❤❤❤❤🎉🎉🎉 HI great conwersaon this the people expect kandegama goveya so far I comments to our ❤🎉 Prisedent so many srilankans 🎉🎉 there for like kandegama great people aideyas prisent rules get some good ideyrs thanks budusarani davepeheti ❤❤
Upon my mother, I adore U, from Canada මේ රට තව්තිසා දෙව් ලොවකි සහතිකයි ,.මගෙ දූ ඔබ නිතර වර්නාකරනව, ඈ ජයවර්ධනපුර උපාධිධාරීනියක්, මා JVP 1965 සිට ආස කලා, නමුත් SLFP ,, කරුණාකර JVP පන්ති පහ කියා දෙන්න ජනතාවද ඔබට ගරු කරාවි, I wish U healthy wealthy happy life Best Luck Gunasiri Rathnasekara JP for the whole Island Gimara Printers Mahawewa from Canada
Kandegama mahathmaya, can you start online class about organic agriculture course, because we are not in sri lanka. Not possible to attend your classes in srilanka.
Obathuma katha wa hari 👍👍 Poudgalik kamathi Na apey poul wala aya maruna! Nomuth Adahas Ageyi, Anura kawuda kıyana Apiy Danney na ? Janathawa Rawatuwa? Mama hithanawa Hodak Kari kiyala 🤔
mama aasawen ahanne kandegana sir ge watinaa katha... digayu wewaa oba thumaata.. anee me loka gole karakawanne anik paththatane... eaka hadannako....hema karakunothin ira paayanne Puththalama paththenne...
සෑහෙන්න වැදගත් වැඩ සටහනක්, කන්දේගම මහත්තයගෙ වීඩියෝස් මම හැමදාම බලනව. හරිම වැදගත් නියම මහත්මා ගති වලින් පරිපූරණ ඔබ තුමාට මාගේ උත්තමාචාරය, ඔබ දෙපලට දීර්ඝායුෂ වේවා ....... !!!
සැබෑ හෙලයෙක් වූ අපේ ජනාධිපතිතුමාට සැබෑ හෙළයෙක් වන කන්දෙකම මහත්තයාගේ උපදේශකත්වය ලබන්න හැකියාව ලැබේවා.
කන්දේ ගම මහත්මයාට දීර්ඝායු වේවා.
අනිවාර්යයෙන් එසේම වේවා
කන්දෙගම මතා වගේ හෙලයෙක් මොන තරම් වටිනවද. කව්ද ඒක තේරුම් අරගෙන රට ඉදිරියට රැගෙන යැමට කටයුතු කරන්නේ. මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා. 225 අතර සිටි ටොම්පචයා කරයි කියලා හිතන්න අමාරුයි.
th-cam.com/video/ct97RNQKWUE/w-d-xo.html
සැබෑ හෙලුවෙන් ජනාදිපති ඔයාගෙ
th-cam.com/users/shortsRm_HKSiu0R4
th-cam.com/video/xjia2bO3_D8/w-d-xo.html
ඔබතුමාගෙ දැනුම ඉතා ඉහලයි.ඔබගෙන් ගතයුතු දේ අනුර සහෝදරයා දතයුතුයි.ඔබ නිහඬව සිටිනවිට පිසාචයො,කුම්භාන්ඩයො මෙහි පිනුම් ගහනව. ඔබටතෙරුවන් සරනයි.
බොහොම ස්තුති , දැනුවත් කිරීම ඔබතුමා ge,budusaranai
ඔබතුමාගේ පවතින, නොපෙනෙන මහා දැනුම යොදාගෙන ,නවීන තාක්ෂණික කෘෂිකාර්මික දැනුමත් සංකලනය කොට අපේ රටට නව කෘෂි දැනුම් මොඩියුලයක් හඳුන්වා දෙන්න....
කන් දෙකම මහත්තයා ඔබතුමාගේ දේශපාලන ක්‍රමයට ඇත්තටම අපි කැමතියි.ඇත්තටම ඉත්තෑවුන්ට කරන්නේ මොකක්ද කරන්න කියලා මිනිස්සුන්ට දැනුවත් කරන්න.වඳුරු ප්‍රශ්නෙට කරන්නේ මොකක්ද කියලත් දැනුවත් කරන්න.එය මිනිස්සුන්ට මහඟු වටිනාකමක්. වෙයි
නාශ්තිවෙන එළවළු පලතුරු කැලෑවලට ගෙන ගොස් තැන් තැන් වල කැලෑවල ගොඩ ගැසීමෙන් ද කැළෑවල පලතුරු වර්ග පැල කිරීමෙන් රිලා ප්‍රශ්ණය විසදේවි
අපි වගේ බාල පරම්පරාවට ඔබතුමාගේ දැනුම මතවාදීව සන්නද්ධ වීමට ඉතා වැදගත් ❤
අපි කන්දේගම මහත්මයාට අපි අැත්තටම හරිම අාදරෙයි මොකද කෘෂිකර්මාන්තය ගැන කියල දෙන එකම මහත්මයා අපේ පැතුම ඔබ තුමාට දීර්ඝ අායුෂ ලැබේවා 🙏
බාල පරපුරට ඔබෙන් ලද හැකි දැනුම අපමණයි.ඔබට දිර්සායුෂ ලැබෙිවා!.
