ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Modern Agri (Pvt) Ltd. 011 2 92 62 73
ගෙවල්වල පොල් කටු ලෙලි නරක් වුනු පොල් බෑ පොල් වතුර බ්ලෙන්ඩ නොකර අඩු පොල් කිරි සහ පොල් කුඩු වලින් ගන්න තෙල් සියල්ල අපතේ යනවා... ඇයි රටේ ප්‍රතිපත්තියක් විදිහට... පොල් මිලදී ගැනීම අඩු මිලට පිටිකල පොල් කිරි සැපයීම... සහ පොල්ලෙළි කටු තෙල් වතුර නිෂ්පාදනය කර වෙළඳපලට සහ ලෝකයට නිකුත් නොකරන්නේ ඇයි...
කොහොමත් මාරවිල වගේ පැත්තක පොල් ගහකින් මුරයකට පොල්ගෙඩි 20ක් කැඩුව හැකියි.හරියට පෝර කරනව නම් වතුරත් තියෙනව නම් මේක 40ක් 45ක් කරන්න පුලුවන් සාමාන්‍යයෙන් ඒක අමුතු දෙයක් නෙමෙයි නෙ.විශේෂයෙන් ජලසම්පාදනය හරියට කෙරෙනව නම් .පෝර වලටත් වැඩියෙ ජලය සම්පාදනය.සාමානෙයෙන් මුර 6ක් කියල සැලකුවොත් වසරකට මුරයකට 30ගාණෙ කැඩුවත් 180ක් එනව හැබැයි එහෙම කඩන්න අපහසුයි.නෙ.මොකද කාලගුණ හේතු විතරක් සැල කුවොත් පොල් අඩු මුර එනව.(දඩුලේන්නු ,රිලව් වගේ කරදර අතඇරල)ඒවගෙදිත් සැලකුවොත්..හරියට බැලුවොත් සාමාන්‍ය මට්ටමින් හරියට නඩත්තු කරන පොල් ගහක ඔය ප්‍රමාණයට වඩා එන්න ඕනෙ.ඔන්න ගහක් 30ත් 45ත් අතර තියං යනව නම් ඒක සෑහෙන්න හොඳයි.ඊට වැඩිනම් වටිනව .🤔🤔🤔වැඩසටහන ට සුබ පතනව.පොල් වගාකරන අදාළ ආයතනයටත් සුබ පතනව .
මමත් පොල් අක්,2 ක් පොල් සංවර්ධන මණ්ඩලයේ උපදෙස් මගපෙන්වීම් මත වගා කලා පොල් පැල 125 ක්දැන් අවුරුදු 12සහ 6 වයසයිරතු කුරුමිණියන් කා විනාශ කරගෙනම යන්නෙ දැන් ගස් 70 ක් පමණ විනාශ වෙලාඉතිරි ටිකත් රිලවුන් දඩුලේනුන් කා විනාශ කරනවාකෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොල් සංවර්ධන මණ්ඩලය දැනුවත් කලා විසදුමක් නැහැ පුලුවන්ද ඉහත ගැටලු 2 කට විසදුමක් ඉදිරිපත් කරන්න
මචං, උඹ හරි.මොන මගුල කරත් වැඩක් නෑ. රිලවුන්ගෙන් දඬු ලේනුන්ගෙන් ආරක්ෂා කරන විදියක් ඇත්තේම නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පොල් පැළ දුන්නට වැඩක් නෑ. වල්ඌරා, ඉත්තෑවා, පොල් පැළ විනාශ කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේ ඉන්නේ මෝඩ හරක්. මොවුන්ටත් මේකට පිළියමක් නෑ. පොල් හිටවන්න කියනවා .අපි හිටවනවා. වනසතුන් විනාශ කරලා දානවා. කෘෂිකර්ම නිලධාරින් දීපල්ලා අපිට ආයුද . මෙම තත්ත්වය දිගට පැවතුනොත් පොල් ගෙඩිය රුපියල් 300/=යන එක කාටවත් වළක්වන්න හම්බෙන්නෙ නෑ. රිලවුන් යම් ප්‍රමාණයක් චීනයට පටවන්න හැදුවා කහ සිවුරුකාරයෝ,සත්ව හින්සනයට සම්බන්ධව එවුන් ඒකත් විනාශ කරලා දැම්මා.සමහර හාමුදුරුවන්ටත් වෙන මඟුලක් ඇත්තෙම නෑ.දවසකට කුකුළන්, ඌරන්, හරකුන් දහස් ගනනින් මරල දානවා. මොවුන්ට වගේ වගක් නෑ. දැන්වත් හිතපියව් .වැඩිකල් නොගොස් ජනතාව වගා කටයුතු වලින් ඈත් වෙනවා. ඒක කාටවත් වළක්වන්න හම්බවෙන්නෙ නෑ.
