මාස 30න් බිම ගෑවෙන්න පොල් හැදෙන හයිබ්‍රිඩ් පොල් පැළ වල ඇත්ත කතාව - Hybrid Coconut

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 183

  • @nayanakumari14
    @nayanakumari14 หลายเดือนก่อน +3

    නිලේමේ මහත්තයා කරන්නෙ ගොඩක් වැදගත්ම විඩියෝස් අපි ආදරෙයි ගොඩක් ❤බුදුසරණයි ඔබතුමාට 🙏

  • @amithadesilva3234
    @amithadesilva3234 หลายเดือนก่อน +22

    අද වෙනකන් අහල නැහැ ගමට ඇවිත් බෙදනව.ඒ බෙදන්න ඇත්තෙ තමන්ගෙ හිතවතුන්ට වෙන්න ඇති.

  • @janithmadushan-nn3ld
    @janithmadushan-nn3ld หลายเดือนก่อน +28

    ගෙඩි හැදුණු ගහක් ළඟට ගිහිල්ලා video eka kara nam godak වටිනවා

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน +5

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 10 วันที่ผ่านมา

      ඔබතුමාගෙන් උපදෙස් ගන්න පුලුවන් ද?​@@Jayasrijayasekara

  • @JanithaKarunathilaka
    @JanithaKarunathilaka 20 วันที่ผ่านมา +5

    කාටවත් බඩෙ පාරක් ගහනවා නෙමෙයි..මේ පොල් ගස් ලංකාවට ආවට පස්සෙ අපේ දේශීය පොල් ගස් වලට එක එක ලෙඩ ආවා. මෛට ,පොල් අතු පිච්චෙන එක, පොල් අතු වල සුදු පාට දිලීරයක් ඇති වීම , එක එක කෘමි සතුන් බෝ වීම ( විශේෂයෙන් ලංකාවට පමනක් විශේෂ තැබිලි ඉවරම ඉවරයි.)
    මේ ලෙඩ ආවේ මේ හදුන්වා දුන්න පොල් ජාතිත් එක්ක.
    ඉක්මන් ඵලදාවක් බලාපොරොත්තු වෙන් අපි හැමදාම කලේ අපේ පාරම්පරික දේවල් විනාශ කරගෙන ලොකු ලෝකෙ කොහේ හරි තියන ජරාවක් කොමිස් බලාපොරොත්තු වෙන් අපේ රටේ දේ විනාශ කරන්න ගෙනැත් දාගත්ත එක. උදාහරණයක් විඳි හට වී, මිරිස්,කොමඩු, වට්ටක්කා, බඩඉරිඟු ( සේනා) අඹ හා පොල් ගන්න පුළුවන්..පුළුවන් තරම් අපේ පාරම්පරික දේම රැකගන්න උත්සහ කරන්න.
    ස්තූතියි

  • @DanushiMuthukudaArachchi
    @DanushiMuthukudaArachchi หลายเดือนก่อน +144

    නිළමේ, ඔබතුමා මේ ප්‍රභේධය ගැන හරියටම දන්නේ නෑ. පොල් වගා කරන කෙනෙක් විදියට මා ඒ ගැන අත්දැකීමෙන් දන්නවා. මෙය අසාර්ථකයි. අවුරුදු 3.5න් පීදුනත්, ගෙඩි පැහෙන්න කලින් ගෙඩි වැටෙනවා. ඉති පිටින් වැටෙනවා. ලෙල්ල ඉතාම තුනීවෙලා ගෙඩිය විශාල උනත්, පොල් මදය ඉතාම තුනියි.... වැඩියෙන් තියෙන්නෙ පොල් වතුර. ඒ නිසාම මෙය සාර්ථක නෑ.... අවුරුදු 5ක් කල් ගියත් හොද වෙනත් ප්‍රභේධයක් වගා කිරීමයි සුදුසු. අස්වැන්නත් දීර්ඝ කාලයක් ලබාගන්න පුලුවන්.

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 หลายเดือนก่อน +13

      එක තමයි ඇත්ත මමත් අත් දැමෙන් කියන්නේ ... පොල් මදේ නැ ඉතාම තුනීයි .. ඉති පිටිමිම කඩා වැටෙනවා ... අවු .. 20 ගහා විනාශයි .... බ්‍රොයිලස් කුකුලෝ වගෙයි .... බයිලා වතරයි.. හයිබ්‍රිඩි වාහන ඔයිට වඩා හොදයි මම දන්න තරමින් 🤣🤣🤣

    • @SamithChathuranga-hs7dm
      @SamithChathuranga-hs7dm หลายเดือนก่อน +8

      ,mee nilame kiyana.eka danna.ekama de camera wa atawan uge වීව්ස් වැඩ් කරගන්න විතරයි

    • @thanujaperera3313
      @thanujaperera3313 หลายเดือนก่อน +6

      මම හිතන්නේ තායිලන්තයේ වගේ රට වල තියෙන්නේ මේ ජාතිය .අපි ඔහුන් ගෙන් දැනුම තාක්ෂණය ගන්න උත්සාහ කලා නම්

    • @SamithChathuranga-hs7dm
      @SamithChathuranga-hs7dm หลายเดือนก่อน

      @@rohanapiyathilaka5856 තායිලන්තයේ තියන ජාතියා ඒ රටේ විතරයි මහත්තයා ඒවා වෙන කිසිම රටකට දෙන්නේ නෑ ඒ කුරුම්බා තායිලන්තයේ කොයි ගහේ කැපුවත් එකම රහ රස වෙනසක් නෑ

    • @SamanthaLakmal-q1g
      @SamanthaLakmal-q1g หลายเดือนก่อน +1

      Meewa pol walaa bavitha karanne ne

  • @tharindu6242
    @tharindu6242 หลายเดือนก่อน +19

    ඕවා පාවිච්චි වෙන්නෙ කුරුම්බා වලට පොල් වලට නෙමෙයි😊

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 หลายเดือนก่อน +12

    ඊළඟ පාර පොල් මිල වැඩිවෙන්න කලින් හැමෝම කරන්න ඕන හොඳ වැඩක්

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @achinthawimalaweera5463
    @achinthawimalaweera5463 หลายเดือนก่อน +31

    හරියට වතුර පොහොර තියෙනවනම් අවුරුදු 3 4 ඕනම පොල් ගහක් පීදෙනවා. රතු කුරුමිණියා තමයි ප්‍රශ්නෙ.