කෝ ඉතින් බන් කිව්වද පැය භාගයක් අහන හිටියා පොල් හදන්නයි පොල් ගහ පරිස්සම් කරගන්නයි පුළුවන් දෙයක්, මලිමාවේ රැස්විමක් වගේ add එකක් අන්තිමේ
ආඅඇ අඈඅඈඈආඈඈඈ???????@@haasampath
@@gamininandana3223 උබවත් කියපන්කෝ.. 🤣🤣🤣😜
බාල පරපුරේ නාමල්ගෙ හොර ලැම්බෝගිනි අල්ලගත්තු අපේ වීරයා
th-cam.com/users/shortsSsbHHHdd3bQ
ඇත්ත නේන්නම් , පොල් ගස් කපනකොට නීතියක් දාන්න තිබුණ නේ, පොල් ගස් කපන්න එපා කියලා..........ඔබතුමාට බොහොම පින් ,මේ ,වටිනා දැනුවත් කිරීමට...............අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවටම නීතියක් දාන්න ඕන පොල් ගස් කපන්න එපා කියලා.................💪❣️💪
පොල් ටික රටින්,,පොල් ගහ නැතිකරලම දැම්මා.සිනීටික රටින්,,සීනි කර්මාන්ත ශාලා වැහුවා,, කිරිපිටි රටින් ,,කිරිපිටි කර්මාන්තය නැතිකර මින් පවතිනවා,,ඒ විදිහට විනාශ වන තැනටම වැඩ කළා,, මේ දේශපාලකයින් වැඩි වාසිය සහ ලෙහෙසිය ගන්න බැලුවා.
නොදන්න දේවල් කතා කරන්න එපා. අද අපේ රටේ තියෙන්නේ කණාඩු පොල් වගා කන්දේගම කරන්නේ බොරුවක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ශාඛාවකට ගිහින් අවුරුදු තුනේ ඩීටී පොල් පැළ කියා ඉල්ලන්න එවිට ලබා දෙනවා ඩීටී වර්ගයේ පොල් හෙක්ටයාරයකින් අවුරුද්දකට පොල් ගෙඩි විසි දෙදාහක අස්වැන්නක් අවුරුදු තුනෙන් පීදෙනවා කනාටු පොල් ගස් කපා දමා අලුත් දෙමුහුන් වර්ග සිටුවිය යුතුයි පොල් ගසට හිරු එළි අවශ්‍යයි සෙවණ තිබේ නම් පීදීමට විශාල කාලයක් ගතවෙයි ටී ටී යයි තවත් වර්ගයක් ඇත එම වර්ගය අවුරුදු හතරෙන් පීදෙයි අවුරුද්දකට හෙක්ටයාරයකින් පොල් ගෙඩි දොළොස්දහකට වැඩි ප්‍රමාණයක් ලබාගත හැකියි මෙම පොල් වර්ග දෙකම අධික වශයෙන් රසායන පොහොර වලට සංවේදී වේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් පොහොර මිල ියි අට ගුණයක් වැඩිවීම නිසා මෙම නවීන වර්ග වලට පොහොර ලැබුණේ නැත කන්දේගම යනු ගෝඨාභය ජනාධිපතිගේ කෘෂිකර්ම උපදේශකයෙකි කාබනික පෝරවලින් වගා කරන්න උපදෙස් දුන් එක් අයකි මෙතුමා ඩොලර් මිලියන 750ක විදේශ විනිමයක් ලබා දෙන පොල් වගාව සඳහා පොල් ත්‍රිකෝණයේ ජනතාවගේ විශාල උනන්දුවක් ඇත පොල්ලී ආශ්‍රිත විශාල කර්මාන්තයක් පොල් ත්‍රිකෝණයේ ඇත විශාල පවුල් ප්‍රමාණයක් මේ මගින් ජීවත් වෙයි පොල් ත්‍රිකෝණයේ ජනතාව පොල් ගසට ඉතාම ආදරෙයි කනාටු පොල් ගසක් හැර ඵලදාව සහිත පොල් ගසක් කපන්නේ නැත ශ්‍රී ලංකාවේ අධික ජනතාවක් ඇති නිසා නිවාස සෑදීම සඳහා භූමිය ලබා ගැනීම සඳහා පොල් ගස් කැපීම සිදුවේ නිවාස සෑදීම අත්‍යවශ්‍ය දෙයකි පොල් ඉඩම් කට්ටි කර ු විකිණීම ප්‍රශ්නයක් වුවත් බිම් අගලක් නැති ජනතාව ට ඉඩම් කෑල්ලක් අත්‍යවශ්‍යයි මෙහිදී කළ යුත්තේ නීතිදමා පොල් වගාකරුවන් අපහසුතාවට පත් කරනවට වඩා ශ්‍රී ලංකාවේ පොල් වගාවට අවශ්‍ය ය පොහොර දැමීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමයි කණාටු පොල් ගස් ඉවත් කර දැනට පවතින පොල් ගස් සහ පැල පොල් වගාවට පොහොර දැමීමෙන් හා රැක බලා ගැනීමෙන් පොල් වස්වැන්න තුන් ගුණයක් කල හැක
උබලගෙ ගෙදර මොනාද තියෙන ගස්? ඒවත් කපන්න එපා කියල නීති දාමු බන්.
