මඤ්ඤොක්කා කොළ මැල්ලුම ගමේ රහට විෂ නැතිවෙන්න හදන්නේ මෙහෙමයි | Manioc Malluma (Cassava) Leaves Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @chamithathathsaranath5928
    @chamithathathsaranath5928 4 ปีที่แล้ว +47

    මන් මගෙ ජිවිතේටම කාපු වැඩියෙන්ම රහ කෑම තමා ඕක...අපෙ ආචිචිලගෙ ගම අම්පාර...එහෙගියාම මන් ඉල්ලන නිස සතියෙ හැම දවසකම හදල දෙනව නිවාඩු කාලෙදි...අපෙ අම්මලත් පුදුම ආසවක් ඕකට තියෙන්නෙ..ඒතරම්ම රහයි....අපෙ ආච්චි කියනවා ඕකේ රස ගොඩක්ම වැඩිවෙන්නෙ කොච්චියි තිබ්බටුයි නිසා කියල....කොච්චි දාන තරමට රස වැඩියි....ඉතින් මට මගෙ ගාවට පීස,වටලප්පන්,අයිස්ක්‍රීම් පිරුනු මේසෙකුයි...අනිත් පැත්තෙ මන්යොක්ක කොල පිරුනු හට්ටියකුයි තියල කිව්වොත් කැමති එකක් තොරගන්න කියල...මන් දෙපාරක් හිතන්නෙ නෑ මන්යොක්ක කොල තෝර ගන්න ...ඒතරම්ම රස කෑමක් තමා ඕක...Fe,vitamin c බහුල ආහාරයක් ඕක....ගර්බනි මවුවරුන්ට ගොඩක් හොද කෑමක්...කැලරි අඩුම කෑමක්...බර අඩුකරගන්න කැමති අයට එහෙම වටිනව....ඉතින් ඔයාට ගොඩක් ස්තූති වෙනව....මේ ලෝකෙ තියන රසම කෑම ලංකාවෙ හැමෝටම කියල දීපු එකට

  • @udayakantha1873
    @udayakantha1873 2 ปีที่แล้ว +9

    මං කොත්මලේ ඉන්නේ.. මං නිකන් අසාවට මේ video එක බැලුවේ.. අපි සතියකට සැරයක් වගේ මේ මැල්ලුම කනවා... ඕකේ රස වැඩි කර ගන්න තව නයි මිරිස් හරි කොච්චි හරි දාන්න පුලුවන්.... අපි නම් මයියොක්කා කොල එක කොටද්දි ගම්මිරිස් ඇට දෙක තුනක් දානවා.. ඒකල්ලා තෙම්පරාදුවේදි තෙල් ගොඩාක් දානවා අපි තෙල් එකට එකතු කරන්නේ සුදුලූණූ විතරයි... කිරි දෙන මව්වරුන්ට ඉතා ගුණ කෑමක්.. කිරි එරෙණවලූ මේ මැල්ලුමට අපෙ අත්තම්මා තමා කිවුවේ...😊😊😊😊😊

    • @sampathariyadasa2679
      @sampathariyadasa2679 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම තිබ්බටු, නයි මරිස් දාලා තමයි හදනනෙ..

    • @sajeewapriyangani9570
      @sajeewapriyangani9570 2 ปีที่แล้ว

      මන්‍යොක්කා මන් ආසම කාමක් කවදා වත් අප්පිරිය නෑ

  • @JuneEupraciya
    @JuneEupraciya 4 หลายเดือนก่อน +1

    Harriman rasai
    Thank you so much

  • @gayanikarannagoda7344
    @gayanikarannagoda7344 2 ปีที่แล้ว +11

    මඤ්ඤොක්කා කොළ එක්කම තිබ්බටුත් කොටල හැදුවහම තවත් රසයි. කොත්මලේ අය තමයි රසටම හදන්නේ

  • @nalakakumara-uj3sp
    @nalakakumara-uj3sp ปีที่แล้ว +1

    මං ආසම කෑම ❤❤❤

  • @prsadsunilsantha1950
    @prsadsunilsantha1950 ปีที่แล้ว +5

    මය්යොක්කකොල වලට හීං කොච්චි දාල සැරට කොරලි මාලුයි .පරිප්පු හොද්දකුයි තිබ්බනං බත් මරතෑකි මගේ ආස කෑම

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 2 ปีที่แล้ว +1

    Love from Afghanistan

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว +1

    හරිම රසයි

  • @wasanafernando6314
    @wasanafernando6314 4 ปีที่แล้ว +1

    Thank you 👍

  • @CT-vl3iu
    @CT-vl3iu 2 ปีที่แล้ว +3

    You can also eat this like gotukola sambolee ..if you sacred of eating raw...cook for 2..3 minutes. I eat raw...

