පරිස්සම් නොවුනොත් මැරෙන්න පුලුවන් / Be carefull ! - Cassava /Manioc with poision

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 274

  • @user-ii5ir7id3z
    @user-ii5ir7id3z 2 หลายเดือนก่อน +3

    අල බතල මඤ්ඤොක්කා දැනට අවුරුදු 40 50 පෙර ලංකාවේ ආහාර වශයෙන් ලබා ගත් අතර ඒ අයට.කිසිදු පිළිකාවක් හැදිලා නැහැ.ඒ කෑම මග හැරුන නිසා තමයි දැන් හැම මනුෂ්යකුටම පිළිකාවක් හැදිලා තියෙනවා.කොත්තු රයිස් පරාටා කාලා පුරුදුවෙලා නොමිලේම වකුගඩු පිලිකා රෝග ලැබිලා තියෙනවා.

  • @kumarauyangalla7672
    @kumarauyangalla7672 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි අපි නොදන්න දේවල් තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නට.තෙරුවන් සරණයි.

    • @donmarshal225
      @donmarshal225 2 ปีที่แล้ว

      8

    • @srilankakuwait3803
      @srilankakuwait3803 2 ปีที่แล้ว

      අනේ.ඔබ.තුමාට.ගෝඩක්ම
      පින්.ගෝඩක්ම.ස්තුතියි
      බුදු සරණයි

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 3 ปีที่แล้ว +8

    නොදන්නා දෙයක් ගැන දැනුවත් උනා ස්තූතියි ඔබට

  • @renukaimesha2088
    @renukaimesha2088 3 ปีที่แล้ว +8

    පිළිකාවට අවශ්‍ය B16 vitamin tiyenne manyokka wala..issara minissu kawe manyokka..den aya piti jathi kema kala leda unata issara msnyokka kala minissu hondata weda kara

  • @chandralg4566
    @chandralg4566 3 ปีที่แล้ว +8

    ඉස්සර අපි ඕව හොදට කව. ඉගුරු හොද නැ කියන්න පැරණි අය අපට කියලා දුන්නා දැන් කලේ වස ගහලම තමයි. වෙලද පොළ න් දෙන්නේ 😄

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +1

    ස්තුති දැනුවත් කළාට ..parissamata ආහාරයට එක්කර ගත yuthu කෑමක් ..

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +4

    ඩොක්ට අපිට කොස් පොලොස් දෙල් ගැනත් වැඩ සටහනක් කරන්න.දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    ඩොක්ට මම හරිම ආසයි ඩොක්ටගේ විඩියෝ බලන්න .ගොඩක් පිං .සමිමා සමිබුදු සරණයි .👍🙏❤

  • @nandasiri227
    @nandasiri227 3 ปีที่แล้ว +18

    පිළිකා නසන ගුණයක් මඤ්ඤොක්කා වල තියෙනවා ඒ ගැන ඔබතුමා දැනුවත්ද

  • @Udara2000
    @Udara2000 2 ปีที่แล้ว +5

    කමෙන්ට්ස් බැලුවම තේරෙනව කොච්චර නූගතුන් ලංකාවේ ඉන්නවද කියල. ඉස්සෙල්ල වීඩියෝව සම්පූර්ණයෙන් බලපන්.

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 4 หลายเดือนก่อน

      සම් පුර්නයෙන් බලන්න පුලුවන් වෙන විදියට බුරැවෝ මාතෘකාව දන්න එපැ ?යමක් බලන්නටත් කියවන්ටත් කලින්ම බොරැව දැම්මහම බනිනවා තමයි උබල වගේ මෝඩයෝ කියෙවුවට ඇහුවට .හැමෝම මාතෘකාව අනුව තමයි විස්තර බලන්නේ

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 3 ปีที่แล้ว +16

    දැන් තියා හැමදෙයක්ම කෑවොත් පිලිකා හැදෙනවනේ ඉතින් ඉස්සර මිනිස්ෂු හැමදේම kawa. කිසි ලෙඩක් නෑ

    • @kotugodabuddharakkitha5301
      @kotugodabuddharakkitha5301 3 ปีที่แล้ว +1

      මු බුරැවෙක්

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 3 ปีที่แล้ว +1

      Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +2

      අනේ ද කියන්නෙ ඉස්සර මිනිස්සු කැවෙ ඔය කැම තමයි එ මිනිස්සු කොච්චර හොදට හිටියේ අවුරුදු 100 ක් ජීවත් උනා කිසිම ලෙඩක් හැදුනේ නැහැ

