂිකාර්මීකරණය වෙනවා , අපි.....💔

  • @Tunis2002
    @Tunis2002 2 ปีที่แล้ว +27

    China walks🇨🇳
    India talks 🇮🇳
    මං අහලා තියෙන ලස්සන කියමනක්.
    TH-cam එකෙත් ඔයා දැකලා ඇති. ඉන්දියානුවන්ට මාර පිස්සුවක් තියෙන්නේ. හැමතැනම උන්ගේ comments තමයි. උන් තමන්ගේ රට ගැන කයිවාරු ගහ ගහ ඉන්නවා. උන්ගේ රටට මොකක් හරි කිව්වොත් ඉවරයි. Keyboard වීරයො set එකක් ම එතන බලන්න පුළුවන්.
    මේ කියමනට අනුවනම් ඉන්දියාව විතරක්‌ ගන්න බැ. මුළු දකුණු ආසියාවම ගන්න වෙනවා. Bangladesh, srilanka, Pakistan, nepal. නිකන් අනිත් රටවල් වලට ඒක ඒක ඒවා කියාගැන, comments ටිකේ රණ්ඩු කරගෙන, කටින් තමයි රට දියුණු කරන්නේ . මොලේ පාවිච්චි කරන්නෙම නෑ. 😅😅😅😅
    චීනයෙ ඉතින් සමාජ මාධ්‍ය තහනම් තමයි. හැබැයි උන් මේ වගේ කියව කියව ඉන්නේ නෑ. තමන්ගේ වැඩ ටික ගානට කරගෙන යනවා .

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අදත් හොද පැහැදිලි කිරිමක් තැන්කු ජයවේවා

  • @hiruwa239
    @hiruwa239 2 ปีที่แล้ว +3

    2 million ගහමු අයියෙ පුලුවන්නම් කඩශෝ ස්කේල් එක ගැන සුපිරි වීඩියෝ එකක් කරන්නකො.
    ඒ කටහඩ නම් පෙරලියක් තමා.
    මමත් පටන් ගන්නවා ඔබතුමාගෙ වගේ චැනල් එකක්.

  • @navinduhishara7195
    @navinduhishara7195 2 ปีที่แล้ว +13

    ඒකට ලන්කාවෙ...විශාල වනාන්තර ...විශාල කාන්තාර බවට පත් කරනවා .... ( බදියුදීන් වගේ උන්..)

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +13

    පටන් ගද්දිම ඔබට සුභ දවසක් කියනවා, දවස ඉවරයි, සුභත් නෑ ඒත් ඒ වචන දෙක සුභයි.😍❤️

    • @slgamingiresh
      @slgamingiresh 2 ปีที่แล้ว +2

      හිතට වදිනවා නේ බන්😍

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว

      @@slgamingiresh ඔවූ යාලු 😘

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +5

    Today's a great video. මම දන්න විදිහට සිංගප්පූරුව කටාර් වගේ රටවල් GDP එකෙ කෘෂිකර්මික අංශය සියයට එකකටත් වඩා අඩුයි. යුරෝපයේ ගොඩක් රටවල් වල GDP එකේ කෘෂිකාර්මික අංශයේ ගොඩක් පහළින් තිබුනත්. සේවා අංශය ඉහළ දායකත්වයක් දෙනවා. ඒ රටවල් දියුණුයි. නමුත් sierra leone වගේ රටවල් GDP එකට කෘෂිකාර්මික අංශයේන් ඉහළ දායකත්වයක් දෙනවා . නමුත් ඒ රටවල් දුප්පත්. ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @priyantha19452
    @priyantha19452 2 ปีที่แล้ว +6

    තමුන් කාපු ටොපි කොලයක්වත් තැන තැන විදිකරන්නේ නැති හොද විනයක් තියෙන රටක් ආසා හිතෙනවා මමත් මාස හයක් හිටියා

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +8

    හෙදිය,❤️
    අටලෝ දහම හුරු අපිත් 🙂රෝගී දනන්ගෙ නොයෙකුත් අපවාද මැද 😒බුදුන් දෙසූ උතුම්ම ලාභය වූ නීරොගි කම නුඹලාට පුදකර 🙏නිවස අමතක කර 👨‍👩‍👧නිහඩව උතුම් සේවයක් කරයි...🌹
    හෙදකමේ කලාව..හෙද තක්සලාව වෙත පැමිණ ඔබගෙ ජීවිතයට වටිනා දැනුමක් එකතු කරගන්න...
    ඔබ සැමට නිදුක් නීරෝගි ජීවිතයක් ප්‍රාර්තනා කරනවා..තෙරුවන්සරණයි..
    ❤️🌹🙏

