ගිය සතිය ගෙවුණ හැටි 😌 Bandifull Vlog ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 163

  • @manojsuranga6084
    @manojsuranga6084 ปีที่แล้ว +5

    ඔයා වගේ දුවක් හදපු අම්මට බොහොම ස්තූතී.

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 หลายเดือนก่อน +1

    Super wonderful job💝🥰👍👌

  • @tharaka2016
    @tharaka2016 ปีที่แล้ว +16

    අනේ අක්කි බඩ අඩු කරගෙන කෙට්ටුවට ඉන්න විදිහ කියන්නකෝ..ඔයාගේ සුදුරු drink එක නම් බොනවා..

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +35

    නංගා මැණික වීඩියෝ එක හරිම ලස්සනයි..🥰 ඒ වගේම ඔයත් සුද්දි බෝලේ..ඔයා ඉතින් පින් කරන්න ගොඩක් ආස කෙනෙක් නේ.. ඒකයි ඔයා යන තැන් වලත් ඔයාට පින් කරන්න අවස්ථා උදා වෙන්නේ..🤗 සතුටින් ඉන්න මැණික හැමදාම..බුදු සරණයි..🤗🥰🙏❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි, බුදු සරණයි ❤️

  • @Environment-c8j
    @Environment-c8j ปีที่แล้ว +1

    Man nam asama oya karapu pin wadeta...oyata hugak pin asaranayanta kanna dunnnata akke... theruwan saranai

  • @user-dp7lh1kk1n
    @user-dp7lh1kk1n ปีที่แล้ว +5

    සත්තුන්ට කෑම හදනකොට පුලුවන් නන් බත් එකට කොල වර්ග ටිකක් දාන්න පුලුවන් නන් ඒක ගොඩක් හොදයි.පුලුවන් තරන් කොල වර්ග සත්තුන්ට කන්න දෙන්න.මම නන් බල්ලන්ට කෑම හදන කොට ගොඩක් කොල වර්ග දාන්වා අපට වගේම එයාලටත් ඇගට අවශ්‍ය දෙයක් කොල.ගොඩක් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ වත්තේ පිටියේ තින කෑමට සුදුසු කොල ඕන දෙයක් කෑමට එකතු කරගන්න.පුලුවන් නන්.

  • @piyumipiyumi7913
    @piyumipiyumi7913 ปีที่แล้ว +2

    හරි ලස්සනයි..අස හිතෙනව.තව ඔයාට ඉස්සරහට වැඩ කරන්න ශක්තිය ලැබෙන්න ඕන..😍😋😋

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😊

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว +5

    අක්කී මගේ ජීවිතේ මං දැකපු කෙල්ලන්ගෙන් ලස්සනම කෙනෙක් ඔයා..ඔයා හරිම ලස්සනයී ඒ වගේම ඔයට රසට කෑම හදන්නත් පුලුවන් .. ඔයා දැක්කම ආස හිතෙනවා..So..Talented women❤

  • @pubudunilakshika1352
    @pubudunilakshika1352 ปีที่แล้ว +5

    අම්මෝ ඒ කඩේ පට්ට.... ඔයාගෙ රෙසිපි නියමයි අක්කියෝ ❤

  • @Amashi31
    @Amashi31 ปีที่แล้ว +9

    අද video එක නම් මාර ආසාවෙන් බලං හිටියෙ අක්කි . ඔයා ලස්සනයි .... 😘🌼🙏❤️ . හැමදාම ඔය වගේම සතුටින් ඉන්න 😘❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි නංගි🤗

    • @Amashi31
      @Amashi31 ปีที่แล้ว

      @@Bandifull ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +4

    ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි සුද්දී වීඩියෝ එක ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍😍😍

  • @TasinthakaWishwajith
    @TasinthakaWishwajith ปีที่แล้ว

    Hrim shok lssni oyth...oyt rst uynn puluwn nd shoi asa hithenava akki ❤️

  • @viharasathsarani4491
    @viharasathsarani4491 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කි අක්කිගෙ විඩියෝ මන් හැමදාම බලනවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @thamarikarnasooriya5340
    @thamarikarnasooriya5340 ปีที่แล้ว +1

    Bulathkohupitiya nam harima lassanai thama nuwara eliya wage
    Oya lassanata wedak samarala❤

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා නුවර side එකේද, ලස්සන ගමක් වගේ 😊, Video ek maruu
    Edit කරන්නෙ ඔයාමද ??