    • @sujeewaamarasinghe7538
      @sujeewaamarasinghe7538 หลายเดือนก่อน +6

      ඔබ හරි සහෝදරයා ! අපේ පැල 28 ක් රතු කුරුමිණියා විනාශ කලා. පීදෙන්න ආසන්න ගස්. පොල් වවන්නෝ තමයි ඉමහත් පීඩා විදින්නේ. වදුරු හානිය , රෝග හානිය , සොරුන්ගෙන් වෙන හානිය යනාදියට විසදුම් නොලැබුනොත් ලංකාවේ පොල් වගාව විනාශය කරා යාවි.

    • @KusumlathaHatanAchchige
      @KusumlathaHatanAchchige หลายเดือนก่อน +3

      Dan thiyenne horu kadana prasnaya

    • @raviwithanachchi2274
      @raviwithanachchi2274 หลายเดือนก่อน +8

      ඕං නමෝ තුංඩලී තුංඩලී ඒස්වාහහ්
      ( මෙහි අග තියෙන 'හ් ' අකුර වෙනුවට විසර්ගය හෙවත් බින්දු දෙක යෙදිය යුතුය. මගේ කී බෝඩ් එකේ විසර්ගය නැති නිසයි ඔහොම ලිව්වෙ)
      පොල් ගස් කුරුමිණියන් කනවා නම් කතා නොකර එම ගසේම පොල් ඉරටුවක් කඩාගෙන ඔය මන්ත්‍රය පොල් අත්ත ගසට සම්බන්ධ වන තැන සිට පොල් කොළ දක්වා ඇති කොටසේ අළු ඉහිරුණා වගේ තියෙන තැන්වල එම ඉරටුවෙන් ලියන්න. අතු දෙක තුනක ලිව්වම ඇති.
      හැම පොල් ගසකටම එම ගසෙන්ම ඉරටුව කඩා ගත යුතුයි. එක් ගසක ඉරටුවක් තවත් ගසකට භාවිත නොකරන්න.
      හැම පොල් ගසකටම මෙම ක්‍රමයමයි. සතියක් විතර වෙනකොට කුරුමිණියන් නැති වෙනවා.
      මා අත්හදා බලා 100% ක් ප්‍රතිඵල සාර්ථක බව ඔප්පු වුණා.
      මේක මගේ තාත්තාත් අත්හදා බලා තමයි මට දුන්නෙ.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 28 วันที่ผ่านมา

      පොහොර මොනවා da

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 หลายเดือนก่อน +12

    Hybrid පැළ ඉතාම සාර්ථකයි .⁣මම වවපු ගස්වලින් අවුරුදු 20කට වැඩි කලක සිට හොද අස්වැන්නක් ලැබෙනවා.ඉතා පොඩි උසක සිට අස්වැන්න ලැබෙනවා.ඇතැම් ගස් අඩි 20කට වැඩි වුනත් ඵළදාව ගැටලුවක් නෑ.හොදින් පොහොර ජලය,ඩොලමයිට් ,ලුණු අවශ්‍ය වෙලාවට දමන්න ඕ⁣නේ.ඇතැම් ගස්වල ගෙඩි තුනීකිරීම අවශ්‍යයි .නැත්නම් ගෙඩි ටිකක් පොඩි වෙනවා.ගැටලුව තියෙන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩියෙන් පැළ ලබා දීමට කටයුතු නොකිරීමත් ඇතැම් පෞද්ගලික ආයතන ඉතා අධික මිළකට පැළ අලෙවි කිරීමත් මම දකින විදිහට .අනික ලබාදෙන ඇතැම් කෘෂි උපදෙස් ප්‍රායෝගික නෑ.අනික මහා පරිමාණයේ වගාවටත් ඉතා සුදුසුයි.එහෙම නොකරන එකයි අවුල.සමහර අයගේ comment වලින් කියන තරම් නරකක් නෑ.හොද අස්වැන්නක් ගන්න පුළුවන් .

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน +1

      අවුරුදු 20 ක් නෑ. 2008 තමා අබකැලෙන් පටන් ගත්තේ. මගෙත් ගස් 50ක් තිබුනා. හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @DS-jh4qk
      @DS-jh4qk 14 วันที่ผ่านมา

      Oba thumage phone number ekak denna puluwan da

  • @katuwawalagedonprabathrang6168
    @katuwawalagedonprabathrang6168 หลายเดือนก่อน +1

    Meke inna godak karanne samajayata wadagath dewal nemei oya karana channel eken apa siyaludenatama godak watina de genahara dakweema gana sathutui ❤️🙏

  • @123onetwothree1
    @123onetwothree1 29 วันที่ผ่านมา +1

    Kapsetha kiyala pol wargayak tyenne e pala hitawapu kauruhari innwada
    Eke thathwaya kohomada

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 หลายเดือนก่อน +12

    අපේ මහගෙදර තියෙනවා පොල් ගහක් දැන් පීදිලා අව්රුදු හතලිහක් විතර ඇති... හැබයි වර්ගයනං දන්නේ නැහැ... ඉති තුනක් විතර කඩන්නේ මාස තුනකට විතර සැරයක්... කෙලින්ම ගෙඩි 75 ක් විතර කැඩුවා... දැන් නම් පලදාව ටිකක් අඩුයි.... පලදාව වැඩි වෙන්න හේතුව එතන පසේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩියි... එතන ඉස්සර රබර් ඉස්ටෝරුවක් තිබුනා... දැං ඒක නෑ...

