අත්තක් පැලකර ගැනීමෙන් ඉක්මනට ගෙඩි හැදෙන අලිගැට පේර පැලයලයක් සාදා ගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • අත්තක් පැලකර ගැනීමෙන් ඉක්මනට ගෙඩි හැදෙන අලිගැට පේර පැලයලයක් සාදා ගමු.

ความคิดเห็น • 1.5K

  • @seetharanjani4807
    @seetharanjani4807 ปีที่แล้ว +16

    පුතේ ඔයාගේ පැහැදිලි කිරීම හරිම පිරිසිදුයි නිරවුල්
    .එයට ස්තූතියි. ඒවගේම තරුණ දරුවෙක් හැටියට රටට ජාතියට ආගමට වග කියන්න සූදානම් වන පුතෙක්. ඔබ වැනි පුතෙක් ලද දෙමාපියන් ද වාසනාවන්ත යි. අර හෝමෝනයේ නම සඳහන් කරන්න. පුතාට ජයෙන් ජය.

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 11 หลายเดือนก่อน +10

    ලබා දුන් උපදෙස් අනුව වගා කරන්න උනන්දු වෙමු👍 ජයවේවා

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 ปีที่แล้ว +34

    මෙ වගේ හැම දරුවම උනන්දුවෙන් වැඩ කරනවනමි ඉතාමත් වටිනව ඔයාට බුදුසරනයි පුතේ

  • @prasanthazoysa7285
    @prasanthazoysa7285 ปีที่แล้ว +5

    බොහොම හොඳයි පුතා පැහැදිලියි 👍👍👍
    . මං අද අලිගැට පේර , රඹුටන් සහ පේර වර්ග දෙකක් මේ ක්‍රමයට පැලකර ගන්න සියලු දේ සූදානම් කරගෙන ඉන්නෙ .
    පොලිතින් කවරය ඇතුලට දම සීල්කරගත් අත්ත තබන ස්ථානය පැහැදිලි කරදෙන්න . හිරු එලියෙද , හෙවනකද ,අඳුරු ස්ථානයක ද ? කරුණාකර ඉක්මනින් දැනගත්තොත් මැනවි . මම හොරණ පුදේශයේ ..
    බොහොම ස්තුතියි !
    නැවත හමුවෙමු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +11

    හොදට පැහැදිලිව කියල දුන්නා.හෝමෝනයේ නම කිව්වේ නැහැනෙ .තරුන වයසෙ ඉදලම මෙවැනි දේවල් කිරීමට යොමුවීම ගැන හරිම සතුටුයි පුතේ.බුදු සරනයි .

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 ปีที่แล้ว +13

    නියමයි මල්ලී. ❤️ අද මේ චැනල් එක සෙට් වුණේ. ජයවේවා. 🙏

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +81

    තරුණ පරපුර ගොවිතැන ගැන දැනුම්වත් වී සිටීම ගැන ආඩම්බරයි.
    ජයවේවා !

  • @malanikariyapperuma8943
    @malanikariyapperuma8943 ปีที่แล้ว +5

    පුතේ ඔයාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා .බොහොම ස්තුතියි

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +20

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි පුතා

  • @jayanthianradi7502
    @jayanthianradi7502 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි 🙏 සියලු දෙවි පිහිටයි🙏💎❤ .පුතේ..ඔයාගේ.සෑම.උත්සාහයක්ම.ඉටුවේවා🙏 .යි.පතනවා! බොහෝ පින්.

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 ปีที่แล้ว +24

    ගොඩාක් පැහෑදිලිව කියලා දුන්නා ඒත් පැලේ පැල උන එකකුත් පෙන්නුවනම් හොදයි අතු පැලවෙනවද කියලා දන්නේ නෑ ඇටනම් පැලවෙනවා බුදු සරණයි දීර්ඝයූ පම්පත් ලැබේවා මල්ලි

  • @hemapalamanathunga7798
    @hemapalamanathunga7798 ปีที่แล้ว +6

    ඉතාමත් හොඳින් ඉදිරිපත් කලා. ඔබට බොහොම ස්තූතියි.

