මේ පුරුදු නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා 😌 Small Habits that Changed My Life - BandiFull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2022
  • #bandifull #bandifullrecipes #lifechangemotivation
    මේ චුටි චුටි පුරුදු නිසා මට ගොඩක් මගේ වැඩ ලේසියෙන්ම කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ජීවිතේ නිදහසේ හෙමින් ගෙවන්න තමා මන් ආසම 😊❤️
    මන් video එකේ සදහන් කරපු ක්‍රීම් එක ගැන පොඩි විස්තරයක් :
    Fairy luxury
    whitebrighting
    Multi purpose Face & body cream
    Ingredients:-
    Alpa abrutin
    Manjista
    Hyaluronic Acid
    Vitamin C
    Vitamin B3
    Carrot extract
    White rice
    Coco butter
    Goat milk
    Glutathione
    Azelaic acid
    Glycolic acid
    Linoleic acid
    Paper Mulberry
    All skin type
    24 hrs moisturizer
    Spf 50+
    Lotion+ butter + cream
    Skin whitebrighting & glow
    Sun protection 50+
    Skin damage repairing Skin Nourishes . Skin glowing Skin shining Skin clearing Skin Healthy whitebrighting. Remove all kind of marks & scars . Whitening private area Reduce Under-eye darkness, Reduce anti aging & winkles.
    How to Apply
    Cleaning you skin & Apply
    Day & night
    Male & female
    එයාලගේ Website එක - Www.fairy.lk
    Bandifull, Bandifull recipe, bandifull recipes,

ความคิดเห็น • 561

  • @Bandifull
    @Bandifull  ปีที่แล้ว +162

    මේ චුටි චුටි පුරුදු නිසා මට ගොඩක් මගේ වැඩ ලේසියෙන්ම කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ජීවිතේ නිදහසේ හෙමින් ගෙවන්න තමා මන් ආසම😊 ඉතින් අද එකටත් ඔයා කැමති වෙන්න ඇති කියලා හිතනවා... ❤
    Fairy products ගන්න කැමති අයට එයාලගේ WhatsApp Number එක 0742353340
    website - Www.fairy.lk #fairy

    • @shiromisilva8511
      @shiromisilva8511 ปีที่แล้ว +1

      ❤ thanks akke. Budusaranai oyalata

    • @jinnie958
      @jinnie958 ปีที่แล้ว +2

      Video ek harim useful akki💓

    • @naturesfan7563
      @naturesfan7563 ปีที่แล้ว +1

      අක්කෙ මන් අහල තියන විදියට කරපින්ච වලින් කොල කන්ද හදනකොට වෙන කොල ජාති මිශ්‍ර කරන්නෙ නෑ.කෝකටත් හොයල බලන්ඩ.

    • @amalfernando3834
      @amalfernando3834 ปีที่แล้ว

      Udeta ekak biwwata kamak na neda nangi

    • @vinindudilaksha8107
      @vinindudilaksha8107 ปีที่แล้ว +2

      උදේම උණුවතුර බොන්නෙපා,එතකොට උණුවතුර අපේ බඩවැල් පුච්චගෙන තමයි ඇගට යන්නෙ,මුලින් හොද පිරිසිදු ඇල්වතුර වීදුරුවක් බොන්න ,ඊට පස්සෙ උණුවතුර එකක් බොන්න.
      (O/L science class එකේ සර් කිව්වෙ)

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 ปีที่แล้ว +59

    පෙනුමෙන් නම් මෙච්චර කඩිසරයි කියලා හිතන්නවත් බෑ.....අපි හැමෝටම ඔයා ගොඩක් ලොකු ආදර්ශයක් අක්කේ......ගොඩක් පිලිවෙලයි ඔයා ගෙදරටත් සිරියාවයි🙏

  • @juliesmovement5513
    @juliesmovement5513 ปีที่แล้ว +20

    බොහොම ආදර්ශමත් විදියට ජීවත් වෙනවා.හැමදාමත් මේ සතුට ලැබේවා..❤❤

  • @wandhanaweerasinghe5457
    @wandhanaweerasinghe5457 ปีที่แล้ว +17

    අනේ හරික ශෝක් මම මුල් කාලේ ඉදන්ම ඔයාගේ වීඩියෝ බලනවා ගොඩක් වැදගත් හැමදාමත් කරන්න නවත්වන්න එපා 🥰🥰 ආදරෙයි අක්කියෝ

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +13

    අපිත් එක්ක මේ දේවල් බෙදාගන්නවට බොහොම ස්තූති අක්කි.....🥰

  • @madushasewwandi8935
    @madushasewwandi8935 ปีที่แล้ว +3

    මං ඇත්තටම ගොඩාක් ආසාවෙන් තමයි ඔයාගෙ වීඩියෝ බලන්නෙ අක්කෙ.තව ලස්සන ලස්සන දේවල් කරන්න්.ශොපින් වීඩියෝ එකකුත් ඕනේ.

