ඔන්න මාත් කෙසෙල් කොලේ බත් එක හැදුවා හැබැයි පොඩි වෙනසක් කරා 😊 Kesel Kole Trend Biryani - BandiFull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 549

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +408

    හැමෝම හරිම ආදරණිය වචන දාලා තිබ්බා බොහොම ස්තුතියි ❤️❤️ මන් තීරණය කලා මේ video එකෙන් මට ලැබෙන සියලු ප්‍රතිලාබ මේ වගේ වැඩ සදහාම යොදවන්න ඉතින් ලබන මාසෙත් මන් මේ වගේ විශේෂ දෙයක් කරන්න තීරණය කළා 😊 Thank you so much for watching guys, it means a lot to me ❤️ much love ❤️

  • @sushmigourmetcreations
    @sushmigourmetcreations 2 ปีที่แล้ว +212

    හැමෝම වගේ මේ කාලෙ රැල්ලට කෙසෙල් කොලේ බිරියානි හදලා කනවා..තමන්ගෙ බඩ පිරෙන එක වීඩියෝ කරලා සමාජ මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරනවා..ඒ අතින් ඇත්තටම මේ වැඩේනම් අගය කළ යුතුම දෙයක්..අද කාලෙ හැටියට කෑම වේලකට පෙරුම් පුරන අයගෙ බඩ පුරවන්න හිතපු ඔයාට මේක ලොකුම ලොකු පිනක්..කවදාවත් කෑම බීම වලින් අඩුවක් වෙන්නෙ නෑ ඔයාට..දානය කියන්න උතුම්ම පිනක්..මේ පිනට අත දුන්න හැමෝමට වගේම මේ පින අපිත් එක්ක බෙදාගත්ත ඔයාටත් කෑම බීම වලින් අග හිගයක් වෙන්නෙ නැති වෙන්න මේ පින හේතු වාසනා වේවා!!! සාධු! සාධු!! සාධු!!!

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +158

    රූප ,වර්ණ, සැප, බල තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා...අක්කි කොහොමත් පිංවන්තයි ❤️🌼

  • @iloveaviation1791
    @iloveaviation1791 2 ปีที่แล้ว +81

    රැල්ලට ගිහින් අනික් අය මූදු පත්ලේ ගිලිලා මැරෙන වෙලේ අක්කා මූදු පතුලෙන් වටිනා නිධානයක් ගොඩ ගත්තා. ඒ නිධානය නම් ඒ උතුම් වූ කුසල කර්මය

  • @tharunish00
    @tharunish00 2 ปีที่แล้ว +165

    ඇත්තටම අද කාලේ හැටියට ගොඩක් වටින පින් වැඩක්.........අක්කිගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා .......❤️❤️❤️

  • @chamodilaknadee1120
    @chamodilaknadee1120 2 ปีที่แล้ว +122

    Trend එකක් පිංවන්ත දේකට යොදා ගත්ත දැක්කමයි මං ඇත්තටම වටිනවා 🙏❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว +1

      ඇත්තමයි අනේ..ඒ සිතුවිල්ල..♥️

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +80

    අක්කි ලොකුම පිං වැඩක් කරේ
    මේ කාලෙ අසරණ අයට උදව් කරන එක තමා පින්ම වඩේ ....අක්කිගේ ඉදිරි වඩා කටයුතු සාර්ථකම වේවා කියල ප්‍රාර්ථනා කරනවා❤️🥺💖💝🥰

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 2 ปีที่แล้ว +151

    මෙච්චර ලොකු ප්‍රමාණයක් රයිස් කුකර් එකේ හරියටම හදන්න පුලුවන්ද කියලා හිතන්නවත් බෑ. හරිම පිලිවෙලට වැඩේ කරලා. මේ කාලෙට ගැලපෙන හොඳ දෙයක් කරලා තියෙන්නේ. So proud of you and keep up the good work ♥️

    • @nilushiwijesekara3729
      @nilushiwijesekara3729 2 ปีที่แล้ว

      lanvee teli

    • @Shamsacrifice...
      @Shamsacrifice... 2 ปีที่แล้ว

      ඔයා දෙන්නෙ නැතුව ඉන්නකො...පණ්ඩිත කතා කියවනවා...පුලුවන් හින්දනේ හදලා තියෙන්නෙ...

