මගේ ප්‍රෙග්නට් යාලුවට දුන්න කෑම එක 🥰 Cooking Vlog | Isso Curry|Achcharu |Ala Baduma | Polos Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 426

  • @Bandifull
    @Bandifull  12 วันที่ผ่านมา +54

    අච්චාරු රෙසපිය
    අවශ්‍ය ද්‍රව්‍ය:
    රතු ළූණු 300g
    අමු මිරිස් 250g
    අමු ගස්ලබු 200g
    කැරට්200g
    අබ කුඩු 2 1/2 tsp
    ගම්මිරිස් කුඩු 2 1/2 tsp
    පොල් විනාකිරි 1 cup
    කහ කුඩු 1 1/2 tsp
    ලුණු
    Bandifull magic mix ඕනේ අයට wa.me/p/7150052051753888/94710385086

  • @menakamadushani4211
    @menakamadushani4211 6 วันที่ผ่านมา +5

    බන්ඩි නංගිගේ යාළුවා හරිම වසනාවන්තයි..😇
    රස ගුණ කෑම වේලක් බඩ වගේ ම හිතත් පිරෙන..❤
    හරිම වටිනවා මැණික මේ වීඩියෝ එක අපිටත්.. අළුතින් ගන්න දේවල් තිබ්බ වීඩියෝ එකෙන්..බොහෝම ස්තූතියි ඔයාට...!!!
    ඒ වගේ ම ගොඩක් පින් මේ වගේ දේවල් ගොඩක් කරන කෙනෙක් ඔයා..❤
    පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏🥰❤️😘

  • @poorni767
    @poorni767 12 วันที่ผ่านมา +18

    අක්කාගේ කැම හදන vlogs බලන්න ආසයි... මේ ලගදි ඉදන් අක්කාගේ vlogs බලන්නේ...😊❤ ඉක්මනින් තව කෑම හදන විඩියෝ එකක් දාන්න 😊😊

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +1

      Awww thank you so much 🥰

  • @DinithiSoumya
    @DinithiSoumya 12 วันที่ผ่านมา +17

    අනේ Pregnant අයට කෑම හදලා දෙනවා දැක්කත් සතුටුයි ♥😇 ඔයාගෙ කෑම දැක්කම හරීම රස පාටයි ඒ අම්මත් ආසාවෙන් කන්න ඇති 👀♥ එයා මේක බලනවනම් ආයම කන්න හිතෙයි අනිවාරෙන්ම හරීම රස පාටයි 🤭♥ රම්පෙ දාගන්නකොට නාරටිය අහක් කරලා දාගන්න dr අහලා තියනවා කෑමට එකතු කරගන්න හොද නෑ කියලා 😇♥

  • @LakshiChulangani
    @LakshiChulangani 12 วันที่ผ่านมา +9

    ශා රසම රස පාටයි නන්ගි කෑම ටික යාලුවා ආසාවෙන් කයි.. ඔයාගේ කෑම කොහොමටත් රසයි. මමත් ආසම කෑම එකක් බෝන්චි curry එක.. සුබ දවසක් ආදරෙයී ..❤❤

  • @HarshaSadaruwan-x2k
    @HarshaSadaruwan-x2k 12 วันที่ผ่านมา +52

    කන්න බැරි වේලාවක කෑම ට්කක් හදලා දෙන එක ගොඩක් පිනක්. ඔය කාලේ තව කෙනෙක් හදලා දෙන කෑම කන්නත් අශාව වැඩි. ❤❤❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +2

      💝💝

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 9 วันที่ผ่านมา +10

    යශොදරා උත්තමවිය ගෙ ආනුභාවයෙන් ඔයගෙ සියලු පැතුම් ඉටු වෙවා නංගී . තෙරුවන් සරනයි ❤.👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      😊😊

  • @luneartz5250
    @luneartz5250 12 วันที่ผ่านมา +5

    Ane Duwa oyata hodatama hembirissawa neda.. kata hada hodatama wenas.. ikmanin suwa wewi ..❤ ලස්සන, අවශ්‍ය video එකක් ..Thank you puthe..❤

