ටෝකියෝ නගරයට පරමාණු බෝම්බයක් දාන්න ඇමරිකාවට බැරි වුනේ ඇයි? | Why not Tokyo?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • දෙවන ලෝක යුද්ධය අවසන් කිරීම සදහා ඇමරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර දෙකට පරමාණු බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කළ බව ඔබ අප හොදින් දන්නා දෙයක්. නමුත් ඔබ දන්නවාද ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයට පරමාණු බෝම්බයක් දැම්මේ නැත්තේ ඇයි කියලා? ඒ ගැන සහ ලෝකයේ එකම පරමාණු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සැගවුනු කතා ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
    On August 6 and 9, 1945, two atomic bombs, Little Boy and Fat Man, were dropped on two Japanese cities, Hiroshima and Nagasaki. It directly forced the Emporer of Japan to surrender immediately, ending World War II. But have you ever wondered why America didn't drop an atomic bomb on Tokyo, the capital of Japan? Watch this video to learn some untold stories behind human history's one and only nuclear attack.
    Follow me,
    / yfactbylahiru

ความคิดเห็น • 79

  • @sltechworld5234
    @sltechworld5234 10 หลายเดือนก่อน +10

    මිනිස්සු මැරුනා ,ඒක අව්ල් ඒත් ඇමරිකාව එදා ඒ තීරනේ ගත්තෙ නැත්නම් යුද්දය තව තවත් ජීවිත බිලිගනිමින් ඇදී යනවා...

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน +1

      ඔව් ❤️

    • @Bhash2023
      @Bhash2023 10 หลายเดือนก่อน +1

      නෑ ඒක අවුලක් වෙන්නේ නැහැ.කොහොමත් ඒ වෙද්දිත් සෝවියට් රුසියාව ජපානයේ උතුරු දූපත් වල ඉදල පහලට යටත් කරගෙන එන්න මෙහෙයුම පටන් අරන් තිබ්බේ.ඇමරිකාව පරමාණු බෝම්බයක් ටෙස් කරලා බලන්න තියෙන උවමනාවටයි,සෝවියට් දේශයට කලින් ජපානය තමන් යටත් කරගන්න තියෙන උවමනාවටයි පරමාණු බෝම්බ දැම්මේ. මොකද සෝවියට් රතු හමුදාව ජර්මනියේ බර්ලින් වලටත් ගහල ජර්මනිය සම්පූර්ණයෙන් යටත් කරගත්තා. ඒකෙන් පස්සේ යුරෝපයේ යුද්ධය නැති උනා

    • @unknown2723
      @unknown2723 10 หลายเดือนก่อน

      @@Bhash2023 japan island eke? , eka russia venne alla gaththa ekak . Germany lost unata passe chine , korea , .. ghagha hitapu japan ekka war ekata ave USSR ( about 1 month war eka giye declare karala ). USSR ,japan war eka giye chine , Korea vala . chineta Tibet vitharay ithiri une . Oya oya kiyanne sakhalin island eka , eka issara Mongolia and chine thibbe passe Russia japan. Russia japan oka exchange kara island vagayakata russia vata aythi( russiava ta giya ita passe. Passe 19 century eke thamay japan allane ,ekath Russia empire eka paraddala . Source; Russian japan war 1904-1905 . . Berlin valata thaniyamane ghuve na.1 kenekta full credit denna epa . Usa ,japan ww 2 ekak start veddi hoda yaluvo , china japan war eka navaththana usa japan valatath supply navaththuva , ehema kare naththan Tibeth allanava japan , war eka 1950 pannala yanava , USSR Alanna japan vala oni kamak thibbe na , 2gollo deal ekakata giya nan oyata Japanese math Japanese. Source ekak nathuva Boru Genna epa . Russia japan. Issara idamma war gihin deal dapu rataval . Kohomath Russia ehema thama usa ekkath karane Alaska

    • @Bhash2023
      @Bhash2023 10 หลายเดือนก่อน

      @@unknown2723 රුසියාවේ, චීනේ මිනිස්සු වැඩිපුර මැරුණ එක යුද්ධේ පරදින්න බලපාන්නේ නෑ නේ යාලුවා. අනිත් එක ජපානේ අන්තිම වෙද්දි හොදටම කෑවා. ජපන් නේවි එකේ බලේ අමුතුවෙන් අවතක්සේරු කරන්න දෙයක් නෑ 🤣 ඒවත් ඔක්කොම කුඩු. අර හිරෝ හිතෝ කාරයගේ බල ලෝභී කම නිසයි ඕකුන්ට ඔහොම උනේ