    • @UdayanathAriyasinghe
      @UdayanathAriyasinghe หลายเดือนก่อน +1

      ඒකෙන් ගෙඩියක් ගන්න පුලුවන්ද පැලකරගන්න .... !!

    • @ajanthawimalarathna2110
      @ajanthawimalarathna2110 หลายเดือนก่อน +2

      @UdayanathAriyasinghe ඔයා කොහෙද... මං ලංකාවේ නෙවෙයි ඉන්නේ දැන්...

    • @Kalum_Namal
      @Kalum_Namal 13 วันที่ผ่านมา

      රබර් වල මොකක් හරි බලපෑමක් නිසාද ඵලදාව වැඩි වෙන්න ඇත්තෙ 🤕

    • @nawarathnaaththanayake2614
      @nawarathnaaththanayake2614 3 วันที่ผ่านมา

      අවුරුදු 40කින්ද පිදුනේ 😂

    • @nawarathnaaththanayake2614
      @nawarathnaaththanayake2614 3 วันที่ผ่านมา

      TH-cam එකේ නම් අවුරුදු 3නෙන් පිදන පොල් ගස් විකුනන උන් හැමතැනම ඉන්නවා එකෙක්වත් විඩියො එකක් දාන්නේ නැ පොල් පැලයක් පිදිලා ගෙඩ් මුල ඉදලම තියෙන

  • @hassanhassan6692
    @hassanhassan6692 หลายเดือนก่อน +2

    දැන්ම හදමු ආණ්ඩුවට අවරුදු 5 ගිහින් ඊළඟට එන උන්ට මේ ප්‍රස්නේ එන්නේ.

  • @nalinbandara8644
    @nalinbandara8644 หลายเดือนก่อน +4

    ෙපාල්මණ්ඩලය වසාදමන්නවැඩක්නැතරිලව්හටභාරදෙන්න ඉදිරිකටයුතු

  • @lankacool9116
    @lankacool9116 หลายเดือนก่อน +2

    නිලමෙි මෙය සොයා තොරතුරු ලබාදිම දිම බොහොම හොදයි ..

  • @Dhamma-y1q
    @Dhamma-y1q 16 วันที่ผ่านมา

    ඒක ඇත්තට ම මේ වගේ පොල්
    පැල සුදුසුද ව්ෂ කාරක නැත්ද
    සරීරයට හානි කර නම් ඒක
    මහා විනාසයක් ව්ස කාරක පොහෝර
    දමළා හදන පොල් නුසුදුසුයි කෘතීම
    ලෙස ගසක් හදලා අස්වැන්න දෙගුණ
    වුනත් විෂ පොහෝර දමළා කරන වගා ව්නාසයක් මිස හොදක් වෙනවා
    නොවෙයි

  • @pdms423
    @pdms423 หลายเดือนก่อน +7

    නිලමේ ඔයා ප්‍රෝග්‍රෑම් එකක් කරන කොට හොඳට හොයල බලල කරන්න, අවුරුදු 3.1/2 න් පීදිලා හොඳ පොල් පලදාවක් මේ මහත්මය විකුනන පොල් පැලවලින් දෙනවනම්, ඒ අස්වැන්න තියනපොල් ගස්වල වීඩියෝ ටිකකුත් මේ වීඩියෝ එකට එකතුකරන්න, මේ වීඩියෝ එකේ 3.57 විනාඩියේ තියන , පලදාව තියන පොල් ගසත් අන්තර්ජාලයේ තියන එකක්,

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน +2

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @dsgamage7514
    @dsgamage7514 หลายเดือนก่อน

    නියමයි

  • @Vidyagaraya
    @Vidyagaraya หลายเดือนก่อน +2

    පොල් පර්යේෂන ආයතනයදැන් අවුරුදු ගානක් පොල් පලදාව විනාශකරන සුදු මැස්සා මර්ධනය ගැන හොයනව.

  • @DanushiMuthukudaArachchi
    @DanushiMuthukudaArachchi หลายเดือนก่อน +9

    නිළමේ, පොල් ගැනම කථා වෙන මේ වගේ වෙලාවක පොල් ගහක් හදන විදිය ගැන කථා කිරීම වෙනුවෙනුත් ප්‍රණාමය පුද කරනවා.... 🙏 පුලුවන් හැම කෙනක්ම පොල්, පළතුරු , එළවලු වගා කරන්න ඕන. ඕනම නිරෝගී පොල් පැලයකට හොදින්ම සත්කාර කළොත් අවුරුදු 3.5 කදී පීදෙනවා...... ඒ ගැන ඔබතුමා තවත් හොද වැඩ සටහනක් දෙන්න.....

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน +1

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 28 วันที่ผ่านมา

      ​@@Jayasrijayasekara අපි hitawanawa ehama awlak na හැබැයි

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 28 วันที่ผ่านมา

      @@DineshaRanasinghe-h4t ඒක ඔයාගේ කැමැත්තනේ .. මම කිවුවේ ඇත්ත ..