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +26

    අපි චීනයට බැන්නට බහුතරයක් රටවල් යැපෙන්නෙ චීනය නිසා.ඒ ලොව විශාලතම අපනයනය හිමි රට හින්දා .ඇත්තටම චීන ණය උගුලේ අපි හිරවෙලා හිටියට ඒ ණය ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කලා නම් සමහරවිට මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුනා .ඒත් හොර පවුලකුයි,උන්ටම හරියන හොර නඩයකුයි මේ රට නැති කරලම දැම්මා.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +3

      චීනෙ ප්ලෑන් එකත් ඒකමනේ බං

    • @devesan9285
      @devesan9285 2 ปีที่แล้ว +5

      @@ishanmadushanka3709 සේද මාවතේ බලය ගන්න එක 😶

    • @isuruthiwanka9448
      @isuruthiwanka9448 2 ปีที่แล้ว +5

      @@ishanmadushanka3709 pissud bm..
      Ehema nam African ratawal nuth ohoma kiyanna epai..
      E salli ganna eka newei methana awl. Ara gatta ewa horakan krpu eka..

    • @isuruthiwanka9448
      @isuruthiwanka9448 2 ปีที่แล้ว +4

      @Ryan Silva ow bm..
      Kisima african ratak ape minissu wage kiyannh neh..
      Chine weredd newei.. Rate unge weredd

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +4

      @Ryan Silva චීනෙ ඇමරිකාවවටත් නය දෙනවා බං
      උන් නය දෙන ගමන් උන්ගෙ bri project එකට අදාල තැන් වල දූශිත් රටවල් වල නායකයො සල්ලි වලට ගන්නව බං
      ගිනි පොලියට ගෙවාගන්න බැරි වෙන විදියට
      ඉතින් වැරැද්දත් පාලකයොන්ගෙ නේ
      උන් ඕන කෑලි කෑලි අල්ලගන්නවා

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +6

    අදත් නියමයි අයියේ❤️ පට්ට ඇහ්❤️❤️❤ විශ්ම ලෝකය 🌎 කියම්නෙ පිස්සුවක් 😁 මට ඒක පිස්සුවක් වෙලා😁
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියො එකක් ඕනි❤️

  • @user-kq4xv6ep1i
    @user-kq4xv6ep1i 2 ปีที่แล้ว +7

    විශ්වය ගැන video එකක් ඕනෙ අනේ

  • @manojkaushalya3540
    @manojkaushalya3540 2 ปีที่แล้ว +3

    Thanks .....පැහැදිලි කටහඩ නිසා ,,කියන දේ අර්තය තව තවත් වැඩී...........❤️

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +3

    විශ්වය ගැනම තොරතුරු ගේනවා නියමයි විශ්ම ලෝකය ජය වේවා 👍👍❤️❤️

  • @parklisacrystaljimin4314
    @parklisacrystaljimin4314 2 ปีที่แล้ว +4

    We visited China in 2019.well developed country. Being like them is a dream. 😇

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 ปีที่แล้ว +4

    කොච්චර ඒකාධිපති කිව්වත් රට ගැන මිනිස්සු ගැන හිතන පාලකයන් ඉන්න රටක් චීනය කියන්නේ..

  • @hiltonperera6936
    @hiltonperera6936 2 ปีที่แล้ว +5

    එහෙ එහෙමයි.ඔක්සිජන් කන්නද කියපු එකා ගම්පහ හරක්රැල පාර.ලිමන්ට් යවනව.වටිනා ගහකට ඒමුසලය දේවානි එක්ක පැටලෙනව.වනාතවිල්ලු ඩෝසර්කරනකොට ඩෝසර් රියදුරා අල්ලගන්න බුරු හු ඉන්න රටක් මෙහෙමවත් තියන එක ලොකුදෙයක්

    • @jagathkumara7192
      @jagathkumara7192 2 ปีที่แล้ว

      ගම්පහ නෙමෙයි ඕයි ඒ මීගමුව

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว

    ඔයා ඉදිරිපත් කරන හැම වීඩියෝ එකක්ම පටන්ගන්න කොටම අහන්න ආසා හිතෙනවා . පැහැදිලි කටහඩ සහ කිවයුතු දේ එක්වරම තේරුම්ගත හැකිවීම විශේෂ යි . පාසල් දරුවන් ට හොදම ගුරුවරයෙක් වගේ.................🤓✌🌹

  • @eluacademy8514
    @eluacademy8514 2 ปีที่แล้ว

    Obage Kata hada ahan Inna harima priyai wagema pranawath hadak oba sathui,,,, Obata Jaya Sahodaraya 💌💐

  • @sarathgamage7716
    @sarathgamage7716 2 ปีที่แล้ว +5

    අපේ රට ගොඩගන්න පුලුවන් හැටි ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න video එකක් ගේන්න pls 💓🙏

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +2

    මේ ගැන Kiss the ground (2020) වාර්තා චිත්‍රපටියෙත් ගියා.