    • @FashionHouse1017
      @FashionHouse1017 3 ปีที่แล้ว +1

      ලෙඩ තිබුනා, යකා ගැහුව කියල කිවිව, අද වගේ නම් තිබුනෙ නැ ඒවට

    • @FashionHouse1017
      @FashionHouse1017 3 ปีที่แล้ว

      @@sumithrahearth අනේ අපේ පරම්පරාවේ කවුරුත් අවුරුදු 100ක් ජිවත් වෙලා නැ
      අවුරුදු 125 පස්සට හිටපු අය ගැන දන්නවා, ඒ කවුරුත් 100ක් හිටියෙ නැ
      ඔබේ පරම්පරාවේ අවුරුදු 100ක් හිටපු කට්ටිය ඉන්නවාද

  • @marianfernando7962
    @marianfernando7962 3 ปีที่แล้ว +4

    දැනුවත් කිරිම ගැන ඔබතුමාට ස්තුතියි ජේසු පිහිටායි ඉතාලියේ සිට

  • @daisysunflower4462
    @daisysunflower4462 3 ปีที่แล้ว +5

    මේව තමයි හෙලයන්ගේ ඇත්තම ආහාර මේවගේ කිසිම වසවිසක් වත් අහිතකරත්වයක්වත් නෑ හැබැයි හෙලයන්ගේ ඔය කෑමවලට වසවිස එකතුකරල වගේම ඒ ආහාර පැලෑටිවල ජාන විකුර්ති කිරීම් කරන්නේ දේශීය සහ විදේශීය ආක්‍රමිකයන්.... අනික අපි අපේම ගෙදර වගාකර ආහාරයට ගනිමු.🙏

    • @kashoka6661
      @kashoka6661 3 หลายเดือนก่อน

      මේකයි යාලුවා වෙන්නෙ බහු ජාතික සමාගම් වලින් තමයි මේයාල හසුරවන්නෙ සොබාවික අහර වලින් මිනිස්සු ඈත්වෙන තරමට මුං හැමෝටම වාසියි
      බලන්න උංගෙ ආහර ටික විකිණෙනවා බේත් ටික විකිණෙනවා රසා යනාගාර වැඩිවෙනව තරවෙනව මේක මා පියාවක්.

    • @Amaljayawardana8515
      @Amaljayawardana8515 3 หลายเดือนก่อน

      මේ doctor කෙනෙක්ද😂😂 පිස්සු යකෙක්.මූට පෙන්නෙ නැද්ද සුප් කැට,ෂණික පාන වර්ග,මූන්ට රජයේ සල්ලි වලින් ඉගැන්නුවට වැඩිය හොදයි හොද හරක් ටිකක් හැදුවනම්😂😂😂

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 11 หลายเดือนก่อน +6

    මඥ්ඥොක්ක කන්න එපා බොරුවට ලෙඩ හදාගන්න,ඒ වෙනුවට සුප් කැටයක් දාලා පරිප්පුවකින් suprise වෙන්න👍

  • @dammiranasinghe7054
    @dammiranasinghe7054 3 ปีที่แล้ว +8

    බොරු ඉස්සර කාලෙ මිනිස්සු කෑවේ ,එයාලට ඔය කියාපාන . ලෙඩ රෝග තිබුණා da මෙ බටහිර weda කම තමා ape කෑම එපා කරවන තැනක් හදන්නේ බටහිර dr.පිස්සු පොල්තෙල් එපා kwwa ,den????? Pol වතුර බොන්න එපා කීවා me අයගේ දේවල් noasa දෙසිය දේවල් වලට හිත යොමු කර නිරෝගී වෙමු

  • @deepsun8999
    @deepsun8999 3 ปีที่แล้ว +14

    ඉස්සර මිනිස්සු ⁣තම්බලා වතුර පෙරලා දානවා,මගේ ආච්චිලා වැව් මාළු උයලා මඤ්ඤොාක්කා කොළ මැල්ලුම් තිබ්බටු සමඟ හදනවා හරිම රසයි

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      හ්ම් නියමයි මට රස දැනුනා 🤪🤪