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +21

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට

  • @pradeepaweerasinghe7818
    @pradeepaweerasinghe7818 3 ปีที่แล้ว +12

    නියමයි.සුපිරි වීඩියෝ එකක්👍👍

  • @Isira_Nimsara
    @Isira_Nimsara 3 ปีที่แล้ว +40

    හොඳට කියලා දෙනවා හොඳට තේරෙනවා දිගටම කරගෙන යන්න
    තෙරැවන් සරණයි 🙏🙏❤🙏🙏❤🙏

  • @aluminiumworks2272
    @aluminiumworks2272 2 ปีที่แล้ว +14

    හරිම වැදගත් පුංචි ඉඩකඩ ඇති ගෙවල්වලට ගොඩක් වටිනවා ඔබට බොහොම ස්තුතියි මල්ලියෝ

    • @sunandawijerathna3358
      @sunandawijerathna3358 ปีที่แล้ว

      ඔය හෝමෝනයෙ නම මොකක්ද ? කරුණාකර කියන්න .

  • @ajithpushpakumara3487
    @ajithpushpakumara3487 3 ปีที่แล้ว +14

    ඔයා දක්ශ.
    බලන අයට අපැහැදිලි වේවි කියලා හිතන වැදගත්කම දේ ඔයා තෝරාගෙන ගොඩාක් හොදට පැහැදිලි කර දීමට තිබෙන හැකියාව. ඔයාගෙ උත්සාහයට හිස නමා ගරු කරමි. තෙරුවන් සරණයි.

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 2 ปีที่แล้ว +4

    බුදු සරණයි ! ඉතාම අනර්ඝ වැඩ සටහනක් .

  • @dhammikagw2858
    @dhammikagw2858 3 ปีที่แล้ว +24

    තෑන්ක්යූ මල්ලි මම අද තමා ඔයාගේ වීඩියෝ බැලුවෙ...ගොඩක් වටිනවා ගෙවත්තේ පැලයක් සිටවා ගන්නා ....ඔයාලගේ වටිනා අදහස් බොහොමත්ම ස්තුතියි❤❤❤👍👍👍👍👍

    • @anomay7266
      @anomay7266 3 ปีที่แล้ว

      hormone eke nama malli

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 2 ปีที่แล้ว

      @@helatvnews very good explan puta thanks so much.

  • @samithamudiyanselage8510
    @samithamudiyanselage8510 2 ปีที่แล้ว +25

    පැහැදිලි කිරිම ඉතාමත් අගේයි .ඔබට ගොඩාක් ස්තුතිය .

  • @buddiemc181
    @buddiemc181 ปีที่แล้ว +22

    නියමයි සහොදරයා මාරම අගෙයි ඔයාගෙ පැහැදිලි කිරිම පුලුවන්නම් එහෙම හදපු ගහක පලදාව පෙන්නන්න ඔයා හදපුවා ඇතිනෙ

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +2

    හරිම සතුටුයි මෙවැනි දේවල් ගැන තරුණ වයසේ දරුවෙක් අපව දැණුවත් කිරිම..අද ඩිජිටල් ලෝකයෙන් එහාට යන දරුවන් හරාම අඩුයි..පුතේ ඔයා කලින් හදපු මාස දෙකක එකහමාරක මුල් අැදලා හිටවපු පැලයකුත් පෙන්නුවනම් හරිම ප්‍රායෝගිකයි..කියලා හිතනවා..

  • @user-dm4hx9rv1q
    @user-dm4hx9rv1q 3 ปีที่แล้ว +23

    ඉතාම ආදර්ශමත් පුතෙක්. ජය වේවා...!!!