මොනකොටපොස් කද විදලා ගහන්න. කරුමිණියා විනාශයා.
මාධ්‍ය යුතුකම .මැනවින් ඉටු කිරීම සම්බන්ධයෙන් හෘදයාංගම ස්තූතිය .. තරුණ ළමයින්ට ...
අපිටත් පොල් තිබූනා මාසයකට ගෙඩි 100 ක්125 ක් වත්කැඩුවා, රිලවුන් ගොපලු සහ කුරුම්බා ඇට්ටි කාලා විනාශ කරනවා .ඉතිරි එකක් තිබුනත් ඒක පැහෙන විට දඩු ලේනුන් කා දමනවා. දැන අපි පොල් ගන්නේ රු.150 ට180ට,ගමේ වැඩි දෙනෙකු ට මේකරදරය තීබෙනවා කිසිම ආයතනයක් හෝ නිලධාරීන් ට විසඳුමක් නැත.මිනිසුන් මරන්නට t 56 පාවිච්චි කරනවා අපිට වායු රයිපලයක්වත් නැත.පාලකයින්ට මේ දුක ඇසේවා ,පෙනේවා.මේවාටත් හිටපු දේශපලුවන් වගකිවයතුමයී .වන විනාශය ඒ අය කල නිසාමයි වන සතුන් ගමේ වගාවන් වනසන්නට එන්නේ.😢
සහෝදරයා, උඹ හොඳ අවබෝධයකින් කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගම්වල නිවසකට පොල් ගස් තුනක් තිබුනොත් හොඳටම ඇති. රිලවා ,දඬුලේනා, සම්පූර්ණයෙන් පොල් ඇට්ටිත් විනාශ කරනවා. අපිට හිටවන්න කියනවා.අපි හිටවනවා. වන සතුන් විනාශ කරලා දානවා. කෘෂිකර්ම නිලධාරීන් දන්න මගුලක් නෑ. ඔවුන් වැඩමුළු තියනවා.අපි අහගෙන ඉන්නවා.අපිට ආයුධ දීපල්ලා.පොල් පලදාව වැඩිකරන විදිහ අපි උඹලට කියලා දෙන්නම්.
රිලවුන් සහ දඩුලේනුන් ගහනය අඩු කිරීමට ක්‍රියාමාර්ගයක් ගත යුතුයි
අනිවාර්යෙන්.
Thank you for the valuable information.
සුපිරියි ❤ මන් හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා 😊😊
පලයන් බං යන්න උඹ දන්න මගුලක් නෑ. පුළුවන් නම් වල් ඌරන්, දඬුලේනුන්,ඉත්තෑවන්, රිලවුන් නැති කරන ක්‍රමයක් කියපන්.
@snsnada9360 මගෙන් ද අහන්නෙ ?
බාතිය කියන්නේ වැඩ්ඩෙක් ලංකාවේ ඉන්න
Thank you ❤
මමනං රසායනික පොහොර යාෙදන්න එ් හැටි කැමැත්තක් නැහැ.කාබනික වගාවට තමයි කැමතිම.
මම දැකල තියෙනවා කලුපාට දිලිරයක්හා සුදු මැස්සන්.එකටත් උපදෙසක් දමන්න.සැමට දැනගන්න. ගොක් ස්තුතියි.
අලුත් පරම් පරාවට පොල්වගා කරන්න ඉඩම් කොඉඩම් නැතිව ජීවත් වෙන්න ඉඩක් නැති අය ලංකාවේ කොයිතරම් ඉන්නවාදමේ අයට ඉඩම් කැල්ලක් ලබාදෙන්න රජයෙ වැඩපිලිවලක් නැද්ද
ඔයා වැඩසටහන මෙහෙයවන නිසා බලන්න ආවෙ හරි ලස්සනට හැම වැඩසටහනක්ම මෙහෙයවනවා
❤
බම්බු වැඩසටහන්. වැඩමුළු .මේවා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට. කෘෂිකර්ම නිලධාරීන් වැඩමුළු තියෙනවා. අපි අහගෙන ඉන්නවා. අපිට හිටවන්න කියනවා. අපි හිටවනවා. වන සතුන් හැම එකක්ම විනාශ කරලා දානවා. වල්ලුරා, ඉතෑවා, දඬුලේනා, රිලවා සම්පූර්ණයෙන් පොල් වගාව විනාශ කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පොල් පැළ ලබා දුන්නත් ,ඒවා වල්ලූරයි, ඉත්තෑවයි විනාශ කරලා දානවා. පොල් ඇට්ටිත් රිලවුන් විනාශ කරලා දානවා. මේවට උත්තර දීපියව්. අපිට ආයුධ දීපල්ලා.අපි පොල් පලදාව වැඩි කරන විදිය කියලා දෙන්නම්.