    • @Bhash2023
      @Bhash2023 10 หลายเดือนก่อน

      @@unknown2723 ඔයා දන්න දෙයක් නෑ යාලුවා 🤣 රුසියාව ජපානය එක්ක කීප පාරක් යුද්ධ ගියා. සමහර යුද්ධ මුලදී රුසියාව හොදටම පැරදුනා. බර්ලින් අල්ලලා ගත්තා ට පස්සේ සෝවියට් රතු හමුදාව ජපානය පැත්තට ආයෙත් හැරෙව්වා. ඉස්සර ඉදලම ජපානෙට අයිති ජපන් උතුරු දූපත් ටික යටත් කරන් ආවා. ඔයා දන්නේ නැත් නම් නිකන් දන්නව වගේ බොරු නොකියා ඉන්න. අනිත් එක බර්ලින් යටත් කරගත්තේ එතකොට රුසියාව නෙවෙයි ද?? එතකොට අර ජර්මනිය අල්ලලා ගත්තා කියන්න සෝවියට් රතු කොඩිය ගැහුවේ ඔයාලගේ ගෙදර වහලෙ උඩට නැගලා ද??
      ජපානය විතරක් ඇමරිකාව තනියම පරමාණු බෝම්බ දාල යටත් කරා 🤣ඒකත් මරු කතාව හැබැයි 😂

  • @HubbyRD
    @HubbyRD 11 วันที่ผ่านมา

    පලවන ලොක යුද්දයට ජපානය සහභාගි නොවුන්ට යූද ආම්පන්න වීශාල ලෙස නිශ්පාදනය කරලා එවා අපනයනය කරලා ගොඩාක් සල්ලි හෙවුවා එ කාලේ ජපන් අධිරාජයාට ඔන උනා ජපානය ලොකයෙ ලොකුම ආර්ථිකය කරන්න..ලොකුම අවුල වූනෙ තෙල්..එ හින්ද ජපානය බලෙන් තෙල් ගන්න ගොඩාක් රටවල් ආක්‍රමණය කළා.ඇමරිකාව ඇගිලි ගහපු හින්ද එක කරගන්න බැරී වුන.එකයි ඇමරිකාවේ පර්ල් හාර්බර් එකට ගැහුවෙ.ඇමරිකාව අහම්බෙන් බොම්බ ඇතැරිය නෙවෙයි එ ගොල්ලො තොරගත්තෙම කාර්මික නගර.. කොබෙ,ඔසකා වගෙ.මූලික අරමුණ නිෂ්පාදනය කඩා කප්පල් කරන එක.ඇමරිකාව කොක්චර හොඳට එක කළාද කියනවනන් එකාලෙ ජපන් අය කන්න හාල් ගත්තෙ ඇදන් හීටි කිමොන ව්කුනල..

  • @Teradio-c7m
    @Teradio-c7m หลายเดือนก่อน

    සුපිරියක් තමා ❤

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

  • @buddhikakasun396
    @buddhikakasun396 10 หลายเดือนก่อน +8

    අද ඇමරිකාවයි ජපානෙයි හොඳ යාලුවෝ...

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน +5

      ඒකෙන් කියන්නේ 😁❤️

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 12 วันที่ผ่านมา

    රුසියාවට තියෙන්නේ පැරණි Soviet Union එකේ න්‍යෂ්ටික අවි. 1991 Soviet Union රටවල් කිහිපයකට වෙන් වුනාම ඉන් එක් රටක් වූ රුසියාව තවම න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කර හෝ න්‍යෂ්ටික අත්හදා බැලීමක් හෝ කර නෑ.

  • @AlphaForex01
    @AlphaForex01 10 หลายเดือนก่อน +1

    Mechchara kala hithan hitiye paduvr hitapu japaneta Amarikava bomba demmna kiyala, denne therune demma hethuva... , Machan ube video hinda hithan hitiya godak devala vala aththa dena gaththa.... Vedipura video danna puluvan nana sipiri machna ... ❤❤❤❤ Good luck vede digatam oya vidiyata karan yamu