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️ අනෙ වැදගත් දෙවල් ටිකක් කියලා දුන්නාට ස්තුතියි අක්කා .

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි nangi වීඩියෝ එක .මේ වගේ ඒවා තව ඕනි

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බලන්න ආසයි නංගි තව ඔයවගේ විඩියෝ ගේන්න

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් තමයි බැලුවේ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරනයි ❤️❤️🙏👍

  • @nethudev24
    @nethudev24 ปีที่แล้ว +4

    අනේ අක්කි හරිම ශෝක් ඔයා නම්❤, ඒවගේ නිදහසකට මාත් ආසයි 🥺❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +5

    හැමදාම සතුට්න් ඉන්න 😍😍😍😘😘😘 බුදු සරණයි 🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว

    හරිම ලස්සනයි දියුණුවටම පත්වේවා! තෙරුවන් සරනයි .

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් man wathura udeta bonawa scl yana kale idan bonawa , skin gana hithanawa😍😍😍godak watina video ekak dala ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +2

    ඔයානම් ෂෝක් නංගි ඇත්තමයි..මන් ගොඩක් ආස youtuber කෙනෙක් ඔයා..♥️

  • @dilhaninadeesha2979
    @dilhaninadeesha2979 ปีที่แล้ว

    Godak wadagath vedio ekak. Asawen iwara wenak baluwa. Jivitheta watina yamak ekathu kara gana hoda motivation ekak labuna. Thank you sooo much. Digtma mehema vedio karana. All the best..

  • @chanukauyanjana
    @chanukauyanjana ปีที่แล้ว +1

    Mama nm harima asai akkage videos balanna aththatama asawen video balanne. Simple recipe hadanna kiyala dena nisa godak watinawa thank you akke.🌹😍❤

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 ปีที่แล้ว +2

    ගොඩාක් ආදරෙයි අක්කේ හැමදේම කියල දෙන එකට

  • @manisharumali1128
    @manisharumali1128 ปีที่แล้ว

    හරිම වටිනවා ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා ❤

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว +6

    ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. බන්ඩි විතරක් නෙමෙයි හිතත් full වුනා.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +10

    හරිම සරල චරිතයක් ❤❤❤❤all the best akki ❤❤❤❤❤

  • @chathurikawijenayake6818
    @chathurikawijenayake6818 ปีที่แล้ว +154

    ලස්සන ගෙදරක් ඇතුලේ ඡිවත් වෙන ලස්සන කුමාරිකාවක්. Home tour ekkuth genna akka ❤️🌸😘

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 ปีที่แล้ว +16

    මරු අක්කේ...තව ඕනේ මේ වගේ වීඩියෝ අනිවාර්යෙන් ❤

  • @shehandanushka1547
    @shehandanushka1547 ปีที่แล้ว

    Oya shoiii ane bole🥰🥰 oyAge video mn blnne hri asaven👍👍🥰🥰

  • @prathibalakmali5484
    @prathibalakmali5484 ปีที่แล้ว +1

    Great video DER.. budusaranai 💗💗💗🙏🏻

  • @dlravishamadushan257
    @dlravishamadushan257 ปีที่แล้ว

    godak watina video ekak . thanks you akkiyo

  • @shashikalaruwahari7146
    @shashikalaruwahari7146 ปีที่แล้ว

    Aththatma akki...me video eka nm maru...akkage kama hadana video wagema...me video eka apita motivation ekak denne...❤️😇 aththatma sathutui akka inna widiya dakkma.....❤️

  • @Nadee98
    @Nadee98 ปีที่แล้ว +2

    අක්කි කියල දුන්න මසාල තේ එක දැන් පුලුවන් හැම වෙලේම හදල බොනවා. මාර රසයි. අක්කි කියල දුන්න ගොඩක් දේවල් මන් කරනවා.මාත් උදේම වතුර වීදුරුවක් බොනවා.අක්කිවත් ගොඩක් සමීපයි මගේ ජීවිතේට😍 බුදු සරණයි අක්කියෝ🤩🤗😍