Thanks❤
ඒත් අස්වැන්න අඩුයි වගේ පෙන්වන ගස්වල
you looking good to day😊
Polnethiwa kanna purudu wemu kathawata daksha minissu wediwela Pol Edam kelikadala vnasa Karlala
Weds satahan hodi rela prasneyata vesadum denna
150ක් එක ගහකින්. මාස කීයකටද දන් නැ😂
වීඩියෝ එක හරියට බැලුවනම් මේ වගේ කමෙන්ට් වැටෙන් නෑ.වසරක් කියන එක තේරෙන් නැත්තන් මාස 12කට කියලා හිතාගනිංකෝ.😂
ගහකින් පනහක් කැඩුවහම මදැයි 😅අම්මෝ
අවුරුද්ද කට
පොල් පුහු ගෙඩි හැදෙනවා . ඒකට මොනවා හරි ප්‍රතිකර්මයක් තියනවා ද .
පොල් පුහු වෙන්නේ ගසට අවශ්‍ය ජලය, පොහොර, ලවන එක් කිරීම ක්‍රමානුකූලව නොකිරීමෙනුයි. මාස 6 කට වතාවක් හොඳින් වැඩුණු එක් ගසකට ලුණු 2k එක් කළ යුතුයි. නිසි කාලසීමාවට පොහොර යෙදිය යුතුයි.
😢😢😢@@ashenpriyanjan5075
@ashenpriyanjan5075 බොහොම ස්තුතියි මහත්මයා .
Pol leli 300wage wallala,,mop 2kg wage danna,,Elu pohora 50k wadi Kamak na danna,,,
@@ashenpriyanjan5075 ඔබගේ විස්තර කිරීම නිවැරදියි. දිය ලුණු යෙදීමෙන් ක්‍රමානුකූලව පොල් ගස්වල පුහු ගෙඩි නැති වී යනවා.
පලදාව ලැබෙන සාමාන්‍ය පොල් ගසකට කොපමණ ප්‍රමාණයක් එලුපොහොර කොච්චර දාන්න පුලුවන් ද ගහට හානියක් නොවෙන්න ...
සහෝදරයා, මොන පොහොර යෙදුවත් පොල් ගසේ සිට අඩි තුනකට එහායින් යොදන්න. නැත්නම් (කඩියන්) බෝවී පොල් ගස විනාශ වීමට ඉඩ ඇත.
භාතිය boss❤❤❤
rilau neththam apatath kadanna gas hadannawath hithenawa
හැබැයි පලදාව වැඩි වෙනකොට ලංකාවේ මිල බහිනවා.
අපිට එක්දින වැඩ මූලුවක් දෙන්න පුලුවන්ද smat agriculture පොල් වගාව පිලිබදව. භාතිය මහතාගේ නම්බරය දෙන්න පුලුවන්ද
වැඩසටහන අන්තිමට බලන්න 😊
වැඩ මුළු දෙන්ඩ පුළුවන් .ඒ වැඩ මුළු වලදී, ඌරන්, ඉත්තෑවන්, දඬුලේනුන්, රිළවුන්, සම්පූර්ණයෙන් පොල් වගාව විනාශ කරනවා. ඒකට පිළියම මොකද්ද කියලත් අහ ගනින්.
මේවා නොවෙයි අඩු වයසෙන් ඵල දරන පොල් පැළ ගැන වැඩසටහනක් කරන්න.විශේෂයෙන් අවුරුදු දෙක තුනකින් ඵල දරන පොල් පැළයක් ගැන විස්තර දෙන්න.ඒ පැළ බෙදා හරණ තැන් ගැන විස්තරයක් දෙන්න.ඒවා පැල කරන හැටි ගැන වීඩියෝවත් දාන්න
අන්න හරි මාත් කැමතියි ඒකට
Ow aka wedagath poll pela gnna ne
මාස 2 පීදෙන ගස් කන්දෙන් මහතා ලග ඇත
මොන බොරුද බං. පොල් පලදාව ගන්න අවුරුදු පහකට වැඩි කාලයක් ගත වෙනවා. පොල් ඵලදාව ලැබුණත් වැඩක් නෑ. ඒවා දඬුලේනයි, රිලවයි විනාශ කරලා දානවා.
