ක්‍රිස්පි මඤ්ඤොක්කා චිප්ස් හදමු | Crispy Casava Chips Recipe | manioc Chips | tapioca chips recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • ★★ තවත් මෙවැනි රසවත් වීඩියෝ නැරඹීමට අපේ TH-cam Channel එක Subscribe කරන්න මෙතන ක්ලික් කරන්න ➤ bit.ly/2t7zptu ★★
    ★★ ඉවුම් පිහුම් Facebook පිටුවත් එක්ක එකතු වෙන්න, මෙතනින් ගිහින් Facebook පිටුව Like කරන්න ➤ bit.ly/2mmBKgs ★★

ความคิดเห็น • 103

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 2 ปีที่แล้ว +6

    හරිම රසයි මී කිරි ගාගෙන කාලා බලන්න මාරම රසයි

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 4 หลายเดือนก่อน +1

    සීනි උණු කරලා දාන්නත් පුළුවන් නේද?

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි හදල බලන්න ඕන.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +14

    හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට 🙏❤🇶🇦

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තූතියි

  • @sarathdassanaike7594
    @sarathdassanaike7594 2 ปีที่แล้ว +1

    thanks
    u gave simple way of Casava chip making

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      Thank you very much for your lovely comment.....

  • @JudydeSilva
    @JudydeSilva ปีที่แล้ว +1

    Mada naratiya ain karanna ona nadda?

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 3 ปีที่แล้ว +4

    Wow..thank you very much👍👍

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      Thank you very much for watching .....

  • @nelanela4923
    @nelanela4923 หลายเดือนก่อน

    හරිම.ඉක්මනින්.හැදුවාෙන්.හෙට.හදමුකෝ😂

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ..
    කරලා බලන්න ඕනෑ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +6

    හරිම වටිනවා ♥️💜️♥️💜️

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 2 หลายเดือนก่อน

    Thanks❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    හරිම. වටිනව. එ්ක නම්

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      ස්තූතියි .....

  • @Lakmali768
    @Lakmali768 ปีที่แล้ว

    Thank you ayye..

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 หลายเดือนก่อน

    Good

  • @AnnoyedFlamingoBirds-uc4dh
    @AnnoyedFlamingoBirds-uc4dh 2 หลายเดือนก่อน +1

    Niyamai vagema rasa😊😊😊❤ adarei hode😅😅

  • @anushka6517
    @anushka6517 2 ปีที่แล้ว +7

    මේකට ලුණු දාලා තියාගන්න බැ . පෙගෙනවා🥺

  • @ashikaudeshani6510
    @ashikaudeshani6510 2 ปีที่แล้ว +5

    Math haduwa harima rasai 😋😋😋

  • @kasungemestore6381
    @kasungemestore6381 3 ปีที่แล้ว +5

    මේකට මිරිස් කුඩු ගොඩක් දාන්න පුළුවන්ද

    • @iwumpihum2047
      @iwumpihum2047  3 ปีที่แล้ว +1

      ඔයාට කන්න පුලුවන් තරමට මිරිස් දාන්න ....

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 3 ปีที่แล้ว +3

    Wooow thank you bro👌

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 ปีที่แล้ว

    ape pihiyamai....

  • @vishwagangulal3129
    @vishwagangulal3129 ปีที่แล้ว

    Apen gannadda ala

  • @sachini4692
    @sachini4692 ปีที่แล้ว

    kal thiyaganna monawada danne swayan rakiyawak widihata karoth

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      මම මේක හැදුවෙ ගෙදර කන්න, කොච්චර කල්තබාගන්න පුලුවන්ද කියල මට අදහසක් නෑ, සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ මාසයක් තියාගන්න පුලුවන් වෙයි කියල හිතනවා. හොද පොලිතින් ආවරණයක් පාවිච්චි කරල පැක් කරන්න වේවි.....

  • @palaniyandymaheswaran194
    @palaniyandymaheswaran194 11 หลายเดือนก่อน

    Wow wow wow banana cat
    happy/// mama than hadanawa . Godàk rasay

  • @pavithrawanniarachchi1288
    @pavithrawanniarachchi1288 2 ปีที่แล้ว +2

    👍👍

  • @mudithakumara6699
    @mudithakumara6699 3 ปีที่แล้ว +3

    Super✌️

  • @damayanthiperera8528
    @damayanthiperera8528 2 ปีที่แล้ว

    මේටික හෝදලා පෙරනයකට දාලා ගත්තනම් ඊට වඩා ලේසයි . මම එහෙම බැදලා තියනවා .

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว

      E kohomada

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว +2

      වෙනස් විදි තියෙන්න පුලුවන්, මට වඩාත් ලේසි මෙහෙම, අලුත් ලේසි ක්‍රම තියනව නම් comment කරලා යාලුවො ඔක්කොම එක්ක බෙදාගනිමු . ස්තූතියි ....

    • @dhanushkaprasanna690
      @dhanushkaprasanna690 10 หลายเดือนก่อน

      කල් තියාගන්න මොකද කරන්නේ

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 ปีที่แล้ว

    Niyamai hadanna ona oyata godak sthuthi🙏🙏🙏🙏🙏🌹

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තූතියි ......

  • @keshanidesilva1728
    @keshanidesilva1728 3 ปีที่แล้ว +3

    Great 👌

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +2

    තැන්කියු වෙරිමච් 👍❤🙏

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ප්‍රතිචාරයට....

