✔මෙන්න හැමෝම පුදුම කරන ස්ට්ම් කරන්නැතුව ඉඳියාප්ප හදන ක්‍රමය| easy mothod string hoppers recipe|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2023
  • #stringhoppers#mrkitchen#mr#
    වටලප්පන් වගේ බඩ පැලෙන්න කන්න පුළුවන්
    • ✔කට පිස්සු වට්ටන වටලප්...

ความคิดเห็น • 1K

  • @madushawijewarnasooriya2222
    @madushawijewarnasooriya2222 ปีที่แล้ว +59

    ඔයාගෙ vedios වලට අපි ගොඩාක් කැමති අනිත් අය වගේ වෙලා ගන්නෙ නෑ...ලේසි ක්‍රම හරිම විදිහට සරලව කියලා දෙනවා...ඔයාට බොහොම ස්තූතියි ❤

  • @kkpdone1720
    @kkpdone1720 ปีที่แล้ว +34

    මම අද හැදුවා. හරියටම හරි ගියා. ඒක අත්දැකීම් මත පදම හදා ගන්න පුළුවන්. බොහොම ස්තූතියි! මම මේක මගේ fb එකට ශෙයාර් කරනවා. ඒ වගේම ඒක හරි බව තහවුරු කිරීමට මම මේක කරපු හැටි වීඩියෝ කරා. ඒකත් කමෙන්ට් එකක් විදියට දානවා. වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතාවය හමුවේ මේ ක්‍රමය හරිම වටිනවා 🙏🏾❤️🥰🥰

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 ปีที่แล้ว +116

    ❤😮 මේක තමයි මම මෙතෙක් දැකපු ලේසිම විදිය ඉඳි ආප්ප හදන්න.වට්ටි හෝද හෝද කරදර වෙන්න ඕනෙ නෑ .. බොහෝම ස්තූති ❤
    ඕනෙ වෙලාවට හැදුවා කෑවා..

    • @kkpdone1720
      @kkpdone1720 ปีที่แล้ว +1

      @@කවීෂ මම හැදුවා හරියටම ආවා වීඩියෝ එක තියෙනවා එවන්නම් බලන්න ඕනෙ නම්.

    • @chandranisenaviratna315
      @chandranisenaviratna315 ปีที่แล้ว +1

      Very easy method thank you dear ❤

    • @piumiheavenliya627
      @piumiheavenliya627 ปีที่แล้ว

      Soft ekata thiyenawada dr

    • @rasika5920
      @rasika5920 ปีที่แล้ว

      ​@@kkpdone1720 එවන්න

    • @abdullrahman6906
      @abdullrahman6906 ปีที่แล้ว

      Ow oba hari.me channel ekata godak asaven balanava

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 ปีที่แล้ว +123

    පාටවත් වෙනස් නොවී ඒක හදාගත්ත වදිහ හරි පුදුමයි 😍

  • @nimesha9671
    @nimesha9671 ปีที่แล้ว +20

    මම ඉදි ආප්ප කන්න හරිම ආසයි. ඒත් කරදර නිසා හදන්න හරි කම්මැලියි🙈. අක්කිගෙ ක්‍රමයට දැන් හදන්න ලේසියි🤗 හදල බලන්නම්.ඔයාට ගොඩාක් ස්තුතියි.

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +29

    රට ඉන්න අපට හරිම වැදගත් ඔයාට ගොඩක් පිං මේවැනි දෙයක් මේලේස දුන්නාට👍👍👍👍👍🙏

  • @manoripriyanthika1323
    @manoripriyanthika1323 ปีที่แล้ว +49

    හැමදාමත් කෙටි ක්‍රම කියා දෙන ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +238

    මේ ක්‍රම සහ විදි කොහොම හොයා ගන්නවද ? හරිම ශෝක්. ඔයා හරි බුද්ධිමත් දරුවෙක්..සිතූතියි..සිතූතියි...

    • @lindaarachchi717
      @lindaarachchi717 ปีที่แล้ว +9

      Ane aththamai eyata mara hakiyawak thiyenne.

