Harim lassnai man inna oman man den nobi allanwa ath danne nethi tikak oyage vidiyo aken den gaththa godak esthuthi man sinhala oman awat passe mehe mama kiuwa ayala akka salam karann kiyala ath man karanwa ath bayai godak dewal thiyenwa den gann ❤❤❤❤❤ adarei subahanaalla
ඔයා සිංහලෙන් කතා කරල මේ කියන්නේ අපිට කියලා මට හිතෙනවා අක්කේ... අපිව එකතු කලාට පාලකයන්ට ස්තූතියි....👍👍👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
ආගම්, භාෂා,සංස්කෘති භේදයකින් තොරව එකම පවුලක් විදියට හැමදාම ශ්‍රි ලාංකික අපි, ඉන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා.🤲
aniwaryenma api lankikayo😘😘
@@SLFathimaslifestyle අනිවාරෙන්ම අක්කි❤️🇱🇰✊
ඒක නම් ඇත්ත අපි හැමදාමත් ලාංකිකයන්
හිතුවට වඩා ඔයාලගේ සංස්කෘතිය හරිම ලස්සනයි...ඔයාලගේ ආගමේ හැටියට අල්ලා දෙවියන්ගේ පිහිටයි..🙏❤️ අපේ ආගමේ හැටියට බුදු සරණයි 🙏❤️
thank u sooo much dr☺️☺️❤
th-cam.com/video/GMSTJ2KtkbE/w-d-xo.html
Oh thanks sister for appreciating our religion
Thank you sister ape agamata garu karanwata
=;
මං අදමයි අක්කි අහම්බෙන් ඔයාගේ වීඩියෝ බැලුවේ 😍 හරිම ලස්සනට ඔයා ඔයලගේ සංස්කෘතිය ගැන කියලා දෙනවා. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා 🤗 ජාති ආගම් භේදෙන් තොර ලංකාවේ ඉදිරි ගමනට ජය 😍🤗🤩
thank u sooo much nanga😘😘😘😘😘
eQqqqqqq
මමත් Buddhist ... අනේ හරිම ලස්සනයි .. අහම්බෙන් හම්බුනේ ... ඔයාගේ කතාව හරිම පැහැදිලි හරිම කැමති මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා හදාගන්නවට.. බොහොම ස්තුතියි .. 🙏🙏 තෙරුවන් සරණයි 🙏
☺️☺️thank u sooo much dr☺️☺️☺️❤❤❤
ඇත්තටම දැනගෙන හිටියේ නැ ඔයාලගේ සංස්කෘතිය ගැන Tnx ඔයාට 😊බුදුසරණයි ඔයාලාට 😊❤️
❤❤❤☺️
GOOD MORNING. YOU ALSO TRY TO COOK THIS AND COMMENT ON THIS PAGE
@@SLFathimaslifestyle akke තුනපහ කුඩු කියනනෙ අමු තුනපහ කුඩුද නැත්තම් බැදපු කුඩුද
@@travel_vlogs996 amu kudu dr😊😊
@@SLFathimaslifestyle තැන්ක් අක්කීයෝ❤️❤️❤️ love❤️
ඇත්තටම මේ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට ඔයාට ගොඩක් ස්තුති. ගොඩක් හොඳ Videos දෙනව ඔයා
thank u sooo much darling☺️☺️☺️❤
අනේ අක්කියෝ ගොඩක් ආසාවෙන් හොයපු දෙයක් අහම්බෙන් හිතපු නැති වෙලාවක හම්බ වුනා..ගොඩක් සතුටුයි 🌹 හැමදාම සතුටින් පරිස්සමින් වැඩ ටික කරන්න...සිංහල අපි නොදැනගෙන ඉන්න හැමදේම දැනගන්න පුලුවන් 🥺 මේ දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි ❤❤
thank u too nanga😘😘
අද අහම්බෙන් වගේ තමයි channel එක හම්බ වුනේ..වෙනස්ම විදියේ චැනල් එකක්.. පළවෙනි වීඩියෝ එකෙන්ම ගොඩක් ආස හිතුනා..අපි සිංහල බෞද්ධ වුනත් හැම ආගමකටම ආදරෙයි..❤️❤️දිගටම කරගෙන යන්න අක්කා.. බුදු සරණයි 🙏🙏 අල්ලා පිහිටයි..