  • @akashakashchamod5604
    @akashakashchamod5604 3 ปีที่แล้ว +2

    උනු වතුරෙ thambanne ndda?

  • @bkboys1043
    @bkboys1043 2 ปีที่แล้ว +4

    අයියෙ පැය කීයක් වතුරෙ තියන්න ඕනද🙂😊❤️

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      ටික වෙලාවක් විතරයි.....

  • @dlwssslakshith
    @dlwssslakshith ปีที่แล้ว

    Mage karawuna okkoma

  • @IsharaIsharasewuwandi
    @IsharaIsharasewuwandi ปีที่แล้ว

    ❤❤

  • @thariduharshana
    @thariduharshana ปีที่แล้ว

    තව විඩියෝඳන්න

  • @thilakabandarathilaka2213
    @thilakabandarathilaka2213 2 ปีที่แล้ว

    Niyamai

    • @iwumpihum2047
      @iwumpihum2047  2 ปีที่แล้ว

      ස්තූතියි .....

  • @sahansoysa8965
    @sahansoysa8965 3 ปีที่แล้ว +2

    Kopamana kalayak thiyaganna puluwanda

  • @nithumjetline5873
    @nithumjetline5873 2 ปีที่แล้ว

    mevata mama godak kamathiyi

  • @rajithang
    @rajithang 2 ปีที่แล้ว +1

    සෝදන්නෙ නැතුව බැදගන්න බැරිද
    සමහර අය එහෙම බදිනවා

  • @sadarenukumari2446
    @sadarenukumari2446 2 ปีที่แล้ว +31

    මේක ස්වයං රැකියාවක් විදිහට කරන්න ඕනි එත්කොට මේවා කල් තියාගන්න..මොනවද දාන්නේ

  • @සිංහලකාටූන්-ඩ9ඣ
    @සිංහලකාටූන්-ඩ9ඣ 3 ปีที่แล้ว +3

    Thankq නියමයි

  • @sofiyatinkabel9709
    @sofiyatinkabel9709 2 ปีที่แล้ว

    අයිස් වතුරෙන්ද හෝදන්න ඕනි...?

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      නෑ, ටැප් වතුර/ ලිදේ වතුර හොඳයි.....

    • @sofiyatinkabel9709
      @sofiyatinkabel9709 ปีที่แล้ว

      @@iwumpihum2047 ok thank you ♥✨

  • @gayansanjaya1973
    @gayansanjaya1973 3 ปีที่แล้ว

    Mamath heduwa eththatama rasai

  • @sashithsashith7380
    @sashithsashith7380 2 ปีที่แล้ว

    මම හැදුවා කලින්

  • @maniya6701
    @maniya6701 2 ปีที่แล้ว +1

    නියමයි

    • @iwumpihum2047
      @iwumpihum2047  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි .......

  • @sachiruwanthika805
    @sachiruwanthika805 2 ปีที่แล้ว +1

    තෙලේ බදින්නතුව අවන් එකේ දාන්න ක්‍රමයක් නැද්ද

    • @heshanmaxsamarasingha3940
      @heshanmaxsamarasingha3940 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

    • @cham503
      @cham503 2 ปีที่แล้ว

      බෑනේ කරන්න ඉතින් 😪

  • @dushanthihemamala6719
    @dushanthihemamala6719 2 ปีที่แล้ว

    Aththatama Meka Hoda kamak

  • @dulsaragihansitha4636
    @dulsaragihansitha4636 2 ปีที่แล้ว

    Hoo

  • @shiranirenuka5608
    @shiranirenuka5608 3 ปีที่แล้ว

    මාත් හදන්න යන්නෙ

    • @iwumpihum2047
      @iwumpihum2047  3 ปีที่แล้ว +1

      හදලා කියන්න විස්තර ....

  • @randeepraisamermheshwari7053
    @randeepraisamermheshwari7053 3 ปีที่แล้ว +3

    අනේ කවුරුහරි උදවි කරන්න කෝ මම සුපර් මාකටි එකෙන් විපින් ක්‍රීම් පවුඩර් පොඩි පෙට්ටියක් ගෙනාවා එක ක්‍රීම් කරගන්න විදිහක් කියන්න කෝ Plzzzzzz

    • @keshanidesilva1728
      @keshanidesilva1728 3 ปีที่แล้ว +1

      Electrical Beater ekakin hondata beat karanna witarai tiyenne. Very easy...

    • @randeepraisamermheshwari7053
      @randeepraisamermheshwari7053 3 ปีที่แล้ว

      @@keshanidesilva1728 Thanks Thanks Thanks 😄😄😄😄😄😄

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 3 ปีที่แล้ว

      @@keshanidesilva1728 kiri ekathu karamin mix karagaa

    • @maanelkumari131
      @maanelkumari131 2 ปีที่แล้ว +1

      ​@@randeepraisamermheshwari7053

  • @shiromiweerakkodi5789
    @shiromiweerakkodi5789 2 ปีที่แล้ว +1

    අව්වේ තියලා වේලගන්න පුළුවන් නේද?

    • @iwumpihum2047
      @iwumpihum2047  2 ปีที่แล้ว +1

      ඔව්, පුලුවන් .....

  • @hpganulawathi4692
    @hpganulawathi4692 3 ปีที่แล้ว +3

    පැකට් කරලා කොච්චර කල් තියාගන්න පුලුවන්ද

    • @iwumpihum2047
      @iwumpihum2047  ปีที่แล้ว

      හුලං නොවදින්න පැකට් කලොත් සති 2 - මාසයක් වගේ පුලුවන් ....