ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොමත්ම ස්තූතියි. අපි හැදුවා rice cooker එකේ. එකවර ඔබ කියූ පරිදි 6 ක් බැගින් තැම්බුවා. Wow. නියමයි. හරිම soft, රසයි. එතරම් පහසුයි. සාර්ථකයි. 🙏💞💞
ඔයාට කොහොම ස්තුති කරන්නද ,මේවගේ දේවල් කියල දෙනවට ,මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා , ගොඩක් වටින ලේසි පහසු අපි කාටත් ,,හදාගන්න පුලුවන් රෙසිපි ගේන ඔබට ගොඩාක් ස්තුති ❤❤❤❤ හරිම නිහතමානී බොහොම පැහැදිලි ව කියල දෙනවා thank you so much
මමත් හැදුවා. හරිම ලෙසියි.ගොඩක් ස්තුතියි අක්කේ❤❤
එකින් එකට ඇලෙන්නේ නැහැ කෙසෙල් කොලේ දෙපැත්තෙම පොල් තෙල් ගාන්න ඕන.මම එහෙම තැම්බුවා . ඔක්කොම එක පාර පහක් විතරම දාලා. ඔක්කොම එක උඩ එක දාන්නෙ නැතුව පැත්තට පැත්තට දාන්න ඕන . ලොකු ඉදි ආප්පයක ප්රමාණයට කෙසෙල් කොලේ රවුම් කපා ගත්තම ලේසියි.එතකොට හැම වෙලාවෙම ඇර ඇර වහ වහ ඉන්න ඕන නෑ එක පාර වැඩේ ඉවරයි
ගෑසුත් ඉතිරියි ...👍
ම්ම් හරිම ලේසි ක්රමයක් රසයි කෙසෙල් කොලේ ගුණයයි දෙකම ගොඩක් ස්තුතියි ❤️
❤❤❤❤❤
එන සතියෙ දානෙට මෙහෙම හදන්න ඕනෙ.. ස්තූතියි නංගි 🙏
ලේසි ක්රම කියල දෙන ඔයාට ස්තුතියි ❤🧡💛💚💙
අනේ ගොඩාක් ස්තුති අක්කා ......ම්න් මේ විදියට තමයි දැන් ගෙදර ඉදිආප්ප හදන්නේ ......හරිම ලෙසි .......බොහෝම ස්තුති අක්කා
හරිම ලේසියි ,ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ පැහැදිලිව කියලා දෙනවට ❤
ම්ං හදන්නෙත් ඕහොම තමා....ආසවෙන් හදන්න පුලුවන්
අම්බෝ ඇති යාන්තම්..නියම මොලේ...ගොඩාක් ස්තුති ඔයාට .මේවගේ ලේසි එවා තව හොයාගන්න ලැබෙවා..🙏🙏🙏
😍😍😍😍
Oya කියලා dena විදියට තේරුම් ganna hari පහසුයි ..ස්තුති oyata .jesu පිහිටයි .🙏
ගොඩක්ම වටිනවා ... බොහොමත්ම ස්තුතියි සොයුරිය ....තෙරුවන් සරණයි ඔබටත් ඔබ පවුලේ සැමටමත්ම....
ගොඩාක් ස්තුතියි ඔයාට
එක නියම වැඩක්
❤❤❤❤
මම ත් හදනවා ..🙏🙏🙏🙏
සුබ උදැසනක් වේවා සොයුරිය ......ඔයා ගේ වීඩියෝ අපිට හැමදාමත් ගොඩාක් වට්නාවා .....ඔයාට නිදුක් නිරෝගි සැපසම්පත් ලැබේවා..බුදු සරණයි සොයුරිය .....අදරෙයි හැමදාමත් ..හරි ලෙහෙසියෙන් දැන් අපිට ඉදි ආප්ප හදන්න පුලුවන් ...