ane ehemada nanga.maath ehemai hemoma eka rate minissune.samahara minissu innawa eka therun gaththe nethi😌thank u soo much
ශෝක් අනේ. 😍😍😍😍😍 ආදරෙයි මුස්ලිම් , දෙමල සහෝදර සහෝදරියො හැමෝටම. මගෙ ප්‍රාර්ථනය හැමදාම මේ සහෝදරකම් රැකේවා කියලයි😍😍😍😘😘😘
අනිවාර්යයෙන්ම hemadama api ekamuthuwa inna one
ඔව්😍 මේ කාලෙ එක එක උන් එක එක ජාති කියයි. ඒත් අපි උන්ට උත්තර දෙන්න ඕන එකමුතුකමෙන්. මොන දේ උනත්, මොන ප්‍රශ්නෙටවත් , මොන අරමුණකටවත් ලංකාව කියන පුංචි රටේ ඉන්න මිනිස්සු බේද කරන්න බෑ කියල අපි පෙන්නන්න ඕන. ඔයාට ජයෙන් ජය වේවා සහෝදරි😍😍😘😘😘🙏🙏
@@shanichapa1536 eka nam sahathika eththa 😘😘api hemadha ekata imu
හරිම ලස්්සනයි අපි දන්නෙ නැති ඔයාලගෙ සංස්කෘතිය දේවල් ගොඩක් ඉගන ගත්තා❤️❤️❤️🇯🇵
Godak sathutui dr❤❤☺️☺️☺️
මම මුස්ලිම්. Im From Bandarawela.
අපි සහර් එකට හැදුවේ පරිප්පු උයලා .mutton curry and chicken බැද්දා. මම උයාගෙ videos වලට හරිම ආසයි. thank u අනිත් අයටත් මේව කියල දෙන එක ගැන .waiting for your iftar video.
👍👍👍thank u sooo much dr❤❤❤👍
wow හරිම ලස්සන සංස්කෘතියක්❤️ අදමයි මෙච්චර ඉගෙන ගත්තේ💖 බොහොම ස්තූති
මමත් මුස්ලීම් කට්ටිය ඇසුරු කරල තියෙනවා නෝම්බි අරින වෙලාවට හදන කැඳ බොන්න මම හරිම ආසයි අපේ පුතා ලැබෙන්න ඉන්න කාලේ මට කැඳ. පැටිස්. රෝල්ස් එහෙමත් දෙනවා
ane ehemadha😘😘
අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක. හරිම ලස්සනයි අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කා ඔයාලගේ සංස්කෘතිය ගැන ❤❤
thank u sooo much nanga
උදේ පාන්දර මේ කෑම කොහොම කනවද මන්ද ?
Godak hodai..mata godak muslim yaluwo innawa...mata deviyan wadinawa ahena kota mamat deviyanta monawa hari kiyala isthuti karanawa..hitata hari sahalluwak danenawa..oyata godak thanks..mokada sinhala ayata sinhalen kata kala..godak danuna eka..suba ramadan dinayak wewa....
@@gamagehemamali635 කටෙන් තමයි
Mn godak asawen hitiye akki muslim agama gena igena ganna 🙂
හරිම ආදර්ශමත් , තමන් මොන ආගම ඇදහූවත් එය හරියට කල යුතුයි. ❤
aniwaryenma
මම අද තමයි ඔයාගේ වීඩියෝ මුලින්ම බැලුවේ ගොඩක් ලස්සනයි 😍😍😍😍
thank u sooo much ane☺️❤❤❤
ස්තූතියි ඔයාලගේ සිරිත් ගැන කියා දෙනවට. අපි හැමෝම එකිනෙකාගේ සිරිත් විරිත් දැනුවත් නම් අපි එකිනෙකාට ගරු කරනවානම් ආදරය කරනවානම් මනුස්සකමේ බැදීම් කවදාවත් කාටවත් විනාස කරන්න බෑ.දෙවි පිහිටයි.
