Wood Apple And Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 118

  • @JanakWeerasingha
    @JanakWeerasingha หลายเดือนก่อน +4

    හැමදාම දිවුල් කනවා ඇත්තටම අද තමයි දැනගත්තෙ දිවුල් හොද කැමක් කියලා ස්තුතියි

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน +5

    ආසම පලතුර ක්
    මෙච්චර ගුණයක් දිවුල් වල තියෙන බව ඇත්තේන්ම දැනගත්තෙ
    අදයි
    දැනුවත් කිරීම ගැන ඔබතුමන්ට ස්තූතියි 🙏

  • @ShanthiWikrama
    @ShanthiWikrama หลายเดือนก่อน +3

    හොද වෙලාවට දැන ගත්තේ මගේ ආසම පලතුරු තමයි ද
    දිවුල් හැමදාම කනවා ගොඩක් ස්තුතියි ඔබතුමාට මේ දැනුවත් කිරීමට 🙏🌹

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 2 หลายเดือนก่อน +10

    ඔබතුමා කරන මෙම සේවයට බොහොම පිං නිදුක් නිරෝගිව දිගු කාලයක් ජිවත් වෙිවා බුදුසරනයි

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน +7

    වැදගත්. පැ හැ දිලි. කිරීමක් 🙏🙏. ඔබතුමාට. නිරෝගී. සුව. ලැබේවා. සැමටම.... යහපත්. වේවා ❤️❤️❤️❤️❤️

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 2 หลายเดือนก่อน +7

    මමනම් හරිම කැමැති පලතුරක් තමා දිවුල් කියන්​නෙ ​වෙලද​පො​ලෙ ති​යෙනවා දැක්​කොත් අනිවාර්​යෙන් ගන්නවා හැබැයි සිනිදාලා තමා ජුස් හදලා ​බොන්​නෙ ස්තුතියි දැනුවත් කරාට ඔබතුමාට,,,

    • @deshanjayashanka6432
      @deshanjayashanka6432 หลายเดือนก่อน

      දිවුල් භාවිතා කරන විට සීනි සමග සුදුසුද ? සීනි එකතු නොකර සුදුසු ද?

  • @KpMalkanthi
    @KpMalkanthi หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහෝම ස්තුතියි බුදුසරණයි

  • @nimalkumara5675
    @nimalkumara5675 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @PatiPati-sw9lp
    @PatiPati-sw9lp 2 หลายเดือนก่อน +1

    ප්‍රානජීව ශාකයගන විස්තරයක් දෙන්න ඔබතුමා මෙලෙසකරන සේවයට බොහොමත් පින්

  • @diaryoflife7266
    @diaryoflife7266 2 หลายเดือนก่อน +15

    ගොඩක් අය කියනවා දිවුල්,ඇම්බරැල්ල,කාමරන්කා වගේ දෙවල් කෑවම දියවැඩියාව ට හොදයි කියල කියනවා , ඇත්තද මෙක.

  • @champadamayanthi7710
    @champadamayanthi7710 2 หลายเดือนก่อน +6

    ❤❤ හරි වැදගත්දැනුම් දීමක්ඔබතුමාටනිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 2 หลายเดือนก่อน +2

    Thank you for the enlightenment!
    Very useful.
    I didn't know that there are so many benefits of the humble WOOD APPLE!!

  • @chinthakadeshapriya2296
    @chinthakadeshapriya2296 หลายเดือนก่อน +1

    ගැස් වැඩි වෙනවා නේද දිවුල් වලට..?පැහැදිලි කිරිමක් කරන්න ..?

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 2 หลายเดือนก่อน +5

    නියමයි, නියමයි. එවැනි පලතුරු වගාවන් නවීන තාක්සන යොදවා වැඩිදියුණු කරන්න පුළුවන්නම්?බෙලි වගේ පලතුරු.

