මේ ක්‍රමයට ඉඳි ආප්ප හදල බලන්න කොච්චර ලේසිද කියල String Hoppers easy method from Kusala Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 116

  • @Tharanga-n7e
    @Tharanga-n7e 5 หลายเดือนก่อน +12

    ඔයාට කොහොම ස්තුති කරන්නද ,මේවගේ දේවල් කියල දෙනවට ,මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා , ගොඩක් වටින ලේසි පහසු අපි කාටත් ,,හදාගන්න පුලුවන් රෙසිපි ගේන ඔබට ගොඩාක් ස්තුති ❤❤❤❤ හරිම නිහතමානී බොහොම පැහැදිලි ව කියල දෙනවා thank you so much

  • @SadyaPunchi
    @SadyaPunchi 5 หลายเดือนก่อน +9

    ම්ම් හරිම ලේසි ක්‍රමයක් රසයි කෙසෙල් කොලේ ගුණයයි දෙකම ගොඩක් ස්තුතියි ❤️

  • @shiromikumari2126
    @shiromikumari2126 4 หลายเดือนก่อน +20

    එකින් එකට ඇලෙන්නේ නැහැ කෙසෙල් කොලේ දෙපැත්තෙම පොල් තෙල් ගාන්න ඕන.මම එහෙම තැම්බුවා . ඔක්කොම එක පාර පහක් විතරම දාලා. ඔක්කොම එක උඩ එක දාන්නෙ නැතුව පැත්තට පැත්තට දාන්න ඕන . ලොකු ඉදි ආප්පයක ප්‍රමාණයට කෙසෙල් කොලේ රවුම් කපා ගත්තම ලේසියි.එතකොට හැම වෙලාවෙම ඇර ඇර වහ වහ ඉන්න ඕන නෑ එක පාර වැඩේ ඉවරයි

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 4 หลายเดือนก่อน +1

      ගෑසුත් ඉතිරියි ...👍

  • @kmii5003
    @kmii5003 4 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තූතියි. අපි හැදුවා rice cooker එකේ. එකවර ඔබ කියූ පරිදි 6 ක් බැගින් තැම්බුවා. Wow. නියමයි. හරිම soft, රසයි. එතරම් පහසුයි. සාර්ථකයි. 🙏💞💞

  • @helenfernando1528
    @helenfernando1528 4 หลายเดือนก่อน +1

    Oya කියලා dena විදියට තේරුම් ganna hari පහසුයි ..ස්තුති oyata .jesu පිහිටයි .🙏

  • @sanjeewaamarasinghe8376
    @sanjeewaamarasinghe8376 4 หลายเดือนก่อน

    අනේ ගොඩාක් ස්තුති අක්කා ......ම්න් මේ විදියට තමයි දැන් ගෙදර ඉදිආප්ප හදන්නේ ......හරිම ලෙසි .......බොහෝම ස්තුති අක්කා

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 4 หลายเดือนก่อน +1

    ගොඩක්ම වටිනවා ... බොහොමත්ම ස්තුතියි සොයුරිය ....
    තෙරුවන් සරණයි ඔබටත් ඔබ පවුලේ සැමටමත්ම....

  • @cdwaththegoda6230
    @cdwaththegoda6230 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ඔයාට

  • @samanthifernando2284
    @samanthifernando2284 4 หลายเดือนก่อน +2

    අම්බෝ ඇති යාන්තම්..නියම මොලේ...ගොඩාක් ස්තුති ඔයාට .මේවගේ ලේසි එවා තව හොයාගන්න ලැබෙවා..🙏🙏🙏

  • @erandigodakumbura1492
    @erandigodakumbura1492 4 หลายเดือนก่อน +3

    ලේසි ක්‍රම කියල දෙන ඔයාට ස්තුතියි ❤🧡💛💚💙

  • @EANishanthi
    @EANishanthi 4 หลายเดือนก่อน

    සුබ උදැසනක් වේවා සොයුරිය ......ඔයා ගේ වීඩියෝ අපිට හැමදාමත් ගොඩාක් වට්නාවා .....ඔයාට නිදුක් නිරෝගි සැපසම්පත් ලැබේවා..බුදු සරණයි සොයුරිය .....අදරෙයි හැමදාමත් ..හරි ලෙහෙසියෙන් දැන් අපිට ඉදි ආප්ප හදන්න පුලුවන් ...