    • @Bandifull
      @Bandifull  7 วันที่ผ่านมา

      ඔව් නේ.. Thank you😊❤️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 12 วันที่ผ่านมา +5

    අම්මෝ ඒ බත් එක දැක්කම අපිටත් ආස හිතෙනවා ❤️😋 ඔයා හරිම පිලිවෙලයි අනේ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කේ ❤️🥰😍😘💐

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา +1

      ස්තුතියි, බුදු සරණයි

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 7 วันที่ผ่านมา +1

    Godak vatinwa අක්කේ vedio ඒක.. Pregnant කෙනෙක්ට කෑම එකක් දෙන ඒක ලොකු පිනක් ඔයට.. ❤️❤️❤️

  • @Anusharaweerasinghe
    @Anusharaweerasinghe 12 วันที่ผ่านมา +2

    🥰🥰ලස්සනයි අදත් 🥰🥰සම්බෝල මං ආසම කැමක් එත් මෙහෙ ලංකාවේ රසට සම්බෝල නැ කැවේ නැතත් ඔයාගේ කැම දැක්‌කම හිත පිරෙනවා ❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      Thank you so much 🥰❤️

  • @induradhini9992
    @induradhini9992 11 วันที่ผ่านมา +6

    වීඩීයෝ එකක් දාපුවාම , ඒකෙන් ගන්න දෙයක් තියෙනම් විතරක් ගන්න පුරුදු වෙන්න ඕනී, අනුන්ගේ ජීවිත ගැන ඕනිවට වඩා හොයන ජාරා පුරුදු නැතිව, දරුවෙක් කියන්නේ personal දෙයක් ෆැමිලි ලයිෆ් එකක, මං දැක්කා අර පවනිගෙයි, සංගීත් දිනී ගෙයි වීඩියෝස් වල මිනිස්සු හරියට ඒ ප්‍රශ්නේ අහලා කමෙන්ට් කරලා, ඊඊඊඊයායායායා අනේ, ඇයි ඉතින් ඒ ගැන එච්චරම උනන්දුවක් කියලා හිතා ගන්න බෑ

  • @charukasewwandi2729
    @charukasewwandi2729 2 วันที่ผ่านมา

    thank u soo much...math heduwa palaweni parata..rasatam tibuna..gdk pin oyata.😍

    • @Bandifull
      @Bandifull  วันที่ผ่านมา

      ස්තූතියි

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari 12 วันที่ผ่านมา +17

    අච්චාරු එකට අමු මිරිස් දාන කොට යටින් පොඩ්ඩක් කපලා අයින් කරලා දාන්න එතකොට මිරිස් එක ඇතුලට හොඳට ලුණු එහෙම හොඳට අල්ලන්නවා මාරම රසයි එතකොට..❤❤❤❤lassabayi ada vlog ekath..

    • @Bandifull
      @Bandifull  7 วันที่ผ่านมา

      Thank you😊❤️

  • @Tharuka64
    @Tharuka64 6 วันที่ผ่านมา +1

    Isso eka hadaddi murunga kola tikak ekathu karanna sara gathiya adu venna 😊❤

  • @mis.darshi1236
    @mis.darshi1236 12 วันที่ผ่านมา +2

    මාත් හරිම ආසයි ප්‍රෙග්නට් අම්මලාට කෑම හදල දෙන්න ❤❤❤❤ ඔයාට හෙම්බිරිස්සාව නේද සුදු ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ❤❤❤❤❤ ඔයා කෑම හදන වීඩියෝ බලන්න ආසයි ආදරෙයි❤️❤️❤️❤️😘

