පාන් පිටි එවලෙම බැදලා අරගෙන ඉඳිආප්පන් හදන සුපිරිම රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2024
  • පාන් පිටි එවලෙම බැදලා අරගෙන ඉඳිආප්පන් හදන සුපිරිම රහසක්
    විනාඩි තිහකින් ඉඳිආප්ප හදාගන්න පුළුවන් තෙල් බටර් කිසිම දෙයක් නෑ
    පිටි තම්බන්න කැටකුඩු කරන්න හලන්න කිසිම දෙයක් නෑ
    මම ගෙනාපු ඉඳිආප්ප හදන රිසපි වලින් හොඳම රිසපියක තමයි මේක ඇත්තටම හරි පදමට පිටි ටික බැඳ ගන්න ඕනේ. එහෙම බැඳගෙන තමයි සාමාන්‍ය ගාන රස්නෙ වතුරෙන් මේක අනාගන්න ඕනේ. ඉතින් හරිම පහසුවට රසට ඉඳිආපටික හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට ඉතාම පහසු ක්‍රමයක් තමයි මම කියලා දෙන්නේ මේක පිටි කිලෝ එකක් දාගෙන රත් කරන්න යන්න එපා. ගෙදර පිටි කිලෝ එකකින් තම්බනවනං පිටිග්‍රෑම් 500 පන්සීය දෙපාරකට තම්බගන්න ඉතින් ඔයාලට මම කියන දේ පැහැදිලි ඇති

ความคิดเห็น • 97

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน +6

    මම ගෙනාපු ඉඳිආප්ප හදන රිසපි වලින් හොඳම රිසපියක තමයි මේක ඇත්තටම හරි පදමට පිටි ටික බැඳ ගන්න ඕනේ. එහෙම බැඳගෙන තමයි සාමාන්‍ය ගාන රස්නෙ වතුරෙන් මේක අනාගන්න ඕනේ. ඉතින් හරිම පහසුවට රසට ඉඳිආපටික හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට ඉතාම පහසු ක්‍රමයක් තමයි මම කියලා දෙන්නේ මේක පිටි කිලෝ එකක් දාගෙන රත් කරන්න යන්න එපා. ගෙදර පිටි කිලෝ එකකින් තම්බනවනං පිටිග්‍රෑම් 500 පන්සීය දෙපාරකට තම්බගන්න ඉතින් ඔයාලට මම කියන දේ පැහැදිලි ඇති

  • @ashengunathilake8663
    @ashengunathilake8663 5 หลายเดือนก่อน +5

    මේක තමයි වෙන්න ඕන,......හැමෝම කරන ඒවා නොකර,....අලුත් දේවල්,.. Good job ....Go ahead 👌

  • @sigithisigithi
    @sigithisigithi 5 หลายเดือนก่อน +6

    කාර්යය බහුල ගෘහණියන්ට ගොඩාක්ම වටිනවා පිටි තම්බ තම්බ ඉන්න ඕනේ නැහැ ඉක්මනින් මේ විදිහට හදාගන්න පුළුවන් . ස්තූතියි

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 5 หลายเดือนก่อน +8

    මෙවගේ විඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි

  • @SumuduKrishantha
    @SumuduKrishantha 5 หลายเดือนก่อน +8

    හැමදාමත් වැදගත් දෙයක් ගෙන එන ඔබට ජය..good job chef.. 😊

  • @anjalikafernando633
    @anjalikafernando633 5 หลายเดือนก่อน +3

    නියමයි. බලද්දි ජිවිත කාලෙම ඉගන ගන්න දේවල් තියනව නේද 👍👍❤

  • @vinokabaddevithana993
    @vinokabaddevithana993 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔබට මේ වගේ වැඩි කාලයක් ගත නොවි පහසූ ආකාරය ට කෑම හදන්න කියලා දෙනවට❤

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 5 หลายเดือนก่อน +2

    චෙෆ් පාන්පිටි වලින් ඉඳිඅාප්ප හදන තවත් ලේසි විදියක් කියලා දුන්නා බොහොම ස්තුතියි.👍👍👍👍

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru หลายเดือนก่อน +2

    නියමයි පාන්පිටි ඉදියාප්ප රහයි කඩෙි ඉදිආප්ප පිටි අනනකොට අලුහුනු සුවදක් එනවා කාපුහාම වතුර බීලා බඩ හල්ලගන්න බෑ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @nimashadedunu6409
    @nimashadedunu6409 5 หลายเดือนก่อน +2

