ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගෙ vedios වලට අපි ගොඩාක් කැමති අනිත් අය වගේ වෙලා ගන්නෙ නෑ...ලේසි ක්‍රම හරිම විදිහට සරලව කියලා දෙනවා...ඔයාට බොහොම ස්තූතියි ❤
මම අද හැදුවා. හරියටම හරි ගියා. ඒක අත්දැකීම් මත පදම හදා ගන්න පුළුවන්. බොහොම ස්තූතියි! මම මේක මගේ fb එකට ශෙයාර් කරනවා. ඒ වගේම ඒක හරි බව තහවුරු කිරීමට මම මේක කරපු හැටි වීඩියෝ කරා. ඒකත් කමෙන්ට් එකක් විදියට දානවා. වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතාවය හමුවේ මේ ක්‍රමය හරිම වටිනවා 🙏🏾❤️🥰🥰
දිආප්ප වියලි වගේ නැද්ද. මාත් හදන්න් ඕන
පාටවත් වෙනස් නොවී ඒක හදාගත්ත වදිහ හරි පුදුමයි 😍
❤😮 මේක තමයි මම මෙතෙක් දැකපු ලේසිම විදිය ඉඳි ආප්ප හදන්න.වට්ටි හෝද හෝද කරදර වෙන්න ඕනෙ නෑ .. බොහෝම ස්තූති ❤ඕනෙ වෙලාවට හැදුවා කෑවා..
@@කවීෂ මම හැදුවා හරියටම ආවා වීඩියෝ එක තියෙනවා එවන්නම් බලන්න ඕනෙ නම්.
Very easy method thank you dear ❤
Soft ekata thiyenawada dr
@@kkpdone1720 එවන්න
Ow oba hari.me channel ekata godak asaven balanava
රට ඉන්න අපට හරිම වැදගත් ඔයාට ගොඩක් පිං මේවැනි දෙයක් මේලේස දුන්නාට👍👍👍👍👍🙏
මම ඉදි ආප්ප කන්න හරිම ආසයි. ඒත් කරදර නිසා හදන්න හරි කම්මැලියි🙈. අක්කිගෙ ක්‍රමයට දැන් හදන්න ලේසියි🤗 හදල බලන්නම්.ඔයාට ගොඩාක් ස්තුතියි.
ඔයා නම් සුපිරි අක්කී... අද මං හැදුවා.. මං ඉදිආප්ප හදන්න හරිම කම්මැලී... ඒත් දැන් මං හැමදාම හදන්නේ මෙහෙම.. කිසිම වෙනසක් නෑ... බොරුවට වද වෙන්න ඕනි නෑ.. thank u so much akkii....
රසේ වෙනසක් නැද්ද
පිටරට ඉන්න අපිට ගොඩාක් ලේසි ක්‍රමයක් .ගොඩාක් ස්තුති.❤
Thank you very much , and God bless you👍
}:)
Drew5"RtCrew free
Me widihata hondata hadenawada?
Nehe. Mama heduwa. Kanna be welila wage hayiyayi. Penuma witharayi
හැමදාමත් කෙටි ක්‍රම කියා දෙන ඔබට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
ඇත්තමයි.....තාමත් හිතාගන්න බැහැ එහෙම හදන්න පුලුවන්ද කියලා...
දවසේම කාර්ය බහුල අපිට මෙවැනි ලේසි ක්‍රමයක් හදුන්වා දුන්නට ඔයාට ගොඩක්ම ස්තුතියි
ස්තුතියි ...ඉදිආප්ප හදන්න ලේසි කුුමයක් කියාදුන්නට. වටිටි හෝදන්න යන වෙලාවත් ඉතිරියි.🙏
ඇත්තටම පුතේ ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද. ඉඳි ආප්ප තම්බන්න ගිහින් හරිම දුකක් විඳින්නේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. ඔයාට ජයම වේවා. තෙරුවන් සරණයි.
ඒකනම් ඇත්ත ස්ටිම් කරන්න ගිහාම වෙලා යනවා.ඒත් තැම්බෙන්නේ නැ සමහර වෙලාවට
Ane mehema hadanawanam vadipura idiappa piti laga tiya gan.na.amu puti kanna wei
ඔයට නම් ගොඩාක් ස්තුතියි මොකද මෙවගෙ ඩෙවල් අපිට උගන්වන වාට ගොඩාක් පින් කොච්චර ලෙසි ක්‍රර මයක් ඉක්මනින් නිමා කර ගන්න පුලුවන් බුදු සරනින් ඔයාට සියලු දෙවියන් ගෙ ඩෙව අරක්සාව ලෙබෙවා ඩිර්ගායුස ලෙබෙවා නිදුක් නීරොගි සුවය ඉක්මනින් ඔයාට සියලු ම දුක් කරදර නිමා වි සතුටෙන් ඉන්න ලෙබෙවා ..