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි

  • @sewperera788
    @sewperera788 12 วันที่ผ่านมา +1

    ඇත්ත , pregnant කලෙ කෑම කවුරු හරි හදල දෙනව නන් ආසාවෙන් කන්න පුලුවන් ..ඒ වගේම ඒක ලොකු පිනක් ..හොද menu එකක් , ලස්සනට පැහැදිලි කරා ❤ මුරුංගා කොල ටිකක් ඉස්සො එකට දාන්න කියන්න හිතුනා ඊලග පාර 😊

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      එකනේ 🥰🥰❤️❤️

  • @MadharaMuthumali
    @MadharaMuthumali 3 วันที่ผ่านมา

    Kama wala patath lassanai e wagema rasath athi.❤❤❤❤mn godak asawen balana page ekak

    • @Bandifull
      @Bandifull  2 วันที่ผ่านมา

      ❤️

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 12 วันที่ผ่านมา +17

    මමත් හරිම ආසාවෙන් ඉන්නේ අනේ pregnant අයට කෑම ටිකක් හදලා දෙන්න thank u අක්කේ❤ අක්කට හබිරිස්සාව හැදිලා නේද🥹

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +2

      ඔව් නංගි හෙම්බිරිස්සාව ටිකක් 😢🥰

    • @TharushiAbesinghe2
      @TharushiAbesinghe2 12 วันที่ผ่านมา +1

      @@Bandifullඉක්මනින් හොද වෙයි අක්කේ මටත් සති දෙකකට වෙඩිය හෙම්බිරිස්සාව හැදිලා තාම හොදනෑ😪 ආදරෙයී😘🫶

  • @jayasinghedeepika8381
    @jayasinghedeepika8381 12 วันที่ผ่านมา +2

    Ambella gediya sudda karala galen eka eka thalala haddannakoo marama rasai

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 10 วันที่ผ่านมา +2

    අද වීඩියෝ එක තමයි මරුම...❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา

      Thank you

  • @Prarthanavihangi
    @Prarthanavihangi 12 วันที่ผ่านมา +2

    හරිම රසපාටයි කෑම ටික ❤

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😍

  • @MalithBaba
    @MalithBaba 12 วันที่ผ่านมา +4

    Math pregnant.mukuthma kanna beriwa maasa 3k hitiya.godak aya godak dewal genella denwa tamath.eththatma api ewa kanne E ayata hithen godak pin dila❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +2

      ඔව් නංගි ඒක හරිම හොඳ දෙයක් 😊

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 6 วันที่ผ่านมา

    Polos hadana kota pol kiri okkoma akata dala mada ginne thembenna denna.ethakota polos godak rasai,oyageth hema hinayakma ista wenna ona🙏🙏🙏

  • @sewwandiaththanayake4656
    @sewwandiaththanayake4656 12 วันที่ผ่านมา +4

    මම ඔයාගේ vlogs බලන්න හරිම ආසයි නංගී.ඒක හරිම relaxing vibe එකක් වගේ දැනෙන්නේ ❤ Keep it up,Good luck !

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +1

      ඒක ඇහුවම හරි සතුටුයි 😍❤️

  • @Kumari-iy9tx
    @Kumari-iy9tx 6 วันที่ผ่านมา

    අක්කා හදන කෑම රසයි.මමත් හදලා බැලුවා.😋😋

  • @nilaksivanniah582
    @nilaksivanniah582 12 วันที่ผ่านมา +2

    Wow, one of the best vlog you've done recently.. simply because you've showed so many recipes to cook. Looks absolutely mouth-watering and delicious. It was so peaceful to the mind as to how you explained. Love it

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +1

      I'm glad you liked it! 🥰

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 12 วันที่ผ่านมา +4

    නංගි....air frayer recipes දාන්නකෝ...