eka nam 100 ta 1000eththa.hemoma eka rate minissu.api hemoma ekata inna one ne❤❤☺️
අනේ හරිම ශෝක්...අපි හැමෝම එකමුතුව ඉන්න ඕනි..මේ පාලකයො නැත්නම් අපි කොයිතරම් එකමුතුද ...මටත් පුතා ලැබෙන්න ඉන්න කොට මුස්ලිම් ගෙදරක හදන බිරියානි කන්න ආසා හිතුනා..තාත්ත කොහොම හරි මට ඒ ආසාව ඉටු කරල දුන්නා...ඒ නිසාමද දන්නේ නෑ.. මමත් ඔයාලගෙ සංස්කෘතික දේවල් අහන්න දකින්න ආසයි...ඔයා ලස්සනනට කියල දෙනවා..ස්තූතියි ..🌺❤💛🌼
ane ehemadha 😘😘😘
Matath putha hamba wenna iddi asa hithuna eyalage gedarakin kanna matath hamba una loku bath ekak katath nodi thaniyama kewa okkoma
.u
හැම ආගමක්ම එකවගේ අපි හැම ආගමකටම ගරු කල යුතුයි,ගොඩාක් දේවල් දැනගත්තා❤
thank u sooo much dr☺️☺️☺️❤❤❤
ඇත්තටම ඔයාලා අපි ඇයි දේශපාලනය නිසා වෙන්කරලා තියෙන්නෙ.අපි ආසයි ඔයාලා උයන විදිය කනබොන විදිය දැනගන්න.ඒ වගේම ඔයාලගේ ආගම ගැනත්.හරි සතුටියි මෙහෙම video දානවට.ඔබට ජය
thank u sooo much dr☺️☺️☺️❤❤❤
මාශා අල්ලාහ්. අපේ ආගම ගැන අනිත් අයට තේරුම් කරනවට ගොඩාක් ස්තූතියි . Allah blesss you sister.
නෝම්බි කියන්නෙ මොකක්ද කියලවත් අඩු ගානේ දන්නෙ නැති මම අහම්බෙන් හම්බ උන වීඩියෝ එකක් නිසා බෞද්ධ මමත් ඔයාලගෙ සන්ස්කෘතිය ගැන හරි ආසාවෙන් දැන ගත්තා..Masha allah 🤲 බුදු සරනයි 🙏 Keep it up akki god bless you 🖤😊
thank u sooo much dr☺️☺️☺️❤❤❤
මම බුද්දාගම ගෑනු ලමයෙක්
මම මුස්ලිම් ආගමටත් කැමති ගොඩාක් ❤😍
Thank u අක්කේ මේ ඔයාලගේ සංස්කෘතික දේවල් අපිට කියා දෙනවට ❤😘
😊❤ Muslim agamata ennako
@@Fathima_nusri ane Pala hutti🤢🤮wesa ganikawi pawala dena
අහම්බෙන් හම්බවුන vlog එකක්.හරිම සතුටක් දැනුනා දැක්කහම.ගොඩක් දේවල් ඉගෙනගත්තා.දිගටම vlogs ගේන්න අක්කා.බුදුසරණයි.❤️
අහම්බෙන් මේක දැක්කෙ.වෙනස්ම අත්දැකීමක් ❤️
අපිටත් දැන ගන්න මේ විඩියෝව ගොඩක් වටිනව ස්තුතියි ඔබතුමියගේ වැඩසටහන් මම අදයි දැක්කෙ
ane ehemadha godak sthuthi.😘😘
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි ..අක්කේ..☺️☺️.... ලස්සන ට සිංහල කතා කරනවා....... අරාබි භාෂාව ද ඔයාල කතා කරන්නේ..... අක්කෙ.....??.... අරාබි භාෂාව ගැනත් විඩීයෝ එකක් කරන්න..... ඉස්සරහට.......😍......ඔයාලගෙ කෑමවලට මම හරිම ආසයි....🥰🥰..... වටලප්පම්.....🥰 පල්ලියේ කැඳ ...😍......අපේ පැත්තෙ මුස්ලිම් අය ගොඩක් ඉන්නවා....එයාල හරිම හොඳයි.......❤️❤️අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ....🇱🇰...... ආදරෙයි.....❤️❤️❤️ තවත් මේ වගේ ලස්සන vedios ....අපිට අරං එන්න.....😘😘....
thank u sooo much nanga.☺️☺️☺️❤❤❤ aniwaryenma👍👍😘😘😘
@@SLFathimaslifestyle අරාබි භාෂාව ද කතා කරන්නේ ....මම හරි ආසයි ඒ language එකට...ඒකයි ඇහුවෙ ......☺️☺️.... උත්තර දුන්නෙ නෑ නෙ ඔයා❤️
@@madushiherath4618 na nanga tamil thamai katha karanne.