ඒකනම් නියමයි මමත් හදනවා ❤❤❤❤🙏
Thank you ඔයා ට මමත් හදන්න ඕන. ❤❤
ස්ටීමරයේ රවුමෙ ගානට( තවාගත්) කෙසෙල් කොලය කපල 3ක් ම ඒකට මිරිකගන්න පුළුවන්...........ළපටි පොල්පිත්තක පට්ටය අඟලක විතර උසට ස්ටීමරයේවෘතයේ ගානට රවුම හදාගෙන කම්බි හෝ පදමට වියළි කෙසෙල්පට හෝ සෞඛ්යාරක්ෂිත ආධරක නූලක්වගේ දෙයකින් පරිධිය යාවනසේ පොටදෙක තුනක් ඇදලා තට්ටු 2ක් නිර්මාණය කරගත්තා ම එකවරම ඉඳිආප්ප 9ක් දාගන්න පුළුවන් ..........හැබැයි මම යෝධ ඉඳිආප්ප තුනක් එකවරම දාගන්න වා අපි තුන්දෙනාට............සරලයි පිරිමැස්මයි...........කෙසෙල්කොලේ සුවඳට හැමෝම ආසයි...........පිළිකානාශක ගුණ තැවුණ 🎉කෙසෙල්කොලයක ඇතිබව අසා තියෙනවා............ඉතින් හැම අතින්ම පිරිමැස්මයි♥️
නියමයිනෙ...ගොඩක් ස්තුතියි අදහස්වලට්...❤❤❤❤
ගොඩාක් පින්..
Mama oya kiyala dunna widihatama haduwa. Hariyatama hodata haduwa.❤ gedara aya okkomala rasai kiwa. Thank you very much. Oyage vedios mama balanava. Thank you very much. 😊😊❤❤
දුව edi appa හදන්න හොඳම වීදිය kesal kolee❤❤❤
புதிய முறையில் ஆரோக்கியமானது ♥️ வாழ்த்துக்கள் 💐
Good idea, Super 🎉 All the best
Thanks for sharing.
Apith haduwa.Thank you
Thank you ❤❤new idea 💯👌
අක්කේ ,ඔයාට ගොඩාක් ස්තුතියි ,එවගේම ගොඩාක් පිං.අපි ඉන්නේ පිටරට.අපිට කෙසෙල් කොල හොයාගන්න නෑ.ඉදිආප්ප වට්ටිත් නෑ.ඉදිආප්ප කන්න ආසාවෙන් හිටියේ.එතකොට තමා ඔයාගේ video එක දැක්කේ. අද මල්ටිකට ඉදිආප්ප තැම්බුවා.කාලෙකින් රසට කෑව.ඔයාට නැවතත් ස්තුතියි.
ගොඩක් සතුටුයි...😍😍😍
බොහොම ස්තුති කියලා දුන්නට
Superb ❤🎉❤🎉
Hari ma shok🎉
මෙි ක්රමය නමි නියමයි පුතේ
Godaak godaak sthuti oyata ❤
Kusalas simpal niyamai
Ohoma lawariya hadannath puluwan neda👍👍
Thank you so very much for th new method.
Niyamaiiiii.
අනේ අක්කෙ මාත් මෙච්චර කල් 1දැම්මෙ තැන්ක්ස් ඔයාට ❤❤❤
මාත් ඕහොම හදනවා කොත්තු කන්න
❤❤❤Tanku
ෂෝක් කුසලො ......
Good ❤idea
Hoda adahasak.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰
mama hadanne ape wandu aappa hadana polkattata wakkarala. ethnadi indiaapaya ekkenekuta athi tharamata eka potion ekkata tharamata udata wakkaranawa. ikmanata thambenawa. thel gaanna oneth nanaha. harima lehesi. loku unaata harima soft. polkatte nisaa rasai. watti hodanna oneth naha. polkatta hamadaama pawichchi karannath puluwan . thank you.polkatte hil widala thiyenne. muttiyath kata thrama podi ekak
Thank you.
Thanks,,somuch. Duwa❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤,,,,,🥰🥰🥰🥳🤩👍👍🏻👏
❤❤❤ lesi dewal kiyala denawata pin akki.ape weda lesi kara ganna puluwan
Idea ekata thanks hodada.lesi kramayk..good luck dr..
Akke lanka sudu basmati ekenui sudu badabath nadu ekenui wadath hoda guna mokkda?
ආවොත් ටිකක් දෙනවා නේද 😂😂රසයි 😘 හ්ම්ම්
Good Idea. Thank you.
