කෘතීම රසායන මෙච්චර බිස්කට්වල තියෙනවද? | Are There So Many Artificial Chemicals In Biscuits?
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- කෘතීම රසායන මෙච්චර බිස්කට්වල තියෙනවද?
බොහෝදෙනා අමතර ආහාරයක් ලෙස සහ කුඩා දරුවන් ප්‍රදාන ආහාරයක් ලෙස බිස්කට් ගැනීමට දිනෙන් දින වැඩිවෙමින් පවතී
මේ ආයතන වලට කිසිම ආකාරයකින් අපගේ සම්බන්දයක් නැති අතර. හුදෙක් කුඩා ළමුන් ගැන සිතා මෙය පලකරමි.
Are there so many artificial chemicals in biscuits?
More and more people are taking biscuits as a supplementary food.
These organizations are not related to us in any way. I post this just thinking about the little kids.
Thank You!
FOODbodyMIND
#foodbodymind #biscuit #healthyfood
Since 1997 I have worked with parents to make them aware of the slow poisoning. There were parents who followed but there were those who didn't. Unfortunately the causes of consuming processes food causes various dysfunctions in children including concentration issues for learning. Most importantly, young parents need information...children can be trained to think differently. This is part of a universal slow poisoning system. It takes years for children to develop deficiencies. No amount of teaching can help if they are unhealthy.
Great explanation for those who refuse to accept.
Thank You
👍❤️🌹❤️🌹👍👍
09
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහන් ගෙන එනවාට..
ගොඩක්ම ස්තූතිය ඩොක්ටර්..මෙලෙස ජනතාව දැනුවත් කිරීම 🙏❤️
ඔබ. තුමාට. බොහොම. පිං. අපිව දැනුවත්. කලාට
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට .
හරිම වටිනව මහත්මයා 🙏💖.
බිස්කට් ඇතුලු සියලු කෘතීම කෑම බීම 90% ක් නවත්තල දැං කාලයක් වෙනව 👍👍🤜🤛🤜🤛
මේ වගේ දැනුවත් කිරිම් ගොඩාක් වටිනවා thanks lot
රටේ විරැද්ධ වෙන්න මේතරම් දේවල් ජනාවට තිබියදි .ඔබවැනි අය මේ කරන දැනුවත් කිරිම ගොඩක් වටිනවා.
ගොඩක් පින් මහත්මයා.වටින දැනුවත් කිරිම්
ගොඩාක් පින් අපි දැනුවත් කලාට ඔබතුමාට.
බිස්කට් බල්ලන්ට දාමූ අතුරූපස නිවසෙම සදා ගමූ
මිහිමත දෙවිවරු ඔබය.
අද ඉදන් බිස්කට් කෑම අපි නවත්වනවා දැනුවත් කලාට බොහොම ස්තූතියි
මමත් 😎
අපි සල්ලී දීල ගෙදරට බිස්කට් ගේන්නේ නැහැ කවුරුත් ගෙනාවොත් කනවා අපි ගෙදරකට යනවිට බිස්කට් අරගෙන යන්නෙත් නැහැ මම ගෙනියන්නේ අල බොම්බායි ලූණු පරිප්පු වගෙ දේවල් ඵ් අයත් දැන් අපිට පේන්නෙත් ඵවැනි දේවල් ගාන වැඩකලාට පසුව කන්නෙම නැහැ
ඔබතුමාට පින්
දැනුවත් කිරීමට පිං.. ඔබතුමන්ට..
ප්‍රවේශමෙන්. කොම්පැණි කාරයන් ගෙන් තර්ජන ඒවි හොඳේ.
අද ඉදන් බිස්කට් කෑම අපි නවත්වනවා ස්තූතියි දැනුවත් කලාට
බොහෝම ස්තුතිය .....
බොහොම ස්තුතියි ඩොක්ටර්
හොඳ වීඩියෝ එකක්. දිගටම මේ විදිහටම ඇත්ත කියන වීඩියෝ කරගෙන යනවනම් ඔබ ජනතා නායකයෙක්. බලමු... ජය වේවා...!!!