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 ปีที่แล้ว +66

    ඔබේ වයසේ තැනැත්තියක් මහන්න ඉගෙනගන්න කියලා යෝජනා කිරීම ඉතා අගය කොට සලකමි, අධ්‍යාපනය ලැබීමට අමතරව මහන්න ඉගෙන ගැනීමේ වැදගත්කම මම අත්දැකීමෙන් දනිමි. මට මහන්න ඉගැන්වූ මගේ අම්මාට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි. ❤️❤️❤️

  • @shanag5752
    @shanag5752 ปีที่แล้ว

    මං හරි ආසයි අනේ ඔයාගේ වීඩියෝ වලට 🙈❤️

  • @randeuwijesooriya6678
    @randeuwijesooriya6678 ปีที่แล้ว +1

    Oyath ලස්සනයි oyage vidioth wadagath

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +6

    Keep uploading your routines darling we love them❤❤

  • @yashminidarsha3701
    @yashminidarsha3701 ปีที่แล้ว +6

    අක්කි අනෙ ඔයාගෙ kichen එකෙ video ekakuth dennkoo plzzz akki anee

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +6

    අදත් වීඩියෝ එක ලස්සනයි සුදු මාත් ඉතිරි වෙන බත් ඇටයක්වත් විසික කරන්නෑ ඔයාගේ වැඩ පිලිවෙලයි ඒකට මම ගොඩාක් කැමතියි නන්ගී ආදරෙයි 😘😘😘😘😘😘

  • @samithathirimadura8518
    @samithathirimadura8518 ปีที่แล้ว +2

    oyage skin care routine ekath gennako.ada harima asawen baluwe.❤

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 ปีที่แล้ว

    හරි ආසයි මේවගේ videos බලන්න. 😊❤️ දිගටම කරන්න.

  • @radika_jayasekara
    @radika_jayasekara ปีที่แล้ว

    Hari lassanai akke. Sathutin inna hamadama.

  • @piyumibandara893
    @piyumibandara893 ปีที่แล้ว +1

    Godak watinawa akki . Thanks ❤️❤️

  • @tharangi1245
    @tharangi1245 ปีที่แล้ว

    Aneee oya shoyyy suduu. Oya wgema oyage wedath piliwelay lassanay. 😍😍😍😍😍

  • @tharushisaubagya2022
    @tharushisaubagya2022 ปีที่แล้ว +12

    අක්කි විඩියො එකක් දාපු ගමන් බලන අය මෙ කොනට 🙈

  • @monikaattanayaka4525
    @monikaattanayaka4525 ปีที่แล้ว +1

    Hamadama sathuti Inna. Budusarani ❤️💕💕💕💕😘

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +3

    Home Sweet Home..With Gorgeous Lady...🙏

  • @nimali6055
    @nimali6055 ปีที่แล้ว +2

    හරි වට්නවා සීරියා කන්තාවක් ඔයා ගෙදරට හරි වාට්නවා na ba කියන kammali ගැනුණු ta nangi

  • @kavingasamadhi3629
    @kavingasamadhi3629 ปีที่แล้ว

    Thank you so much akki.meka mata godak wadagath una.

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 ปีที่แล้ว

    Video eka nam lassanai godak ..iwara wenkam aasawen baln hitiya...💕💕💕

  • @-veeshaandy-9079
    @-veeshaandy-9079 ปีที่แล้ว

    akkinm hrima cute , mm harima asi video blnna akkage ❤️

  • @chamodianuresha1386
    @chamodianuresha1386 ปีที่แล้ว

    Very useful .thank you so much 🥰😍🤗❤❤❤❤

  • @fathimazainabmohamednilam4855
    @fathimazainabmohamednilam4855 ปีที่แล้ว

    Akki super video ekak godak priyojanai akki oyage kitchen karant badu gena video ekak thandako

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว

    Very productive , wish you all the best...💐❤️

  • @maheshiliyanage7750
    @maheshiliyanage7750 ปีที่แล้ว +16

    ගැනු ලමයෙක්ට ගන්න පුලුවන් හොද ආදර්ශ ටිකක් ...❤

  • @shenalthenuwara9304
    @shenalthenuwara9304 ปีที่แล้ว

    It's so good. I'm motivated to this video. akki thawa morning routine or daily vlog 1k oni ikmanatama.

  • @ashaniashani6010
    @ashaniashani6010 ปีที่แล้ว

    Ane harima shoi akki oyta thwa shakthiya dairiya labewaa

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 ปีที่แล้ว

    Akki harima lassanai oyagr videos.a wagema watina videos dnne oya.hari arsawen mn blnwa.🥰🥰🥰

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Theruwan saranai akke

  • @user-me9qu8fk3u
    @user-me9qu8fk3u 4 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක් Thank you❤❤❤

    • @Bandifull
      @Bandifull  4 วันที่ผ่านมา

      ❤️

  • @gayanigamage9915
    @gayanigamage9915 ปีที่แล้ว

    Akki oy jeevth vena vidiha harima lassnai.mth asa e vge sarala jeevithekt.shook akki.

