✔කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජෙලි වලින් මාෂ්මෙලෝස් හදන්න පුළුවන් කියලා|easy mashmollow recipe |💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 152

  • @thanujajanaki1964
    @thanujajanaki1964 ปีที่แล้ว +38

    හිතාගන්න වත් බැරි රෙසිපි දාන්නෙ ඔයා...ඒ වගේම හදන්න ලේසියි...අපට කියලා දෙනවට ස්තුතියි....

    • @swanasinghe8941
      @swanasinghe8941 ปีที่แล้ว +1

      රයිzස්

    • @ChandrikaWallage
      @ChandrikaWallage 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤i.
      9​@@swanasinghe8941

    • @AmilaDeshanawimukthi
      @AmilaDeshanawimukthi 2 หลายเดือนก่อน

      හෙදයි,ලස්සනයි❤❤p

  • @nishanpathum3983
    @nishanpathum3983 ปีที่แล้ว +19

    1st comment ....රස පාටයි💞💫

  • @tharushivimanga7829
    @tharushivimanga7829 ปีที่แล้ว +15

    මමත් මේක හැදුවා මාරම රසයි.... කඩෙන් ගත්තා වගේම ආවා ❤️❤️❤️❤️❤️❤️ tnq නැන්දේ 🥺❤️

  • @madda890
    @madda890 ปีที่แล้ว +3

    මං අවුරුද්දට හදව්වා පැකට් තුනකින්ම හැමෝම රස කර කර කෑවා flavors වල රහ හොදට එනවා well recommended... thank you recipe එකට

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +8

    මමත් හරිම ආශා.කෑමක්.....මේ ක්‍රමය නම් හොඳයි....හරිම ලේසිය ට කියලා දුන්නා.... ස්තූතියි

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +5

    Wow tnx dear 👍😋රස ඇති. 🌹

  • @nirupadeepani4265
    @nirupadeepani4265 ปีที่แล้ว +3

    මමත් හැදුවා 😍 ඔයා හැදුව විදියට පාට දෙකින්ම හැදුවා .හරිම ලස්සනයි ❤ හරිම රසයි 👍 ගොඩක්ම ස්තූතියි ඔයාට🌹 🙏

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    බොහොම ස්තූතියී පිළිවෙළට කියාදුන්නට

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว +4

    හරිම රසට ලස්සනට හැදුනා. කිසිම අමාරුවක් නෑ. ඉක්මනින් හැදුවා.

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 ปีที่แล้ว +6

    හදලා බලන්නම් 👍

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි අක්කී ❤️😍😘

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 ปีที่แล้ว +5

    Wow.....thanks akka....😍😍

  • @Rohini84244
    @Rohini84244 ปีที่แล้ว +21

    🤤මේ වගෙ රස කෑම දිගට ම දාන්න 😍

  • @anushaudadeniya1596
    @anushaudadeniya1596 ปีที่แล้ว

    Harima lesiyi, godak rasai.. Mamath nitharama hadanawa. Thank you..

  • @azkagafoor9270
    @azkagafoor9270 ปีที่แล้ว

    Akki mang meka hedhuwa supiriyatama aawa
    ....gedhara okkoma hondha compliments dhunnna
    .
    .thank u akki❤❤❤❤❤❤

  • @nayanadhananjani3840
    @nayanadhananjani3840 8 หลายเดือนก่อน

    මමත් හැදුව.හරි රසයි.හොදටම ආව

  • @lahirudeiyagala9176
    @lahirudeiyagala9176 ปีที่แล้ว

    අක්කේ අපි හැදුව බ්ලෙන්ඩර් එකෙන් මාස්මෙලෝස්.හරිම රසයි.😋 නියමයි 👌

  • @romanticheartsyou_me1992
    @romanticheartsyou_me1992 ปีที่แล้ว +4

    Thnk u darling

  • @prashadsudarshana8124
    @prashadsudarshana8124 ปีที่แล้ว +5

    හදලා බලන්නම් හෙට👍👍

  • @nilminilmi6833
    @nilminilmi6833 ปีที่แล้ว +2

    Math haduwa Ada....waradinne..hariyatama haduna..

