ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔හැමදාම රෑට බත් කාලා එපා වෙලා ද? 😋 මෙන්න රෑට කන්න සුපිරි කෑමක්|easy method egg buns|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2023
  • #eggbuns#mrkitchen#egg#
    යෝගට් එකකට බිත්තර එකතු කරොත් ලැබෙන ප්‍රතිඵලය ඔබව පුදුම කරයි
    • යෝගට් එකකට බිත්තර එකතු...
    විනාඩි 5න් චොක්ලට් ඩෝනට් හදන සුපිරි ක්‍රමය මෙන්න
    • ✔හැමෝම පුදුම කරන චොක්ල...

ความคิดเห็น • 256

  • @MRkitchenlk
    @MRkitchenlk  ปีที่แล้ว +143

    අවන් එකේ හදනවානම් 170c• විනාඩි 20ක් බේක් කරන්න

  • @BODERROR444
    @BODERROR444 ปีที่แล้ว +59

    ඇත්තටම ඔයාගෙ කෑම හදන්න හරිම ලේසියි ..අඩු වියදමකින් අපිට ගෙදර හදන්න පුලුවන් ඔයගෙ කෑම ...සරලව කියලා දෙනවා..වැල් වටාරම් අත්තෙම නැ.... සුබ පතනවා dear ...❤️❤️❤️

  • @UdayangikaKarunathilaka-lk6dg
    @UdayangikaKarunathilaka-lk6dg ปีที่แล้ว +6

    බිත්තර බනිස් එක මාත් හැදුවා..රසයි ගොඩක්..⁣මේ වගේ ලේසි recipes කියලා දෙනවාට thank u very much...

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +109

    Dear ඔයා දැන්, අපේ අම්මා , Anoma kichen channels වෙලටත් වඩා ජනප්‍රියයි.

    • @basimahamed4079
      @basimahamed4079 ปีที่แล้ว +2

      0

    • @shishyathwasamatha-8901
      @shishyathwasamatha-8901 ปีที่แล้ว +1

      ?

    • @45new41
      @45new41 5 หลายเดือนก่อน

      අනිවාර්යෙන්❤

    • @45new41
      @45new41 5 หลายเดือนก่อน

      ඒ ගෑනි කුහකයි😢

  • @dilakshishashikala
    @dilakshishashikala ปีที่แล้ว +5

    අඩු වියදමින් රස ගුන පිරි සුපිරි කෑමක් 👍

  • @dunelinethma6421
    @dunelinethma6421 ปีที่แล้ว +7

    Thank you very much dear හරිම රසයි මම හැදුවා ,හොඳින් පැහැදිලිව කියලා දුන්නා.👍

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +7

    මේක නම් මරු මන් අද හැදුවා නියමෙට ආවා hubby ත් කෑවා රසයි ගගා 😁🥰♥️👌😃😃😃

  • @user-uz4mq2zt2l
    @user-uz4mq2zt2l ปีที่แล้ว +7

    අඩු වියදම් රස ගුන පිරි කෑම❤❤❤❤❤

  • @J......M
    @J......M 9 หลายเดือนก่อน +2

    අද තමයි හැදුවේ රසම රසයි වගේම ලේසී❤️

  • @nisasamrapuli928
    @nisasamrapuli928 ปีที่แล้ว +5

    ස්තුති පන ඔයගේ කැම මම ගොඩක්..හැදුවා 😘😘😘💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍

  • @NalakaChaminda-hj9ko
    @NalakaChaminda-hj9ko 5 หลายเดือนก่อน

    මමත් ඔයාගේ ඒවා තමයි බලන්නේ මම බලන හැම දෙයක්ම වගේ ලේසියි මමත් හදලා බලනවා ගොඩාක් රසයි මේකත් මම හදලා බලනවාමේකත් ගොඩක් රසයි කියලා මට පේනවා . හැමදාමත් මේ වගේ වීඩියෝස් එවන්න ඔබට ජය ජය වේවා! thank you අපට මේවා එනවාට. 🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +2

    ස්තුතියි. මිස්. ලේසියෙන්. හදන්න. පුළුවන්. 👍👍👍

  • @hiranshenuka126
    @hiranshenuka126 ปีที่แล้ว +5

    A good and simple recipe..thanks👍

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Oya kiyadunna recipe ekata godak pin godak istuti mewage rasawat kama recipe tawa oyata anit ayata kiyadenna teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏❤️💐

