ළමයින්ට රාමේන් නුඩ්ල්ස් 🤩 Do Good For Others ❤️ - BandiFull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 738

  • @lakshi1654
    @lakshi1654 ปีที่แล้ว +727

    මගෙත් එකම ආසාව. ලොකුවට කරන්න නම් බෑ. ඒත් මම මට පුලුවන් තරම් හැමෝටම දෙන කෙනෙක්. ඉස්සර මම office යන කාලේ office එකේ තේ හදන uncle කෙනෙක් හිටියා. එයා මුස්ලිම් ජාතික කෙනෙක්. එයාට වෙලාවකට කන්න නෑ. එයා තනියම ජීවත්වෙන කෙනෙක්. ඇත්තටම ඒ uncle හරිම අහිංසකයි. මම හැමදාමත් lunch එකට ගෙනියන බත් එකට අමතරව ඒ uncleටත් බත් එකක් අරගෙන යනවා. ඇත්තටම එහෙම බත් එකක් දැක්කම එයාගේ ඇස්වල කදුලු පිරෙනවා. සමහරවිට දරුවෝ මතක් වෙනවා ඇති. Staff එකේ හැමෝම lunch එක අරගෙන ඉවර වුනාම තමයි එයා අයිනක ඉදගෙන කන්නේ. මම දවසක් පරක්කුවෙලා lunch එක ගන්න ගියාම මම දුන්න බත් එක දිග ඇරගෙන එයා pray කර කර හිටියේ. ඇත්තටම මට මම ගැනම මාරම නිහතමානී සතුටක් දැනුනා. මගේ ඇස්වලට කදුලු ආවා. මම job එකෙන් අස්වෙන දවසේ ගොඩක්ම දුක්වුනේ staff එකේ අය නෙවෙයි. ඒ tea හදපු uncle. මම දැක්කා එයා හැමෝටම හොරෙන් එයාගේ ඇස්වල කදුලු පිහිදගන්නවා. කොහේ හරි අදටත් පරිස්සමින් ඒ uncle ජීවත්වෙනවා ඇති. බුදුසරණයි...... 🙏🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +70

      අනේ 🥹🥹

    • @lakshi1654
      @lakshi1654 ปีที่แล้ว +10

      @@Bandifull 😊😊

    • @kalummadushanka6415
      @kalummadushanka6415 ปีที่แล้ว +17

      ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏

    • @lakshi1654
      @lakshi1654 ปีที่แล้ว +5

      @@kalummadushanka6415 🙏🙏

    • @lakshi1654
      @lakshi1654 ปีที่แล้ว

      @@sanndusawindaya4611 😘😘

  • @Mgamer1999
    @Mgamer1999 ปีที่แล้ว +308

    එ ළමයින්ගෙ මුහුණ පෙන්නුවෙ නැති එකටනම් ඔයාට එකෙන්ම respect කරනවා ❤

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว

      ඒ මොකද ඒ?

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +8

      ❤️

    • @Mgamer1999
      @Mgamer1999 ปีที่แล้ว +51

      @@CerebralChuckles මගෙ මතය නම් උදව්වක් කරනවානම් එ උදව්ව ලබන කෙනාගෙ ආත්ම ගරුත්වය ආරක්ශා කරන්ට ඔනෙ.

    • @ImLucyguesswhereiamfrom
      @ImLucyguesswhereiamfrom ปีที่แล้ว +6

      ​@@CerebralChuckles
      Permission nathuva miniisunva Pennanna ba, anith eke a podi lamai

    • @dasunmihiranga2453
      @dasunmihiranga2453 ปีที่แล้ว +2

      @@Mgamer1999 ekenm machan

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v ปีที่แล้ว +46

    නියමයි අක්කා 🙏❤️
    මට නම් කෑම බීම දෙන්න තේරෙන්නෙ නැහැ.හැබැයි මන් හැම මාසෙම මගේ පඩියෙන් දුර පළාත්වල ස්කෝලෙ යන අපේ ළමයින්ට පොත්පත් අරන් දෙනව.ගොඩක් පින් අක්ක ඔය වැඩේ 🙏❤️

