ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඉදිආප්ප/ඉදිආප්ප වට්ටි හෝදන්න කම්මැලි නම්,වට්ටි නැතුව ටක් ගාලා ඉදිආප්ප හදමුකෝ.idiappa/string hoppers💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • ඉදිආප්ප.
    යෝධ ඉදිආප්ප.
    ඉදිආප්ප සාදන ආකාරය.
    ඉදිආප්ප හදන හැටි.
    ඉදිආප්ප හදන්න කම්මැලි නම්,කම්මැලි කම ඇරලා ටක් ගාලා මේ විදියට ඉදිආප්ප හදා ගමු.ඉදිආප්ප වට්ටි නැති පිටරට ඉන්න ඔයාලටත් ලේසියෙන්ම මේ ක්‍රමයට ඉදිආප්ප පහසුවෙන් හදා ගන්න පුලුවන්.ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ.
    idiappa.
    idiappa sinhala.
    idiappa recipe.
    idiappa hadana hati.
    idiappa sri lanka.
    music by,
    Midsummer Sky by Kevin MacLeod
    Link: incompetech.fi...
    License: creativecommons...
    ✳️මගේ facebook පිටුවත් එක්ක එකතු වෙන්න⬇️
    bit.ly/2zjW5de
    ✳️ඔයාලා ආස නන් මගේ channel එක subscribe කරන්න.video share කරන්න,like කරන්න අමතක කරන්න එපා.⬇️
    bit.ly/3ert92F
    ✳️මගේ instagram පිටුව සමග එකතු වෙන්න පහල link එක click කරන්න.⬇️
    bit.ly/3adh9hS
    ✳️ඔයාලගෙ අදහස් උදහස් පහලින් දක්වන්න.ඒක මට ලොකු උදව්වක් වේව්.
    ස්තූතියි!
    හැමෝටම සුභ දවසක්💜️💚❤️
    ✳️join with my facebook page⬇️
    bit.ly/2zjW5de
    ✳️subscribe to my channel if you like my videos⬇️
    bit.ly/3ert92F
    ✳️My Instagram page⬇️
    bit.ly/3adh9hS
    ✳️Add your valuable comments bellow,they are very important to me.
    ✳️Thank you and have a nice day..
    #idiappa
    #idiapparecipe
    #stringhopperssinhala
    #stringhoppers
    #ඉදිඅප්ප
    #ඉදිආප්පහදනහැටි
    #කුස්සියේතියරිය
    #kitchentheorybysadu

ความคิดเห็น • 159

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 2 ปีที่แล้ว +23

    ඒ අදහස ගොඩක් හොඳයි. මමත් ඔය විදියටමයි කරන්නේ, ගෙදර තියෙන කෙසෙල් කොල වලින්. මම කරන්නේ.කෙසෙල් කොළ පහක් විතර අරගෙනතෙල් ටිකක් ගාලා පොඩ්ඩක් රස්නෙට තවනවා .පසු ව රවුමට කපලා මම දානවා . එතකොට මම ඉක්මනින් ඉඳි අප්ප පහක් තම්බ ගන්නවා .සමහර දවසට ඊටත් වඩා තම්බ ගන්නවා.හදිසි වෙලාවක කෙසෙල් කොළය දෙපැත්තේ පොල් තෙල් ගාලා ගොඩක් එකවර දානවා. කෙසෙල් කොළ නැති අයට දුව කිව්ව.විදියට තමයි කරන්න වෙන්නෙ . කෙසෙල් කොලේ තැම්බුනහම හරිම සුවඳ . ඒත් කෙසෙල් කොළ හොයා ගන්න බැරි අයට දුවගේ ක්‍රමය විශිෂ්ටයි. මමත් ඕක කරල බලනවා . බොහොම ස්තූතියි තවත් අලුත් ක්‍රම හොයල පෙන්වන්න. බුදු සරණයි !