@@SLFathimaslifestyle ahh ehemada....ethakota mash Allah, .....wage ewa kiyanne.....e Arabi neda....akke........pahala comment ekaka tibba ...nombi dawase asarana ayata udaw karanawa.....Pau wada karanne na....wage hugak dewal....e ganath vdo ekak karanna akke.....Islam agama....gana....samahara.....sinhala Aya athare thiyena waradi awabodaya nathi wei....eken.......any way thanks akka....reply karata....adarei oyata hugak.......😘😘
හරිම ලස්සන vlog එකක්... පුදුම ආසාවෙන් බැලුවේ... ගොඩක් ස්තුතියි ඔයාට,ආගමික, සංස්කෘතික සිරිත් විරිත් ඉතා පැහැදිලිව, නිර්ලෝභීව කියලා දුන්නට... 👏👏👏
thanks dr 😘😘
අක්කි කියන දේවල් හරිම පැහැදිලි ඒක නිසා හරියටම හදාගන්නත් පුලුවන් ❤❤❤❤❤👍👍👍👍
අපි ශ්‍රීලාංකිකයෝ විදියට රටේ ප්‍රශ්න විසදිලා අපි හැමෝටම හොදින් ජීවත්වෙන්න පුලුවන් පරිසරයක් උදාවෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා.ඔයාගෙ video එකත් ලස්සනට කරල තියෙනව .ඔයා හොඳට සිංහල භාෂාව කතාකරනව.මම දුක්වෙනවා ඔයාලගෙ භාෂාව කතාකරන්න බැරිවීම ගැන.ඒකත් අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමා .💐❤️
thank u sooo much dr☺️😘
බහුතරයක් අය හිතනව වගේ නෙවේ ඉස්ලාම් ආගම කියන්නේ හරිම සාමකාමී ආගමක්,මම හරිම ආස ඒ වගේම භක්තියක් තියන ආගමක්,ඔයාල වගේ අය නිසා නංගෝ මුස්ලිම් මිනිස්සුන්ගේ නිහතමානකම දැනගන්න පුලුවන් ,අල්ලා දෙවි පිහිටයි බුදු සරණයි ❤️❤️❤️
මං අද තමයි අක්කී ඔයාගේ videos දැක්කේ හරිම ලස්සනයි මම ඔයාලගේ සම්ප්‍රදාය ගැන කිසිම දෙයක් දන්නේ නෑ.ඔයාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ඔයාගේ කෑම රෙසපිත් හදන්න මං උපරිම try කරනවා...
thanks darling අනිවාර්යයෙන්ම try karaan k
හරිම ලස්සනයි සංස්කෘතියක් අදමයි මෙචිචර ඉගෙන ගත්තේ බොහොම ස්තුතියි❤❤❤❤
ගොඩක් වටිනවා සහෝදරිය මේ දේවල් හැමදේම බෙදාගන්නවට..... අපි නොදන්න දේවල්....
අද තමයි මුලින්ම ඔයාගෙ vedio එකක් බැලුවේ...හරිම ලස්සනයි. පිළිවෙලයි....ගොඩක් දේවල් දැනගත්තා....ඔයාට තෙරුවන් සරණයි..දෙවි පිහිටයි...අල්ලා දෙවියන් ගෙ පිහිටයි...God bless you ♥
thank sooo much gayathri☺️☺️
හරිම පැහැදිලි ව කියා දෙනවා..තෙරුවන්සරනයි
අහම්බෙන් දැක්කෙ අක්කෙ මේ වීඩියෝ එක...හරිම ලස්සනට ඔයලගෙ සංස්කෘතිය අපිට කියල දුන්නා ....
අපිට අලුත් අත්දැකිමක් ඔයාලගෙ සංස්කෘතික දැක්කෙ අදයි ගොඩක් ලස්සනයි good 👍👍👍🌷
thank u sooo much dr☺️☺️☺️❤❤❤
හරිම වටිනා වීඩියෝ එකක් 😍❤️ බුදු සරණයි...අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි හැමෝටම ❤️✨
Masha Allah!
අපි පළවෙනි දවසෙ සහ්ර් එකට පරිප්පුයි, කලියයි, චිකන් කරියි හැදුවෙ
yummy 😊😊
Api 1st nonbi ekata haduwe Soya meat and Dhall with rice.. Then dates and a cup of milk..
@@farwinhalawudeen2838 මමත් සෝයා මීට් වලට කැමතියි
මාෂා අල්ලාහ්! හොඳ වැඩක් ඔබ මේ කරන්නේ. අපගේ සංස්කෘතිය පිලිබඳව සිංහලෙන් පැහැදිලි කරන vedio එකක් දකින්න ලැබීම සතුටක්.
most welcome dr
කුරානය ගැනත් විස්තර කියලා දෙන්න සහෝදරිය.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි
sure dr
@@SLFathimaslifestyle minissu maraganna eewada 😣😣
@@s.sadewniperera8738 බුදුරජානන්ගේ අම්මට හුකන්න ඕනද ?