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      ඉක්මනින්ම එකක් දාන්නම් 😌❤️

    • @chathuriweerasinghe4662
      @chathuriweerasinghe4662 12 วันที่ผ่านมา

      @Bandifull ❤❤❤❤

  • @alokakavindi5371
    @alokakavindi5371 11 วันที่ผ่านมา +2

    හරිම ශෝක් අක්කී ❤️❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา

      ❤️😊

  • @idilan3154
    @idilan3154 12 วันที่ผ่านมา +11

    අපේ විදිහට කෑම ටිකක් කනව තරම් මොන සැපසම්පත් තිබුනත් වැඩක් නෑ.ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා.උයන්න.❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +2

      ඒක ඇත්තක් 😊❤️

  • @srilankatrawal404
    @srilankatrawal404 4 วันที่ผ่านมา

    Ane akki matath asa hithuna 😊 ❤

    • @Bandifull
      @Bandifull  3 วันที่ผ่านมา

      😊❤️

  • @sajanipremarathne8897
    @sajanipremarathne8897 6 วันที่ผ่านมา

    Oyage recipes walata man godak kamathi ❤️🔥

  • @Activeenglish-cnonline
    @Activeenglish-cnonline 2 วันที่ผ่านมา

    lv ur vlogs....& The way u cook ❤️

    • @Bandifull
      @Bandifull  วันที่ผ่านมา

      ❤️ Thanks so much!

  • @mohamedinfaz781
    @mohamedinfaz781 4 ชั่วโมงที่ผ่านมา

    Galle peththe muslims style aacharu kala thiyanawada

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 12 วันที่ผ่านมา +1

    ගොඩාක් ඉස්තුති බුදු සරනයි අල එක හදන්න ඕනි ❤❤

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😊😊

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 12 วันที่ผ่านมา

    ආසාවෙන් බැලුවා. ඒත් කෑමට නෑනේ. හරිම ලස්සනයි අච්චාරුව.
    තෙරුවන් සරණයි.....!!!

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      ❤️

  • @LakshiKavee
    @LakshiKavee 12 วันที่ผ่านมา +1

    Matath asa hithuna e kema ekata😊❤

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😍❤️

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 11 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි .....pregnant nathi ayatath oyage kama dakkama asa hithenawa..harima lassanata,pirisiduwa oya kama tika haduwa....balan inna hari asai....

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😍😍

  • @roshanithakshila7934
    @roshanithakshila7934 12 วันที่ผ่านมา

    කෑම ටික ඔක්කොම රස පාටයි... දකිද්දී හදන්න ආස හිතෙනවා

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😍😍

  • @nadeeshadilrani8984
    @nadeeshadilrani8984 12 วันที่ผ่านมา +4

    හරිම ලස්සනට ඔයා උයනවා...ඒ වගේම රස පාටයි..ආසාවෙන් බැලුවා...

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      ඒක ඇහුවම හරි සතුටුයි ❤️

  • @sachi.KT5098
    @sachi.KT5098 12 วันที่ผ่านมา +4

    හොදටම හෙම්බ වගේ . උඩට ඇද ඇද කතා කරන්නෙත්. දැන්නං හොද ඇති ❤️

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      Ow ane 😢 eeye voice kre. Dan nam adui 🥹

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b 11 วันที่ผ่านมา +1

    Anee harima asai anee akki oya uyana widiyata ❤❤

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา +1

      😊😊

  • @sithuminikaushalya7477
    @sithuminikaushalya7477 12 วันที่ผ่านมา +2

    Ala kariya rasa patai akki yoa❤❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      💝💝

  • @niroshakamani6293
    @niroshakamani6293 12 วันที่ผ่านมา

    Polos walata mulinma miti kiri dala, passe diyakiri dala iwwahama hodata thel pedila lassana patata enawa.

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      Aththada… man danne na eka

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj 5 วันที่ผ่านมา +1

    චූටි බෝනික්කි වගේ හිටියට ඔයා නම් උයන්නම ඉපදුන කෙනෙක් ❤️🥰

    • @Bandifull
      @Bandifull  วันที่ผ่านมา

      😊❤️

  • @SadamaaliRuupika
    @SadamaaliRuupika 5 ชั่วโมงที่ผ่านมา

    Apita genna ganna bereda a polos walata dapupahe eka

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro 12 วันที่ผ่านมา

    බඩගින්නක් එනවා ඔයා උයන දිහා බලන් ඉඳලම dr❤❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      🤭💝💝

  • @jayasinghedeepika8381
    @jayasinghedeepika8381 12 วันที่ผ่านมา +2

    Lassanai hamadama wage adath asawen baluwa....