  • @thilinilakshika7526
    @thilinilakshika7526 4 หลายเดือนก่อน +2

    Thank you ඔයා ට මමත් හදන්න ඕන. ❤❤

  • @MallikaDasilva-u2s
    @MallikaDasilva-u2s 4 หลายเดือนก่อน

    Mama oya kiyala dunna widihatama haduwa. Hariyatama hodata haduwa.❤ gedara aya okkomala rasai kiwa. Thank you very much. Oyage vedios mama balanava. Thank you very much. 😊😊❤❤

  • @MevinuR
    @MevinuR 4 หลายเดือนก่อน +2

    අක්කේ ,ඔයාට ගොඩාක් ස්තුතියි ,එවගේම ගොඩාක් පිං.අපි ඉන්නේ පිටරට.අපිට කෙසෙල් කොල හොයාගන්න නෑ.ඉදිආප්ප වට්ටිත් නෑ.ඉදිආප්ප කන්න ආසාවෙන් හිටියේ.එතකොට තමා ඔයාගේ video එක දැක්කේ. අද මල්ටිකට ඉදිආප්ප තැම්බුවා.කාලෙකින් රසට කෑව.ඔයාට නැවතත් ස්තුතියි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි...😍😍😍

  • @dilushipeiris7319
    @dilushipeiris7319 4 หลายเดือนก่อน +2

    ම්ං හදන්නෙත් ඕහොම තමා....ආසවෙන් හදන්න පුලුවන්

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 2 หลายเดือนก่อน +1

    මම ත් හදනවා ..
    🙏🙏🙏🙏

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 4 หลายเดือนก่อน

    ඒකනම් නියමයි මමත් හදනවා ❤❤❤❤🙏

  • @anjanabodipaksha
    @anjanabodipaksha 4 หลายเดือนก่อน

    ගොඩාක් පින්..

  • @ShenalKelly
    @ShenalKelly 5 หลายเดือนก่อน +3

    එක නියම වැඩක්

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน

    දුව edi appa හදන්න හොඳම වීදිය kesal kolee❤❤❤

  • @ApsaraKurukulasooriya-kl6cm
    @ApsaraKurukulasooriya-kl6cm 4 หลายเดือนก่อน

    බොහොම ස්තුති කියලා දුන්නට

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 4 หลายเดือนก่อน +4

    ස්ටීමරයේ රවුමෙ ගානට( තවාගත්) කෙසෙල් කොලය කපල 3ක් ම ඒකට මිරිකගන්න පුළුවන්...........
    ළපටි පොල්පිත්තක පට්ටය අඟලක විතර උසට ස්ටීමරයේවෘතයේ ගානට රවුම හදාගෙන කම්බි හෝ පදමට වියළි කෙසෙල්පට හෝ සෞඛ්‍යාරක්ෂිත ආධරක නූලක්වගේ දෙයකින් පරිධිය යාවනසේ පොටදෙක තුනක් ඇදලා තට්ටු 2ක් නිර්මාණය කරගත්තා ම එකවරම ඉඳිආප්ප 9ක් දාගන්න පුළුවන් ..........
    හැබැයි මම යෝධ ඉඳිආප්ප තුනක් එකවරම දාගන්න වා අපි තුන්දෙනාට............
    සරලයි පිරිමැස්මයි...........
    කෙසෙල්කොලේ සුවඳට හැමෝම ආසයි...........
    පිළිකානාශක ගුණ තැවුණ 🎉කෙසෙල්කොලයක ඇතිබව අසා තියෙනවා............
    ඉතින් හැම අතින්ම පිරිමැස්මයි♥️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  4 หลายเดือนก่อน