Muslim agamata inna hithagen inne mn yalu wela inne muslim boy kenek ekka
@@s.sadewniperera8738monawada kiyala kiyawalama balannako. Quran translation thiyenawa sinhalen uth. Api kiwwa kiyala wishwaasa karanna yanne nehene
කාලෙකින් හම්බුන තවත් ඉතාත් වැදගත් චැනල් එකක්, ගොඩක් ස්තූතී අක්කේ .... මේ වගේ දෙයක් අපිව දැනුවත් කරනවට, හොද අදහසක් ගුඩ් ලක් . තෙරුවන් සරනයි ❤
thank u soo much dr☺️☺️☺️❤❤❤❤❤
මුස්ලිම් කෙල්ලෝ නෙමෙ.අපේ කෙල්ලෝ ♥️🇱🇰🔥
අනිවාර්යයෙන් 😘😘😘
Ekenma saho api okkoma lankikayo adarai palenna 💥♥️
මම නම්නොම්බිවලටගොඩක්අසයිඑකෑමවලටත්කැමතිබේ ගේදරයිද්දිඅපිටකෑමහම්බවෙනවාමහත්තයලගේපැත්තෙඑ
එහෙම නෑ
Ekane 🥰
නිහතමානිව ඉතාමත් අගේ කරන ආදර්ශයක් දෙන වීඩියෝවක්.දෙවියන්ගේ ආශිර්වාද නොඅඩුව ඔබතුමියට ලැබේවා!
thank u soo much dr☺😊😊❤❤❤❤❤
අද අහම්බෙන් දැක්කේ. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා . ❤️❤️❤️
පසුබිමෙන් වැයෙන ආරාබි සංගීතය, ගී හරිම ලස්සනයි
කෑමෙන් පසුව තේ , කෝපි බොන්න එපා කොහොමත්. කෑම වල ගුණ විනාශ වෙනව.
thanks dr 🤗🤗🤗😊
ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් අපිටත් දැක ගන්න ලැබිච්ච එක 😍
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ♥️
Thank u sooo much 😘😘😘☺️esema wewa oyatath☺️☺️
ලස්සනයි විඩියෝ එක ආල්ලා දෙවි පිහිටයි . බුදු සරනයි
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.හරිම ලස්සනයි .ඔයාලගෙ මසාල කුඩු එක හදන විදිහ පුළුවන් නම් කියල දෙන්න...බුදු සරණයි ...
හරි ආසයි අනේ... ගොඩක් දේවල් තීන්ව ඉගෙන ගන්න.. ඕනම ආගමක
ගොඩක් හොඳට කරල තියනවා 👍අපේ සම්ප්‍රදායික ගති පැවතුම් නිවැරදිව කියල දෙන්න ඔයාට ශක්තිය ලැබේවා !අපි first day කලියා , beef.හැමෝටම ජීවිතේ බරකත් වෙන්න ඕන 🤲
Jazakalla haira sis.☺️☺️☺️❤
@@SLFathimaslifestyle ඔයා කියපු එකේ තේරුම මොකක් ද
@@_BooM__x sthuthi kiyala araabi bashawem jazakalla hair kiyala kiyane dr
ස්තුතියි ඔයාට නංගියේ පරිස්සමෙන් ඉන්න මම බුද්ධ ඒත් ගොඩක් ආසාවෙන් බලන්න මගෙ නංගියාගෙ විඩීයෝ ඔයාටත් පවුලේ අයටත් අල්ලා දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි අක්කේ සුබ ramadaan මාසයක් වේවා..... 🙏...
thanks dr😘😘
Math Godaaaaaak ආසාවෙන් හිටියේ මේ ගැන දැන ගන්න...බොහොම ස්තූතියි නංගී...බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
අද තමයි…. මුලින්ම ඔයාගෙ වීඩියෝ බැළුවෙ…..