    • @kitchentheory3815
      @kitchentheory3815  2 ปีที่แล้ว +1

      ආන්ටි හදන විදිය දාපු එක ගොඩක් වටිනවා.ලංකාවේ අයට වගේම කෙසෙල් කොල හොයා ගන්න පුලුවන් අයට රසට ඉදිආප්ප හදා ගන්න පුලුවන්.ගොඩක් ස්තූතියි ආන්ටි අදහස් කිව්වට...බුදු සරණයි..🤗🤗🤗

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 25 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි කියා දෙන විදිය,බොහෝම ස්තුතියි.මම මේ විදියටම කැන්ද කොලවල ඉදිආප්ප හදනවා.ඒකත් මේ වගේම ලස්සනට ආවා.ඔබට බොහෝම ස්තුතියි.❤👍🙏

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 ปีที่แล้ว +5

    ❤️❤️❤️ඔයා නම් සුපිරි අදහස් අපිට ලබා දෙන්නේ. ගොඩක් පින්. තෙරුවන් සරණයි. ❤️❤️❤️👌👌👌

    • @kitchentheory3815
      @kitchentheory3815  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😘😘

    • @senasirimanne7723
      @senasirimanne7723 6 หลายเดือนก่อน

      ​@@kitchentheory3815ááá

  • @ranjankarunarathna855
    @ranjankarunarathna855 ปีที่แล้ว +4

    ඔයාගෙ පැහැදිලි කිරීම් හරිම හොඳයි....කදිමට තේරෙන විදිහට වීඩියෝව හදල. ඕනෑම නවකයකුට වුනත් තේරෙනව. ස්තුතියි!

    • @kitchentheory3815
      @kitchentheory3815  ปีที่แล้ว

      💚💛❤

    • @t.gwinnie8015
      @t.gwinnie8015 7 หลายเดือนก่อน +1

      බොහොම.ස්තූතියි.පහසුවට.හදාගන්න.කියලා.දුන්නට.❤

    • @kitchentheory3815
      @kitchentheory3815  7 หลายเดือนก่อน

      ☘️☘️☘️🤗

  • @jayantharanaweera9566
    @jayantharanaweera9566 16 วันที่ผ่านมา +1

    නියමයි ස්තුතියි

  • @galaxy_110
    @galaxy_110 ปีที่แล้ว +2

    නියමයි..හරිම අපූරු යි..10/10

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 9 หลายเดือนก่อน +1

    හොද අදහසක්

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 ปีที่แล้ว +1

    ඉදිආප්ප හදන්න එපාවෙල තිබුනෙ,ඔයාගෙ විදියට හැදුවා ...හොදට ආව...tks ...අද එකත් බැලුවා ...❤

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 ปีที่แล้ว +8

    දුව ගෙ අලුත් අදහස නම් නියමයි.නියමයි. ස්තුතියි දව🌹🙏

  • @chandraarachchige7097
    @chandraarachchige7097 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා,අපුරැ අදහසක් ,

  • @jayantharanaweera9566
    @jayantharanaweera9566 ปีที่แล้ว +1

    නියමයි ඉතා හොද ක්‍රමයක් ස්තුතියි

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 ปีที่แล้ว +2

    අලුත් අදහසක්.. කාර්යබහුල ගෘහනියන්ට හා බෝඩින් වෙලා ඉගෙනගන්න දරුවන්ට හුගක් ප්‍රයෝජනවත් වේවි. ගොඩක් ස්තුතියි.