😊😅 3:23
අපිටත් දෙන්නකෝ පොල් පැල මහත්තයෝ
මෙය අපගේ ජනාධිපති තුමාගේ නෙත ගැටේවා.❤
සහතීක ඇත්ත කන්දේගම මහතාගේ උපදෙස් උවමනයි රජයක් පවතින්න කෘෂිකර්ම ඇමතී වුනානමි මම සතූටුයී
ලස්සන වැඩ සටහනක් හොද දැනුමක් ජනතාවට ලබා දුන්න ඔබට ගොඩක් ස්තූතිය
මේ වගේ මිනිසුන් පළාත් 9 හිටියනම් අද ගොඩ මහත්තයෝ බුදුසරණයි
ඇත්තමයි ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා
ඔබ තුමාගේ දැනුම අපේ රටට අවශ්‍යම මොහොතක්
දැනුවත් කිරීම ගැන ස්තුතියි.
ලංකාවේ රිලා ජාන තියෙන බාල පරපුර ට ඔබෙන් ලබාගත හැකි පච අපමණ යි
පීදුනු පොල් ගහෙන් මාස 1 1/2 කට සැරයක් පොල් කඩනවා,,,එත් පරිසරයෙ වෙනස්කම්, රිලව් ,වදුරො,දඩුලේන්නු,,කුරුමිනි රෝග ,ඔය ආදී දේ නිසා පොල් අඩු වෙනවා,,ඉතින් ආන්ඩුවට මොනවා කරන්නද,, පොල් අක්කර කාලක් තියෙන පවුල් ඒ පොල් ටිකෙන් ජීවිකාව ගෙනියනවා,,මේ හිරිහැර වෙන විට ඒමිනිස්සු ජීවත් වෙන්නෙ පුදුමාකාර අගහිගකම්වලින් ,,,ඒත් ඒමිනිස්සු රටට බරක් නොවී බොහොම අහිංසකව ජීවත්වීමට වෙර දරන වා ,,,,,ජයවේවා ඔබතුමාලට,,,,
විශිෂ්ට දෙශප්ප්‍රේමි බුද්ධිමතුන් ඔබ වැනි අය ඉදිරියට ආයුතු යුගයක ආරම්භය🙏🙏🙏🙏🙏
දීඝායු නායකයානනි.❤
නතර වෙලා කියවන්න..❤
ගුණ නැණ තිබෙන නුඹ හට අවැසිය බලය......
මගේ ගුරු තුමණි තෙරපමු තව තව නිලය...
පෑදෙයි ළග ළගම මිනිසුන්ගේ මොළය....
මිය යන් නැතිය නුඹ සැමදා නිර්මලය.....
පොල් කරකවලා ගහලා ගත්තත් බලය....
පොල් ගෙඩියක් වගේ තිබුණත් ඔළු ගෙඩිය....
අබ ඇටයක් තරම් වත් තිබුණොත් මොළය....
ගුණ නැණ තිබෙන නුඹ හට හිමිවෙයි බලය....
V I ලෙනින් ජයගත් පසු විප්ලවය....
මෙක්ෂීම් ගොර්කි හට පිදුවලු ප්‍රණාමය....
ඤාණය දෙන්න නුඹ දරනා ප්‍රයත්නය....