    • @a.w.m6048
      @a.w.m6048 ปีที่แล้ว

      ස්තූතියි ඩොක්ටර් බුදුසරණයි ඔබට

  • @gethanjalirathnayeka2010
    @gethanjalirathnayeka2010 3 ปีที่แล้ว +5

    ගොඩක් හෙද දැනුවත් කිරීමක් ⁣ස්තුති තෙරුවන් සරණයි

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    Bohoma isthuthi doctor 🙏

  • @anurapradep6739
    @anurapradep6739 2 ปีที่แล้ว +4

    බටහිර ට ගැතිකම් කරන අය ඕවා නොකෑවට ඉස්සර මිනිස්සු ඕවා කාලා තමයි හැදුනේ අපි ත් පොඩි කාලයේ ඕවා තමයි කෑවේ.විද්‍යාත්මක ව පැහැදිලි කිරීම අගය කරන්න ඕන.උයනකොට භාජනය වහලා උයන්න එපා කියන්නේ ඒකයි.ඉස්සර මිනිස්සු ඔක්කොම මැරන්න එපැයි අපි ට අපේ ම හෙළ වෙදකම් තියෙන්නෙ ඒකට තමයි බොලවු

  • @tiromitissera2629
    @tiromitissera2629 3 ปีที่แล้ว +5

    Thank you doctor.May God bless you 🙏🏻🙏🏻

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +2

    Godak wadagath upades pelak.Theruwan saranai Sir...

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    ඹබ.තුමාට.ගොඩක්.ස්තුතියි.අපව.නොදන්නා.දේවල්.කියලා.දුන්නට.බුදු.සරනයි

  • @anomashriyani4521
    @anomashriyani4521 3 ปีที่แล้ว +29

    පොඩි කලේ ඕව කලා තමයි.. අපි හැදුනේ.... කිසිම අගුනක් නෑ.... මොන තරම් රස කැමක්ද

    • @chandralg4566
      @chandralg4566 3 ปีที่แล้ว +2

      ඇත්ත

    • @kushangawesh2664
      @kushangawesh2664 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ...

    • @Nightwatchfiles
      @Nightwatchfiles ปีที่แล้ว

      Eh issara ne. Dan Hama ekama visai

    • @pathumprabath2472
      @pathumprabath2472 ปีที่แล้ว

      Dan polawe thiyenne visa ewa alawalata uragannawa rabu kannayak wenama wawanne eki polawe visa rabu walata adinawa

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 3 ปีที่แล้ว +8

    මම අහල තියෙන්නෙත් පිළිකාවට හොඳ ආහාරයක් කියල . කවුරැ බොරැ කියනවද දන්නෙ නෑ.

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 3 ปีที่แล้ว +2

      Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      අනේ මන්දා තමයි

    • @FashionHouse1017
      @FashionHouse1017 3 ปีที่แล้ว +2

      @@bandulaamarawardena6576 අනිවාර්යයෙන්ම පිලිකා හොද බෙහෙත්, මොකද මඤ්ඤොක්කා වල විස කොටස් බෙහෙතක්.
      විසෙන් විස නසිනවා කියන සංකල්පය.
      පිලිකා රෝගියකු බෙහෙතක් වෙන දෙයක්, නිරෝගී පුද්ගලයෙකුට එක ආකාරයට බලපාන්න විදිහක් නෑනේ.

    • @dhjjgjj6726
      @dhjjgjj6726 3 ปีที่แล้ว +2

      මම අහලා තියෙන්නේත් පිලිකාවලට හොඳයි කියලා අනේ දන්නැ මේවගෙ ඇත්ත නැත්ත

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 ปีที่แล้ว +2

    මේ මොනවත් දන් නැතිව අපේ අම්මලා මේව කලානෙ .ඒකාලෙ ඉදම්ම මිනිස්සු කොච්චර මන්..කා කෑවද.මොනහෙනයක්වත් නෑනෙ .

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් සර් මමත් හරිම අසයි ගොඩක් ස්තුතියි සර්ට දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯👍👍👍👍👍👍👍🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +1

    නොදත් කරුණු බොහෝමයකින් දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .

  • @hemanthijayakody5965
    @hemanthijayakody5965 3 ปีที่แล้ว +19

    මේ අයට බෙහෙත් විකුණන්න වෙන විකල්පයක් නෑ ගමේ ආහාර වලින් දුරස් කරන්න කරන්න මේ අයට තියෙන ඉල්ලුම වැඩි වෙන එකයි කරන්නේ ඉස්සර ගමේ මිනිසුන් හැමදෙයක්ම ආහාර යට ගත්තා කිසිම ලෙඩක් දුකක් නැතූව ජීවත් වූ නා.