  • @damayanthijayasinghe
    @damayanthijayasinghe หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා ඔබට නීරෝගි සුවය ලැබේවා

  • @luciapiwer8550
    @luciapiwer8550 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට .අපි ඔබගෙ පැහැදිලි විස්තර කිරීමට ගොඩක් කැමැත්තෙන් වීඩියෝ බලන්නේ

  • @tmdthennakoon1297
    @tmdthennakoon1297 2 หลายเดือนก่อน +1

    Thanks. Doctor I. Have. Enthusiastic lisnt. For. Your. Video's

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w หลายเดือนก่อน

    ස්තුතිය තෙරැවන් සරනයි

  • @SusilSusil-kx3rt
    @SusilSusil-kx3rt หลายเดือนก่อน +1

    Theruwansaranai

  • @EknaManel-b6w
    @EknaManel-b6w หลายเดือนก่อน

    Thanks doctor

  • @samaliSamali-c3u
    @samaliSamali-c3u 2 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත්❤❤❤❤❤❤

  • @amilajeewanie8209
    @amilajeewanie8209 2 หลายเดือนก่อน +6

    අපරාදෙ දිවුල් පුදුම විදියට වැටිලා කුනුවෙලා යනවා දැකලත් මම ගත්තේ නැ තව තියෙනවා දැනුවත් කලාට ස්තුතියි

  • @suwarnasamarasinha2979
    @suwarnasamarasinha2979 2 หลายเดือนก่อน +2

    Thank you very much .

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 หลายเดือนก่อน

    God blessed you Doctor 🙏💖

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w หลายเดือนก่อน

    ඩොක්ට දිවුල් තියෙන පලාතක තමය් මොනරාගල ගස් ගොඩක් ව්සාලවෙනව ගෙඩි ව්සාල ප්‍රමානයක් ගසපූ
    රාම හැදෙනව ගෙඩ් කඩල ප්‍රයොජනයට ගන්න බැහැ වැ
    ටුනම තමය් වැටෙන්නෙ ඉදිල නෙමෙය් දවස් දෙකක් ව්
    තර යනකොට ඉදෙනව ඒත් දවස් තුනකට වඩා තියාගන්න බැහ ගෙඩිය නරක්
    වෙනව ජුලි අගෝස්තු වගෙගෙඩි හැදෙනව මාසතුනක්වගෙ කාලයක් තියෙනව මමත් ආස පලතුරක්

  • @susilagh907
    @susilagh907 2 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තුතියි

  • @rohinikusum8977
    @rohinikusum8977 หลายเดือนก่อน

    Vitamin C 1000 ගැන හොඳ නරක ගැන vidio akak කරන්න

  • @YohanPerera-t5f
    @YohanPerera-t5f 2 หลายเดือนก่อน +3

    Is it good for the ckd peasant ❤

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 2 หลายเดือนก่อน

    Siro oba tumata godak pin ape asarana janathawata honda pegedeli kerimak. 🙏🙏🙏🙏👍🏼

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 2 หลายเดือนก่อน +3

    Coconut milk ekka mixed karala mama hadanne

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 หลายเดือนก่อน

    Man harima asai idunu diwul kanna.
    Man nam nitharama diul kanawa.
    Api punchi kaleth diul hodata kewa.
    ❤❤❤

  • @NaguNage
    @NaguNage หลายเดือนก่อน

    thanks

  • @chandmobilephone9394
    @chandmobilephone9394 2 หลายเดือนก่อน

    ගොඩක් වැදගත්.❤❤❤😊

  • @somakodisinghe3253
    @somakodisinghe3253 2 หลายเดือนก่อน +1

    Wakugadu roginta diwul.hodada

  • @SareemaThahir
    @SareemaThahir 2 หลายเดือนก่อน

    Great.News.welldone..