පහසු ක්‍රමයක්! හදුන්වා දුන් ඔයාට ගොඩක් ස්තූතියි 💕
වැඩිය අනවශ්‍ය කතා නැතුව අලූතින්ම පෙන්නූ ක්‍රමය සුපිරි ස්තූතියි
ඇත්තටම හරිම වටිනා දැණුවත් කිරිමක්...අපි දැනගෙන හිටියෙ ඉදි ආප්ප හුමාලයෙන් තම්බාගන්න විතරයි...ගොඩක් ස්තුතියි..විදේශ රටවල ඉන්න අයට වගේම ලංකාවෙ ඉන්න අයටත් ලේසියි....තවත් මේ වගෙ අලුත් සරල ක්‍රම කියලා දෙන්න...තෙරුවන් සරණයි,ජයවේවා!!!
ලාබම ක්‍රමයක් .ස්තූතියි
@@swarnawanniarachchi6081 yiitouoei83ytu is a i8oye
ඔයා හැදුවොත් ඉතින් සුපිරිම තමා.බොහෝම ස්තූතියි අපේ කාලය ඉතිරි කලාට
හීනෙකින්වත් හිතෙන්නෙ නැති විදියක් ..ගොඩාක් ගොඩාක් පින්...හිතට හරිම සතුටක් දැනුණා..දැන් හදන්නම්කො ඇති තරම් ඉදිආප්ප...♥️♥️♥️♥️
ගොඩක් හැදුව දාට මාත් කන්න එනවා 😂😂
අනේ හොඳයි මේ රටවල් වල ඉන්න අපිට ගොඩක් වැදගත් ..ස්තූතියි ඔයාට ..
Wow wow සුපර් සුපර්,මාරම සොයා ගැනිම්,Thank U ,Bless U නියමයි මාරවිල ඔයාලා ස්තුතියි 💓👍💓
මේ ක්‍රම සහ විදි කොහොම හොයා ගන්නවද ? හරිම ශෝක්. ඔයා හරි බුද්ධිමත් දරුවෙක්..සිතූතියි..සිතූතියි...
Ane aththamai eyata mara hakiyawak thiyenne.
Indiyava karala vidiyo valin man dakka ma vidiyatama hadanava dan godak kal Onama kamak Onama kamak a rata nama gahapuvahama balanna puluvan ediappa aka aka vidiyata hadana hati thiyanava
Thank you miss miss indrani
ඇත්තටම❤
Aaaaù
ඇත්තටම එක nam සුපිරි , ස්තුතියි ඔබට
ඒකනම් ගොඩක් ආසාවෙන් බැලුවා ඉක්මනටම හදන්න ඕන පිටරට ඉන්න අපිට ගොඩක්ම වටිනවා මොකද ස්ටීම් කර කර ඉන්න කාලයක් අපිට නැහැ වැඩ නිසා ගොඩක් ස්තූතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට පළවෙනි වතාවට මම මේක දැක්කේ
ඇත්තටම හරිම ලේහෙසි ක්‍රමයක්... ඔයා කොහොමත් අපට හෛසි දේවල් තමයි කියල දෙන්නෙ කෑම උනත් වැඩිය වැඩ නෑ වෙලාව යන්නේ නෑ රස අතිනුත් නියමයි මම ඔයාගෙ වැඩ වලට හරිම ආසයි. පැහැදිලිව කියාලත් දෙනවා ගොඩක් ස්තුතියි ඔයාට❤
පහසුවට ඉඳිආප්ප හදන්ඩ කියාදුන්නට ගොඩාක් ස් තුතියි
සාර්තක නැහැ.
නව රාත්‍රී පුජාවට මම ඉස්සෙල්ලාම කැවිලි හැදුවෙ ඔයාගෙ වීඩියෝ බලලා හරියට හදාගන්න පුලුවන් උනා ස්තූති
ඉක්මනින්ම හදනව වගේම ඉක්මනින්ම ඔබේ වීඩියෝ එක පෙන්නුවා ගොඩාක් ස්තූතියි
අන්න ක්‍රමේ... 😳 සුපිරියක් හොඳේ... 🙏 thanks අනේ..
ඔබ කියාදෙන ආහාර සැකසුම් ක්‍රම හරිම අපූරුයි .ස්තුතියි ,ඔබට ජය ...
ඒක නම් නියම සොයා ගැනීමක්.
සුපිරිම සුපිරි 👏👏👏👏👏👏👏👌👌කාලෝචිත වීඩියෝවක් බොහොම ස්තුතිය ඔබතුමියට 🌹🌹🌹
මටනම් හිතෙන්නේ මේ ක්‍රමය සාර්ථක උනොත් මම නම් හැමදාම හදනවා ඉදි ආප්ප කන්න මම හරි ආසයි ටිකක් කාර්යබහුල අපිට ඔබ ගෙනාවේ වටිනා කෙටි ක්‍රමය ක් ගෙදර ගිහින් අදම හදල බලනව ඔයා ට ගොඩක් ඉස්තූතියි
ඒ ක්‍රමේ නම් අපුරුයිනේ.ස්තුතියි ඔබට දැනුවත් කිරිමගැන.👍
අනේ.. මේක නන් නියමයි..කවදාවත් හිතලා නෑ මෙහෙම හදන්න පුලුවන් කියලා.මාත් මේ වගේ හදලා බලනවා.👍thank you.
ඇත්තටම හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි
හරිම ලේසියෙන් ඉදි ආප්ප හදන විදිහආස සිතෙනවා බොහොම ස්තුතියි ඔයාට
සොයාගැනීම නම් විශිෂ්ඨයි .ස්තුතියී !!!