    • @kitchentheory3815
      @kitchentheory3815  2 ปีที่แล้ว

      අනේ ඔයාටත් ගොඩක් ස්තූතියි ඔයාගේ කාලේ අරගෙන මෙහෙම කමෙන්ට් එකක් ලියුවට..😍😍😍😍

  • @user-if9jw8kc7s
    @user-if9jw8kc7s 2 ปีที่แล้ว +2

    නියමයි, 👍👍

  • @bashinimadhushani8585
    @bashinimadhushani8585 2 ปีที่แล้ว +1

    Niyamai 👍

  • @zeenathharoon6485
    @zeenathharoon6485 2 ปีที่แล้ว +3

    Great ,the teaching is very clear .thank u so much 🙏 .
    God Bless U ❤

    • @kitchentheory3815
      @kitchentheory3815  2 ปีที่แล้ว

      Thanks,God bless you too!!!!!🙏☺️☺️

  • @chandaniranaveera446
    @chandaniranaveera446 2 ปีที่แล้ว +1

    Niyamai

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว +3

    Thank you so much . What a great recipe .

  • @bagyasewwandi5081
    @bagyasewwandi5081 3 ปีที่แล้ว +3

    Thank you ithama pehediliwa kiyala dunna 👍👍👍💗

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    අලුත් අදහස ක්...ස්තූතිය් ඔයාට ..😘👌

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 2 ปีที่แล้ว +1

    හොඳ ක්‍රමයක්, දැං අපිට උනත් හදන්න පුළුවන්, 😀

    • @kitchentheory3815
      @kitchentheory3815  2 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට 👍👍

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +2

    Ekanam maru

    • @kitchentheory3815
      @kitchentheory3815  3 ปีที่แล้ว +1

      💁💁💁💁🤗🤗🤗🤗oyath digatama video karagena yanna....nawaththanna epa hode.

    • @sathiniskitchen1571
      @sathiniskitchen1571 3 ปีที่แล้ว +1

      @@kitchentheory3815 ok...aunty math ekka inna oni..math auntyge videos balanawa hode .

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว +1

    Excellent 👍

  • @user-nk6ur3by4k
    @user-nk6ur3by4k ปีที่แล้ว +1

    Sha hari shock I will try.

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 9 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලිව තේරෙනවා නංගී

  • @tharinisamarasinghe179
    @tharinisamarasinghe179 11 หลายเดือนก่อน +1

    පිටරට ඉන්න අපිට ගොඩක් වටිනවා ❤

  • @chaminidesilva4868
    @chaminidesilva4868 4 หลายเดือนก่อน +1

    Very good idea 🎉❤

  • @user-vk3fk7gb8r
    @user-vk3fk7gb8r หลายเดือนก่อน +2

    මම නම් ස්ටිමර් එකට පොල්තෙල් ගාල ඒකටම ඉදිආප්ප වක්කරනව නිකම්ම ගැලවිල එනව හරි පහසුයි

    • @kitchentheory3815
      @kitchentheory3815  หลายเดือนก่อน

      මම එහෙම නන් කරලා නෑ.thanks ඔයාගේ විදිය කිව්වට...👍👍👍👍

  • @jacenthagunawardane9953
    @jacenthagunawardane9953 ปีที่แล้ว +2

    Very good advice 🌹💕🇺🇸

  • @suvindhyasomarathna712
    @suvindhyasomarathna712 2 ปีที่แล้ว +1

    Thank you so much sister kiyala dunnata. Pata pata idhiappath hadanna.

  • @wasanthanawarathna9974
    @wasanthanawarathna9974 3 ปีที่แล้ว +1

    Budusaranai good

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว +1

    Budusaranai

  • @seminikumari84
    @seminikumari84 3 ปีที่แล้ว +1

    Good job ..

  • @neodolphi8046
    @neodolphi8046 2 ปีที่แล้ว +2

    Thanks so much. Very helpful.

  • @ruthmuthukuda9653
    @ruthmuthukuda9653 2 ปีที่แล้ว +1

    Thanks God bless you it is very great

  • @inokagunawardane3219
    @inokagunawardane3219 3 ปีที่แล้ว +1

    Woow

  • @rathnalekhasilva6905
    @rathnalekhasilva6905 ปีที่แล้ว +1

    Thank you so much. Great idea

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +2

    Thanks kiyala dunnata bs oyata

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +2

    Great video thanks

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා thank you

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +3

    Thanks akka....💐💐

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 ปีที่แล้ว +1

    තුනී රෙදි කෑල්ලක් තෙමල මිරිකල ඒක උඩට ඉඳිඅප්පය වක්කරල ඔය විදියට මම හදනව.