      නියමයිනෙ...ගොඩක් ස්තුතියි අදහස්වලට්...❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 5 หลายเดือนก่อน +14

    අනේ අක්කෙ මාත් මෙච්චර කල් 1දැම්මෙ තැන්ක්ස් ඔයාට ❤❤❤

  • @malikaWijesinghe
    @malikaWijesinghe 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි

  • @shyamamohamed1514
    @shyamamohamed1514 4 หลายเดือนก่อน

    Good idea, Super 🎉 All the best

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 5 หลายเดือนก่อน +1

    Godaak godaak sthuti oyata ❤

  • @RuchiraRuwani-be8us
    @RuchiraRuwani-be8us 5 หลายเดือนก่อน +3

    ❤❤❤ lesi dewal kiyala denawata pin akki.ape weda lesi kara ganna puluwan

  • @lonelyheart2650
    @lonelyheart2650 4 หลายเดือนก่อน +6

    ඇත්තටම ඒක නං හොඳ අදහසක් තමයි. කරල බලන්න ඕන. මම තම්බන්නෙ වේවැල් වට්ටි වල. ඒව හෝදන්න ගියාම ඉඳි ආප්ප කන එක එපා වෙනව.

    • @lonelyheart2650
      @lonelyheart2650 2 หลายเดือนก่อน

      මම මේක කළා. ඔක්කොම දැම්මට පස්සෙත් තවත්පැය බාගයක් විතර තම්බලත් ඉඳි ආප්ප වල උඩම තිබුන එක විතරයි තැම්බුනේ.
      කාලය කා දැමීමක් විතරයි උනේ. ඔක්කොම බාල, පරන පුරුදු විදියට ආයෙ තැම්බුව යාළුවනේ....

  • @ritaprins7844
    @ritaprins7844 4 หลายเดือนก่อน

    Thank you so very much for th new method.

  • @lasanthisuwarna8640
    @lasanthisuwarna8640 5 หลายเดือนก่อน

    Idea ekata thanks hodada.lesi kramayk..good luck dr..

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ❤

  • @jayanthikadanarachchi5088
    @jayanthikadanarachchi5088 4 หลายเดือนก่อน

    Thank you ❤❤new idea 💯👌

  • @Hamdhan-rf2om
    @Hamdhan-rf2om 4 หลายเดือนก่อน

    புதிய முறையில் ஆரோக்கியமானது ♥️
    வாழ்த்துக்கள் 💐

  • @krishanichampika953
    @krishanichampika953 5 หลายเดือนก่อน +3

    Thank you.

  • @tharukasewwandi983
    @tharukasewwandi983 4 หลายเดือนก่อน

    මමත් කෙසෙල් කොලේ තමයි හදන්නෙ. ❤❤❤

  • @pathmasankapala
    @pathmasankapala 4 หลายเดือนก่อน

    Oyata kohoma esthuthi karannada manda. Mewa kiyala denawata

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 4 หลายเดือนก่อน

    මෙි ක්‍රමය නමි නියමයි පුතේ

  • @Thilinivideshika525
    @Thilinivideshika525 4 หลายเดือนก่อน

    Apith haduwa.Thank you

  • @wasanthakumari5876
    @wasanthakumari5876 4 หลายเดือนก่อน

    Hoda adahasak.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @sanjeewaamarasinghe8376
    @sanjeewaamarasinghe8376 4 หลายเดือนก่อน +1

    අක්කා මාත් මේ විදියට ඉදිආප්ප හැදුවා හරිම ලෙසි අනේ ....

  • @Shanilkadinelshan
    @Shanilkadinelshan 4 หลายเดือนก่อน

    Akke lanka sudu basmati ekenui sudu badabath nadu ekenui wadath hoda guna mokkda?

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 หลายเดือนก่อน

    Good Idea. Thank you.

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe 4 หลายเดือนก่อน

    Thank you 🙏

  • @romanierodrigo9234
    @romanierodrigo9234 4 หลายเดือนก่อน

    Thanks for sharing.