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      Thank you so much 😊

  • @dhananjamadhushanka
    @dhananjamadhushanka 11 วันที่ผ่านมา

    රස පාටයි කෑම ටික අක්කි. 🎉❤

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา

      Thank you❤️

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 11 วันที่ผ่านมา

    Hamadama duwaga vedyo balanawa harima asa hithana widiyata kama tika ganiyanawa budu saranai puthe ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😍❤️

  • @senanisenevirathna6678
    @senanisenevirathna6678 11 วันที่ผ่านมา

    Harima sathutui. ❤️🥰

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😊😊❤️

  • @Shashini458
    @Shashini458 12 วันที่ผ่านมา

    අපේ අම්මත් තම්බලා හදන්නේ අච්චාරැ. අද vlog එක ලස්සනයි අක්කි. ❤🥰

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      Thank you😍

  • @Shyamashya
    @Shyamashya 12 วันที่ผ่านมา +1

    Airfry eke ala tika badenna dala ala baduma hadanna barida akki

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      Puluwan nanagi man ehemath kranwa mta eka kiyanna bari wuna

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 12 วันที่ผ่านมา +1

    Godak Hoda menu ekak.❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      Thank you ❤️

  • @kavindirashmika8056
    @kavindirashmika8056 12 วันที่ผ่านมา +3

    Akkit hembirissv ned , voice venas❤ get well soon

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +1

      Thank you nanagi❤️

  • @TanashaBandara
    @TanashaBandara 7 วันที่ผ่านมา

    Akkiyoo parisamin...❤

  • @maadhiy
    @maadhiy 12 วันที่ผ่านมา

    Love it... I have tried ur all recipes amazing.... going to try achcharu recipe too... thanks alot..

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +1

      I'm glad you liked it 🥰

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 12 วันที่ผ่านมา

    අනේ ශෝක් නංගි ❤ 🥰
    ආදරණීය වීඩියෝ එකක්

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      🥰🥰🥰 Thank you so much!

  • @helenfernando1528
    @helenfernando1528 11 วันที่ผ่านมา

    ගොඩක් pin ඔයාට .jesu පිහිටයි

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      ❤️😊

  • @nilankafernando3427
    @nilankafernando3427 11 วันที่ผ่านมา

    Achcharu ekata maalumiris ekathu karanna,thavath rasai

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😊❤️

  • @ChathuraEdirisingha-to8lj
    @ChathuraEdirisingha-to8lj 9 วันที่ผ่านมา

    Oyge katawa shokk akki ..kema okkoma 👍👍

    • @Bandifull
      @Bandifull  9 วันที่ผ่านมา

      😊😊❤️

  • @jayanthirathnamali8569
    @jayanthirathnamali8569 12 วันที่ผ่านมา

    Polos eka harima rasai wage. dekkama asa hithuna.

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      හදලා බලන්න 🥰

  • @ShanikaYg
    @ShanikaYg 12 วันที่ผ่านมา

    Niyamai manika pasu kaledi apitath wadagath wei ❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      🥰🥰

  • @KamalaRathanayaka
    @KamalaRathanayaka 8 วันที่ผ่านมา

    Harima. Watinawa. Duwee

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      ❤️

  • @d.h.perera2163
    @d.h.perera2163 11 วันที่ผ่านมา

    නන්ගි ඔයාගෙ video වලට මම හරි ආසයි,ඔයාට හෙම්බීස්සාව හැදිල නේද 😊😊

  • @lopez7077
    @lopez7077 12 วันที่ผ่านมา

    අක්කිට අසනීපයි නේද,Get Well Soon Akki❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      Thank you sweet 💝