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 3 ปีที่แล้ว

      Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.

    • @acmrgacmrg1675
      @acmrgacmrg1675 2 ปีที่แล้ว

      @@bandulaamarawardena6576 ehema uncle ha

  • @AbdulMajeed-eu1mt
    @AbdulMajeed-eu1mt ปีที่แล้ว +1

    Good narration. Very educative about Cassiova. What if the yam is old or it looks a bit blueish colour.
    Is it good for consuming.

  • @ufortunesglobal5370
    @ufortunesglobal5370 3 ปีที่แล้ว +4

    Dear Dr! Please kindly make a video about dried milk powder...!

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 3 ปีที่แล้ว +1

    Danuwath karata oba thumanta godak pin theruwan saranai..

  • @ruchirangaekanayake3581
    @ruchirangaekanayake3581 3 ปีที่แล้ว +2

    Sampurna video eka baluwanam kiyana de hodata therenawa, topic eka balala comments karanawata wada

  • @madhawa8428
    @madhawa8428 3 ปีที่แล้ว +25

    අපෙ ඉස්සර මිනිස්සු කැවෙ මඤොක්කා, බටහිර බෙහෙත් බිව්වොත් නම් මිනිස්සුන්ට මැරෙන්නයි වෙන්නෙ, පැනඩොල් පෙත්තෙ ඉදන් සයිඩ් ඉපෙක්ට් තියෙනව, බටහිර උන් දන්නෙ කන බත් පතට කෙලින්න, කතා කරානම් සුප් ,බීම, ක්ෂණික නුඩ්ලස් ගැන, පව් ඉතිම් චුටි කැල්ලක් අල්ලන් දගලනව

    • @prasarikafernando2649
      @prasarikafernando2649 3 ปีที่แล้ว +2

      Ow Oba hari

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 3 ปีที่แล้ว +2

      Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.

    • @sugathrupasinghe2925
      @sugathrupasinghe2925 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මුන් බලන්නේ උන්ගෙ.බෙහෙත් විකුණා ගන්න .යකො.ඔව.කාලා.ටමයි අපි හදුනේ.

  • @user-ox2nk6op1h
    @user-ox2nk6op1h หลายเดือนก่อน

    Thanks doctor

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 ปีที่แล้ว

    ඉස්තුතියි .අපි ව.දැනුවත් .කෙරුවට

  • @fatmakaankae6440
    @fatmakaankae6440 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුති ඔබ තුමාට

  • @namimomp5932
    @namimomp5932 3 ปีที่แล้ว +2

    Thank.you.doctor.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @priyankafdo1075
    @priyankafdo1075 3 ปีที่แล้ว +2

    Thaks doctor kurakkan ganath kiyanna

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 29 วันที่ผ่านมา

    Appea ammala muthun miththo mannockka kawea nadda?leda thibuna naha,

  • @NelakaNissan
    @NelakaNissan 3 ปีที่แล้ว +34

    මේ වගේ මිනිස්සු තමයි අපේ දේශීය ආහාර රටාව නැති කරේ....⁣මිනිස්සු බය කරල ගුණ ආහාර කන එක නැති කරල බෙහෙත් විකුණන එකට තමයි මේ වගේ අය දායක වෙන්නෙ...මඤ්ඤොක්කා එක්ක ඇල්කොහොල් භාවිතා කරද්දි පරිස්සම් වෙන්නලු...හැබැයි ඇල්කොහොල් වලින් වෙන හානිය ගැන කියල නෑ....මෙච්චර මඤ්ඤොක්කා ගැන සෘණාත්මක අදහස් දක්වන පුද්ගලයගෙ video list එකේ අරක්කු සිගරට් වලින් වෙන හානියට ගැන මූලික කරගත්ත video එකක් නෑ....