    • @sudunishanthi9002
      @sudunishanthi9002 ปีที่แล้ว +4

      Indiyava karala vidiyo valin man dakka ma vidiyatama hadanava dan godak kal Onama kamak Onama kamak a rata nama gahapuvahama balanna puluvan ediappa aka aka vidiyata hadana hati thiyanava

    • @indranimanike9355
      @indranimanike9355 ปีที่แล้ว

      Thank you miss miss indrani

    • @sonalirajapaksha518
      @sonalirajapaksha518 ปีที่แล้ว

      ඇත්තටම❤

    • @wimalapeter5307
      @wimalapeter5307 ปีที่แล้ว

      Aaaaù

  • @WLG409
    @WLG409 ปีที่แล้ว +23

    පහසු ක්‍රමයක්! හදුන්වා දුන් ඔයාට ගොඩක් ස්තූතියි 💕

  • @kkww4218
    @kkww4218 ปีที่แล้ว +6

    අනේ හොඳයි මේ රටවල් වල ඉන්න අපිට ගොඩක් වැදගත් ..ස්තූතියි ඔයාට ..

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +15

    ඇත්තටම එක nam සුපිරි , ස්තුතියි ඔබට

  • @irekavithanage8159
    @irekavithanage8159 ปีที่แล้ว +123

    පිටරට ඉන්න අපිට ගොඩාක් ලේසි ක්‍රමයක් .ගොඩාක් ස්තුති.❤

  • @punyawijesekara3697
    @punyawijesekara3697 ปีที่แล้ว +4

    ඒ ක්‍රමේ නම් අපුරුයිනේ.ස්තුතියි ඔබට දැනුවත් කිරිමගැන.👍

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 ปีที่แล้ว +14

    ඔයා නම් සුපිරි අක්කී... අද මං හැදුවා.. මං ඉදිආප්ප හදන්න හරිම කම්මැලී... ඒත් දැන් මං හැමදාම හදන්නේ මෙහෙම.. කිසිම වෙනසක් නෑ... බොරුවට වද වෙන්න ඕනි නෑ.. thank u so much akkii....

    • @chamoddilshan3937
      @chamoddilshan3937 ปีที่แล้ว

      රසේ වෙනසක් නැද්ද

  • @dggffvxc5570
    @dggffvxc5570 ปีที่แล้ว +6

    හරිම ලේසියෙන් ඉදි ආප්ප හදන විදිහආස සිතෙනවා බොහොම ස්තුතියි ඔයාට

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +10

    හරි ලස්සනයි අපිට ඕන ගානට ලොකු ඉදිආප්ප උනත් හදාගෙන කන්න පුළුවන් 💐💐💐💐💐

  • @anuraranaweera7746
    @anuraranaweera7746 ปีที่แล้ว +10

    Wow wow සුපර් සුපර්,මාරම සොයා ගැනිම්,Thank U ,Bless U නියමයි මාරවිල ඔයාලා ස්තුතියි 💓👍💓

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +46

    ඇත්තටම හරිම වටිනා දැණුවත් කිරිමක්...අපි දැනගෙන හිටියෙ ඉදි ආප්ප හුමාලයෙන් තම්බාගන්න විතරයි...ගොඩක් ස්තුතියි..විදේශ රටවල ඉන්න අයට වගේම ලංකාවෙ ඉන්න අයටත් ලේසියි....තවත් මේ වගෙ අලුත් සරල ක්‍රම කියලා දෙන්න...තෙරුවන් සරණයි,ජයවේවා!!!

    • @swarnawanniarachchi6081
      @swarnawanniarachchi6081 ปีที่แล้ว

      ලාබම ක්‍රමයක් .ස්තූතියි

    • @sajitha154
      @sajitha154 ปีที่แล้ว

      @@swarnawanniarachchi6081 yiitouoei83ytu is a i8oye

  • @dammekadammeka9777
    @dammekadammeka9777 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි

  • @pradeepahanwella9146
    @pradeepahanwella9146 ปีที่แล้ว +39

    දවසේම කාර්ය බහුල අපිට මෙවැනි ලේසි ක්‍රමයක් හදුන්වා දුන්නට ඔයාට ගොඩක්ම ස්තුතියි

  • @dilushipeiris7319
    @dilushipeiris7319 ปีที่แล้ว +25

    ඇත්තමයි.....තාමත් හිතාගන්න බැහැ එහෙම හදන්න පුලුවන්ද කියලා...