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +10

    කොන්දේසි විරහිතව දිවුල් වලට ආදරය 💗 කරන මං

  • @dehemidiwanjali6850
    @dehemidiwanjali6850 2 หลายเดือนก่อน +3

    දිවුල් බ්ම හදද්දි සිනී දානොනෙ...එහෙම හදලා දියවැඩියාව හොදයිද ඩොක්ට

  • @niroshakalansuriya1806
    @niroshakalansuriya1806 2 หลายเดือนก่อน +2

    දිවුල් අක්මාවට බලපාන්නේ කෙසේදැයි කියන්න .ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      ගූගල් සර්ච් කරලා බලන්න. ගොඩක් විස්තර හොයා ගන්න පුළුවන්

  • @shanthidesilva1428
    @shanthidesilva1428 2 หลายเดือนก่อน +1

    Thanks dr .

  • @nilanthialwis4807
    @nilanthialwis4807 หลายเดือนก่อน

    Sudu kabara rogayata hodai da sir
    God bless

  • @limmazumLimmazum
    @limmazumLimmazum 2 หลายเดือนก่อน +42

    අපි බොන කිරි පිටි ඇත්තටම හොදද පොඩ්ඩක් ඒ ගැනත් අපිට පැහැදිලි කරන්න සර්

  • @mdcmpereraperera6831
    @mdcmpereraperera6831 หลายเดือนก่อน

    මමත් දිවුල් කනවා. ෆැටිලිවර් තත්වයට මෙම පලතුර හොඳයිද?

  • @wasnthaekanayaka5083
    @wasnthaekanayaka5083 หลายเดือนก่อน

    Mama hithuwe diwul apata hithakara ahithakara monawada kiyala balamu kiwama mama bayath wuna e kiyanne digatama biwa

  • @NilanthiKumari-zc3xk
    @NilanthiKumari-zc3xk หลายเดือนก่อน

    Thanks 👍👍👍👍

  • @srohibranoden9176
    @srohibranoden9176 2 หลายเดือนก่อน +2

    thanks🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 2 หลายเดือนก่อน +1

    Isthuthi isthuthi theruwan sarenai

  • @rumeshchathuranga2762
    @rumeshchathuranga2762 2 หลายเดือนก่อน +2

    දිවුල් උස්න පලතුරක් ද?🙏

  • @anuraperera2243
    @anuraperera2243 2 หลายเดือนก่อน +2

    ගැස්ට්‍රික් තියන අයට දිවුල් භාවිතය සුදුසුද? මේ ප්‍රශ්ණය බහුතරයට තියනවා,හැකි විගස පිළිතුරක් බලාපොරොත්තු වෙනවා,

    • @kusumwijerathnamenike1795
      @kusumwijerathnamenike1795 2 หลายเดือนก่อน +1

      ඉදුණු ඒව කන්න . දිවුල් කිරි සීතල පානයක්

    • @anuraperera2243
      @anuraperera2243 2 หลายเดือนก่อน

      ඔබ තුමියගේ උපදේශයට ස්තුතී

    • @dilaniperera5289
      @dilaniperera5289 2 หลายเดือนก่อน

      Gastritis welata diwul agunai.idunu ekath EPA.

  • @maheshlakruwan5128
    @maheshlakruwan5128 หลายเดือนก่อน

    සර් ළමයිලට හැමදාම දෙන්න හොඳයිද කමක් නැද්ද ඉඳුණු දිවුල් කන්න දුන්නට.

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 2 หลายเดือนก่อน

    දිවුල් නිසා ගැස්ට්‍රයිටිස් හැදෙනවද....

  • @sunildayarathna3184
    @sunildayarathna3184 หลายเดือนก่อน

    ඔබ තුමාගේ අදහස් දැක්වීම අගේ කරන අතර දිවුල් පරිභෝජනය කිරිමේදි වැසිකිලි යාමේදි යම් අපහසුතාවක් තිබේද
    ගැම් අර්තථය අනුව බඩ වේලෙනවා යන්න

  • @kanthiperera7047
    @kanthiperera7047 2 หลายเดือนก่อน

    Sthuthi oba thumata 🙏

  • @SamanNilanthi
    @SamanNilanthi หลายเดือนก่อน

    Apit nitharama jus hadala bonawa

  • @maladayangani6910
    @maladayangani6910 หลายเดือนก่อน

    Bohoma pin obathuma me karanna deta. 🙏

  • @lalithakodikara6689
    @lalithakodikara6689 2 หลายเดือนก่อน

    දිවුල් බොන්න අකමැති අයට බත් ටිකකට දිවුල් දියර එකතුකරල කාලාබලන්න.

