ඩඩ්ලිලාගේ සහල් මාෆියාව අවසන් කරන්නට ක්‍රම ඕනෑ තරම් තියෙනවා - තිලක් කන්දේගම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 109

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 3 หลายเดือนก่อน +28

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 3 หลายเดือนก่อน +35

    ❤❤❤ අනිවාර්යයෙන් සහතික ඇත්ත මෙතුට මහපොලවෙි යතාර්යක් කලහැකියි මාත් එතුමා ගේ ගොවි බිමට ගිහින් තියනව.ජනාධිපති සහෝදරයා මෙි ගැන කටයුතු කරයි කියන විශ්වාසයි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @kkair
    @kkair 3 หลายเดือนก่อน +21

    කන්දේගම මහතාගේ දැනුම රටේ දියුණුවට යෝදා නොගැනීම රටේ කරුමයක්.

  • @UshaR.A
    @UshaR.A 3 หลายเดือนก่อน +10

    මෙතුමා ඉතාමත් වටිනා චරිතයක්. කෘෂිකර්මාන්තය ට සැබෑ ආදරයක් තියන අවංක මනුස්සයෙක්.. මොහුව සක්‍රීයව අදාල විෂයානුබද්ධ ව්‍යාපෘති වලට සම්බන්ද කරගන්නව නම් වටිනවා.

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 3 หลายเดือนก่อน +7

    ඇත්තෙන්ම ඔබතුමා වැඩ්ඩෙක් සම්බන්ධව හරි වැඩපිළිවෙලකට ඔබතුමා ක්‍රියාත්මක වන්න එක පාරට කරන්ඩ ගියොත් ගෝඨාභයට වෙච්චි වැඩේ නේද වෙන්නේ ඒ නිසා දීර්ඝකාලීන වැඩ පිළිවෙළකට වැඩ පටන් ගන්න ඔබතුමා අනුර සහෝදරයා මුණගැසී වැඩපිලිවලකට ඉදිරිපත් වන්න
    අපිට ඕනේ මේ රට ගොඩගන්න ඒ නිසා ඔබතුමා මේකට ඉදිරිපත්
    වෙන්න

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 หลายเดือนก่อน +25

    කන්දේගම මහතා නෙනි, කරුනා කර ඔබ තුමා කෙලින්ම ජනාධිපති තුමාට කතා කරලා ඔහුව දනුවත් කරන්න ..ඔබගේ නොමද සහයෝගය රටට අත්තය අවශ්‍යයයි දන් ..තෙරුවන් සරනයි ඔබ තුමාට ❤❤❤❤

  • @buddhipradeep7806
    @buddhipradeep7806 3 หลายเดือนก่อน +19

    හදවතේ අවශ්‍යතාවය රට ගොඩනැගීමනම්,කෘෂිකර්මය තිලක් කන්දේගමට.විකල්ප නොමැත.විශ්වාසය 100% ❤

  • @meriyanlasanthi544
    @meriyanlasanthi544 3 หลายเดือนก่อน +10

    මේ මහතාගේ හොඳ නරක මට වැඩක් නෑ. නමුත් මෙතුමාගේ දැනුම මෙතුමා අපට පෙන්නුවා ඒක ප්‍රයෝජන්යට ගත්තොත් අපේ කෘෂිකර්මය සාර්ථක වෙයි

  • @neelralapulperera6453
    @neelralapulperera6453 3 หลายเดือนก่อน +31

    මෙතුමා වැනි සම්පතකට මාලිමාවෙන්වත් සුදුසු තැන ලැබේවා

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 2 หลายเดือนก่อน

    අවංකවම කන්දෙගම මහතාගේ දැනුම මේවෙලාවේ අපි ලබාගෙන මේ රට ස්වයන්පෝශනය කරමු.👍💐

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage หลายเดือนก่อน

    ඔබ තුමාල මේ රටට ආදරෙයි .ඒකයි මේ තරම් කියවන්නෙ

  • @m.priyanthakumara4640
    @m.priyanthakumara4640 3 หลายเดือนก่อน +1

    කන්දේගම එකෙක් විතරයි ..
    ඔහු වගේ විශිෂ්ට යෝ මේ රටේ ඕනෑ තරම් ඉන්නවා.
    මානව සම්පත් හොයාගන්න වැඩ පිළිවෙළ ක් රටට අවශ්‍ය මොහොතක දැන් අපි ඉන්නේ