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 12 วันที่ผ่านมา

    අක්කි මම ඊයෙත් චැනල් එකට ඇවිල්ලා බැලුවා කලින් ව්ලොග් එක කවදද දැම්මෙ දැන් නම් අලුත් ව්ලොග් එකක් ගේන්න දවස් හරි කියලා හිතුවා. අක්කිට අසනීපයි වගේ හිතෙනව කටහඩින්... එහෙමනම් අක්කිට ඉක්මනටම සනීප වෙන්නෝන. පරිස්සමින් අක්කි. අක්කිගෙ කෑම වල පලවෙනිම දේ තමයි පෙනුම. ඉතින් අපි කෑම කන්න කලින් අපි හදන කෑම එකේ අපිට පලවෙනියට පේන්න ඕන කෑම රුචිය වැඩි කරන්නත් ඒක එක හේතුවක්. ඉතින් අක්කිගෙ කෑම දැක්කම ඩයට් කරන කෙනෙක්ව උනත් මේ ව්ලොග් වලින් පරද්දන්න පුලුවන්. 😋😉

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +1

      අනේ... 🥹 බොහොම ස්තුතියි නංගි 🥰🥰🥰

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 12 วันที่ผ่านมา +3

    ඔය පොලොස් දාන වෙලාවට අපි ගාගත්ත පොල් ටිකක් රන්වන් පාටට බැදගෙන උම්බලකඩ ටිකකුත් දාලා පොල් ටික ග්‍රයින්ඩ් කරගෙන දානවා මාරම රසයි 😘😘😘

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      පොල් බැදාල දානවා ඒ වුනාට උම්බලකඩ දාල නෑ ආය හදලා බලන්නම් 🥰

  • @kumudukumudu6449
    @kumudukumudu6449 12 วันที่ผ่านมา +8

    මාත් ප්‍රෙග්නට් අම්මා කෙනෙක් 🥰 හොද නෑ තමයි අච්චාරු, ඉස්සෝ එත් ආසාවට චුට්ටක් කෑවට මුකුත් වෙන්නෙ නෑ මගෙ හොදම යාලුව ඒවා ගෙනත් දුන්නා 🥰

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +4

      ඔව් නංගි එයා ඉල්ලපුම නිසා හැදුවේ අච්චාරු එක නම් වේනම දාගත්තේ එකයි 🥰

    • @sriyanigunathilaka734
      @sriyanigunathilaka734 12 วันที่ผ่านมา

      Kanna epa apinan kannenae achcharu allegic enna Ida thiyenawa.
      Ehema unoth beheth bonna Honda nae awankawa kiyanne. Bleed wennath puluwan. Daruwatat ratha gaya hadenawa kiyala ahala thiyenawa. Thawa kochchara jathi thiyenawada kanna. Mea kama eka hondai partiyakata

    • @sriyanigunathilaka734
      @sriyanigunathilaka734 12 วันที่ผ่านมา

      Alai sambolai kisi poshanayak nae

    • @kumudukumudu6449
      @kumudukumudu6449 11 วันที่ผ่านมา +1

      @@sriyanigunathilaka734 අම්මා කැමති කෑම අම්මා කයි. මාත් අම්මෙක් මට හිතෙන දේවල් ආස දේවල් මං කනවා. ඒ වගේම පෝෂණයට ඕනේ ඒවත් කනවා. ටිකක් කෑවා කියලා මුකුත් වෙන්නෙ නෑ. මට නම් ඔය කියන ඇලජික් නෑ

  • @risaniprabodini8182
    @risaniprabodini8182 12 วันที่ผ่านมา

    Oya loku pinak karagaththe akke ❤

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😊

  • @shehanitharushika7213
    @shehanitharushika7213 11 วันที่ผ่านมา

    අපේ අම්මීත් ඔහොම තමා අක්කී අල බැදුම හදන්නේ මාර රසයි ♥️

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา

      😊❤️

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 12 วันที่ผ่านมา

    හරිම රස බත් එකක් 😋😋😋

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😊❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 12 วันที่ผ่านมา