  • @amayathejanee7670
    @amayathejanee7670 ปีที่แล้ว +3

    Lssana wela akki😘adreii❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @sithmi3966
    @sithmi3966 ปีที่แล้ว +5

    ඉස්සල්ලාම යන්නෙ අපේ පාරෙ😊 මෙහෙ ගොඩක් ලස්සනයි ආයෙත් එන්නෝ❤

  • @pradiipgunawardana7796
    @pradiipgunawardana7796 ปีที่แล้ว +1

    Oyala ape gewal lagatama awith gihinne akkiyoooo

  • @advanceserver9808
    @advanceserver9808 ปีที่แล้ว +2

    ගුන දාස තල ගුලි favv

  • @RidmiKalpana-j2g
    @RidmiKalpana-j2g ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ

  • @ranjithgunasekara5299
    @ranjithgunasekara5299 ปีที่แล้ว

    අනෙ අක්කි ඔයා ගොඩක් ලස්සනයි කිඋට් 😊😊❤😊❤❤😊❤😊😊❤😊❤😊😊😊😊❤

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +1

    Nice super Enjoy supri funny

  • @piumaltiktok7569
    @piumaltiktok7569 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක 😊❤️

  • @shanika4075
    @shanika4075 ปีที่แล้ว +1

    Mn inne kegalle -bulathkohupitiya rd eke ..oya ape petthe ewithni...ape peththa godak lassani dr..

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ඔව් හරිම ලසනයි 😍

  • @ruchiradissanayake529
    @ruchiradissanayake529 ปีที่แล้ว

    Ko akki duwa ❤️❤️❤️

  • @sarathdissanayaka1198
    @sarathdissanayaka1198 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක මරු අක්කි

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว +1

    Harii lassana video ekak

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @theekshanajanaprasada7368
    @theekshanajanaprasada7368 ปีที่แล้ว +4

    Mustang එක බලන්න ආව මම ! 🤗😶

  • @kasunlakshitha4561
    @kasunlakshitha4561 ปีที่แล้ว +3

    ඔයානම් නියමයි අක්කා. හරිම හොදයි❤

  • @nadeekaweerasinghe4023
    @nadeekaweerasinghe4023 ปีที่แล้ว

    අක්කා oyt එක එක interview වලට කතා krnne Ndd 😊

  • @chandimakeshani2847
    @chandimakeshani2847 ปีที่แล้ว +6

    අනේ අක්කි ලොකු volg එකක් ගේන්නකෝ..

  • @ashaniashani6010
    @ashaniashani6010 ปีที่แล้ว

    Ude idan bisy akkiyo aeth dn re 11 45 I aniwa ithin oyage vidiyoo balnwama thma nathmm pissuwak thma adath harima shok log me wage hemdama sathuting parissamen adreren inda adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii godakk mn nuwara nangoi....

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊😍

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +2

    අවුරැද්දකට සැරයක් සතෙක්ට කන්න දෙනවට වඩා ඒ සත්ත්තු කීපදෙනෙක්වම adopt කරල ගෙදර හදන්න. ඒක ලොකු පිනක්. ඒ වගේම පාරෙ ඉන්න අසරණ සත්තු sterlize කරවන්න පුලුවන් නම් මාසෙකට එක්කෙනෙක් හරි ඒක මාර පිනක්. අර ලගදි පොඩි බබෙක්ව දාල ගිහින් තිබුනනෙ නුවර බුදු පිළිමයක් ගාව. අන්න ඒක පහළ පාරෙ ගොඩක් සත්තු ඉන්නවලු. ලොකුවට කන්න නැතුව ඇති. මං දැක්ක පොඩි පැටියෙකුත් ඉන්නවා. ඉතින් පුලුවන් ඒ සත්තුන්ව sterlize කරවල කන්න ටිකක් දෙන්න ලොකු පිනක්. නුවර අවට නෙවෙයි මම. මම බස්නාහිර. නැත්තම් මම කරනවා. ඔයාට ලගයිනෙ. පොඩ්ඩක් බලන්න. Plz

  • @amathathsarani6766
    @amathathsarani6766 ปีที่แล้ว +1

    Akkiiii,,oya maarama lassanai halo❤😍

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 ปีที่แล้ว

    අපෙ පන්සලටත් ඇවිත් ❤

  • @thilakshipanditharathne5452
    @thilakshipanditharathne5452 ปีที่แล้ว +1

    Nice. Thank you. ♥️🙏

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +2

    අම්මො අක්කිගෙ ලස්සන ❤️❤️🥰🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      😊😍❤️❤️

  • @chathuraillukkumbura7432
    @chathuraillukkumbura7432 ปีที่แล้ว

    ape gedara laginma gihin.... 😇

  • @dhadas5260
    @dhadas5260 ปีที่แล้ว +1

    Good one

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @stylish9759
    @stylish9759 ปีที่แล้ว +4

