Bandarawela pathte Apinam Wedipoura kanna Asama mallumak tamai mayyokka kola malluma Thibboto' ..pol... karapincha kola poddak."..kochchi... Rathulunu dala wane kotala.... Malluma malawagena Thenparaduwak dala gathtama Sudu bath ekka.... Katta karawala hoddakui..... diveya loka rasa paradai.....
Kola විතරයි ...natta.ganne.naha.ne.....e gana kiyala thibune naha ne .ala thamaba ganna නිවැරැදි ආකාරය ..පැහැදිලි karanna ...bohomathma .pin....me.adahasa ..wlala ta
තව තවත් මෙවැනි දැනුවත් කිරීම් කිරීමට සක්තිය දහිරිය ලැබේවා .තෙරුවන් සරණයි
ඉතාමත් වටිනා කමින් යුතු දැනුම බෙදාදෙන ඔබතුමාට දීර්ඝායු වේවා!තෙරුවන්සරණයි !!!
නියමයිනේ ඔබගේ වැඩ පිළිවෙළ එලෙසින් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඉක්මනින්ම
කවදත් ඉතාම පැහැදිලිව වටිනා දෑ දායාද කරමින්, ඔබතුමන් කරන මෙහෙවර, ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි!
බොහොම පිං ඔබතුමාට දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා! 🙏🙏🙏
දැනුවත් කිරීම ඉතාම වටිනවා.අපි මෙච්චර කල් කෑවත් කොළ තෝරගන්න පිලිවෙල අද තමයි දැන ගත්තෙ.ඉතාම වටිනා වීඩියෝවක්.ස්තූතියි ඔබ තුමාට
Wow super thanks you... go dbless you
ඉතා අනඝ දැනුමැති දැයේ පිනට උපන් ඔබට දීඝායු වේවා!
අනිවාර්යයෙන්ම සර්.අපි නම් සතියට වතාවක් වගේ ආහාරයට ගන්නවා .දැන් නම් මේ වගේ මිල කරන්න බැරි මේ වැනි ආහාර වලට මිනිස්සුන් පරිභෝජනයයට ගන්නවා.සිංහල අපිට වැරදුනේ අපේ තියෙන ලොකු කම මාන්නේට සර්.දැනුත් කීරීමට ගොඩක් පිං.තෙරුවණ්සරණයි ඔබට.♥️
වැදගත් කරුණු රාශියක් මෙම විඩියෝවෙන් දැනගෑනිමට ලැබුණා. ඔබතුමා ට දිර්ගායුෂ ලැබේවා.
ගොඩක් වටිනා අදහස් බොහොම ස්තුතියි ඔබ තුමාට
ගොඩක් වටිනවා stutei budusaranei obatumata.
හරිම වටිනා video වක් නොදන්නා දේ දැන ගත්තා ඔබ තුමාට බොහොම ස්තුකියි
වැදගත් දෙයක් පැහැදිලිකර දිම ස්තුතියි මහත්මයා.
ඔබට බොහොම ස්තූතියි , ඉතාමත් හොඳ වටිනා උපදෙස් මාලාවට .
කොල මැල්ලුමක් හැදුවට, තෝරන විදිය අදයි දැනගත්තේ. ස්තුති ඔබතුමා ට.
Api nodanna karunu godak me video eken dena gaththa..obathumata bohoma sthuthiyi ..jesu pihitayi ..
ඔබ තුමා කරන පැහැදිලි කිරීමට ස්තුතිය .
Very good Explanation Sir.
ඉතාමත් වටිනවා. තෙරුවන්සරණයි !
බොහොම ස්තුතියි ඔබතුමාට ....මම නම් නිතරම කනවා....ඒත් දළු තමා...ගත්තේ .......ඒවා රස නිසා....පහත කොළ මෝරලා නිසා .....අද තමා හරියට ඒ ගැන දැන ගත්තේ .......
Thibbatu,kochchi miris daala kotala malluma haduwanam supiri.ekath ekka unath bath Kanna puluwan.ape gedara sathiyakata sarayak hadanawamai
බොහෝ ම ස්තුතිය ඔබතුමාට
බොහොම වටිනා දැනුවත් කිරීමක් , බොහොම තුති ඔබතුමාට ❤
Ada thamai kola kana niweradi widiya denagaththe.
Obathumawa dekeemath sathutak. Obathumata pin. Jayawewa. Budusaranai.
ඔබතුමාට පින් කියලා දුන්නට
දැනුවත් කළාට ස්තුති
බොහොමත්ම පිං ඔබ තුමාට ..