හරිම ලස්සනයි…. සතුටෙන් ඉන්න…💕💕💕
thank u sooo much dr☺️☺️☺️❤❤❤
Thankyou fathima mage husband muslim mama catholic .oyage me video godak useful una mata
ane ehemada godak sathutui☺️☺️❤😘
අනේ අක්කෙ හරිම ආසයි බලන්න අහම්බෙකින් හම්බුනේ මේ වීඩියෝ එක.. හරිම සතුටුයි ඔයාලගෙ සංස්කෘතිය අපිට සමීප නැති නිසා බලන් ඉන්න.. තෙරුවන්සරණයි ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️❤️
thank u sooo much dr☺️☺️☺️❤❤❤
අක්කිගෙ video හැම එකක්ම මං බලනෝ එකෙන් මුස්ලිම් ආගම ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඇත්තට හැම ආගමකම තියෙන සංස්කෘති හරිම ලස්සනයි මගේ boyfriend මුස්ලිම් ඒ නිසාම ගොඩක් වෙලාවට මං අක්කිගෙ video බලනෝ❤❤Thank you soo much akki ඔයාල හදන රස කෑම recipe එක්ක ආගම ගැන ලස්සනට කියල දෙනොට 🥰💕💕may allah blessed you every step you go through 🤲☪️☸️බුදු සරණයි ☸️🫂🙏
අපිත් එක්ක මේවා බෙදාගන්නවට ස්තූතියි❤
මම අදමයි දැක්කේ ඔයාලගේ සංස්කෘතිය. හරිම ලස්සනයි. ඔයාලට අල්ලා දෙවියන්ගේ පිහිටයි. අපේ බෞද්ධ ආගමේ හැටියට කිව්වොත් බුදුසරණයි
ඔයාලටම ආවෙනික ඒ රසට සුවදට මමත් ඇත්තටම ගොඩක් කැමති 😌❤
මම කාලා තියෙනවා 🤤
ඔයා කතාකරන විදිහ හරිම ලස්සන යි ආස හිතෙනවා අහන් ඉන්න
thank u sooo much dr☺️☺️☺️❤❤❤
ඔයාට හුගක් ස්තූති ඔයාලගේ සංස්කෘතිය ගැන මෙහෙම අපිට කියල දෙනවට 😍🌼
😘😘
Ane thank you..man hari asai අනිත් ආගම් වල සංස්කෘතිය ඉගෙන ගන්න ❤
☺️❤❤❤❤❤
උදේ පාන්දර ඇහැරිලා ආයේ නිදා ගන්න තියනවා කියන්නෙ 😌👌❤️
අහම්බෙන් වීඩියෝ එක හම්බ උනේ. අපි දන්නෙ නැති ගොඩක් දේවල් ඔයාගෙන් දැනගත්තා ගොඩක් ස්තූතියි ඔයාට
😘😘😘
හරිම ලස්සනයි..බුදුසරණයි සහෝදරී...අල්ලා දෙවි පිහිටයි ❤
thank u sooo much dr☺️☺️☺️❤❤❤
හරිම සතුටුයි අහම්බෙන් උනත් ගොඩක් වටින වීඩියෝ එකක් බලන්න ලැබුනා.. බුදු සරණයි. අල්ලාහ් දෙවි පිහිටයි. දිගටම මේ වගේ වටින දේවල් දාන්න. ගොඩක් දැනුවත් වුනා. ❤️❤️❤️👍👍👍
thank u sooo much dr☺️☺️☺️❤❤❤
අදත් වෙනදා වගේම වටින විඩියෝ එකක් නංගි🤗🥰 දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා.🥰
Thank u sooo much akka☺️☺️😘
අනේ හරි ආසාවෙන් බැලුවා .තවත් ලස්සන වීඩියෝ කරන්න.බුදු සරණයි !අල්ලා දෙවි පිහිටයි!
අක්ක බටු කරි එක නම් දැක්කාම ආස හිතුනා..... 😋😍...ඔයාලගෙ සංස්කෘතිය ගැන දැනගන්නත් ලැබුනා..ලංකාවේ හැමෝම වෙනුවෙන් බුදුසරණයි...දෙවි පිහිටයි..❤️
thank u sooo much dr☺️☺️☺️❤❤❤
Harim lassnai man inna oman man den nobi allanwa ath danne nethi tikak oyage vidiyo aken den gaththa godak esthuthi man sinhala oman awat passe mehe mama kiuwa ayala akka salam karann kiyala ath man karanwa ath bayai godak dewal thiyenwa den gann ❤❤❤❤❤ adarei subahanaalla
Ramadan kareem
ගොඩක් ලස්සනට විඩියෝ එක කරලා තියෙනවා නංගි ❤️
thanks akka
පට්ට වීඩියෝ එකක්..ඉගෙන ගත්ත ඔයාලගෙ සංස්කෘතිය ගැන ටිකක්. ස්තුති. දෙවි පිහිටයි. බුදුසරණයි.