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට මගේ ලොකු පේර ගහක් තියනව, කඩාවැටෙන සයිස් එකක් පේන්නෙ, ඒනිසා ඉක්මනින් මේවිදියට පැලයක් හදන්න බලනව,

  • @wayambapuranews8317
    @wayambapuranews8317 3 ปีที่แล้ว +36

    වැදගත් වීඩියෝ එකක් ගැටළුවක් තියනවා මොකද්ද හෝමෝන වර්ගය හොදම වර්ග මොනවද

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් පුතේ ගොඩක් දේවල් මම ඉගෙන ගත්ත ඔයාගේ වීඩියෝ බලලා පුතේ හොදට තේරුම් ගත හැකි විදියට කියලා දෙනවා බුදු සරණයි

  • @ridmiperera3904
    @ridmiperera3904 3 ปีที่แล้ว +24

    ඒ හොර්මෝන වර්ගය මොකද්ද කියලා දැනගන්න පුලුවන්ද...ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්

    • @SLARTHARSHANA
      @SLARTHARSHANA 3 ปีที่แล้ว +1

      Indole butyric acid

    • @vihangakalhara505
      @vihangakalhara505 2 ปีที่แล้ว

      E homona eke nama mokadda

    • @dineshisewwandi4515
      @dineshisewwandi4515 2 ปีที่แล้ว

      @@helatvnews elawalu pala bikunanna thiyena kadawal walin ganna puluwan da e hormona ek

    • @ManonmaniPeter
      @ManonmaniPeter ปีที่แล้ว

      @@vihangakalhara505 video eke pawichchi krn eke nama roocta

    • @dayanandaweerasinghe2814
      @dayanandaweerasinghe2814 5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @jayarathnabanda1976
    @jayarathnabanda1976 11 หลายเดือนก่อน +29

    ඔය තරම් තටමන්න ඕන නෑහෑ, බෑන්එක එක පැත්තකින් හොඳින් සීල් කර භාජනය ඇතුලට දාල උඩින් බදින්න නැත්නම් පෙරලපෙරලා බදින්න ගියාම පැලේ සෙලවිලා වැඩේ වකූර්වෙයි ඔබට ජය🌹

    • @rajanigamage1439
      @rajanigamage1439 7 หลายเดือนก่อน +4

      👍

    • @user-ik1bz8uz9v
      @user-ik1bz8uz9v 7 หลายเดือนก่อน

      Komada.affa❤❤

    • @stellaphillip8886
      @stellaphillip8886 4 หลายเดือนก่อน +8

      පව් අනේ පොඩි කොලුවෙක්. එයා එයාගේ විදියට කතා කරනවානම් අගෙයි. උත්සාහයට ජය!

    • @o.v.jayathissa3254
      @o.v.jayathissa3254 3 หลายเดือนก่อน

      ජ්ක්ක්ක්ල්ල්බ්බ්බ්න්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක් 13:11 13:11 13:11 13:11 13:11 ​@@rajanigamage143913:11 pqඊ 13:11 13:11 😅

    • @singalam8712
      @singalam8712 2 หลายเดือนก่อน

      @@rajanigamage1439 මාස කියක්යනවද ගෙඩිහැදෙන්න හොමොනයෙ නම මෙෙකද්ද

  • @magelokayaoya9547
    @magelokayaoya9547 3 ปีที่แล้ว +8

    වැඩේ හොඳයි මල්ලි
    තෙරුවන් සරණයි!
    ජය වේවා!

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන

  • @rohinimangalika2929
    @rohinimangalika2929 3 ปีที่แล้ว +21

    ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම හොදයි පුතා.සතුටුයි එ් වීඩියෝඑකට.

  • @user-kr4tv6tq1c
    @user-kr4tv6tq1c 11 หลายเดือนก่อน +3

    දීර්ඝායුෂ පතමි හදවතින්ම පුතුට.බුදු සරණයි ●❤

  • @menikebamunuge2
    @menikebamunuge2 3 ปีที่แล้ว +8

    ඔයාගෙ වීඩියෝ බලනවා ලන්කාවට ඇවිත් pelakarala.බලනවා බුදු සරණයි පුතා ...