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරි 👏👏👏👏👏👏👏👌👌කාලෝචිත වීඩියෝවක් බොහොම ස්තුතිය ඔබතුමියට 🌹🌹🌹

  • @srilankalalith8614
    @srilankalalith8614 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි අලුත් හොයා ගැනීමක් 🙏❤️🌹

  • @ugdperera3361
    @ugdperera3361 ปีที่แล้ว +11

    ඔයා හැදුවොත් ඉතින් සුපිරිම තමා.බොහෝම ස්තූතියි අපේ කාලය ඉතිරි කලාට

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +31

    ඇත්තටම පුතේ ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද. ඉඳි ආප්ප තම්බන්න ගිහින් හරිම දුකක් විඳින්නේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. ඔයාට ජයම වේවා. තෙරුවන් සරණයි.

    • @devikafernando7139
      @devikafernando7139 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත ස්ටිම් කරන්න ගිහාම වෙලා යනවා.ඒත් තැම්බෙන්නේ නැ සමහර වෙලාවට

    • @panchayt8606
      @panchayt8606 10 หลายเดือนก่อน

      Ane mehema hadanawanam vadipura idiappa piti laga tiya gan.na.amu puti kanna wei

  • @manelgservices1449
    @manelgservices1449 ปีที่แล้ว +13

    ස්තුතියි ...ඉදිආප්ප හදන්න ලේසි කුුමයක් කියාදුන්නට. වටිටි හෝදන්න යන වෙලාවත් ඉතිරියි.🙏

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 ปีที่แล้ว +28

    ඒක නම් නියම සොයා ගැනීමක්.

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +9

    පුදුමයි අක්කී. අනේ මරුනෙ.බොහෝම ස්තුතියි. ❤😍😘

  • @shanthisiriwardene9694
    @shanthisiriwardene9694 ปีที่แล้ว +3

    I think this is the best modest way to make string hopers
    Nice to watch it. Look like so simple to make it
    Thanks for sharing your experience.

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 ปีที่แล้ว +5

    ඔබ කියාදෙන ආහාර සැකසුම් ක්‍රම හරිම අපූරුයි .ස්තුතියි ,ඔබට ජය ...

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +2

    ඒක.නම් සුපිරියි.හදන්න ඕනා ස්තුතියි ❤️

  • @senaneehewawasam7285
    @senaneehewawasam7285 ปีที่แล้ว +1

    හරීම පහසුයි මේ විධිය. ඔයාට ගොඩාක් ස්තුතියි!!! 🙏

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 ปีที่แล้ว +4

    හීනෙකින්වත් හිතෙන්නෙ නැති විදියක් ..ගොඩාක් ගොඩාක් පින්...හිතට හරිම සතුටක් දැනුණා..දැන් හදන්නම්කො ඇති තරම් ඉදිආප්ප...♥️♥️♥️♥️

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 ปีที่แล้ว

      ගොඩක් හැදුව දාට මාත් කන්න එනවා 😂😂

  • @kumarilanka9298
    @kumarilanka9298 ปีที่แล้ว +8

    ඉක්මනින්ම හදනව වගේම ඉක්මනින්ම ඔබේ වීඩියෝ එක පෙන්නුවා ගොඩාක් ස්තූතියි

  • @p.snehadewminidewmini8777
    @p.snehadewminidewmini8777 ปีที่แล้ว +2

    ගොඩක්ම ලෙසික්‍රමයක් ඔයාට ගොඩක් ස්තුතිය ❤️❤️

  • @sameera1018
    @sameera1018 ปีที่แล้ว +1

    පට්ට ලේසියිනෙ ඒ ක්‍රමය 😍👌👏👏👏
    ගොඩක් ස්තූතියි 🙏

  • @sunethrakumari553
    @sunethrakumari553 ปีที่แล้ว +3

    ඔයානම් මාරම මාරයි අක්කි. තැන්කූ අපිට මේවා කියලා දෙනවට.