    අක්කිත් නුවර කෙල්ලෙක්ද ❤

  • @dimuthukumara6218
    @dimuthukumara6218 ปีที่แล้ว +1

    Godak pin 🙏

  • @kithnulidahamsa2378
    @kithnulidahamsa2378 ปีที่แล้ว +1

    නැන්දි ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      🤗❤️

    • @kithnulidahamsa2378
      @kithnulidahamsa2378 ปีที่แล้ว

      @@Bandifull අනේ නැන්දි whatsapp nb එක 🥺❤🙏

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    ශෝයි අක්කි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @harshalaknini5966
    @harshalaknini5966 ปีที่แล้ว

    Perfect girl 👧 💕 💖

  • @apsaraerandi5152
    @apsaraerandi5152 ปีที่แล้ว +1

    Oya hari lassanai bonikak waga

  • @ශශිනි
    @ශශිනි ปีที่แล้ว

    Meat shop wala toynw ain wena keli 1kg ru 100 wge wenne genalla hodala hdl denn puliwn akka

  • @lalithyaanjali-ki9rd
    @lalithyaanjali-ki9rd ปีที่แล้ว

    ❤❤ those sambal dapu bajanayata kiyana name eka mokakda

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 ปีที่แล้ว +1

    Akki❤😊

  • @manjulanavodani8362
    @manjulanavodani8362 ปีที่แล้ว +1

    ඔයා ගිහින් තියෙන්නේ මගෙ ගමේ පන්සලටනේ.......රණවන

  • @babyliveswithme
    @babyliveswithme ปีที่แล้ว +2

    කහ බත් එක 😋

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 ปีที่แล้ว

    Kama uyana chenal aka natewa butey chanel vedeyo akka karanm eta wada hodai

  • @dinufernando1744
    @dinufernando1744 ปีที่แล้ว

    Hi dear what are u spraying. Pls tell me the brand

  • @bhagyadivyanjali6395
    @bhagyadivyanjali6395 ปีที่แล้ว +2

    අක්කී ❤️🤗

  • @madhusankakumara-t2l
    @madhusankakumara-t2l ปีที่แล้ว +1

    1st comment and views

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you ❤️

  • @ramyasenanayake458
    @ramyasenanayake458 ปีที่แล้ว

    Are you a Kandy girl? I really like your videos. Cheers...

  • @nadeekafernando6957
    @nadeekafernando6957 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ nice

  • @nirodhasandamali3878
    @nirodhasandamali3878 ปีที่แล้ว +1

    Harima lassanai akki ❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @sandyasandamali3152
    @sandyasandamali3152 ปีที่แล้ว

    අක්කි ඔයා කවුන්ටර් ටොප් එක ක්ලීන් කරන ස්ප්‍රේ එක මොකක්ද කියන්නකෝ

  • @lakshanidayananda8951
    @lakshanidayananda8951 ปีที่แล้ว

    Akke mn chili paste ek hduwa hrim rahai

  • @tharushis3248
    @tharushis3248 ปีที่แล้ว +1

    Lssnai 😍😍..day vlog oni digtm

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ගෙන්නම් ඉස්සරහට 🤗

  • @keshalapeiris7515
    @keshalapeiris7515 ปีที่แล้ว

    Basmathi rice wargaya mokadda dear ?

  • @rajikadissanayaka7841
    @rajikadissanayaka7841 ปีที่แล้ว

    Top eka pihidanne mona walinda nago...

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 ปีที่แล้ว

    Nangi blender eke brand eka mokadda

  • @sayuminimasha1470
    @sayuminimasha1470 ปีที่แล้ว +3

    මාලුන්ට කෑම දැම්මෙ මාවනැල්ල osro එක නේද අක්කි 😘

  • @rasikamunasinghe6839
    @rasikamunasinghe6839 ปีที่แล้ว

    Akki oya inne koheda?maha gewalda kandy wala.

  • @shanakapriyasad9240
    @shanakapriyasad9240 ปีที่แล้ว +1

    ❤😍💜😍❤

  • @nimanthisagari7438
    @nimanthisagari7438 ปีที่แล้ว

    akki ape paththe awith gihinne ane.akki bulathkohupitiye koheda e giye.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      නිකන් ඒ පාරේ ගියේ නංගි 😊

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 ปีที่แล้ว +1

    කිරිබත් එක තුනී කර ගන්න පොලිත්න කෑල්ලක් ගත්තේ ඇයි? කෙහෙල් කොළ කෑල්ලක් තිබුණ නං කොච්චර හොඳද? ස්වාභාවික කෑම කන්න කෘත්‍රිම දේවල් කන්නවත් හදලා පෙන්නන්වත් එපා! වස විස ගැනත් හිතන්න

    • @MUJ-j1w
      @MUJ-j1w ปีที่แล้ว

      මං හිතන්නේ ඒ පොලිතින් බෑග් එකකට පොල් කුඩු දාලා තුනී කරන්නේ.කෙහෙල් කොළෙන් තුනී කරනවා වගේම තමයි.

