Hi doc......samahara welawata kiyana english wachana .short wachana sinhalen uth..transfer karanna ...samahara aya danne ne...a wachana....wedimal...aya..wedi.viye aya awa danne ne akai .meka.kiyanna.hithuwe...tnx
We were young ..our parents didn't allow us to eat this fruit. We had about two big trees in our land. We just ate one bite from that fruit and throw away the rest. Only pigs used to eat this fruit on those days. I can remember those days and it's a beautiful memory. Now it's a luxury fruit. What a world...👌👍😀
වෛද්‍යතුමාට ස්තුතියි හොදට විස්තර කර කතාකර අපිට වගකීමෙන් කියාදෙන නිසාම හදවතේ බියත්නැති කරදෙනවා 🤝
කාමරංගාවල අවාසි පිලිබද පැහැදිලි කිරීම පිලිබද ඔබතුමාට ස්තූතියි
කාමරංකා පලතුර ගැන ඉතාම වැදගත් පැහැදිලි අවබෝධයක් ලබා ගතිමි.ඔබ තුමාට පිං,
අපුරු හඩක්... පැටලිලි රහිත පැහැදිලි හඩක්.. ස්තුතියි ඔබට
Thanks doctear👍👍
ගොඩක් වටින වීඩියෝ එකක් අපි පොඩි කාලෙනමි හැමදාම කෑව තොල් පුපුරනව මටනමි ස්තුතියි
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.ඉතාම හොද පැහැදිලි කිරිිමක්.මගේ මව කොලෙස්ටරෝල් සිනි රෝගියෙක්.මින් ඉතා වටිනා කරැනු දැන ගන්න ලැබුනා.
ගොඩාක් ගොඩාක් ස්තූතියී Docter🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඉතාම වටිනා අදහස් රැසක් කියා දුන්නාට...මම අදමයී කාමරංගා ගෙඩික් කෑවා... වයස අව්:64යී.මට කොලොස්ට්‍රෝල් තෛරොක්සින් ප්‍රෙෂර් තියෙනවා... දැන් නම් ඒවා පාලනය වී හරි මට්ටනේ තියෙනා කෙනෙක්...
වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි බුදු සරනයි
කාමරන්ග කියන්නෙ ඉතාමත් හොද පලතුරක් . අපෙ ගහෙන් කාමරන්කා කාලයට අපි ගොඩාක්ම මේ පලතුරෙ රස බලනවා. සදහන් කල පරිදි අද ඇතිවෙන ගොඩක් රෝගවලට මේ පලතුර දිව්‍ය ඖසදයක්.අද වස විස නතුව කන්න පුලුවන් පලතුරක් කාමරන්ගා. ඉතින් මේ ගැන කිසිම බයක් සිත තුල ඇති කරගන්න එපා. අත් දැකිමෙන් කියන්නේ.
සිනි praser colestrol වකුගඩු අමාරු තිබුණ අය බටහිර බෙහෙත් බ්ව්වා කියල ජිවත්වෙලා නැහැ .මම දන්ත තරමින් අපේ ගමේ නම් මැරුනා .බටහිර පෙතිවට වකුගඩු නරක්වෙලා මැරුන අයත් ඉන්නවා .අපේ අයිගෙ පවුල මැරෙනකොට වකුගඩු දෙකම නැතිවෙලා මොකද ක්ලිනික් බෙහෙත් පෙති බිල.වයස 37 මැරෙනකොට.
බොහොම පිං දිගුකලක් ජිවත්වෙිවා
බොහොම ස්තුතියි ඔබතුමාට. හැකිනම් ඇප ල් සය්ඩර් විනාකිරි පිළිබඳ වැඩසටහනක් කරන්න.
අර්බුදකාරී අදහස්වලින් පිරුණු මොහොතක ඔබතුමා ගේ වටිනා වීඩියෝව ඉතාම වැදගත් වෙනවා. ස්තූතියි ඔබතුමාට .
000000000
Uba boru danna apa
හොද පැහැදිලි කිරීමක්
Qq
නමුත් මේවා කෑමෙන් වකුගඩුවට හානි වෙනවා කියලයි දැනුවත් වෙලා හිටියේ...
ඔබතුමා ට 💗දවතින්ම ස්තූතියි පැහැදිලි කරාට 🌟🌟🌟🌟🌟
What is the reaction with regard to sugar patients? Not explained.