    Foods are delicious😊👌👌

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      Thank you 💝

  • @SupuniUdari
    @SupuniUdari 12 วันที่ผ่านมา

    Rasa kama welak👍❤️🥰

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      Thank you 🥰

  • @dilumsuga9471
    @dilumsuga9471 10 วันที่ผ่านมา

    Wow yummy 😋

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา

      Thank you 😊

  • @ProTechElectronics-e4z
    @ProTechElectronics-e4z 9 วันที่ผ่านมา

    wonderful video

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      Many thanks❤️

  • @RosheniWijeratne
    @RosheniWijeratne 12 วันที่ผ่านมา

    Thank you nangi..thats all I have to say…😊❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      🥰🥰🥰

  • @samanthabandara2574
    @samanthabandara2574 12 วันที่ผ่านมา +3

    ඉස්සෝ හදන කොට කිරට හෝ තෙල් දාලා හදන විට මුරුංගා කොල පොඩ්ඩක් දාන්න හැමදාම ඉස්සර කන්නෑනේ

  • @AnuththaraBandara-d1o
    @AnuththaraBandara-d1o 12 วันที่ผ่านมา

    ගොඩක් ආදරෙයි අක්කා ඔයාට මං ❤🎉 ඔයත් ලස්සනයි ඔය හිතත් ලස්සනයි ❤🎉

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      ❤️❤️

  • @madhararasanjali3460
    @madhararasanjali3460 12 วันที่ผ่านมา +1

    අපෙ අම්මත් හදනව පොළොස් කරිය කිරි ගොඩක් දාලා , ඉස්සොත් කිරට හදනව මාරම රසට 😋 👍 උයන එකත් ලේසි නැහැ නේ... පොළොස් එකනම් දයියා වගේ 😢

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😊😊❤️

  • @KavindiNadunika-b3w
    @KavindiNadunika-b3w 12 วันที่ผ่านมา +1

    akki vidio eklak danakn balan hitiye 🥰🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา +1

      😊❤️

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา +1

      😊❤️

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา +1

      😊❤️

  • @SamaSathsaraniNeshikala
    @SamaSathsaraniNeshikala 12 วันที่ผ่านมา +2

    Mmmm rasa patai ❤❤❤

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา +2

      Thank you 🥰

  • @vishakabatti7954
    @vishakabatti7954 11 วันที่ผ่านมา

    Magik mix eka kiyak wenawada matath ekak one

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา

      bandifull.com අපේ website එකෙන් හරි, 071 038 5086 whatsapp number එකෙන් හරි order කරන්න පුලුවන්

  • @ChampaMapa
    @ChampaMapa 12 วันที่ผ่านมา +5

    Dan හැදෙන ගැහැණු ලමයි උයන්න hari කම්මැලි oyanam hari ආදර්ශමත් දුව.

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😍❤️

  • @chamilapalamure7896
    @chamilapalamure7896 9 วันที่ผ่านมา +1

    තරහ වෙන්න එපා කීවට.එයාට කෑම එක තනියම කන්න බෑනේ හස්බන් හරි එයාගෙ තනියට ඉන්න කෙනෙකුට හරි දෙන්න ඔිනනේ ඉතින් ටිකක් වැඩිපුර දුන්නනම් එයාටත් සතුටක් ඒක..වරදවා හිතන්නෙපා මෙහේ එහෙමයි..

    • @RandomNinja-g8c
      @RandomNinja-g8c 7 วันที่ผ่านมา +2

      na ehema oone na.. husband ta babek habwenna na ne..

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 6 วันที่ผ่านมา

      @@RandomNinja-g8c Eka thamai😂Husbandath ekka beduwa nam hariluu🤣🤣

    • @nilakshiprathiba2936
      @nilakshiprathiba2936 6 วันที่ผ่านมา

      මටත් ඒක හිතුනා ...😮😮හස්බන් නැතත් තව ලමයි ඉන්න අම්මා කෙනෙක් උනානම්....