  • @wasantha-br3cb
    @wasantha-br3cb หลายเดือนก่อน +1

    රජයෙන් නොමිලේ ලැබුනු ඉඩමක 2014 මහන්සි වෙලා මයියොක්කා හැදුවා ගොවියෙක්. කිලෝ එක රු 5 ට දෙන්න බැරි උනා. මාර්කට් එකේ දාලා ආවා. ප්‍රවාහන ගාස්තුවත් අතින් ගියේ. මිල බැහැලා. කිසි ගැනුම්කාර වෙලෙන්දෙක් හිටියේ නෑ. 😭😭😭 ගොවියාට එපා වෙලා ඉඩමත් දාලා ගමට ගියා.

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 3 หลายเดือนก่อน +6

    ඇත්තෙන්ම හොඳ කතිකාවක්.මෙවැනි පුද්ගලයන්ගෙ දැනුම මාලිමා රජය උපදෙස් වශයෙන් අර⁣ගෙන වැඩකටයුතු කළොත් හාල් හිඟය නැති කරන්න පුළුවන් .

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 3 หลายเดือนก่อน +17

    හාල් කිලෝ එක මේ වෙලාවෙ රුපියල් 150ක මිලකට දෙන්න පුලුවන් හොන්ද ලාබයක් තියාගෙන.කීරිසම්බ 200ට දෙන්නපුලුවන්.රජයෙන් වීමෝල් දාන්න ඕනි.පුද්ගලික බස් රජයේ බස් තිබෙනව වගේ වෙන්න ඕනි.

    • @wasantha-br3cb
      @wasantha-br3cb หลายเดือนก่อน

      වී කිලෝ එක ගොවියාගෙන් ගන්නේ කීයටද ? ඔයාට එක හාල් කිලෝ එකක් රු. 150ට දෙන්න පුලුවන් ද? කයිය නායකයෙක් වෙන්න එපා.😃

    • @Upali-yw9me
      @Upali-yw9me หลายเดือนก่อน

      කීරි හදන්නෙ නාඩු වලින්... 😮

  • @VLalitha-f9k
    @VLalitha-f9k 3 หลายเดือนก่อน +1

    රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් ඔබතුමා වගකිව යුතු පුද්ගලයන් සමග එක්ව වංචනික සහල් මෝල් හිමියන්ගේ සහල් මෝල් වසා දමන විදියේ සාර්ථක වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න. එය මහ පූණ්‍ය කර්මයක් වෙයි.

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 2 หลายเดือนก่อน

    ඔබතුමා කෙලින්ම යන්න අනුර අපේ එකෙක් එයාව හම්බවෙන්න ප්ලීස් යන්න ඔබතුමාට මේක ටමයි වෙලාව ❤❤❤❤❤

  • @Nirmala_online
    @Nirmala_online 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏☸️

  • @manelchandrika2081
    @manelchandrika2081 3 หลายเดือนก่อน +8

    මන් මෙතුමාගෙන් වගාබිමේ ඉගෙනගත් කෙනෙක් හැටියට ...මෙතුමාගෙන් ගන්න තියන දැනුම බොහෝයි.. ගතයුත්ත ගන්න...හුගක් දැනුම තියන මහත්තයෙක්....අවලාද නගනවට වඩා හොදයි මෙතුමාගෙන් දෙයක් ඉගෙනගන්න.....අපි දැක්කා ,එතුමාගේ සාරවත් කුබුරු, ඒවා පිලිබද අපි දැනුවත් වුනා....වසවිස නැති ගොවිතැන එතුමා සාර්ථව අපිට කරලම පෙන්නුවා...