  • @milroynishantha3216
    @milroynishantha3216 4 หลายเดือนก่อน +1

    Great Chain's 🙏🇱🇰🌟🌟🥇🌟🌟

  • @yasithamalinga2198
    @yasithamalinga2198 2 ปีที่แล้ว +3

    අපි නම් මහම මහා කාලකන්නි තමයි මම ඇතුළුව 🥲

    • @s.d8828
      @s.d8828 2 ปีที่แล้ว +1

      Oka pilignna bari un thama palakayanta bana bana inne

  • @matheeshathejan905
    @matheeshathejan905 2 ปีที่แล้ว +5

    අපේ රටේ නම් ඉතින් තියෙන වන සම්පතත් විනාශ කරනවනේ. හරිම දුකයි..... 😶 ඒ ගැන හිතෙන කොට 😭

  • @myfamilylifetubeaccount
    @myfamilylifetubeaccount 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක සුපිරි.දකුණු කොරියාවේ josan අධිරාජ්‍ය ගැන වීඩියෝ එකක් ගේන්න. Please!!!

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +5

    අපේ රටේ කාන්තාර නෑ ඒ ත් අපි වගා කරන්නෙ නැ අපේ රටේ සෑම ඉඩමකම වගා කලා නම් අපේ රට ආහාර වලින් ස්වයං පෝශිත වෙන්න තිබ්බා චීනය දියුණු වීම පුදුමයක් නෙවෙයි . 👍

  • @uththarakanakaratne1464
    @uththarakanakaratne1464 2 ปีที่แล้ว +2

    The best youtube channel in Sri Lanka. Very useful. Keep it up 👐

  • @luky7238
    @luky7238 2 ปีที่แล้ว +1

    සුපිරි vidio එකක් ...

  • @anastanravindra6788
    @anastanravindra6788 2 ปีที่แล้ว +5

    තියෙන සම්පත්වලින් ප්‍රයෝජන ගත්ත රටක්

  • @sunnasunna8934
    @sunnasunna8934 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මොලේ තියෙන සොබාදහමට අාදරේ මිනිසුන්ට

  • @theektheebu2918
    @theektheebu2918 2 ปีที่แล้ว +1

    Me wage ratawal diyunu una widiha gena karana videos walta mnnam harima asai. Thank u wishma lokaya ❤️❤️

  • @thathsara7021
    @thathsara7021 2 ปีที่แล้ว +2

    Powerful people make places powerful ❤️❤️❤️❤️❤️❤️

  • @hiruwa239
    @hiruwa239 2 ปีที่แล้ว +1

    2 million ගහමු ඈ

  • @Comeback999
    @Comeback999 2 ปีที่แล้ว +8

    Mava චීනෙට එක්කන් යන්න අයියො....🥺❤️

  • @summercharmfloraraveensena6637
    @summercharmfloraraveensena6637 2 ปีที่แล้ว

    සම්පත් අති අපි තවම මුහුද දිහා බලන් ඉන්නව.

  • @minindusenarathna9992
    @minindusenarathna9992 2 ปีที่แล้ว +3

    හිට්ලර්ගේ වධකදුවුරු ගැන video එකක් දෙනකෝ 🤙

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว

    The way your presentation delivering is excellent.
    However it is amazing how and from where you are collecting these true stories for the benefit of the others.
    Good job and well done.

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 ปีที่แล้ว +1

    මන් දැක්ක කාලෝචිතම වීඩියෝ දාන යූටියුබර්. ආදරෙයි ❤️

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 ปีที่แล้ว

    ඇත්තමයි ලස්සන කටහඬ .