    • @wicramathilakamudiyanselag4227
      @wicramathilakamudiyanselag4227 3 ปีที่แล้ว

      5ර්ර්ට්‍ර්ර්ට්‍ර්ට්‍ර්ර්ර්ර්ට්‍ර්ර්ට්ට්ට්‍ර්ර්ර්ට්ට්‍ර්ට්‍ර්ර්ර්ර්ර්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ර්ර්ට්‍ර්ට්ට්‍ර්ර්ර්ර්ට්ට්ට්ට්‍ර්ට්‍ර්ර්ට්‍ර්ට්‍ර්ට්ට්‍ර්ර්ර්ට්ට්‍ර්ට්‍ර්ට්‍ර්ර්ර්ර්ර්ර්ට්ට්‍ර්ට්ට්ට්‍ර්ර්ට්‍ර්ර්ර්ර්ර්ට්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ට්‍ර්ට්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ට්‍ර්ට්‍ර්ට්ට්‍ර්ර්ර්ර්ර්ට්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ට්‍ර්ර්ර්ර්ර්ට්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ට්4

  • @smadavee1906
    @smadavee1906 3 ปีที่แล้ว +5

    හරි පැහැදිලිව කියා දෙනවා තෙරුවන් සරණයි පුතේ ...

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari8366 3 ปีที่แล้ว +39

    පැහැදිලි කිරීම 👌 නියමයිනේ

    • @ishansandaruwan7903
      @ishansandaruwan7903 8 หลายเดือนก่อน

      Kuthima හෝමෝන ganne kohenda kiyannako

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +23

    ගොඩාක් වැදගත් .. ස්තූතියි ඔයාට 🙏😊❤️

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว +4

    සෑමකෙනෙකුටම ඉතාමත් වැදගත් වීඩියෝ එකක් .ගොඩාක් ස්තූති පුතේ .ජයවේවා වාසනා වේවා බුදු සරනයි ජේසු පිහිටයි .

    • @hemarajapaksha7938
      @hemarajapaksha7938 3 ปีที่แล้ว

      0?

    • @tharekthareek8724
      @tharekthareek8724 2 ปีที่แล้ว

      හොදම වැඩක් වැලිමඩ අපට ගොඩාක් වටිනවා මම තාරික්@@hemarajapaksha7938

  • @madhukalaniliyanaarachchi917
    @madhukalaniliyanaarachchi917 3 ปีที่แล้ว +6

    වීඩියෝ එකනම් ගොඩක් වටිනවා අයියේ

  • @udithanuwan1537
    @udithanuwan1537 3 ปีที่แล้ว +5

    නියම පැහැදිලි කිරීමක්. ඉතා වටිනවා.

  • @chandrawanasingha
    @chandrawanasingha ปีที่แล้ว +2

    පුතේ ඔයාහොදට පැහැදිලිකරා ගොඩාක් ස්තුතියි ඔයාවගේ තරුන ලමයි මේවගෙ වගාවන් ගැන උනන්දු වෙනවානම් ජීවිතය සාර්තක වේවි ඔයාට බුදුසරනයි

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනා vdyo එකක්.ගොඩාක් ස්තුතියි

  • @SunilBasnayake-qu7zo
    @SunilBasnayake-qu7zo 11 หลายเดือนก่อน +2

    Wadgath deyak igena gaththa bohoma isthuthi obe katayuthu sarthaka wewa..🙏

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว +7

    මොකක්ද ඒ හොමෝන් එකේ නම .එකත් කිවිවා නමි හරිම අගෙයි පුතා.❤❤❤❤ ඡය වේවා

  • @smtechnology298
    @smtechnology298 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි.ස්තුතියි ඔයට❤️🙏🙏

  • @priyanthakumaradasa5765
    @priyanthakumaradasa5765 3 ปีที่แล้ว +10

    බොහොම පැහැදිලියි ❤️ඔබ‍ට ස්තුතියි 👍

  • @harshidevika6373
    @harshidevika6373 2 ปีที่แล้ว +23

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි පුතා

  • @phdharmasena3313
    @phdharmasena3313 3 ปีที่แล้ว +7

    You are clearly explain.Thank you .