දුටුවොත් අනුර ජනපතිදුන් ප්‍රශස්තය.....
WAS වේරා ✍️
ඔබ තුමාට පින් දැනුවත් කරනවට
කන්දේගම මහත්තයාට දැන් නම් හොදින් රට පෝෂණය කරන්න ලැබේවා ...අලුත් ජනාධිපති තුමාට මෙතුමා ගැන හොදින් වැටහේවා
ඉතාම වැදගත් සාකච්ඡාවක්.මාස එක හමාරෙන් පොල් අස්වනු ගන්න බෑ.මගේ ඉඩමෙත් පොල් තියෙන නිසා මම දන්නවා අවුරුද්ද අගට වැසි වැඩි.පොල්මල සේදී යනවා.එමනිසා පොල් ගෙඩි හැදීම අඩුයි.තවත් අතකින් පෙර තිබු පාලකයන් ගැන කතාකිරීමෙ පලක් නෑනෙ.පොල් ඉඩම් කුට්ටි ඉඩම්වෙලා විකුණුනා.ඒ හා සමානව පොල් වගාව වැඩිවුනේ නැහැ .එයත් තවත් හේතුවක්.ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අය අනුර කුමාරට මඩ ගහනවා.මේ අළුත් රජයෙන් කරගෙන යන වැඩ පිළිවෙලට සැවොම සහය දෙමු.ජයවේවා මාලිමාව.
77 චන්ද කාලේ පියානෝ පොල් බෑය කීයද කියලා කියන්නේ මේ බෑය කීයද මිල ,සත තිස් පහකට, බෑ දෙකම සත හැත්තෑවයි.
පොල් ගෙඩියක් සත තිස් පහකට දෙන බවයි.
ඔබලා දේදනාව නාලන්දා ගේඩීයේ හූමීයදී මුහූනට දැකීම මටසතූටක්
Mahattaya mama gampaha patte .hodata haven't loku polhadena. Pala gandateyenne koheda. Jayawewa
.
ඔබ රටට වැඩ දායි පුද්ගලයකු තමා❤❤❤❤❤❤
කන්දෙගම මහතා සෑහෙන
දුරට පොල් ගැන කතකලා.
ඒකට ස්තුතියි. ඒත් ඔබ මා
කියන මේ දේ ගැන ඔබගේ
කියවීම මම නොදනිමි.
මගේ ගම ජාඇල .දැන් වයස
58 යි. අපේ ගෙවත්තේ පොල් වලට මා දන්න
කෙදිනකවත් කිසිම පොහොරක් දමා නැත. ඒත්
අදටත් එදා වගේම පොල්
වල පලදාව තිබේ.
පොල් ත්‍රිකෝනයට වඩා මෙහි පලදාව තිබේ.
අපේ මුතුංමිත්තෝ මේව
ගැන හොද අවබෝධයකින්
කටයුතු කලේය. ඔවුන් පොල් වලට කවදාවත් වතුර
සහ පොහොර දැම්මේ නැත.
ඔවුන් කලේ පොල් පහසුවෙන් වැවෙන ප්‍රදේශවල පොල් මෙන්ම
පහසුවෙන් වැවෙන බෝග
සදහා ප්‍රදේස වෙන් කර
වගාවට අපහසු ප්‍රදේශවල
ජනාවාස පිහිටෙව්වේය.
උදා / ලෙස කොලබ වටා
තිබෙන ගම්වල නම් බලන්න.
කොල්ලුපිටිය ,බම්බලපිටිය ,
වැල්ලවත්ත,දෙහිවල
කුරුදුවත්ත.,කොහිලවත්ත
පොල්හේන,නාරාහේන්පිට
කෙසෙල්වත්ත,කොටහේන
මසන්ගස් හන්දිය ,කොස්ගස්
හන්දිය ,දිවුල්ගස් හංදිය,
දෙමටගොඩ,මාලිගාවත්ත
ආදී තව කොච්චර ගස්වලට
අනුබද්දව නම් තිබෙන
තව කොච්චර ගම් තිබේද?
අද කෙරෙන්නේ පහසුවෙන්
වගාකලහැකි ඉඩම් ටයිල්
වලින් සහ කොන්ක්‍රීට් වලින්
වසා වගාවට අපහසු ප්‍රදේසවල වගාකිරීමට
උත්සාහ කිරීම නොවේද.
මාරවිල පොල් පර් යේසන
ආයතනයේ පොල් වැවෙන
ප්‍රදේශ S 1, S 2,S 3, ලෙස
සිතියම් ගතකර බිත්තියේ
එල්ලා තිබේ. පොල්වලට
හොද ප්‍රදේස S 1 සහ S 2
ලෙස නම් කර ඔවුන්
විසින්ම S 3 S4 ප්‍රදේසවල
පොල් වැවීමට සහනාදාර
දෙනු ලබයි .