Waw waw nagoo
❤❤❤
Oyata kohoma esthuthi karannada manda. Mewa kiyala denawata
Thank you 🙏
ඇත්තටම ඒක නං හොඳ අදහසක් තමයි. කරල බලන්න ඕන. මම තම්බන්නෙ වේවැල් වට්ටි වල. ඒව හෝදන්න ගියාම ඉඳි ආප්ප කන එක එපා වෙනව.
මම මේක කළා. ඔක්කොම දැම්මට පස්සෙත් තවත්පැය බාගයක් විතර තම්බලත් ඉඳි ආප්ප වල උඩම තිබුන එක විතරයි තැම්බුනේ. කාලය කා දැමීමක් විතරයි උනේ. ඔක්කොම බාල, පරන පුරුදු විදියට ආයෙ තැම්බුව යාළුවනේ....
අනේ මමත් හදන්න ඕනේ...,.😊
මමත් කෙසෙල් කොලේ තමයි හදන්නෙ. ❤❤❤
මාත් හ්ධුවෙ 1 ගානෙ දාල. මේ ක්රමේ වටිනවා. එකක් ලොකුවට හැදුවාම ගෙදර අය චුරු චුරු ගානව😂 ඒ නිසා මේ විදිය නියමයි
Niyami
Godak thanks ❤
Thank you!!🙏
ගොඩාක් ස්තූතියි
Thank u
Good idea. Thanks
❤️❤️❤️❤️❤️🌸🙏🏻
Thank you ❤
Mama piti ananne atha danna puluwan tharamata rasne unu wathuren.hondata soft..
🎉
Indiyawe aya hadanne oya vidiyata thamai
Ane thembuwama welennee ei
Mamath godak kal idala oya vidihata thamai hadanne.kipA denek mata kiwa thattu hodanna thiyana kammali kamata karana wada kiyala
❤
❤❤❤❤🎉🎉🎉🎉
👍👍👍👍👍👍👍
Mada rasnae watura daana
ගොඩක් ස්තූතියි ❤
Eda oya kiwwe 1k dala thambanna kiyalay,eth me krame hodayy❤❤
👍
තෙත හාල් පිටි වලින් හදන්න පුලුවන් ද
Steamer එකෙන් වතුර වැටිලා චොර වෙන්නේ නැද්ද ......
නෑ
Godkka hodiyea
Ape amma thambanneth mehema
අක්කා මාත් මේ විදියට ඉදිආප්ප හැදුවා හරිම ලෙසි අනේ ....
Mama ohoma haduwe awrudu 2,3kata kalin
මේ විදිහට ලැවරි හදන හැටි කියා දෙන්නකෝ
Mn kanda kole nitharama හදනවා
Indiyawe adanne homa thamai
ඉදි ආප්ප හදපුවා කල් තියා ගෙන පාවිච්චියට ගන්න ක්රමයක් දන්නවද
ස්තුති ❤
නංගි අපිට ඉදිආප්ප වංගෙඩි නෑ විදෙස් රටක ඉන්නේ ඔයා කියපු පිට්ටු නම් හැදුවා කප් වල 👍 පුලුවන් නම් ඉදිආප්ප හදාගන්න ක්රමය ක් හොයලා කියන්න 🙏👍❤
උනුවතුර බාගෙට නිවල හුමාලය ඇරල තැම්බුවම හරිම මෙලකයි😀
❤👍👍👍
කඩේ ඉදිආප්ප පිටිත් හොද නෑ නේද.ගෙදර ඉදිආප්ප පිටි හදන හැටිත් කියලා දෙන්න පුළුවන් ද
කෙසෙල් දෙපැත්තේ ම තෙල් ගාලා දැම්මාමත් ඇලෙන්නෙ නෑ.. මං හදනවා...
යටම ඒව තැලෙන්නෙ නැද් ද?