    • @sandalisamarage4776
      @sandalisamarage4776 3 ปีที่แล้ว +3

      අනේද කියන්නෙ මේ වගේ ටික දෙනෙක් හිටියහම ඇති.අපි පොඩි කාලෙ ඕවා තමයි කන්න දුන්නේ.බුදුන්ගෙ සරණයි අදටත්.මඤ්ඤොක්කා එක්ක ඉගුරු නම් විස වෙනවා කියලා මුතුන් මිත්තන්ගෙ කාලෙ ඉදලා නම් කියනවලු.මේක නිකම් හරියට අපේ දෙමාපියන් අපිට වස දීලා කියන්න හදනවා වගේ වැඩක්.😂😂😂

    • @NelakaNissan
      @NelakaNissan 3 ปีที่แล้ว +1

      @@sandalisamarage4776 ඔව්...ආහාර වල විස වෙන දේවල් නැති වෙන ක්‍රම වල⁣ට උයල තමයි ඒව ආහාරයට ගත්තෙ....දේශීය ආහාර රටාවෙ අඩුපාඩු විවේචනය කරාට කමක් නෑ වෙන දෙයකට පක්ෂපාතී නොවී...

    • @indikakumari3641
      @indikakumari3641 2 ปีที่แล้ว +2

      Ape attammala puluvan taram Kevet meva tamai deiiayane kiyala Kavadavat ledak hedune ne

    • @tharindusampath2208
      @tharindusampath2208 2 ปีที่แล้ว

      සිරාම කතාව ඒක....

    • @nandanisethunga3547
      @nandanisethunga3547 ปีที่แล้ว

      eka aththa

  • @sianysiany2632
    @sianysiany2632 3 ปีที่แล้ว

    Thanks doctor it's very available good luck

  • @damayanthiperera3499
    @damayanthiperera3499 3 ปีที่แล้ว +13

    පිලිකා රෝග යට මේවා ආහාර යට ගැනීම වඩාත් සුදුසුයි යන්න පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න.

    • @acmrgacmrg1675
      @acmrgacmrg1675 2 ปีที่แล้ว +1

      කන්න එපා හොද නෑ ඉස්සර හොදයි මොකද කෘශි රසායන ද්‍රව්‍ය එතකොට භාවිතා කලේ නෑ ඒ නිසා ඒ දේවල් පසට එකතු උනේ නෑ ඒත් අදඒ වගේ නෙවෙයි පිලිකා කාරක කෘශි රසායන ද්‍රව්‍ය ඕන තරම් පසට එකතු වෙනව ඉතින් ඒ දේවල් භූගතව හැදෙන ආහාරවල එකතු වෙනව ඒකයි එපා කියන්නෙ aunty

    • @hfhf94
      @hfhf94 2 ปีที่แล้ว

      Pissu kelinna epa aunty,pilikawak nam dostara kenek gawata ynna.me ala kola guli kala pissu kelinna epa

  • @saliyagamage6009
    @saliyagamage6009 3 หลายเดือนก่อน

    මේ ආහාරය පිලිකා නැසීමට උපකාරීවෙනවාද

  • @kumarisuraweera1754
    @kumarisuraweera1754 3 ปีที่แล้ว +1

    Thank you docter

  • @sanjeewanipriyanka5782
    @sanjeewanipriyanka5782 6 หลายเดือนก่อน

    මයියොක්කා වකුගඩු ලෙඩෙට හොදයි ද

  • @dodampegamage9855
    @dodampegamage9855 5 หลายเดือนก่อน

    මයියොක්කා අලවල තද පොත්ත තබ්බා වතුර හැර ආහාරයට ගනීම කරණ අවස්ථා දැක ඇත.. විශේෂයෙන් 1970/77 යුගයේ බී ලුණුවල හිඟයට ආදේශකයක් ලෙස භාවිතා කලා..

    • @sepalikasamaraveera6361
      @sepalikasamaraveera6361 4 หลายเดือนก่อน

      අපිත් කාලා තියෙනවා .අපිට නම් කිසිම ලෙඩක් හැදුනේ නැහැ.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 3 ปีที่แล้ว +2

    Anee. Mahattayo. Mnkhokka. Dinapata. Kapu. Gamiyo. Adatath. Hodata. Innawa.

  • @wineethaherath6260
    @wineethaherath6260 2 ปีที่แล้ว +1

    Thank you doctor 🙏

  • @dongunatillaka6879
    @dongunatillaka6879 10 หลายเดือนก่อน

    What are you talking about?
    Probably 1/5 th of the world population's staple diet is casava.

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 ปีที่แล้ว +3

    Kohenda doctor me boru tika hoya gaththe kiyannako.ape paranno deerghayusha vinde ovva kala nemeida.?