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 หลายเดือนก่อน

    Ane pin cidu wei oba depalama me wada satahana janadipathi thumata kiyannako hodama wada satahanak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayaweera9360
    @jayaweera9360 3 หลายเดือนก่อน +2

    කයිවාරු කන්දේගම - ප්‍රසිධියට කැමති

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 หลายเดือนก่อน +9

    කන්දේගම මැතිඳුණි , මේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ කාලය දැන් පැමිණ ඇත.ඔබ දෙපළම එකතුවී රටේ ප්‍රධාන ආහාරය බත්,එයට දායක වී සහලින් රට ස්වයංපෝෂිත කරමු.අපට පාන් කන්න බෑ.මොකද අපි උපතින් ම ගොවියෝ.නමුත් දැං කඹුරු කරන්න අවශ්‍යය පොහොර නෑ.හොඳ බිත්තර වී නෑ.ඔබතුමා පෙරමුණ ගෙන රට සහලින් ස්වයංපෝෂිත කරමු.ජයවේවා මාලිමාව ට!!!!.

  • @niroshandeepani7341
    @niroshandeepani7341 2 หลายเดือนก่อน

    Sir you are a grate person.

  • @kamaldealwis8386
    @kamaldealwis8386 3 หลายเดือนก่อน +5

    රජයේ නීතියට අනුව පාලන මිලට සහල් දෙන්නෙ නැත්නම් ව රාජසන්තක කර පාලන මිලට විකුණා ඔවුන්ට මුදල් දෙන්න හැකියාවක් නැද්ද . එසේම පාලන මිලට නොවිකිණීම ගැනත් නඩු පැවරිය යුතුයි.

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u หลายเดือนก่อน

    තිලක් කන්දෙ ගමයන් මෙි රටට වස්තුවක්. එතුමා වයසත්එක්ක ඉදිරියේදී මෙිරටෙන් තුරන්වෙන්ඩකලින්, එතුමාගෙන් රටටගතයුතු සේවය මගනොහැර කෘෂිකර්මයෙන් පෝෂිත ගමනකට ඔහුවත් යොදාගෙන යමුකියන ඉල්ලීම ජනතාවහැටියට ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලාසිටිනව.

  • @rathnayaka4627
    @rathnayaka4627 3 หลายเดือนก่อน

    thanks mr kandegama

  • @sumathigamini
    @sumathigamini 3 หลายเดือนก่อน +11

    කන්දේගම මහතා රජයට බැරිද වී මෝල් කරන්න රජයට සම්බන්ධව මහාපරිමාණ විමෝලක් අරමිබ කලානම් හරිනේද

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 3 หลายเดือนก่อน +3

      ඔබගේ යෝජනාවට මමත් එකග වෙනවා 👍

    • @Manjumgp
      @Manjumgp 3 หลายเดือนก่อน

      තිබුන ඕනෑ තරම් වැඩට යන උන් හොරාකලා වහන්න වුනේ. අවුල තියෙන්නෙ මේ රටේ මිනිසුන් ගෙ සේරම මංකොල්ල කාරයෝ

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg หลายเดือนก่อน

      වී වගාවට නව තාක්ශණය යොදාගෙන කරන්ඩ ඕනේ පලදාව වැඩි කර ගන්න එතකොට රජයේ මෝලක් බෙදාගැරිම රජයෙන් වෙනවා ,,ප්‍රස්නේ රජයෙන් කරද්දී වියදම් වැඩි වෙනවා , මිනිස්සු රජයේ ජොබ් හොයන්නේ වාසියට එය දිගු කාලීන නිසා හොරකන් වන්චා කරනවා ,ඒ නිසා ඕවා කරන්ඩ ඉස්සර සාමානයෙන් දවසට මිනිස්සු කොච්චර හාල් පාරිබෝජනය කරනවද කියලා හොයාගන්ඩ ඕනේ අපි තවම ඒක දන්නේ නැ නේද ,

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage หลายเดือนก่อน

    ඉස්සර හැම ගමකම සමූපකාරයක් තිබුන හැම දේම ලාබෙට තිබුනා

  • @lakshmanraenapana1646
    @lakshmanraenapana1646 3 หลายเดือนก่อน +5

    බොහෝ කාලයක සිට කන්දේගම මහත්මයා කියන කථාව නොතේරෙන පාලකයන් අපේ මවු බිම තුල මේ දක්වා බිහි වීම ඇත්තටම හරිම අවාසනාවක්. නමුත් දැන් එය වෙනස් විය යුතුයි. ගරු ජනාධිපතිතුමනි කන්දේගම මහතා ගෙන් ප්‍රයෝජන ගන්න. ඔහු වැනි විද්වතුන්ගේ දැනුම වැලලෙන්නට කිසිම විටක ඉඩ දෙන්න එපා. ඔහු ජාතික සම්පතක්. මේ අවස්ථාවේ වත් ඔහුගේ අසීමිත දැනුම රටේ ප්‍රගතිය සදහා භාවිතා කරන්න. ඔවුන් වැන්නවුන් මේ භූමියේ නැවතත් බිහිවීම හරිම අවිනිශ්තිතයි. තිලක් කන්දේගම මහතාට ආශිර්වාද වේවා!