👍👍👍❤️❤️
Ane me krame nam maru mokada Dan kale idi Appa wattith nathi nisa👍
Oya hareeeema නිර්මාණ sheeli කෙනෙක් nikamatawath හිතුණේ නැහැ me kramaya කොච්චර lehesida එහෙමත් hadannamkooooo
ගොඩක් ස්තුතියි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ අපිට කෙසෙල් කොළ නැහැනේ. 😢
තම්බන්න ලොකු වෙලාවක් යනවනේ
මමත් හදන්නෙ කෙසෙල් කොලේ.දෙකක් කන්නත් අමාරුයි බඩ පිරෙනව. ගොඩක් මෙලෙක්
ඉදිආප්ප මෙලෙක් වෙන්නැ, හයියයි. ඇයි ඒ අක්කෙ
පිටිවල ප්රශ්නයක් වෙන්න ඇති...ගන්න පිටි පැකට් එකේ ගහල තියෙන විදියට වතුර අරන් හදාගන්න
රයින් ඉදි ආප්ප පිටි එක තමයි හොඳම
බොහොමත්ම ස්තූතියි. අපි හැදුවා rice cooker එකේ. එකවර ඔබ කියූ පරිදි 6 ක් බැගින් තැම්බුවා. Wow. නියමයි. හරිම soft, රසයි. එතරම් පහසුයි. සාර්ථකයි. 🙏💞💞
ඔයාට කොහොම ස්තුති කරන්නද ,මේවගේ දේවල් කියල දෙනවට ,මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා , ගොඩක් වටින ලේසි පහසු අපි කාටත් ,,හදාගන්න පුලුවන් රෙසිපි ගේන ඔබට ගොඩාක් ස්තුති ❤❤❤❤ හරිම නිහතමානී බොහොම පැහැදිලි ව කියල දෙනවා thank you so much
මමත් හැදුවා. හරිම ලෙසියි.ගොඩක් ස්තුතියි අක්කේ❤❤
එකින් එකට ඇලෙන්නේ නැහැ කෙසෙල් කොලේ දෙපැත්තෙම පොල් තෙල් ගාන්න ඕන.මම එහෙම තැම්බුවා . ඔක්කොම එක පාර පහක් විතරම දාලා. ඔක්කොම එක උඩ එක දාන්නෙ නැතුව පැත්තට පැත්තට දාන්න ඕන . ලොකු ඉදි ආප්පයක ප්රමාණයට කෙසෙල් කොලේ රවුම් කපා ගත්තම ලේසියි.එතකොට හැම වෙලාවෙම ඇර ඇර වහ වහ ඉන්න ඕන නෑ එක පාර වැඩේ ඉවරයි
ගෑසුත් ඉතිරියි ...👍
ම්ම් හරිම ලේසි ක්රමයක් රසයි කෙසෙල් කොලේ ගුණයයි දෙකම ගොඩක් ස්තුතියි ❤️
❤❤❤❤❤
එන සතියෙ දානෙට මෙහෙම හදන්න ඕනෙ.. ස්තූතියි නංගි 🙏
ලේසි ක්රම කියල දෙන ඔයාට ස්තුතියි ❤🧡💛💚💙
අනේ ගොඩාක් ස්තුති අක්කා ......ම්න් මේ විදියට තමයි දැන් ගෙදර ඉදිආප්ප හදන්නේ ......හරිම ලෙසි .......බොහෝම ස්තුති අක්කා
හරිම ලේසියි ,ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ පැහැදිලිව කියලා දෙනවට ❤
ම්ං හදන්නෙත් ඕහොම තමා....ආසවෙන් හදන්න පුලුවන්
අම්බෝ ඇති යාන්තම්..නියම මොලේ...ගොඩාක් ස්තුති ඔයාට .මේවගේ ලේසි එවා තව හොයාගන්න ලැබෙවා..🙏🙏🙏
😍😍😍😍
Oya කියලා dena විදියට තේරුම් ganna hari පහසුයි ..ස්තුති oyata .jesu පිහිටයි .🙏
ගොඩක්ම වටිනවා ... බොහොමත්ම ස්තුතියි සොයුරිය ....
තෙරුවන් සරණයි ඔබටත් ඔබ පවුලේ සැමටමත්ම....
ගොඩාක් ස්තුතියි ඔයාට
එක නියම වැඩක්
❤❤❤❤
මම ත් හදනවා ..
🙏🙏🙏🙏
සුබ උදැසනක් වේවා සොයුරිය ......ඔයා ගේ වීඩියෝ අපිට හැමදාමත් ගොඩාක් වට්නාවා .....ඔයාට නිදුක් නිරෝගි සැපසම්පත් ලැබේවා..බුදු සරණයි සොයුරිය .....අදරෙයි හැමදාමත් ..හරි ලෙහෙසියෙන් දැන් අපිට ඉදි ආප්ප හදන්න පුලුවන් ...