  • @Chandarasena-gx4nj
    @Chandarasena-gx4nj 4 หลายเดือนก่อน +1

  • @frankdecroosfrankdecroos1456
    @frankdecroosfrankdecroos1456 4 ปีที่แล้ว +1

    Sha niyamai may recipe eka. Ethakota gagath pol walata kaha danne nedda? . Wathura danne nethuwa thel pamanak dala malawanna berida. Pasali keera enam niviti keera may widiyata hadanna puluwanda kiyala kiyanna.thanks. I am frank decroos from Doha Qatar

  • @nlilonilo515
    @nlilonilo515 12 วันที่ผ่านมา

    Dalu wala thamai arsanait thiyenawa kiyanne.la dalu 8k vithara kadanne ne.

  • @harshanaprojects
    @harshanaprojects ปีที่แล้ว

    කොච්චි දාන්න එතකොට තවත් රසයි

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว +1

    Wow

  • @amandinikethana4849
    @amandinikethana4849 4 หลายเดือนก่อน

    Ampare aya thamai rasatama hadannee thibbatu kochchi dala kotanna oni

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @සංඛ
    @සංඛ 9 หลายเดือนก่อน

    හෝදන්න ඕනෙ නැද්ද ?

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +1

    👌🌷👏

  • @sl6687
    @sl6687 3 ปีที่แล้ว

    හැදුවා සුපිරි කෑමක්🤟

  • @DamiantiOman
    @DamiantiOman 13 วันที่ผ่านมา

    Pol na

  • @DimuthuBadra
    @DimuthuBadra 3 หลายเดือนก่อน +1

    Kaha Danne nadda

  • @ruwanthiabrew7634
    @ruwanthiabrew7634 3 ปีที่แล้ว

    Akki feed krana kenekta kanna hodaida

  • @aravindasilva5687
    @aravindasilva5687 4 หลายเดือนก่อน

    මම අදතමයි මේ වීඩියෝ එක බැලුවෙ ඔය ක්‍රමය වැරදියි ඉස්සෙල්ල කොල ටික හොදට සෝදන්න ඊටපස්සෙ වතුර බේරෙන්න තියල කොටාගන්න හීන්කොච්ච් හෝ නයි මිරිස් සමග කහකුඩු පොඩ්ඩක් දාල හොදට කොටාගෙන පදමට ලුනු මා පොල් එකතුකරගෙන හැලියකට දමා අඩු ගින්දරේ තම්බන්න තෙත ගතිය අඩුවුනාම ලූනු සුදුලූනු කෑලිමිරිස් කරපින්චා තෙලටදමා බැදුනපසු කොලවලට කලවම් කරගන්න

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 หลายเดือนก่อน

      Ha bohoma ස්තුති hari vidiyata kiyala dunnata ❤️👌

    • @aravindasilva5687
      @aravindasilva5687 4 หลายเดือนก่อน

      @@FamilyKitchenSL පිලිගත්ත එකට සතුටුයි

  • @sanjayakumara2480
    @sanjayakumara2480 ปีที่แล้ว

    nai miris.tibbatu dammama ha themparaduvata veluna miris karal danna valapane aya hadanne mehema

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    මගේ ප්‍රියතම ආහාරයක් මඤ්ඤොක්කා කොළ සහ කැකුළු බත් නොදන්න අයටත් දැනගන්න මේ ඉදිරිපත් කිරීමට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

    • @chamathlal5580
      @chamathlal5580 ปีที่แล้ว

      thibbotu dapuwama thawath rasai patta

  • @palithaperera2541
    @palithaperera2541 5 ปีที่แล้ว +4

    Mama hithanne mangnokka kolawala oyakiyana tharam visak nethiwei perani kathawak thiyanawa vangediya ethule hekarellek gena kathawak ekai visagena kiyanne hodata vangediya hodanawanam echcharai miss oya melluma mararask Mata mathk wenne mahiyanganaya

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว

      Palitha Perera oya hari wenna puluwan😊😊

  • @thilinasampath4820
    @thilinasampath4820 4 ปีที่แล้ว

    Oke loku kola ekath kanawa neda akke

  • @kumariwattegedra156
    @kumariwattegedra156 4 ปีที่แล้ว +2

    Maiyokka kola wangediyata dala kotanakota ekatama Rathu lunu kochchi pol thibbatu ekatama kotala Aran Rasa Anuwa lunuth dala polthel Rath unama ekata welapu Rathu meris kadala dala ewa bedunama kota gaththa melluma dala hodata kalawam karala vinadi 2ken lipen bagana sudu bath parippu karawala bedumak ekka kala balannako mage Asama kamak

  • @chamidalak4084
    @chamidalak4084 4 ปีที่แล้ว +3

    Watura dala malawanne ne neda

    • @ireshalakmali4807
      @ireshalakmali4807 4 ปีที่แล้ว

      Aka nam atta.math danna widiyata watura dala malawanne ne.