Oya kramayata thamai ISCAEL WELA JALA SAMPADANAYA KERANNE. .
ඔය ඩ්‍රිප් ලයින් එක ලගදි දාපු එකක් නේ. අනික ඔය පැත්තේ පොල් අස්වැන්න කොහොමත් ඔය ප්‍රමානයට වඩා වැඩියෙන් ගන්නවා. ගිය අවුරුද්දේ තිබුන අදික උශ්නත්වයට ඔය ඩ්‍රිප් ලයින් එකෙන් වතුර පෝර ආවා කියලා වැඩක් වුනේ නෑනේ. කුරුම්බැට්ටි ඇට්ටි වැටුනා. සතුන්ගේ හානිය නිසා ඉතුරු ටිකත් ඉවරයි . ඩ්‍රිප් මුදලාලිලගේ බිස්නස් . ඔය ලයි දාපුවාම වත්ත සුද්ද කරන්න යන වියදම වැඩියි.
මේක මාර්කටින්. මෙහෙම ගෙඩි වෙඩි වෙන්නේ නැහැ
අව්‍රරුද්දකට පොහොර නිර්දේශය කුමක්ද npk *අංශු
මාස හතරකට වරක් urea, mop, ep, සම මිශ්‍රණය පොල් ගසේ සිට අඩි 3කට එහායින් යොදන්න.( නැත්නම් පොල් පොහොර මිශ්‍රණය කෘෂිකර්ම කාර්යාලවලින් ලබාගත හැක )යටට හාරන්න එපා.අඟල් හතරක ජබුර ප්‍රමාණය තිබුණෝත් හොඳටම ඇති. පොල් ගසේ කුඩා මුල් වලින් තමා පොල් ගසට පොහොර උරාගන්නේ .ඉන් පසු වසුනක් යොදා දිය සීරාව ආරක්ෂා කරන්න. තවත් ගිනිසීරියා පොල් ගස වටේට යොදන්න .අගල් කපා පොල් ලෙළි යෙදිම සුදුසුයි. මොනම හේතුවක් නිසාවත් පොල් ගස මුලට පොල්ලෙළි, ගිනිසිරියා යොදන්න එපා. එසේ කළහොත් (කඩියන් )බෝවී ඔවුන් පොල් ගසේ මුල සපා කෑමෙන් පොල් ගසට හානියක් වීමට ඉඩ ඇත. මේ මොනවා කළත් වැඩක් නෑ. රිලවුන්, දඬුලේනුන්ගෙන් ආරක්ෂා කිරීම ඉතා වැදගත්. (මෙම විස්තර ඔබට ප්‍රණවත් නම් comment කරන්න )
Maravila pol edame lipinaya evanna
😮😮😮
Miss maee sir ge number. Ekak denawada ...
වැඩසටහන අන්තිමට ඔහු සඳහන් කරනවා
Dadulena ape pathe poil kanawane.
Don't waste time .tell us sweetly .
Owa me midle est ratawala aurudu 60ta kalin karapuwa. Gahe pol 150 nemei gedi 20k vitaranam tiyenawa.Eda wela youtube chanel
මේ පට්ටම බොරුවක් .. උඔලාට තේරෙන්නේ නැද්ද
Ai Oba thuma ehema kiyanne ?
@@modernagripvtltd සහෝදරයා මම ඒකට උත්තර දෙන්නම්. මේ යන්ත්‍ර සූත්‍ර ගන්න ලක්ෂ කීයක් ඕනද. සාමාන්‍යයෙන් ගෙදරකට පොල් ගස් තුනක් තිබුනොත් හොඳටම ඇති මේ මොනවා කරත් වැඩක් නෑ. රිලවුන් ,දඬුලේනුන්, වල්ඌරන් ,ඉත්තෑවන් විනාශ කරන විදියක් කියලා දීපල්ලා.
Kiyawana wadi ban. Posts danahati kiyanawako
200 ක් බොරු අහල අපට ඇති වේලා
සහෝදරයා ,ඇත්ත කතාව. ගම්වල පොල් ගස්වල පොල් ඇට්ටියක් වත් හොයාගන්න නෑ.රිලවුන් දඬු ලේනුන් සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා මේවට පිළියම් යොදන්නේ නැතුව මොන මගුල කරත් වැඩක් නෑ.