  • @kasunkosgodage
    @kasunkosgodage ปีที่แล้ว +8

    මේයාට ලැබේන මහත්තයා තමා වසනාවන්තම 🥰🥰🥰🥰

  • @thimathkemitha2673
    @thimathkemitha2673 ปีที่แล้ว +17

    තමන්ට හැකි පමණින් තව කෙනෙකුට උදව්වක් කරල ලබන සතුට තරන් සතුටක් නෑ, අක්කේ ඔයා ගොඩක්ම හොද වැඩක් කරලා තියෙන්නේ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 ปีที่แล้ว +127

    හරිම පිළිවෙලයි...!!! ගෑනූළමයින්ට ආදර්ශයක් සහෝදරිය...! පිරිමියෙක් කැමති ඔය වගේ හරිම පිළිවෙල, හරිම දක්ශ, ඉතාම කඩිසරව සහ උනන්දුවෙන් වැඩක් කරන්න පුලුවන් කෙල්ලෙක්ට...! හරිම අගෙයි 😇

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +10

      ස්තුතියි😍

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 ปีที่แล้ว +11

      ලංකාවෙ කෙල්ලො හරියටම අදුරගත්ත කොල්ලෙක්.. පිරිමි කැමති ගැහැණු වෙන්න තමා ගොඩක් අය කැමති..🤣🤣🤣

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 ปีที่แล้ว +3

      @@lakshidissanayake2017 පිරිමි වගේ ගෑනු අතරේ මේ සහෝදරිය මටනම් පට්ටම වැඩ්ඩෙක්..!

    • @dope4534
      @dope4534 ปีที่แล้ว +22

      @@sujithhulugalla3451පිරිමි කැමති ගෑනු වෙන්න ගෑණු අයට බෑ...අනික එහෙම වෙන්න උත්සාහ කරලා වැඩකුත් නෑ...අනික එයාලා පිරිමි අය කැමති මෙහෙමයි කියලා ඉන්න ඕනෑත් නෑ... එයාලා ඕනේ විදිහට නිදහස ඉන්න ඕනෙ...පිරිමි ඕනේ විදිහට ගෑනු වෙනස් කරන්න යන්න එපා ගෑනු කියන්නේ කාගේවත් වහල්ලු නෙවෙයි...මේ වගේ අදහස් දරන අයගේ ගෑණු අය තමයි සේරම වැඩ තනියම කරලා housebound නිකන් ඉඳන් ඔක්කොම වැඩ ගෑනිට කරලා කරගෙන කිසිම සහයෝගයක් නැතුව ජිවිතේ අපායක් කරගෙන ජීවත් වෙන්නේ...ඇය වැඩකරියක් නෙවෙයි සහකාරියක් ඒ වගේම ඔබ සහකරුවෙක් විදිහට ඇයට උදවූ කළ යුතුයි...

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 ปีที่แล้ว

      @@dope4534 එකගයි. ඒත් මගේ comment එකේ කොහෙවත් නෑ ගෑනු තනියම වැඩ කරන්න ඕන කියලා නේද! Don't look on the messenger, look on the message. I don't know you either male or female. But one thing is true. හැම සහකරුවෙක්ම කැමතියි තමන්ගෙ සහකාරිය මෙ වගේ පිළිවෙළ, දක්ශ කෙනෙක් වෙනවට. පිළිගන්න කැමති වුනත් නැතත් , එලිපිට කියන හෝ නොකියන ඇත්ත ඒකයි.කෙනෙක්ට ඕනනම් කිසිම කොලිටියක් හදාගන්නැතුව ඔහේ ජීවත් වෙන්නත් පුලුවන්. සහකරුත් එයත් එක්ක කිදීවී මොකුත් නොකියා. හැබැයි හදවතින් ඌ පසුතැවෙනවා 100% sure..! 🙂
      මේ වගේ වෙන්න හැම කාන්තාවකටම පුලුවන්. ඒකට තියෙන්න ඕන උත්සාහය විතරයි. This is not for the lazy female.If anyone can change his own traditional crazy and lazy ideas..!! ඒකයි මම කියන්න උත්සාහ කළේ.
      එහෙම නැතුව "පිරිමි කැමති ගෑනු" කියන්නේ වැඩකාරියන්ට වත් වහලුන්ටවත් නෙවෙයි තමයි 😁😁😁 Look on the moon, not on the finger!!!!