    මම.හදල.තියනවා. පාන්.පිටි.බැදලා පිට්ටු.හැබැයි. ඔබගෙන්. තමයි. මේ ගැන.දැන.ගත්තෙ. ස්තූතියි ඔබට

  • @trmrshophouse
    @trmrshophouse 5 หลายเดือนก่อน +2

    ඒක නම් බොහොමයක් වටිනවා ...නැතිනම් ඉතින් පිටි තම්බන්න, හලන්න කොච්චර නම් දඟලන්න ඕනෙද.........බොහොමයක් ස්තූතියි ඔබට මේ විදිහට හදාගන්න කියා දුන්නට...🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shiamwickram3424
    @shiamwickram3424 3 หลายเดือนก่อน +2

    හරි පුදුමයක් ස්තුතියි සොායුර තෙරැවන් සරනයි ❤❤❤❤❤❤

  • @janageearana7635
    @janageearana7635 5 หลายเดือนก่อน +2

    වට්නව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @helenfernando1528
    @helenfernando1528 5 หลายเดือนก่อน +1

    Thanks chef ..jesu පිහිටයි

  • @rohiniamiyangoda7657
    @rohiniamiyangoda7657 5 หลายเดือนก่อน +3

    අලුත් සොයා ගැනීමක්. බොහොම අගෙයි.

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml 5 หลายเดือนก่อน +1

    අපට මට ගොඩක් වටිනවා Thank s

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 5 หลายเดือนก่อน +2

    ස්තූතියි චෙෆ් .තවත් අලුත් රෙසපි ඉදිරිපත් කරන්න .

  • @premaniliyanarachchy3407
    @premaniliyanarachchy3407 4 หลายเดือนก่อน +1

    Made this and it came out really well. Thank you for sharing.😊

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 5 หลายเดือนก่อน +1

    Thank you so much chef

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 5 หลายเดือนก่อน

    ස්තුතියි ඇත්තටම ඇලුත්ම සොයා ගැනීම් ඔබතුමා දෙන්නේ..👍

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u 5 หลายเดือนก่อน +2

    Wow නියමයි සහෝ ..ඇත්තෙන්ම හොදයි ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි 🙏

  • @Vinuri.2006
    @Vinuri.2006 5 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🏻❤️

  • @nadeeravidanage5176
    @nadeeravidanage5176 5 หลายเดือนก่อน

    Thanks chef

  • @sameenasameena5080
    @sameenasameena5080 4 หลายเดือนก่อน +1

    Thank you good luck

  • @padminisilva7853
    @padminisilva7853 5 หลายเดือนก่อน

    Thank you 👍

  • @ralahami.4343
    @ralahami.4343 5 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්. නියමයි අයියේ...❤❤❤

  • @Funny_Reacts77
    @Funny_Reacts77 5 หลายเดือนก่อน

    Menna thawath supiri recipe akak
    Niyamai

  • @helaproduction-9396
    @helaproduction-9396 5 หลายเดือนก่อน +2

    Ekanam supirima ක්‍රමයකට ඉදිආප්ප හැදීමක්,,.❤❤

  • @kusumawathiperera3070
    @kusumawathiperera3070 5 หลายเดือนก่อน

    Thanķ u

  • @damayanthicosta5813
    @damayanthicosta5813 5 หลายเดือนก่อน +1

    Thank you

  • @Moha30326
    @Moha30326 5 หลายเดือนก่อน +1

    ❤❤ niyama dewaloyage video valin apita ganna puluwan 😂😂 supiri aiya ela

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 5 หลายเดือนก่อน +1

    හදලා බලනවා.ok.තැන්ක්ස්

  • @MrGameHome13
    @MrGameHome13 5 หลายเดือนก่อน

    Thanks for sharing new recipe ☺️

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය 🙏 🙏 ✋✋😍😍❤❤

  • @user-mk6fc9ve6d
    @user-mk6fc9ve6d 5 หลายเดือนก่อน

    Adath aluth recipe ekak ❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 5 หลายเดือนก่อน

    Godak vatina video hama
    Ekakma stutiy

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ❤

  • @ChitraKumari-dy2xm
    @ChitraKumari-dy2xm 2 หลายเดือนก่อน

    Harima wedagath oyata pin

  • @isurudkaizz5377
    @isurudkaizz5377 5 หลายเดือนก่อน

    හොද රෙසිපි එකක්

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 4 หลายเดือนก่อน

    ජයවේවා......❤❤❤❤❤

  • @sujathamahagodage4204
    @sujathamahagodage4204 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි , හාල්පිටි වලින් හදන්නෙ කොහොමද කියල දෙන්න

  • @user-ym2jr8vj5y
    @user-ym2jr8vj5y 4 หลายเดือนก่อน

    Good

  • @hebdb738eeb
    @hebdb738eeb 5 หลายเดือนก่อน

    Chef give us a good crispy patties

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 5 หลายเดือนก่อน

    Adath thawa lesi widiyakata idiappa

  • @yoshithab
    @yoshithab 2 หลายเดือนก่อน

    ඔබ නම් දෙවියෙක්...