ඒකනම් නියමයි මමත් හදනවා ❤❤❤❤🙏
Thank you ඔයා ට මමත් හදන්න ඕන. ❤❤
ස්ටීමරයේ රවුමෙ ගානට( තවාගත්) කෙසෙල් කොලය කපල 3ක් ම ඒකට මිරිකගන්න පුළුවන්...........
ළපටි පොල්පිත්තක පට්ටය අඟලක විතර උසට ස්ටීමරයේවෘතයේ ගානට රවුම හදාගෙන කම්බි හෝ පදමට වියළි කෙසෙල්පට හෝ සෞඛ්යාරක්ෂිත ආධරක නූලක්වගේ දෙයකින් පරිධිය යාවනසේ පොටදෙක තුනක් ඇදලා තට්ටු 2ක් නිර්මාණය කරගත්තා ම එකවරම ඉඳිආප්ප 9ක් දාගන්න පුළුවන් ..........
හැබැයි මම යෝධ ඉඳිආප්ප තුනක් එකවරම දාගන්න වා අපි තුන්දෙනාට............
සරලයි පිරිමැස්මයි...........
කෙසෙල්කොලේ සුවඳට හැමෝම ආසයි...........
පිළිකානාශක ගුණ තැවුණ 🎉කෙසෙල්කොලයක ඇතිබව අසා තියෙනවා............
ඉතින් හැම අතින්ම පිරිමැස්මයි♥️
නියමයිනෙ...ගොඩක් ස්තුතියි අදහස්වලට්...❤❤❤❤
ගොඩාක් පින්..
Mama oya kiyala dunna widihatama haduwa. Hariyatama hodata haduwa.❤ gedara aya okkomala rasai kiwa. Thank you very much. Oyage vedios mama balanava. Thank you very much. 😊😊❤❤
දුව edi appa හදන්න හොඳම වීදිය kesal kolee❤❤❤
புதிய முறையில் ஆரோக்கியமானது ♥️
வாழ்த்துக்கள் 💐
Good idea, Super 🎉 All the best
Thanks for sharing.
Apith haduwa.Thank you
Thank you ❤❤new idea 💯👌
අක්කේ ,ඔයාට ගොඩාක් ස්තුතියි ,එවගේම ගොඩාක් පිං.අපි ඉන්නේ පිටරට.අපිට කෙසෙල් කොල හොයාගන්න නෑ.ඉදිආප්ප වට්ටිත් නෑ.ඉදිආප්ප කන්න ආසාවෙන් හිටියේ.එතකොට තමා ඔයාගේ video එක දැක්කේ. අද මල්ටිකට ඉදිආප්ප තැම්බුවා.කාලෙකින් රසට කෑව.ඔයාට නැවතත් ස්තුතියි.
ගොඩක් සතුටුයි...😍😍😍
බොහොම ස්තුති කියලා දුන්නට
Superb ❤🎉❤🎉
Hari ma shok🎉
මෙි ක්රමය නමි නියමයි පුතේ
Godaak godaak sthuti oyata ❤
Kusalas simpal niyamai
Ohoma lawariya hadannath puluwan neda👍👍
Thank you so very much for th new method.
Niyamaiiiii.
අනේ අක්කෙ මාත් මෙච්චර කල් 1දැම්මෙ තැන්ක්ස් ඔයාට ❤❤❤
මාත් ඕහොම හදනවා කොත්තු කන්න
❤❤❤Tanku
ෂෝක් කුසලො ......
Good ❤idea
Hoda adahasak.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰
mama hadanne ape wandu aappa hadana polkattata wakkarala. ethnadi indiaapaya ekkenekuta athi tharamata eka potion ekkata tharamata udata wakkaranawa. ikmanata thambenawa. thel gaanna oneth nanaha. harima lehesi. loku unaata harima soft. polkatte nisaa rasai. watti hodanna oneth naha. polkatta hamadaama pawichchi karannath puluwan . thank you.polkatte hil widala thiyenne. muttiyath kata thrama podi ekak
Thank you.