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 ปีที่แล้ว +40

    මන් දැක්කාමයි trend එකින් මෙහෙම ලස්සන වැඩක් ඔයාට ගොඩක් පින් අක්කේ මේ වැඩේ ගොඩක් දෙනෙක් අනුකරණය කරයි den ඒක තමයි වෙන්න ඕනි ✌️❤️ බුදුසරනයි ඔයාට ඒ වගේම මේ වැඩේට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම පින්🙏🙏

  • @savn7628
    @savn7628 2 ปีที่แล้ว +49

    මේ කරපු දේත් trending වෙනවනම් හරිම හොදයි. TH-camr කෙනෙක් විදියට ඇත්තටම සමාජ මෙහෙයක් ඔයා ඉටු කරේ ඒ😍♥️

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 2 ปีที่แล้ว +70

    හරීම හොඳ පින් වැඩක් අක්කෙ මේ වගේ කාලෙක පුංචි පැටව්න්ට මේ වගේ කෑමවේලක් දෙන එක. ගොඩාක් පින් ඔයාලට❤️ තෙරුවන් සරණයි !!!🙏

  • @satan_status_666
    @satan_status_666 2 ปีที่แล้ว +64

    මේවගේ වැඩ කරන අක්කාට ගොඩාක් පින් අක්කේ..🥺❤️ ඇත්තටම මේ වගේ වැඩ තමයි TREND වෙන්න ඔනේ ඒම උනානම් දවසකට හරි අපේ දුප්පත් ළමයිගේ බඩ පිරෙනවා ❤️

  • @jayaminisenarathna8214
    @jayaminisenarathna8214 2 ปีที่แล้ว +5

    මේක තමයි නියමම පිළිවෙළ. මේ ටික මං කනවද අල්ලපු එක්කෙනා කයිද කියලා හිත හිත ඉන්න ඕන නැහැ වෙන වෙනම තියෙනවා. 😋

  • @anujayasinha120
    @anujayasinha120 2 ปีที่แล้ว +21

    වාව් අක්කා😍 එ පුන්චි පැටව්න්ගෙ හිත් වලට කොච්චර සතුටක් එන්න ඇත්ද...බුදු සරනයි ඔයාට .පරිස්සමෙන් ඉන්න

  • @slrgproduction3536
    @slrgproduction3536 2 ปีที่แล้ว +23

    ළමයි පෙන්නුවේ නැති එක වටිනවා අක්කේ....respect ❤️🙃

  • @kavindyathathsaranee8552
    @kavindyathathsaranee8552 ปีที่แล้ว +4

    අක්කෙ දැක්කමත් සතුටුයි. ඔයා ගොඩාක් මහන්සි වෙනවා වගේම ගෙදර අය ඔයා එක්කම ඉන්නවා... ඔයා දීපු ධානයේ පින්කමත් තියෙනවා,ඒ දේ බලල මම වගේ සතුටු වෙන හිත පැහැදෙන අයගේ ඒ සතුටට හේතුව වීමේ පින්කමත් ඔයාට තියෙනවා... ඔයාගැන හරිම ආදරනීය හැගීමක් දැනෙනවා. හැමදාම සතුටින් සාර්ථකව ජීවත් වෙන්න ආදරනීය පවුල ත් එක්කම...❤❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @shashini3272
    @shashini3272 2 ปีที่แล้ว +18

    ඒක නම් ඇත්තටම හොඳ වැඩක් 😊👍❤️ ඒ ළමයි ගොඩක් සතුටු වෙන්න ඇති 😍😍😍
    ඇත්තටම ඒක ගොඩක් ලොකු පිනක් 😊 ඉස්සරහටත් මේ වෙගේම හොඳ දේවල් කරන්න අවස්ථා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
    Good Luck & All The Best ❤️❤️❤️

  • @senali3964
    @senali3964 2 ปีที่แล้ว +9

    අක්කියෝ ඔයානම් මාරම නිහතමානී . අනිත් හැමෝම තමන් ගැන විතරක් හිතද්දි ඔයා අනිත් අය ගැනත් හිතුවා ❤️

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +2

    හැමෝම රැල්ලට උයල කාල තමන් සතුටු වෙද්දි ඔයා තමයි අහින්සක ලමයි සතුටු කරපු කෙනා. Great work sister!
    💐👌💜🇺🇸