Honda danuwath kirimak rasa fruit ekak tamai aguna patta kuth thiyenawa ne api nodanna isthuthi doctor
ගොඩක්පිං මේ වැඩසටහනට, මගෙත් ගෙදර කාමරංග ගස් කීපයක් තියනව, මමත් කෑව සමහරවිට ගෙඩිකීපයක් මෙය බැලුවට පස්සෙ මටත් යක් දැනුන, ස්තුතියි
ගොඩක් කන් එපා එක්ක් කැව්ට කමක් නෑ ,
වටිනා සමාජ මෙහෙවරක් 👍❤❤❤🙏
Very Useful vedio.......Thnx
ගොඩාක් ස්තුතියි අලිගැට පේර ගැන කියන්න කෝ
වටිනා අදහස් ස්තුතියි
වටිනා video එකක් ස්තුතියි ඔබට
Paryeshana karalada mebawa kiyanne?
Supiri sar oyage පැහැදිලි කරපු vidiya❤ 🙏
Garbani mauwarunta hoda nedda
දේශීය පලතුරු නැති කරන්නේ නැතිව බටහිර ඖෂධ වර්ග වල තියෙන අතුරු ආබාධ ගැන කියනවද
හරියට හරි.
Ow hariyata hari ( desiya palathuru elawalu ,kola warga ,kawama rogin aduwenawa, ethokota doctors la kota uda😅
ගොනෙක් වෙන්න එපා බං....
බොහොම ස්තුතියි .මෙම පලතුර ගැන පැහැදිලි කර දුන්නාට.
වටිනා විඩයොවක්. තන්ක්ස් සර් 🙏🙏🙏
ඇත්තටම පි නොදන්න දේවල් කියලා දෙනවට ගොඩක් වැදගත් ඒ වගේම පිං.මගේ මාමා (අම්මගෙ මල්ලි)එයාට සිනි තිබුනා එයාඒවට බෙහෙත් බොන ගමන් කාමරංගා කෑමට අරගෙන එයා එදාම මෙලොව හැර දමා ගියා ..ඔබ තුමා කියන්නේ ඇත්ත.ස්තුති
බොහොම පින් ඔබතුමා
ඕක බටහිර සමාගමක් පෙත්තක් හදලා එව්වා නම් නොකෑවට පෙත්ත බොන්න කියයි
Thanks you doctor god bless you 🙏🙏🙏❤️❤️❤️
Doctor kamaranga shariyata seraida
අපි ගමෙිි කොල්ලො. ඔය කියන පරික්ෂණ නල වල කරපු, මිනිසුන් යොදාගෙන නොකරන ලද පරික්ෂණ වගේ නෙමෙයි. පොඩි කාලෙ ඉදන් කාඹරංක හොඳට කාපු කොල්ලො. ඒකයි ඇත්ත. අපි හොඳට ඉන්නව. දේශීය දේ රැකගන්න කියල මම සියළු දෙනාගෙන් ඉල්ලීමක් කරනව. බටහිර ගැතියන්ට ගැති නොවෙන්න කියල.
Bade galwalata kamaranga Kanna hodayida
මමත් පොඩි කාලෙ ගොඩක් කාමරංගා කාලා තියෙනවා දැන් මට 60 යි
මේ මීඩියා දාන දේවල් දකින කොට මොලේ කොලොප්පං වෙනව. එක් එක් අය තමන් තමන්ගේ මත දාලා සල්ලි හොයනවට වැඩිය පොදු එක මතයක් දානවනම් හොඳයි .
Pamana dana ahara ganeemen kisidu gataluwak nnowewe.
අනිවාර්යයෙන්ම .
Aniwarayen
Me thorathuru sumarice karanna puluwanda❤😅😅
Doctor sini tiyena ayata kohomada ganna pluwan
ගොඩක් ස්තූතියි .ජම්බු ගැනත් කියන්නකෝ.
Very importtant lecture thanks
Hi doc......samahara welawata kiyana english wachana .short wachana sinhalen uth..transfer karanna ...samahara aya danne ne...a wachana....wedimal...aya..wedi.viye aya awa danne ne akai .meka.kiyanna.hithuwe...tnx
පැහැදිලි දැනුවත් කිරීම පිලිබඳව ඔබතුමා බොහොම ස්තුතියි !
Thank's dr
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි ..............
අපේ ගෙදර ගස් තුනක් තියනවා ගෙඩි පිරිලා ගොඩ දෙනෙක් ඉල්ලාගෙ න යනවා මම එයලට කියන්නම් දැනුවත් කිරීම ගැන ස්තුතියි
අහු වෙන්න එපා. අපේ දේශීය දේ විනාශ කරන්න ඔය හදන්නේ. බටහිර බෙහෙත් වලින්, රසකාරක වලින් සිදුවන හානිය ගැන හොයන්න නැතිව දේශීය ඖෂධ ගැන හොයන්න මෙයාල මහන්සි වෙන්නේ මොකද කියලා හිතන්න... හැමදාම කන රසකාරක අඩංගු ආහාර, පැනඩෝල් පෙති වැනි බටහිර බෙහෙත් වලින් වෙන හානිය කියන්නේ නැහැ නේද.