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @nuhatrv4726
    @nuhatrv4726 4 หลายเดือนก่อน

    👍👍👍

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 4 หลายเดือนก่อน +1

    Math.hadanawa.dan.mey.wi🎉

  • @user-db6gl3oj3e
    @user-db6gl3oj3e 4 หลายเดือนก่อน +1

    Aththatama pin mewage dewal genawata

  • @malijayaraj7130
    @malijayaraj7130 4 หลายเดือนก่อน

    ආටා පිටිවලින් හදන හැටි දාන්න ස්තුතියි

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน

    ❤❤❤❤👍

  • @ayeshaopananda4868
    @ayeshaopananda4868 5 หลายเดือนก่อน

    Chef we try to make string hoppers with cooked bread flour according to your recipe and the measurement. But we can't push the flour mixture its very hard.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน

      වීඩියෝ එක දාල තාම පැය බාගයක්වත් ගියේ නෑ. ඉතින් ඔයා මේක ඔය ඉක්මනට හදන්න ට්‍රයි කළාද බුදුන් වෙන්නේ හැබැයි මම කියපු විදියට හැදුවොත් හදන්න පුළුවන් මම හදලා පෙන්නුවා ඒක පිටි ටික හරියට බැදගන්න ඕනේ පදමට

  • @anularajakaruna5645
    @anularajakaruna5645 5 หลายเดือนก่อน

    God

  • @nisharosing5657
    @nisharosing5657 26 วันที่ผ่านมา

    Wooo

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 3 หลายเดือนก่อน

    Chef yr receipes ar v.valuabme but i requested u to put only the heading of what u make so that people who dont know to read wl b able to know what u ar making at a glance. Is it a botheration to u pls?

  • @KenuthaDilmitha-td3eq
    @KenuthaDilmitha-td3eq 5 หลายเดือนก่อน

    💛💛

  • @nandalokuliyana1607
    @nandalokuliyana1607 3 หลายเดือนก่อน +1

    Oya plastic Warri tika wisikarala wewai Wattuwata ganna owa in hadalakanna hoda mehe neda? 👍💐

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏👏🙏🙏❤️❤️❤️❤️

  • @user-vn3eq5hr9b
    @user-vn3eq5hr9b 4 หลายเดือนก่อน

    Ada mama me recipy ekata idiappa haduwa harima lesi e wagema rasai:

  • @nadeemaanilmini8737
    @nadeemaanilmini8737 22 วันที่ผ่านมา

    වතුර ඕන ප්‍රමනයත් කියනවද

  • @priyani5478
    @priyani5478 5 หลายเดือนก่อน +2

    Dear Chef, I am looking for a self job to do, I just wants to do a something I can get to my hand for a day just to cover myself and my husband Days experiences paeralised

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน +1

      I have a no idea about

    • @trmrshophouse
      @trmrshophouse 5 หลายเดือนก่อน

      There are as many jobs as you need on the internet ....learn about it...😊😊

  • @kumarigeorge7743
    @kumarigeorge7743 5 หลายเดือนก่อน +1

    මේ ක්‍රමයට මා විසින් මනි පිට්ටු සාදා තිබේ. මෙහිදී පිටි බැද ගැනීම හා වතුරවල රශ්නය. ගැන සැලකිලිමත් විය යුතුයි.

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 3 หลายเดือนก่อน +1

    හාල්පිටි වලිනුත් පුළුවනිද

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 5 หลายเดือนก่อน

    පාන්පිටි ආයෙ කුඩු කරලා හලාගන්න ඕනේ නැතිද චෙෆ් ❤️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 5 หลายเดือนก่อน

    අපිත් හදන්න දන්නවා ඔහොම dnne.අවුරුදු 15 ktat කලින් ඉන්දියන් temil කෙනෙකුගේ ..විදියක් ❤

    • @trmrshophouse
      @trmrshophouse 5 หลายเดือนก่อน +2

      කලින් කියන්න එපැයි ඇන්ටී.....එහෙම කීවා නම් මේ වීඩියෝ එක නොහදා ඉන්න තිබුණානේ.......😊😊😊😊