සර්, මේ ගැන කතාබහ කරල ජනතාව දැනුවත් කලාට ඔබ තුමාට බොහොම පිං. අපි හැමෝම එකතු වී සරීරයට ලෙඩ ගෙනෙන බිස්කට් වර්ජනය කරමු. කඩවල රාක්කවල බිස්කට් පිරිල තිබෙද්දෙන් අපි ගත්තෙ නැත්නමි උන් මොනව කරන්නද කල්ප පනින්න කිට්ටු නෙකොට අරන්යයි.
බොහොම විෂිශ්ටයි ඔබ තුමා එය සත්‍ය ලෙසම පැහැදිලි කර දුන්නා, මේ ඇත්ත ගැන සිතන්න මොහොතක් නැවතිලා කල්පනා කරන්න අප සියතින් ගෙල සිඳ ගැනීමක් නොවෙද මේ කරන්නෙ, Thank you.
මෙහෙම බලනකොට අපි මේ තරමට ජීවත්වෙලා ඉන්න එකත් පුදුමයක්...🤷
සමහර දෙවල් ඇගට පුරැදු වෙලා තියෙන්නේ වස ව්ස රසායනික ද්‍රව්‍ය..
ගොඩක් ස්තූතියි.
ස්තුතියි දැනුවත්කලාට.
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
Dear honest Doctor, Thank you very much. God Bless you. Theruwan Saranin obata niduk, nirogi, sepawath, dirgaYu pathami. Nissanka Karunaratne
Thank you very much Doctor f your advices .🙏🙏
Thank you Doctor.
Hoda danuwath keremak.oba tumata thanks..budu saranai
තෙරුවන් සරණයි ඔබතුමාට
නියමයි සහෝ දැනුවත් කිරීම ගැන!
ස්තුති
අපි මොනවද මේ කාල තියෙන්නෙ මේ තරමින් හරි ඉන්න එක තමයි පුදුම ඔබ තුමාට ස්තුති
ස්තුතියි සර් ඔයාට.....
පේනවද ලංකාවේ උද්ගොෂන කරනව දේශපාලන වැරදිවලට කියලා.එත් තමන්ට වස විස කවන්නේ එවට වගකිය යුතු අායතන නොදැනද?
Thank you 🙏
Tx doctor, great information. 👍
පැහැදිලිව කරදීම ගැන බොහොම ස්තුතියි. මෙතෙක් කල් බඩගින්නට වඩා පෙරේත කමටනේ කෑවේ. කොහොමත් ලංකාවේ අපි කන්නත් දක්ෂයි නේ. දැනුවත් කිරීම ගැන සතුටුයි.
Bohoma pin obatumata.
Dear doctor, thanks a lot for your valuable ideas to correct our food choices...triple gem bless you.God bless you...
Thanks Docter
Denuwath kalata sthuthi dochtar 👍👍👍👍💯💯💯
මෙච්ච රසට hadanna මොනවා hari ජරාවා දානවා ඇති අනිවාර්ය
Thank you so much.. For Advice
ඔබ තුමා ගෙ දෙමාපියන්ටද මෙපින් අත්වේවා.
මගෙ දරූව නිතරම බඩ රිදෙනවා කීවා පහු ගිය දවස්වල , ප්‍රතිකර ගන්න ගිය විගසම වෛද්‍යවරයා විමස්වෙ බිස්කට් කනවද කියලා.ඇත්තටම නිතරම මගෙ බබා බිස්කට් කෑවා.එට නවත්තන්න කියූ නිසා මම එය සමිප්ර්නයෙම්ම නැවත්වූව.දෑන් බඩ අමිරැව සත්තකින්ම අතුරු දහන්
වැදගත් තොරතුරු රැසක් දැන් ගත්තා මෙම විඩියෝව බලලා🙏🙏🙏
Thanks docter
අද බිස්කට් විතරක් නෙවෙයි බත් ,🍞 වල ඉදලා බොන වතුර ටිකේ පවා තියෙන්නේ වස හා රසායනික ද්‍රව්‍ය .