    • @FashionHouse1017
      @FashionHouse1017 3 ปีที่แล้ว

      අපේ පැරුන්නන් මඤ්ඤොක්කා කැවා කියල මම හිතන්නේ නැ
      වෙන අල වර්ග ආහාරයට ගත්තා කියල දන්නවා
      මම මඤ්ඤොක්කා කන එක නවත්තලා ගොඩක් දවස්, හරි ආස කෑමක් නමුත් කන එක නැවැත්තුවා.
      මඤ්ඤොක්කා කහ දාල උයන්නේ, භාජනය විවෘත කරල උයන්නෙ,
      වතුර පෙරන්නෙ මඤ්ඤොක්කා වල විස තියෙන්න නිසානෙ

    • @sunetraharangala9967
      @sunetraharangala9967 3 ปีที่แล้ว +1

      @@FashionHouse1017 Ahara vala visa ivath karanna krama hela vedakame thibenavane.hari kramayata thamba gaththith moķada kaavama venne.pilika rogintath denavane.

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 3 ปีที่แล้ว

      Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.

  • @lasanta123lasanta2
    @lasanta123lasanta2 ปีที่แล้ว

    Thank you ❤Dr🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandrikakumari5361
    @chandrikakumari5361 3 ปีที่แล้ว +18

    මේතරම් දවසක් අහල තිබුනෙ පිලිකාවට හොදම කෑමක් කියලා අනේ මංද

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 3 ปีที่แล้ว +4

      Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +4

      අනේ මමත් අහලා තිබුනේ එහෙම යි හොස්පිට්ල් එකේ පිලිකා වාට්ටුව ට දෙන්නේ එවුවා 😭

    • @FashionHouse1017
      @FashionHouse1017 3 ปีที่แล้ว +10

      මෙහෙමයි ,අපි හරියට අවබෝධ කර ගන්න ඕනේ ඒක.
      මඤ්ඤොක්කා විසයි කියන එක අනාදිමත් කාලයක් තිස්සේ විස්වාස කරන දෙයක්.
      එදා ඉදලම ඒක හින්දා තමයි කහ දාල තම්බන්නෙ, ඇරල තම්බන්නෙ, වතුර පෙරන්නෙ.
      ඒ වගේම අලුත් අල වර්ග භාවිතා කරන්න, හුලං වැදුන මඤ්ඤොක්කා භාවිතා කරන්න එපා, නිල් පාට වෙලා තිබූනොත් භාවිතා කරන්න එපා.
      මොන තරම් දේවල් සලකලා බලනවද මඤ්ඤොක්කා ආහාරයට භාවිතා කරන පෙර
      ඒකෙන්ම තේරැම් ගන්න පුලුවන් නේද මෙය විසයි කියල.
      එම විස නිසාම මඤ්ඤොක්කා පිලිකාවට බෙහෙත් ද වෙනවා.
      පිලිකාවක හැදෙන්න විවිද සාධක බලපානවානේ ,එයට මඤ්ඤොක්කා අනිවාර්යයෙන්ම බෙහෙතක්.
      මම දන්න ඇන්ටි කෙනෙක් ඉන්නවා පිලිකාව හැදුන, ඒ ගෙදර අය සතියට කිහිප පාරක් මඤ්ඤොක්කා කෑමට ගත් අය.
      මෙතන දෙපැත්තක් තියෙනවා. ඒක හරි හැටි අවබෝධ කර ගන්න.
      කොස් පිලිකාව වලක්වා ගැනිම සදහා හොද ආහාරයක්, නමුත් පිලිකාව හැදුන කෙනෙක් එය ආහාරයට නොගත යුතු ආහාරයක් මන්ද යත් කොස් ආහාරයට ගැනීම තුලින් පිලිකා සෛල වර්ධනය වේගවත් කරනවා
      එකම ආහාරය වුවද අවස්ථානුකුලව ලබා දෙන පුතිපලය වෙනස් වෙනවා.