Udaya paarami. Susanyogaya Govithene Athi vishistama Dedenaya. Me hora gediyo goviya Bimatama demma.oba goviyage Hadawathe Rendauoova. THANKS LOT HON. UDAYA.
Danuwath kalata bohomathma sthutiy
දැනුවත් කලාට බොහෝ පින් ඔබ තුමාට
ඇත්තටම ගොඩක් රසවත් මැල්ලුමක්
👌👌👌
👍
ආසම මැල්ලුම 😋😋😋😋😋
ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ❤❤❤
බොහොම වැදගත් තොරතුරු .
Mama asama මැල්ලුමක්
අනේ බොහොම පිං අපිව දැනුවත් කලාට.මගෙ මහත්තයාගෙයි මගෙයි ආසම කෑමක්.හැමදාම වුණත් කන්න පුලුවන් .මං ආසම ඒ ළපටි කොළ වලට.ආයෙනම් එහෙම කරන්නේ නැහැ.🙄🙄
Thank you.
Thank you sir best Advice
Very good video Sir
sthuthi danuwath kalata
බොහෝම ස්තුතියි සර්
Obathuma api podi kale nugasewana thulin labadun danuma thamath mathakai..mage daruwantath aa gana kiyala dunna...obathumata deergayusa labewaa!!!!!
Good 👍😍
Bohoma sthuthi on thumata
මුරැංගා. ගැනත් කියල දෙන්න සර්
2020.7.19 රිවිදින අරුණැල්ල බලන්න.
Thanks godak watinawa me video eka 🙏🙏🙏
Theruwan saranai oba thumata
අපේ ගෙදර සතියට දෙතුන් පාරක්ම මයියොක්කා මැල්ලුම හැදෙනවා🤭🙂
mageth asama malluma 👍
බොහොම ස්තුතියි....................................
ගොඩක් ස්තූතියි සර්
Harima wadagath
Man asama asama malumak
🎉🎉🎉
Pin obata
ස්තූතිය ඔබට 👍🌸🌸🌸🌸 😊
Bohoma pin sir 🙏
Godaak watinwa sir
💐💐💐💐
මගේ ගෙවත් තේ වර්ග දෙකක් සිටවලා තියනවා, එක වර්ගයක් කද දුබුරු පාටයි, අනෙකේ කද රෝස පාටයි, මේ වර්ග වෙනස පහදා දෙන්න, ස්තුතියි සර්, මේ වැඩ සටහන ඉතා මාත් හොදයි, බුදුසරණයි
issara wage nowey , dan mayyokka waga karanna ba.
kola koda wenawa.
mokada karanne ? mahathmaya
T hank you
Apita gas hada ganna ba sathtu kanawa ane oya kadapu kola tika Mata denna
ස්තූතියි ,🙏🙏🙏🙏
Denuwath kalata pin
මේ මඤ්ඤක්කා ඉතා හොද පෝශ්යදාය්..ආහාරයක්........මෙය ලන්කාවෙ ආහාරයක් නොවෙය්....මෙය ලන්කාවට හදුන්වා දුන්නෙ 1921 දී විලියම් බෙනට් නම්..ඉන්ග්රීසි පරිපාලන නිලදාරියා විසිනුය්.....ඒ මුරුසියෙ..""පෝට් ලුවී""හි රජයෙෆොවිපලෙන්.. ලුඩ්වය්ක්.මැතිනියගේ සහයෝගයෙන්.........සිඤ්ඤර් කෙනෙක් හෙවත් සුදු මහත්තයෙක් .ගෙන ආ නිසා අතීත ගැමියන්.මෙය සිඤ්ඤක්කා වශයෙන්ද හැදින්වූවා.
1821 දි යනුවෙන් නිවැරදි විය යුතුය්
දැනුවත් කළාට බොහොම පින්
Thank you
Mama hituwe dalu wisa audio kiyala.daluwalin tamai haduwe
.danwath danagatapu eka watinawa
Thank you very much Sir for this information
Thank u Mr Udaya.
Thank you so much..
GODAK WADAGATH VIDEO EKAK
THANKS SIR.👌👌👌
Ganna thiyana danuma ihalai. Namuth wadanayak yana nisa hari oluwe kakkumai. Wadanaya nathuwa wadasatahana pamanak karann. Dena paniwide ganna baruwa yanawa,wena karadarayak nisa.
අපිට නම් ඉතින් මඤ්ඤොක්ක ගස් හොයා ගන්නත් නැති තරම් කාල තියනව ගුනයි කියලත් දන්නව රසවත් මැල්ලුමක් ඒත් නොදන්නා කරුනු රාශියක් ඔබතුමාගෙන් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි ඔබතුමාට
Thanks
Harema wadagath obthumata bohomathma sthuthei.