  • @kaveensachintha3084
    @kaveensachintha3084 ปีที่แล้ว +3

    woww you are srilanka best cooking girl

  • @virajshanthapriya638
    @virajshanthapriya638 ปีที่แล้ว +3

    👍👍👍 day in life videos ගේන්න නංගී

  • @anupamathisanthi1885
    @anupamathisanthi1885 ปีที่แล้ว

    ඔයා බොහොම හොද කෙනෙක්.

  • @ranukasupun4570
    @ranukasupun4570 ปีที่แล้ว +264

    මේ ආන්ඩුව ආපු දවසේ ඉදන් මගේ ජිවිතේත් ගොඩක් වේනස් උනා වේල් තුනම කාපු මන් දැන් කන්නේ දේවේලයි,වේනදා කර් ඒකේ වැඩට ගිය මන් දැන් යන්නේ බස් ඒකේ.......

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 ปีที่แล้ว +22

      ගොඩක් අය දැන් ඔහොමයි.දහිරිය ගන්න.ජේසු පිහිටයි

    • @imesha275
      @imesha275 ปีที่แล้ว +8

      😃😃😃😃😃

    • @saman8021
      @saman8021 ปีที่แล้ว +15

      Eth මිනිස්සු tution ගුරුවරුන් ට හා දේශපාලකයන් ට තෙරුවන් සරණයි කිය කිය ඉන්නවා

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 ปีที่แล้ว +8

      නියම කමෙන්ට් එක ඒකනං ඇත්තම ඇත්ත කතාව

    • @saman8021
      @saman8021 ปีที่แล้ว

      @matada kiwe

  • @sithariwasanamadushani7277
    @sithariwasanamadushani7277 ปีที่แล้ว +1

    Oya advertisement eka lassanate Kala dear.... 👏👏👏

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් වැදගත් උනා අක්කෙ 😍☺️♥️

  • @lushinitharunya878
    @lushinitharunya878 ปีที่แล้ว

    Harima lassanai ada video eka akki🥰

  • @kavindi.nemasha_99
    @kavindi.nemasha_99 ปีที่แล้ว +11

    ❤️❤️🥰 akkage morning routine eka niyamai 💗💗❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @sujeewanikumari7894
    @sujeewanikumari7894 ปีที่แล้ว +10

    අනේ... අක්කි හෝම් ටුවර් එකක් දෙන්නකෝ.... ප්ලීස්.....

  • @shenushkanilanjanakalupahana
    @shenushkanilanjanakalupahana ปีที่แล้ว +1

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි ඔයත් ලස්සනයි ❤️🙂

  • @rashmijeewan1923
    @rashmijeewan1923 ปีที่แล้ว +13

    Love you akki for sharing your life with us.❤😎.I appreciate that

  • @ophelie1082
    @ophelie1082 ปีที่แล้ว +5

    Akki we need vlogs from you

  • @nilukakumari9824
    @nilukakumari9824 ปีที่แล้ว +1

    Lassanai nangi weedio eka.

  • @mistermister2877
    @mistermister2877 ปีที่แล้ว

    Akke video eke pennena bun kohamadha hadhanne kiyala bun recipe video ekak dhaannako pls..akki hadhapu bun eka nam marui👍😍

  • @lakshi3341
    @lakshi3341 ปีที่แล้ว +17

    අනේ ඔයාව අදනෙ හරියටම දැක්කෙ...ශෝයි බෝලයක්...ලස්සනයි...ආය මේ වගේ videos ත් අරන් එන්න අක්කියෝ 😍💜️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @gihani98
    @gihani98 ปีที่แล้ว

    akkke mahana eka gana kiyala dnekoo saralawa math asaii mahann igena gannna🥰

  • @Mihiraavi
    @Mihiraavi ปีที่แล้ว

    Niyamai akki oyage videos.. 🌼

  • @gamingpodda2805
    @gamingpodda2805 ปีที่แล้ว

    Harema piliwalai asa hethanawa dekkahama me videyo eka godaak wedagath thanks oyata

  • @kapilanishantha3798
    @kapilanishantha3798 ปีที่แล้ว +21

    හුගක් හොද පුරුදු ටිකක් 😍♥️

  • @tharushadilshan6226
    @tharushadilshan6226 ปีที่แล้ว

    නියමයි අක්කෙ 🥺❤️ බුදුසරණයි

  • @aahh1958
    @aahh1958 ปีที่แล้ว

    Hari shook nango.......aasai mehema day vlogs walatath oyage....kema wagema......❤

  • @ruwanthimadhushani1690
    @ruwanthimadhushani1690 ปีที่แล้ว

    Oya den krna me vedio godak shoii.