  • @champikafernando7170
    @champikafernando7170 หลายเดือนก่อน +3

    Niyamai 🎇🎇🎇🎄🎄🎄

  • @nishanthigamage1449
    @nishanthigamage1449 หลายเดือนก่อน +5

    ඒ වර්ගය හොඳයි වෑවර සඳහා විකුණන්න

  • @arteka1arteka1arteka
    @arteka1arteka1arteka หลายเดือนก่อน +17

    ලුණුවිල පොල් පරේෂණ ආයතනයේ. මං ඊයෙ ගෙනාව පැල 2ක් cric 65 පැලයක් රු.435.00

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +3

      මෙිපැල අසාර්ථකයි.

    • @ShanthiDarshani
      @ShanthiDarshani หลายเดือนก่อน

      I bought one for Rs.575/= just last month from Lunuwila.

    • @NilanthaUdaya-k5h
      @NilanthaUdaya-k5h 26 วันที่ผ่านมา

      Lunuwila pol paryeshagaraya thigenne mona palatheda

    • @umeshumesh6794
      @umeshumesh6794 26 วันที่ผ่านมา

      @@NilanthaUdaya-k5hwayaba palate

    • @MalithGihan
      @MalithGihan 25 วันที่ผ่านมา

      @@NilanthaUdaya-k5h වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ. 1928 අංකයට අමතලා වැඩි විස්තර ගන්න

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions หลายเดือนก่อน +1

    නිලමේ ස්තුතියි ස්තුතියි ස්තුතියි
    කාලින දැනුවත් කිරිම ගැන .

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @سوماسرلنكا
    @سوماسرلنكا หลายเดือนก่อน +1

    Mekata rajaya madihath wela lankawe sema niwasakatama paladeka gane sahanadaie milakata labadena lesa illami nilame bohoma hondai supiri

  • @Dhamma-y1q
    @Dhamma-y1q 16 วันที่ผ่านมา +1

    අපේ සාමාන්‍ය පොල් ගහා පරිස්සම්
    කර ගන්න එක හොදයි වගේ

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน

    Good morning nelamey ❤❤

  • @malinduhansani5685
    @malinduhansani5685 หลายเดือนก่อน

    Hybrid eke aswenna wedi vedrkta ekak ati hodatama 🥥

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t หลายเดือนก่อน +1

    Chandima mahatagee pehedilikirima niweradiyi❤🎉

  • @roshaniperera8818
    @roshaniperera8818 หลายเดือนก่อน

    Colombo wala pela kohenda ganna puluvan

  • @NillukaBandara
    @NillukaBandara หลายเดือนก่อน

    Nice❤

  • @moderninfo
    @moderninfo หลายเดือนก่อน +19

    මාතර town ඒරියා කොහෙවත් නැහැ මාතර පොල් වගාකිරීමේ මණ්ඩලය phone එකවත් ans කරන්නේ නැහැ office ගානේ බලන්න යන්න වෙලාවකුත් නැහැ ... මාතර ගන්න තියෙන තැනක් තියද ඔබතුමාලගේ ?

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +3

      ඔය පැල අසාර්ථකයි.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @MalithGihan
      @MalithGihan 22 วันที่ผ่านมา

      @@moderninfo 1928 අංකයෙන් පොල් පර්‍යේෂණ ආයතනය අමතලා රාජකාරි දිනයක උදෑසන 9.00ත් සවස 4.00ත් අතර දැනගන්න පුලුවන් ඔබට ලඟම ස්ථානය

  • @sampath9036
    @sampath9036 29 วันที่ผ่านมา +1

    රිලා කරැමෙ ඉවරවෙනකන් මොන පොල්ද?

  • @ledshumikanthanpratheepa5845
    @ledshumikanthanpratheepa5845 หลายเดือนก่อน

    How to get. This one

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 หลายเดือนก่อน +1

    චන්දික අයියා...❤

  • @lhana12445
    @lhana12445 หลายเดือนก่อน +3

    මෙතන ලියවෙලා තියෙනව හයිබ්‍රිඩ් කියන ගස් පොල් වෙනුවෙන් වන හෝගයක් නොවන බව . මේ ගැන ප්‍රාදේශීය කෘෂි නිලදාරින්ගෙන් සත්‍යය දැන ගැනීම වඩාත් විශ්වාසදායකයි.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 3 วันที่ผ่านมา

    අවුරුදු 15ක් 10ක් තිබුනත් ඇති...තායිලන්තය ,පිලිපීනය ඒ කලාපයේ රටවල් සේරම ඔය පොල් තමයි තියෙන්නෙ...හෝටල්වල අනිවාර්යයෙන්ම කැමෙන් පසුව බොන්නත්,, තව හැමතැනම විකුනනවා සිසිල් බීම ගානට ,වතුර ගානට භාවිතා කරනවා..😅😅

  • @kumarasuranga2014
    @kumarasuranga2014 22 วันที่ผ่านมา

    ඌරන්ගෙන් වෙන හානියට පිළියමක් නැද්ද

  • @kalyanihertogs8226
    @kalyanihertogs8226 หลายเดือนก่อน +16

    උස උස කියන වර්ගය වවන්න.පරම්පරා ගානකට කන්න පුළුවන් .අවුරුද්දක් ඉවසන්න .තියෙන්නේ .අවුරුදු 60ක් ගෙඩි ගන්න පුළුවන් .ඔය වර්ගය හොදයි ගාර්ඩ්න් සරසන්න.