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน +1

      ස්තූතියි මිත්‍රයා ❤️❤️

  • @SakyaDeSilva
    @SakyaDeSilva 10 หลายเดือนก่อน

    Supiri supiri video ekk🙌❤️

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน

      ❤️❤️ ස්තූතියි

  • @KavishkaSBandara
    @KavishkaSBandara 8 หลายเดือนก่อน +1

    රුසියාවේ dead hand system එක ගැනත් video එකක් කරමු

  • @mmnalaka
    @mmnalaka 10 หลายเดือนก่อน +3

    ඇයි තාම space travel වලට nuclear power යොදා ගන්නේ නැත්තේ?, ඒ ගැන video එකක් කරන්න පුළුවන් නම් හොදයි

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน +4

      විදුලි බලය උත්පාදනයට යොදා ගන්නවා ඉස්සර ඉඳන්ම. න්‍යෂ්ටික රොකට් එන්ජින් තව වසර කිහිපයකින් භාවිතා කරන්න පටන් ගනීවී.

    • @lordpakeer7922
      @lordpakeer7922 10 หลายเดือนก่อน +1

      දැනටමත් රුශියන් ස්කයි ෆෝල් නොහොත් බුවර්ස්නික් මිසයිල් ඇන්ජිම නියුක්ලියර් බලයෙන් දාවනය වන ඇන්ජිමක්.🇷🇺💪🇷🇺💪🇷🇺🥰

  • @warana_bandara
    @warana_bandara 10 หลายเดือนก่อน

    nice විඩියෝවක් 😍😍😍😍

  • @Dercsshyer3451
    @Dercsshyer3451 10 หลายเดือนก่อน +3

    ඒ කාලෙ පරමාණු බෝම්බයකින් ඔච්චර හානියක් උනා නම් දැන් කාලෙ රුසියාවෙ වගෙ රටක තියන ප්‍රබල නියුක් එකකින් එහෙම shot එකක් වැදුනනම් කොහොමද ආතල් එක😢😢😢😂😂😂😂😂

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน +4

      රුසියාවට විතරක් නෙමෙයි, ලෝක බලවතුන් හැමෝටම වගේ ඉතාමත් බලවත් හයිඩ්‍රජන් බෝම්බ තියනවා

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 10 หลายเดือนก่อน +1

      රුසියාවට විතරද nuke තියෙන්නේ . රුසියාවට තියෙන 90%ක් යල්පැනගිය ඒවා. රුසියාවට පුලුවන් කයිවාරුව විතරයි .

    • @Dercsshyer3451
      @Dercsshyer3451 10 หลายเดือนก่อน

      @@buddhikaprasannakumara9828 ඔයා වාර්තාවක් වත් හැදුවද
      අමෙරිකාවත් දන්නේ නැති රුසියාවේ න්‍යශ්ටික තොරතුරු ඔයා දන්නවා නේ ඇමරිකානු බුද්ධි අංශයට යවන්න ඕනේ

    • @Chaosdecap
      @Chaosdecap 3 หลายเดือนก่อน

      ​@@buddhikaprasannakumara9828රුසියාව තමා බ්‍රො නවීනම එවා තියෙන්නෙ මොකද රුසියාව නයශ්ටික අවිහරණ ගිවිසුමෙන් අයින් උනා 🙂

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 12 วันที่ผ่านมา

      රුසියාවට තියෙන්නේ පැරණි Soviet Union එකේ න්‍යෂ්ටික අවි. 1991 Soviet Union රටවල් කිහිපයකට වෙන් වුනාම ඉන් එක් රටක් වූ රුසියාව තවම න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කර හෝ න්‍යෂ්ටික අත්හදා බැලීමක් හෝ කර නෑ.

  • @kasunchamara327
    @kasunchamara327 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🔥🔥

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 10 หลายเดือนก่อน +1

    🔥🔥❤

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lasantharohanahewage2431
    @lasantharohanahewage2431 หลายเดือนก่อน

    මම අහල තියෙන විදිහට නම් නාගසාකි කියන්නෙ යුධමය වශයෙන් වැදගත් ඉලක්කයක් නෙමෙයි

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน

      ඔව්, මම වීඩියෝ එකෙත් කියන්නේ. Kokura තමයි ඉලක්කය වුනේ. ඒක වළාකුළුවලින් වැහිලා හින්දා Nagasaki වලට දාලා ආවේ.