  • @nadde4412
    @nadde4412 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් පිං ❤️.මේ අමාරු කලේ මේ වගේ ගොඩක් අමාරු වැඩක් කල ඔබට ගොඩක් පිං ලැබේවා !

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +2

    අපේ ගමේ අයිය කෙනෙක් ඔය ගැන අදහසක් දැම්ම ඔහොම වැඩක් කරමු කියල, ඒත් ඒක කාලයාඅගෙ ඇවෑමෙන් මගහැරුන,මේ වීඩියෝ එකෙන් මට පස්සෙ මට හිතෙනව ආයෙ ඒ ගැන යාලුවො එක්ක කතා කරගත්තනම් හරි කියල ඔයාට තෑන්ක්ස්.

  • @tharujayathilaka4743
    @tharujayathilaka4743 ปีที่แล้ว +32

    දකිද්දී හිත සතුටින් පිරෙනවා අක්කේ♥️♥️♥️♥️ අපි කන්න ආසම කෑමක් තව කෙනෙක්ට රස කර කර කන්න හදලා පිලිගන්වනවා කියන්නේ....
    ඒ හිත් වලට කොච්චර සතුටු ඇතිද❤️❤️
    ඔයාලට ගොඩක් පින්🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +3

      ස්තුතියි😍

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 ปีที่แล้ว +10

    ගොඩක් හොද idea එකක් අක්කි. නිතරම බත් කනවට වඩා මේ වගේ දෙයක් දුන්නම පැටව් ගොඩක් කැමති වෙන්න ඇති ❤️🥰

  • @madushaninisansala6997
    @madushaninisansala6997 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් පින් අහිංසක ළමයි සතුටු කළාට, !!!

  • @gamingrival5268
    @gamingrival5268 ปีที่แล้ว +14

    කට්ටිය කියන්නෙ කෙල්ලෙක් ලස්සනට ඉන්නවනම් ඒකිට වැඩ බෑ සම්බෝලයක් වත් හදාගන්න බැරුව ඇති කියල ඒකට අක්ක ලස්සන වගේමයි කෑමත් 😗 මමත් එහෙම කෙනෙක් හොයාගන්නෙ 👉👈😗

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +55

    ශා හරිම හොද වැඩක් අක්කේ...ලමයි ගොඩාක් ආස කරන කෑමක්නේ එයාලා ගොඩාක් සතුටු වෙන්න ඇති....😍😊😊😊

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +3

    හරි ම හොද වැඩක්. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ♥️♥️ තෙරුවන් සරණයි ....

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @thusharikarunarathne5467
    @thusharikarunarathne5467 ปีที่แล้ว +3

    ඔයානම් ගොඩාක් ආදර්ශමත් කෙනෙක්.ඔයාට ගොඩක් ස්තුතිය මේ වගේ වීඩියෝස් කරනවට.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ඔයාටත් බොහොම ස්තුතියි!

  • @dncreation3617
    @dncreation3617 ปีที่แล้ว +11

    🔥 ඇත්තටම ඒ තනියෙන් ගහපු ගේම .. respect අක්කේ💪🏼

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +2

    අනෙ මගෙ සුද්දි අක්කා මෙවගෙ පින් අතෙ වැඩ කරන හින්දා අක්කි ට කවදාවත් වරිදින්නැ බුදු සරනයි පරිස්සමෙන් යින්න මගේ අක්කි 🥰🥰🥰😍😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! බුදු සරණයි!