    • @hiru6353
      @hiru6353 2 ปีที่แล้ว

      මේවට වතුර ටිකක් දාන්න ඕන. අනිත් කොල වගේ නෙවෙයි. වේලෙන්න බලනවා නැත්නම්.

  • @mrrawanagaming1210
    @mrrawanagaming1210 3 ปีที่แล้ว +1

    Wathura dannawad

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 ปีที่แล้ว +2

    Hammo mata නම් නම වත් ආහන්න බය i...mage yaluwek ලංකාවෙන් ගෙනත් eek දවසේ 2 3 bag eke තියල passe ගෙනත් fridge එකේ සතියක් විතර තියල mata දුන්නා . මම කවදාවත් ඒවා kaal නැහැ ඒත් ලංකාවෙන් ගෙන බ lu bettath ආසාව ta kewa . විනාඩි 5 i ගියේ කෙළින්ම hospital .kohoma hari dinar 100 කට kelawuna

    • @hashnime4751
      @hashnime4751 ปีที่แล้ว +1

      අනේ ගොඩේ පොශ් එක උබේ 🤣🤣

    • @tainyfernando2333
      @tainyfernando2333 ปีที่แล้ว +2

      Pissu magulak

    • @tainyfernando2333
      @tainyfernando2333 ปีที่แล้ว +1

      Englandde inne

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 หลายเดือนก่อน

      කොහොමවත් මේවා සති ගනන් ෆ්‍රිජ්වලා දාල කන්නෙ නෑ විෂ වෙනවා.කාපු විදිහෙයි වරද තියෙන්නෙ

    • @tainyfernando2333
      @tainyfernando2333 12 วันที่ผ่านมา

      Suddekde kohedo

  • @tilonmalshan4793
    @tilonmalshan4793 3 ปีที่แล้ว +1

    කොළවලට කරපිංචා දැම්මේ ai thiyena visa apitama kavannadha a

  • @sanulima1237
    @sanulima1237 8 หลายเดือนก่อน

    නිකම්ම කොල රස නෑ...කොල රහක් එනවා..කොච්ච් තිබ්බටු එක්ක කොටන්න රසයි

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว

    රසටමහදන්නේ අම්පාරෙ මගෙ මහත්තයගෙ අම්ම

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 9 หลายเดือนก่อน

    අපේ අමිමා කොචිචිලුුනුු දානවා වතුර දාන්නෑ

  • @nuwanfernando3727
    @nuwanfernando3727 4 ปีที่แล้ว +1

    මඤ්ඤොක්කා කොළ,ගහෙන් කඩා ගෙන හෝදන්නේ නැතුවද ,,කොටන්නේ,,ඒකෙත්,ඒකෙත් මොකක් හරි විශේෂ දෙයක් තියෙනවද,,?🤔

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว +1

      Hodala ganna. Bs

    • @nuwanfernando3727
      @nuwanfernando3727 4 ปีที่แล้ว

      මොකද ,,මේ රට වල කෑම උයන වැඩසටහන් තියෙනවා,හුගක් හොයනවා පිරිසිදු තාවය ගැන ,එහෙම උනොත් තමා දෙන ලකුණු වලින් දිනන්නේ,,තාම නම් ඔය මැල්ලුම කාලා නෑ ,,මට හදලා දෙන්නම් කිව්වා ,,,කාලම බලන්න ඕනා,🤔

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 2 ปีที่แล้ว

    Love from Afghanistan

  • @frankdecroosfrankdecroos1456
    @frankdecroosfrankdecroos1456 4 ปีที่แล้ว

    Sha niyamai may recipe eka. Ethakota gagath pol walata kaha danne nedda? . Wathura danne nethuwa thel pamanak dala malawanna berida. Pasali keera enam niviti keera may widiyata hadanna puluwanda kiyala kiyanna.thanks. I am frank decroos from Doha Qatar

    • @srinidevika3320
      @srinidevika3320 4 ปีที่แล้ว

      Ape Amma meeta Kalin Kiya dunna
      Oyage diyunuwa udesa eya nokarapu deyak karanna apith asai nodanna wenas deyak igena ganna oyagen

    • @shaniperera1994
      @shaniperera1994 4 ปีที่แล้ว

      Mama nam eka parinma thelata danne.maarama rasai.man thambanne na wathura dala.

    • @nishanisandamali5201
      @nishanisandamali5201 2 ปีที่แล้ว

      Rasa kemak