    • @priyadarshaniwahalathanthr9424
      @priyadarshaniwahalathanthr9424 2 ปีที่แล้ว

      6gggg

    • @Madusanka..
      @Madusanka.. ปีที่แล้ว

      පිලිකා නැති කෙනෙක් කෑවොත් පිලිකා හැදෙන්න ඉඩ තියෙනවාද

  • @wathminiyashodha986
    @wathminiyashodha986 3 ปีที่แล้ว +1

    ස්තුතී

  • @tharangawickramasinghe9786
    @tharangawickramasinghe9786 3 ปีที่แล้ว +1

    තැම්බූ මඤ්ඤොක්කා අල ශීතකරණයේ තබහ පසුව රත් කරලා කෑවාට කමක් නැද්ද?

  • @liteart5947
    @liteart5947 3 ปีที่แล้ว +18

    ජාතියටම පිලිකාව වෙලා තියෙන්නේ මේ ව‌ගේ MBBS ලා තමයි මඤ්ඤොක්කා නෙවෙයි

    • @acmrgacmrg1675
      @acmrgacmrg1675 2 ปีที่แล้ว +2

      Me MBBS kenek newei me පෝශන වේදියෙක් 😂

    • @kliyorchid6801
      @kliyorchid6801 ปีที่แล้ว +2

      හරි හැටි නොදැන MBBS වෙෙද්‍යවරුන්ට බනින්න එපා.රජයේ රෝහල්‍වල එයාල කරන සේවය අගය කළ යුතුයි.

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 11 หลายเดือนก่อน

      @@kliyorchid6801 Me Pudgelela M.B.B.S. doctorwai nutritionistwai Gane Danne Nathi kenek. Nodanne Dewal Katha Nokele Yuthui

    • @kashoka6661
      @kashoka6661 3 หลายเดือนก่อน

      බුදුම්ප ඇත්ත ඔය ටයිකෝට් දාගත්තු සුද්දගෙ රුකඩ හැත්ත තමයි මේරට වැනසුවෙ.
      ඔය විසේසච්ඤයොයි කියන හැමෝම
      විසේ සච්ඤයො නෝවෙ.මාගාව තියෙනව එයාල ගැන කියන්න. පොතක් පිරෙන්න
      එයාල ඒ පිලි ගැනිම මත කරන්නෙ ඒ මුවාවෙං වෙන වෙන දේවල් වැඩිපුර.
      මැරිලයිකියල මෝචරියට දාන එකා වහල කඩං මතුවෙලා වහල උඩ ඉන්නව.
      ඕන් විජ්ජාව.

    • @user-cc3ue2nd8b
      @user-cc3ue2nd8b 15 วันที่ผ่านมา

      ❤i97t​@@acmrgacmrg1675

  • @priyanthasewingattachments
    @priyanthasewingattachments ปีที่แล้ว +1

    Boru kiyanna apa owa Thama kema. Patta😀😀😀

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว

    Thanks so much sir good program

  • @UpulSanjeewa-zo1ql
    @UpulSanjeewa-zo1ql 2 หลายเดือนก่อน

    Manknockka kaala meruna ekek kiyanawa balanda

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +1

    Thank you sir, your advice is very important for us,🙏

  • @dilkamartin8108
    @dilkamartin8108 3 ปีที่แล้ว +1

    Hama video ekakma balanawa godak pin

  • @rainikamarianu2553
    @rainikamarianu2553 2 ปีที่แล้ว

    Thank you doctor .....

  • @subhashinicharitha4070
    @subhashinicharitha4070 3 ปีที่แล้ว +1

    Valuable content 👍

  • @ranjaniranjani340
    @ranjaniranjani340 ปีที่แล้ว +1

    D.r.obathumata.godak.pin.nodanu.godakfewal.danaganna.udawkalata

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 3 ปีที่แล้ว +6

    ඔබ තුමා මොන මාපීයාවෙන් ද පිළිකාවට හොදයි කියනව

  • @madhusankhajayarathna4301
    @madhusankhajayarathna4301 11 หลายเดือนก่อน

    Manioc පෙති බැදීමේදී අමු පෙති වශයෙන් ගෙන බැදීමට ලක් කරන්නේ. එවිට මෙම සයනයිට් ඉවත් වනවා ද ?

  • @nayanakumaripayhmatilaka3159
    @nayanakumaripayhmatilaka3159 ปีที่แล้ว

    Godak pin doctor me kiyadena ewata dirgau labewa

  • @nandadissanayake9930
    @nandadissanayake9930 2 ปีที่แล้ว

    Thank you so much doctor

  • @champlakmal5835
    @champlakmal5835 ปีที่แล้ว

    Me Doctor kenek nemeyi mulinma eka danagena inna.doct lata wada poshanaya gana meyalata knowladge ekak thiyanawa.