  • @sachininimanka1791
    @sachininimanka1791 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින විඩියො 1ක් අනිවාර්යයෙන්ම මං මේක කරලා බලනවා

  • @nayanidehiwala7087
    @nayanidehiwala7087 3 ปีที่แล้ว +7

    ඔයගෙ vedio ව හරිම වැදගත් අපිත් කරලා බලන්නම් .. ඔයාට දෙවි පිහිටයි !

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් පුතෙ බුදු සරනයි හොදට පැහැදිලිව තේරුනා

  • @mohamednadheer8215
    @mohamednadheer8215 11 หลายเดือนก่อน +3

    My son You are v,good I Like it

  • @namaligunasekara3757
    @namaligunasekara3757 2 ปีที่แล้ว +1

    ගොඩක් ම ස්තුතියි ඔබට

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 3 ปีที่แล้ว +8

    ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනවා මල්ලි, දීර්ගායු වෙන්න ඕනේ ඔයාට,,,

    • @rptlhj9528
      @rptlhj9528 3 ปีที่แล้ว

      අපෙ ගෙදර ගහෙ මල විතරයි හටගත්තෙ එකෙ අතු හොදද?

    • @sameerajeewantha9338
      @sameerajeewantha9338 3 ปีที่แล้ว

      @@rptlhj9528 සමහරක් ගස් වල මල් විතරයි ගෙඩි නැහැ.ඒ නිසා ඔයා ගෙඩි හැදෙන ගහකින්ම අත්තක් පැළකර ගන්න.

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s 20 วันที่ผ่านมา

    Thank puthaaa..... 💐💐💐💐💐🙏🙏🙏

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +4

    තැන්ක්යූ දරුවෝ පැහැදිලි වීඩියෝ එකක් බුදු සරනයි ඔයාට දීර්ගයු ලැබේවා🙏🙏🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @herathlansakara359
    @herathlansakara359 2 ปีที่แล้ว +2

    පුතේ ඔයාට ගොඩාක් ස්තූතියි, මෙවැන් අත්දැකීමක් අපහට ලබාදීම සම්බන්ධව

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +6

    හරිම වටිනවා. වරදින්නේ නැහැ කවදාවත් මල්ලි ඔයාට.

  • @kapilajayasiri2405
    @kapilajayasiri2405 3 ปีที่แล้ว +2

    නියමයි පුතා හොද පැහැදිලි කිරීමක් ඔබට ජය

  • @indikan9357
    @indikan9357 2 ปีที่แล้ว +15

    Nice demonstration. Thanks. Also pls show any of your achievements by showing any trees.

  • @user-xo2ri5bg3f
    @user-xo2ri5bg3f 3 หลายเดือนก่อน

    Godak pehedili. Thanks budusaranai

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +3

    ස්තුතියි පුතේ .❤🌹

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +2

    පුතා ආකර්ෂණීය ඉදිරිපත් කිරිමක් අතිවිශිෂ්ටයි

  • @chethanasithumini8739
    @chethanasithumini8739 3 ปีที่แล้ว +4

    Thank you very much ❤️

  • @niyaskalam2182
    @niyaskalam2182 7 หลายเดือนก่อน

    Thank you very much for your valuable information.

  • @sandee12pee70
    @sandee12pee70 3 ปีที่แล้ว +5

    Aiya oya වගේ aththak pala කරාම ගෙඩි එන්න කොච්චර කල් ගත වෙනවද? ඉක්මනින්ම උත්තරයක් දෙන්න අයියේ plz!..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි.
    අගනා වටිනා වැඩපිලිවෙලක් 🇱🇰 ශ්‍රී ලංකා පූංචි ගොවි මහතාට සහ ශ්‍රී ලංකාවට ජයවේවා.

