Ep 22. අතිශය පෝෂණීය ම‍ඤ්ඤොක්කා කොළ විෂහරණය කර ආහාරයට එක්කර ගමු | Picking cassava leaves for salads

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 121

  • @pavithraherath4664
    @pavithraherath4664 3 ปีที่แล้ว +21

    ඉතා අනඝ දැනුමැති දැයේ පිනට උපන් ඔබට දීඝායු වේවා!

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 ปีที่แล้ว +8

    කවදත් ඉතාම පැහැදිලිව වටිනා දෑ දායාද කරමින්, ඔබතුමන් කරන මෙහෙවර, ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි!

  • @akalankaempire9324
    @akalankaempire9324 3 ปีที่แล้ว +13

    නියමයිනේ ඔබගේ වැඩ පිළිවෙළ එලෙසින් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඉක්මනින්ම

  • @yogideepthi
    @yogideepthi 3 ปีที่แล้ว +13

    බොහොම පිං ඔබතුමාට දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා! 🙏🙏🙏

  • @somahinidumawithana1518
    @somahinidumawithana1518 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා කමින් යුතු දැනුම බෙදාදෙන ඔබතුමාට දීර්ඝායු වේවා!තෙරුවන්සරණයි !!!

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 3 ปีที่แล้ว +21

    දැනුවත් කිරීම ඉතාම වටිනවා.අපි මෙච්චර කල් කෑවත් කොළ තෝරගන්න පිලිවෙල අද තමයි දැන ගත්තෙ.ඉතාම වටිනා වීඩියෝවක්.ස්තූතියි ඔබ තුමාට

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Wow super thanks you... go dbless you

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම සර්.අපි නම් සතියට වතාවක් වගේ ආහාරයට ගන්නවා .දැන් නම් මේ වගේ මිල කරන්න බැරි මේ වැනි ආහාර වලට මිනිස්සුන් පරිභෝජනයයට ගන්නවා.සිංහල අපිට වැරදුනේ අපේ තියෙන ලොකු කම මාන්නේට සර්.දැනුත් කීරීමට ගොඩක් පිං.තෙරුවණ්සරණයි ඔබට.♥️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +11

    ගොඩක් වටිනා අදහස් බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @devikahikkaduwaliyanage7316
    @devikahikkaduwaliyanage7316 4 ปีที่แล้ว +4

    වැදගත් දෙයක් පැහැදිලිකර දිම ස්තුතියි මහත්මයා.

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว +6

    Thibbatu,kochchi miris daala kotala malluma haduwanam supiri.ekath ekka unath bath Kanna puluwan.ape gedara sathiyakata sarayak hadanawamai

  • @douglasperera5490
    @douglasperera5490 4 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තූතියි , ඉතාමත් හොඳ වටිනා උපදෙස් මාලාවට .

  • @wasanthafernando8712
    @wasanthafernando8712 ปีที่แล้ว +1

    හරිම වටිනා video වක් නොදන්නා දේ දැන ගත්තා ඔබ තුමාට බොහොම ස්තුකියි

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 3 ปีที่แล้ว +3

    ඔබ තුමා කරන පැහැදිලි කිරීමට ස්තුතිය .

  • @indikairoshanee2946
    @indikairoshanee2946 4 ปีที่แล้ว +2

    Api nodanna karunu godak me video eken dena gaththa..obathumata bohoma sthuthiyi ..jesu pihitayi ..

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv ปีที่แล้ว

    වැදගත් කරුණු රාශියක් මෙම විඩියෝවෙන් දැනගෑනිමට ලැබුණා. ඔබතුමා ට දිර්ගායුෂ ලැබේවා.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ....මම නම් නිතරම කනවා....ඒත් දළු තමා...ගත්තේ .......ඒවා රස නිසා....පහත කොළ මෝරලා නිසා .....අද තමා හරියට ඒ ගැන දැන ගත්තේ .......