  • @snerasagisad7980
    @snerasagisad7980 ปีที่แล้ว +1

    හරිම හොද හරිම ලස්සන අක්කා කෙනෙක්.මේ ආත්මෙත් ලස්සන වෙලා තියෙන්නේ ගියා ආත්මේ පින් කරපු නිසා.❤❤❤❤❤❤❤

  • @vihangiprarthana1362
    @vihangiprarthana1362 ปีที่แล้ว +9

    ඔය වගේ යහපත් වැඩ ඉදිරියට ත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව අක්කි ඔයාට 😍❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

    • @inushau8176
      @inushau8176 ปีที่แล้ว

      @surthycooks😂

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +6

    මෙවෙනි තව බොහෝ පින්කම් කිරීමට ඔයාට ශක්තිය ධර්යය ලැබේවා 🙏🙏🙏දුවේ... ❤️♥️

  • @imalkaliyanage7289
    @imalkaliyanage7289 ปีที่แล้ว +3

    අනේ අන්තිම ට්ක බලද්දි ඇස්වලට කදුලු ආවා ගොඩාක් සතුටුයි .අනේ මටත් ආසයි ඒ පින ඔයා ලට ලබෙනවා. මටත් ඒ දේ කරන්න ලැබේවා 🥺🙏

  • @Sunshine-hp3mq
    @Sunshine-hp3mq ปีที่แล้ว +5

    Great cause 👏. God bless. Hope others will try to do the same for those kids. Priceless effort.

  • @susaranga9524
    @susaranga9524 ปีที่แล้ว +14

    දාන දෙනවා නම් මේ විදිහට තමා දෙන්න ඕනි, 💜️ ලමයි න්ගෙ මූණු පෙන්නන්නෙ නැතිව කල දේ නම් 👍

  • @DasithaKandewaththa
    @DasithaKandewaththa ปีที่แล้ว +39

    Can imagine the happiness on the faces of those little children.☺️ its a grate job ...

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +5

      Thank you❤️

    • @sameenazeenath1016
      @sameenazeenath1016 ปีที่แล้ว

      Kenekta deyak dila eyalage muna balanna ae sathuta priceless mage ekama drug eka meka please hamoma oyala laga thiyena vidihata denna ae pinama athi wena monawath one na math muslim thamai math godak salli thiyana kenek newei eda wela kohoma hari kana kenek aeth deviyo mata denne mao ara asarana minisunta dena nisa mao mage kama eka dila badaginne idala thiyeno ona tharam mata thatha na ae pina mage thathita labenna ona eya mava mehema hadapu ekata😭💔😔

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 ปีที่แล้ว +31

    ⚠️
    ඔයාගෙ මනුස්සකමට විශ්වයෙන්ම සළකාවි ඔයාට... 💖 යෝධ බළ, යෝධ ශක්තිය ලැබේවා...!!! ඔබ ඇතුලු පවුලේ සැමට ජයවේවා! 🤜🤛

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි !

    • @nilakshidasanayaka221
      @nilakshidasanayaka221 ปีที่แล้ว

      Nangi oyage no eka ewanna puluwanda❤️

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් පින් අක්කි ඔයාට මට මාරම සතුටක් දැනෙන්නෙ ඔයා ගැන මටත් ආසයි මේ විදිහට උදව් කරන්න මං අනිවාර්යයෙන්ම උදව් කරනවා හැබැයි ඊට කලින් උයන්න පුරුදු වෙන්න ඕන ඔයාගෙ වීඩියෝස් මට මාරම වටිවා තෑන්ක්ස් අක්කි...බුදු සරණයි 🙏 ආදරෙයි ❤️ 🥺

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      බුදු සරණයි 😊

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +1

    ශා නන්ගි හරිම රස පාටට tyenwa..පිරිසිදු wata,piliwelata hadala dunnu eka loku pinak nangi..oyage wada superb 💋❤️budu saranai

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි අක්කි❤️

  • @Chathu_Rainbow
    @Chathu_Rainbow ปีที่แล้ว +7

    ගොඩක් හොඳ වැඩක් අක්කි..😍 ඔයා හරි හොඳයි... 😘 හරිම සතුටුයි...🥰❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 ปีที่แล้ว +2

    තුනුරුවනේ පිහිටයි මම දැකපු ආදර්ශමත් තරුණියක් අක්කිනම්

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතිය! තෙරුවන් සරණයි

  • @tharudiary8360
    @tharudiary8360 ปีที่แล้ว +5

    ඩියර්,ගොඩාක් හොද වැඩක්....
    Much love ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @Sithu-1112
    @Sithu-1112 ปีที่แล้ว +4

    බුදු සරණයි අක්කා ❤️ සතුටින් අනුමොදන් වෙනවා මමත් මේ පින 🙏❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      බුදු සරණයි!