  • @sachintharashen7845
    @sachintharashen7845 3 ปีที่แล้ว +137

    කවුද බන් unlike කරලා තියෙන කුහක හැත්ත ,රටට ණය නැති කොල්ලෙක් well done bro 😎

    • @diluabeykoon5708
      @diluabeykoon5708 3 ปีที่แล้ว +9

      අලුතෙන් පන ගහල නැගිටින ජාතියේ වීර පුතෙක්

    • @sachintharashmika4733
      @sachintharashmika4733 3 ปีที่แล้ว +4

      niya mai kollo owata salenna epa

    • @worldnature1764
      @worldnature1764 2 ปีที่แล้ว +2

      පුක තමා..මූ කියන්නේ පට්ට පල් බොරු..net එකෙන් photo download කරලා වීඩියෝ දාන්නේ..කියන එකකවත් ගෙඩි දැකලා තියේද..අර රබුටන් ගහ..ගස් ලබුගහේ එක ගෙඩියයි..කො මුගේ මාස 6 අලිගැට පේර ගහ.

    • @wickramagekwtwickramagekwt7709
      @wickramagekwtwickramagekwt7709 2 ปีที่แล้ว +9

      @@worldnature1764තෝ නම් පර ජෙප්පෙක් .හොද දේ අගය කරපිය පකෝ

    • @sirimanappuhamy7143
      @sirimanappuhamy7143 2 ปีที่แล้ว

      @@worldnature1764 r

  • @tanen371
    @tanen371 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි thanks

  • @chandanapradeep5722
    @chandanapradeep5722 3 ปีที่แล้ว +6

    නියමයි මල්ලි ඔයාට තෙරුවන් සරනයි මේ වගෙ වීඩිඕ ගොඩක් වටිනව 👍👍👍👍

  • @nisankanisanka7417
    @nisankanisanka7417 2 ปีที่แล้ว +1

    Obata vadashtan harivadagt budusarni

  • @yashodhafernando3019
    @yashodhafernando3019 3 ปีที่แล้ว +4

    මේ video එක නම් 👌

  • @anuwa696
    @anuwa696 2 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජනවත් ව්ඩ්යෝ එක්ක ස්තුතිය ඔබට 👍

  • @wasanthakumara7300
    @wasanthakumara7300 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනව මල්ලි .ඔයට තෙරුවන් සරණයි ...

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 7 หลายเดือนก่อน

    හොඳට තේරුම් ගැනීමට පහසු ලෙස විස්තර කර දුන්නා. ඔබ මිළදී ගත් හෝමෝනයේ නමත් කරුණාකර සඳහන් කරනවාද? එය මේ video එක නැරඹූ හැමෝටම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතිං ඔබට බෙහෙවින් ස්තුතියි. තව තවත් මෙවැනි තොරතුරු වලින් අපව දැනුවත් කරන්න. ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!

  • @Shama-xw8ow
    @Shama-xw8ow ปีที่แล้ว +3

    අති.විෂිස්ටයී. පුතේ.ඔයා.සබ.අනාගතයක්.වේවා.බුදු.සරණයි 13:11

  • @shantharathnayaka1828
    @shantharathnayaka1828 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏බොහෝම පින් සර් .මේ කල දැනුවත් කිරීම ට.

  • @palawathagamage3517
    @palawathagamage3517 3 ปีที่แล้ว +24

    මටත් ඒ හෝමෝනය දැන ගන්න ඕන

    • @srilanka4224
      @srilanka4224 3 ปีที่แล้ว +1

      Oya oxcine keyana homon aka oken ikmanata shakaya wardanaya wenawa

    • @srilanka4224
      @srilanka4224 3 ปีที่แล้ว +1

      @@helatvnews oya brand name aka okata keyanne oxcine homon aka

    • @sampath324
      @sampath324 3 ปีที่แล้ว +1

      රැපිඩ්රුට්,
      රොක්ටා

    • @anomathennakoon6699
      @anomathennakoon6699 2 ปีที่แล้ว

      @@helatvnews z

    • @LakshanSandeepa-pz8xw
      @LakshanSandeepa-pz8xw หลายเดือนก่อน

      @@srilanka4224 ganna thiyenne koheda oya hormona

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 ปีที่แล้ว

    ගොඩක්ම වැදගත්. ස්තූතියි.

  • @Wendy-iz6lz
    @Wendy-iz6lz 3 ปีที่แล้ว +12

    Thank you so much! Can you make a video about how to plant a jack plant?