    • @DanushiMuthukudaArachchi
      @DanushiMuthukudaArachchi หลายเดือนก่อน +4

      උස උස වර්ගය ඉතාම සාර්ථකයි. අවුරුදු 3.5ක් ඉතාම හොදින් නඩත්තු කළොත් පීදෙනවා. අවුරුදු 60කට පොල් ඕන නම් , අවුරුදු 3.5ක් වත් කැපකිරීමක් කරන්නම වෙනවා..... තමන්ට පොල් පැලයක් හදන්න ඉඩක් නැත්නම් හදන කෙනෙක්ට හරි පොල් පැලයක් තෑගි කරන්න..... තමන්ගෙ උපන්දිනයක් වෙනුවෙන්වත් මේ මහ පොළවට පොල් ගහක් තෑගි කරන්න....

    • @MalithGihan
      @MalithGihan 22 วันที่ผ่านมา

      @@kalyanihertogs8226 ඔබතුමියගෙ කතාව නිවැරදී. ඇත්තටම දෙමුහුන් පොල් වර්ග හඳුන්වා දීලා තියෙන්නෙ නාගරික ගෙවතු සඳහා. අඩු ඉඩකින් අඩු කාලයකින් ඵලදාව ලබාගන්න

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน

    Aayobowan wasanawan nelamey ❤❤❤❤❤❤❤❤

  • @darshanagamage1370
    @darshanagamage1370 หลายเดือนก่อน +1

    Excellent 👍👍

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      Thank you!

  • @ledshumikanthanpratheepa5845
    @ledshumikanthanpratheepa5845 หลายเดือนก่อน

    Where is this place please one line. Eka order karana puluvantha

  • @nammuniarachchige5747
    @nammuniarachchige5747 19 วันที่ผ่านมา

    Hybrid kithul pela nedda

  • @LalithaAa-e9b
    @LalithaAa-e9b หลายเดือนก่อน

    Widiyo aka wedagah balamu❤❤❤😂😂

  • @samfernando5389
    @samfernando5389 หลายเดือนก่อน

    online marketing පිළිබඳව දැනුවත් වෙන්න

  • @sudharmadarshani404
    @sudharmadarshani404 หลายเดือนก่อน

    පලදාව සම්පුර්න වු ගසක් පෙන්වමින් ඔය සන්වාදය කෙරෙන්න ඕනෙ පොල් පර්‍යේශන ආයතනය ක්‍රියාකාරිත්වය හරියට කෙරුනනම් සියල්ල සර්තක වේවි

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 24 วันที่ผ่านมา

    මේ පොල් ගස් කොහෙද මිලදී ගන්නේ.

  • @sheltonperera97
    @sheltonperera97 หลายเดือนก่อน

    Haduna gahak num na i also have experiance can get coconut but poor inside

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 24 วันที่ผ่านมา

    පොල් සංවර්ධන මණ්ඩලය මේ ගැන මොකුත් දන්නේ නැහැ.

  • @DayaGodallewaththa
    @DayaGodallewaththa หลายเดือนก่อน

    Ada prasneata pol pela aran kann wennea aurudu ganakin apea daruwanata,a pol kadala kankal pol walata wisadumakuth hoyamu mea japathita minissu baninawa apita dukai

  • @rajeshmilroy1828
    @rajeshmilroy1828 หลายเดือนก่อน +1

    Ane apeth දෙනවා de aeya ..

  • @damecafiris5703
    @damecafiris5703 28 วันที่ผ่านมา

    හයිබිටි පොල් හැම පලාතකම හැදෙන් නැහැ පසට රස්නියට ඔරෙත්තු දෙන් නැති පලාත් සමග හයිබිටි හරියන් නැහැ එවා හ😮රියන පලාත් තියෙනවා මමත් අක්කරයක් ඇරන් පොල් දමිමා අවුරැදු පහයෙන් හැදෙන පොල්

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 หลายเดือนก่อน +5

    පොල් මණ්ඩලව බකන් නිලාගෙන ඉන්නවා,මුන් පන්නන්න ඔන

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 24 วันที่ผ่านมา +1

      සිරාවටම

  • @sarathsilva4262
    @sarathsilva4262 หลายเดือนก่อน

    කොහෙන්ද ගන්න පුලුවනි

  • @MalithGihan
    @MalithGihan 25 วันที่ผ่านมา +1

    බොරුනෙ කියන්නෙ. සාමාන්‍ය පොල් ගසකින් උස වර්ගයේ (CRIC 60) හෝ වෙනස් උස වර්ගයක ආයුෂ අවුරුදු 60කටත් එහා ඵලදාව ගන්න පුලුවන්. දෙමුහුම් වර්ගයකත් ආයු කාලය 20ට වැඩියි. D x T ( CRIC 65) සහ සියලුම දෙමුහුම් පොල් වර්ග පොල් පර්යේෂණ ආයතනයෙන් හඳුන්වා දීපු දෙමුහුම් පොල් වර්ග. වගා කිරීමේ මණ්ඩලයෙන් නෙවෙයි. ඊට අමතරව කප්රුවන, කප්සුවය, කප්සෙත හා CRISL 2020 කියල වර්ග තියනවා. පැළයක් රු 475/=
    1928 අංකයෙන් වැඩ කරන දිනයක උදෑසන 9.00ත් සවස 4.00ත් අතර පොල් පර්යේෂණ ආයතනය ඇමතීමෙන් විස්තර ගන්න පුලුවන්.