  • @fathimalee5070
    @fathimalee5070 ปีที่แล้ว +7

    සුපිරි අද රෑ කෑමට හැදුවා නියමයි 🥰

  • @shashikalasandarenu6742
    @shashikalasandarenu6742 ปีที่แล้ว +1

    Oyage wedi wedi nathiwa kiyana widiyata mama hari asai wagemai oyage recipe unath hari lesiy. Thanks

  • @anushkamadhushani6588
    @anushkamadhushani6588 ปีที่แล้ว +2

    Apith heduwa ada hawasa,gedara aya harima sathutin kewa,mage daru petiyath aasawen kewa,cheese awanam mini pizza wagei,thank you oyta , budusaranai.

  • @User5047
    @User5047 ปีที่แล้ว +6

    ගොඩක් ආසාවෙන් හදන්න ඉදපු කෑමක් ගොඩක් ස්තූතීයි

  • @padanama12
    @padanama12 ปีที่แล้ว +13

    නියමයි අක්කේ. ඔයා නිසා තමයි ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තේ ❤

  • @mihirirupasingha-ml7vk
    @mihirirupasingha-ml7vk ปีที่แล้ว +3

    රසයි..ලේසියි ...🤗🤗🤗

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว +1

    සුපිරි පරි මේක

  • @aroshaindumini2218
    @aroshaindumini2218 5 หลายเดือนก่อน

    Man meka heduwa oya kiwwa widiyatama.harima rasai.harima lassanata awa.thank u❤

  • @sulariinokaubayakumara923
    @sulariinokaubayakumara923 ปีที่แล้ว +5

    dear ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි. මම ගොඩක් recepe වලට හදලා තියෙනවා. උදේට ගන්න මේ පිටි මෝලිය අනලා ශීතකරනයේ තියලා උදේට ගන්න පුලුවන් ද. නැතිනම් රොටිය හදලා තියන්න පුලුවන් ද dear මට කියන්න.

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි මේ වගේ සරලව කියා දෙනවාට වැල් වටරම් නෑ

  • @manojrathnapala3081
    @manojrathnapala3081 ปีที่แล้ว

    හරිම shoke anee hadala බලනවා mn ada ඔයාට ගොඩක් ස්තුති

  • @HemanthiChancaniJayasund-fm5ez
    @HemanthiChancaniJayasund-fm5ez ปีที่แล้ว +3

    අපි හැදුවා හරිම රසයි thank you❤

  • @user-gh8hd5rj9s
    @user-gh8hd5rj9s ปีที่แล้ว

    Harima rahai banis eka lesiyen adu wiyadamin hada gathta thank you 😅❤

  • @mashudapackeer1257
    @mashudapackeer1257 10 หลายเดือนก่อน

    Yes very easy method for breakfast and you explain it fast and clearly without lagging. Good speaker

  • @barbiegirl7854
    @barbiegirl7854 ปีที่แล้ว +6

    සුපිරි 💖

  • @navangachathu289
    @navangachathu289 ปีที่แล้ว +3

    MN haduwa...niyameta thibba...Harima Rasai Akki😋... Thank you Akkiyo 💐😘

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 2 หลายเดือนก่อน

    ස්තුති ඔයාට මමත් හෙට හදනවා❤❤❤❤

  • @DulaniPathirathna-ce5op
    @DulaniPathirathna-ce5op 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට ....❤️❤️🙏

  • @arttv9389
    @arttv9389 5 หลายเดือนก่อน +1

    මාත් හැමදාම හදන්නෙ නැන්දගෙ කෑම ඔක්කෝම වගේ හදන කෑම හරියනවා

  • @nuwanwasantha8767
    @nuwanwasantha8767 10 หลายเดือนก่อน

    wedi wisthara nethuwa oya niyamata kama hadana widiha karanawa...niyamay

  • @ruwaninadeeka5759
    @ruwaninadeeka5759 ปีที่แล้ว +1

    රස පාටයි❤❤❤

  • @ghfyfvvch8029
    @ghfyfvvch8029 ปีที่แล้ว +3

    නියමයි...