ගොඩාක් ස්තුති .මෙවැනි දේවල් දැනුවත් කිරිමට.දන්න දේවල් කියා දීමත් පිං .තෙරුවන් සරණයි .
හරි ලස්සනයි අපිට ඕන ගානට ලොකු ඉදිආප්ප උනත් හදාගෙන කන්න පුළුවන් 💐💐💐💐💐
අද උදේ ඉදිආප්ප තම්බනකොට මම මේ ක්‍රමය අත්හදා බැලුවා.හදිසි අවස්ථාවලට නම් ගොඩාක් සුදුසුයි.ඔයාට ගොඩාක් thanks
👍👍👍👍
පුදුමයි අක්කී. අනේ මරුනෙ.බොහෝම ස්තුතියි. ❤😍😘
මේක කරලා බලන්‍න ඕන. හරි ගියොත් මරු. Thank you very much!
ඒක නම් මාරම ලේසියි. අක්කෙ ඔයාගෙ වීඩියෝ නම් සුපිරි 100% ඕනම දෙයක් හරියටම හරියනව thank u sooo much..❤️❤️
හරිම අපූරුයි. ලොකු වෙනසක්. 👍👍👍👍👍👍👍
පට්ට ලේසියිනෙ ඒ ක්‍රමය 😍👌👏👏👏ගොඩක් ස්තූතියි 🙏
ඒකනම් ඇත්තටම පුදුමයි. මම ඔය දැක්කමයි. ඔයාට ගොඩක් ස්තූතියි.
ඒක නං හොඳම හොඳ ක්‍ර නං හොඳම හොඳ ක්‍රමයක් තමයි හදලා බලන්නකෝ බොහොම ස්තූතියි
@@hdmallika264600
අසාර්ථකයි .හදලම බලන්න.
පහසුවෙන් හදාගන්න පුලුවන් ..ගොඩක් ස්තූතියි ඔබතුමියට .!
මම හදන්නේම ඔයාගේ රෙසිපි ...එ්වා හරිම ලේසියි....
හරිම ෂෝක් .ලෙහෙසියෙන් හදා ගන්න පුලුවන් .ඔයාට ගොඩක් ස්තුතියි
ඔයානම් මාරම මාරයි අක්කි. තැන්කූ අපිට මේවා කියලා දෙනවට.
හරි වැදගත් ඒ වදියට නොදන්න. අයටත් හදාගන්න පුලුවන් කාලෙත් ඉතුරැයි. ස්තුතියි තෙරැවන් සරණයි.
හොඳ ලෙහෙසිම ක්‍රමයක් ස්තුතියි ❤️
පුදුමයි .හරිම සතුටුයි.
අසාර්ථකයි . හදලම බලන්න.
ගොඩක්ම ලෙසික්‍රමයක් ඔයාට ගොඩක් ස්තුතිය ❤️❤️
හරිම ලේසියි නේ... තට්ටු හෝදන්න යන කාලෙත් ඉතිරියි...❤
Hal piti walin barida....
හරීම පහසුයි මේ විධිය. ඔයාට ගොඩාක් ස්තුතියි!!! 🙏
ශා ඒක නම් හරි පුදුමයි. හරි ඉක්මන් වගේම වට්ටි හෝදන්නත් ඕන නෑ. හදලම බලන්න ඕන👍❤️
මන් හදල බැලුව. සාර්තක නෑ. මැටි වගේ.
මාත් හැදුවා. රෝස්ට් කරලා වගේ කුඩුවෙලා යනවා.
ඉදි අප්ප හදන්න ලේසි විදියක් .හරිම වටිනවා. මමත් මේක කරල බලනවා .ඔයාට මේ වගේ අදහස් ගලා ගෙන එන එකත් අපි ප්‍රශංසා කරනවා.මමත් කරලා ම බලනවා .ස්තුතියි
ඇත්තටම හරිම පුදුමයි හරිම ලේසි ක්‍රමයක් තෙරුවන් සරණයි
දර ලිපේ තියල හදා ගන්න පුළුවන් විඳිය කියලා දෙන්න පුලුවන් ද මේ විඳිය ට
ස්තූතියි ගොඩාක් ඔයාට...මං නිකමට micro wave karala beluwa...ekath harima lesie...
I think this is the best modest way to make string hopersNice to watch it. Look like so simple to make itThanks for sharing your experience.