POLWAGAWA KIYADENA MUWAWEN MEKARANNE WELANDA DANWEEMAK.
Mokakda oya bate nama
Pako sinhalen katha katapan
ලංකාවේ පොල් ත්‍රිකෝණය 🤔
එහෙම එකක් තියෙනවද බං.
Modern Agri (Pvt) Ltd.
011 2 92 62 73
ගෙවල්වල පොල් කටු ලෙලි නරක් වුනු පොල් බෑ පොල් වතුර බ්ලෙන්ඩ නොකර අඩු පොල් කිරි සහ පොල් කුඩු වලින් ගන්න තෙල් සියල්ල අපතේ යනවා... ඇයි රටේ ප්‍රතිපත්තියක් විදිහට... පොල් මිලදී ගැනීම අඩු මිලට පිටිකල පොල් කිරි සැපයීම... සහ පොල්ලෙළි කටු තෙල් වතුර නිෂ්පාදනය කර වෙළඳපලට සහ ලෝකයට නිකුත් නොකරන්නේ ඇයි...
කොහොමත් මාරවිල වගේ පැත්තක පොල් ගහකින් මුරයකට පොල්ගෙඩි 20ක් කැඩුව හැකියි.හරියට පෝර කරනව නම් වතුරත් තියෙනව නම් මේක 40ක් 45ක් කරන්න පුලුවන් සාමාන්‍යයෙන් ඒක අමුතු දෙයක් නෙමෙයි නෙ.විශේෂයෙන් ජලසම්පාදනය හරියට කෙරෙනව නම් .පෝර වලටත් වැඩියෙ ජලය සම්පාදනය.සාමානෙයෙන් මුර 6ක් කියල සැලකුවොත් වසරකට මුරයකට 30ගාණෙ කැඩුවත් 180ක් එනව හැබැයි එහෙම කඩන්න අපහසුයි.නෙ.මොකද කාලගුණ හේතු විතරක් සැල කුවොත් පොල් අඩු මුර එනව.(දඩුලේන්නු ,රිලව් වගේ කරදර අතඇරල)ඒවගෙදිත් සැලකුවොත්..හරියට බැලුවොත් සාමාන්‍ය මට්ටමින් හරියට නඩත්තු කරන පොල් ගහක ඔය ප්‍රමාණයට වඩා එන්න ඕනෙ.ඔන්න ගහක් 30ත් 45ත් අතර තියං යනව නම් ඒක සෑහෙන්න හොඳයි.ඊට වැඩිනම් වටිනව .🤔🤔🤔
වැඩසටහන ට සුබ පතනව.පොල් වගාකරන අදාළ ආයතනයටත් සුබ පතනව .
මමත් පොල් අක්,2 ක් පොල් සංවර්ධන මණ්ඩලයේ උපදෙස් මගපෙන්වීම් මත වගා කලා පොල් පැල 125 ක්
දැන් අවුරුදු 12සහ 6 වයසයි
රතු කුරුමිණියන් කා විනාශ කරගෙනම යන්නෙ
දැන් ගස් 70 ක් පමණ විනාශ වෙලා
ඉතිරි ටිකත් රිලවුන් දඩුලේනුන් කා විනාශ කරනවා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොල් සංවර්ධන මණ්ඩලය දැනුවත් කලා විසදුමක් නැහැ
පුලුවන්ද ඉහත ගැටලු 2 කට විසදුමක් ඉදිරිපත් කරන්න
මචං, උඹ හරි.මොන මගුල කරත් වැඩක් නෑ. රිලවුන්ගෙන් දඬු ලේනුන්ගෙන් ආරක්ෂා කරන විදියක් ඇත්තේම නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පොල් පැළ දුන්නට වැඩක් නෑ. වල්ඌරා, ඉත්තෑවා, පොල් පැළ විනාශ කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේ ඉන්නේ මෝඩ හරක්. මොවුන්ටත් මේකට පිළියමක් නෑ. පොල් හිටවන්න කියනවා .අපි හිටවනවා. වනසතුන් විනාශ කරලා දානවා. කෘෂිකර්ම නිලධාරින් දීපල්ලා අපිට ආයුද . මෙම තත්ත්වය දිගට පැවතුනොත් පොල් ගෙඩිය රුපියල් 300/=යන එක කාටවත් වළක්වන්න හම්බෙන්නෙ නෑ. රිලවුන් යම් ප්‍රමාණයක් චීනයට පටවන්න හැදුවා
කහ සිවුරුකාරයෝ,සත්ව හින්සනයට සම්බන්ධව එවුන් ඒකත් විනාශ කරලා දැම්මා.සමහර හාමුදුරුවන්ටත් වෙන මඟුලක් ඇත්තෙම නෑ.දවසකට කුකුළන්, ඌරන්, හරකුන් දහස් ගනනින් මරල දානවා. මොවුන්ට වගේ වගක් නෑ. දැන්වත් හිතපියව් .වැඩිකල් නොගොස් ජනතාව වගා කටයුතු වලින් ඈත් වෙනවා. ඒක කාටවත් වළක්වන්න හම්බවෙන්නෙ නෑ.