  • @m.v.sarathwijenayake7657
    @m.v.sarathwijenayake7657 3 ปีที่แล้ว

    Oya honda deyak kiyaladunna sthuthiy

  • @sugathdias2415
    @sugathdias2415 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොඳයි, මොකක්ද ඔයා එකේ මුල් අද්දවා ගන්න භාවිතා කරපු හෝමෝන එකේ නම

  • @ranjithashoka5139
    @ranjithashoka5139 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දුන්නා
    ඔබට ජය වේවා

  • @kaushalyagamlath400
    @kaushalyagamlath400 3 ปีที่แล้ว +5

    සුපිරි ❤️👌

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 9 หลายเดือนก่อน

    හොඳට කියල දෙනවා බුදු සරණයි පුතේ ඔයාට.

  • @renukadamayanthi6230
    @renukadamayanthi6230 3 ปีที่แล้ว +8

    පොඩි ඉඩක දෙල් පැල කරන විදිය කියල දෙන්න. ස්තුතියි පුතා.

  • @badarubadaru7273
    @badarubadaru7273 2 ปีที่แล้ว

    Budusaranai godak wadagath hodata pahadeliwa kiyanawa god blessed

  • @pradeephasanka5252
    @pradeephasanka5252 ปีที่แล้ว +12

    පැහැදිලි කරලා දුන්න විදිය හරිම හොදයි බුදු සරණයි ........

  • @tanujalanka4024
    @tanujalanka4024 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති පැහැදිලි කරාට

  • @nuwandikkumbura1953
    @nuwandikkumbura1953 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ලොකු ගහක ගෙඩි ගන්න ක්‍රමයක් නැද්ද

  • @padmaalahakoon
    @padmaalahakoon 9 หลายเดือนก่อน

    Thanks very clear .thanks

  • @youtubetop10trendingshorts91
    @youtubetop10trendingshorts91 2 ปีที่แล้ว +3

    Brother love ur content , Can I know what's the white liquid that u use?pls name & where we can get that?

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් පුතේ ඔයා කරලා තියෙන්නේ . බුදු සරනයි .

  • @nuwanasanga7222
    @nuwanasanga7222 2 ปีที่แล้ว +10

    හොඳ පැහැදිලි කිරීමක්, මොකක්ද දාන හෝර්මෝනයේ නම.?

  • @avperera3286
    @avperera3286 2 ปีที่แล้ว

    Tthank you putha oyat a dewi pihitai.

  • @ranasingheediri602
    @ranasingheediri602 3 ปีที่แล้ว +11

    මෙම අත්ත පැලකරගැනීම සදහා පාවිච්චි කල හෝමෝන වර්ගයේ නම කුමක්ද ? මිලදී ගත හැක්කේ කොහෙන්ද?

    • @lalaniabayasinghe2910
      @lalaniabayasinghe2910 3 ปีที่แล้ว +3

      බොහෝම ස්තුතියි ඔබට ,ගොඩක් වැදගත් වැඩසටහනක්.

    • @user-td6ti7tj4o
      @user-td6ti7tj4o 3 ปีที่แล้ว +1

      හොමොන වර්ගය මොකද්ද

  • @Asoka-ce8ec
    @Asoka-ce8ec ปีที่แล้ว +1

    හැම පාඩමක්ම ඉතා පැහැදිලියි,වටිනව.

  • @sriyaegodage2679
    @sriyaegodage2679 3 ปีที่แล้ว +3

    This is very informative than the others videos which I was seeing before under same topic. Continue in same way.

  • @malimalamalimala6159
    @malimalamalimala6159 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින දෙයක් බුදුසරණයි 🙏🙏🙏

  • @patrickcolombage6506
    @patrickcolombage6506 3 ปีที่แล้ว +4

    ඉතාම හොද වැඩක් පුතේ.ඔයාට ජයවේවා!

  • @ahamedmisbah3267
    @ahamedmisbah3267 2 ปีที่แล้ว

    Thanks for the information very helpful