මම හැදුවා මේ විදියට.වීඩියෝ එක බලපු ගමන්ම.ඇත්තටම ඒක රසයි.පොඩි ක්‍රිස්පි ගතියකුත් තියනවා.මාරම ටේස්ට්. සුපිරි..මේ වගේ තව esy කෑම හදන්න කියලාදෙන්න අක්කේ
ශා නියමයි අදම හදනවා ...ඔයා නම් අපිව පුදුම කරවනවා ...ඔයාට බුදු සරනයි
දනුවත් කරාට බොහොම ඉස්තුයි බුදුසරණයි
අම්මොහ් ඒක මාරයි.. Thanks ඈ ❤❤
Bhoma stutie oyata
Thank a lot here in uk i cannot find a stringhoppers steamer. This method really helpful for me thank u soo much
වට්ට් වල දාලා පහක් හයක් තම්බන වෙලාවේ , මේ විදිහට දෙකක් හදලා කෑවත් හයක් කෑවා වගේ කියලයි මට හිතෙන්නේ , හොදට බඩ පිරෙයි , 😊👍
Hariyata,Hari,aeththa,thamai,😀😀😀😀😄
ඉදිආප්ප තට්ටුවේ දාලා 5-6ක්ද හදන්න පුලුවන් එක සැරේකට?...😲😲😲 අම්මෝ්...මම නම් එක සැරේට 15-20 දානවා...ඒ ටික තැම්බෙනකම් අනිත් තට්ටුවලට මිරිකනවා..ඒ ටික මිරිකලා ඉවර වෙනකොට අර ටික තැම්බිලා...මේකට වඩා ඒක හරිම පහසුයි...
අම්මප ඇත්ත .....😋
@@nishnish9832 මමත් එක පාර 40ක් තියෙනවා
ගොඩක් ස්තුතියි .අපිත් අනිවාර්යයෙන්ම හදනව.
සරලයි පැහැදිලියි❤️
හරිම පහසු ක්‍රමයක් . දැනුවත් කලාට බොහොම ස්තූතියි
Thank you for your recipe Very easy to do Will try that way ❤
ඒක නම් නියමයි ,මම රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ ලොකු ඉදිආප්ප හදන්නේ ,මේක ඊටත් ලේසියි ,
ඒ ක්‍රමයට ලැවරියා හදන්න පුලුවන් ද බලමු ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
ඇත්තටම ගොඩක් සතුටුයි ස්තුතියි ජය වේවා
ඇත්තටම ... ඒක නම් හරි පුදුමයි...!
Niyamai
@@hemagunasekara627 👍
ගොඩක් ස්තුති හරි වටිනවා ප්ලාස්ටික් තම්බලා කන්න ඕන නෑ දෙවි පිහිට ලැබේවා
අනේ මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා..ඔයාගේ වීඩියෝස් බලලා තමයි මම කෑම ජාති එහෙම හදන්නේ...ඒත් තරහා වෙන්න එපා මේක නම් සෙට් නෑ...මට නම් අපි හදන සාමාන්‍ය විදිය හරිම පහසුයි මේ ක්‍රමයත් එක්ක බලනකොට...☺️ මේක ටයිම් වේස්ටින්...
අනිවාර්යයෙන්ම.. මගෙත් හොදට ආවේ නෑ.
ඇත්තටම හරිම ලේසි ක්‍රමයක්. ස්තූතියි .
Surprise 😮😮😮Thank you . 🙏🙏තව හොයාගන්න තියෙන්නේ ඉඳිආප්ප වංගෙඩියක් විතරයි 😥😥
ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔබට ...මේක කරන්න ම ඕනි..අනේ ඔයාට අපිට ඉදිආප්ප කන්න ආස කරවනවා....
ශා නියමයි good girl ..ගොඩක් ස්තූතියි ඔබට
බොහෝම ස්තුතිය හරිම වටිනවා.🙏❤️🙏🌈🦋💥
අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි.ඒ ක්‍රමය කියලා දුන්නටනම්👍👍🧡😍👨👩👧👦
ඉන්දියාවේ කේරල අය මේ විදිහට හදනවා ඉදිආප්ප... මමත් හදලා තියෙනවා එයාලගෙන් බලාගෙන ලේසී ඇත්තටම
ස්තුතිවන්ත wenawa obata ... hithaganna wath be.. විශිෂ්ඨයි
ගොඩක් හොඳ දෙයක් කියලා දුන්නා බොහොම ස්තුතියි දෙවි පිහිටයි
බුදු සරණයි දෙවි පිහිටයි.. රන් දෑතට බොහොම ස්තූතියි ඔයාට.. පලකිරීම අගය කරමි.
කාලෙකින් ඉදිආප්ප හැදුවෙ නෑ වට්ටි නැති නිසා😁😁. .හෙට ඉදන් ආයෙත් හදන්න ගන්න පුලුවන්. ගොඩාක් ආසාවෙන් ඔයාගෙ රෙසිපි බලන්නෙ. ඒවා හරිම ලේසි. .ගොඩක් ස්තූතියි🥰🥰🥰🥰🥰
Me too dr... steamer nethuwa idiyappa heduwama nehe... den puluvan pan tiyanawane😂
හරිම ලස්සනයි හදන්න ලේසියි. බොහොම ස්තූතියි.
හරිම ලෙහෙසි ක්‍රමයක්..ගොඩාක් ස්තූතීයී ...
හරිම ලේසියි මොකද වට්ටි තට්ටු මොකුත් ඕනෙ නැ. ඔයට ගොඩක් ස්තුතියි ..
