පහසුවෙන් ලැවරියා හදමු / Sri Lankan Lawariya Recipe / Lavariya
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ලැවරියා සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය -
ඉදිආප්ප පිටි 500g
ලුනු තේ හැදි 1
වතුර 550 - 600ml
පැණි පොල් සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය -
ලොකු පොල් ගෙඩි 1 පොල් - 250 -300g
සීනි 250g
ලුනු තේ හැදි 1/8
වතුර 100 - 125 ml පමණ
එනසාල් 2
#lawariya
#lavariya
#lawariyarecipe
#lavariyarecipe