    • @kitchentheory3815
      @kitchentheory3815  ปีที่แล้ว +1

      Thank you oya hadana widiyath kiwwata....👍👍👍😘

  • @piyaseelipinthu
    @piyaseelipinthu ปีที่แล้ว +1

    Thank u.very..much.

  • @user-gt7sg2jf3q
    @user-gt7sg2jf3q 4 หลายเดือนก่อน +1

    හරිම ලේසියි ouata ගොඩක් esthuthi

  • @mohammadarif8475
    @mohammadarif8475 ปีที่แล้ว +1

    Neyami bs 🙏👍👍🏆

  • @malinijayasuriya3185
    @malinijayasuriya3185 2 ปีที่แล้ว +1

    Good idea thank you

  • @dilrukshigamage7442
    @dilrukshigamage7442 3 ปีที่แล้ว +2

    👍

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.9324 3 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක්..ස්තූතියි !"

  • @ramyafernando4742
    @ramyafernando4742 3 ปีที่แล้ว +2

    Thank you sooooo much👍👍👍👍👍

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤ fans

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว +1

    Thanks

  • @hemajayantha2351
    @hemajayantha2351 3 ปีที่แล้ว +5

    ඔයිල් පේපර් වෙනුවට කෙසෙල් කොළ ගන්නත් පුළුවන්

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q 3 หลายเดือนก่อน +1

    P.n.....Ahema hadala Balala Kiyannako.. Aken Hadanna Baa oya Vidihata...DUWA OYATA PULUWAN GEDARA PITI KOTANNA BARI NAM MOLAKATA DILA KOTAWANNA...
    AHEMA HADALA BALALA KIYANNAKO.......
    .

  • @manojchathuranga7708
    @manojchathuranga7708 6 หลายเดือนก่อน +1

    Okata කෙසෙල් කොළයක් යොදා gattot මොකද ...healthy නේද

  • @bagyasewwandi5081
    @bagyasewwandi5081 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q 3 หลายเดือนก่อน +1

    Pn.....Duwa , Gedara, Hadana Pitiwalin ,,karala Balala kiyanawada...

    • @kitchentheory3815
      @kitchentheory3815  3 หลายเดือนก่อน

      Ehema hadalath hodata enawa 👍👍

  • @adtele2965
    @adtele2965 3 ปีที่แล้ว +1

    Thank u..

    • @kitchentheory3815
      @kitchentheory3815  3 ปีที่แล้ว

      You are most welcome 🌸🌸🌸👍🌼🌼🌼🤗

  • @catherinemascarenhas761
    @catherinemascarenhas761 2 ปีที่แล้ว +1

    Good idea. Thank you

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👍👍👍👍👍✋✋

  • @wadduwagebeetanona1298
    @wadduwagebeetanona1298 ปีที่แล้ว +1

    I'll

  • @cooktolive5550
    @cooktolive5550 2 ปีที่แล้ว +2

    අදහස ගොඩක් හොදයි

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 9 หลายเดือนก่อน +1

    බේකින් පේපර් වෙනුවට කෙසෙල් කොලයක් දාන්න පුලුවන් ද

    • @kitchentheory3815
      @kitchentheory3815  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන්..