@@vishakaetipola2770 yes
ඇත්ත
ගොඩාක් ස්තුතියි ❤❤❤
ස්තුතියි වෛද්‍ය තුමනි !ඔබතුමාගෙ පැහැදිලි කිරිම ඉතාමත් හරවත් ....
Blood pressure wadi wenawada.
Adu wenawa
ඔබතුමාට ෙබ ාහවින්ම ස්තුති වන්ත ෙවමි
අම්මෝ Docter ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් සිදුවේවා,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම කාමරංගා ගෙඩියක් අතට අරන් කන්න කලින් මේ ඔබතුමාගේ වීඩියෝව බැලුවේ...අපෝ ගෙඩිය වීසිකලා ඔබතුමාට පින්සිදු වෙන්න...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😁😁😁😁😁😁
Murunga kola kochchara pramanayak poshanaya sandahaa wadihiti ayatai podi ayatai ganna puluwanda? E gana video ekak karannako please 🥺
koi DEETH madyasthawa kanna...
EWITA prasnayak naha...
We were young ..our parents didn't allow us to eat this fruit. We had about two big trees in our land. We just ate one bite from that fruit and throw away the rest. Only pigs used to eat this fruit on those days. I can remember those days and it's a beautiful memory. Now it's a luxury fruit. What a world...👌👍😀
Doctor මේකෙ පරීක්ෂණ එක්ක දැන් තත්ත්වය වෙනස් වෙලාද?. තවත් videoවක් බලාපොරොත්තු වෙමි.
බොහොම ස්තුතියි සර්
Much obliged .theruwan saranai
කාමරංගා කන්න
බයනැතුව කන්න
බත් කනවා වගේ කිසිම පළතුරක් කන්නෙ නෑනේ . මේ දොස්තර විනාඩි ගානක් තිස්සේ කියෙව්වේ මොකක්ද කියලා හිතාගන්ඩ බෑ
බලහං බං උබට කියපු ඒකවත් හිතාගන්න මොළ ගෙඩියක් නැතුවනේ අනිත්උන්ට බයනැතුවා කාහං කියන්නේ..
@@Sparrowhawk290 හරි හරි උඹ උගතා. 😜😜
@@samandasanayake7810
ඔව් බං... උඹ හරි මෝඩයා....
Me kiyana widihata kamaranga noka hitiyanam hodai
Thanks Doctor Vary.good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
THANK YOU DR I HAVE DOUBTS CLEAR THANK YOU VERY MUCH ❤❤❤
බොහෝම ස්තුතියි .
Pregnant kenekta kamaranka hodada kana eka .. mul sathi wala... ??/
Thank you very much 🙏👍
verrygood.docter.thank.you
තෙරැවන්.සරණයි..💙💙💙💙
Arthritis walata hodaida
අපේ ගෙදර කාමරංගා ගහක් තියෙනවා පොඩි අය කනකොට බයත් හිතෙනවා.දැන්නම් බය අඩු උනා..සර් පොඩි අය කෑවට කමක් නැද්ද?ඔබ තුමාට බොහොම ස්තූති !!
Thank you doctor for the valuable information.
Cricket sellam karaddi dawal 1 wage gedi 2k kala 3weni eka kanagaman sellam kare boleta duwanna beruwa kalanthe demma 😢
වටිනා සමාජයට දැනුම එකතුකරන ඔබතුමාගේ වීඩියෝ ජනතාවට ඉතාමත්ම ඵලදායී. බොහෝමත්ම ස්තුතියි ඔබතුමාට
@ʜᴀ🌝
ඔබතුමාට ස්තුතියි අපව දැනුවත් කළාට
මගේ ඥාති සහෝදරියක් අධික ලෙස කාමරංගා ආහාරයට ගැනීමෙන් වකුගඩු රෝගයට භාජනය වුනා
වකුගඩු දෙකම නරක් වෙලා අද ඖෂධ ගන්නවා
බොහොම ස්තූතියි
පැණි කාමරංගා වල අවුලක් නැද්ද
Pani rasa akai ඇඹුල් akai දෙකක් thiyenawa okada hoda
Oya kiyana vidiyata kanna hemadama ne kalejatane tiyenne
Good programme
doctor කුකුළු මස් බාබකිව් කර කෝ බැඳලා කෑමෙන් පිළිකා රෝග වැලදෙනවාද එ සම්බන්ධව වැඩසටහනක් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි
මැදින් යන ලාන්ජනය නිසා එකද දිගට බබලන්න බාදාවක් ඒක වීඩියෝ එකේ ගුනාත්මක බාවයට බලපානවා කියලා මට හිතෙන්නේ පොඩ්ඩක් බලන්න හොද හැදින්වීමක්
ස්තූතියි ඔබේ අදහසට
උස්නාදිකද සීතලද ඩොක්ට
Sir Thank You So Much God Bless You
Kabaranga Kanna Nisa diyawadya addada
ඔබ තුමාගෙන් දැනගන්නට පුලුවන්ද මස් බද්ද ශාකය දියවැඩියාවට සුදුසුද නැද්ද කියලා ස්තුතියි
Hoda dsnawat kirima bohoma stuthi obata taruwan saranai doctor ❤❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
අපිත් කනවා .කා
මරංගා ගෙඩියේ දාර ටිකක් අයින් කරලා ලුණු මිරිස් කුඩු ටිකක් දාල කන්නේ. හරිම රසයි.ඒකේ අගුනයක් නෑ නේද ?.