  • @IreshaWijerathne-n9p
    @IreshaWijerathne-n9p 4 หลายเดือนก่อน

    මාත් හ්ධුවෙ 1 ගානෙ දාල. මේ ක්‍රමේ වටිනවා. එකක් ලොකුවට හැදුවාම ගෙදර අය චුරු චුරු ගානව😂 ඒ නිසා මේ විදිය නියමයි

  • @deeltoku2957
    @deeltoku2957 4 หลายเดือนก่อน

    Thank you!!🙏

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @SW-pp1qh
    @SW-pp1qh 5 หลายเดือนก่อน +3

    Indiyawe aya hadanne oya vidiyata thamai

  • @kumariop272
    @kumariop272 4 หลายเดือนก่อน

    Superb ❤🎉❤🎉

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 4 หลายเดือนก่อน +1

    Steamer එකෙන් වතුර වැටිලා චොර වෙන්නේ නැද්ද ......

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 4 หลายเดือนก่อน

    Niyamaiiiii.

  • @AudreyChirangani-oo6ss
    @AudreyChirangani-oo6ss 5 หลายเดือนก่อน

    Mama piti ananne atha danna puluwan tharamata rasne unu wathuren.hondata soft..

  • @hanandani6227
    @hanandani6227 5 หลายเดือนก่อน

    Eda oya kiwwe 1k dala thambanna kiyalay,eth me krame hodayy❤❤

  • @ChamariDilrukshiDias-hg9kq
    @ChamariDilrukshiDias-hg9kq 4 หลายเดือนก่อน

    Thank u

  • @NishaPerera-o6n
    @NishaPerera-o6n 4 หลายเดือนก่อน

    තෙත හාල් පිටි වලින් හදන්න පුලුවන් ද

  • @geethanjalee423
    @geethanjalee423 4 หลายเดือนก่อน

    Kusalas simpal niyamai

  • @SugandiRanasinhe
    @SugandiRanasinhe 5 หลายเดือนก่อน

    මේ විදිහට ලැවරි හදන හැටි කියා දෙන්නකෝ

  • @muriepeiris3146
    @muriepeiris3146 4 หลายเดือนก่อน

    Good idea. Thanks

  • @jajsjsjjsjs2853
    @jajsjsjjsjs2853 4 หลายเดือนก่อน

    Mn kanda kole nitharama හදනවා

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 5 หลายเดือนก่อน +1

    Hari ma shok🎉

  • @malikulsthung8783
    @malikulsthung8783 5 หลายเดือนก่อน

    ආවොත් ටිකක් දෙනවා නේද 😂😂
    රසයි 😘 හ්ම්ම්

  • @VasaniLasanthi
    @VasaniLasanthi 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ajithpriyantha6309
    @ajithpriyantha6309 4 หลายเดือนก่อน +1

    Waw waw nagoo

  • @rizmadage
    @rizmadage 5 หลายเดือนก่อน +1

    Godak thanks ❤

  • @umeshamadushan8503
    @umeshamadushan8503 4 หลายเดือนก่อน +1

    නංගි අපිට ඉදිආප්ප වංගෙඩි නෑ විදෙස් රටක ඉන්නේ ඔයා කියපු පිට්ටු නම් හැදුවා කප් වල 👍 පුලුවන් නම් ඉදිආප්ප හදාගන්න ක්‍රමය ක් හොයලා කියන්න 🙏👍❤

  • @alora774
    @alora774 4 หลายเดือนก่อน

    Good ❤idea

  • @muthuperera6244
    @muthuperera6244 5 หลายเดือนก่อน

    ස්තුති ❤

  • @ArangallageThilakarathna
    @ArangallageThilakarathna 4 หลายเดือนก่อน

    Niyami

  • @priyankashiromali8813
    @priyankashiromali8813 5 หลายเดือนก่อน

    කඩේ ඉදිආප්ප පිටිත් හොද නෑ නේද.
    ගෙදර ඉදිආප්ප පිටි හදන හැටිත් කියලා දෙන්න පුළුවන් ද