  • @yasaamara8504
    @yasaamara8504 ปีที่แล้ว +4

    Thank you for your recipe Very easy to do Will try that way ❤

  • @widanagedeepa
    @widanagedeepa ปีที่แล้ว

    ඒකනම් ගොඩක් ආසාවෙන් බැලුවා ඉක්මනටම හදන්න ඕන පිටරට ඉන්න අපිට ගොඩක්ම වටිනවා මොකද ස්ටීම් කර කර ඉන්න කාලයක් අපිට නැහැ වැඩ නිසා ගොඩක් ස්තූතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට පළවෙනි වතාවට මම මේක දැක්කේ

  • @dilanik
    @dilanik ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට.
    මේ වගේ ලේසි ක්‍රම කියල දෙනවට. ❤

  • @taniyandt6012
    @taniyandt6012 ปีที่แล้ว +3

    Woow eka niyamainee 😮

  • @chandrikarohini3872
    @chandrikarohini3872 ปีที่แล้ว +4

    ශා නියමයි අදම හදනවා ...ඔයා නම් අපිව පුදුම කරවනවා ...ඔයාට බුදු සරනයි

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +1

    නියමයි අපිට ගොඩාක් ස්තුති දැනුවත් කලාට 👍

  • @kavindugimhan4886
    @kavindugimhan4886 ปีที่แล้ว

    අනේ හරිම ෂෝක් අක්කි. මෙහෙම හදනවා දැක්කේ අදමයි අනේ. මාත් හදලා බලනවා. ගොඩක් ස්තුතියි ඔයාට.

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +14

    ඇත්තටම හරිම ලේහෙසි ක්‍රමයක්... ඔයා කොහොමත් අපට හෛසි දේවල් තමයි කියල දෙන්නෙ කෑම උනත් වැඩිය වැඩ නෑ වෙලාව යන්නේ නෑ රස අතිනුත් නියමයි මම ඔයාගෙ වැඩ වලට හරිම ආසයි. පැහැදිලිව කියාලත් දෙනවා ගොඩක් ස්තුතියි ඔයාට❤

    • @kanthilatha7772
      @kanthilatha7772 ปีที่แล้ว

      පහසුවට ඉඳිආප්ප හදන්ඩ කියාදුන්නට ගොඩාක් ස් තුතියි

    • @kumudusooriyapperuma1519
      @kumudusooriyapperuma1519 ปีที่แล้ว

      සාර්තක නැහැ.

  • @ghdgarunayake3091
    @ghdgarunayake3091 ปีที่แล้ว +14

    සොයාගැනීම නම් විශිෂ්ඨයි .
    ස්තුතියී !!!

  • @user-zl5tv9xk3t
    @user-zl5tv9xk3t ปีที่แล้ว

    ගොඩක් හොඳ දෙයක් කියලා දුන්නා
    බොහොම ස්තුතියි
    දෙවි පිහිටයි

  • @vijithapriyangani2210
    @vijithapriyangani2210 ปีที่แล้ว

    හරිම ෂෝක් .ලෙහෙසියෙන් හදා ගන්න පුලුවන් .ඔයාට ගොඩක් ස්තුතියි

  • @wirajinibandara8512
    @wirajinibandara8512 ปีที่แล้ว +31

    මම හදන්නේම ඔයාගේ රෙසිපි ...එ්වා හරිම ලේසියි....

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +65

    ශා ඒක නම් හරි පුදුමයි. හරි ඉක්මන් වගේම වට්ටි හෝදන්නත් ඕන නෑ. හදලම බලන්න ඕන
    👍❤️

    • @chithranikulathilaka3509
      @chithranikulathilaka3509 ปีที่แล้ว

      මන් හදල බැලුව. සාර්තක නෑ. මැටි වගේ.

    • @kumudusooriyapperuma1519
      @kumudusooriyapperuma1519 ปีที่แล้ว

      මාත් හැදුවා. රෝස්ට් කරලා වගේ කුඩුවෙලා යනවා.

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් සතුටුයි ස්තුතියි ජය වේවා

  • @kitchentheory3815
    @kitchentheory3815 ปีที่แล้ว

    අනේ.. මේක නන් නියමයි..කවදාවත් හිතලා නෑ මෙහෙම හදන්න පුලුවන් කියලා.මාත් මේ වගේ හදලා බලනවා.👍thank you.