thank u sooo much dr❤❤❤😊😊😊 🥰
අනේ කියලා දෙන්න කෝ නෝම්බි කියන්නේ මොකක්ද?? කොහොමද කියලා , thanks මේ දේවල් කියලා දෙනවට , හරිම ලස්සනයි
aniwaryenma darling
අහම්බෙන් දැක්කෙ ඔයාගේ වීඩීයෝ එක ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔයාලගේ සංස්කෘතිය ගැන බොහොම ස්තූතියි ඔයාට අක්කි...🤗❤️🔥
thank u sooo much dala ☺️☺️☺️❤❤❤
අනේ ඔයාලගේ culture එක ගැන තවත් video ගේන්න හරි කැමති බලන්න. අල්ලා දෙවි පිහිටයි බුදු සරණයි..🙏
thank u sooo much dr☺️☺️☺️❤❤❤
මට මේ වීඩියෝ එක අහම්බෙන් හම්බ වුනේ. ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤😍👍🏻
thanks dr❤❤
අනේ ඇත්තටම හොදයි කවදාවත් ඔයාලගේ වීඩියෝ දැකලා තිබුනේ නෑ.. මේ නෝම්බි මාසේ ඔයාලා හිතන පතන හැමදේම ඉෂ්ට වෙන්න කියලා සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා ❤️😍
thank u sooo much dr☺️☺️☺️❤❤❤ esema wewa
අල්ලා දෙවියන්ගෙ පිහිටයි.ජෙසු පිහිටයි මැණික.හරිම වටිනවා ඔයාගෙ විඩියො.❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍❤️☪️✝️☸️❤️
thank u sooo much 😊😊❤❤❤❤🤗
ඔයාගෙ විඩීයො ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි ..බුදුසරණයි දෙවිපිහිටයි අක්කි 🙏🙏🙏
Thank u sooo much darling☺️☺️❤❤❤❤
හරි ලස්සනයි වගේම හැම ආගමකටම අපි ගරු කල යුතුයි,ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ අහම්බෙන් නොදන්නා දේවල් ටිකක් දැනගත්තා හරි ලස්සනයි good ❤️
❤❤Thank you so much dr❤❤❤😊😊☺️
Wow akke ❤ වම්බටු කරි එකට ආස හිතුනා. මාත් හදලා බලන්න ඕන. ❤😍
Ane ehemadha ☺️☺️aniwaryenma hadhala balanna😘😘
If you have air fryer , fry it in it. Reduce the oil consumption. I fry the eggplants 🍆 in hot oil for 1 min and fry in the air fryer about 5 min.
අද තමා ඔයාගේ vidio එක පලමු වතාවට බැලුවේ . හුගක් ලස්සනයි
අලුත් දේවල් හුගක් දැන ගත්තා ..වම්බටු මේ විදියට හදල බලන්න ආස හිතුනා ..ඔබට සැමදා දිරිය ශක්තිය.. 🌹🌹
thank u sooo much dr sure hadhala balanna
කන්න බොන්න නැතුව ඉන්න අපේ කට අවුස්සන්න එපා ෆාතිමා 😂. විහිලුවට කිවුවේ ජයවේවා💐
😂😂😂😂❤
ඔයා සින්හලෙන් මෙවා කියලා දෙන එකම වටිනවා නංගී .බොහොම ස්තුතියි .මාත් එන්නද ඊලග සැරේ ඔයාලත් එක්ක නොම්බි අල්ලන්න.මට ආසයි ඉගෙන ගන්න.
අනිවාර්යයෙන් enna hode
ඉස්ලාම් දහම පිළිබද හෝ කුරානය පිළිබධ විස්තර දැනගන්න කැමතියි නම් මම ආසයි මැදිහත් වෙන්න. සම්බන්ද විය හැකි ක්‍රමයක් කියන්න .( fb / email / whats up )
@@nayeem2023-4 බුදු අම්මෝ එපා,මම ෆාතිමා නංගීගේන්ම ඉගෙන ගන්නම්🤣🤣🤣අනේ ඇත්තටම සමාවෙන්න මෙහෙම කිවුවට🙏🙏