  • @vidusharandilalahakoon7882
    @vidusharandilalahakoon7882 4 หลายเดือนก่อน +1

    Mada rasnae watura daana

  • @mrxboxritzwin
    @mrxboxritzwin 4 หลายเดือนก่อน

    උනුවතුර බාගෙට නිවල හුමාලය ඇරල තැම්බුවම හරිම මෙලකයි😀

  • @nirosha4perera332
    @nirosha4perera332 5 หลายเดือนก่อน +3

    🎉

  • @DamayanthiSenanayake
    @DamayanthiSenanayake 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️🌸🙏🏻

  • @RashmikaRashmika-tw9dk
    @RashmikaRashmika-tw9dk 4 หลายเดือนก่อน

    Indiyawe adanne homa thamai

  • @rasikauduwila2863
    @rasikauduwila2863 5 หลายเดือนก่อน +3

    කෙසෙල් දෙපැත්තේ ම තෙල් ගාලා දැම්මාමත් ඇලෙන්නෙ නෑ.. මං හදනවා...

    • @lonelyheart2650
      @lonelyheart2650 4 หลายเดือนก่อน

      යටම ඒව තැලෙන්නෙ නැද් ද?

  • @funwithpets5947
    @funwithpets5947 5 หลายเดือนก่อน +2

  • @pushpapalihawadana608
    @pushpapalihawadana608 5 หลายเดือนก่อน

    👍

  • @PasinduNethmina-g9s
    @PasinduNethmina-g9s 5 หลายเดือนก่อน

    Mama ohoma haduwe awrudu 2,3kata kalin

  • @NamalKamala
    @NamalKamala 4 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @AnwsaPeia
    @AnwsaPeia 4 หลายเดือนก่อน

    Godkka hodiyea

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @HarshaniKumarathunga-g8y
    @HarshaniKumarathunga-g8y 5 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 5 หลายเดือนก่อน +2

    Oya hareeeema නිර්මාණ sheeli කෙනෙක් nikamatawath හිතුණේ නැහැ me kramaya කොච්චර lehesida එහෙමත් hadannamkooooo

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

    • @dhammikamalkanthi2913
      @dhammikamalkanthi2913 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 5 หลายเดือนก่อน

    මමත් හදන්නෙ කෙසෙල් කොලේ.දෙකක් කන්නත් අමාරුයි බඩ පිරෙනව. ගොඩක් මෙලෙක්

  • @VihasKrish
    @VihasKrish 5 หลายเดือนก่อน +1

    Ane me krame nam maru mokada Dan kale idi Appa wattith nathi nisa👍

  • @klgirankani2711
    @klgirankani2711 5 หลายเดือนก่อน

    👍👍👍❤️❤️

  • @justice......
    @justice...... 4 หลายเดือนก่อน +1

    Ape amma thambanneth mehema

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 5 หลายเดือนก่อน

    අනේ අපිට කෙසෙල් කොළ නැහැනේ. 😢

  • @nisansalanisansala9028
    @nisansalanisansala9028 4 หลายเดือนก่อน +2

    ඉදිආප්ප මෙලෙක් වෙන්නැ, හයියයි. ඇයි ඒ අක්කෙ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  4 หลายเดือนก่อน

      පිටිවල ප්‍රශ්නයක් වෙන්න ඇති...ගන්න පිටි පැකට් එකේ ගහල තියෙන විදියට වතුර අරන් හදාගන්න

    • @shiromikumari2126
      @shiromikumari2126 4 หลายเดือนก่อน

      රයින් ඉදි ආප්ප පිටි එක තමයි හොඳම

  • @sithaparanavidhana9249
    @sithaparanavidhana9249 4 หลายเดือนก่อน

  • @HarshaniKumarathunga-g8y
    @HarshaniKumarathunga-g8y 5 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @ChandimaWijayanthi-lh2tc
    @ChandimaWijayanthi-lh2tc 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @mashaperera1419
    @mashaperera1419 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @anuththarasewwandi8408
    @anuththarasewwandi8408 5 หลายเดือนก่อน +1