බිස්කට්. නිෂ්පාදනය. නවත්වන්න. නම්. පරිහරණය. අතහැරලා. දමමු. ඒ. වෙනුවට. වන්ඩුආප්ප. කමු.
තෙරැවන් සරනයි !!!ඩොක්ට ගොඩ කාලයක් වීඩියො දැක්කෙ නැ
useful video
Thank you
ස්තුතියි ඩොක්ටර් ❤❤❤❤🙏🙏🙏🙏
Thank you doc
Thenaks oba thumata
Ajinomoto කියන්නේ අස්තිදිරවන කෘතීමරසකාරකයක් රසවැඩිකරගැනීම සදහා බිස්කට්වලටත් කලවම්කරනවා..
Thanks Dr👌🌹🌹❤️🇬🇧
Thenks Dr,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️
අනිවරයමිම බිස්කටි කනවට වඩා හොදයි පලතුරැ කනව
බිස්කට් කම්පැනිකාරයෝ කරන කකුල් දෙකේ බලු වැඩ ගැන තා විඩියෝඑකක් දාන්න
Thank you very much!
කොහොමත් මේ රටේ ම්නිස්සු චුට්ට චුට්ට නේ වස කන්නේ SLS සහතිකයත් එක්ක..දැන් ම්නිස්සුන්ට ඔක්කොම ශරීරයට හුරැ වෙලා තියෙන්නේ
Thanks doctor
Ape kalaye geevaka vaidya thumata deergau pathami .Thawath upades anagathyta Balaporoththu wemi.!!!
Thankyou... 🙏🙏🙏
thanks 😊
වෙලදපොලේ හොදයි කියන්න මොනවද තියෙන්නේ ඩොක්ටර්.. ස්තූතියි 🙏
මට හිතෙන්නෙ කුලුබඩු විතරයි ..
දොස්තර මහත්තයට කියන්න පුළුවන්ද..වෙළඳ පොලට දාන අය තමයි කොච්චර හොඳද නරකද කියලා දන්නේ...එයාලා කවදාවත් කියන්නේ නැහැ කොච්චර නරක වුනත්...
ඔබ තුමා කියනා පරිදි ලංකාවේ නිශ්පාදනය කරන බිස්කට් වර්ග වගේම ලංකාවේ නිශ්පාදනය කරන තවත් මොන තරම් ආහාර පාන වලට මේ ශරීරයට අහිතකර දෑ නිශ්පාදකයින් විසින් එම ආහාර පාන වලට එකතු කරනවා ඇත්ද ? බොහොමත්ම ස්තුතියි ඔබ තුමන්ට මේ දැනුවත්කිරීම් සම්බන්ධව...
Ane doctor oyata godaak sthuthi apiwa danuwath kalata deergausha jesupihtai 🙏🙏🙏
මම නම් බිස්කට් කන එක නතර කළේ මිළ ඉහළ ගිය නිසා දැන්නම් ලාබකළත් කන්නෙ නෑ පැහැදිලි කිරීම ඉතා හොදයි මේ නිශ්පාදකයෝ ලාබය විතරයි හිතන්නෙ ජනතාවට හෙනගැහුවත් උන්ට කමක් නෑ අපි මේවානොකා ඉමු
වස පොඩ්ඩක් කෑවට කමක් නෑ කියපු නිලධාරීහු හිටිය
Thank you doctor
Thanks.
Thanks a lot
දැනුවත් කළාට බොහොම pin ,අපේ රට wasa kwana පුදුම රටක්
..
කියන්න තියෙන එකම දෙයයි.අපේ දරුවො පවු අපි පවු.
අනේ ඩොක්ටර් අපි මොන තරම් මේ වස කෑවාද?