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 ปีที่แล้ว

    Duppath Aya me de kana Aya baya venawa
    Theruwan saranai ape janathaeata

  • @niroshiliyan
    @niroshiliyan 9 หลายเดือนก่อน

    පොත්තෙ ඇතුල්පැත්ත කහපාට වෙලානම් කන්න හොදද?

  • @rathnaamaralatha3524
    @rathnaamaralatha3524 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว

    Thank you very machines dokta

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Thank you so.much

  • @nilminidissanayake2581
    @nilminidissanayake2581 ปีที่แล้ว

    Obathumata deergausha labewa

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 3 ปีที่แล้ว +1

    Api podi kale kohara kavada lankave kama kavadavath unak antenna venath rogayak thibbe na

  • @dhanushkapriyashantha651
    @dhanushkapriyashantha651 2 ปีที่แล้ว

    මඤ්ඤොක්කා පිටි සාදන විට අහිතකර රසායන ඉවත් කිරීමට ක්‍රමයක් නැද්ද?

  • @wasanthiwijerathne7164
    @wasanthiwijerathne7164 3 ปีที่แล้ว +1

    බෙහෙත් බොන කෙනෙකුට මඤ්ඤොක්කා කන්න හොඳ නැද්ද doctor

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට බුදුසරණයි 🙏🙏

  • @lakshmidesilva9084
    @lakshmidesilva9084 2 ปีที่แล้ว

    Thank you doctor

  • @shobibala3558
    @shobibala3558 3 ปีที่แล้ว +1

    මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලැබුනා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @rathnaamaralatha3524
    @rathnaamaralatha3524 3 ปีที่แล้ว +3

    අනෙ පිලිකා වක් ආපු කෙනෙක් ට හොද මන්ඤ්ඤ්ක්කා කියලා

  • @istenlilook468
    @istenlilook468 3 ปีที่แล้ว

    Thanks docter

  • @malinisrilanka110
    @malinisrilanka110 3 ปีที่แล้ว

    Thank you

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima api Katar rata sita budu saranai 🤭🤔

  • @chamiththushara7952
    @chamiththushara7952 2 ปีที่แล้ว

    Beheth warga beela thibuna welawata manioc kanna hodada doctor?

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    Obathmata god bless💛💙❤️🙋

  • @niroshapriyadarshani6918
    @niroshapriyadarshani6918 3 หลายเดือนก่อน

    බෙහෙත් බොන්න හොදයි ද තම්බපු අල කාල

  • @chandraekanayake5686
    @chandraekanayake5686 3 ปีที่แล้ว

    Does manoc prevent from cancer risk

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 3 ปีที่แล้ว

    Thanks

  • @jayanthijaya9461
    @jayanthijaya9461 3 ปีที่แล้ว

    Ane mama nam ahala thibune pilika roginta dinakata gram100k aharayata ganimata awasyai kiyala kauru kiyana de piligannada.

  • @shanthiwannakuwatte98
    @shanthiwannakuwatte98 ปีที่แล้ว

    What about cassava leave s

  • @lahiruprabath9300
    @lahiruprabath9300 2 ปีที่แล้ว +1

    මඤ්ඤොක්ක පිටි වලින හදන රොටී වඩේ සමග ඉගුරු යොදපු තේ බොන්න හොද නැද්ද එතකොට 😑

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ට

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 ปีที่แล้ว

    Annasi mama nitharam bavitha karanawa nitharama palathurak wasayen mama kamata gannawa he hodada?
    Me gana pahadili karana puluwan nam bohom pin
    Doctor. Istuti..

  • @samanthiranathunga2410
    @samanthiranathunga2410 ปีที่แล้ว

    Pregnat kenek මඤ්ඤොක්කා කෑවට කමක් නැද්ද..

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Doctar athakota pilikawata hoday kiyala kiyanawa ne...api vividi lipi dekala thiyanawa....

  • @kanthirita8775
    @kanthirita8775 ปีที่แล้ว

    Thanks dokta

  • @S.Slva2808
    @S.Slva2808 3 ปีที่แล้ว

    Thank s වීඩියෝ

  • @priyankafdo1075
    @priyankafdo1075 3 ปีที่แล้ว +1

    Del ganath kiyanna doctor