Dear Dewa, I am in the UK. Your captures are excellent! I’d like to meet you when we visit Sri Lanka. Please send me the details of this place, including how to book and get there to spend some time. Kindly provide the contact details of the person in charge and the address.
හරිම ලස්සනයි සුන්දරයි ස්බාදර්මයට ආදරය කර්න්න කර්න්න ස්බාදර්මය මිනිසාට ආදරය කර්නවා ආරක්ෂා කරනවා ඔයාලා හැමෝටම තුනුරුවන්ගේ රත්නත්තරේ පිහිටයි ජය වේවා 🙏🙏🙏🌹💙🌹💙🙏🙏🌹💙🌹💙🙏🌹💙
මේ වගේ තැන් දකින කොට අනුරාද මහත්තයගෙ හඩඇහෙන කොට ආයි මොනවද සියලු ලෙඩ දුක් නිමවෙනව මට දැන් උන හැදිල ඉන්නෙ බුදු සරනයි ඔබ සැමට💜️💜️💜️🌷🌷🌷
අපේ ශ්‍රී ලංකා ගොවි පවූල් වලට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
අයියේ දවසින් දවස මගේ රටේ ඇත්තු මරනවා මරනවා. ඒ වෙනුවෙන් හඬක් නගන්නකෝඅයියේ ජේසු පිහිටයි ඔයාට❤❤❤❤❤
දෙවියන් වහන්සේගේ මැවිල්ල අති සුන්දරයි❤ඔබ සැමට ජේසු පිහිටයි
මනරම් දේශයේ මනරම් දසුන් අපට ගෙනෙන දේවා ඇතුලු සැමට තෙරුවන් සරණයි.
ඔබ කරන වීඩියෝවල වටිනාකම වැඩියෙන්ම දැනෙනවා හැම වීඩියෝ එකේම මුලින්ම ලොකේෂන් එක කියල පටන් ගන්න
Chek description
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ශොභා දහමේ අපූරු සූන්දරත්වය.
Adath niyama kathawa tama ehe giya wage parisaraya dakkama marama hitha niweemak enne niyamai anurada mahttaya.
Lassena palathak nodanna dewal dakka❤❤❤
Hari ලස්සනයි
ඇස්වහක් කටවහක් නෑ,,වගාව සාර්ථක වේවා,,,,නිරෝගි සුවය දීර්ඝායුෂ වේවා
Swabawadahame pinata upan vatina minisun Budu saranai ☸️💚
බුදු සරනයි
නිවාඩුවට ගෙදර ආවම යන්න. කරුණාකර එම ස්ථානයට යන විදිහ කියන්න 🎉❤
Chek description
Mama iye baluwa dulikage kahabatu uyana hati..ada mahaththeyaga kaththawa balamuko...😂😂❤❤❤honda gammi kaththa.. aassai gammaka geewath wenna...❤❤❤
Anurada sahoo obata munagahena hamoma harima hoda nihathamani udaviya apith harima asawen balanne. A dakina parisaraya hatima asai ❤❤❤❤
Harima sundara jivitha maha medure mona sepada eka duk godak me jivithe nam maarama maarai
Bs❤❤❤
අම්මපා මචං අනුරාධ කටාර් දාලා ගෙදර එන්න හිතෙනවා බන් ❤
එහෙම ද
❤❤❤අය්යෙ බුදුසරණ ය්
Oyage Videos hemadaama lassanai Malli.😊👍👍👍👍
Apita igenaganna watinadeyak Kiyala denawa.👍👍👍👍
Ts.🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐
Great programme as usual 👌 thank you Mr : anurada .from franc
Adath parisara hithakami wada sathanak. Thank you Anuradha.😮😊💚🌿🙏
Ane me video eka balana me welawe mama job eka karanne hongkong wala ane mage gamath weerawila mata hari sathutui b.s
සුපිරි 😘😘
Beautiful very beautiful
අපේ ලංකාවේ භූමියේ කරන්න බැරි දෙයක් නෑ..ගොවියන්ට හොදට පොහොර, අවශ්‍ය උපකරණ දුන්නානම් අපේ රට කොයිතරම් දේවල් කරන්න පුලුවන්ද
Location දාන්න ..ආසයි එන්න
වටිනව❤❤❤
හරි ලස්සනයි
Thank මල්ලි 🎉
Lassana gammane.