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි !!!

  • @renukahewalokuge6641
    @renukahewalokuge6641 ปีที่แล้ว +10

    හොඳ ලෙහෙසිම ක්‍රමයක් ස්තුතියි ❤️

  • @sirimaperera3184
    @sirimaperera3184 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති .මෙවැනි දේවල් දැනුවත් කිරිමට.දන්න දේවල් කියා දීමත් පිං .තෙරුවන් සරණයි .

  • @lakshikawijenayake
    @lakshikawijenayake ปีที่แล้ว

    හරිම පහසු ක්‍රමයක් . දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @damayanthinakandala6340
    @damayanthinakandala6340 ปีที่แล้ว +22

    ඒකනම් ඇත්තටම පුදුමයි. මම ඔය දැක්කමයි. ඔයාට ගොඩක් ස්තූතියි.

    • @hdmallika2646
      @hdmallika2646 ปีที่แล้ว

      ඒක නං හොඳම හොඳ ක්‍ර නං හොඳම හොඳ ක්‍රමයක් තමයි හදලා බලන්නකෝ බොහොම ස්තූතියි

    • @millewegedarapathmawathi9981
      @millewegedarapathmawathi9981 ปีที่แล้ว

      @@hdmallika264600

    • @kumudusooriyapperuma1519
      @kumudusooriyapperuma1519 ปีที่แล้ว +1

      අසාර්ථකයි .හදලම බලන්න.

  • @wandanasandamali6815
    @wandanasandamali6815 ปีที่แล้ว +4

    ඒක නම් මාරම ලේසියි. අක්කෙ ඔයාගෙ වීඩියෝ නම් සුපිරි 100% ඕනම දෙයක් හරියටම හරියනව thank u sooo much..❤️❤️

    • @chandipri
      @chandipri ปีที่แล้ว

      හරිම අපූරුයි. ලොකු වෙනසක්. 👍👍👍👍👍👍👍

  • @sanrakshirajasekara7673
    @sanrakshirajasekara7673 ปีที่แล้ว

    ඇත්තමයි මේක නම් සුපිරිම සොයා ගැනීමක්👍

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว

    හරිම ෂෝක් ඒක නම්.. ගොඩක් ස්තුතියි....

  • @shriyanimangalika7567
    @shriyanimangalika7567 ปีที่แล้ว +3

    අම්මොහ් ඒක මාරයි.. Thanks ඈ ❤❤

  • @nimeshidilrangi4292
    @nimeshidilrangi4292 ปีที่แล้ว +6

    සරලයි පැහැදිලියි❤️

  • @sanjeewaneethashari1743
    @sanjeewaneethashari1743 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි .අපිත් අනිවාර්යයෙන්ම හදනව.

  • @lilianatulugamagewaidyasek6476
    @lilianatulugamagewaidyasek6476 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හදන්න ලේසියි. බොහොම ස්තූතියි.

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +12

    ඇත්තටම හරිම පුදුමයි හරිම ලේසි ක්‍රමයක් තෙරුවන් සරණයි

    • @vilodyasamanthi7455
      @vilodyasamanthi7455 ปีที่แล้ว

      දර ලිපේ තියල හදා ගන්න පුළුවන් විඳිය කියලා දෙන්න පුලුවන් ද මේ විඳිය ට

  • @gothamirupamali8711
    @gothamirupamali8711 ปีที่แล้ว +12

    හරිම ලේසියි නේ... තට්ටු හෝදන්න යන කාලෙත් ඉතිරියි...❤

    • @user-zt1ps4dm9n
      @user-zt1ps4dm9n 2 หลายเดือนก่อน

      Hal piti walin barida....

  • @pavanisugandhi8014
    @pavanisugandhi8014 ปีที่แล้ว +1

    අන්න ක්‍රමේ... 😳 සුපිරියක් හොඳේ... 🙏 thanks අනේ..