❤❤❤❤
Thanks,,somuch. Duwa❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤,,,,,🥰🥰🥰🥳🤩👍👍🏻👏
❤❤❤ lesi dewal kiyala denawata pin akki.ape weda lesi kara ganna puluwan
❤❤❤❤
Idea ekata thanks hodada.lesi kramayk..good luck dr..
Akke lanka sudu basmati ekenui sudu badabath nadu ekenui wadath hoda guna mokkda?
ආවොත් ටිකක් දෙනවා නේද 😂😂
රසයි 😘 හ්ම්ම්
Good Idea. Thank you.
Waw waw nagoo
❤❤❤
Oyata kohoma esthuthi karannada manda. Mewa kiyala denawata
Thank you 🙏
ඇත්තටම ඒක නං හොඳ අදහසක් තමයි. කරල බලන්න ඕන. මම තම්බන්නෙ වේවැල් වට්ටි වල. ඒව හෝදන්න ගියාම ඉඳි ආප්ප කන එක එපා වෙනව.
මම මේක කළා. ඔක්කොම දැම්මට පස්සෙත් තවත්පැය බාගයක් විතර තම්බලත් ඉඳි ආප්ප වල උඩම තිබුන එක විතරයි තැම්බුනේ.
කාලය කා දැමීමක් විතරයි උනේ. ඔක්කොම බාල, පරන පුරුදු විදියට ආයෙ තැම්බුව යාළුවනේ....
අනේ මමත් හදන්න ඕනේ...,.😊
මමත් කෙසෙල් කොලේ තමයි හදන්නෙ. ❤❤❤
මාත් හ්ධුවෙ 1 ගානෙ දාල. මේ ක්රමේ වටිනවා. එකක් ලොකුවට හැදුවාම ගෙදර අය චුරු චුරු ගානව😂 ඒ නිසා මේ විදිය නියමයි
Niyami
Godak thanks ❤
Thank you!!🙏
ගොඩාක් ස්තූතියි
Thank u
Good idea. Thanks
❤️❤️❤️❤️❤️🌸🙏🏻
Thank you ❤
Mama piti ananne atha danna puluwan tharamata rasne unu wathuren.hondata soft..
🎉
Indiyawe aya hadanne oya vidiyata thamai
Ane thembuwama welennee ei
Mamath godak kal idala oya vidihata thamai hadanne.kipA denek mata kiwa thattu hodanna thiyana kammali kamata karana wada kiyala
❤
❤❤❤❤🎉🎉🎉🎉
👍👍👍👍👍👍👍
Mada rasnae watura daana
❤❤❤
ගොඩක් ස්තූතියි ❤
Eda oya kiwwe 1k dala thambanna kiyalay,eth me krame hodayy❤❤
👍
තෙත හාල් පිටි වලින් හදන්න පුලුවන් ද
Steamer එකෙන් වතුර වැටිලා චොර වෙන්නේ නැද්ද ......
නෑ
Godkka hodiyea
Ape amma thambanneth mehema
අක්කා මාත් මේ විදියට ඉදිආප්ප හැදුවා හරිම ලෙසි අනේ ....
😍😍😍😍
Mama ohoma haduwe awrudu 2,3kata kalin
මේ විදිහට ලැවරි හදන හැටි කියා දෙන්නකෝ
Mn kanda kole nitharama හදනවා
Indiyawe adanne homa thamai
ඉදි ආප්ප හදපුවා කල් තියා ගෙන පාවිච්චියට ගන්න ක්රමයක් දන්නවද
ස්තුති ❤
නංගි අපිට ඉදිආප්ප වංගෙඩි නෑ විදෙස් රටක ඉන්නේ ඔයා කියපු පිට්ටු නම් හැදුවා කප් වල 👍 පුලුවන් නම් ඉදිආප්ප හදාගන්න ක්රමය ක් හොයලා කියන්න 🙏👍❤
උනුවතුර බාගෙට නිවල හුමාලය ඇරල තැම්බුවම හරිම මෙලකයි😀
❤👍👍👍
කඩේ ඉදිආප්ප පිටිත් හොද නෑ නේද.
ගෙදර ඉදිආප්ප පිටි හදන හැටිත් කියලා දෙන්න පුළුවන් ද