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว

    සුද්දි බෝලේ ගොඩක් පින් ඉතින් ඔයාට..🙏 මේ වගේ පින්කම් තව තවත් කරගන්න වාසනාව ලැබෙන්න ඕන ඔයාට..🙏❤️ ඔයාගේ වැඩ කරන පිළිවෙල හැමෝටම ආදර්ශයක්..මේ දේවල් තමයි වටින්නේ නංගෝ..ඔයාගෙන් ඉගෙන ගන්න ජීවිතේ ට එකතු කරගන්න ගොඩක් දේවල් තියෙනවා..මේ හැමදේමටම ඔයාට බොහෝම ස්තූතියි..🙏🥰 පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි..🤗❤️🙏

    • @inushau8176
      @inushau8176 ปีที่แล้ว

      Thanks the sauce company stupid girl 😂

  • @sewminiwathsala9296
    @sewminiwathsala9296 ปีที่แล้ว +2

    ලොකු පිනක් ❤️🙏🙏 අනේ මන් ආසම කෙනෙක් අක්ක ඔයා ❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you nangi❤️

  • @nethminiamali8047
    @nethminiamali8047 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් අක්කී..ඔයා හරි ම හොඳ කෙනෙක් ❤️ ..බුදුසරණ යි ඔයාට ..🥰❤️😚

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! බුදු සරණයි!

  • @SammaniPathirana-ut4ll
    @SammaniPathirana-ut4ll ปีที่แล้ว

    අනේ ඔයාට ගොඩක් පිං නංගියෝ..හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න..බුදු සරණයි ඔයාට😘😘😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි, බුදු සරණයි

  • @womenschoice6189
    @womenschoice6189 ปีที่แล้ว +1

    දැක්කම ආස හිතුනා..මාත් ගොඩාක් ආසයි කෑම හදන්න...ඒ වගේම ඔය වගේ දන් දෙන්න..පුලුවන් හැම වෙලාවෙම දෙනවා..👍👍

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඇත්තටම දුර චූටි බබාලා කොයි තරම් ආසාවෙන් රස බලන්න ඇත්ද දරුවෝ ආසම කරන දෙයක් නේ ඔයා නං දිව්‍යාංගනාවක් වගේ හරිම පින්වන්තයි තව තවත් ඔයාගේ ජීවිතය වාසනාවන්ත වේවා ඔයාට පවුලේ සැම දෙනාටත් ආයුබෝ වේවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @chethanakeerthirathna6244
    @chethanakeerthirathna6244 ปีที่แล้ว +1

    ගොඩාක් හොද දෙයක් අක්කෙ .බුදුසරණයි ඔයාලා හැමෝටම.ඔයත් හරිම කියුට් අනේ 🥰 ❤️🙏

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      Give us a subscribe too 🙂
      ..

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      බුදු සරණයි!

  • @saumiyajayathilake6480
    @saumiyajayathilake6480 ปีที่แล้ว +4

    ඒ අහිංසක පුංචි පැටවුන්ගෙ පුංචි හිත් සතුටු කරාට ඔයාට ගොඩාක් පින්... 💖💕❤️

  • @shanthiherath8654
    @shanthiherath8654 ปีที่แล้ว +2

    වටින වැඩක්. නංගා..ඔයා අපේ ගමට ඇවිල්ල. සතුටුයි.♥️♥️

  • @kpopfaninsl3838
    @kpopfaninsl3838 ปีที่แล้ว +2

    අනේ ඔයාට ගොඩක් පිං අක්කියෝ. !!! 🙏🙏🙏 මටත් හරි අාසයි මෙහෙම අහිංසක අසරණ අයට උදව් කරන්න. 🙏🙏❤❤

  • @isankamadhushani3470
    @isankamadhushani3470 ปีที่แล้ว +3

    Godak hoda wadak akke ... hamadama oi wage dewal karanna oyata labenna kiyala mn prarthana karanawa ..❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      අනිවාර්යෙන්. ස්තුතියි නංගි

  • @manojsuranga6084
    @manojsuranga6084 ปีที่แล้ว +2

    වැඩි වැඩියෙන් ලැඛේවා. තෙරුවන් සරණයි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @pramilanakandala9510
    @pramilanakandala9510 ปีที่แล้ว +1

    ❤oyata thanks man oyage vedio nitharama balanawa.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @sandarekhawijerathna
    @sandarekhawijerathna ปีที่แล้ว +3

    නියමයි අක්කියෝ ඔයානම්🤗❤️
    ඔයාටත් පවුලේ අයටත් තෙරුවන් සරණයි!