  • @nalinbandara8644
    @nalinbandara8644 หลายเดือนก่อน

    නිලම් රිලව්විනශකරනකුමයක්කියන්න නැතිනම් අපිපොල්ගස්හදන්නැ

  • @Dhamma-y1q
    @Dhamma-y1q 16 วันที่ผ่านมา

    මේව සාපයක් අපේ පාරම් පරික
    පොල් සම්ප්‍රදාය හොදයි මේවැයින්
    වෙන්නේ හ්යිබ්‍රෙඩ් පොල් කාළා තමන් ගේ මොළෙත් හයිබ්‍රෙඩ් කරන්නයි ලෑස්තිය ව්කුර්ති මොළ
    ටිකක් බිහි කරන්න පුලුවන් මේ
    රට රට වල් වල් තියෙන ව්ෂ හෝමෝ ණයන් සරීරයට එකතු
    වුනහම ඒ මනුස්සයින් පිරිසිදු හදවත් තියෙන උතුම් දුර්ලභ මනුස්සයෙක් නම් වෙන්නේ නැහැ
    ව්කුර්ති හයිබ්‍රෙඩ් මනුස්සයින් නිර්මාණය කිරීමක් වෙයි අති
    ගරු පිංවත් ජනාදිපති තුමනී
    මේවා ක්‍ර්‍තීමව සකසන ව්ෂ කාරක
    දේවල් මේවා පරිබෝජනයට නුසුදුසුයි
    මේවා ආහාරය ට ගන්න අයට කෘතීම මොළේකින් වැඩ කරන හොද
    නරක නොතේරෙන මනුස්සයින් දරු
    පරම්පරාවක් හදන්නද හදන්නේ විනාසය ක් මිස හොදක් නම් නොවෙයි මෙයින් රටත් අහිංසක
    මිනිසාත් විසේෂයෙන් අනාගත අහිංසක දුත්පත් දරු පරම් පරාවට
    ම හයිබ්‍රේඩ් මොලයකින් කෘතීමව
    නිර්මාණය කර ගත්ත මිනිසෙක්
    දරුවෙක් තමයි අපට ඇති වෙන්නේ
    දර්මයක හැසිරෙන් නට සිත් නොමැති
    බෝසත් ගුණ දැක්මක් ඇති දරුවෙක්
    මව් පිය වරු අපිට දකින්නට නොලැබේවි එවිට සත්‍ය දර්මය අතුරුදහාන් වීමක් ම තමයි මෙයින්
    වෙන්නේ නිරිසත්වයින් වගේ හයිබ්‍රේඩ්
    වුන විකිර්ති මණසින් යුක්ත මිනිස්
    ස්ංහාරයක් ම ඈති වේවි ඒ අයගෙන්
    උපදින දරු පරපුරක් වැඩක් ම නැති
    වේව් මේ කරන්න හදන්නේ මහා අප
    රාදයක් පමණයි ඔබතුමා මේවා ව්‍යාප්ත වීම ව්සේසයෙන් නැවැත්විය
    යුතුයි දැන් මේ එක එක විෂ ද්‍රව්‍යන්
    ගෙන්වන එක මහා පිළිලයක් වෙළා
    වගේ මේවා අපට අවස්‍ය ම නැහැ
    මේවා තහානම් කරන්න අපේ දේසිය
    සිංහළ ක්‍රම වේදයන් හොදයි

  • @NilanthaUdaya-k5h
    @NilanthaUdaya-k5h 26 วันที่ผ่านมา

    Uwa apartheid badlands disthrikkaye Mepal gonna thank thigenawda

  • @wimaldigoarachchi2788
    @wimaldigoarachchi2788 27 วันที่ผ่านมา

    වගාකරනලද පොල් පැලයක් ළඟට ගිහින් වීඩියෝ එක කළානමි තමයි වටින්නෙ.

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha หลายเดือนก่อน

    ලුනුගලටත් ගෙනත් දෙන්න....පැල දෙකක්...

  • @ThusithaHerath-bh5zc
    @ThusithaHerath-bh5zc หลายเดือนก่อน +1

    😮

  • @dhammikaherath6438
    @dhammikaherath6438 24 วันที่ผ่านมา

    නියම ව්දියට පොල්හදන අවු 4ක් හො2/1යන්නෙ පලදාව අ වු 40යි

    • @damdam3883
      @damdam3883 17 วันที่ผ่านมา

      සාරි වලින් සීමාව වට කරන්න කුඹුරු බේරගන්නවා තලල්ලේ

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 หลายเดือนก่อน

    සෑම කෙනක්ම පුලුවන් විදියට පොල් පැලයක් හිටවන්න උත්සාහ කරන්න...,
    රටේ මොනතරම් හිස් ඉඩම් තියෙනවාද ..?
    දවසින් දවස කුලුබඩු හා පොල් බාවිතා කරන අය ලොව පුරාම වැඩිවෙනවා.
    දැනටමත් යුරෝපයේ කුරුම්බා වතුරට හා පොල් තිබෙන ඉල්ලුම වැඩි වෙමින් පවතිනවා .
    දැන් සිටම සියලු දෙනා මේ පිළිබඳව උනන්දුවක් දැක්වුවහොත් ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථිකය යහපත් වේවි.
    එසේ නොවුනහොත් ... ඉදිරියේදී පවතින දැඩි ඉල්ලුම නිසා පොල් වල මිල නොසිතු ලෙස ඉහළ යාවි.