ගොඩක් ස්තුතියි මැණික ඔයාට අලුත් විදියට idi ආප්ප හදා ගන්න ක්‍රමයක් කියා දුන්නට දුවේ බුදු සරණයි දෙවි පිහිටයි මැණික 🥰🥰❤️❤️👍🙏
පිට රට ඉන්න අපිට ගොඩක් හොද අයිඩි යා එකක් ගොඩක් ඉස්තුති ඔයාට.. ❤❤❤❤
you are clp
හරිම ශෝක් අක්කේ ...ඉදි ආප්ප තට්ටු හෝදගන්න ඕනෙත්. නැහැ ...අති විශිෂ්ටයි ....අක්කේ .තව තවත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ......බුදු සරණයි
ගොඩක් Talent kenek oya oyage you tube program eka lankawe වැඩියෙන්ම බලන program එක වේවා කියලා මම wish karanawa🌹
බෙහෙවින්ම ඉස්තුතියි මිස් අලුත් දෙයකින් දැනුවත් කලාට ජෙසු පිහිටයි 🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️
නියමයි අපිට ගොඩාක් ස්තුති දැනුවත් කලාට 👍
ඇත්තමයි මේක නම් සුපිරිම සොයා ගැනීමක්👍
අනේ නියමයිනෙ.. බොහෝම ස්තූතියි ..
අනේ හරිම ෂෝක් අක්කි. මෙහෙම හදනවා දැක්කේ අදමයි අනේ. මාත් හදලා බලනවා. ගොඩක් ස්තුතියි ඔයාට.
ගොඩක් වටිනවා mis...thanks
ඒක නම් මාරයි.. සුපිරි.. හදන්න ඕනි මාත්.. ගොඩක් ස්තූති ඔයාට.. ❤
ඔයාගෙ vedios වලට අපි ගොඩාක් කැමති අනිත් අය වගේ වෙලා ගන්නෙ නෑ...ලේසි ක්‍රම හරිම විදිහට සරලව කියලා දෙනවා...ඔයාට බොහොම ස්තූතියි ❤
මම අද හැදුවා. හරියටම හරි ගියා. ඒක අත්දැකීම් මත පදම හදා ගන්න පුළුවන්. බොහොම ස්තූතියි! මම මේක මගේ fb එකට ශෙයාර් කරනවා. ඒ වගේම ඒක හරි බව තහවුරු කිරීමට මම මේක කරපු හැටි වීඩියෝ කරා. ඒකත් කමෙන්ට් එකක් විදියට දානවා. වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතාවය හමුවේ මේ ක්‍රමය හරිම වටිනවා 🙏🏾❤️🥰🥰
දිආප්ප වියලි වගේ නැද්ද. මාත් හදන්න් ඕන
පාටවත් වෙනස් නොවී ඒක හදාගත්ත වදිහ හරි පුදුමයි 😍
❤😮 මේක තමයි මම මෙතෙක් දැකපු ලේසිම විදිය ඉඳි ආප්ප හදන්න.වට්ටි හෝද හෝද කරදර වෙන්න ඕනෙ නෑ .. බොහෝම ස්තූති ❤
ඕනෙ වෙලාවට හැදුවා කෑවා..
@@කවීෂ මම හැදුවා හරියටම ආවා වීඩියෝ එක තියෙනවා එවන්නම් බලන්න ඕනෙ නම්.
Very easy method thank you dear ❤
Soft ekata thiyenawada dr
@@kkpdone1720 එවන්න
Ow oba hari.me channel ekata godak asaven balanava
රට ඉන්න අපට හරිම වැදගත් ඔයාට ගොඩක් පිං මේවැනි දෙයක් මේලේස දුන්නාට👍👍👍👍👍🙏
මම ඉදි ආප්ප කන්න හරිම ආසයි. ඒත් කරදර නිසා හදන්න හරි කම්මැලියි🙈. අක්කිගෙ ක්‍රමයට දැන් හදන්න ලේසියි🤗 හදල බලන්නම්.ඔයාට ගොඩාක් ස්තුතියි.
ඔයා නම් සුපිරි අක්කී... අද මං හැදුවා.. මං ඉදිආප්ප හදන්න හරිම කම්මැලී... ඒත් දැන් මං හැමදාම හදන්නේ මෙහෙම.. කිසිම වෙනසක් නෑ... බොරුවට වද වෙන්න ඕනි නෑ.. thank u so much akkii....
රසේ වෙනසක් නැද්ද
පිටරට ඉන්න අපිට ගොඩාක් ලේසි ක්‍රමයක් .ගොඩාක් ස්තුති.❤
Thank you very much , and God bless you👍
}:)
Drew5"RtCrew free
Me widihata hondata hadenawada?
Nehe. Mama heduwa. Kanna be welila wage hayiyayi. Penuma witharayi
හැමදාමත් කෙටි ක්‍රම කියා දෙන ඔබට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
ඇත්තමයි.....තාමත් හිතාගන්න බැහැ එහෙම හදන්න පුලුවන්ද කියලා...
දවසේම කාර්ය බහුල අපිට මෙවැනි ලේසි ක්‍රමයක් හදුන්වා දුන්නට ඔයාට ගොඩක්ම ස්තුතියි
ස්තුතියි ...ඉදිආප්ප හදන්න ලේසි කුුමයක් කියාදුන්නට. වටිටි හෝදන්න යන වෙලාවත් ඉතිරියි.🙏
ඇත්තටම පුතේ ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද. ඉඳි ආප්ප තම්බන්න ගිහින් හරිම දුකක් විඳින්නේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. ඔයාට ජයම වේවා. තෙරුවන් සරණයි.