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +1

    අනේ බොහොම පිං අපිව දැනුවත් කලාට.මගෙ මහත්තයාගෙයි මගෙයි ආසම කෑමක්.හැමදාම වුණත් කන්න පුලුවන් .මං ආසම ඒ ළපටි කොළ වලට.ආයෙනම් එහෙම කරන්නේ නැහැ.🙄🙄

  • @rmhkratnayake1000
    @rmhkratnayake1000 4 ปีที่แล้ว +5

    Very good Explanation Sir.

  • @manorisubasinghe248
    @manorisubasinghe248 ปีที่แล้ว

    කොල මැල්ලුමක් හැදුවට, තෝරන විදිය අදයි දැනගත්තේ. ස්තුති ඔබතුමා ට.

  • @sitharanawarathna9713
    @sitharanawarathna9713 3 ปีที่แล้ว +2

    දැනුවත් කලාට බොහෝ පින් ඔබ තුමාට

  • @sanjeewakumararathna927
    @sanjeewakumararathna927 4 ปีที่แล้ว +3

    මගේ ගෙවත් තේ වර්ග දෙකක් සිටවලා තියනවා, එක වර්ගයක් කද දුබුරු පාටයි, අනෙකේ කද රෝස පාටයි, මේ වර්ග වෙනස පහදා දෙන්න, ස්තුතියි සර්, මේ වැඩ සටහන ඉතා මාත් හොදයි, බුදුසරණයි

  • @nethmisithara6163
    @nethmisithara6163 3 ปีที่แล้ว +8

    අපේ ගෙදර සතියට දෙතුන් පාරක්ම මයියොක්කා මැල්ලුම හැදෙනවා🤭🙂

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +2

    මේ මඤ්ඤක්කා ඉතා හොද පෝශ්‍යදාය්..ආහාරයක්........මෙය ලන්කාවෙ ආහාරයක් නොවෙය්....මෙය ලන්කාවට හදුන්වා දුන්නෙ 1921 දී විලියම් බෙනට් නම්..ඉන්ග්‍රීසි පරිපාලන නිලදාරියා විසිනුය්.....ඒ මුරුසියෙ..""පෝට් ලුවී""හි රජයෙෆොවිපලෙන්.. ලුඩ්වය්ක්.මැතිනියගේ සහයෝගයෙන්.........සිඤ්ඤර් කෙනෙක් හෙවත් සුදු මහත්තයෙක් .ගෙන ආ නිසා අතීත ගැමියන්.මෙය සිඤ්ඤක්කා වශයෙන්ද හැදින්වූවා.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +2

      1821 දි යනුවෙන් නිවැරදි විය යුතුය්

    • @indranigamage4247
      @indranigamage4247 ปีที่แล้ว

      දැනුවත් කළාට බොහොම පින්

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    ගොඩක් වටිනවා stutei budusaranei obatumata.

  • @naththarsi5251
    @naththarsi5251 ปีที่แล้ว

    බොහොම වටිනා දැනුවත් කිරීමක් , බොහොම තුති ඔබතුමාට ❤

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +1

    බොහොමත්ම පිං ඔබ තුමාට ..

  • @venmankadawalanandarathana9076
    @venmankadawalanandarathana9076 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා. තෙරුවන්සරණයි !

  • @chamarinilmini4717
    @chamarinilmini4717 4 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් රසවත් මැල්ලුමක්

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +2

    අපිට නම් ඉතින් මඤ්ඤොක්ක ගස් හොයා ගන්නත් නැති තරම් කාල තියනව ගුනයි කියලත් දන්නව රසවත් මැල්ලුමක් ඒත් නොදන්නා කරුනු රාශියක් ඔබතුමාගෙන් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි ඔබතුමාට

  • @kanthibalasuriya3547
    @kanthibalasuriya3547 ปีที่แล้ว

    Ada thamai kola kana niweradi widiya denagaththe.
    Obathumawa dekeemath sathutak. Obathumata pin. Jayawewa. Budusaranai.