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +1

    ❤️❤️👌

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    👍👍👍

  • @himaliudara2699
    @himaliudara2699 ปีที่แล้ว +1

    Akki oya innea attanagoda da?

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb ปีที่แล้ว

    Akki bulathkohupitiue awada ape pathe rawmak dala yanna awadooo

  • @dewmidanu2035
    @dewmidanu2035 ปีที่แล้ว

    නුවර koheda akka gewal

  • @erangama2391
    @erangama2391 ปีที่แล้ว +1

    🙏❤

  • @tharushanadeeshani688
    @tharushanadeeshani688 ปีที่แล้ว +2

  • @madumaliroddrigo4990
    @madumaliroddrigo4990 ปีที่แล้ว

    🙏❤️🥰

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว +1

    Beautiful ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you angel ❤️

  • @rusirunimesha9175
    @rusirunimesha9175 ปีที่แล้ว

    මාවතගම පාර නේද

  • @sheharakavindi
    @sheharakavindi ปีที่แล้ว +1

    Ane bulathkohupitiyata giyada ? ape ගමනේ

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ඇත්තට ? 🤩

    • @sheharakavindi
      @sheharakavindi ปีที่แล้ว

      @@Bandifull ow aththatama

  • @nisansalahettiarachchige4053
    @nisansalahettiarachchige4053 ปีที่แล้ว +1

    මාත් කහ බත් උයනකොට ගිතෙල් දානවා...ඒකේ වෙනමම රසක් තියෙන්නේ එතකොට❤

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 ปีที่แล้ว +1

    Akka day vlogs dannako

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ඉස්සරහට ගෙන්නම් 🤗

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +1

    ❤😊👍

  • @sudurosi5488
    @sudurosi5488 ปีที่แล้ว

    අක්කිගෙ ගම කොහද

  • @himaliudara2699
    @himaliudara2699 ปีที่แล้ว

    Oya koheda akki

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +1

    අක්ක job ekak krnwd?

  • @AshokaKarunarathna-pv3vl
    @AshokaKarunarathna-pv3vl ปีที่แล้ว

    මගේ මහත්තයා ගේ ගම

  • @Moon_light12470
    @Moon_light12470 ปีที่แล้ว +1

    Sudu lunu danna Kiri bathwalata mara rasai nidi matha enneth naha

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 ปีที่แล้ว

    අක්කෙ බාස්මතී බතකට හරියට වතුර තියාගන්න වීදිහ කියනන්කො

  • @liyanagemanusha9184
    @liyanagemanusha9184 ปีที่แล้ว

    අපිට ඕනි නෑ ඕවා බලන්න.

    • @karunaratneperera6284
      @karunaratneperera6284 ปีที่แล้ว +2

      ඇයි බැලුවෙ 😂😂 බලපු නිසානෙ comment කරේ

    • @Toingh
      @Toingh ปีที่แล้ว +4

      බලන් නැත්තං බලන් නැතුව හිටපංකො බලල වැලලෙන්න හදන්නෙ 😂

    • @liyanagemanusha9184
      @liyanagemanusha9184 ปีที่แล้ว

      @@Toingh මානසික ලෙඩ්ඩු උබලා

  • @pubudunilakshika1352
    @pubudunilakshika1352 ปีที่แล้ว +1

    අම්මෝ ඒ කඩේ පට්ට.... ඔයාගෙ රෙසිපි නියමයි අක්කියෝ ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you nangi❤️

  • @thamoshaanthony
    @thamoshaanthony ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @umashankari4703
    @umashankari4703 ปีที่แล้ว +1

    ❤❤

  • @teampaboda577
    @teampaboda577 ปีที่แล้ว +1

  • @anupamakalpani524
    @anupamakalpani524 ปีที่แล้ว +1

  • @shanikakariyawasam1576
    @shanikakariyawasam1576 5 หลายเดือนก่อน +1

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      ❤️

  • @ashaniranga123456
    @ashaniranga123456 ปีที่แล้ว +1

    ❤❤❤

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +1

    ❤❤

  • @DinushikaSewwandi-m5o
    @DinushikaSewwandi-m5o ปีที่แล้ว

    ❤❤❤❤