  • @kinslyegodawaththe1010
    @kinslyegodawaththe1010 ปีที่แล้ว +4

    Mr kichen oyanam marai ❤️❤️🌹🌹

  • @mudithakarunarathne5813
    @mudithakarunarathne5813 10 หลายเดือนก่อน

    අවශ්‍ය අමුද්‍රව්‍ය පහලින් දැම්මනම් තවත් වටිනවා

  • @madushikarr9034
    @madushikarr9034 ปีที่แล้ว +2

    Super. Thank you very much ❤

  • @thilinaranasingha2022
    @thilinaranasingha2022 ปีที่แล้ว +9

    ආසයි 🤗 මං ඔයා හදන හැම කෑමක්ම හදනවා , මේකත් හෙට හදනවා මං 😊🤗🙏

    • @anandafernando266
      @anandafernando266 ปีที่แล้ว

      T*

    • @indikaprasad7201
      @indikaprasad7201 ปีที่แล้ว

      Math yogurt pudding ka Kiri Roti
      Tawa kmda godk Hduwa Harima Rasai Ekmnata Hdnna Puwan Thanks

  • @timeforchanges
    @timeforchanges ปีที่แล้ว +2

    ඒකනම් නියමයි

  • @DarshaniNuwanmali-rc7tz
    @DarshaniNuwanmali-rc7tz ปีที่แล้ว

    මමත් ඔයාගෙ කෑම හදනවා .හරිම ලෙසින් හදන්න පුලුවන් .

  • @yohanfernando3171
    @yohanfernando3171 ปีที่แล้ว

    අක්කෙ මාත් හැදුවා මට වයස අවුරුදු 17යි.ඒත් මට හිතා ගන්න බැරි උනා මමමද හැදුවෙ කියල.ලස්සනටම ආවා.රසත් කඩේ ඒවට වඩා රසයි.මේක වෙනස්ම ක්‍රමයක්.තෑන්ක්ස්

  • @fahimafsheen2806
    @fahimafsheen2806 ปีที่แล้ว +10

    Definitely I'll try.i tried lot of your menus..perfect 👌🏻 well done!

  • @fathimaferoze3823
    @fathimaferoze3823 ปีที่แล้ว +1

    I made this , it came out same has the video thank you @mr kitchen

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว

    ඒකනම් . නියමයි.දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි .

  • @kanishkaerandi2717
    @kanishkaerandi2717 ปีที่แล้ว

    Math haduwa harima lesi hadanna...harima rasai..kade ewa wagema hodata haduna...babala asawen kawa..thank you akke...

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤❤❤❤

  • @lorna1025
    @lorna1025 ปีที่แล้ว +1

    Well done! I must try it today,tks dear.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 5 หลายเดือนก่อน

    රස පාටයි ❤❤

  • @ThenethiSehansa-vp4gn
    @ThenethiSehansa-vp4gn ปีที่แล้ว +1

    Masmelos jelitin nathuwa jelli walin witharak hadanna barida

  • @irushadesilva8185
    @irushadesilva8185 ปีที่แล้ว +5

    ලේසි රිසිපි එකක් 😋👍

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว

    Wow oyage recipes nam pattai
    🔥👍🔥👍🔥👍🔥

  • @myp832
    @myp832 ปีที่แล้ว +5

    හදල බලමු අක්කි ❤️

  • @inokapeiris8709
    @inokapeiris8709 ปีที่แล้ว +3

    Wow nice 👍🙂😍💖

  • @imashahansani7781
    @imashahansani7781 ปีที่แล้ว

    Man me receipe eka ada try kala. Attatama hodata awa. Thank u akke

  • @KanchanaSanjiwani-zu2cp
    @KanchanaSanjiwani-zu2cp 2 หลายเดือนก่อน

    මමත් හදනවා.ලෙසි

  • @asinthadulanjali8666
    @asinthadulanjali8666 ปีที่แล้ว

    man akke oyage kem okomada hadala balannwa hariyatam annwa 😍😍😍 wel wataram ne katawa pehediliyi

  • @manjarimaheshika1191
    @manjarimaheshika1191 ปีที่แล้ว +1

    Marai ane oyage recipe. Thanks dear

  • @d.m.l.dissanayake3322
    @d.m.l.dissanayake3322 11 หลายเดือนก่อน

    thank duwa hadala allannam adamy meka dkke

  • @rashmiwicramasooriya79
    @rashmiwicramasooriya79 ปีที่แล้ว

    මාත් හැදුවා🥰හොදට ආවා රසයි

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 ปีที่แล้ว +1

    Thank s dear

  • @priskamuthu1386
    @priskamuthu1386 ปีที่แล้ว

    Oyage Masmilos recipe akata mama ada hediwa.aka hari giya.thanks akka.