  • @gamininandaperera7444
    @gamininandaperera7444 ปีที่แล้ว

    ඔබතුමාට පින් කියලා දුන්නට

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Udaya paarami. Susanyogaya Govithene Athi vishistama Dedenaya. Me hora gediyo goviya Bimatama demma.oba goviyage Hadawathe Rendauoova. THANKS LOT HON. UDAYA.

  • @daje9134
    @daje9134 9 หลายเดือนก่อน

    බොහෝ ම ස්තුතිය ඔබතුමාට

  • @nizamnoor4710
    @nizamnoor4710 4 ปีที่แล้ว +5

    Very good video Sir

  • @urreallyaniceperson
    @urreallyaniceperson 4 ปีที่แล้ว +7

    Video එක කොච්චර වැදගත් උනත් add වැඩියෙන් යනකොට බලන්න හිතෙන්නේ නෑ .

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 4 ปีที่แล้ว +6

    මුරැංගා. ගැනත් කියල දෙන්න සර්

    • @rasikalakmali399
      @rasikalakmali399 4 ปีที่แล้ว +2

      2020.7.19 රිවිදින අරුණැල්ල බලන්න.

  • @sumuduirangika5390
    @sumuduirangika5390 ปีที่แล้ว +1

    ආසම මැල්ලුම 😋😋😋😋😋

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว

    බොහොම වැදගත් තොරතුරු .

  • @user-xh5gl5td5f
    @user-xh5gl5td5f 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ❤❤❤

  • @shayamapriyanthi8395
    @shayamapriyanthi8395 ปีที่แล้ว

    දැනුවත් කළාට ස්තුති

  • @sweerasinghe9740
    @sweerasinghe9740 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි....................................

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි සර්

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +4

    අපේ මිනිස්සුන්ට අගේ නැතිවුනාට usa වල සුපිරි වෙළඳසැල්වලත් තියෙනවා.

  • @annedesilva6517
    @annedesilva6517 ปีที่แล้ว +2

    අපිනම් මයියොක්කා කොල සතියට දෙවතාවක් වත් කනවා අපි කොටලා හදන්නෙ

  • @rohinimallawarachchi3372
    @rohinimallawarachchi3372 ปีที่แล้ว

    Danuwath kalata bohomathma sthutiy

  • @Hedaosu4908
    @Hedaosu4908 2 ปีที่แล้ว

    Obathuma api podi kale nugasewana thulin labadun danuma thamath mathakai..mage daruwantath aa gana kiyala dunna...obathumata deergayusa labewaa!!!!!

  • @rohinihemamali217
    @rohinihemamali217 ปีที่แล้ว

    Mama asama මැල්ලුමක්

  • @manorimanori4947
    @manorimanori4947 2 ปีที่แล้ว +3

    Ganna thiyana danuma ihalai. Namuth wadanayak yana nisa hari oluwe kakkumai. Wadanaya nathuwa wadasatahana pamanak karann. Dena paniwide ganna baruwa yanawa,wena karadarayak nisa.

  • @nuwandammika2581
    @nuwandammika2581 4 ปีที่แล้ว +2

    issara wage nowey , dan mayyokka waga karanna ba.
    kola koda wenawa.
    mokada karanne ? mahathmaya

  • @sathsarasankalpa9553
    @sathsarasankalpa9553 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 8 หลายเดือนก่อน

    බොහොම හොද වීඩියෝ එකක් .ජක ජක මියුසික් එක නැත්නම් තවත් හොදයි..👍

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 4 ปีที่แล้ว +2

    අපේ ගස් වල කොළ කොඩ වෙලා . ඒ ඇයි

  • @SathsaraniSamarawickrama
    @SathsaraniSamarawickrama 2 หลายเดือนก่อน

    මම ආහල තියන විදියට ඔය සයිනයිටය තමයි පිලිකා සෛල විනාශ කරන්නෙ එක ඉතින් අහිත කර වෙන්න පූළුවන් එත් ඉතින් පිළිකා සෛල විනාශ කරනවා,මෙක මම ඇහුවෙ ඩොක්ටර කෙනෙක්ගෙන්