අපිනම් මයියොක්කා කොල සතියට දෙවතාවක් වත් කනවා අපි කොටලා හදන්නෙ
ස්තුතියි..""ච්රං ජයතු 1"
බොහොම හොද වීඩියෝ එකක් .ජක ජක මියුසික් එක නැත්නම් තවත් හොදයි..👍
අපේ ගස් වල කොළ කොඩ වෙලා . ඒ ඇයි
අපිනම්.කනවා හරියට
Thank you sir...
අපේ මිනිස්සුන්ට අගේ නැතිවුනාට usa වල සුපිරි වෙළඳසැල්වලත් තියෙනවා.
👍👍👍
ස්තූති
ගොඩාක් ක රුනු දැන ගත්තා tks
🙏🙏🙏❤️
මට ඔබ තුමා ගෙන් දැනගන්න ඕන ඇෂ්රිකන් වයලට් කොළඹ හදන විදිය.
👍
ගොඩක් 🙏
👍👍👍👍👍👍👍👍👍👍👌♥️
ඉස්සරනම් අපි මඤ්ඤොක්කා තැම්බුවෙ පියන අැරල Doctor කෙනෙක් වැඩසටහනකදී කිව්ව පියන වහල තම්බන්න කියල මොකක්ද හොද ක්රමය කියන්න
අලි මංඤොක්ක කොල කෑමට හොදයිද?
හොඳයි මමත් කාලා තියනව..
Dalu kanne
👍👍👍🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏👍👍👍
❤️🌸💗
*වසර ගණනාවක් පුරා ඔබ තුමා ජනතාව දැණුවත් කිරීමට ගන්නාලද උත්සාහය ඉතා ප්රශංසණීයයි.ඒ පිළිබඳව ඔබ තුමාට අපේ නොමඳ ගෞරවය. අතීතයේ සිටම සෑම ගමකම,සෑම වත්තකම බහුලව වගාකළ, වගාවක් උවත් මේවන විට මඤ්ඤොක්කා දැකීමටත් නොහැකි තත්වයක් උද්ගතව ඇත. එයට ප්රධාන සහ එකම හේතුව වන්නේ වඳුරන් රිළවුන් සහ වල් ඌරන්ගේ ගහනය ඉතාමත් බරපතල ලෙස ඉහළ යෑමයි. පැපොල්,අඹ,දෙහි,දොඩම් අනෝදා, තැබිළි,පොල්,ආදී කිසිවක් වගාකිරීමට කිසිදු අවකාශයක්, හැකියාවක් නැත. *සෑම නිවසකින්ම නැඟෙන අඳෝනාවඑයම පමණකි.කළ හැකියාවක් වෙතොත්, පාලකයන් දැණුවත් කොට විසඳුමක් ලබාදෙන්න උත්සාහ කරන්න.*
මම ආහල තියන විදියට ඔය සයිනයිටය තමයි පිලිකා සෛල විනාශ කරන්නෙ එක ඉතින් අහිත කර වෙන්න පූළුවන් එත් ඉතින් පිළිකා සෛල විනාශ කරනවා,මෙක මම ඇහුවෙ ඩොක්ටර කෙනෙක්ගෙන්
උදය මහත්මයා මගේ පැපොල් ගහේ කොල එකපාරටම කහ පැහැ වෙලා පොඩි ගෙඩි එක්ක ගෙඩි හැලෙන්න ගත්තා හැකි පමණකි න් උපදෙස් දෙන්න කරුණා කරලා
Video එක කොච්චර වැදගත් උනත් add වැඩියෙන් යනකොට බලන්න හිතෙන්නේ නෑ .
හොදයි
Ane samahara doctersla kanna hoda na kiynawane. Pilika kiyla..
ඒ වැරදිලා වෙන්න ඇති අය අහල බලන්න..පිළිකා වලට හොඳ බෙහෙතක් මේක.
Bandarawela pathte Apinam Wedipoura kanna Asama mallumak tamai mayyokka kola malluma Thibboto' ..pol... karapincha kola poddak."..kochchi... Rathulunu dala wane kotala.... Malluma malawagena Thenparaduwak dala gathtama Sudu bath ekka.... Katta karawala hoddakui..... diveya loka rasa paradai.....
Kola විතරයි ...natta.ganne.naha.ne.....e gana kiyala thibune naha ne .ala thamaba ganna නිවැරැදි ආකාරය ..පැහැදිලි karanna ...bohomathma .pin....me.adahasa ..wlala ta
මේ ක්ශෙත්රයට එකතු කරන දැනුම සම්බන්ධයෙන් ගෞරවය පල කරමු .