  • @swarnalatha1108
    @swarnalatha1108 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SriniJayasinghe
    @SriniJayasinghe หลายเดือนก่อน

    Diwel gana apinodanna hugak dewal danagaththa obathumta godak pin mawani dewal walin apiwa thawath ahara pilibadawa dsnuwath karana men illami jeesu pihotai

  • @NayanaChithrangani-n1b
    @NayanaChithrangani-n1b 2 หลายเดือนก่อน +2

    Diwul kawasaki dance nane thank u dr

  • @slsamuraibro7497
    @slsamuraibro7497 2 หลายเดือนก่อน

    මෙම අදහස පැහැදිලි කර දී ඇති අයුරු දක්නට ලැබිම නිසා අපි සතුටු වෙමු..ඒ වගේම ඔබ විසින් කළ යුතුව තිබුණේ නැහැ වකුගඩු රෝගයට ගොදුරු වී ඇති අයට නම් මේ මෙම පලතුරු වර්ග හොඳ ද.

  • @heemameegahathanna817
    @heemameegahathanna817 หลายเดือนก่อน

    Godak pin ob thumata❤

  • @KoswattageNayana
    @KoswattageNayana หลายเดือนก่อน

    🙏

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 2 หลายเดือนก่อน +2

    Sir

  • @pathiranagajayalath2516
    @pathiranagajayalath2516 2 หลายเดือนก่อน

    දිවුල් කැමෙන් හිස කෙස් වර්ධනය කෙස් සුදු වෙන එක ට්කක් නතර වෙනවා නෙද ඩොක්ටර්

  • @mmmhaleem522
    @mmmhaleem522 2 หลายเดือนก่อน

    Behath thappu fruits kanna honthaitha sir..reply pl...

  • @GaganaKumar-s9l
    @GaganaKumar-s9l หลายเดือนก่อน

    ❤😮

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 หลายเดือนก่อน

    👍🙏❤️

  • @OvinamudiyanselageNishantha
    @OvinamudiyanselageNishantha 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Chandimabalasuriya-tw5ej
    @Chandimabalasuriya-tw5ej หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹

  • @Chandimabalasuriya-tw5ej
    @Chandimabalasuriya-tw5ej หลายเดือนก่อน

    අම්ල පිත්ත රෝගයට හොදයි ද

  • @sribhavanella4040
    @sribhavanella4040 2 หลายเดือนก่อน

    Obathumata.godakpun

  • @M.MThilakarathne
    @M.MThilakarathne 2 หลายเดือนก่อน +1

    Hamakanagamasarerayataakamawedeyatabalapannahawanasaiya

  • @henaggePremalatha
    @henaggePremalatha หลายเดือนก่อน

    මම නම් සීනි දාල කන්වා.ජූස් හදලත් බොනවා.මම හරි ආසම කෑමක්.

  • @janaka4001
    @janaka4001 2 หลายเดือนก่อน +1

    දිවුල් කෑවම ගෑස්ට්‍රික් වැඩිවෙනවා😢

    • @esthermary3984
      @esthermary3984 2 หลายเดือนก่อน

      ඔව් , මටත් ඒ අත් දැකිම තියෙනවා , ගැස්ට්‍රියිටිස් වැඩි උනා

    • @dilaniperera5289
      @dilaniperera5289 2 หลายเดือนก่อน

      Diwul kapuwama gastritis wediwenawa.mata wedamahthek kiwuwa jeewitheta kanna epa kiyala.