  • @ruwansalgamahewawasam9583
    @ruwansalgamahewawasam9583 2 ปีที่แล้ว

    Bohoma sthuthi on thumata

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว

    Thanks godak watinawa me video eka 🙏🙏🙏

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 ปีที่แล้ว +1

    ස්තූතියි ,🙏🙏🙏🙏

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 ปีที่แล้ว +1

    අපිනම්.කනවා හරියට

  • @sunilrathnayake2120
    @sunilrathnayake2120 ปีที่แล้ว

    Thank you sir best Advice

  • @anthonyokith7334
    @anthonyokith7334 ปีที่แล้ว

    sthuthi danuwath kalata

  • @shanthiabeygunawardana7448
    @shanthiabeygunawardana7448 3 ปีที่แล้ว +1

    මට ඔබ තුමා ගෙන් දැනගන්න ඕන ඇෂ්‍රිකන් වයලට් කොළඹ හදන විදිය.

  • @sunandawijesingha8890
    @sunandawijesingha8890 4 ปีที่แล้ว

    උදය මහත්මයා මගේ පැපොල් ගහේ කොල එකපාරටම කහ පැහැ වෙලා පොඩි ගෙඩි එක්ක ගෙඩි හැලෙන්න ගත්තා හැකි පමණකි න් උපදෙස් දෙන්න කරුණා කරලා

  • @aquaticartlasindu5013
    @aquaticartlasindu5013 3 ปีที่แล้ว +1

    GODAK WADAGATH VIDEO EKAK
    THANKS SIR.👌👌👌

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    T hank you

  • @ydvpathirana3322
    @ydvpathirana3322 ปีที่แล้ว

    ස්තූතිය ඔබට 👍🌸🌸🌸🌸 😊

  • @aruniaruni2015
    @aruniaruni2015 ปีที่แล้ว

    ඉස්සරනම් අපි මඤ්ඤොක්කා තැම්බුවෙ පියන අැරල Doctor කෙනෙක් වැඩසටහනකදී කිව්ව පියන වහල තම්බන්න කියල මොකක්ද හොද ක්‍රමය කියන්න

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 ปีที่แล้ว

    *වසර ගණනාවක් පුරා ඔබ තුමා ජනතාව දැණුවත් කිරීමට ගන්නාලද උත්සාහය ඉතා ප්‍රශංසණීයයි.ඒ පිළිබඳව ඔබ තුමාට අපේ නොමඳ ගෞරවය. අතීතයේ සිටම සෑම ගමකම,සෑම වත්තකම බහුලව වගාකළ, වගාවක් උවත් මේවන විට මඤ්ඤොක්කා දැකීමටත් නොහැකි තත්වයක් උද්ගතව ඇත. එයට ප්‍රධාන සහ එකම හේතුව වන්නේ වඳුරන් රිළවුන් සහ වල් ඌරන්ගේ ගහනය ඉතාමත් බරපතල ලෙස ඉහළ යෑමයි. පැපොල්,අඹ,දෙහි,දොඩම් අනෝදා, තැබිළි,පොල්,ආදී කිසිවක් වගාකිරීමට කිසිදු අවකාශයක්, හැකියාවක් නැත. *සෑම නිවසකින්ම නැඟෙන අඳෝනාවඑයම පමණකි.කළ හැකියාවක් වෙතොත්, පාලකයන් දැණුවත් කොට විසඳුමක් ලබාදෙන්න උත්සාහ කරන්න.*

  • @nadeeshawalpola2578
    @nadeeshawalpola2578 2 ปีที่แล้ว

    Mama hituwe dalu wisa audio kiyala.daluwalin tamai haduwe
    .danwath danagatapu eka watinawa

  • @thedsehesara4795
    @thedsehesara4795 วันที่ผ่านมา

    💐💐💐💐

  • @ruwansalgamahewawasam9583
    @ruwansalgamahewawasam9583 2 ปีที่แล้ว

    Harima wadagath

  • @sureshdunhida3843
    @sureshdunhida3843 3 ปีที่แล้ว

    Godaak watinwa sir

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว

    Thank you.