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !

  • @IshanSachira
    @IshanSachira ปีที่แล้ว +3

    Soo Cute ❤️😍❤️ වැඩෙත් සුපිරි... well done ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @tech8823
    @tech8823 ปีที่แล้ว +3

    අවංකව කියන්නෙ අක්කේ.....මෙන්න මේ ව්ගෙ දේව්ල් වලට තමා පිං කියන්නෙ .අන්තිමට අපට කවදම හරි ඉතුරු වෙන්න් මෙන්න මේ වගෙ අපි කරපු හොද දේවල් තමයි.අපිත් අවුරුද්දකට වතාවක් යාළුවො කට්ටියත් එක්ක ළමා නිවාසයකට දෙනව දානයක්.කට්ටියම එක්ක.මොනව නැතත් අක්ක අර ළමයින්ගෙ මූනු පෙන්නුවෙ නැති එක නම් සෑහෙන්න වටිනව.🙏🙏❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතිය! අනිවාර්යෙන් ඔයාලාත් දෙන්න😊

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +2

    හදවතින්ම සූබ පතනවා අක්කේ ඉදිරියට කරන කියන වැඩ සාර්තක වේවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @hazyJK7
    @hazyJK7 ปีที่แล้ว +2

    අනෙ නියමයි අක්කෙ. 😍😍 තෙරුවන් සරණයි වැඩිවැඩියෙන් ලැබේවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @malkithissera9499
    @malkithissera9499 ปีที่แล้ว +1

    Oyata godak pin dear....thawath me wage wada karanna oyatath oyage paule hamotamath shakthiya dhairya labewa..oyata budusaranai...🙏🙏🙏🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! බුදු සරණයි නංගී

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩක් තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🙏🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      බුදු සරණයි !

  • @chefseandchefsw
    @chefseandchefsw ปีที่แล้ว +11

    Thanks for the inspiration 🙏🏽. Little children love to eat tasty food. This might be a lifelong memory

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +3

      Absolutely!❤️

  • @rooeats
    @rooeats ปีที่แล้ว +2

    වටිනා වැඩක් අක්කි❤❤❤

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    අනේ අක්කී ඔයාට ගොඩාක් පිං. සතුටින් පරෙස්සමින් ඉන්න අක්කී.බුදු සරණයි!!! ආදරෙයි.❤️💕😍😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! බුදු සරණයි!

  • @emildulshan8821
    @emildulshan8821 ปีที่แล้ว +4

    මේක trend එකක් කරන්න මිස්, අසරණ ළමයි කාලා බීලා ඉඳියි ඒකෙන් ❤

  • @umeshdaniels9611
    @umeshdaniels9611 ปีที่แล้ว +1

    ඔයා හොද ආදර්ශමත් වැඩක් කළේ වචනෙට සීමා නොවි අපිට කරන්න ඔනේ විදිහත් පැහැදිලි කලා

  • @Nico110.
    @Nico110. ปีที่แล้ว +2

    වටිනවා ළමයිගේ මුණු ටික දාපු නැති ඒක ❤❤❤

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 ปีที่แล้ว +1

    ලිපිනය එව්වොතින් කොරියන් නූඩ්ල්ස්
    ටිකක් එවීමට පුලුවන්
    ❤️බන්ඩි අක්කේ

  • @kumari8793
    @kumari8793 ปีที่แล้ว +1

    හොද ම හොද වැඩක් කරේ.❤
    බුදුසරණයි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! බුදු සරණයි!