  • @vprp8017
    @vprp8017 3 หลายเดือนก่อน +8

    ඔබතුමාලට තේරුම් ගන්න බැරිද ලඟදීම මේ බුද්ධ දීපය පුංචි වතිකානුව වෙන්න යනබව

    • @nishantharanathunga1298
      @nishantharanathunga1298 3 หลายเดือนก่อน

      අනේ පලයන් බං යන්න..ජාතිවාදය වර්ගවාදය අවුස්සන්නේ නැතුව..අවුරුදු 2600ක් දැනට බුද්ධාගම නිරුපද්‍රිතව පවතිනවා ඉතුරු අවුරුදු 2400ත් ඔය විදිහටම තියේවි..අපේ මේ දේශපාලන ගන ගෙඩියෝ බුදුදහම විනාශ කරේ නැත්නම්..අනික හරි හමන් බුදු දහම අදහන එකෙක් වෙනත් ආගම් වලට ගිහිල්ලා register වෙන්නේ නැහැ සල්ලි වලට බඩු මලු වලට කෑදර ඒකා තමයි වෙනත් ආගම් වලට යන්නේ..ඒ නිසා බොරුවට සමාජ බය ඇති කරන්න එපා..

    • @UshaR.A
      @UshaR.A 3 หลายเดือนก่อน

      😂😂

    • @kusumamalimbada6942
      @kusumamalimbada6942 3 หลายเดือนก่อน

      X

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me หลายเดือนก่อน

    Apita Dashaya palanaya karana
    Horu 🫣🤥poww may asarana yin
    ?

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 หลายเดือนก่อน

    Theruwansarani 🙏🙏🙏🌹🙏

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 หลายเดือนก่อน

    Sthuthiy Mahaththyo jayawewa oyalata jayawewa ❤❤

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 3 หลายเดือนก่อน

    Kandegama Vani Danuma Athi Mahatvarun Thavath Ekathu Karagena Me Rata Sahalin Svyamposhitha Karamu.❤️🇱🇰.

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 หลายเดือนก่อน

    Well said Mr kandegama❤

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 หลายเดือนก่อน

    රජයට නීතිය කියත්මක කරන්න බැරිනම් ජනතාව ඉදිරියේදී පිළිතුරු දෙයි හොදින් හෝ නාර්කින් මුන් පන්නලා දාන්න ඕනේ මේ ලංකාවෙන්

  • @AssayaMinishisa-ky4eh
    @AssayaMinishisa-ky4eh 2 หลายเดือนก่อน

    නතර වෙලා බලන්න..❤
    ඇඩෙනවා ගුරු තුමණි හෙළ පරපුර රකිනා..
    රකුසත් යක්ෂයත් දෙවියත් නුඹම තමා....
    රැක්කත් නොරැක්කත් මිනිසුන් පුත් රවණා...
    දෙවියන් බඹුන් ඇති නිතැතින් නුඹ රකිනා....
    කලුගල් උඩ ඇවිත් ගොමරිටි යට යනවා....
    ඒ දුටු කොසොල් නිරිදානන් බිය වෙනවා...
    රතු කොළ නීල එක් උනොතින් කලු වෙනවා....
    කලියුගයකට මාරයා අපි ගෙනයනවා...
    දවසින් දවස කෙමිකල් කඩ ලොකුවෙනවා...
    වකුගඩු කුණු උනත් පොහොරම ඉල්ලනවා...
    මැහිතෙල් හැලූ පොලවේ දිය වහ වෙනවා....
    බෙහෙත් බොන්න පිල්ටර් දිය ගෙන එනවා....
    WAS වේරා ✍️