  • @ireshaudayangani9813
    @ireshaudayangani9813 2 ปีที่แล้ว +1

    මමත් අවුරුද්දක්ගානෙ ළමා නිවාසයකට දානයක් දෙනව.මේ වගේම සංඛ්‍යාවක් ඉන්න.ඉතිං මේ පාර මාත් වෙනසක් කරනව.ඒකට ඔයාගේ මේ වැඩෙ ගොඩක් වටිනව..🙏💕

  • @prasnnarodrigo6915
    @prasnnarodrigo6915 2 ปีที่แล้ว +3

    ඒ ලමයින්ට කොච්චර සතුටු හිතෙන්න ඇතිද... 😇❤️ගොඩක් පින් ඔයාට 😇

  • @rathnayak7155
    @rathnayak7155 2 ปีที่แล้ว +10

    පව් අහිංසක දරුවෝ ටික😭 ඔයාට පින් අක්කේ ❤❤

  • @sahantharuart
    @sahantharuart 2 ปีที่แล้ว +6

    🥰😍❤❤❤❤❤ සාදු!සාදු!සාදු...! මේ පින අක්කිට අනුමෝදන් වේවා....🙏

  • @damayanthimadagedara385
    @damayanthimadagedara385 2 ปีที่แล้ว +4

    ගොඩාක් හොද වැඩක් අනේ.. ඔයාගේ අනාගතයම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. කොණ්ඩෙත් බැදගෙනම වැඩේ කළානම් තමා ගොඩක් හොද

  • @ayeshameeyangoda6649
    @ayeshameeyangoda6649 2 ปีที่แล้ว +7

    ඔයත් මම වගේ. අපිට අරන් යන්න තියෙන්නේ කරන පින තමයි අක්කි. ආදරෙයි. ආසම චරිතයක් තමයි ඉතිං❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඇත්තටම දුවේ රකිමු හොඳ පිංකම
    ඔයාටත් පවුලේ සැම දෙනාට දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා තවත් මෙවැනි පින්කම් කර ගැනීමට ධෛර්ය ශක්තිය ඇතිවේ Wa තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +13

    අද කාලේ හැටියට හරිම හොද වැඩක් නන්ගා ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 2 ปีที่แล้ว +4

    මගෙත් ලොකු ආසාවක් තියෙනවා කෑම හදාගෙන ගිහින් දෙන්න.වැඩිහිටි ,ලමා නිවාසේකට.ලබන මාසේ ලංකාවට ගිහින්..ගොඩාක් පිංසිදු වෙනවා .මේ දවස් වල තියෙන ප්‍රශ්න එක්ක රටේ.තෙරුවන් සරණයි

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් පින් අක්කේ...
    ඇත්තටම මේ වගේ දෙයක් කරන්න හිතපු එකම ඔයාගෙ ජීවිතේම සතුටින් ගෙවෙන්න ඕනි...ළමා නිවාසෙකට දානයක් දීපු එකම ඇති...❤

  • @rukshanravindukalhara
    @rukshanravindukalhara 2 ปีที่แล้ว +11

    අක්කේ වැඩේ නම් පට්ට ❤ මේ අමාරු කාලේ ඔහොම වැඩක් කරපු ඒකම ලොකු පිනක් ❤

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් අතෙ වැඩක් කරේ අක්කේ මේ කලේ හැටියට ඔක උතුම් දෙයක් අක්කි එ වගෙම අක්කි ඔයි වගේ පින් අතෙ වැඩ කරන නිසා තමයි අක්කි එන්න එන්න ලස්සන වෙන්නෙ 💗 අක්කියෝ ඉක්මනට ම ලෙසියෙන් හදන්න පුලුවන් රෙසපි එකක් දාන්න

  • @menushapeiris
    @menushapeiris 2 ปีที่แล้ว +2

    ආයෙ ඉතින් අක්කිගෙ කෑම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ😋👌❤️🥰 ඉස්සරහටත් මේ වගේම පිං අනුමෝදන් වෙන විදිහෙ වැඩ ගොඩක් සාර්ථකව කරගන්න සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාදය මගෙ චාපා අක්කිට හැමදාම අඩුවක් නැතුව ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥰❤️🥺🌹

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් බන්ඩි අක්කි.😊😊😊❤️❤️👌🔥
    😋😋😋😋😋😋😋 මරැවට ඇති.
    පවු අහිංසක ලමයි.🥺🥺🥺
    තව තවත් මෙිවගේ වැඩ කරන්න අක්කේ.
    රැල්ලට කරනවාට වඩා හොද යහපත් වෙනස් වැඩක් එක සුපිරි වැඩක්.👍😎
    ෙමි වගේ පිං වැඩ තව තවත් කරන්න අක්කේ ඒ ලමයිට ඒක හොද තෑග්ගක්.