  • @darkStar.000
    @darkStar.000 10 หลายเดือนก่อน +1

    Ishrayel uth nuclear parak deyada dane na gasa wala . Mona unath ishrayel un oluwa udumawagena inawa wadi

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน +1

      දැම්මොත් ඉතින් ඉවරයි 😵😵😵

    • @darkStar.000
      @darkStar.000 10 หลายเดือนก่อน

      @@Constantinopalaya ekathama 🥲

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 10 หลายเดือนก่อน +1

    මං හිතුවා

  • @ranganaudara425
    @ranganaudara425 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @Risith
    @Risith 10 หลายเดือนก่อน

    ❤❤

  • @chinthakarakitha4047
    @chinthakarakitha4047 10 หลายเดือนก่อน +1

    Little boy ටවැඩිය fat man ගෙ බලය වැඩියී

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน

      ඔව්, නමුත් දාපු ස්ථාන දෙකේ හැටියට දෙකෙන්ම වුනු විනාශය එකම වගේ

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 หลายเดือนก่อน

    තුච්ච දනවාදය

  • @sithijathemiya-xx3hu
    @sithijathemiya-xx3hu 10 หลายเดือนก่อน

    Kattiya kiyanawa USA thama isis wage ewata ayuda dila yudda athi karala ayuda vikunagannawa kiyala eka aththada.

  • @Astrogregary
    @Astrogregary 22 วันที่ผ่านมา

    Korea dekata kaduna Japan nisa.

  • @Astrogregary
    @Astrogregary 22 วันที่ผ่านมา

    North Korea thavamath Japan ekka anger.

  • @shorts-rr5qz
    @shorts-rr5qz 10 หลายเดือนก่อน

    Japane thibba uddacha kama nisa thama ohoma une , 1 nuclear bomb eka dalath yatath unna loku kamata ,eka godak aya dannathuwa boruwta America wata kiyawanawa 😂, thanks for this important video

    • @shorts-rr5qz
      @shorts-rr5qz 10 หลายเดือนก่อน +1

      Japan Dan Inna thanata Enna eka hethuwak thami USA and sri lanka ,

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน +1

      ජපානය ඒ කාලේ මහලොකු අධිරාජ්‍යයක් හදන්න පිස්සු හීනෙක හිටියේ 😵😵

  • @abisheksilva546
    @abisheksilva546 10 หลายเดือนก่อน +1

    🇺🇲🇯🇵❤️🤍💙

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 10 หลายเดือนก่อน

    ඒත් දැං ඇමරිකාව හරි නෑ..ලංකාවට පාඩුවේ ඉන්න දෙන්නෑ නෑ අමෙරිකාව ප්‍රමුක බටහිර ඩයස් හොරාවත් එක්ක එකතු වෙලා කුනු අවුස්සනවා චීනේ නය දීලා match එකක් ගහනවා..එත් චීනය ආසියාව අරක්ෂා කරනවා වගේ පෙවුනත් අසියාවේ බලවතා වෙන්න හදනවා වගේ..රුසියාව ගැන කෝමද දන්නෑ යුක්ක්‍රේනය නම් ගොනා වෙලා බටහිර බලලුන් ලවා කොස් ඇට බනවා..
    කවුද බලවතා රුසියාවද ඇමරිකාවද අයියා?

    • @shorts-rr5qz
      @shorts-rr5qz 10 หลายเดือนก่อน +2

      Ekata waga kiyana one lankawa palanaya kerana aya😂

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน +4

      ඩයස්පෝරාව කියන්නේ මොකද්ද??
      ඇමරිකාව තමයි ලෝකයේ ලොකුම ආර්ථිකය තියන රට. රුසියාවට ළං කරන්නවත් බෑ.

    • @harshaekanayaka8598
      @harshaekanayaka8598 10 หลายเดือนก่อน +1

      @@Constantinopalaya ඉන්දියාවේ දමිල ඩයස්හෝරාව

    • @harshaekanayaka8598
      @harshaekanayaka8598 10 หลายเดือนก่อน +1

      @@Constantinopalaya ඒ කියන්නේ ඔයා දන්න වනේ ඒ ගැන video වක් ඕනි..
      social media plat form,google,Apple,android, මං දන්නේ තරමන් මීට වඩා ඇතිනේ video වක් ඕනි 😁😁

    • @harshaekanayaka8598
      @harshaekanayaka8598 10 หลายเดือนก่อน

      @@Constantinopalaya අර චීනේ match එකක් ගහනවා කීවේ. ඒ නය උගුල් දීලා රටේ කෑලි අල්ල ගන්න..ඇ..

  • @sithijathemiya-xx3hu
    @sithijathemiya-xx3hu 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 10 หลายเดือนก่อน

    මං හිතුවා