පාන් පිටි වලින් සෑදුවත් කුඩා බේකරි හිමියන්ගේ හුලං විස්කෝතු වැනි කුඩා නිශ්පාදන වල මේතරම් රසායනික නැතුව ඇති . ඇසුරුම ,නම ප්‍රසිද්ධ නොමැති නිසා නොගන්නවා ඇති .
නොකා ඉන්නවනම් වැඩේ ඉවරයි. මමනම් වැරදිලාවත් බිස්කට් කන්නෙම නෑ
හොදයි 👍👍👍👍👍👍👍👍👍
Thank you
ලේබල් එකේ තියන දේවල් ඇතුලේ නෑ.
Sir, can you do a video to educate us on the preservatives injected to the fruits and about the solutions vendors use to ripe bananas, tomatoes and other fruits/vegetables.
bohoma sthuthi oba thumata
Please make a video on whether it is good to use saffron which is used by many people.
කන්න එපා
අපි ගේන්නෙ නෑ අපි
ඔබට පිං
නිෂ්පාදන කරන සියලුම ආහාර වල රසායනික සන්ඝටක අඩංගු වේනවා
You Ara right.Our people cannot understand,
Mama hemadama Udeta Cream Crackers 4k ho 5k kesel gediyak ekka kala the eka bonawa
Mata Sugar wedi weyida? Mata type 2 diabetic thiyenawa
Re kema kala nida gaththhama Paya 8k vithara niraharawa inna nisa
Ude negitala payak athulatha Ude Aharaya Ganna kiyala
University Health News (UHN) walin mata dena ganna labuna
දැන්වත් මේ බිස්කට් මාපියාවෙන් ගැලවෙන්න හිතට ගනිමු.
thank you doctor. What's your name? pls tell about your self .
මම දැක්ක මැදපෙරදිගට අපනයනය කරන ලංකාවේ සුප්‍රසිද්ද බිස්කට් වර්ගයක ලංකාවේ විකුනන්න තියන එම වර්ගයේම බිස්කට් පැකට්එකේ තිබෙන උපදෙස් 99%පරස්පරයි එහෙ යවන පැකට් එකේ කුඩාළමුන්ට අගුණ විය හැක( සීනි අධික බැවින් )අපේ පැකට් වල එහෙම සෞඛ්‍යයට අහිතකර කිසිම සදහනක් නැත 😭😭😭
ඔව් එහෙම සදහන් කරලා තියනවා
Thank you so much sir
Biscut kanawa tiya minissunta dan waha kanna wela tiyanne
Mechcharakal minissu hamba karala kewema waha, A nisa me aheniyath eka pattakin neerogee kamata hodai
Thank you for educating us we always watch your vedios
වසවල ගණන් වැඩි කරල අපට කවල මේ මිනීමරුවො සල්ලි හම්බ කරනවා.අපේ රටට අබ සරණයි!!!!
Officel
මන් පුළුවන් තරම් ගෙදර හදන්නේ. රසකාරක නැතුව. බිස්කට් නම් ගන්නේ නෑ කොහොමත්
ස්ත්තුතියි ඩොක්ටර් මමත් බිස්කට් නිතර කන කෙනෙක් .
මේවාට වගකිව යුතු බලධාරීන් නිදි ....okunta වුවමනාවක් නැහැ owa ගැන සොයා බලන්න ...
අපිට බිස්කට් ගත්තාම පේන්නෙ නෑ ගොඩක් .වෙලාවට ඒ අකුරු මම .යෝජනා කරනවා.පේන අකුරෙන් සිංහල .අකුරෙන් දාන්න. කපටි.වැඩ.කරාම. තමන් ට්ම විදවන්න.වෙනවා .ඔය වහ දාන.උන්ටත් ලම්‍යි ,ලෙඩ්ඩු.ඉන්නවනෙ...
Officeekedi
Wadakatanakotaenanidia6hal gathiyayata balapana karana monawad bathikaraganne kohomada
ගෙදරදි ඔබේ කෑමට බිස්කට් හදාගන්බ ඕන්ලින් දැන්‍ය්මෙන්..