ඒකනම් ඇත්ත ස්ටිම් කරන්න ගිහාම වෙලා යනවා.ඒත් තැම්බෙන්නේ නැ සමහර වෙලාවට
Ane mehema hadanawanam vadipura idiappa piti laga tiya gan.na.amu puti kanna wei
ඔයට නම් ගොඩාක් ස්තුතියි මොකද මෙවගෙ ඩෙවල් අපිට උගන්වන වාට ගොඩාක් පින් කොච්චර ලෙසි ක්‍රර මයක් ඉක්මනින් නිමා කර ගන්න පුලුවන් බුදු සරනින් ඔයාට සියලු දෙවියන් ගෙ ඩෙව අරක්සාව ලෙබෙවා ඩිර්ගායුස ලෙබෙවා නිදුක් නීරොගි සුවය ඉක්මනින් ඔයාට සියලු ම දුක් කරදර නිමා වි සතුටෙන් ඉන්න ලෙබෙවා ..
පහසු ක්‍රමයක්! හදුන්වා දුන් ඔයාට ගොඩක් ස්තූතියි 💕
වැඩිය අනවශ්‍ය කතා නැතුව අලූතින්ම පෙන්නූ ක්‍රමය සුපිරි ස්තූතියි
ඇත්තටම හරිම වටිනා දැණුවත් කිරිමක්...අපි දැනගෙන හිටියෙ ඉදි ආප්ප හුමාලයෙන් තම්බාගන්න විතරයි...ගොඩක් ස්තුතියි..විදේශ රටවල ඉන්න අයට වගේම ලංකාවෙ ඉන්න අයටත් ලේසියි....තවත් මේ වගෙ අලුත් සරල ක්‍රම කියලා දෙන්න...තෙරුවන් සරණයි,ජයවේවා!!!
ලාබම ක්‍රමයක් .ස්තූතියි
@@swarnawanniarachchi6081 yiitouoei83ytu is a i8oye
ඔයා හැදුවොත් ඉතින් සුපිරිම තමා.බොහෝම ස්තූතියි අපේ කාලය ඉතිරි කලාට
හීනෙකින්වත් හිතෙන්නෙ නැති විදියක් ..ගොඩාක් ගොඩාක් පින්...හිතට හරිම සතුටක් දැනුණා..දැන් හදන්නම්කො ඇති තරම් ඉදිආප්ප...♥️♥️♥️♥️
ගොඩක් හැදුව දාට මාත් කන්න එනවා 😂😂
අනේ හොඳයි මේ රටවල් වල ඉන්න අපිට ගොඩක් වැදගත් ..ස්තූතියි ඔයාට ..
Wow wow සුපර් සුපර්,මාරම සොයා ගැනිම්,Thank U ,Bless U නියමයි මාරවිල ඔයාලා ස්තුතියි 💓👍💓
මේ ක්‍රම සහ විදි කොහොම හොයා ගන්නවද ? හරිම ශෝක්. ඔයා හරි බුද්ධිමත් දරුවෙක්..සිතූතියි..සිතූතියි...
Ane aththamai eyata mara hakiyawak thiyenne.
Indiyava karala vidiyo valin man dakka ma vidiyatama hadanava dan godak kal Onama kamak Onama kamak a rata nama gahapuvahama balanna puluvan ediappa aka aka vidiyata hadana hati thiyanava
Thank you miss miss indrani
ඇත්තටම❤
Aaaaù
ඇත්තටම එක nam සුපිරි , ස්තුතියි ඔබට
ඒකනම් ගොඩක් ආසාවෙන් බැලුවා ඉක්මනටම හදන්න ඕන පිටරට ඉන්න අපිට ගොඩක්ම වටිනවා මොකද ස්ටීම් කර කර ඉන්න කාලයක් අපිට නැහැ වැඩ නිසා ගොඩක් ස්තූතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට පළවෙනි වතාවට මම මේක දැක්කේ
ඇත්තටම හරිම ලේහෙසි ක්‍රමයක්... ඔයා කොහොමත් අපට හෛසි දේවල් තමයි කියල දෙන්නෙ කෑම උනත් වැඩිය වැඩ නෑ වෙලාව යන්නේ නෑ රස අතිනුත් නියමයි මම ඔයාගෙ වැඩ වලට හරිම ආසයි. පැහැදිලිව කියාලත් දෙනවා ගොඩක් ස්තුතියි ඔයාට❤
පහසුවට ඉඳිආප්ප හදන්ඩ කියාදුන්නට ගොඩාක් ස් තුතියි
සාර්තක නැහැ.
නව රාත්‍රී පුජාවට මම ඉස්සෙල්ලාම කැවිලි හැදුවෙ ඔයාගෙ වීඩියෝ බලලා හරියට හදාගන්න පුලුවන් උනා ස්තූති
ඉක්මනින්ම හදනව වගේම ඉක්මනින්ම ඔබේ වීඩියෝ එක පෙන්නුවා ගොඩාක් ස්තූතියි
අන්න ක්‍රමේ... 😳 සුපිරියක් හොඳේ... 🙏 thanks අනේ..