මොනකොටපොස් කද විදලා ගහන්න. කරුමිණියා විනාශයා.
මාධ්‍ය යුතුකම .මැනවින් ඉටු කිරීම සම්බන්ධයෙන් හෘදයාංගම ස්තූතිය .. තරුණ ළමයින්ට ...
අපිටත් පොල් තිබූනා මාසයකට ගෙඩි 100 ක්125 ක් වත්කැඩුවා, රිලවුන් ගොපලු සහ කුරුම්බා ඇට්ටි කාලා විනාශ කරනවා .ඉතිරි එකක් තිබුනත් ඒක පැහෙන විට දඩු ලේනුන් කා දමනවා. දැන අපි පොල් ගන්නේ රු.150 ට180ට,ගමේ වැඩි දෙනෙකු ට මේකරදරය තීබෙනවා කිසිම ආයතනයක් හෝ නිලධාරීන් ට විසඳුමක් නැත.මිනිසුන් මරන්නට t 56 පාවිච්චි කරනවා අපිට වායු රයිපලයක්වත් නැත.පාලකයින්ට මේ දුක ඇසේවා ,පෙනේවා.මේවාටත් හිටපු දේශපලුවන් වගකිවයතුමයී .වන විනාශය ඒ අය කල නිසාමයි වන සතුන් ගමේ වගාවන් වනසන්නට එන්නේ.😢
සහෝදරයා, උඹ හොඳ අවබෝධයකින් කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගම්වල නිවසකට පොල් ගස් තුනක් තිබුනොත් හොඳටම ඇති. රිලවා ,දඬුලේනා, සම්පූර්ණයෙන් පොල් ඇට්ටිත් විනාශ කරනවා. අපිට හිටවන්න කියනවා.අපි හිටවනවා. වන සතුන් විනාශ කරලා දානවා. කෘෂිකර්ම නිලධාරීන් දන්න මගුලක් නෑ. ඔවුන් වැඩමුළු තියනවා.අපි අහගෙන ඉන්නවා.අපිට ආයුධ දීපල්ලා.පොල් පලදාව වැඩිකරන විදිහ අපි උඹලට කියලා දෙන්නම්.
රිලවුන් සහ දඩුලේනුන් ගහනය අඩු කිරීමට ක්‍රියාමාර්ගයක් ගත යුතුයි
අනිවාර්යෙන්.
Thank you for the valuable information.
සුපිරියි ❤ මන් හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා 😊😊
පලයන් බං යන්න උඹ දන්න මගුලක් නෑ. පුළුවන් නම් වල් ඌරන්, දඬුලේනුන්,ඉත්තෑවන්, රිලවුන් නැති කරන ක්‍රමයක් කියපන්.
@snsnada9360 මගෙන් ද අහන්නෙ ?
බාතිය කියන්නේ වැඩ්ඩෙක් ලංකාවේ ඉන්න
Thank you ❤
මමනං රසායනික පොහොර යාෙදන්න එ් හැටි කැමැත්තක් නැහැ.
කාබනික වගාවට තමයි කැමතිම.
මම දැකල තියෙනවා කලුපාට දිලිරයක්හා සුදු මැස්සන්.එකටත් උපදෙසක් දමන්න.සැමට දැනගන්න. ගොක් ස්තුතියි.
ගෙවල්වල පොල් කටු ලෙලි නරක් වුනු පොල් බෑ පොල් වතුර බ්ලෙන්ඩ නොකර අඩු පොල් කිරි සහ පොල් කුඩු වලින් ගන්න තෙල් සියල්ල අපතේ යනවා... ඇයි රටේ ප්‍රතිපත්තියක් විදිහට... පොල් මිලදී ගැනීම අඩු මිලට පිටිකල පොල් කිරි සැපයීම... සහ පොල්ලෙළි කටු තෙල් වතුර නිෂ්පාදනය කර වෙළඳපලට සහ ලෝකයට නිකුත් නොකරන්නේ ඇයි...