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ නම් සුපිරි අයියේ ❤️💜️

  • @hansiperera8653
    @hansiperera8653 2 ปีที่แล้ว +6

    ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. 🙏🥺

    • @user-cw8tc3hj5p
      @user-cw8tc3hj5p 2 ปีที่แล้ว +1

      video katha channel eka in-depth

  • @chalakabandara2819
    @chalakabandara2819 2 ปีที่แล้ว

    අයියේ ඔයාගෙ katahada මාර perfect, TV channel එකකට ඔයා giyoth gdk famous veyi, good luck and all the best brother

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 2 ปีที่แล้ว +1

    Arijit singh ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @isharadilshan4111
    @isharadilshan4111 2 ปีที่แล้ว +1

    එක්සත් රාජධානිය ගැන වීඩියෝ එකක් ගේන්නකො 🙏🙏🙏🙏🙏

  • @SAIIS2011
    @SAIIS2011 2 ปีที่แล้ว +1

    Super video ඒක 😍😍😎😎👍👍👍👍

  • @v-techlk
    @v-techlk 2 ปีที่แล้ว +1

    මරු අයියෙ එකහ්💖💖💖

  • @madaralakshitha6588
    @madaralakshitha6588 2 ปีที่แล้ว

    Really Unique Voice. It's amazing .go ahead with your confidence 🙂

  • @motivation_youth_
    @motivation_youth_ 2 ปีที่แล้ว

    නියමයි සහෝදරයා ඔබට ජය 🧠👍❣️

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    Wishma lokaya ❤️❤️❤️

  • @t.h.manukitharundisewwandi5781
    @t.h.manukitharundisewwandi5781 2 ปีที่แล้ว +2

    අපේ රට මේ විදියට දකින්න අත්ම කීයක් ඉපදෙන්න පුලුවන් වේවි ද දන්නේ නෑ 😭😭😭😧😧

  • @Cricket-yn5xs
    @Cricket-yn5xs 2 ปีที่แล้ว +1

    Superb

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +1

    නියමයි 🔥💙

  • @bandaraparakrama9273
    @bandaraparakrama9273 2 ปีที่แล้ว +1

    Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰

  • @letsfeelfree1282
    @letsfeelfree1282 2 ปีที่แล้ว

    I am from USA..your voice is very cute..

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว

    ස්තුතියි ✌🌿🌼🌷

  • @amilaprabath6264
    @amilaprabath6264 2 ปีที่แล้ว +2

    දැන්නම් චිනය කිව්වම මතක් වෙන්නෙ කොරොනා වයිරස් එක

  • @sachigirl128
    @sachigirl128 2 ปีที่แล้ว

    😌💪🏻Aasama chanal ekk ♥️

  • @pushppapushppa4973
    @pushppapushppa4973 2 ปีที่แล้ว

    Sthuthiy obata. Ape aya danne hitawanna nemei .kapala vinasha karanna.

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 2 ปีที่แล้ว

    Super 🌻

  • @user-ce5yg2vo6h
    @user-ce5yg2vo6h 2 ปีที่แล้ว +3

    චීනෙ පාලකයො මරු කිව්වොත් කිව්ව.

  • @chamikasilva3320
    @chamikasilva3320 2 ปีที่แล้ว +1

    good video boyssssss

  • @southernenterprisespvtlimi9204
    @southernenterprisespvtlimi9204 2 ปีที่แล้ว

    රටට ආදරේ නායකයින් රටවල් ස්වයංපෝෂිත කරයි. කාලකන්නි පාලකයින් රටවල් බංකලොත් කරයි.

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว

    Woooooow 😍😍

  • @Ravindu401
    @Ravindu401 2 ปีที่แล้ว +1

    Nice

  • @Maliya5374
    @Maliya5374 2 ปีที่แล้ว

    supiriyak

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +1

    Brother .. can you do a live program. I think everyone likes it. Because . Only the voice is heard every day. 🤭🤭🤭🤭