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 ปีที่แล้ว +1

    කැන්ද කොල යට මිරිකන්න ක් පුළුවන්

    • @kitchentheory3815
      @kitchentheory3815  2 ปีที่แล้ว

      ඔව් එහෙම පුලුවන් නේද,තව කෙනෙක් දාලා තිබ්බ කෙසෙල් කොලේ හදනව කියලත්.ගොඩක් ස්තුති

  • @subhashijayalath2013
    @subhashijayalath2013 2 ปีที่แล้ว +1

    Bath eka uyaddima mehema kalata kamak nadda. Wadat yana dawasat udeta ikmanin hadagann puluwnne warga dekama. Thank u

    • @kitchentheory3815
      @kitchentheory3815  2 ปีที่แล้ว

      Me tike ape ammath ehemalu karanne.current kapana nisa.eya rice cooker eke bath eka gahala e ekkama idiappath thamba gannawa kiwwa.thawa halapa th hadanawalu.eka lesi pahasui.

    • @jayanthafernando2760
      @jayanthafernando2760 2 ปีที่แล้ว +1

      ​@@kitchentheory3815

  • @sachiniranshika604
    @sachiniranshika604 ปีที่แล้ว +1

    Me hal piti bedala aragenada kiynnko plz

    • @kitchentheory3815
      @kitchentheory3815  ปีที่แล้ว

      Na,me kade tiyana packet karapu idiappa piti eka thama aran thiyenne

  • @maheshil2505
    @maheshil2505 3 ปีที่แล้ว +1

    Good💜💙❤

  • @sewwandinishakumari3322
    @sewwandinishakumari3322 ปีที่แล้ว +1

    ලී වංගෙඩියෙන් විතරද මෙහෙම හොඳට මිරිකන්න පුලුවන් ?

    • @kitchentheory3815
      @kitchentheory3815  ปีที่แล้ว

      Na ehema na nangi.mata nan pahasui lee wangediya.ehema nathinam wena ekak unath kamak na

    • @sewwandinishakumari3322
      @sewwandinishakumari3322 ปีที่แล้ว +1

      @@kitchentheory3815 ඇලුමිනියම් එකෙන් අතට අමාරුයි වගේ.නැත්තම් මිශ්‍රණයෙ අවුලක්ද දන් නෑ.මගේ හරි ගියේ නෑ.😢මිරිකන්න අමාරු උනා අනේ.ඔයා හරි පහසුවෙන්ම මිරිකනවනෙ

    • @kitchentheory3815
      @kitchentheory3815  ปีที่แล้ว

      Mage kalin aluminum ekak tibbe.eken tikak mirikannna amarui thama

  • @IsuruSampath-hk6pf
    @IsuruSampath-hk6pf ปีที่แล้ว +1

    Me kade tiyena idiappa pitida??

  • @rajasena4101
    @rajasena4101 2 หลายเดือนก่อน +1

    පසු බිම වාදනය ඉවත් කරනු මැනව

    • @kitchentheory3815
      @kitchentheory3815  2 หลายเดือนก่อน

      දැන් එසේ කිරීම අපහසුය...🤣

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +1

    ඉතින් වටෙන් වටෙ අනන් එනකොට වතුර නිමිලනෙ?

  • @sithararajapaksha-uf8qj
    @sithararajapaksha-uf8qj ปีที่แล้ว +1

    Pan pitiwalin hadanna beda

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 ปีที่แล้ว +1

    ඉදිආප්ප පිටි එක මොකක්ද

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 ปีที่แล้ว

    ඇල් වතුරෙන් අනාගන්න කියලා තියෙන පිටි වලටද උනුවතුර දාලා අනාගන්නෙ

  • @avishkavijenayaka4391
    @avishkavijenayaka4391 2 ปีที่แล้ว +1

    ලොකු indiappa නම් ඕනෑ පොඩි වේවා තිබ්බහම ඇති

  • @bagyasewwandi5081
    @bagyasewwandi5081 3 ปีที่แล้ว +2

    Thank you ithama pehediliwa kiyala dunna 👍👍👍💗

    • @kitchentheory3815
      @kitchentheory3815  3 ปีที่แล้ว

      Oyatath godak thanks comment kalata...🌹🌹🌹🌹🌹

  • @nisansalahettiarachchi8411
    @nisansalahettiarachchi8411 3 ปีที่แล้ว +2

    👍