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว

    මටනම් හිතෙන්නේ මේ ක්‍රමය සාර්ථක උනොත් මම නම් හැමදාම හදනවා ඉදි ආප්ප කන්න මම හරි ආසයි ටිකක් කාර්යබහුල අපිට ඔබ ගෙනාවේ වටිනා කෙටි ක්‍රමය ක් ගෙදර ගිහින් අදම හදල බලනව ඔයා ට ගොඩක් ඉස්තූතියි

  • @thilinaranasingha2022
    @thilinaranasingha2022 ปีที่แล้ว +17

    වට්ට්‍ වල දාලා පහක් හයක් තම්බන වෙලාවේ , මේ විදිහට දෙකක් හදලා කෑවත් හයක් කෑවා වගේ කියලයි මට හිතෙන්නේ , හොදට බඩ පිරෙයි , 😊👍

    • @deepikaweerasooriyayaarach40
      @deepikaweerasooriyayaarach40 ปีที่แล้ว

      Hariyata,Hari,aeththa,thamai,😀😀😀😀😄

    • @nishnish9832
      @nishnish9832 ปีที่แล้ว +1

      ඉදිආප්ප තට්ටුවේ දාලා 5-6ක්ද හදන්න පුලුවන් එක සැරේකට?...😲😲😲 අම්මෝ්...මම නම් එක සැරේට 15-20 දානවා...ඒ ටික තැම්බෙනකම් අනිත් තට්ටුවලට මිරිකනවා..ඒ ටික මිරිකලා ඉවර වෙනකොට අර ටික තැම්බිලා...මේකට වඩා ඒක හරිම පහසුයි...

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 ปีที่แล้ว

      අම්මප ඇත්ත .....😋

    • @sanjanachathubhashini5600
      @sanjanachathubhashini5600 10 หลายเดือนก่อน +1

      @@nishnish9832 මමත් එක පාර 40ක් තියෙනවා

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +3

    ඒ ක්‍රමයට ලැවරියා හදන්න පුලුවන් ද බලමු ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි

  • @vimalaRanaSL
    @vimalaRanaSL ปีที่แล้ว

    හොඳ දෙයක් කියලා දෙනවාට බොහොම ස්තුතියි

  • @ahinsavithana3670
    @ahinsavithana3670 ปีที่แล้ว

    හරිම වටින video එකක්. Thank you so much ❤

  • @nishnish9832
    @nishnish9832 ปีที่แล้ว +5

    අනේ මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා..⁣ඔයාගේ වීඩියෝස් බලලා තමයි මම කෑම ජාති එහෙම හදන්නේ...ඒත් තරහා වෙන්න එපා මේක නම් සෙට් නෑ...මට නම් අපි හදන සාමාන්‍ය විදිය හරිම පහසුයි මේ ක්‍රමයත් එක්ක බලනකොට...☺️ මේක ⁣ටයිම් වේස්ටින්...

    • @manjulawaduge4814
      @manjulawaduge4814 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.. මගෙත් හොදට ආවේ නෑ.

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +12

    ඇත්තටම ... ඒක නම් හරි පුදුමයි...!

  • @albinodanee2070
    @albinodanee2070 ปีที่แล้ว +2

    ඇත්තටම මරු වැඩක් ඒක..මාත් හදලා බලන්නම්කෝ..❤️

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 ปีที่แล้ว

    ඉදි අප්ප හදන්න ලේසි විදියක් .හරිම වටිනවා. මමත් මේක කරල බලනවා .ඔයාට මේ වගේ අදහස් ගලා ගෙන එන එකත් අපි ප්‍රශංසා කරනවා.මමත් කරලා ම බලනවා .ස්තුතියි

  • @sanisudhu1020
    @sanisudhu1020 ปีที่แล้ว +3

    Me kreme nm esay thamai.ath stream eke aka para gdk hada ganna puluwan. Anika welawata iturui

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +4

    Surprise 😮😮😮
    Thank you . 🙏🙏
    තව හොයාගන්න තියෙන්නේ ඉඳිආප්ප වංගෙඩියක් විතරයි 😥😥

  • @waragodamanage5930
    @waragodamanage5930 ปีที่แล้ว

    මම හැදුවා මේ විදියට.වීඩියෝ එක බලපු ගමන්ම.ඇත්තටම ඒක රසයි.පොඩි ක්‍රිස්පි ගතියකුත් තියනවා.මාරම ටේස්ට්. සුපිරි..මේ වගේ තව esy කෑම හදන්න කියලාදෙන්න අක්කේ

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 ปีที่แล้ว

    ඔයා නම් මාරයි. වැඩ ගොඩක්ම අඩු ක්‍රමයක්. ස්තූතියි.