  • @RISHAN575
    @RISHAN575 ปีที่แล้ว

    Bohoma pin sir 🙏

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว

    Good 👍😍

  • @ranasingheliyanage1788
    @ranasingheliyanage1788 ปีที่แล้ว

    ස්තුතියි..""ච්රං ජයතු 1"

  • @travelwithniki3760
    @travelwithniki3760 4 ปีที่แล้ว +1

    Thank you so much..

  • @harshaniperera570
    @harshaniperera570 3 ปีที่แล้ว +1

    ස්තූති

  • @manelfonseka8384
    @manelfonseka8384 4 ปีที่แล้ว +2

    Thank you very much Sir for this information

  • @senuldissanayake1768
    @senuldissanayake1768 ปีที่แล้ว

    Apita gas hada ganna ba sathtu kanawa ane oya kadapu kola tika Mata denna

  • @chandrasheeliranasinghe9864
    @chandrasheeliranasinghe9864 ปีที่แล้ว

    Denuwath kalata pin

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว

    Man asama asama malumak

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 ปีที่แล้ว

    Pin obata

  • @malaniwijegunawardena5827
    @malaniwijegunawardena5827 ปีที่แล้ว

    Tks.

  • @padminidhanapala5863
    @padminidhanapala5863 ปีที่แล้ว

    Thank you

  • @suranga.thavidu1241
    @suranga.thavidu1241 4 ปีที่แล้ว

    ගොඩාක් ක රුනු දැන ගත්තා tks

  • @nayomifernando6342
    @nayomifernando6342 4 ปีที่แล้ว +3

    Thank you sir...

  • @Indrani-iw8xq
    @Indrani-iw8xq 3 ปีที่แล้ว

    Kola විතරයි ...natta.ganne.naha.ne.....e gana kiyala thibune naha ne .ala thamaba ganna නිවැරැදි ආකාරය ..පැහැදිලි karanna ...bohomathma .pin....me.adahasa ..wlala ta

  • @surangirathnayake7766
    @surangirathnayake7766 3 ปีที่แล้ว +1

    Bandarawela pathte Apinam Wedipoura kanna Asama mallumak tamai mayyokka kola malluma Thibboto' ..pol... karapincha kola poddak."..kochchi... Rathulunu dala wane kotala.... Malluma malawagena Thenparaduwak dala gathtama Sudu bath ekka.... Katta karawala hoddakui..... diveya loka rasa paradai.....

  • @gihanliyanage124
    @gihanliyanage124 3 ปีที่แล้ว

    👍

  • @rainbowart8084
    @rainbowart8084 3 ปีที่แล้ว

    ගොඩක් 🙏

  • @osakarajini9392
    @osakarajini9392 3 ปีที่แล้ว

    👍👍👍

  • @maduwanthaabeynayaka1063
    @maduwanthaabeynayaka1063 ปีที่แล้ว +1

    අලි මංඤොක්ක කොල කෑමට හොදයිද?

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว

    හොදයි

  • @pushpaelkaduwe7140
    @pushpaelkaduwe7140 ปีที่แล้ว

    මේ ක්ශෙත්‍රයට එකතු කරන දැනුම සම්බන්ධයෙන් ගෞරවය පල කරමු .

  • @dineshasurangi6576
    @dineshasurangi6576 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt ปีที่แล้ว

    අප්‍රිකාවේ මඤ්ඤොක්කා කොළ කිලෝ එකයි $10 මෙහාට ගෙන්නන්න එහෙමයි

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍
    ❤️🌸💗

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    👍👍👍🙏🏻🙏🏻🙏🏻

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👌♥️

  • @lakmalirenuka9506
    @lakmalirenuka9506 4 ปีที่แล้ว +5

    ඇයි උදය මහත්තයො ම‍ඤ්ඤොක්කා කොළ කහ පාට වෙන්නෙ සහ තක්කලි ගහේ කොළ රෝල් වෙන්නෙ කොඩවෙලා වගේ. මෙයට පිළිතුරක් බලාපොරොත්තුවක් වෙමි