    • @ashengunathilake8663
      @ashengunathilake8663 5 หลายเดือนก่อน +1

      පුංචි මැනිකෙට ලොකු,...ඉර්,....... අපේ අයගේ හැටි

  • @niranjimadu5880
    @niranjimadu5880 3 หลายเดือนก่อน +1

    මම ඉස්සෙල්ලා පිටි තම්බල හැදුවා හරි ගියේ නැ .මේකත් කරල බලන්න ඕනි

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 5 หลายเดือนก่อน

    චෙෆ් පාන් පිටියි ආටා පිට්යි වල වෙනස මොකක්ද?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน

      ආර්ට් අපිට කියලා කියන්නේ තෙරුඟු ඇටේ කුරුට්ට පිටින්ම කොටලා පිටි කරන එක ඒක තමයි ඔයාට අටපිටි කියන්නේ

  • @indikawijesinghe5257
    @indikawijesinghe5257 4 หลายเดือนก่อน

    ආටා පිටි වලිනුත් මේ විදිහට හදන්න පුඵවන්. ආටා පිටි බැදලා අරන් ඇල් වතුරෙන් අනන්න ඕන.

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 5 หลายเดือนก่อน

    Wow👍🍚🥣 very good 💯💯 good

  • @chinthajayasinhe8116
    @chinthajayasinhe8116 5 หลายเดือนก่อน

    ඔය විදියට පිට්ටු හඩන්න පුළුවන්

  • @maryfernando2281
    @maryfernando2281 5 หลายเดือนก่อน

    ආටා piti walain ඔහොම හදන්න පුළුවන් da?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน

      Puluwan

    • @maryfernando2281
      @maryfernando2281 5 หลายเดือนก่อน

      @@SLHEALTHYFOOD ae විදියට ma කළොත් harida..වෙනසක් කරන්න tiyanawada??

  • @induwariamaya3664
    @induwariamaya3664 5 หลายเดือนก่อน +1

    මේක ගෑස් එකේ හදද්දී හරි පදම ආවාම ඇගිලි වල පිටි ගෑවෙන්නෙ නැද්ද

  • @indikawijesinghe5257
    @indikawijesinghe5257 4 หลายเดือนก่อน

    ආටා පිටි වලිනුත් මේ විදිහට ඉඳිආප්ප හදන්න පුඵවන්.ආටා පිටි මේ විදිහට බැදලා ඇල් වතුරෙන් අනන්න ඕන.

  • @suranjisavina5494
    @suranjisavina5494 5 หลายเดือนก่อน

    ලොකු හිල් තියන පියල්ලාවක් ඔන වෙයි වගේ

  • @user-ms2hp5tz6x
    @user-ms2hp5tz6x หลายเดือนก่อน

    ගෙදර හාල් කොටා idiappa piti sada ගන්නා විදිය කියා දෙන්න

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      🙏🙏🙏♥️I will

  • @kanthijayasena2341
    @kanthijayasena2341 หลายเดือนก่อน +1

    කඩේ බැදපු හාල් පිටි වලින් ඉඳිආප්ප හදන්න බැරිද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      Mama hitanna puluwan wai

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      ♥️♥️

  • @stuntclub8943
    @stuntclub8943 5 หลายเดือนก่อน

    හාල් පිටි වලින් ඉදිආප්ප හදද්දි වතුරට තෙල් නොදා හදන්න බැරිද තෙල් අගුන අය ඉන්නවනෙ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน

      කොහේද තෙල් දාන්නේ තෙල් චුට්ටක්වත් බටර් කිසිම දෙයක් දාන්නේ නැතුවනේ හදන්නේ හොඳට වීඩියෝ එක බලන්න

    • @stuntclub8943
      @stuntclub8943 5 หลายเดือนก่อน +1

      @@SLHEALTHYFOOD කලින් වීඩියෝවක උතුරන වතුරට තෙල් දාල හාල්පිට්‍ දාල හදපු එක ගැනයි ඇහැව්වෙ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน

      @@stuntclub8943 se kramatawwanai

  • @R.VajiraSriyaniRanasingha
    @R.VajiraSriyaniRanasingha 5 หลายเดือนก่อน +1

    පාන්පිටිවලින් ඉදිආප්ප වක්කරද්දි හාල්පිටිවලින් හදද්දි වගේ සැහැල්ලු නෑ. තද ගතියක් තියෙනවා . ඒකට මොකද කරන්න හොද chef.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน

      ඔයා මේ විදිහට හදලා බලන්න තද නෑ ඒ වගේම හරියට පදමට වැදගන්න ඕනේ