  • @musiclifehashss5191
    @musiclifehashss5191 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් වැඩක් අක්කෙ👌👍🙏 ඔයා මේ කරන්නෙ ගොඩක් හොඳ වැඩක් ඔයාගෙ ඉදිරි ජීවිතය ගොඩක් ලස්සන වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤️👍🙏

  • @srilankandino9975
    @srilankandino9975 2 ปีที่แล้ว +1

    වෙන ලස්සන කෙල්ලෝ කුස්සිය පැත්ත පළාතේ යන්නේ නැහැ. පින්වන්ත කෙල්ලෙක්... ආඩම්බරයි. දිගටම යමු. මම වෙනදා මේ වගේ content බලන්නේ නැහැ. ඒත් හරිම හොඳ වැඩක්..

  • @thusharachalani769
    @thusharachalani769 2 ปีที่แล้ว +4

    මේ වගේ හොඳ දේවල් කරන්න අක්කාට තව තවත් ශක්තිය ලැබේවා !!! තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ...😍😘🙏

  • @sujanigeethika2907
    @sujanigeethika2907 2 ปีที่แล้ว +12

    ඔයා හොද වැඩක් කරෙ අක්කි ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම සුභ පතනවා

  • @gehansasahanli4653
    @gehansasahanli4653 2 ปีที่แล้ว +4

    ලොකු පිං වැඩක් කරලා තියෙන්නෙ proud of you🥰🥰🥰🥰

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว

    විශාල ප්‍රමාණයකට කෑම උයන්නේ කොහොමද කියන එකට වඩා විශාල පිරිසකට දානෙ දීමයි මගේ හිතට වැදුනෙ. ඔබටත් ඔබට උදවු වූ සැමටත් නිදුක් නිරෝගි සුවපත් දිවියක් පතමි .

  • @ashasomawansa
    @ashasomawansa 2 ปีที่แล้ว +1

    අනේ දුව ඔයා හරිම කාරැණිකයි. වැඩි වැඩියෙන් ලැබේවා. තෙරැවන් සරණයි.

  • @dahamdi9631
    @dahamdi9631 2 ปีที่แล้ว +18

    අනේ අක්කී..... අර සැමන් වීඩියෝ එකේදි කියපු පරිප්පු කරි එක හදන හැටි කියල දෙන්නකො ඊලඟට 😔😔😔😔

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +4

    එල කෙල්ලෙක් 🥰❤️.
    වැඩි වැඩියෙන් හැමදේම ලැබේවා ඔයාගේ ජීවිතේට ❤️❤️.

  • @sasandarabalasooriya7763
    @sasandarabalasooriya7763 2 ปีที่แล้ว +2

    තවත් මේ වගේ පිං වැඩ කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි නංගි ඔයාට ❤️💐

  • @samithudayanga367
    @samithudayanga367 2 ปีที่แล้ว +12

    උතුම් ක්‍රියාවක් අක්කේ බුදුසරණයි ඔයාට උතුරන්න හරියන්න ඕනේ😊💖💖💖🙏

  • @ruthenberg6926
    @ruthenberg6926 2 ปีที่แล้ว +5

    දානය කියන්නෙ ලෝකෙ උතුම්ම පාරමිතාවක් කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනව.ඔයාටත් දන් දෙන්න හිත් පහල වෙන්න ලැබීමත් ඒ අසරණ ලමයින්ගේ වාසනාවක් මේ වගේ දුෂ්කර කාලයක්දී.ඔබතුමිය දන් දීලා ඉපදෙන් භව ගානකට තමන්ට කෑම බීම වලින් අඩුවක් නැති වෙන්නම හදා ගත්ත නේද😁😁හරිම සතුටුයි අදවගේ කාලෙක දන් දෙන අය ගැන ඇහුවම..