  • @SitharaVidumini
    @SitharaVidumini ปีที่แล้ว +1

    අක්කේ ජෙලටීන් නැතුව ගන්න වෙන දෙයක් නැද්ද❤

  • @Vindiya-s1r
    @Vindiya-s1r 4 หลายเดือนก่อน +1

    jelatin wenuwata jeli danna barida

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว

    Maru kaama ane leyci laba ewa nisa ekin eka hadalabalanawa.bohoma pin.❤️

  • @s.n.k.123
    @s.n.k.123 ปีที่แล้ว

    Kaiwaru nathiwa kiyana nisa hodai..thanks...

  • @lovingforpets8975
    @lovingforpets8975 ปีที่แล้ว +3

    Mmm nice 😋😝😚😍😍

  • @yashodhithamalsha4515
    @yashodhithamalsha4515 ปีที่แล้ว +2

    Harima rasa patai ne 😋
    Dakka gaman kanna hitenawa 😍

  • @nazlaniyas4425
    @nazlaniyas4425 ปีที่แล้ว

    I tried this😍 it's come out very well🤩 tnq u ma'am

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +1

    Ada oyge parippu wade recipe ek haduw akke..ape amma kipa dwasakma hadala hariyt awe nthi isa mn hadala denwa kiyal hithala oyge recipe ekt hduw.aththtama ammth asawen kaw..godk hodt awa..het me recipe ek try krnaw.shuwar

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    නියමයි අක්කේ

  • @amashanidasanayaka1047
    @amashanidasanayaka1047 ปีที่แล้ว

    Recipe eka godak hodai mama hadala baluwa .thanks 🥰🥰

  • @dammikasenavirathns3411
    @dammikasenavirathns3411 ปีที่แล้ว +2

    Thankyou ❤️👍

  • @randunumanike2468
    @randunumanike2468 ปีที่แล้ว +1

    ♥️ Thank u. Bundi kade ආකාරයට saha jujubes හදන හැටි කියලා denna පුතේ .🌻🌻

  • @dilekalakmali9390
    @dilekalakmali9390 ปีที่แล้ว

    අක්කේ බීටරය වෙනුවට බෙන්ඩරයට දාලා කොච්චර වේලාව ක් බෙන්ඩර් කරගන්නද

  • @krishantharaka2839
    @krishantharaka2839 ปีที่แล้ว

    Math haduwa harima rasai hodata awa thanks akke

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 ปีที่แล้ว +2

    Thank you so much
    Good luck !!!

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว +3

    Looks yummy

  • @smokiyovidiyos3594
    @smokiyovidiyos3594 ปีที่แล้ว

    Ade maru man ada m hadanwa ❤️😊😊😊💕💕💕💕💕

  • @disanayakage111
    @disanayakage111 ปีที่แล้ว +6

    👍👍👍👍👍

  • @sandaliayonawickramasinghe6107
    @sandaliayonawickramasinghe6107 ปีที่แล้ว

    මේ විදිහටම මාෂ්මෙලෝ පුඩින් එකත් හදන්න පුලුවන් ද?

  • @shalinijayawardana-sq6cx
    @shalinijayawardana-sq6cx 6 หลายเดือนก่อน

    Garuppuwen brida ape bitr ekth na blender ekath na

  • @kumaripieris653
    @kumaripieris653 ปีที่แล้ว

    Oyagea hugak kkama mama hadanawa harima rasai.waradinnea na.oyagea wada sartaka weawa.🎂🎂👃

  • @milanikotalawala7900
    @milanikotalawala7900 ปีที่แล้ว +1

    Wow.. 💓

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว

    Thanks akki

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว

    ෂා ♥️

  • @HasaniGunasekara
    @HasaniGunasekara 7 หลายเดือนก่อน

    මමත් හැදුවා

  • @chathurikamadhushani366
    @chathurikamadhushani366 ปีที่แล้ว

    Shaaa oya maara talent ...