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 ปีที่แล้ว

    How sweet u r.. thank u darling ❤️

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +1

    නිහතමානි චරිතයක් අක්කි ඔයා.

  • @krishankagayani6836
    @krishankagayani6836 ปีที่แล้ว

    Oyage purudu Tina godak watinawa akki

  • @aahh1958
    @aahh1958 ปีที่แล้ว

    Superb nanga....👍👍home tour ekak gennakooo...❤

  • @shiranthijayasinghe9115
    @shiranthijayasinghe9115 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනයි අක්කේ ❤️

  • @dsfamily6727
    @dsfamily6727 ปีที่แล้ว +1

    Akke Q & A vlog ekak karamutheeee oya gana dana ganna dewal godaaaaai😊

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 ปีที่แล้ว

    අද video එකත් හරිම ලස්සනයි .ඔයාගෙ sawing machine model එක මොකක්ද ?

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 ปีที่แล้ว +3

    ane ada video eka hari shoii akki 🌝♥️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @ishararajapaksha862
    @ishararajapaksha862 ปีที่แล้ว

    Harima useful video 1 k mis

  • @shanikamadhuwanthi2971
    @shanikamadhuwanthi2971 ปีที่แล้ว

    Thanks nangi oyagen api godak dewal igena gannawa

  • @amashahansika4333
    @amashahansika4333 ปีที่แล้ว +1

    Thank you sister😊🌸

  • @traveltogether7994
    @traveltogether7994 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම අක්කා.

  • @naushiodari0
    @naushiodari0 ปีที่แล้ว

    Ada video eka mara important wenadata wada me wage video karanna pls

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว

    ගොඩක් ස්තුති oya ta ..වටිනා අදහස් ape ජීවිතය ta එකතු karata 👍😊💐

  • @nimanisadunika3613
    @nimanisadunika3613 ปีที่แล้ว +4

    මමත් අනිවාරෙන් කුස්සිය අස් කරල ගේ අතුගාල මොප් කරල තමයි නිදා ගන්නෙ නැත්නම් මට නින්ද යන්නෙත් නෑ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      😊😊😊❤️

  • @imaliruwanthika4896
    @imaliruwanthika4896 ปีที่แล้ว

    Mey video eka harima lassanai😀
    Oyage babage vada karana ewath video 1k karala dennako akki😊

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 ปีที่แล้ว

    Akki e oyaga babada vediyo eka mara lassanai😍🥰

  • @anuradhimadushika9818
    @anuradhimadushika9818 ปีที่แล้ว +1

    Ane akki ayeth me wage videos genkoo ❤

  • @maheshmadushaka9626
    @maheshmadushaka9626 ปีที่แล้ว

    Akki oya godak Hoda kanak hamadama Apita hodama da kiyala danawa oyata godak pin parissamata inna akki bs

  • @chamodidilhara5519
    @chamodidilhara5519 10 หลายเดือนก่อน

    ⁣මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කළාට බොහෝම ස්තූතියි 🙏

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      😊❤️

  • @hashimadushani2310
    @hashimadushani2310 ปีที่แล้ว +40

    ගේ ලස්සනට තියෙනකොට ජීවත් වෙන්න අාසයි 😍 අක්කි ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි 😍

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      Aniwaren eka eththa hashi lassanata thiyeddi jiwath wenna asai .

  • @kaushi3023
    @kaushi3023 ปีที่แล้ว +15

    ඇත්තටම මේකනං අහම්බයක් ඒ තරම් මට පුදුමයි, අද උදේ ඉඳන් මමත් මගේ life එකේ පොඩි වෙනස් කම් ටිකක් කරා එකේ තිබුණු විශේෂම දේ තමයි හැමදාම උදේට කොළ කැද එකක් බොන එක වගේ දේවල්, ඇත්තටම ඔයා හරි අපි උත්සාහ කරොත් අපිට පුලුවන් අපි ආසම විදිහට ජීවත් වෙන්න.

    • @saman8021
      @saman8021 ปีที่แล้ว +1

      ඔයට පුළුවන් නැන්දේ, baya වෙන්න එපා,