නිලදාරින් කොච්චර මෝඩද.
ඇත්තටම හිතන්න වටින කාරණාවක්, බොහොම ස්තූතියි මේ අදහස් බෙදා ගත්තට..
Thanks brother God bless you
මෙතුමාගේ දැනුම මේ රටට අවශ්‍යම කාලයක් .මේ සඳහා රජයේ අවධානය යොමු විය යුතුය.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏
❤❤❤❤🎉🎉🎉 HI great conwersaon this the people expect kandegama goveya so far I comments to our ❤🎉 Prisedent so many srilankans 🎉🎉 there for like kandegama great people aideyas prisent rules get some good ideyrs thanks budusarani davepeheti ❤❤
What a great person he is.! The newly appointed rulers must get the maximum use of this person . May you live long Mr. Kandegama !
ඔබතුමාගෙ දැනුවත් කිරීම ඉතා වැදගත් .අපිට තියෙන ප්‍රශ්න ය රිලව්,ඊට විසදුමක් නැහැ නෙ
2015 ත් 2019ත් බලපොරොත්තු උනා කන්දේගම මහතාගෙන් රටට වැඩක් ගනියි කියලා එත් එහෙම උනේ නෑ අනුර ජනපතිතුමාටවත් අවබෝධ වේවා!!!!
❤❤❤❤❤❤❤ thank you
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
Upon my mother, I adore U, from Canada මේ රට තව්තිසා දෙව් ලොවකි සහතිකයි ,.මගෙ දූ ඔබ නිතර වර්නාකරනව, ඈ ජයවර්ධනපුර උපාධිධාරීනියක්, මා JVP 1965 සිට ආස කලා, නමුත් SLFP ,, කරුණාකර JVP පන්ති පහ කියා දෙන්න ජනතාවද ඔබට ගරු කරාවි, I wish U healthy wealthy happy life Best Luck Gunasiri Rathnasekara JP for the whole Island Gimara Printers Mahawewa from Canada
Godak sthutiy sir oba labadun siyalu vachanayak pasa.godak adarey.obathumata deergayu labeva.api ayeth obathumage sanvadayak ekmaning balaporoththu venava sir
ඔබතුමාගේ වදන් පෙළ රටට මහත් ආදර්ශයකි.ඔබ වැනි පුද්ගලයින් රටේ දියුණුවට තව තව තවත් බිහි වේවා .ඔබ වැනි පුද්ගලයින් රටට මහත් සම්පතකි.❤❤❤
@AnuraKumaraDisanayaka අපේ ජනාධිපති සහෝදරයා නෙනි..ඔබේ අවධානය මේ වෙනුවෙන් යොමුවේවා
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤ආදරේයී
AKD your government and Lalkantha should share these valuable knowledge with this person .Jaya wewa Sri-lanka 👍👏👍🎉
ඔබතුමාගේ දැනුම 😊මේ පෙරලි කාර ආණ්ඩුවේ පැවැත්මට අත්‍යවශ්‍යයි දෙදරීමෙ කතාව නැවත පටගැනීම සමනය කිරීමට
ඔබතුමා දන්නවා ලබන අප්‍රේල් පසුව එන දුෂ්කර මාස දෙක එය අවබෝධය සහ ඉවසීම මත යා යුතු ගමනක් මොකද මේ කාලය විරුද්ධවාදින් එකතුවීමට බොහෝ සෙයින් මාන බලාවි මේ රජයට ඒ ගැන ලොකු වැටහීමක් නෑ මගේ හිතේ
ඔබේ වටිනා දැනුම් සම්භාරය රටේ ඡනයා අතරට ගෙන යාමට ඉක්මනට හැකියාව ලැබේවා යැයි හදවතින්ම සුභ පතනව ඔබට දීර්ඝායුෂ ලැබේවා..
බොහොම ස්තූතියි ❤
මේ රටේ කෘෂිකර්මය විනාශ කලේ මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
පොල්සංවර්දන මණ්ඩලය මේ රටේ පොල් වගාව විනාශ කරගෙනම යන්නෙ
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
ඔබතුමාගේ දැනුම මාලිමාව රජයේ ජනාධිපතිවරයාට ලබාදෙන්න
කාබනික කෘෂිකර්මාන්තය ප්‍රාණවත් කොට රටේ දියුණුව උදෙසා සටන් කරමු!