මම අවුරුදු 7 කට කලින් කාමරංගා ඇට ටිකක් ගෙනත් පැලයක් බෝ කරලා එකක් හිටෙව්වා ගහ පට ගාල හැදුණ මේ සැරේ ගෙඩි පලගත්තා. 🥰
කාමරංගා ගැනපමණක් නොව සෞඛ්‍ය පිලිබදව ඔබ ලබා දෙන සෑම උපදෙසක්ම .පැහැදිලි කිරීමක්ම .ගොඩක්
වටිනව.....කථිකත්වය ගැනත් සතුටුයි.
ඔබට මේ වැනි වැඩසටහන් ඉදිරියට තව තවත් ඉදිපත් කිරීමට ශක්තිය ධෛරිය
ලැබේවා.... පුතේ.
ගොඩාක් පිං ඔබ තුමන්ට
අයියන්ඩි 🤭
Suger Thiyenawa Ayata hondhada
Godak pin apawa danuwath kalata 🙏🙏👍👍
Apith sahen kalaka sita kamaranga kanava. Kisima soukya prashnayak naha.
Mevidihata balagana yanakota kisima agunayak nathiva kanna thibenne thanakola vitharai. Beemak vashayen panaya karanna thibenne punnakku vitharai.
Lankava gharma kalapeeya ratak nisa siyalumadena podi jangiyak andagana siteema shareera soukkyayata hitha karaya. " Seegiri landun" ehema sitiya vidiha penenavane. Good luck! Digatama apita upades denna .
Thank you...
ඩොක්ටර් සර් තයිරොක්සින් වලට බෙහෙත් බොන අයට කොත්තමල්ලි බොන්න හොඳ නැද්ද
ගුන අගුන දන්නැ ඒත් මගේ ප්‍රියතම පලතුරක් කාමරංගා දුටු තැන කනවා
බොහොම ස්තූතියි doctor.කාමරන්ගා නිසා මේ ලගදිත් තරුණ ජීවිතයක් නැතිඋනා .
අපි නම් පොඩි කාලේ ඉදන් තාමත් කනවා...අපිට නම් හෙන වත් නෑ...
Anayda kiyannay. Apith kanawa Kisi prashnayak me. Malasiawe sema udesana aharayata nethuwama beri palathurak.
🤣
මෙයාලා කතුරුමුරුංගත් කන්න හොද නැහැ කිව්ව අයනේ.
මේ පිට රට වහල්ලු.
@@premindadesilva1881 අැයි එ් බෝ
සමහර විට කැරකැවිල්ල වගෙ හැදෙන්නෙ ඇයි කමරංගා කනවිට ?
එ්වගෙම රුදිරයෙ සිනි මට්ටම 126 වගෙ තියන අය දවසට කියක් විතර ආහරයට ගත්තොත් ඇතිද?
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ කාමරංක. ගොඩක්. හොඳයි. නමුත්. ඕනෑම. දෙයක්.ඕනෑවට. වඩා. හොඳ. නෑ.
Hari , dan kiyanna kannada epada ? sudusuda nadda ?
ane mama kamathima doctor kenek pahadili kirema godak hodaai Thanks doctor
very.good.doctr.thank.yoou.
. 12:03
Thank .
අපිට ඉතාමත් වටිනා වැදගත් වීඩියෝ එකක් බොහෝම ස්තුතියි ඔබට
Thank you so much doctor.
මගේ අදහස නම් යම් ප්‍රමාණයකට ගත්තට ගැටලුවක් නෑ.😊 ඕනිම දෙයක් ඕනවට වඩා හොඳ නැහැ
Mema palathura mama kanawa kisi awulak naha.
ස්තූතියි