  • @bromusic4049
    @bromusic4049 2 ปีที่แล้ว +3

    කැම අහදන එකට වඩා බැලුවේ අක්කව.😊 පුදුම ලස්සනක්නේ තියෙන්නේ 🥰♥ කොහොම උනත් කරලා තියෙන වැඩෙ සුපිරි..👊

  • @jayanthisrila3685
    @jayanthisrila3685 2 ปีที่แล้ว +1

    අක්කි ඔය හරි ලස්සනයි.. මන් ඔය හදන කෑම තමයි ගොඩක් ම බලන්නේ ඒව හරිම ලේසි,හරිම රසයි, ඔයාට හොද ගමනක් යන්න පුලුවන් බුදු සරණ යි අක්කියෝ 🌹🌹🌹🙏🙏🙏🙏😋😋😋💞💞💞💞🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🥰🥰🥰🥰😇😇😇😇

  • @kasunlakshitha4561
    @kasunlakshitha4561 2 ปีที่แล้ว +5

    ඔයා වගේ අය ඇත්තටම රටට වටිනව❤

  • @subanimusicacademy4188
    @subanimusicacademy4188 2 ปีที่แล้ว

    ඔයාට නම් මම ගොඩක් ආදරෙයි ,හිත හොඳ කෙනෙක් ඔයා,ලොකු පිනක් ඔයා ගෙදර අයත් එකතු කරගෙන කරල තියෙන්නෙ.කවදා හරි අපට ඉතුරු වෙන්නෙත් කරපු පින් විතරයි .බුදු සරණයි,ඔයාටත් පව්ලේ සියලු දෙනාටත්.

  • @ishinichamodi5172
    @ishinichamodi5172 2 ปีที่แล้ว +1

    Harima lassna wadak..me vedio ek blan Thun weni para..kma tikth harima Ras patai..kiyl dipu dewl hari piliwelai..best of luck....

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 2 ปีที่แล้ว +1

    අනේ........ දැක්කත් ආසයි.... ♥️♥️♥️ ගොඩක් පින් 🙏 ....

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 ปีที่แล้ว +9

    ගොඩක් හොඳ වැඩක් නංගි. කළ හොඳ පමණයි අවසානයේ ඉතිරි වෙන්නෙ..

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 2 ปีที่แล้ว +20

    රයිස් කුකර් එකෙන් තව රස කෑමක් හදමු අලුත් කෑමක් 🤗

  • @sandaliravishani5989
    @sandaliravishani5989 2 ปีที่แล้ว +1

    හරිම වටින වැඩක් අක්කේ
    අක්කගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥰🥰

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 2 ปีที่แล้ว +19

    මේ පිනෙන් ජාති ජාතිත් ඔයාටත් පවුලේ අයටත් ආහාර පාන වලින් කිසිම අඩුවක් නොවේවා! ❤🙏

  • @Kawyaamandi
    @Kawyaamandi 2 ปีที่แล้ว +1

    අනෙ ඇත්තටම ගොඩක් වටින වැඩක් අක්කියො🥺🥺😍🙏ආදරෙයි අක්කි.💗💗💗🥺

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +4

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි අක්කෙ ඔයාට🥰❤️ ,, බුදු සරනයි 🙏

  • @RuviRuvee00
    @RuviRuvee00 2 ปีที่แล้ว +2

    අක්කාගෙ වීඩියෝ වලින් මං දැකපු ලස්සනම වීඩියෝ එක මේ😍😍😍

  • @m.chathuradilshan422
    @m.chathuradilshan422 2 ปีที่แล้ว +2

    අනෙ අක්කෙ ඔයා නම් මරු අක්කි ඔයගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි 😊

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 2 ปีที่แล้ว +2

    මේ වගේ පින් වැඩ තව තවත් කරන්න ඔයාට ශක්තිය ලැබේවා.ඇත්තටම ගොඩක් සතුටුයි...ගොඩක් පින් .තෙරුවන් සරනයි ඔයාට🙏🙏🙏😍😍😍😍

  • @sewminiwathsala9296
    @sewminiwathsala9296 2 ปีที่แล้ว +1

    ලොකුම ලොකු පිනක් 🙏🙏 වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ඔයාට ❤️ තෙරුවන් සරණයි අක්කෙ !!