  • @kanchanapremarathne7779
    @kanchanapremarathne7779 ปีที่แล้ว

    මේක හැදුවා .හරිම rasai.thank you ❤

  • @45new41
    @45new41 5 หลายเดือนก่อน +1

    අපේ අම්මා...කියන.කෙනා ලෙප්ට්❤

  • @lalaninirosha490
    @lalaninirosha490 ปีที่แล้ว

    Oya kiyala dena ewa hodata pahadili oyata godak thanks

  • @chamarajayalath893
    @chamarajayalath893 ปีที่แล้ว +3

    සුපිරි අක්කියෝ👍👍👍👍

  • @radidevi457
    @radidevi457 ปีที่แล้ว +2

    රස ඇති ස්තුති ⁣ අපිට කියලා දුන්නාට

  • @user-vc4tf4ui6r
    @user-vc4tf4ui6r หลายเดือนก่อน +1

    Thank you

  • @CameraRezonLK
    @CameraRezonLK 9 หลายเดือนก่อน

    oyage recipi nam kiyala wedak naha nangi.hamadama aluth deyak karanna.suba pathum

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 2 หลายเดือนก่อน

    අනේ මේ වගේ පොඩි පොඩි රෙසිපි කියාදෙන ඔයාට ස්තුති

  • @MerySahana
    @MerySahana 4 หลายเดือนก่อน

    Oyage cream bun recepe ekanam super

  • @rooeats
    @rooeats ปีที่แล้ว +3

    Niyamaine😍😍😍

  • @sewwa7203
    @sewwa7203 ปีที่แล้ว +2

    Lesiyen shawarma hadana recipe ekak denna puluwanda..?❤️

  • @monikamonika3906
    @monikamonika3906 ปีที่แล้ว

    හරිම රසයි අපි හදලා බැලුවා 😋👍✋

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว

    Very easy thank you 😊 🙏 ☺ my favorite recipe

  • @shenaligomis2017
    @shenaligomis2017 ปีที่แล้ว +4

    Ingredients description box eke damma nam hondai akki

  • @dark-993
    @dark-993 ปีที่แล้ว +16

    මැදට සෝස් දැම්මනම් තවත් රසයි නේද !

  • @senadeeranishantha5583
    @senadeeranishantha5583 ปีที่แล้ว

    ⁣හොදින් පැහැදිලිව කියලා දුන්න

  • @madushapiyumini6448
    @madushapiyumini6448 ปีที่แล้ว +8

    අනේ...හරි ආසයි දකිත්දි 👍❤

  • @SadaliDeshani
    @SadaliDeshani 5 หลายเดือนก่อน

    Man haduvai akke harima rasai akki

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 6 หลายเดือนก่อน

    ස්තුතියි. ඔයාට. 🙏👍👍👍

  • @kumarraja7380
    @kumarraja7380 ปีที่แล้ว

    Akke oya dana recipy mara lesiy❤🎉

  • @prasadkumara3258
    @prasadkumara3258 ปีที่แล้ว +1

    Maru❤️

  • @ashaweerasinghe7011
    @ashaweerasinghe7011 ปีที่แล้ว

    Ikmanata kiyala dena eka hodai

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 ปีที่แล้ว +7

    සුපිරි😍

  • @amashiniatigala944
    @amashiniatigala944 ปีที่แล้ว

    Adu වියදම් lesi resipi kiyala denawa oya❤❤❤

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +10

    සුපිරි අක්කියෝ 😍❤️😘

  • @user-cx1os2bu6n
    @user-cx1os2bu6n 8 หลายเดือนก่อน

    Ammooo rasa ethi hadala balanna ona thanks oyata

  • @buddikachandana6359
    @buddikachandana6359 9 หลายเดือนก่อน

    ඔයාගෙpizzaඑකත් හැදුවා නියෙමෙට. අවා

  • @nethuc3443
    @nethuc3443 7 หลายเดือนก่อน +1

    Mama aaasama chanel ekkk 😎😍

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 หลายเดือนก่อน

    Thanks oyata harima lesi kamak ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangalikaperera5111
    @mangalikaperera5111 11 หลายเดือนก่อน

    Hari😂 hetama mama hadanawa.thanku 😊

  • @manelt3695
    @manelt3695 11 หลายเดือนก่อน

    Math haduwa.. harima rasay. Tnx oyata..