අලුත් පරම් පරාවට පොල්වගා කරන්න ඉඩම් කො
ඉඩම් නැතිව ජීවත් වෙන්න ඉඩක් නැති අය ලංකාවේ කොයිතරම් ඉන්නවාද
මේ අයට ඉඩම් කැල්ලක් ලබාදෙන්න රජයෙ වැඩපිලිවලක් නැද්ද
ඔයා වැඩසටහන මෙහෙයවන නිසා බලන්න ආවෙ හරි ලස්සනට හැම වැඩසටහනක්ම මෙහෙයවනවා
❤
බම්බු වැඩසටහන්. වැඩමුළු .මේවා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට. කෘෂිකර්ම නිලධාරීන් වැඩමුළු තියෙනවා. අපි අහගෙන ඉන්නවා. අපිට හිටවන්න කියනවා. අපි හිටවනවා. වන සතුන් හැම එකක්ම විනාශ කරලා දානවා. වල්ලුරා, ඉතෑවා, දඬුලේනා, රිලවා සම්පූර්ණයෙන් පොල් වගාව විනාශ කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පොල් පැළ ලබා දුන්නත් ,ඒවා වල්ලූරයි, ඉත්තෑවයි විනාශ කරලා දානවා. පොල් ඇට්ටිත් රිලවුන් විනාශ කරලා දානවා. මේවට උත්තර දීපියව්. අපිට ආයුධ දීපල්ලා.අපි පොල් පලදාව වැඩි කරන විදිය කියලා දෙන්නම්.
Thanks❤
ඒත් අස්වැන්න අඩුයි වගේ පෙන්වන ගස්වල
you looking good to day😊
Polnethiwa kanna purudu wemu kathawata daksha minissu wediwela Pol Edam kelikadala vnasa Karlala
Weds satahan hodi rela prasneyata vesadum denna
150ක් එක ගහකින්. මාස කීයකටද දන් නැ😂
වීඩියෝ එක හරියට බැලුවනම් මේ වගේ කමෙන්ට් වැටෙන් නෑ.වසරක් කියන එක තේරෙන් නැත්තන් මාස 12කට කියලා හිතාගනිංකෝ.😂
ගහකින් පනහක් කැඩුවහම මදැයි 😅අම්මෝ
අවුරුද්ද කට
පොල් පුහු ගෙඩි හැදෙනවා . ඒකට මොනවා හරි ප්‍රතිකර්මයක් තියනවා ද .
පොල් පුහු වෙන්නේ ගසට අවශ්‍ය ජලය, පොහොර, ලවන එක් කිරීම ක්‍රමානුකූලව නොකිරීමෙනුයි. මාස 6 කට වතාවක් හොඳින් වැඩුණු එක් ගසකට ලුණු 2k එක් කළ යුතුයි. නිසි කාලසීමාවට පොහොර යෙදිය යුතුයි.
😢😢😢@@ashenpriyanjan5075
@ashenpriyanjan5075 බොහොම ස්තුතියි මහත්මයා .
Pol leli 300wage wallala,,mop 2kg wage danna,,Elu pohora 50k wadi Kamak na danna,,,
@@ashenpriyanjan5075 ඔබගේ විස්තර කිරීම නිවැරදියි. දිය ලුණු යෙදීමෙන් ක්‍රමානුකූලව පොල් ගස්වල පුහු ගෙඩි නැති වී යනවා.
පලදාව ලැබෙන සාමාන්‍ය පොල් ගසකට කොපමණ ප්‍රමාණයක් එලුපොහොර කොච්චර දාන්න පුලුවන් ද ගහට හානියක් නොවෙන්න ...
සහෝදරයා, මොන පොහොර යෙදුවත් පොල් ගසේ සිට අඩි තුනකට එහායින් යොදන්න. නැත්නම් (කඩියන්) බෝවී පොල් ගස විනාශ වීමට ඉඩ ඇත.
භාතිය boss❤❤❤
rilau neththam apatath kadanna gas hadannawath hithenawa
හැබැයි පලදාව වැඩි වෙනකොට ලංකාවේ මිල බහිනවා.