  • @maneeshafernando631
    @maneeshafernando631 ปีที่แล้ว +1

    Oh my god.. unbelievable akki.. thank you so much.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว

    හරිම ලෙහෙසි ක්‍රමයක්..ගොඩාක් ස්තූතීයී ...

  • @champikaruwan6965
    @champikaruwan6965 ปีที่แล้ว +2

    හරිම ශෝක් අක්කේ ...ඉදි ආප්ප තට්ටු හෝදගන්න ඕනෙත්. නැහැ ...අති විශිෂ්ටයි ....අක්කේ .තව තවත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ......බුදු සරණයි

  • @sugathbandara3779
    @sugathbandara3779 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරි .....❤️❤️

  • @kanthikanthi358
    @kanthikanthi358 9 หลายเดือนก่อน

    පහසුවෙන් හදාගන්න පුලුවන් ..ගොඩක් ස්තූතියි ඔබතුමියට .!

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว

    අනේ thankyou ඔයානම් මාරයි. 👍🥰🙏

  • @anushimalshani1412
    @anushimalshani1412 ปีที่แล้ว

    ඇත්තට ඒකනම් මරු ❤️😘

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 ปีที่แล้ว

    ඒක නම් නියමයි ,මම රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ ලොකු ඉදිආප්ප හදන්නේ ,මේක ඊටත් ලේසියි ,

  • @ramaniperrera9827
    @ramaniperrera9827 ปีที่แล้ว

    හරි වැදගත් ඒ වදියට නොදන්න. අයටත් හදාගන්න පුලුවන් කාලෙත් ඉතුරැයි. ස්තුතියි තෙරැවන් සරණයි.

  • @pabalupabalugallage-1104
    @pabalupabalugallage-1104 ปีที่แล้ว

    අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි.ඒ ක්‍රමය කියලා දුන්නටනම්👍👍🧡😍👨‍👩‍👧‍👦

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 ปีที่แล้ว

    බෙහෙවින්ම ඉස්තුතියි මිස් අලුත් දෙයකින් දැනුවත් කලාට ජෙසු පිහිටයි 🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 ปีที่แล้ว

    නියමයි ගොඩක් ස්තුතියි 👍👍❤️❤️

  • @myhomecookingrecipes7839
    @myhomecookingrecipes7839 ปีที่แล้ว +1

    Very traditional delicious Recipe 😋

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 ปีที่แล้ว

    ඇත්තමටම ඉක්මනින් ඉඳිආප්ප ටිකක් හදන්න පුලුවන්ද කියලා හිත හිතා ඉද්දි දැක්කේ බොහෝම ස්තූතියි

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 8 หลายเดือนก่อน

    නව රාත්‍රී පුජාවට මම ඉස්සෙල්ලාම කැවිලි හැදුවෙ ඔයාගෙ වීඩියෝ බලලා හරියට හදාගන්න පුලුවන් උනා ස්තූති

  • @himajayathilaka7452
    @himajayathilaka7452 ปีที่แล้ว +2

    It helped me to make a good dish of string hopper pilau for dinner 🍲
    Thanks

  • @ashokaranathunga6845
    @ashokaranathunga6845 ปีที่แล้ว

    ඇත්තටම නියමයි .ඔයා හරිම නිර්මාණ ශිලි .ස්තුති ඔයාට

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +2

    ඔයා නම් මරයි නන්ගි ස්තුතියි බුදු සරනයි 💗💗💗👍

  • @menakajamila5193
    @menakajamila5193 ปีที่แล้ว +1

    ඔක්කොම පැත්තක දාලා ආවා.. මේ suprise එක බලන්න ♥️❤️❤️💐

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +1

    නියමයි ස්තුතියි 👏🏼👏🏼👏🏼