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 2 หลายเดือนก่อน +3

    මට දිවුල් ආහාරයටගන්න බෑ මුත්‍ර දැවිල්ල එනවා

    • @funnysl8695
      @funnysl8695 2 หลายเดือนก่อน +1

      කරුමේ 😂

    • @fernando6830
      @fernando6830 2 หลายเดือนก่อน

      😅

    • @RamyaniBasnayaka
      @RamyaniBasnayaka หลายเดือนก่อน

      පොල් කිරි සමග අාහාරයට ගන්න

  • @seethawijekoon3338
    @seethawijekoon3338 2 หลายเดือนก่อน +1

    Fist viewer

  • @NawangiMarasinghe
    @NawangiMarasinghe 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @nilminirenuka1975
    @nilminirenuka1975 2 หลายเดือนก่อน +2

    ❤ ❤ ❤ 🎉

  • @JayathissaAbeywickrama
    @JayathissaAbeywickrama 2 หลายเดือนก่อน

    Mohuge katha piligannabe .

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 หลายเดือนก่อน

      Thanks for valuable advice, Dr,, 🙏🏻🙏🏻🙏🏻❤

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 2 หลายเดือนก่อน +2

    Doctor lankave janathavata diul thiya kapubipuva kisideyak mathaka na me davasvala...
    Husma ganneth nodamai😂😂😂😂😂

    • @sirimaleefernando8992
      @sirimaleefernando8992 2 หลายเดือนก่อน

      සොරි ආආආ ම්න් කිඋවෙ ඩොක්ට 76 ක් තිස්සෙ වින්ද දුක්කරඩර මොකුත් මතක නෑ ඒ සාපෙන් පාපෙන් ගැලවිල සැනසිමෙන් ජීවත්වෙන්න ලැබුනොත් ලැබෙන මානසිකත්වය එක්ක ලෙඩ දුක් ගොඩාක් නැති වෙනව කියලයි doctor 😂😂

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna หลายเดือนก่อน

    මූ කියන හැටියට මොනවත්ම කන්න වෙන්නෙ නෑ , ඉතිං මොනාද කන්න හොඳ කියල කියපං උඹගෙ ක්ෂනික ආහාර කොම්
    පැනියක් තියෙනවද නැති නම් ඒකකට කඩේ යනවද

  • @nelkaperera1093
    @nelkaperera1093 2 หลายเดือนก่อน +1

    Shuuhi_doctor_👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @lakshmanbandara3838
    @lakshmanbandara3838 หลายเดือนก่อน

    Mama nam kanawa mama😢😂

  • @yanara9635
    @yanara9635 2 หลายเดือนก่อน

    Mama dekoth gannawa

  • @benildusdevadasa3740
    @benildusdevadasa3740 หลายเดือนก่อน

    M

  • @MalaRanjanee
    @MalaRanjanee หลายเดือนก่อน

    😢

  • @NalikaDamayanthi-x1z
    @NalikaDamayanthi-x1z หลายเดือนก่อน

    🐫🐫🐪🐪🐫

  • @anomakumuduniranasinghe7844
    @anomakumuduniranasinghe7844 2 หลายเดือนก่อน +3

    Thanks doctor

  • @lhmmaheshidesilva5951
    @lhmmaheshidesilva5951 2 หลายเดือนก่อน +1

    thanks

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍🏻

  • @RafiRafi-kv7qn
    @RafiRafi-kv7qn 2 หลายเดือนก่อน +2

    💝👌👍🥰

  • @wajirakumudu1182
    @wajirakumudu1182 2 หลายเดือนก่อน +1

    .🙏🙏🙏❤️❤️❤️

  • @padminiwarnakulasooriya3734
    @padminiwarnakulasooriya3734 หลายเดือนก่อน

    Thanks doctor

  • @nimshamfernando9100
    @nimshamfernando9100 2 หลายเดือนก่อน

    Thank you doctor

  • @sandyarohini2127
    @sandyarohini2127 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lalithalali61
    @lalithalali61 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