කාබන් කඩන්න ඉස්සරවෙලා මොන රසායනයක් හෝ දමලා කෘෂිකර්ම භෝග වල අස්වැන්න වැඩිකර ගනිමු ඔය කාබන් බයිලය ගහලා තමයි ගෝඨාභය ටත් යන්න වුනේ දැන් රට භාරගත් මනුස්සයාව අමාරුවේ දාන්න විශබීජ ගේන්න එපා කෘෂිකර්මය ගැන හසල දැනුමක් ඇති අය රටේ ඉන්නවා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
අපේ සර් ,කන්දෙගම සර්..
දැකීමත් සතුටක්...reader's digest magazine එක ගැන කියපු එකම කෙනා ඔබතුමා.හරිම සතුටුයි.කියන්න ගොඩාක් දේවල් තියෙනවා..ඒත් මෙහෙම කොමෙන්ට් එකකින් ඒ ගැන කියල අපේ අයට වැඩක් නෑනෙ.ඒ නිසා ඔබ තුමාගෙ කතාව අහනව මම....ආදරෙයි...❤
හරිනම් ලංකාවේ කෘෂිකර්ම ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා
පොල් ගෙඩියක් පැලවෙන්නම මාස ගනනාවක් යනව මාස එකහමාර අවුරුදු එකහමාරවත් කිවනම් ටිකක්හරිපිලිගන්න තිබුනා
අපටත් පැල ලබාදෙන්න අපි හදමු රටම ගොඩගමු ...........
මෙතුමා ගෙ උපදෙස් මෙ රජයයට ඉතා ම වැදගත් මෙතුමාගේ සහය ගන්න ඉල්ලා සිටිමි .
77 මැතිවරණ වේදනාවේ පියාණෝ මේ බෑයකියද ශත 35 යි මේ බෑයකීයද ශත 35 දෙකම ශත 70 අපි ඇවිත් දෙකම ශත 35ට දෙනව JR ජනාධිපතිවුණා පොල්කර්මාන්ත ඇමැතිකෙනෙක් පත්කලා හැරල් හේරත් වෙන්න ඕන
වැඩක්වුණේ නැහැ පාලනය ඉවරවෙනකොට පොල්ගෙඩියක් රුපියල් 14යි
මේකට විසදුම හැමගෙවත්තකම පොල්ගස් 5ක් වවාගන්න ඕන ස්තූතිය
JR ගහලයගෙ දේශපාලන වේදිකාවෙ පේමදාස මිනීමරුව තමයි ඒ පොල් කතාව කීවෙ.
සුපිරි ❤❤❤❤❤❤
ඔබතුමා ජනාධිපති උනානම් රට සශ්‍රීකත්වයෙන් පිරුණු සුබම සුබ රටක් වේවි අද වගේ කාලෙක ඔබතුමා රටට මිනි පහනක් බුදු සරණයි ජයෙන් ජය පතනවා
Taruna Aya danuvat kalata stutii oba tumata dirgausa labeva teruvan saranai devi pihitai❤❤❤❤
ජනතා විමුක්තිපෙරණුන ආන්ඩුවේ සිටිය යුතු කෙනෙක් මේ තිලක් කන්දේගම මහතාය පරිසරවේදි මෙතුමා ගුරුවරයෙකි
මෙයා ගත්තොත් හොඳට හිටියි ගෝඨාභය ආණ්ඩුවේ කෘෂිකර්ම උපදේශකයෙක් කාබනික කරණය කියා දුන් අවුරුදු පහක් කෑ ගැහුවා පොල් වගාව කන්දේගම කියන විදියට එළවළු පලතුරු වගා කරන වා වගේ බෑ පොල් ගස වාර්ෂික භෝගයක් පොල් අස්වැන්න වැඩි කරනවා නම් පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිර්දේශ ය පොල් පොහොර දැමිය යුතුයි පොහොර නොදැම්මොත් කන්දේගම තියා සක්කරයා ආවත් අපට පොල් නැතෝ පොල් දෙසීයයි එලොව පොල් පෙනේ කියමින් රඟපානයට සිදුවේ ශ්‍රී ලංකාවේ මිදී කිලෝ එකක් තුන්දහස් පන්සීයයි කන්දේගමගේ මිදි වගාවෙන් ශ්‍රී ලංකාව මිදි වලින් ස්වයංපෝෂිත වේවා
Meya ysnne kpheda malle pol kathawata hodai aya pol gena kiyanna avith thaththa ganane kiyawanne ko pol hadana vofiya wadsk na baila
Thanks a lot for the discussion
අලුත් ආන්ඩුව කන්දෙගම මහත්තයට වුදවුකරයි 🌾🌾🌾🌾🌿🌿🌿🌿🌿🌾🌾🌾🌾🍁🍁🍁🍁🍁
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබගේ නැත ගැටේවා❤
Good job !!!!!!