  • @nandanipadmalata4864
    @nandanipadmalata4864 หลายเดือนก่อน

    Pohora. Dana. Wediya. Gana. Kiyanna

  • @pathumdulshan2701
    @pathumdulshan2701 หลายเดือนก่อน

    ❤️‍🔥

  • @mbmb54
    @mbmb54 27 วันที่ผ่านมา

    සුදු මැස්සට හරි හමන් බේතක් හොයා නොගෙන පොල් පලදාව වැඩි කරන්නට බෑ

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 หลายเดือนก่อน

    අනෙක් වර්ගත් අවු 20කින් ඉවත් කරනවා

  • @nalinbandara8644
    @nalinbandara8644 หลายเดือนก่อน

    මහත්තයෝඅපිදැන්මෙනපැලයක්වත්හදන්නැමටඅක්කර5ක පොල්ගස්තියෙනවාගස්විතරයිපොල්නැත රිලව්හටඅාහාරසදහාපොල්හදන්නපොල්්න්ඩලයවසාදමන්න

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 หลายเดือนก่อน +2

    අනෙ මටත් ගන්න ඔනෙ පොල් පැළ 100 ක් විතර.කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො හොද පොල් ප්‍රභේදයක්. අස්වැන්න වැඩි, පලිබෝධ හානි අඩු. මිල ගනන් හා ගන්න තියෙන තැනත් එක්ක.

    • @DanushiMuthukudaArachchi
      @DanushiMuthukudaArachchi หลายเดือนก่อน

      4:50 හයිබ්‍රිඩ් අසාර්ථකයි..... පොල් සංවර්ධන මණ්ඩලයෙන් හෝ වෙනත් තවානකින් වෙනත් ප්‍රභේධ වගා කරන්න.. 👍

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +2

      හයිබ්‍රිඩ් අසාර්ථකයි. මෙි අවු. 60 කටත් වැඩියි. අැයි දන්නැ පර්යෙෂනායතනේ තාමත් මේව හදනිනෙ.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน +1

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @Techbroshorts
    @Techbroshorts 29 วันที่ผ่านมา

    මගේ පැළේ තාම පොල් නැ.

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage หลายเดือนก่อน +5

    අනේ මමත් අහුවුනා හොරෙකුට ඉක්මනට පීදෙන වාකියල කිවුවා, රුපියල් එක්දහස් පන්සියක් ගත්තා,

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 20 วันที่ผ่านมา

    පාරෙ අරන් එනවුන් කරන්නෙ බොරු මමත් අහු උනා

  • @w.gamaralage2025
    @w.gamaralage2025 21 วันที่ผ่านมา

    කෙටි කාලින පොල් වගාව සාර්ථක නැහ තමයි.ඉති කඩා වැටෙනවා.කුරුම්බා සදහානම් හොදයි.

  • @uncommonstories1791
    @uncommonstories1791 26 วันที่ผ่านมา

    Hybrid ශාක කියන්නේ විනාශයක් කියලා තව කාලයකින් හැමෝම තේරුම් ගනිවී. එදාට පසුතැවිල්ල විතරයි ඉතුරු වෙන්නේ...😢

  • @samfernando5389
    @samfernando5389 หลายเดือนก่อน

    නියම හයිබ්‍රින්ට් පොල්පැළ ලබා ගැනීම සඳහා රජයේ පොල් පැළ තබානකට යන්න

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @nalinbandara8644
    @nalinbandara8644 หลายเดือนก่อน

    මෙනපොල්හැදුවත්වැඩක්නැ රිලව්ඉන්නකංසේරමකනවා පොල්හදනවානම් ෙපාල්පැලයවටේට කම්බිකුඩහදලාරිලව්ටපයිනබැරිවෙන්න කුඩයක්හදන්නරැ95000විතරයනවා පොල්ගෙඩියක්රැ1000විතරදෙන්නහැකිවෙයි

  • @sampathrosa5968
    @sampathrosa5968 หลายเดือนก่อน

    Owa kundira pol

  • @ayeshruwantha2661
    @ayeshruwantha2661 28 วันที่ผ่านมา

    මාස 30ක් කියන්නෙ අවුරුදු දෙකහමාරයි ඒ උනාට වීඩියෝ එකේ කියවෙන්නෙ අවුරුදු තුනහමාරත් අවුරුදු 4ත් එතකොට ඔය කියල තියෙන මාස ගාන දෙගුනයක් වෙනව මාස50ක් 60ක් වගේ ඔය කවුරු කොහොම කිව්වත් ඕක අවුරුදු 5ක් යනව මාස 60ත් 100ත් අතර

    • @Nilame
      @Nilame  28 วันที่ผ่านมา

      ටයිටල් එක හරියට කියවන්න "මාස 30න් බිම ගෑවෙන්න පොල් හැදෙන හයිබ්‍රිඩ් පොල් පැළ වල ඇත්ත කතාව" මස 30න් ගෙඩි එනවා කියලා ෆේස්බුක් එකේ දාලා තියන පොල් ගස් වල ඇත්ත කතාව කියලා මිනිස්සු අන්දන වැඩේ ගැන අපි කතා කරලා තියෙන්නේ සිංහල කියවන්න පුළුවන් වුනාට වැඩක් නෑ තේරුම් ගන්න බැරිනම්

  • @නිෂාන්තවිජේසූරිය
    @නිෂාන්තවිජේසූරිය หลายเดือนก่อน +1

    ලොරිවලට පටවද්දි තේරෙන පොල්, පාත්ති දාලා පැල ඉල්ලන කට්ය දැන් ඉන්නව ගොඩක්.ඒ පැල සාර්ථක පැල නෙමෙයි.ඉතින් එ පැල මිලදිගන්න අපේ රටෙි මිනිස්සු බලාන ඉන්නව සාර්ථක පලදාවක්.ඒක නිසා සොයා බලා වාර්තා කරන්න.tai cocoanut plant බැළුවනම් google එකෙන් මෙිවගෙ photo ඔීන තරම් තියෙනව

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @නිෂාන්තවිජේසූරිය
      @නිෂාන්තවිජේසූරිය หลายเดือนก่อน

      @Jayasrijayasekara
      ඒක තමයි මම කිව්වෙ.මිනිස්සු රවට්ටනවා බොරු පෙන්වලා.
      යාරමිලා ගැන මම දන්නැ.දැනුවත් කරන්න පුළුවන්ද.ස්තුති

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      @@නිෂාන්තවිජේසූරිය යාරාමිලා කොකොනට් කම්ප්ලෙක්ස් එක පැල වලට 1 kg සහ ලොකු ගස් වලට 2.5 kg දාන්න. ඒක හරියටම හරි . ගාන ටිකක් වැඩි

    • @නිෂාන්තවිජේසූරිය
      @නිෂාන්තවිජේසූරිය หลายเดือนก่อน

      යාරාමිලා ගන්න තැනක් තියෙනවද.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 29 วันที่ผ่านมา

      @නිෂාන්තවිජේසූරිය පොහොර කඩවල තියෙනවා.