  • @nillwithana8059
    @nillwithana8059 ปีที่แล้ว

    ඔයාගේ කැමන් පට්ටයී🤩😍

  • @geethanifrenando5089
    @geethanifrenando5089 ปีที่แล้ว

    Godak,godak sthuthi oyata.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว +3

    Looks very yummy

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 ปีที่แล้ว +3

    හදලා බලන්නම්

  • @nilukapp6964
    @nilukapp6964 ปีที่แล้ว +1

    Hi dr....👍😘 I made it today..omg it was super tasty and vanished quickly ...my customers were happy too.thanks for sharing this 👍😘💐💐

  • @lifebooksrilanka7287
    @lifebooksrilanka7287 ปีที่แล้ว +2

    Super 👍

  • @Thili__
    @Thili__ ปีที่แล้ว +5

    ඊස්ට් වෙනුවට බේකින් පව්ඩර් හරී බේකින් සෝඩා හරී පාවිච්චි කරන්න පුලුවන්ද

  • @prasadimedhani7617
    @prasadimedhani7617 ปีที่แล้ว

    Math haduw rasat lassanat awa 🤗🤗 thank you 😘

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 ปีที่แล้ว +2

    Very good thank you

  • @saheedhishaq-fu6pi
    @saheedhishaq-fu6pi ปีที่แล้ว

    Akke oyage recipe okoma esay 👍❤️

  • @sadiyabuskingdom
    @sadiyabuskingdom ปีที่แล้ว +1

    අපිත් දැන් ඕක හදන ගමන්..🙂🙃

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +6

    ස්තුතියි නන්ගා 💗💗💗💗👍

  • @shanthakumara8638
    @shanthakumara8638 ปีที่แล้ว

    Api හැදුවා rasai

  • @inokadipani3256
    @inokadipani3256 ปีที่แล้ว +1

    හරිම රසයි අපි හදලා බැලුවා 😀😀😘

  • @user-qd1zh7op1z
    @user-qd1zh7op1z 10 หลายเดือนก่อน

    👍 රස

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +11

    Rasa Rahasak You Tube Channel eke දවස් ගානකට කලින් හදපු recipe එකක් මේ

    • @shriyalatharodrigo5667
      @shriyalatharodrigo5667 ปีที่แล้ว +4

      Ai eyata vitarada meva hadanna puluvan rasa rahasak kiyavanava idagena metana

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว

    A very easy recipe Thank you so much

  • @nethmisathsarani7168
    @nethmisathsarani7168 ปีที่แล้ว

    Wow its seems lovely ❤ must try it. Keep it up the good work 😊

  • @shanthakumara8638
    @shanthakumara8638 ปีที่แล้ว

    සුපිරි ❤

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว

    හොද video.1

  • @diliniwijesinghe6342
    @diliniwijesinghe6342 ปีที่แล้ว

    Oyage video nam balanna kammali na. Saralawa pahadiliwa ikmanin kiyla denawa. Anawashya walwataram na.. Good job ❤️😘

  • @user-hh7tn9vk1w
    @user-hh7tn9vk1w ปีที่แล้ว +1

    👌👌👌👌

  • @mohamedfaizal8983
    @mohamedfaizal8983 ปีที่แล้ว +1

    Mam puluvag nam english eke ingredients thannako

  • @vithmiomesha9213
    @vithmiomesha9213 ปีที่แล้ว

    Maru hodee 👍

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว

    ස්තූතියි දුවේ............

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว +2

    නියමයි 👍🏻👍🏻👍🏻

  • @amandi281
    @amandi281 11 หลายเดือนก่อน

    Thankyou ❤😊

  • @sandathimemalya
    @sandathimemalya ปีที่แล้ว +4

    රසයි

  • @S_S20063
    @S_S20063 ปีที่แล้ว +3

    හරි ගියොත් ගොඩ අක්කී ❤

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 2 หลายเดือนก่อน

    Tanks godak rasa ati neda,

  • @abhimantracter8716
    @abhimantracter8716 ปีที่แล้ว +3

    හරියට pizza වගේ

  • @gerardmanamudali8586
    @gerardmanamudali8586 ปีที่แล้ว

    Thank your

  • @renukawalathanthrige1245
    @renukawalathanthrige1245 2 หลายเดือนก่อน

    Meath mini pizza eka wagemane not bad thank u