අපිට එක්දින වැඩ මූලුවක් දෙන්න පුලුවන්ද smat agriculture පොල් වගාව පිලිබදව. භාතිය මහතාගේ නම්බරය දෙන්න පුලුවන්ද
වැඩසටහන අන්තිමට බලන්න 😊
වැඩ මුළු දෙන්ඩ පුළුවන් .ඒ වැඩ මුළු වලදී, ඌරන්, ඉත්තෑවන්, දඬුලේනුන්, රිළවුන්, සම්පූර්ණයෙන් පොල් වගාව විනාශ කරනවා. ඒකට පිළියම මොකද්ද කියලත් අහ ගනින්.
මේවා නොවෙයි අඩු වයසෙන් ඵල දරන පොල් පැළ ගැන වැඩසටහනක් කරන්න.විශේෂයෙන් අවුරුදු දෙක තුනකින් ඵල දරන පොල් පැළයක් ගැන විස්තර දෙන්න.ඒ පැළ බෙදා හරණ තැන් ගැන විස්තරයක් දෙන්න.
ඒවා පැල කරන හැටි ගැන වීඩියෝවත් දාන්න
අන්න හරි මාත් කැමතියි ඒකට
Ow aka wedagath poll pela gnna ne
මාස 2 පීදෙන ගස් කන්දෙන් මහතා ලග ඇත
මොන බොරුද බං. පොල් පලදාව ගන්න අවුරුදු පහකට වැඩි කාලයක් ගත වෙනවා. පොල් ඵලදාව ලැබුණත් වැඩක් නෑ. ඒවා දඬුලේනයි, රිලවයි විනාශ කරලා දානවා.
Oya kramayata thamai ISCAEL WELA JALA SAMPADANAYA KERANNE. .
ඔය ඩ්‍රිප් ලයින් එක ලගදි දාපු එකක් නේ. අනික ඔය පැත්තේ පොල් අස්වැන්න කොහොමත් ඔය ප්‍රමානයට වඩා වැඩියෙන් ගන්නවා. ගිය අවුරුද්දේ තිබුන අදික උශ්නත්වයට ඔය ඩ්‍රිප් ලයින් එකෙන් වතුර පෝර ආවා කියලා වැඩක් වුනේ නෑනේ. කුරුම්බැට්ටි ඇට්ටි වැටුනා. සතුන්ගේ හානිය නිසා ඉතුරු ටිකත් ඉවරයි . ඩ්‍රිප් මුදලාලිලගේ බිස්නස් . ඔය ලයි දාපුවාම වත්ත සුද්ද කරන්න යන වියදම වැඩියි.
මේක මාර්කටින්. මෙහෙම ගෙඩි වෙඩි වෙන්නේ නැහැ
අව්‍රරුද්දකට පොහොර නිර්දේශය කුමක්ද npk *අංශු
මාස හතරකට වරක් urea, mop, ep, සම මිශ්‍රණය පොල් ගසේ සිට අඩි 3කට එහායින් යොදන්න.( නැත්නම් පොල් පොහොර මිශ්‍රණය කෘෂිකර්ම කාර්යාලවලින් ලබාගත හැක )යටට හාරන්න එපා.අඟල් හතරක ජබුර ප්‍රමාණය තිබුණෝත් හොඳටම ඇති. පොල් ගසේ කුඩා මුල් වලින් තමා පොල් ගසට පොහොර උරාගන්නේ .ඉන් පසු වසුනක් යොදා දිය සීරාව ආරක්ෂා කරන්න. තවත් ගිනිසීරියා පොල් ගස වටේට යොදන්න .අගල් කපා පොල් ලෙළි යෙදිම සුදුසුයි. මොනම හේතුවක් නිසාවත් පොල් ගස මුලට පොල්ලෙළි, ගිනිසිරියා යොදන්න එපා. එසේ කළහොත් (කඩියන් )බෝවී ඔවුන් පොල් ගසේ මුල සපා කෑමෙන් පොල් ගසට හානියක් වීමට ඉඩ ඇත. මේ මොනවා කළත් වැඩක් නෑ. රිලවුන්, දඬුලේනුන්ගෙන් ආරක්ෂා කිරීම ඉතා වැදගත්. (මෙම විස්තර ඔබට ප්‍රණවත් නම් comment කරන්න )
Maravila pol edame lipinaya evanna
😮😮😮
Miss maee sir ge number. Ekak denawada ...
වැඩසටහන අන්තිමට ඔහු සඳහන් කරනවා
Dadulena ape pathe poil kanawane.
Don't waste time .tell us sweetly .
Owa me midle est ratawala aurudu 60ta kalin karapuwa. Gahe pol 150 nemei gedi 20k vitaranam tiyenawa.
Eda wela youtube chanel