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 2 หลายเดือนก่อน

    76වසරක සාපය විදෙවුව ඒකයි වෙනස බලාපොරොත්තු උනේ,,මේ ජනපතිට මේව ඇහෙන්නැත් නම් ස්තිරයි ,,වෙන ජනපති කෙනෙක් රටට පහල වෙන්නම ඕනි වෙයි මේ දේවල් හැදෙන්න,,,ගෝටාභය මේව හදාගෙන ආව එයට එරෙහිව විරුද්ධ වාදීන් සැපයුම් හිර කරා කල්ලි ගැහුන මුදල් පොම්ප කරා , විදේශ මාෆියාවෙන් බලපෑම් ආව ,,

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 หลายเดือนก่อน

    දැන්වත් මේ රටේ ජනතාවට හල් මිල අඩුකරලා දුන්නේ නැත්නම් අපි ලක්ෂ 10ක් යනවා පොළොන්නරුවට මේ ගැන විමසන්න

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 หลายเดือนก่อน

    👍👍🌻🙏

  • @රාමුවraamuwa
    @රාමුවraamuwa 3 หลายเดือนก่อน +4

    Pissu oya porta .podi kukula😂😊

  • @KarunaKularatne
    @KarunaKularatne 2 หลายเดือนก่อน

    අපි හරි කැමතියි ජාතික ආහාර වලට අදත් වට්ටක්කා තම්බා කෑවා

  • @wijerathnakns251
    @wijerathnakns251 3 หลายเดือนก่อน +2

    ගොව් සංවිධාන දෙකක් නිසා ඔවුන් එකතුවෙලා එක ව්සදුම් යෝජනාවකට යා යුතුයි . නැත්නම් ගැටලුවක් වෙන්න පුළුවන් . එක සංවිධානයක් ලෙස අලුත් ආකාරයට ගොඩනැගිමක් කලා නම් ජාතික ජන බලවේගය වාගේ සියලු දෙනාටම එකතුවෙලා රට ගොඩගැනිම කරන්න පුළුවන් වේව් . කන්දෙගම මහතා ජාතික සම්පතක් ඔහුගේ කුසලතා බුද්ධිමත් භාවය තුළින් රටට ප්‍රයෝජනයක් ගැනීමට හැකි වේවා !

  • @ravifonseka3068
    @ravifonseka3068 3 หลายเดือนก่อน

    Please go and make an appointment with the president.

  • @යුටන්
    @යුටන් 3 หลายเดือนก่อน

    මෙතුමා ගෙන් ගොඩක් දෙවල් ගන්න පුලුවන්

  • @gjmagtjgtpt
    @gjmagtjgtpt 3 หลายเดือนก่อน

    Methumats methumage govi gmmanewath sarthaka krgnda beriuna

  • @wickremasinghenimal631
    @wickremasinghenimal631 3 หลายเดือนก่อน

    🇱🇰👍🙏👍🇱🇰❤️

  • @SenevibandaraLansakara-s4x
    @SenevibandaraLansakara-s4x 3 หลายเดือนก่อน

    Namal sahodaraya obathumage vagakima kandegama mahathma veni ayata nisi thena dima..

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 3 หลายเดือนก่อน +1

    තිලක් කන්දේගම මහතා කෘෂිකර්ම ඇමති කරන්න

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 3 หลายเดือนก่อน

    👍🙏

  • @RSusan-g1p
    @RSusan-g1p 3 หลายเดือนก่อน

    50/50🔥🔥🔥🔥🇱🇰

  • @AriyarathneBbaIEdirisinghe
    @AriyarathneBbaIEdirisinghe 3 หลายเดือนก่อน +2

    ගොවි සමිති බලවත් කරල, සමූපකාරය නැවත පිහිටුවල, පාරිභෝගික සමිති ප්රාදේශීයව හදල
    කිසියම් රාජ්ය මැදිහත් වීමක් කලොත් ගොවියටත් පාරිභෝගිකයටත් ඔවුන්ගේ හඞ බලවත් කරාම ඔය වෙලෙන්දොන්ට පාලන මිලක් දමත හැකියි.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 หลายเดือนก่อน