  • @dammikawijesooriya74
    @dammikawijesooriya74 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩක්😊❤අැත්තටම සතුටුයි දකිද්දිත්😊 බුදුසරණයි🙏

  • @kapilanishantha3798
    @kapilanishantha3798 2 ปีที่แล้ว +3

    අනේ ඒක හුගාක් හොද වැඩක් ♥️♥️

  • @heshuthpala5392
    @heshuthpala5392 2 ปีที่แล้ว +7

    අක්කි ඇත්තටම අගයන්න ඕන දෙයක්

  • @wasanthikumari3189
    @wasanthikumari3189 2 ปีที่แล้ว

    හරිම පින් වැඩක් වගෙම අර්ථවත් වැඩක්.ඔය පින ඔයාටත් පවුලේ අයටත් ඔය පින සසර සරන තුරු ලැබේවි.තෙරුවන් සරණයි

    • @wasanthikumari3189
      @wasanthikumari3189 2 ปีที่แล้ว

      ඒවගේම ඔයාට හරි දක්ෂයි නෙ පොඩි වුනා ට.

  • @lkr-ai
    @lkr-ai 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද වැඩක් හරිම සතුටුයි. ඒත් දෙයක් කියන්න ඕනෙ පිට අයට දෙන්න කෑමක් හදනකොට අනේ ඔය කොන්ඩේ බැදගන්න. සමාවෙන්න

  • @nimeshajayanath4693
    @nimeshajayanath4693 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි අක්කි...❤️
    තව මේවාගේ හොද වැඩ කරන්න සිතෙ ශක්තිය වැඩිවේවා! ..😘😊🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි

  • @yurekakawmadi8220
    @yurekakawmadi8220 2 ปีที่แล้ว

    බුදු සරණයි අක්කේ ඔයාට....
    මේ කරන වැඩ වල ආනුභාවයෙන් ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @NithyakalaRaj
    @NithyakalaRaj ปีที่แล้ว

    ,ගොඩාක් පින් වැඩක් කරේ අක්කි ඔයා බුදු සරණයි .සතුටින් ඉන්න ඕනී.තවත් ශක්තිය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි .

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි 🤗❤️

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว

    බුදුසරණයි අක්කි ඔයාට වගේම පවුලේ හැමෝටමත් මේ වගේ වේලාවක කරපු ඒ පින් වැඩේ ගොඩාක් වටිනවා...💐❤️

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    Wow😍😍😍නියමයිනේ.බුදුසරණයි අක්කට,මේ කාලෙ හැටියට ගොඩක්ම වටිනා වැඩක් 😍😍😍

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว +4

    අනේ මටත් ආස හිතුන මෙහෙම කරන්න😍

  • @pavithraprabodani616
    @pavithraprabodani616 2 ปีที่แล้ว

    Oka mageth hinayak ...... exam wed iwra krl job ekk krl komhri nethi beri ayt udw krnnn mar asawen ine... labana aurudenm e hine komhri hebe krgnnv .... me de dekkmat hith pirenv akke .. e pin api ekk bedagaththat Akkata pin ❤❤

  • @jayanthisrila3685
    @jayanthisrila3685 2 ปีที่แล้ว

    අක්කි ඔය හරි ලස්සනයි.. මන් ඔය හදන කෑම හදලා බලනව ඒව හරි ලේසි

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 2 ปีที่แล้ว

    හරිම ෂෝයි ......ගොඩක් පින් ...ඔහොම දෙයක් කලාට.....

  • @inokakavindi6840
    @inokakavindi6840 2 ปีที่แล้ว

    ඇත්තටම අගයන්න ඔනේ දෙයක් ..සතුටුයි ඔබතුමිය ගැන..බුදු සරණයි .