❤❤❤😊
මෙි උතුම් මිනිසාව එකතු කරගෙන යන්න ජනාදිපති තුමනි තිලක් කන්දේගම කියන්නෙ දැනුම් පුස්තකාලයක්
නමදිමි දෙපා කන්දේගම
මැතිදුනි ඔබගේ
වත්තක ඉඩ තිබේ නම් (පර්චස් 5 - 6 ක වුනත්) පොල් ගහක් හිටෙවූවොත් මේ පොල් ප්‍රශ්නය ඉවරයි තව අවුරුදු දෙකතුනකින්. නමුත් සතුන්ටත් ටිකක් දෙන්න. උන්ට වවන් කන්න බෑ නේ. ඔබතුමාගේ කරණ හා දින හරිම සාර්ථකයි. එහෙත් මේවා අහන හා තේරුම් ගන්න පුළුවන් මිනිස්සු හරිම අඩුයි දැන්. ක්ෂණික විසඳුම් හොයන කැපකිරීම් නොකරන ක්ෂණික නූඩ්ල්ස් වගේ මිනිසුන් සිටින රටක්. ඉතින් කොහොම හදන්නද? බුදුසරණයි ඔබතුමාටත් වැඩසටහන මෙහෙයූ ඔබටත්. 🙏❤️🙏
මටත් පැවති 76දේශපාලන ක්‍රමයේ වෙනස ඕනි උනා,අනුර ජනාධිපති මේවට සවන් දුන්නෙ නැත් නම් ස්තිරවම ෆේල් වෙනව,වෙනත් ජනපති කෙනෙක් මේ රටට පට් වෙන්නම ඕනි,,,
ඔබතුමාට ගොඩාක් ස්තුතියි කන්දෙගම මහත්තය කවදත් රටට ආදරෙ ඇති මහත්තය අපේ ජනාධිපති තුමා සමග එකතු වන්න.
Hodai.. sathutui.. obe adahas denna . Agriculture Minister Hamuwanna... Govijana Mandiraya Battaramulla ta enna
god bless you
මම මෙතුමාට හරිම කැමතියි පුදුම දැනුමක් කෘෂිකර්ම පිළිබඳ තියෙන්නේ මම හරිම කැමතියි වගා කරන්න ඉඩම් නැති නිසා තමයි මෙහෙම ඉන්නේ.අනුන්ගේ ඉඩමක ගොවිතැන් කරලා එයලත් සමග කරන්න බැරි නිසා අයින් උනා.මටම කියලා ඉඩමක් ගන්න පුලුවන් උනොත් අයේ පටන් ගන්නවා
Kandegama mahathmaya, can you start online class about organic agriculture course, because we are not in sri lanka. Not possible to attend your classes in srilanka.
මම පෙර කීවා සේ
මේ රටේ කෘෂිකාර්මික
අමාත්‍යවරයා ට අවැසි
සුදුසුකම් තිබෙන්නේ
මේ යුග පුරුෂයා ට යි !
මහත්මයා. පොල්පැලයක් හිටවන හැටි කිව නම් හරිම වටිනව.
Niyamai. Sar. Parisara. Wedi. Wada. Satahan. Digatama. Karanna. Puraana. Kem. Hariyata. Hari. Boho. Kalakata. Pera. Oba. Mata. Kiyaa. Dunnaa. Ali. Govi. Bimata. Noenna. Piliwelak. Wade. Hari....obata. digaasiri. Pathami........❤
Garu Kandegamayaneni apagahelaye apitama urumawu apema chela wedakama rajaye liyapadinchi kirimata saha newasikawa prathikara kirimata aware labagenimata obathumata hekipamanin ratawenuwen handaknagarate ehalama nilathalawalata ediripath karannenam ethamath yahapathi theruwan saranai mama nimal panaduren
මාස එකහමාරෙන් ගෙඩි එන පොල් තීයෙනවා කියන එකම මොන තරම් අවිද්‍යාත්මකද.
මේ තරම් දැනුම් සම්භාරයක්.
මම ඔබතුමා ගැන දාන කමෙන්ට් එක මොකක්ද කියලා හිතුවේ.