    චුන් පාන් කන්න කන්න රුධිරයේ සීනි මට්ටම ඉහල අගයක් පෙන්නනවා එතකොට ඉඟිලිස් බෙහෙත් බිවට සුව වෙන්නේ නෑ අපේ රුපියල් ඩොලර් රටට යනවා පාන් පිටි හොදට කාලා අපි මිනිස්සු ලෙඩ වෙලා ඩඩ්ලීද සහ සිරිපාල ගම්ලත් නිපුණ සහ අරලිය හල් මෝල් කාරයෝද මේ රටේ වී මිල හල් මිල තීරණය කරන්නේ

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 หลายเดือนก่อน

    රජයෙන් වී ගන්න ඕනේ එතකොට මේ විසදීමට පිළියම තියෙනවා එතකොට ලොකු මෝල් කාරයන් හල් මිල වැඩිකලට වැඩක් නෑ රජයේ බස් දැම්මොත් පුග්ගලික බස් කාරයන්ට ටිකෙට් එක මිල අඩුවෙනවා

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 3 หลายเดือนก่อน +1

    දැනුවත් අය හ රජය එක්විය යුතුයි

  • @amarnathsanjeevan6284
    @amarnathsanjeevan6284 3 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @AmilaNiroshan-u2q
    @AmilaNiroshan-u2q 3 หลายเดือนก่อน

    cap eka dagena inna siyath maru

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 หลายเดือนก่อน

    සිරිලංකාවේ ජාතික ආහාරය බත් ඉතින් පාලකයෝ හා ලොකු කෝටිපතියන් එකතුවෙලා බිස්නස් එකක් කරන්නේ මෙච්චර කාලයක්

  • @damithdeegala9000
    @damithdeegala9000 3 หลายเดือนก่อน

    අනුරට චන්දෙ කරන්න සල්ලි දුන්නේ ඩඩ්ලි. ඕවා වෙන වැඩ නෙමෙයි

  • @marytheresaFernando
    @marytheresaFernando 3 หลายเดือนก่อน

    Kadegema mahetha melimewe upadesake karagamu

  • @harshanacharith7204
    @harshanacharith7204 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @crisanthasampath4653
    @crisanthasampath4653 3 หลายเดือนก่อน

    අල බතල කන්න වවන්න ආසයි. නමුත් ඌරෝ, රිලවු, ඉත්තෑවෝ උන්ට මොනවාද කරන්නේ ?

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 3 หลายเดือนก่อน

    කන්දෙගම මහතා එක හෙලාම අනුර ජනපති හමුවුනානම් කොපමණ හොදද..ඔබතුමාට එතුමා සවන් දෙනවාමයි..

  • @vishakamihingurathna9550
    @vishakamihingurathna9550 3 หลายเดือนก่อน

    Kiriharak maranawa meyath natarakala utui wee tika rajayen miladigena sahal ekadikaraya netikala utui.

  • @indraamarani3518
    @indraamarani3518 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @DamayanthiMallika-z3m
    @DamayanthiMallika-z3m 3 หลายเดือนก่อน

    ❤❤♥️♥️♥️♥️

  • @sashika3557
    @sashika3557 3 หลายเดือนก่อน

    💐💐💐

  • @samandissanayaka3269
    @samandissanayaka3269 3 หลายเดือนก่อน +2

    11.11🌞🌝

  • @wasanthakumara204
    @wasanthakumara204 3 หลายเดือนก่อน +1

    අපේ රටෙ ඉන්නෙ නීල හෙරැ .කවදාවත් බැ හදන්න .නිතියක් නැති එ්කම රට????????????????

  • @ImeshUpul-uo9tr
    @ImeshUpul-uo9tr 3 หลายเดือนก่อน

    ලංකාවේ මිනිස්සු Avastavadi ඒ daval nati කරගන්න kam ලංකාව දියුණු කරන්න ba.etakan අපි pahalata yanne

  • @rushendissanayaka5425
    @rushendissanayaka5425 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @ireshadilrukhshi5848
    @ireshadilrukhshi5848 2 หลายเดือนก่อน

    Methumade danuma ape janadipathi thuma dakitwa!!

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @janakawijerathne5719
    @janakawijerathne5719 3 หลายเดือนก่อน

    Kiyana katava atta.