ඔබ කියාදෙන ආහාර සැකසුම් ක්‍රම හරිම අපූරුයි .ස්තුතියි ,ඔබට ජය ...
ඒක නම් නියම සොයා ගැනීමක්.
සුපිරිම සුපිරි 👏👏👏👏👏👏👏👌👌කාලෝචිත වීඩියෝවක් බොහොම ස්තුතිය ඔබතුමියට 🌹🌹🌹
මටනම් හිතෙන්නේ මේ ක්‍රමය සාර්ථක උනොත් මම නම් හැමදාම හදනවා ඉදි ආප්ප කන්න මම හරි ආසයි ටිකක් කාර්යබහුල අපිට ඔබ ගෙනාවේ වටිනා කෙටි ක්‍රමය ක් ගෙදර ගිහින් අදම හදල බලනව ඔයා ට ගොඩක් ඉස්තූතියි
ඒ ක්‍රමේ නම් අපුරුයිනේ.ස්තුතියි ඔබට දැනුවත් කිරිමගැන.👍
අනේ.. මේක නන් නියමයි..කවදාවත් හිතලා නෑ මෙහෙම හදන්න පුලුවන් කියලා.මාත් මේ වගේ හදලා බලනවා.👍thank you.
ඇත්තටම හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි
හරිම ලේසියෙන් ඉදි ආප්ප හදන විදිහආස සිතෙනවා බොහොම ස්තුතියි ඔයාට
සොයාගැනීම නම් විශිෂ්ඨයි .
ස්තුතියී !!!
ගොඩාක් ස්තුති .මෙවැනි දේවල් දැනුවත් කිරිමට.දන්න දේවල් කියා දීමත් පිං .තෙරුවන් සරණයි .
හරි ලස්සනයි අපිට ඕන ගානට ලොකු ඉදිආප්ප උනත් හදාගෙන කන්න පුළුවන් 💐💐💐💐💐
අද උදේ ඉදිආප්ප තම්බනකොට මම මේ ක්‍රමය අත්හදා බැලුවා.හදිසි අවස්ථාවලට නම් ගොඩාක් සුදුසුයි.ඔයාට ගොඩාක් thanks
👍👍👍👍
පුදුමයි අක්කී. අනේ මරුනෙ.බොහෝම ස්තුතියි. ❤😍😘
මේක කරලා බලන්‍න ඕන. හරි ගියොත් මරු.
Thank you very much!
ඒක නම් මාරම ලේසියි. අක්කෙ ඔයාගෙ වීඩියෝ නම් සුපිරි 100% ඕනම දෙයක් හරියටම හරියනව thank u sooo much..❤️❤️
හරිම අපූරුයි. ලොකු වෙනසක්. 👍👍👍👍👍👍👍
පට්ට ලේසියිනෙ ඒ ක්‍රමය 😍👌👏👏👏
ගොඩක් ස්තූතියි 🙏
ඒකනම් ඇත්තටම පුදුමයි. මම ඔය දැක්කමයි. ඔයාට ගොඩක් ස්තූතියි.
ඒක නං හොඳම හොඳ ක්‍ර නං හොඳම හොඳ ක්‍රමයක් තමයි හදලා බලන්නකෝ බොහොම ස්තූතියි
@@hdmallika264600
අසාර්ථකයි .හදලම බලන්න.
පහසුවෙන් හදාගන්න පුලුවන් ..ගොඩක් ස්තූතියි ඔබතුමියට .!
මම හදන්නේම ඔයාගේ රෙසිපි ...එ්වා හරිම ලේසියි....
හරිම ෂෝක් .ලෙහෙසියෙන් හදා ගන්න පුලුවන් .ඔයාට ගොඩක් ස්තුතියි
ඔයානම් මාරම මාරයි අක්කි. තැන්කූ අපිට මේවා කියලා දෙනවට.
හරි වැදගත් ඒ වදියට නොදන්න. අයටත් හදාගන්න පුලුවන් කාලෙත් ඉතුරැයි. ස්තුතියි තෙරැවන් සරණයි.
හොඳ ලෙහෙසිම ක්‍රමයක් ස්තුතියි ❤️
පුදුමයි .හරිම සතුටුයි.
අසාර්ථකයි . හදලම බලන්න.
ගොඩක්ම ලෙසික්‍රමයක් ඔයාට ගොඩක් ස්තුතිය ❤️❤️
හරිම ලේසියි නේ... තට්ටු හෝදන්න යන කාලෙත් ඉතිරියි...❤
Hal piti walin barida....
හරීම පහසුයි මේ විධිය. ඔයාට ගොඩාක් ස්තුතියි!!! 🙏
ශා ඒක නම් හරි පුදුමයි. හරි ඉක්මන් වගේම වට්ටි හෝදන්නත් ඕන නෑ. හදලම බලන්න ඕන
👍❤️
මන් හදල බැලුව. සාර්තක නෑ. මැටි වගේ.
මාත් හැදුවා. රෝස්ට් කරලා වගේ කුඩුවෙලා යනවා.