ඇත්තටම ඔබතුමාට තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මූ කියන බයිලා වලට රැවටෙන්න එපා
❤️
පොල්❤
Obathuma katha wa hari 👍👍 Poudgalik kamathi Na apey poul wala aya maruna! Nomuth Adahas
Ageyi, Anura kawuda kıyana Apiy
Danney na ? Janathawa Rawatuwa? Mama hithanawa Hodak Kari kiyala 🤔
ඔබ තුමන්ගෙ කතාව හරි ලස්සන බුද්දිමත් වචන ඒ වගෙම මෙ දේශපාලකයෝ මිනිසුන්ව හරක් කියලා හිතාගෙන පොල් බිත්තර ඇද්දෙ ඇත්තටම එව්වා නෙවෙයි මේ රටේ ප්‍රශ්න තව හාල් ඉතින් ආව ගමන් මේ සේරම කරන්න පුලුවන් අර මහත්තයා කිව්වා වගෙ මාස එකහමාරක පොල් තියනවා නම් දැන් තීරණයක් ගන්න ඕනෙ මිනිසුනේ බුද්දිමත්
කන්දෙගම මහත්මයාට රට ගැන හිතල වැඩක් කරන්න පුලුවන් වෙලාවක්. ඔබතුමා කෘශිකර්මය පිලිබද විශ්ව කෝශයක්.රට ගොඩදාන්නපුලුවන් කමක් තියෙනවා ඔය දැනුමෙන්.💐
ඔබතුමා තියන රජයත් සමග එක්වන්න සුදුසු අයුරින් දැනුවත් කරන්න එවිට ඉදිරියට සුරක්ශිත කෘෂි වැඩපිළිවෙළකට යාහැකි වේවි.ස්තුතියි ඔබදෙදෙනාට
Obathumata theruwansaranai oba ape ratata sampathak❤
Ì
Diiiirgayu mathitumani 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪 Api aaaasaven balanawa obatumage vedio .
Obage danuma idiri parapurata dayada karadenna.obathuma ekka walalenna ida nodenna.me wadasatahana ithama watinawa
අපේ කම ආදරෙයි ඔබට
දීර්ඝායුෂ ලැබේවා!
රට දෑන්වත් කීරීම ගැන සනිතොෂයී.අපෙ ජනාධිපති සහොදරයට හොද සවීයක් වෙවා පතමි !!!!
Thilak kandegama mahatha Wani minisek mihipita thawath ma. Hadawathinma gawrawa karami ❤❤❤
කන්දේගම මහත්කයා මම තිස්සමහරාමේ .පොල් ඵලදාව අඩුවුනේ ‘ මයිට හානිය .එනෙක සුදු මැස්සගේ හානිය ,ඔබතුමා දන්නව වැඩියි 😂
Garu kandegama mahaththayo me aanduwa reka ganna awasya bima saadageneemata obathumage maga penweema awasyamai. Teruwan saranai
පොල් වලට වැඩිය අපිට වැඩිපුර කයිය අහන්න ඕනි.
කොහොමද අඩු කාලයෙන් පීදෙන පොල් පැලයක්ලබාගනේ,
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏අපේ රටට ජයවේවා 🙏🙏🙏
Kandegama mahattaya obatumata budu sarani janadipati anura sahodaryat jayama weva malimavata jayama weva ❤❤
mama aasawen ahanne kandegana sir ge watinaa katha... digayu wewaa oba thumaata.. anee me loka gole karakawanne anik paththatane... eaka hadannako....hema karakunothin ira paayanne Puththalama paththenne...
කන්දෙගම මහත්තයා යටියන්තොට ට ආව ඒක හොඳයි එයාට ඇළහැර හරියන්නෙ නෑහැ හිටපු මිනිස්සු විනාශකාරී න් වගේ අපිට නම් පෙනුනෙ
❤❤❤Kortik watina wedasatahanak❤❤❤
වනසතුන්ගෙන්.පොල්පැල.බෙරාදිමේ.හැකියාව.මා.සතුවාඇත.එයවටිනා.කෙම්ක්‍රමය.ජනසතු.කිරිමට.කැමතිඅකමැකක්.නිසා .පලනොකරමි
ඔබ කරන්නේ කුහක කමක්. දන්න දේ අනිත් අයට කියලා දෙන්න. එතකොට තමා එකේ පැවැත්ම. හරියටම බුදු දහම 🙏 වගේ.
Ane e danuma apatath beda denna
මේ වගේ මිනිස්සුන් ගෙන් රජයක් විදිහට වැඩ ගැනීමේ හැකියාව තිබෙනවා දැයි බලන්න
@smrsenavirathne3292 නිකරුනේ.වටිනාකම්.එලිදැමක්විමෙන්.එහිගුනාත්මකම.හිනවේ.උවමනාඅයට.උදවරමි
ඒ දේවල් අපිට කියලා දෙන්න🙏
Obathumage mobile no 1ta call gaththata answer karanne na mahaththaya.hama auruddema digatama gaththa obathumage litha gaththa......bs