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 หลายเดือนก่อน

    මු නිලමේම තමා මිනිස්සුන්ව නොමග යවන

  • @ShanthiDarshani
    @ShanthiDarshani หลายเดือนก่อน

    Hybrid

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara หลายเดือนก่อน

    හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 29 วันที่ผ่านมา

      අපේ ගෙදර (නුවර) ගන්නෝරුව මධ්‍යස්ථානයෙන් ගත්ත හයිබ්‍රිඩ් පොල් ගහට දැන් අවුරුදු 5යි.හතර දෙනෙක්ට කන්න වේල් දෙක්කට හරියන්න එක මාලුවක් හදන්නත් පොල් බෑයක් වගෙ යන්නේ ඒ තරම් ලොකුයි පොල්.ගෙඩිත් සෑහෙන්න තියෙනව.ගෙදර තියෙන ගස් 3න් ඕනවට වඩා පොල් ලැබෙන නිසා පොල්වලින් භාගයක් විකුණනවා

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 28 วันที่ผ่านมา

      @@lakshithamaduranga4348 මම කලින්ම ගත්ත 15 දෙනාගෙන් කෙනෙක්. මගේ ගස් 75ක් හැදුවා.දැනට 15 ක් ඉතිරි වෙලා තියෙන්නේ. තියෙන ඒවගෙත් පොල් ඉති කඩාගෙන වැටෙනවා .

  • @aroshaweeratunga9856
    @aroshaweeratunga9856 หลายเดือนก่อน +1

    හැම තැනම හොයනවා.හම්ව වුනේනෑ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @gaminiranathunga8860
    @gaminiranathunga8860 หลายเดือนก่อน +2

    කුරුමිණියො කනවට මොකද කරන්නේ ???????????????????????

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      මොනොක්‍රොටෆොස් 40ml කදට එන්නත් කරන්න

  • @udayaadikari1282
    @udayaadikari1282 หลายเดือนก่อน

    puluwan hamoma gedaraka polpala 2k sada gata utui

  • @rajith8297
    @rajith8297 18 วันที่ผ่านมา

    obathumaga fn number eka denna

  • @ranjipushpakumara6465
    @ranjipushpakumara6465 หลายเดือนก่อน

    Pachanilame

  • @sirisomabasnayake
    @sirisomabasnayake หลายเดือนก่อน

    මයිටට සුදු මැස්සට නිසි ප්‍රතිකර්මයක් නෑ

  • @HarshaSupun-se1rj
    @HarshaSupun-se1rj หลายเดือนก่อน

    එහෙනං පච කිවුවට රටේ මිනිස්සු තවත් අන්දන්නද හදන්නෙ .?

  • @BDsriyani
    @BDsriyani หลายเดือนก่อน +5

    අලි.රිළවුන්.විකුණලා.පොල්.හදමු.මෙරටේ.hitapuhamoma.මෙයට.වගකියන්න.ඕනෙ.,

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 หลายเดือนก่อน

      ඒක ඇත්ත. රිලව් නැත්නම් හයිබ්‍රිට් පොල් ඕන නෑ.

  • @sameerasenanayaka
    @sameerasenanayaka หลายเดือนก่อน +3

    බොරුමයි මේ පරයා වීඩියෝ කරන්නෙ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน +1

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara หลายเดือนก่อน

    මෙයාට පරාගනය නොකර හයිබ්‍රිඩ් පොල් පැල හදන්න බෑ. පට්ට බොරුවක් මේ . අබකැලේ විතරයි ප්‍රායෝගිකව ඒක කරන්න පුලුවන්. අබකැලෙන් ගත්තා.. මගේ කියලා වික්කා .එච්චරයි

  • @ganithagedara2926
    @ganithagedara2926 หลายเดือนก่อน

    😂

  • @SL_Sura
    @SL_Sura หลายเดือนก่อน +1

    කෝ ගෙඩි හදුන ගහක් නැනේ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน +1

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @kanthisenadeera6763
    @kanthisenadeera6763 หลายเดือนก่อน

    Pol mandalaya completely unsuccessful

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @5f5L8w
    @5f5L8w หลายเดือนก่อน +1

    සජබයියෝ කියන විදිහට පැල කරලා මාස දෙකෙන් පොල් එන පැල නැද්ද?😂

  • @BDsriyani
    @BDsriyani หลายเดือนก่อน +2

    Apitj.pol.haduwa.habai.hiefith.4fith.longnose.brid.eka.ekarayin.oko.ma.iwarakara

  • @SanjeewaAbewickrama-x1i
    @SanjeewaAbewickrama-x1i หลายเดือนก่อน

    නියමයි

    • @PushpaAbeywickrama
      @PushpaAbeywickrama หลายเดือนก่อน

      Rilaw, Dadulennu, Uran, nathi karala dunnama Athi.