@@janakiindhunil4395 ඇයි බුදු අම්මෝ කියන්නේ බය වෙලා වගේ 😀 , තරහක් නෑ ඉතින්. ෆාතිමා නංගිට ඉස්ලාම් හැම දෙයක්ම විස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන් කියල මන් හිතන්නෑ . අනික ඇය කරන්නේ ඉවුම් පියුම් සහ සංස්කෘතිය සම්බන්ධ වීඩියෝ . අනික හැමෝම කමෙන්ට්ස් වලින් අහල තිබුන ඉස්ලාම් සහ කුරානය සම්බන්ද දේවල් දැනගන්න ආසයි කියල .මට ඒ සම්බන්දව සුධුසුකම් ඇති නිසා තමයි ඇය වෙනුවට මන් ඉදිරිපත් වෙන්න බැලුවේ. ලංකාවේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් තමයි විෂයට අදාළ පුද්ගලයාගෙන් නෙවයි ප්‍රශ්නය අහන්නේ. කලාකරුවාගෙන් දේශපාලනය ගැන අහනවා, දේශපාලකයන්ගෙන් ආගම ගැන අහනවා. හරි අක්කේ / නංගි . ඉදිරියේදී එවැනි අවශ්‍යතාවයක් මතු උනොත් අපිව සම්බන්ධ කරගන්න කැමති නම් පමණක්. දෙවි පිහිටයි 👈💙
@@nayeem2023-4 අනේ sorry bro🙏.ඔයා ඔයාගේ ආගම සම්බන්ධව youtub channel එකක් පටන්ගන්න.එතකොට අපිට අවශ්‍ය උනොත් බලන්නම්.ඔබේ ඉදිරිපත් වීමට බොහොම ස්තුතියි 🙏🙏දැනට අවශ්‍ය දේ ෆාතිමා නංගීගේන් ඉගෙන ගන්නවා.එයා කියලා දෙන ටික ඇති.🙏🙏🙏
මෙහෙම මුස්ලිම් කෙනෙක් කරන වීඩියෝ චැනල් එකක් දැක්කමයි...ඇත්තටම හරිම සතුටුයි ...සාම්ප්‍රදායික විදිහට ඉන් නැතුව මෙහෙම සමාජෙට එන එක ගැන ඩියර් ...තෙරුවන් සරණයි
දෙවි පිහිටයි
thank u sooo much dr☺️☺️❤
ගොඩක් ලස්සනයි දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා thankyou fathima❤️
😘😘😘
@@SLFathimaslifestyle ❤️
ඔයා විතරද කොහෙදෝ ල0කාවේ මුස්ලීම් girlsලගෙන් මේ වගෙ channl එකක් කරන්නේ....මම් නම් දැකලා තියෙන්නේ මේ channl එක විතරයි....good luck sister ......දිගටම කරගෙන යන්න......
thank sis☺️☺️❤
අනේ මම දැකලා තියනවා ඔයාලගේ සන්ස්කෘතිය අය ගොඩක් ලස්සනයි චුටි දරුවන් පවා අනේ බියුටි ගැන වීඩියෝ එකක් දාන්නකෝ ඔයාලා මොනවද පාවිච්චි කරන්නේ ගැන, ඔයාලගේ අය දැක්කම අනේ මම ආපහු හැරිලා බලනවා .එක පාරට දැකපු වීඩියෝ එකක් හිත ගියා ගොඩක් ස්තුති
ane thanks dr video ekak gennam k
beautiful. වම්බටු curry aka නම් රස පාටයි
😂
ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් ....අනිත් ආගම් ගැන දැන ගන්න එක...තෑන්ක්ස් අක්කෙ ...
නියමයි අක්කෙ... 😊👍
තව ඕන videos ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි..
Nice video.. 🤟😎💙💚💙💚
Thanks malli.aniwaryenma gennam☺️☺️☺️❤
අහම්බෙන් මේ vedio එක දැක්කේ ♥️ ආසවෙන් බැලුව 🥰බුදුසරණයි අල්ලා දෙව් පිහිටයි 🙏🏻
❤❤❤
අනේ ඔයාලගේ සංස්කෘතිය හරිම ශෝක්..❤ අල්ලා පිහිටයි. බුදු සරණයි
Thank you so much dr❤❤❤😊😊☺️
ඇත්තටම ලස්සනයි අහම්බෙන් දැක්කෙ අර ෆලූඩා වීඩියෝ එක. ඔක්කොම වීඩියෝ ටික හරි ලස්සනයි පැහැදිලි god bless u and good luck 🙏
thank u sooo much dr☺️☺️☺️❤❤❤
අදත් විඩියෝ ඒක ලස්සනයි නංගි. වම්බටු කරිය මමත් හදලා බලන්න ඔ්නේ. අාදරෙයි ගොඩක්. බුදු සරනයි . අල්ලා දෙවියන් පිහිටයි.🙏🌙❤🌷
Thank u sooo much akka.aniwaryenma hadala balnna❤❤☺️
ඔබලාගේ සංස්කෘතික අංග ගැන අපව දැනුවත් කරන්න එය අප දෙගොල්ලන්ගේම සමගිය සාමයට තෝතැන්නක් වෙයි
අනේ thankyou thankyou මන් හරි අසාවෙන් හිටියේ ඔයාලගෙ සන්ස්කෘතිය ගැන දැන ගන්න