මේ කොහෙද කියල කියපන් බන්.අනුරාධ .
"ඊගෝ ස්වර්ග රාජ්‍යය "ගියොත් ආයිමත් එන්න හිතෙන්නේ නැති, ආවොත් ආයිමත් යන්නම හිතෙන, නොගිහින්ම බැරි ආදරණීය නවාතැන් පළ... ධම්මෙ අයියා, ප්‍රේම් අයියා,ඉන්න අනිත් ආදරණීයයන්ගේ ආදරේ විදගන්න ,යන්නම ඕනෑ තැනක්...❤
කොයි පලාතෙද.. යන විදිහ කියන්නකෝ
Me koheda me thena thiyenne kiyannako
Budu saranai
අනේ මාත් එනෝ කන්න ගෙදර ආවාම❤❤
English Caption පුළුවන් නම් add කරන්නකෝ අනුරාධ මහත්තයා
Description එකේ විස්තර තියෙනවා නේද. අනේ මන්දා අපේ කට්ටිය... 😂😂😂
Malli me koheda lipinaya danna.
Koheda me thana..
Me koheda kiyala apita kiyanna Anuradha aiya
Anee me koheda
වැල්ලවායේ මම..🙂
Me thank koheda?
Iassani koheda me
උයන ඒවත් අරන් එන්න්කො .
💖🇱🇰🌺
Dear Dewa,
I am in the UK. Your captures are excellent! I’d like to meet you when we visit Sri Lanka. Please send me the details of this place, including how to book and get there to spend some time. Kindly provide the contact details of the person in charge and the address.
මේ කොහෙද? අනේ මටත් ඇවිත් බලන්න හරිම ආසයි
Gest eke nama danna puluwanda...❤
Ego swaga Rajjea yodakandiya check description
කොහෙද ma
ලොකේෂන් කියන්නකො
💚💯💥
බොසා කොහෙද මේ අපිටත් යන්න location එක කියන්න
Check description
Oya. Thighu. Rawla. Aushadayak. Muthra. Amaruwata. Thammbala. Wathura. Bonawa koriyawe
Anuradhapureda
ඔක්කොමත් හරි මේ කොහෙද ,,,එන්නෙ කොහොමද කියපන්කො
❤😊
දැවා
පහලොහ
වියනව
අඹනවා
සාම්ප්‍රදායික වචන
❤
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Koheda
කොහෙද විස්තර දාන්න අපටත් එන්න . නවතින්න තැන් තියෙනවද
Koheda thena
මේ මහකන්න නිසා එයාල මේ දවස්වල වගා කරනවා. හේන් ගොවිතැන් කරන්නෙ මේ කාලෙට.තව මාස දෙකක් විතර යද්දි ඔය මොකවත් නෑ.
කොහෙද මේ??
කොහොමද සම්බන්ද කරගන්න පුළුවන්
Description balanna
ඔතනට එන්නෙ කොහොමද මහත්තයා.සම්බන්ද කරගන්න විදියක් තියෙනවද
Description balanna
Koheda me
tissamaharame
තොප්පි දෙක මාරුකරගත්තනං හරි.😂
අයියේ මම තව ටික දවසකින් ලංකාවට එනවා මට මෙතනට යන්න ඕනphone number එකක් දාන්නකෝ මෙතන
Mee,mona,,heenda?😂,,😂😂😂😂😂
❤❤❤❤
❤❤❤
❤❤