  • @yashom306
    @yashom306 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් සතුටුයි මේ වැඩේ ගැන ❤

  • @sithuminajayasundara9347
    @sithuminajayasundara9347 ปีที่แล้ว +2

    ලනකාවෙ හොදම cooking chanel eka ඒ සහතිකය දෙන්න්ම ඕන ,

  • @hansikahansika6829
    @hansikahansika6829 ปีที่แล้ว +1

    ඔයාගේ වැඩ නමි හරිම පිලිවෙලයි good luck akke

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @tharushadenuwan537
    @tharushadenuwan537 ปีที่แล้ว +1

    ඉදීරීයටම යන්න ලැබේවා ඔබට ජය 😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @kanchanakumari9586
    @kanchanakumari9586 ปีที่แล้ว +1

    Oya karapu pina mamath anumodan wenawa nangi godak pin oyata

  • @nethmafernando8986
    @nethmafernando8986 ปีที่แล้ว +1

    Really appreciate 😍😇. Great work . keep it up🤗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much 😀

  • @milanipiyumika2688
    @milanipiyumika2688 ปีที่แล้ว +2

    ඔයා ගොඩාක් හොද කෙනෙක් අක්කේ.🥰🥰😘😘

  • @ශානිකාමදුවන්ති
    @ශානිකාමදුවන්ති ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔයාට❤

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว +1

    Hitha lassana nisama wenna athi oyath lassana.math puluwan Hama welema nathi Bari ayata kama wagema aluth adum wage dewal denawa,lokuwata nemei Mata puluwan widiyata,poth ganna amarukamin hitiya lamai tika denekuta poth Aran dunna,man harima Loku sathutak labanawa e wage dewal walin, pregnant kenek dakkoth aduranawanm man kohoma Hari kama ekak Hari palathuru wage deyak Aran denawa,Mata Mage babala labenna giyama kisima amaruwak une na,hamoma kiwwe ehema dunnama deviyo balanawalu🥰Nangiya oya me karana dewal Idiriyatath karanna,MN harima Aasai Aadarei oyala wage hith lassana ayata,mokada ehema Aya thamai me loke hugakma lassana karanne.Budusaranai oyatath family ekatath wagema oyage e Aadare labanna pinwantha unu e punchi pataw tikatath💕😍💕

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි!

  • @sanduniapsara8335
    @sanduniapsara8335 ปีที่แล้ว +1

    Godak pin mge sudu akke, godakma adarei mg sudu akke,🙏🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

    • @sanduniapsara8335
      @sanduniapsara8335 ปีที่แล้ว

      Mee oyg aga hada gththe kohmada ki ko,anee MN asa oyge agata,Jim ynooda

  • @438muSicFamil
    @438muSicFamil ปีที่แล้ว +11

    හිනා වෙනකොට මාර කියුට් ඔයා😁

  • @upali5318
    @upali5318 ปีที่แล้ว +3

    අනේ අක්කේ ගොඩක් පින් අක්කට වැඩි වැඩියම ලැබෙන්න ඕන

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි!

  • @chamarichamari5795
    @chamarichamari5795 ปีที่แล้ว +1

    Ane oyata wadi wadiyen labewaaa🙏🏻🤲🤲🤲🤲🤲💐

  • @kavindayasewmini4561
    @kavindayasewmini4561 ปีที่แล้ว +1

    Anee godk loku pinak akke oya kre.oyta thw thwth oyge wda ktayuthu sarathak wenda kiyl hdwthinm prthn krnwa.oya oye wge pin krnd apitath motivation ekak dunne.eththtma oyt mahthpla mahanisansa labewa.theruwan sarani.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @Sasindu_kawishan
    @Sasindu_kawishan ปีที่แล้ว +1

    Godak pin akke oyta 😍😘💐❤️ respect ❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @analyaarvin7730
    @analyaarvin7730 ปีที่แล้ว +1

    Godak pin akke ,asawen baluwa,mth me wage danayak denda asawak awa.❤ ❤ 🔥

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu anumodami theruwansaranai suwapathwewa theruwansaranai suwapathwewa theruwansaranai suwapathwewa theruwansaranai suwapathwewa 🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷🌷

  • @induniludayabandara7168
    @induniludayabandara7168 ปีที่แล้ว

    Akkage wade nm hodai , eekt ate wachana kiynna nani ,
    Eeth car ek dkkiddi 😍ford , supirii 💙, ayya

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    😍❤️👌🔥😋 නියම වැඩක්.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @whatmotivatesme2120
    @whatmotivatesme2120 ปีที่แล้ว +2

    A great blessing for you akkee😍😍😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Same to you❤️

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පිං 🙏🙏💐💐❤️❤️

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage9522 ปีที่แล้ว +2

    ඔයා ශෝක් අනේ බෝනික්කෙක් වගේ😘😘😍

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 ปีที่แล้ว +1

    ඔයා හරිම ආදරණිය කෙනෙක්.😍😍

  • @chaminidesilva4868
    @chaminidesilva4868 ปีที่แล้ว +1

    ඔයාට බුදුසරණයි 🙏🙏🙏❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      බුදු සරණයි 😊

  • @MmMmm-iz9mz
    @MmMmm-iz9mz ปีที่แล้ว +2

    Appreciating your great work👍 👏 ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much 😀

  • @chathuperera9982
    @chathuperera9982 ปีที่แล้ว +4

    Good job akki🙏💓තවත් මේ වගේ කටයුතු කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනි💛💛

  • @pubudiniimashi7676
    @pubudiniimashi7676 ปีที่แล้ว +2

    Thank you Akka 🤗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Welcome 😊

  • @muthuhliyanage3047
    @muthuhliyanage3047 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව ලොකු පිනක්

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +2

    දරුවන්ගේ හිත සතුටු කරන ඔයාට පිං සිද්ධ වෙනවා 🙏🙏
    හරිම හොඳ වැඩක් මටත් ආස හිතුනා එහෙම දෙයක් කරන්න . අපට දැනුම වගේම ඒ දරුවන්ගේ බඩගින්න වගේම හිතත් සතුටු කරා. ජේසු පිහිටයි ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් 🙏🙏✝️✝️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! ජේසු පිහිටයි !

  • @chethanipiumika9135
    @chethanipiumika9135 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔයාට

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි!

  • @francisdes3454
    @francisdes3454 ปีที่แล้ว

    Nice work so happy to see yiu feeding the children ❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Yes, thank you😍

  • @COD3_MeCI-I
    @COD3_MeCI-I ปีที่แล้ว +8

    කෑමත් ලස්සනයි
    වැඩෙත් ලස්සනයි
    අක්කත් ලස්සනයි 🤗❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @ia6162
    @ia6162 ปีที่แล้ว +1

    Aneeh oya nam marama shook akke 😍😍oyagen godak kama hadanna igenagatta mamath

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @sksamarakoon631
    @sksamarakoon631 ปีที่แล้ว +4

    Good job akki keep it up love your videos

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you! Will do!🤗

  • @virajiudayangika2495
    @virajiudayangika2495 ปีที่แล้ว +1

    ඒ පින් කටයුතු දැක්කම ආසා හිතෙනවා අපිටත් ඒවා කරන්න...🙏🙏🙏

  • @praboood
    @praboood ปีที่แล้ว +2

    Great work and respect 🤗❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you 🙌

  • @sandunipavithra
    @sandunipavithra ปีที่แล้ว +3

    godaak hoda wedak akki. Harima sathutui mehema dewal dekima genath.. Math me dewal dekala hithuwa magei,boyfriend gei birthday eka dawasata me wage hoda deyak karanna ona kyl .hema awruddema❤❤❤❤❤❤❤e dewal hithenneth me wage dewal dekkamai akki

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි නංගි! අනිවාර්යෙන් කරන්න. ලොකු පිනක්😊

  • @Inoka9333
    @Inoka9333 ปีที่แล้ว +1

    තව තවත් වැඩියෙන් පින් කරන්න ලැබේවා. තෙරුවන් සරණයි .

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @gaminiwijerathna702
    @gaminiwijerathna702 ปีที่แล้ว +2

    හොඳ වැඩක් 👍 ඔයා ලස්සනයි 🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @ireshasusanthi9049
    @ireshasusanthi9049 ปีที่แล้ว +1

    Super Nangi ❤️❤️
    Math Kegalle Enne