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 ปีที่แล้ว +1

    අනේ හරිම වටිනව ඔයාට ගොඩක් පින් 💕🙏💕

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @rohithapriyankara7354
    @rohithapriyankara7354 2 ปีที่แล้ว +7

    හොද දේ අගය කල යුතුමයි...🥺❤

  • @IshanSachira
    @IshanSachira 2 ปีที่แล้ว

    Superb job girl ❤️❤️❤️ sooooo cute කෙලි පොඩ්ඩ 😍😍😍 video එක shoot කරපු concept එක මරු, unique style එකක්. ඒ නිසාම ලස්සන වැඩි... ❤️❤️❤️

  • @warunahansaka3083
    @warunahansaka3083 2 ปีที่แล้ว +1

    මේව තමා සුපිරි වැඩ රෙස්පෙක්ට් 🙏🔥♥️

  • @nirma86
    @nirma86 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වැඩක් නංගි 👍

  • @thilininisansala4802
    @thilininisansala4802 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි .ගොඩක් අය නොකරන දෙයක්.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්තකම වෙන්න කියලා ප්‍රාර්ථනා කනවා.බුදු සරනයී

  • @malshamalporu2330
    @malshamalporu2330 2 ปีที่แล้ว +1

    හරිම ශෝක් ... ගොඩාක් පින් ඔයාට මේ වැඩේ

  • @Devdisa...
    @Devdisa... 2 ปีที่แล้ว +4

    හරිම හොඳ වැඩක් අක්කේ.... ❤️

  • @oshiniashindaya2449
    @oshiniashindaya2449 2 ปีที่แล้ว

    හරිම සතුටුයි අක්කි. ඉදිරියටත් මෙහෙම වැඩ කරන්න ආශීර්වාදය ලැබෙවා❤️. බූදු සරණයි

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +2

    හොඳ ම හොඳ වැඩක්.🙏🙏💐😍❤️🥺

  • @sewwandiwijekoon6115
    @sewwandiwijekoon6115 2 ปีที่แล้ว

    Oyage widihata buriyani eka harima rasai, eka danayak hadala dunna dakkama harima sathutu hithuna, theruwan saranai

  • @ViraaVlogs
    @ViraaVlogs 2 ปีที่แล้ว +2

    පිං අතේ වැඩක් අක්කේ keep it up,God bless you❤🙏.

  • @surenidarshikasurenidarshi9053
    @surenidarshikasurenidarshi9053 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පින් අක්කේ තෙරුවන් සරණයි

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 2 ปีที่แล้ว

    Aneeee eyalata godaaaak sathutu athiii.. pin akke.😍😍😍akkata puluwalnnm masa 2ka thunakataseryak hri mehema kranna😍😍😍

  • @vikumkavishwara6951
    @vikumkavishwara6951 2 ปีที่แล้ว +8

    වටින වැඩක් ❤️❤️❤️

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 ปีที่แล้ว

    හොඳ දෙයක් nangi ඔයා ලස්සන ta lasti කරගෙන hහරිම පිළිවෙළට hari හොඳයි ජය වේවා ඔයාට 👍😘❤️

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +7

    ගොඩක් හොද වැඩක්...

  • @nandananandana1747
    @nandananandana1747 2 ปีที่แล้ว

    Aththamai akke oya godak hoda wadak kale ... Ada kale godak kattiya apahasu thawayata path wela thiyenawa ... A atahrin akka me karala thiyenne loku pinak ... Aththamata ayala godak sathutu wenna athi ... Akka hamadamath apita rasa recipe genawa thawa oya wage wada karanna shakthiya labewa ...

  • @lakshikasewwandi6451
    @lakshikasewwandi6451 2 ปีที่แล้ว +1

    හරිම හොඳ වැඩක් 👌 ගොඩක් පින් ❤️

  • @sanjudarshanika1102
    @sanjudarshanika1102 2 ปีที่แล้ว +1

    ඒක නම් ශෝයි අනේ.අක්කි අර ඔයාගේ බබාද ඒ

  • @arunashyamalee3549
    @arunashyamalee3549 2 ปีที่แล้ว +1

    ඉතාම උතුම් පිංවන්ත ක්‍රියාවක්
    🙏🙏🙏

  • @daminduakash1143
    @daminduakash1143 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් පින් අක්කේ 🙂🙏

  • @mashimaheshika4308
    @mashimaheshika4308 2 ปีที่แล้ว

    දැකපු පතපු ලස්සනම වැඩක්..😊😊😊😊😍😍

  • @awanthirathnayaka516
    @awanthirathnayaka516 2 ปีที่แล้ว +1

    Bohoma pin. Me kale minissu dunnat denne lesiyenma hadanna puluvan kema varga. Biriyani vage deval e lamaita nithara hambenne nathi nisa asaven kanna athi. Tavat me vage deval karanna shakthiya labenne kiyala wish karanava. Budu saranai oyatat oyage paule ayatat.