ඉදි අප්ප හදන්න ලේසි විදියක් .හරිම වටිනවා. මමත් මේක කරල බලනවා .ඔයාට මේ වගේ අදහස් ගලා ගෙන එන එකත් අපි ප්‍රශංසා කරනවා.මමත් කරලා ම බලනවා .ස්තුතියි
ඇත්තටම හරිම පුදුමයි හරිම ලේසි ක්‍රමයක් තෙරුවන් සරණයි
දර ලිපේ තියල හදා ගන්න පුළුවන් විඳිය කියලා දෙන්න පුලුවන් ද මේ විඳිය ට
ස්තූතියි ගොඩාක් ඔයාට...මං නිකමට micro wave karala beluwa...ekath harima lesie...
I think this is the best modest way to make string hopers
Nice to watch it. Look like so simple to make it
Thanks for sharing your experience.
මම හැදුවා මේ විදියට.වීඩියෝ එක බලපු ගමන්ම.ඇත්තටම ඒක රසයි.පොඩි ක්‍රිස්පි ගතියකුත් තියනවා.මාරම ටේස්ට්. සුපිරි..මේ වගේ තව esy කෑම හදන්න කියලාදෙන්න අක්කේ
ශා නියමයි අදම හදනවා ...ඔයා නම් අපිව පුදුම කරවනවා ...ඔයාට බුදු සරනයි
දනුවත් කරාට බොහොම ඉස්තුයි බුදුසරණයි
අම්මොහ් ඒක මාරයි.. Thanks ඈ ❤❤
Bhoma stutie oyata
Thank a lot here in uk i cannot find a stringhoppers steamer. This method really helpful for me thank u soo much
වට්ට් වල දාලා පහක් හයක් තම්බන වෙලාවේ , මේ විදිහට දෙකක් හදලා කෑවත් හයක් කෑවා වගේ කියලයි මට හිතෙන්නේ , හොදට බඩ පිරෙයි , 😊👍
Hariyata,Hari,aeththa,thamai,😀😀😀😀😄
ඉදිආප්ප තට්ටුවේ දාලා 5-6ක්ද හදන්න පුලුවන් එක සැරේකට?...😲😲😲 අම්මෝ්...මම නම් එක සැරේට 15-20 දානවා...ඒ ටික තැම්බෙනකම් අනිත් තට්ටුවලට මිරිකනවා..ඒ ටික මිරිකලා ඉවර වෙනකොට අර ටික තැම්බිලා...මේකට වඩා ඒක හරිම පහසුයි...
අම්මප ඇත්ත .....😋
@@nishnish9832 මමත් එක පාර 40ක් තියෙනවා
ගොඩක් ස්තුතියි .අපිත් අනිවාර්යයෙන්ම හදනව.
සරලයි පැහැදිලියි❤️
හරිම පහසු ක්‍රමයක් . දැනුවත් කලාට බොහොම ස්තූතියි
Thank you for your recipe Very easy to do Will try that way ❤
ඒක නම් නියමයි ,මම රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ ලොකු ඉදිආප්ප හදන්නේ ,මේක ඊටත් ලේසියි ,
ඒ ක්‍රමයට ලැවරියා හදන්න පුලුවන් ද බලමු ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
ඇත්තටම ගොඩක් සතුටුයි ස්තුතියි ජය වේවා
ඇත්තටම ... ඒක නම් හරි පුදුමයි...!
Niyamai
@@hemagunasekara627 👍
ගොඩක් ස්තුති හරි වටිනවා ප්ලාස්ටික් තම්බලා කන්න ඕන නෑ දෙවි පිහිට ලැබේවා
අනේ මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා..ඔයාගේ වීඩියෝස් බලලා තමයි මම කෑම ජාති එහෙම හදන්නේ...ඒත් තරහා වෙන්න එපා මේක නම් සෙට් නෑ...මට නම් අපි හදන සාමාන්‍ය විදිය හරිම පහසුයි මේ ක්‍රමයත් එක්ක බලනකොට...☺️ මේක ටයිම් වේස්ටින්...
අනිවාර්යයෙන්ම.. මගෙත් හොදට ආවේ නෑ.
ඇත්තටම හරිම ලේසි ක්‍රමයක්. ස්තූතියි .
Surprise 😮😮😮
Thank you . 🙏🙏
තව හොයාගන්න තියෙන්නේ ඉඳිආප්ප වංගෙඩියක් විතරයි 😥😥
ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔබට ...මේක කරන්න ම ඕනි..අනේ ඔයාට අපිට ඉදිආප්ප කන්න ආස කරවනවා....
ශා නියමයි good girl ..ගොඩක් ස්තූතියි ඔබට
බොහෝම ස්තුතිය හරිම වටිනවා.🙏❤️🙏🌈🦋💥
අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි.ඒ ක්‍රමය කියලා දුන්නටනම්👍👍🧡😍👨👩👧👦
ඉන්දියාවේ කේරල අය මේ විදිහට හදනවා ඉදිආප්ප...
මමත් හදලා තියෙනවා එයාලගෙන් බලාගෙන ලේසී ඇත්තටම
ස්තුතිවන්ත wenawa obata ... hithaganna wath be.. විශිෂ්ඨයි
ගොඩක් හොඳ දෙයක් කියලා දුන්නා
බොහොම ස්තුතියි
දෙවි පිහිටයි