  • @tastycookbook2023
    @tastycookbook2023 2 ปีที่แล้ว

    apita thama nath the dura dakmak athi nayaka yek a kai wenasa

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +2

    චිනය මිනිසුන්ය වැඩ කරන්න රට වෙනුවෙන් අයියා

  • @lilmic232
    @lilmic232 2 ปีที่แล้ว +1

  • @lifechange9328
    @lifechange9328 2 ปีที่แล้ว +1

    චිනෙ ජපානෙ ඔනෙ ලමයෙක් ගෙන් ඇහුවොත් කියන්නෙ ලොකු උනම මන් වගා කරනවා,මන් මාල හදනවා,මන් චිත්‍ර අදිනවා කියලා එගොල්ලො න් තමන්ගෙ ලමයි ගෙ පාසල් පද්ධතියෙ උගන්නන්නෙ හොදින් ජිවත් වෙන හැටි ,අනෙකට ගරු කරන්න හැටි.😎
    එ උනට අපෙ රටෙ පොඩිකලෙ ඉදන් උගන්නන්නෙ අගමයි සංස්කෘතිය යයි.එවගෙම ඩොක්ටර්ස්ලා, ඉන්ජිනෙරුවො,ලොයස්ලා වෙන්න අනෙක් ඔක්කොම රස්ස කරන මිනිස්සු පහත් කියලා බෙදන්නෙ මුලින් පාසලින් .අගමයි සංස්කෘතිය යයි උගන්න න එක නවත්තලා ලමයිට හොදින් ජිවත් වෙන හැටි ඉගැන්නුව නම් මිට වඩ රට සංවර්ධනය වෙන්න තිබ්බා.අනික ඔනෙ තරම් කිඩකයො,නවනිපැයුම් කරුවො පාසලින් බිහි වෙන්න තිබ්බා හැබැයි සමහර ගුරුවරු නිසා බොහො විට එ දරුවන් පටන් ගත්ත මුලදිම එපා වෙනවා.🥱
    අගමකයි සංස්කෘතිය යයි උගන්නනෙ එඋනට පොලිමක ඉන්න දන්නෙ නැ,කාන්තාවන් ට ගරු කරන්න වත් දන්නෙ නැ ,මිනිහෙක් ට කරදර යක් උනාම හිනා වෙන්නයි දන්නවා.

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 2 ปีที่แล้ว

    මොන්ගොලියාව ගැන video එකක් කරන්ට 🙏

  • @manushaadithya06
    @manushaadithya06 2 ปีที่แล้ว

    Uk ගැන video එකක් ඕනේ♥️💫

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාව සරුසාර වනාන්තර කාන්තාර
    බවට පත්කරමින්සිටී.

  • @rantharujayamal4518
    @rantharujayamal4518 2 ปีที่แล้ว

    Grete 😇

  • @thusarikakumari744
    @thusarikakumari744 2 ปีที่แล้ว

    Chinesh wal enna wang yibo ganat video ekak dendako

  • @yasiruanjana1638
    @yasiruanjana1638 2 ปีที่แล้ว +1

    2Nd ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @jagathkumara2537
    @jagathkumara2537 2 ปีที่แล้ว

    Lankave polava gana thiyena hondama saksiya thama, ape ingredients vala taste akai.... Vena rata vala ingredients vala taste akai athara venasa.
    Specially in Jaffna.
    I feel sorry 😔 about my country.
    Thanks for the video 🤩🙏

  • @warundealwis7095
    @warundealwis7095 2 ปีที่แล้ว +2

    අන්න ඉස්සරහට යන රටවල් සහ මිනිස්සු

  • @sahanmadushan9714
    @sahanmadushan9714 2 ปีที่แล้ว

    විශ්ම ලොකය විඩියො හදන හැටි විඩිඔ එකක් ඔනෙ අනිවාරෙන්

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 2 ปีที่แล้ว +1

    සමාජවාදයක වෙනස

  • @sarashifu6863
    @sarashifu6863 2 ปีที่แล้ว

    Please make a video on Malaysia

  • @ranithuyuwan3514
    @ranithuyuwan3514 2 ปีที่แล้ว

    can you represent video about computer technology ?

  • @tharudil1_
    @tharudil1_ 2 ปีที่แล้ว +1

    😘

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️♥️♥️🖤💜🥰

  • @asirisampath5366
    @asirisampath5366 2 ปีที่แล้ว +1

    👍

  • @dilshangamage8091
    @dilshangamage8091 2 ปีที่แล้ว

    China...shaolin temple...🔥😍

  • @shanukamalshan4845
    @shanukamalshan4845 2 ปีที่แล้ว

    ❤❤❤

  • @dimuthu8352
    @dimuthu8352 2 ปีที่แล้ว

    Good video

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @sihansudesh3983
    @sihansudesh3983 2 ปีที่แล้ว +1

    ඒකට අවශ්‍ය අවංක දේශපාලන නායකත්වය... ඒක ලංකාවෙ කරන්න පුළුවන් අනුර කුමාර ප්‍රමුඛ NPP එනට විතරයි

    • @s.d8828
      @s.d8828 2 ปีที่แล้ว

      😂

  • @hashanhashan8672
    @hashanhashan8672 2 ปีที่แล้ว +2

    අපේ රටෙි කරේ මෙිකෙ විලෝමය