  • @DharmesekaraRathnayaka-dh3hd
    @DharmesekaraRathnayaka-dh3hd 3 หลายเดือนก่อน

    කනේගම මහත්තයෝ ජනාධිපති හමුවෙලා කථා කරන්න

  • @nelumihalavithana-h2u
    @nelumihalavithana-h2u 2 หลายเดือนก่อน

    Janapathithumani❤mekathawa❤ahanna❤goviyata❤pihitawenna❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 3 หลายเดือนก่อน

    කොහෙද දැන් තව මිල වැඩි යි හාල් රුපියල් 185 ගත් හාල් අද රුපියල් 215ක්වෙලා

  • @මාස්ටර්_ඒඅයි
    @මාස්ටර්_ඒඅයි 3 หลายเดือนก่อน +4

    ප්‍රායෝගික නෑ

  • @WimlasiriPathiraga
    @WimlasiriPathiraga 3 หลายเดือนก่อน

    ගෝඨාභය මට මතක් වෙනවා

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 3 หลายเดือนก่อน

    oba thuma jvp kade giyata jeppo kiyannema maha nugugath pirisak oba thumala mona kivath un ova therenne ne. oba thumala upadeshakala lesa ihalama thanaka inana ona minissu

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 3 หลายเดือนก่อน +7

    මෙයාගෙත් කයිය විතරයි තියෙන්නේ..කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ..දන්න දා ඉඳලම පොතේ තියෙන දැනුම කියනවා විතරයි..කොටින්ම කිව්වොත් කයිය විතරයි..මෑ කරල් පැලයක්වත් හරියට හදාගන්න බැහැ...පොතේ පථයේ දැනුම තියෙනවා ප්‍රායෝගිකව කරන්න ගියාම කෙලව ගන්නවා..ඒ දෙක සමබර නෑ මෙයාගේ..කරන්නේ මෙහෙමයි කිව්වට කරලා පෙන්නලා නැහැ කවදාවත්..මම බොරු කියනවා නම් බලන්න මෙයා කොහෙවත් වගාවක් හරියට කරලා තියෙනවද කියලා..මෙව්වට තමයි වැදි බණ කියන්නේ

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน

      එයාට gove පොළවල් tiyanava .අපිත් ගිහින් තියෙනවා

    • @udulabandaraawsadahamy7068
      @udulabandaraawsadahamy7068 25 วันที่ผ่านมา

      Beware of this rude! Be careful !!

  • @SampathBalasooriya-m7k
    @SampathBalasooriya-m7k 3 หลายเดือนก่อน +4

    හොරා ගෙ අම්මගෙන් පේන අහන්න යන්න එපා!
    කන්දේ මහගමයා දන්නේ ඔය කයිය ලෙසටම ගහන්න පමණයි.
    සෙමා එක අහුවුණෙත් ඕකටම තමයි.

  • @JayaTechnologies
    @JayaTechnologies 3 หลายเดือนก่อน +3

    කන්දේගම මහත්තයෝ, ගොවිතැන ගැන කතා කරන්න කලින් බත් කන්න. තණකොළ කාලම ඔබතුමාගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ 😂

  • @dolmenkent5090
    @dolmenkent5090 3 หลายเดือนก่อน

    Ahambayen Manushshayo 1000 k Gaththoth 900 k Modayo, kapatiyo, Neechayo, Dushtayo, Parayo, Treesan wenna inna Eun inna bawa Pehedili. Eya Sadakalika Sathyak. Ballanta Buranna Epa kiyanna Be. Namuth Ballanta Apita Bada karanna Idadenna Behe. Me comments balapuwahama Ballo wenna inna Un Modayo, kapatiyo, Neechayo, Dushtayo, Parayo, Treesan wenna inna Eun inna bawa Pehedili. Api Baya Netha. Denaganiyau ! Thopi, Thopi yana Diha ThopI yanne Ohe Gage pawela yana paradel wage. Api yana diha Api Yanne habala aragena yanna ona tena denagena A Dishawata. Kandegama Mahaththaya Api dannawa Obatuma Sheshtai !!! Api Obatumata Garukaranawa !!! Jaya Sri !!! Jaya Sri !!! Jaya Sri !!!

  • @anandajpn489
    @anandajpn489 3 หลายเดือนก่อน

    අති පන්ඩිත කන්දේ ගමය...😂😂😂

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 3 หลายเดือนก่อน

    ❤❤

  • @SlThushara-mq6rm
    @SlThushara-mq6rm 3 หลายเดือนก่อน

    ❤❤❤