  • @duniralakmini4037
    @duniralakmini4037 12 วันที่ผ่านมา

    😊Oyage cutting board eka කිතුල් ලීයෙන් සෑදූ එකක්ද?eka gaththe kohonda?

  • @gayanimadhushani5431
    @gayanimadhushani5431 12 วันที่ผ่านมา

    You are so kind dear ❤❤

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😊😊

  • @chamikafonseka8884
    @chamikafonseka8884 11 วันที่ผ่านมา

    Supiri ❤👍

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา

      ❤️

  • @dushyanisamarakoon5225
    @dushyanisamarakoon5225 11 วันที่ผ่านมา

    Labeta tiyana orange ekata sema hadenna balanawa nangi....wadiya kanna epa....sema awissenawa wage wenawa

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      අනේ ඇත්තද.. මන් දැනැගෙන හිටියේ නෑ

  • @nadeerasewwandi6939
    @nadeerasewwandi6939 12 วันที่ผ่านมา +1

    Ane harima asawen beluwa vlog 1 akkii… thank you oya me wge video apith ekka share karagannawata.. apita ewa godak watinawaa😘🥰

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      Thank you so much 🥰🥰🥰

  • @Zeevoice99-p2x
    @Zeevoice99-p2x 12 วันที่ผ่านมา +1

    Badaginiyy appa❤😩

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      Hadala balanna 🤭

  • @saraamadushani1718
    @saraamadushani1718 10 วันที่ผ่านมา

    මේක බලලා බඩගින්නක් ආවා හොඳටම 🥺

    • @Bandifull
      @Bandifull  9 วันที่ผ่านมา

      😁❤️

  • @Sayuri-r1e
    @Sayuri-r1e วันที่ผ่านมา

    මම දන්නැති නිසා අහන්න.පැපොල්,ඉස්සො වගෙ දේවල් ප්‍රෙග්නන්ට් අයට දුන්නට කමක් නැද්ද?

  • @lal1773
    @lal1773 4 วันที่ผ่านมา

    your voice is a bit different I think you get a flu or something....if so, then I wish you a speedy recovery

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 7 วันที่ผ่านมา

    Ane akki isso walata thakkalu dammata kamak ndda.. samaharu kiynwane hoda na kiyala..

  • @YumashiRathnayakaMudiyanselage
    @YumashiRathnayakaMudiyanselage 12 วันที่ผ่านมา

    Ada video eka Marama lassanaiiiii ❤
    Mn oyata godak kamathi akki

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😍

  • @rashmiwickramasinghe3740
    @rashmiwickramasinghe3740 11 วันที่ผ่านมา

    අනේ මාත් ඔහොම හදලා දෙනවා අම්මා කෙනෙක් වෙන්න අයට❤ මන් හරි ආස වැඩක් කෑම වේලක් දෙන්න

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา

      😊❤️

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 12 วันที่ผ่านมา +1

    Mama hithuwa vitarai oya rasa kema aran awa

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      ඒකනේ 🥰

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 12 วันที่ผ่านมา +1

    Hi how are you wow super beautiful weather buatifull life papaya& beans & carrot vegetarian currys France curry Indian Telangana state style super tasty nice cooking 😋😋😋🌹🌹🌹🌹🌷🌷🌷🌷💖❤️❤️👍👌

    • @Bandifull
      @Bandifull  11 วันที่ผ่านมา +1

      Thank you so much

    • @anjaiahderangula6711
      @anjaiahderangula6711 11 วันที่ผ่านมา +1

      If you come to srilanka you will be fed with hand mede dishes 🌹🌹🌹🌷🌷🌷💖💖💖👍👌

  • @dinuNK
    @dinuNK 12 วันที่ผ่านมา +1

    Pregnant වෙලා ඉද්දි මේක බලපු මම 😭😭