  • @jayanthakumari772
    @jayanthakumari772 ปีที่แล้ว

    Thank you nangi.......

  • @lahirudeiyagala9176
    @lahirudeiyagala9176 ปีที่แล้ว

    Thank You ❤

  • @cyberweapontime4067
    @cyberweapontime4067 ปีที่แล้ว +1

    Wow...

  • @geethanipriyadarshani7587
    @geethanipriyadarshani7587 ปีที่แล้ว

    Thanks dear 💐

  • @jeewanthiwidanapathi1126
    @jeewanthiwidanapathi1126 ปีที่แล้ว +1

    Woow

  • @shanthakumarasiri2928
    @shanthakumarasiri2928 6 หลายเดือนก่อน +1

    super

  • @visitsrilanka7
    @visitsrilanka7 ปีที่แล้ว

    Meka dawas kiyak thiyaganna puluwanda? aurudu dawasata ganna ada haduwot thiyaganna puluwan neda?

  • @wasanthijayawardhana8718
    @wasanthijayawardhana8718 ปีที่แล้ว +4

    ☺️☺️☺️

  • @madusudarshani3346
    @madusudarshani3346 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @nelumbalasuriya5179
    @nelumbalasuriya5179 ปีที่แล้ว

    Thanks.☺

  • @carmenperera4693
    @carmenperera4693 ปีที่แล้ว +5

    හදලම බලමු රසයි වගේ නේද

  • @Rithoshagimhana-gy12234
    @Rithoshagimhana-gy12234 10 หลายเดือนก่อน

    Thank you

  • @hasinisanthushya7851
    @hasinisanthushya7851 ปีที่แล้ว +1

    Belender eakak nathuwa hadana bahane

  • @umeshadeshanee3449
    @umeshadeshanee3449 ปีที่แล้ว

    මාත් හැදුවා ....

  • @rvrv4176
    @rvrv4176 ปีที่แล้ว

    What is the Beater speed level ???????
    Low speed/ Medium speed / high speed

  • @hiruwa6156
    @hiruwa6156 ปีที่แล้ว +1

    Jellytin kiyanne api hadana jelly kududa😎

  • @piumiwijesuriya5623
    @piumiwijesuriya5623 ปีที่แล้ว

    Akka mm blender ekak ganna innawa mokadda ganna hoda brend eka

  • @nilminianthony9549
    @nilminianthony9549 ปีที่แล้ว

    Niyamai 👌 👌 👌

  • @thilakthilak3418
    @thilakthilak3418 8 หลายเดือนก่อน

    ජෙලටීන් දැම්මේ නැතිවුනාට කමක් නැද්ද අක්කේ

  • @udeshimenikpura8251
    @udeshimenikpura8251 ปีที่แล้ว

    Sini 500 g jelatin කොච්චර danna oneda kynnko

  • @shrenashe8277
    @shrenashe8277 ปีที่แล้ว

    Thanks

  • @SandaliNimsara
    @SandaliNimsara 7 หลายเดือนก่อน

    ජෙලටින් කීයක් විතර වෙනවද

  • @saduu96
    @saduu96 ปีที่แล้ว +2

    මේකත් බීටරේ වෙනුවට බ්ලෙන්ඩර් එකේ හදා ගන්න පුලුවන්ද..නැත්නම් අර කලින් කියලා දුන්න එක විතරද බ්ලෙන්ඩර් එකේ හදන්න පුලුවන්

  • @changuhansi1526
    @changuhansi1526 ปีที่แล้ว

    Wow

  • @shaminirathnayake6239
    @shaminirathnayake6239 ปีที่แล้ว

    Looks nice

  • @isurakumara1028
    @isurakumara1028 ปีที่แล้ว

    Niyamai

  • @yashodhithamalsha4515
    @yashodhithamalsha4515 ปีที่แล้ว +1

    ❤❤😋😋😍