ආහාර හිගයෙන් ජීවිතය බේරගන්න ඕනේ නම් අදම මේ පැල ගෙවත්තේ හිටවගන්න | සති දෙකෙන් එලදාව ගන්න රහස මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
  • ආහාර හිගයෙන් ජීවිතය බේරගන්න ඕනේ නම් අදම මේ පැල ගෙවත්තේ හිටවගන්න | සති දෙකෙන් එලදාව ගන්න රහස මෙන්න
    P M Edirisinghe
    How to Grow Cassava
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 46

  • @chandigunawa7054
    @chandigunawa7054 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමාට බොහෝ දේවල් දැනම් දුන්නට. මෙතෙක් මම සිතා සිටියේ දඹල හොඳම ආහාරයක් කියා, ඇයි වෛද්‍යවරුන් දඹල කන්න කියල වැරදි උපදෙස් දෙන්නේ.

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว +2

    ඉස්තුතියි ඔබ තුමන්ලට බුදුසරනයි

  • @indrikaprashanthi9034
    @indrikaprashanthi9034 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමන්ට 🙏🙏🙏🙏

  • @lakshmanwijerathne8708
    @lakshmanwijerathne8708 2 ปีที่แล้ว +2

    Thanks for your idea...

  • @chandrahemawthe9153
    @chandrahemawthe9153 2 ปีที่แล้ว

    Godak isthuthi oba thumanta b.s

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +1

    ස්තුතියි 💐💗🌄

  • @pushpakanthi922
    @pushpakanthi922 2 ปีที่แล้ว +3

    hadana vidiya karala pennuwanam hodai.

  • @ramyakanthi1038
    @ramyakanthi1038 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමන්ට

  • @samankumarikulasuriya8092
    @samankumarikulasuriya8092 2 ปีที่แล้ว +1

    සුලුවෙන් හෝ ප්‍රායෝගිකව පෙන්නන්නේ නම් ඉහා මත් ම ස්තුතිවන්ත වෙමි

  • @malimalin9685
    @malimalin9685 2 ปีที่แล้ว +1

    Godakma watinawa 👍

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 2 ปีที่แล้ว +2

    Janathawa atharata geniyanawa madi. Me weda satahan AG kottasa wasayen rata purama viyaptha karanna.

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .හරිම වට්නවා.

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 2 ปีที่แล้ว

    Thank you sir

  • @nayomifernando8659
    @nayomifernando8659 2 ปีที่แล้ว +6

    ආහාර බේරෙයි කලකට..... රට බේරගන්න වෙන්නෙ කොහොමද .....

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว

      එ්කට රාජපක්........ ඉන්නවලු!!

  • @TheFinancialEdgeTv
    @TheFinancialEdgeTv 2 ปีที่แล้ว +2

    Good chanel

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 2 ปีที่แล้ว

    Edirisinghe methithumata apage gawrawacharaya.

  • @sriyanicolombage8754
    @sriyanicolombage8754 2 ปีที่แล้ว

    Paynwanna thanks

  • @hildafernando400
    @hildafernando400 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤thanks for your advaise😂😂😂😂

  • @arunapushpakumara1458
    @arunapushpakumara1458 2 ปีที่แล้ว

    Katen bathala hetavana kenek. ..ko ohege sampal vagava?????????

  • @ThaveeE_1M
    @ThaveeE_1M 2 ปีที่แล้ว +1

    i love this chanal ❤️please

  • @TheFinancialEdgeTv
    @TheFinancialEdgeTv 2 ปีที่แล้ว +1

    Very good 👍

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thank you 👍

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 ปีที่แล้ว

    Bududaranai

  • @majorkrishanthmalavigersp8008
    @majorkrishanthmalavigersp8008 2 ปีที่แล้ว

    Edirisingha mahathage telephone ankaya labadenna.2. gedaraka idiripasa seemawak wenkaraganna sudusu Mal vatakata sudusu Mal ena pelawargayak kiyanne. 3. Kahapata Mal ge idiriyata sudusuda? Ex : Kahapa exsora. 4. Ge ideripasa vata seemawata boganvila sudusuda?

  • @malalakshmi9049
    @malalakshmi9049 2 ปีที่แล้ว

    Sthuthi.oba.dedenatama..bs

    • @asaqw3135
      @asaqw3135 2 ปีที่แล้ว

      Karana. Hati pennana puluwanda

  • @hesandisandanima3437
    @hesandisandanima3437 2 ปีที่แล้ว

    දඹුල kanna epa kiyana hethuwa?

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 ปีที่แล้ว

    👍👍👍

  • @dineshjanaka563
    @dineshjanaka563 2 ปีที่แล้ว

    සතුන්ගෙන් වන හානි වලක්වන
    අතීතයේ ක්‍රම මොනවාද

    • @CoolBoy-pf5xq
      @CoolBoy-pf5xq 2 ปีที่แล้ว

      Sinha karnayen hitawanna.agaharuwada nawada 4 passe hitawanna

    • @utharabope3891
      @utharabope3891 2 ปีที่แล้ว

      සින්හලෙන් ටයිප් කරාම ඔහොම වටිනාකමක් තියෙනවා .
      බෙහෙවින්ම ස්තුතියි 💐🙏

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 ปีที่แล้ว

      @@CoolBoy-pf5xq සිංග්ලිෂ් ආත-බූත නැති ව, සිංහළ අකුරින් අදහස් දක්වන්න! nawada ?

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 ปีที่แล้ว

      @@utharabope3891 මොකක් ද මේ කියා තියෙන්නේ ? ඔහොම කිව්වේ කොහොම ද? සින්හල නො ව, එය සිංහළ ලෙස ලියන්න! මින් මතු, අවසන් වර ට හරි වැරැදි බලා ම, ප්‍රකාශය උඩුගත කරන්න!

  • @priyanpriyashad4345
    @priyanpriyashad4345 2 ปีที่แล้ว

    Mata කියන්න ko agata sakthiyak ganna පුළුවන් kama warga

    • @k.vpiyadasa6758
      @k.vpiyadasa6758 2 ปีที่แล้ว

      Deseeya elawalu alanga niyan wetakolu hen wattakka lunuwila angunukola weda ha pinna muneta weda gotulkola kos eta u tube balanna mema elawalu gena watinakama gena.snau prakurthimath wela nirogi wenawa mewata.thenuwara wedathumage es eye wedasatahana comment balanna mewa gena wedi thorathuru welata

  • @kusumsamarathunga9054
    @kusumsamarathunga9054 2 ปีที่แล้ว

    ඌරන්ගේ .වදයට විසදුමක් දෙන්නකෝ .ඔබටපින් .

    • @k.vpiyadasa6758
      @k.vpiyadasa6758 2 ปีที่แล้ว

      Konda kes keli kudawata kapa un nithara gevasena then wela damanna.un homben nithara pimbina kriyawak karanawa evita kes yana vitama duwanawa unta keseemak ethi wenawa.newatha enne netha.uru meeya ha anek meeyantath okama karanna.saththu merenne ne.

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 2 ปีที่แล้ว

    අද තමයි දැ නැ ගත්තේ

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 2 ปีที่แล้ว

    පැෂන් ගෙඩි වැඩිපුර ගෙනත් කල් තබා ගත හැකි ක්‍රමයක් කියන්න. කොහොඹ කොළ දමා හාල් කල් තබා ගැනීම සාර්ථකද?

  • @wivant9008
    @wivant9008 2 ปีที่แล้ว

    thanks

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว

    👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks