මලකට සීමා නොවූ ආදරයක් ♥️ | K.Sujeewa | Anjali Rajkumar | Dinitha Bandara | Rose

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    #valentinesday #happyvalentinesday #new #blooddonation

ความคิดเห็น • 456

  • @nushi575
    @nushi575 ปีที่แล้ว +195

    බෞද්ධයො මෙච්චර ඉන්න රටේ "අපි බෞද්ධ" කියල නමට විතරක් තියන් ඉන්න මිනිස්සු අතරේ ඔයාල තමයි නියම බෞද්ධයො කියන්නෙ
    ආඩම්බරයි ඔයාල ගැන ❤ ලංකාවෙ තාමත් මෙහම මිනිස්සු ඉන්න එක දැක්කම ගොඩක් සතුටුයි😍 හැමදාමත් සතුටින් ඉන්න ❤ ආදරෙයි හැමදාමත් 😘

    • @dammikamadumali997
      @dammikamadumali997 ปีที่แล้ว +7

      බෞද්ධ වෙන එක තමයි අමාරුම කාරය ඒක වෙන්නේ අවබෝධයෙන්. අර ගොල්ලෝ උප්පැන්නේ පරම්පරාවම නිසා බෞද්ධ උන අය ඒක නිසයි වටිනාකමක් නැත්තේ

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +6

      සහතික ඇත්ත. ඒ යහපත්කම ගැන ගෞරවයක් ඇතිවෙනවා.

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +142

    මේ මනුස්සයාට බනින අපහස කරන අය ඇත්තටම ටිකක් හිතන්න.එයා කොහෙවත් බාගෙට රෙදි ඇඳගෙන දඟලලා නෑ.කොහේවත් පිරිමි එක්ක දඟලන්නෙ නෑ...කාටවත් අතපාන්නෙත් නෑ.කවදාවත් කොටට ඇඳලා අවධානය , ආකර්ෂණය ගන්න හදන්නෙ නෑ.එයා ගායිකාවක්,සාර්ථක ව්‍යාපාරිකාවක්,හොඳ උපාසිකාවක්.. හොඳ අම්මා කෙනෙක්.. ලස්සනට සැපට ජීවත් වෙනවා.. එයාගෙම මහන්සියෙන්..ඒක ආදර්ශයට නොගෙන රැල්ලට බැන බැන යන යක්ඛ පුත්තු ඉන්නකල් ලංකාව එකම තැන.🙏❤️ ආදරෙයි ඔයාලාට ❤️

    • @sew5353
      @sew5353 ปีที่แล้ว +2

      Well said ❤️

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +3

      ඒක නං ඇත්ත. ස්තුතියි ඔබට. සුජීවා අක්කා ඇත්තටම ආදර්ශමත් කාන්තාවක්. ඒ වගේම ඒ දරුවො හරිම හොඳට ජීවත් වෙනවා. එයාලාව දැක්කමත් හිතට සතුටුයි.

    • @hamrastreet8019
      @hamrastreet8019 ปีที่แล้ว +2

      👍👍👍

  • @purnimaayomi3252
    @purnimaayomi3252 ปีที่แล้ว +187

    චූටි පුතු හරි ම වාසනාවන්ත පවුලක් ලැබිලා තියනවා. ඒ ජීවිතේ ජයගන්න හොද පිටුවහලක්. ජයවේවා හැමෝටම

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +70

    බොහොම වටිනා පින්කමක්! සාධු !සාධු !සාධු ! මේ පින්කමට සිතින් අතගසා පින් අනුමෝදන් වෙමි. මේ පින්කමට දායක වූ සැමට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @nadunihansini8538
    @nadunihansini8538 ปีที่แล้ว +1130

    මේ පවුලට කැමති අය කෝ

  • @BTS-ki1ww
    @BTS-ki1ww ปีที่แล้ว +25

    මේ වැඩ කටයුතුවලට උදවු කල හා ඔබලා සියලු දෙනාටම ගොඩාක් පින්, මමත් 7 සැරයක් ලේ දුන්නා,දැන් මන් ලංකාවේ නෑ ,ඒ ගැන දුකක් තියෙනවා ඔයලා ලේ දෙනවා දැක්කම,තව තවත් පින් වැඩ කරන්න ශක්තිය ,වාසනාව වුදා වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ,තෙරුවන් සරණයි ❤️❤️❤️🌹

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +17

    චුටි ලේ දන්දුන්නනේ එකනේ මේ පින්කාරියෝ තුන්දේනාගේ ජිවිතයට ආපු චුටි ඔයත් හරි පින්කාරයේක් හතර දෙනාටම යහපතක්ම වේවා සතුටින් ඉන්න හැමදාම මේ වගේ 😊🙌

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +16

    හරිම හොද දේවල් කරන්නෙ. මම දැකල තියනව සතා සිවුපාවුන් අතරමන් වෙච්ච අයට සලකනව හරිම හොද දෙවල් සේරම පොලවෙ පය ගහල ජිවත් වෙන අම්මල දුවල පුතා බුදු සරණයි

  • @pathummadushan4752
    @pathummadushan4752 ปีที่แล้ว +174

    𝐕𝐥𝐨𝐠 එකක් දානකම් මග බලන් ඉන්න අය මේ කොනට❤️ ආසාවෙන් බලනවා ඇත්තටම මම ගොඩාක් ආසයී🥺 ❤️

    • @ashanthikadharmapriya9192
      @ashanthikadharmapriya9192 ปีที่แล้ว +1

      මාත් අසාවෙන් ඉන්නේ මෙයාලගේ වීඩියෝ බලන්න ලස්සනයි ගොඩක් 🙏බුදුසරණයි ඔයාලට

    • @nethujayawardena5954
      @nethujayawardena5954 ปีที่แล้ว

      මාත්

    • @yenulamenthusa7031
      @yenulamenthusa7031 ปีที่แล้ว

      Sirawata bn henama asawen balanne 🥺💗

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 ปีที่แล้ว +14

    ඒ වගේ සිද්ධියකට මූන දීල ඒ දේ හිතේ තද කරන් හිනා වෙලා අනිත් අයගෙ සතුට වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් නම් ඒ ගැහැනිය යකඩ ගැහැනියක් විය උතුමයි💜️

  • @hemanthibasnayake4078
    @hemanthibasnayake4078 ปีที่แล้ว +9

    ඔයලා මෙ කලා වු මහත් අනිසන්ස දෙන පින්කම, පහන් සිතින් මම ද දක බලා අනුමොදන් කර ගතිමි. සියලු දෙනාටම පින්...සියලු දෙනාටම ආදෙරෙයි. ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +43

    බොහෝම උතුම් සත් ක්‍රියාවක් මතු උපදින උපදින ආත්මයක් පාසා ඔය පින ලැබෙනවා ☝️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +44

    දිනිත මල්ලි මැනිකා අක්කා ඇතුළු ලේ දන දුන්න සියලුම දෙනාම නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthifernando7161
    @lasanthifernando7161 ปีที่แล้ว +27

    හොඳ සිතින් කරන පිංකම් දැකීමත් සතුටක් .මෙවැනි පිංකම් කරන්නත් පෙර පිං ති⁣බීමත් පිනක්. සියළුම දෙනාටම තෙරුවන් සරණයි !

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +4

    හරිම සතුටුයි සුජීවා අක්කා ඇතුළු ආදරණීය පවුලේ සියලුම දෙනා ඒ සිදු කල ලේ දන් දීමේ පිංකම ඇතුළු සියලුම උතුම් පිං කම් අහලා අපි හුඟාක් සතුටු උනා ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, තව තවත් උතුම් පිං කම් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. චූටි පුතාට ඉතාමත් යහපත් ආදරණීය සහ ආදර්ශමත් මවක් ලැබිලා තියෙනවා. ඔයා හරිම වාසනාවන්තයි. සුජීවා අක්කා හිනාවෙන කොට හරිම ලස්සනයි, ඒ හිනාවේ මේ ලෝකේ තියෙන සියලුම හොඳ, යහපත් කම් ඇතුළත් වෙලා තියෙනවා. අයියෝ අපරාදෙ අපේ අංජලියා ලේ දෙනවා බලන්න බැරි උනානෙ. නැත්නම් කරන ජොලි වැඩ වලට සතියක් හිනාවෙන්න තිබුණා. ෂුවර් එකටම කලන්තෙ දාලත් වැටෙයි. අපේ ආදරණීය පිස්සු අංජලියෝ ආදරෙයි ඔයාට. සුජීවා අක්කා කරපු පිං කමි සඳහන් කරලා පිං පොතක් ලියන්න. සැදැහැවත් බෞද්ධයන් එහෙම කරනවා. ඒක කවදාහරි බලලා සතුටු වෙන්න පුළුවන්.

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 ปีที่แล้ว +14

    සාදු ..සාදු ..සාදු ඔයා කරන පින් අපිත් අනුමෝදන් වුනා.හරිම සතුටුයි .පුතත් වාසනාවන්ත දරුවෙක්.පරෙස්සමින් ඉන්න දළදා සමිදු පිහිටයි 🙏

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 ปีที่แล้ว +12

    ඉතාම වටිනා සහ අගය කළ යුතු වැඩ පිළිවෙළක් සුජීවා. ඔබටත් ඔබ පවුලේ සැමටත් තෙරුවන් සරණයි සහ නිති ආරක්ෂාව ලැබේවා !!!

  • @user-es4wf4gq5w
    @user-es4wf4gq5w ปีที่แล้ว +7

    අද වගෙ දවසක මෙහෙම වැඩක් කල කිව්වම ඔයාලා ඇත්තටම රත්තරන් මිනිස්සු...හැමෝටම පෙබරවාරි 14 කිව්ව හැමෝටම මතක් වෙන්නෙ වැලන්ටයින් කියලා අද ඒක විතරක් නෙවෙ අදනෙ බෞද්ද කොඩිය අංග සම්පූර්ණව සාදා නිම කලෙ අද වගෙ දවසක ඉතින් මේ දවසෙ මෙහෙම දෙයක් කරපු එකට අපිට ගොඩක් සතුටුයි..! කවුරු මොනා කියල බිරුවත් සැලෙන් නැති යකට පවුලක්🥺♥️ හදවතින්ම ආදරෙයි♥️
    අපිත් මනසින් අතගැහුවා..!

  • @achiniindrachapa3395
    @achiniindrachapa3395 ปีที่แล้ว +13

    කරපු පින්කම් ගැන මතක් කරද්දී ඔයාගේ මූනේ තියෙන සතුට ❤️ සුජීවා ආන්ටි ඇත්තටම මටත් ඒ සතුට දැනුනා ඔයාගේ කතාව අහන් ඉදලා..ඔයාට තව තවත් පිංකම් කරන්න ශක්තිය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි ඔයාලා හැමෝටම.🙏❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +30

    කියන්න වචන නැහැ බොහොම සතුටුයි හොඳ උතුම් වැඩක් මේ වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා කේ සුජීවා මහත්මිය ආදරණීය කලාකාරිනිය ඔබතුමියට බෙහෙවින්ම පින් ☝️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝🤝👍👍👍👍👍

  • @chandimagunathilaka5614
    @chandimagunathilaka5614 ปีที่แล้ว +4

    මේ ආත්මේ පිං කරන්නත් පෙර භවයන් වලදි පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕන... ඒ සසර හොඳ පුරුදු ඔබ සියළු දෙනාම මේ ආත්මෙටත් අරං ඇවිත්..🙏 යම් යම් අවස්ථාවන් වල සිත් තැවුල් ඇතිවෙන්නෙත් ඒ ඒ භවයන් වලකරපු අකුසල කර්ම නිසා,,, ඒවා කුමන හෝ ආත්මයක ගෙවා නිම කල යුතුමයි👌 ... ඒ ගැන පසුතැවිලි නොවන්න 💪... මේ කළා වූ මහඟු පිංකමට මේ භවයේ මෙන්ම සසරේ කිසිම කලෙක ලෙඩක් දුකක් නොවේවා භව භෝග සැප සම්පත් නොඅඩුව උදා වේවා ,නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! තව තවත් පිං කුසල් වඩන්න සිතුවිලි පහළ වේවා!!! 🙏 තෙරුවන් සරණයි ! ❤️❤️❤️❤️

  • @DilsaraRathnayaka4074
    @DilsaraRathnayaka4074 ปีที่แล้ว +7

    ඇත්තටම මාර පිනක් දිනිත අයියේ 😊❤️ අයියා හරි ශෝක්..චෝටූ හරි කියුට් අනේ ශෝක් නංගී.😘😘❤️
    අම්මා හරි ශක්තිමත් අම්මා කෙනෙක්.😊❤️අම්මා ගැන කියන්න වචන නෑ අම්මේ ❤️😊❤️ අංජලී අක්කි අද vilog එකේ නැති එක ගැන දුකයි හැබැයි.😣😣☹️
    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 4 දෙනාම..😊❤️

  • @yashminitharanya
    @yashminitharanya ปีที่แล้ว +9

    මං ඔයාලාගෙ family එකට මාර ආදරෙයි.❤මං සුජීවා aunty ව ඇත්තටම දැකලා තියනවා රක්වානෙ musical show එකකට ආවා.දැන් ගොඩක් කල්. ඒකාලෙත් ගොඩක් ලස්සනයි. ආයෙත් දකින්න ආසයි .රත්නපුර පැත්තට ආවොත් අනිවාරෙන් එනවා බලන්න .

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +8

    සුජිවා කියන්නේ සැබෑ සිතින් පින් දහම් කරන උතුම් බවුද්ද කාන්තාවක්. සාදු, සාදු,🙏🙏🙏

  • @niroshinivindya
    @niroshinivindya ปีที่แล้ว +5

    කවුරු මොනවා කිව්වත් තමන්ට ඕන විදියට සතුටින් ජීවත් වෙන පවුලක්. ඒකටත් පින තියෙන්න ඕනේ. හරිම කැමති පවුලක්.

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් බැලුවා.සුජීවාමහත්මිය ඔබ අපෙ ආගම වැළඳ ගෙන මෙම කරන සත්කාරයට ඔබ තුමියට ගොඩක් පින් ඔබ හරිම පින්වන්තයි.පින් කරන්නත් ඔබට පිනක් තියෙන්න ඕන.ඔබට බුදු සරණයි ඉදිරියටත් මෙවැනි උතුම් පින් කරන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @kwi4556
    @kwi4556 ปีที่แล้ว +1

    සුජීවා ආන්ටි ට ගොඩක් පින් මේ කරපු පින්කමට. මමත් මේක සතුටු සිතින් දැක බලා අනුමෝදන් කරගනිමි. සාදු සාදු🙏 ඔබ ඇතුළු ඔබේ පවුලේ හැමෝටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා, ඔබේ ව්‍යාපාර කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක වේවා, දිනෙන් දින දියුණුව ට පත් වේවා.

  • @disansaliyanage4479
    @disansaliyanage4479 ปีที่แล้ว +26

    මට පුදුම ගරුත්වයක් ඇති වෙන්නෙ ඔබතුමිය ගැන අම්මේ.... සාදු! සාදු!! සාදු!!!

  • @slkawivideoproduct3013
    @slkawivideoproduct3013 ปีที่แล้ว +11

    සුජීවා ආන්ටි,අංජි අක්කි,දිනිත අයියා,රොස් නංගි ඔයාලා 4 දෙනාට පට්ට ආදරෙයි ❤️ ආ... ❤️❤️ඔයාල තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න... අපි ඔයාලා එක්ක දිගටම ඉන්නවා ❤️❤️

  • @chathulakshani3682
    @chathulakshani3682 ปีที่แล้ว +34

    අපේ අම්ම ඔයාලට ගොඩාක් ආසයි💖 ඔයාල vlog එකක් දානකම් මග බලන් ඉන්නව ☺️ අනිවාරෙන් දවසට දෙතුන් පාරක් අහනව අන්ජලී Vlog දාලද vlog දාලද කියලා 😂 ඉතිම් අපි හරි ආසවෙන් ඔයාලගෙ vlogs බලනවා. Stay Safe And Be Happy

    • @jasintharodriguez1198
      @jasintharodriguez1198 ปีที่แล้ว

      Oyata mara pin sujiwa.oytarh duwala dennatath.puthathath.suba anagathayak wewa. (Happy Valentine's )oyala 3 drnatama.

  • @nishamaliedmon250
    @nishamaliedmon250 ปีที่แล้ว +4

    මේව අහන්න දකින්නත් අපිට පිනක් තිබිල,සතුටුයි තියන කාලෙක මමත් මේවගේ ගොඩක් යහපත් දේ කරන්න හිතන් ඉන්නෙ

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +11

    "දැන් අපි යන්නේ කලන්තේ දාන්න "කිව්ව එකට මටත් හිනාගියා එකපාරටම .

  • @milindasenaratna1334
    @milindasenaratna1334 ปีที่แล้ว +9

    මේ පින්, දහම් කරගැනීමට
    ඔබ සියලුම දෙනාට ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබේවා !

  • @nethulalithusara641
    @nethulalithusara641 ปีที่แล้ว +2

    ඇත්තටම ලොකු පින්කමක් අද කළේ අක්කේ.ඔයාට ඉදිරියටත් මේ වගේ පින්කම් කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා! අනේ අක්කේ පුළුවන් නම් මටත් දරුවෝ දෙන්නගෙ පාසල් උපකරණ ටික ගන්න උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු පිනක් ඒක. මගේ මහත්මයා රජයේ රියදුරෙකු විදිහට වැඩ කරනවා. ඒත් අපිට ලෝන් වලට කැපිලා අතට එන්නේ 24000ක් වගේ පොඩි මුදලක්.ඒක කන බොන බඩු ටික යන්තම් ගන්න ඇති. හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවන් දෙන්නෙක් මට ඉන්නෙ. ඒ දෙන්නට උගන්වන්නේ හරි අමාරුවෙන්. මහත්තයා රජයේ රස්සාවක් කරන නිසා අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒත් අපි අසරණ වෙලා ඉන්නෙ රටේ තත්ත්වය නිසා.කලින් ඕටී තිබුනා.දැන් ඒවා නැහැ.පුළුවන් නම් මට උදව් කරන්න ලොකු පිනක් ඒක.

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +3

    අර පංසල ඉස්සරහ පසුගිය දිනවල දාල තිබුන බැනර් එක මම මේ රටේ කිසිම තැනක දැකල නැහැ . පංසලේම සහෝදර හිමිවරුන තිදෙනාගෙම උපන් දිනය සමරන්න වර්තමාන නායකත්වය මේ විදියට උනන්දු වීම ඉතාම වැදගත ආදර්ශයක්.

  • @harshidesilva9688
    @harshidesilva9688 ปีที่แล้ว +17

    ජය වේවා ඔයාලට❤දිනිත අයියගේ දත් දෙක ශෝක්😊

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +26

    යහපතක්ම වෙවා තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සන අදහස්... ඔයාලට සැම දාම ඒ ප්‍රතිඵල ලැබේවා 🙏

  • @thathsarani5045
    @thathsarani5045 ปีที่แล้ว +12

    මන් දැක්ක ලස්සනම family ක ආදලෙයි හැමදාම....🥺💫❤️🥰

  • @amishageethmi-eo4gn
    @amishageethmi-eo4gn ปีที่แล้ว +2

    මන් කවදාවත් දැකල නෑ නැන්දා කොටට ඇදන් ඇග පේන්න ඇදන් වෙන අය වගේ දගලනවා..ඇත්තටම පින් දහම් කරන හරිම හොද පව්ලක්..ඔයාලට බනින අයට කියන්න තියෙන්නෙ ඇත්තටම උන් පව් ... අක්කා ඔයාල ඒව ගනන් ගන්න එපා මෙච්චර ලස්සන හදටත් හූ කියන්න නරියො ඉන්න එකේ අපිට මොන කතාද..ඔයාල ලස්සනට ගමන යන්න 😌👍

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 ปีที่แล้ว +6

    ඔයාලගෙ වීඩියෝ බලල අපිත් ගොඩක් සතුටු වෙනව අපේ හිත් වලටත් ලොකු හයියක් දැනෙනව හැමදාමත් ආදරෙයි

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 ปีที่แล้ว +11

    ඔයාගෙ වීඩියෝ 1ක් ඇවිල්ලා කියලා දැනගත්තට පස්සෙ පට්ට හැපී.... නියමයි අන්ජලියෝ.....
    ❤🥰

  • @chathumadura
    @chathumadura ปีที่แล้ว +14

    පව්ලටම ආදරෙයි දැන් පව්ල සම්පූර්ණයි.❤❤❤❤🙏🙏🙏

  • @genz2210
    @genz2210 ปีที่แล้ว +66

    මට විතරද මුන් දෙන්නා කපල් එකක් කියලා හිතෙන්නෙ😂❤️

  • @chandimahasanthi4074
    @chandimahasanthi4074 ปีที่แล้ว +3

    අනේ ඔයාල කරගන්නේ ලොකු පිනක් ❤️❤️ මගෙ ඇඟේ ලේ අඩු වෙලා මටත් ලේ දුන්නා.ඒ ඔයාල වගේ ලස්සන හිත් තියෙන අය නිසා තමා මටත් ලේ ලැබුණේ..❤️❤️

  • @sewminigunathilaka7597
    @sewminigunathilaka7597 ปีที่แล้ว +11

    අද අංජලී අක්කා මාර ලස්සනයි ❤❤ මන් ආසම පවුලක්

  • @heshanshalinda1804
    @heshanshalinda1804 ปีที่แล้ว +23

    මං ආසම family එකක්,ආදරෙයි හතර දෙනාටම...😍😍💖💖

  • @ru49898
    @ru49898 ปีที่แล้ว +3

    Great work .. 🙏🙏🙏I have given ten times .Now I’m 55 years that’s why I can’t donate.. Sujeewa you did a meritorious deed. . Let the merits accrue to both your parents .love you all❤️❤️❤️

  • @mihingukaranayaka8611
    @mihingukaranayaka8611 ปีที่แล้ว +16

    මම නම් කැමති නිදහසේ ජීවත් වෙන ලස්සන පවුලක් ☺️☺️☺️

  • @dinudinu3939
    @dinudinu3939 ปีที่แล้ว +2

    මමත් හරි ආසයි. දෙසරයක් ගියා. ඒත් දෙන්න බැරි උනා. අහම්බෙන් දැකල ගියේ දෙපාරම. මටත් ඒ පංකමට දායක වෙන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @madushaniwathsala
    @madushaniwathsala ปีที่แล้ว +1

    Oyalage vedio බලන්න ගත්තේ අලුතෙන් මල්ලි ගෙ muna අම්මගේ වගේමයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤️මල්ලිගේ හැමදේම උනේ හොදකට කියලා මට හිතෙන්නේ. ඒනිසා අද me වගේ පවුලක් ලැබුනේ දැන් ගොඩක් සතුටින් ඉන්නේ ඔයාට හතුරු කම් කරපු හැමෝම වෙස්වලගත්ත දෙවිවරු මල්ලි ඔය එයාලට හදවතින්ම ස්තුති කරන්න හැම වෙලේම. පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @user-bb2dl7br8g
    @user-bb2dl7br8g ปีที่แล้ว +4

    කරපු පිංකම් ආයේ මතක් කර කර කියනකොට මොනතරම් සැනසීමක් දැනෙනව ඇතිද.....පිං පොත තියෙන්නෙත් ඒකටනෙ.......🙏🙏🙏🙏🙏🙏❤️

  • @udaraniadikari4560
    @udaraniadikari4560 ปีที่แล้ว +3

    මම ආසම family එක.කවුරු මොනවා කිව්වත් මම එදා ඉදන්ම ආසයි ඔයාලට.ආදරෙයි හැමදාමත් 😘❤️

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +2

    මැණික් ඇන්ටි හරිම සිරියාවයි මේ වගේ සිතුවිලි හැමෝටම පහල වේවා

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +9

    මාත් ආසම පව්ලක් ❤️❤️❤️❤️ බුදු සරණයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    Hi ඔයාලාට කවුරු මොනවා කිවුවාත් මොනවා කරත් අපි දන්නාවා ඔයාලා කවුද කියලා 💎💎💎❤❤❤🙏🙏🙏 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 ปีที่แล้ว +3

    මෙවැනි පිංකම් කිරීමට තව තවත් ශක්තිය දෛර්්‍යය ලැබේවා .ආදරෙයි හැමෝටම .සහභාගි වුණ සියලුම දෙනාට තෙරුවන් සරනයි .❤❤🌹🌹🙏🙏

  • @nandanisenevirathna3704
    @nandanisenevirathna3704 ปีที่แล้ว +3

    සුජීවා අක්කේ හැකි සෑම විටම රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත් කියවන්න . මමත් උපතින් බෞද්ධයකු නොවේ . කල්යාණ මිත්‍රයෙක් තමා ඒ ස්වාමීන් වහන්සේගේ පොත් ලබාදී නිවැරදි බුදු දහම දැන ගන්නට සැලැස්වුයේ.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว +6

    චූටි පුතු harima wasana wanthai හොඳින් බලාගන්න me paula me අම්මාට puthek duwala දෙන්නට වැඩිහිටි සහෝදර yek වගේ 👍👍

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +1

    ඇත්ත පිනක් කරන්න පින් සිතිවිලි පහල වෙන්න පෙර පින් තියෙන්න ඕනේ.🙏.සුජීවා ඇතුලු සිය පවුලට සියළු දෙවිපිහිටයි තෙරුවන් සරණයි ..🙏

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +1

    ලේ දන් දෙන්න ආසයි ඒත් හාට් පේෂන් නිසා දෙන්න බෑ මට ඇත්තටම හරිම පින්වන්ත පවුලක් ආදරෙයි හැමෝටම පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🌹❤🙏🌹❤🙏🌹❤

  • @bhagya0115
    @bhagya0115 ปีที่แล้ว +4

    පින් පොතක් ලියන්න❤ ජීවිතෙට ගොඩක් වටි❤

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 ปีที่แล้ว +1

    ලේ දුන්න සියලූම දෙන්නාටම නිරොගිමත් ජිවිතයක් ලැබෙවා ගොඩක් පිං .🙏🙏🙏🙏🙏 ස්තුති .තෙරුවන් සරණයි

  • @shehaninatashiya9984
    @shehaninatashiya9984 ปีที่แล้ว +11

    ජයවේවා ❤️

  • @shamalykurunayaka7430
    @shamalykurunayaka7430 ปีที่แล้ว +3

    හරිම ලස්සන පන්සලක්….. ෙකායි ෙචාටු… මම ආසම family එකක් හැමදාම සතුටින් ඉන්ඩ

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +10

    චුටි පුතුට සසරේ ගොඩක් ආදරේ කරපු අම්මා සහෝදරියෝ ලැබිල. ඔයාලා ගොඩක් වාසනාවන්තයි ඒ ඇයි දන්නවද? ඔයාලා තාම ජිවත් වෙලා ඉන්න නිසයි. මැරෙන්න ඉස්සෙල්ල බුදුන් සරණ යන්න පුළුවන් උනා ඒක හැමෝටම බෑ උපතින්ම සිංහල බෞද්ධ මිනිස්සු වත් බුදු දහමේ හරය දන්නේ නෑ. ඒ අතින් මැඩම් ඔයත් දරුවෝ තුන්දෙනත් හරිම වාසනාවන්තයි.ඒ දරුවෝන්ට සමාජේ දොස් කියනව ඒ තමයි වසලයෝ. ඔයාලගේ ගමන ඔයාලා දර්මානුකුනවා හිමින් යන්න ඔයාලට නිවන බොහෝ දුර නෑ. තෙරුවන් සරණයි

  • @imeshadissanayaka8908
    @imeshadissanayaka8908 ปีที่แล้ว +5

    ආසම පවුලක්. ආදරේ හැමොටම ගොඩක් ❤️❤️❤️❤️

  • @kasungayan9941
    @kasungayan9941 ปีที่แล้ว

    කේ සුජිවා මිස් තව තවත් පින් වැඩ කරන්න පින් පහළ වෙවා. ඔයාලට මම ගෝඩක් ආදරේයී.
    ඔයාලාගේ සින්දු මම අහනවා. මන් එවට ගොඩාක් කැමති.
    ඔය පැමිලී එකම මගේ සංගීත ලෝකයේ වීරයෝ

  • @Apsarafernando523
    @Apsarafernando523 ปีที่แล้ว +2

    අනේ මෙයාලනම් මරැ අනේ මමනම් ආස රෝස්ට 😍 එයාට ආස අය කෝ

  • @danushikaweerakoon8404
    @danushikaweerakoon8404 ปีที่แล้ว +5

    Ane man godaaaaak adarei akki.. ❤️ oyage life eka Maru.. hemadama hinawela sathutin innaaa❤️🌹

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว +2

    මෙවන් පින්කම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තවත් තවත්🙏🙏🙏

  • @himashiperera4590
    @himashiperera4590 ปีที่แล้ว +2

    Anew anjalii akkage ලස්සන😚❤️❤️ අම්මත් ලස්සනයි❤️ චූටි අයියා❤️ කෝ චෝටු පේන්න නෑ නෙ❤️

  • @renukadamayanthi21
    @renukadamayanthi21 ปีที่แล้ว +2

    ගොඩක් පින් සියලු දෙනාට නිරෝගීවමත් කාලයක් පතනවා මම වාරියපොල රේණුකා

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +1

    බොහොම හොඳ වැඩක් .ඔයාලට ගොඩාක් ස්තුතිය ගොඩාක් පින්...❤❤🙏

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 ปีที่แล้ว +1

    What I noticed in you , as females ( mom with 2 daughters ) all 3 wear decent clothes !A good lesson for other artists ❤❤❤❤

  • @chamikamadumali2756
    @chamikamadumali2756 ปีที่แล้ว +2

    ගොඩාක් uthum wadak ❤️ . Oya paulatama adarei ❤️

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +5

    මෙ සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා යහපතක්ම වෙවා තෙරුවන් සරනයි සුජ්වා අක්කියො

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว

    බොරැ වෙන් ජිවත් වෙන අය අතර ඔබලගෙ පවුල හරි වටින පවුලක් හරිම සතුටුයි පිංකම දැක්කම ඔයාලව වෙනස් කරපු කෙනාගේ නම කියන්න හොදමිතුරෙක්👍👍👍💞💞🍁🍁

  • @Mishani567
    @Mishani567 ปีที่แล้ว +6

    හැමදාම vedio බලනවා අක්කෙ ❤❤❤ඔයාලා හැමෝම හරිම ලස්සනයි ❤❤❤

    • @leenarodrigo9868
      @leenarodrigo9868 ปีที่แล้ว

      මම හිතන්නේ ඉරිසියා කාරයෝ ඇරෙන්න අනික් අය හැමොම කැමති ඇති .මම නම් හරිම කැමතියි .ඔයාලා හැමොටම තෙරුවන් සරනයි .

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi ปีที่แล้ว +3

    අන්ජලී හරිම ලස්සනයි අද

  • @GamingRasindu
    @GamingRasindu ปีที่แล้ว

    ඒක ඇත්ත අපි බුද්දහගම උනාට අපිට පින නෑ පිනක් කරගන්න ඔයාල වාසනාවන් බුද්දුසරණ යන්න 💕

  • @masonmatt9117
    @masonmatt9117 ปีที่แล้ว +3

    ආනේ මගෙ මල්ලි බබා අද ලේ දීලා. එල කොල්ලෙක් තමයි මගෙ මල්ලි බබා. 😘👍

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 ปีที่แล้ว +3

    තිසරණ සරණින් ඔබ හැමටම යහපතක්ම වේවා ❤️

  • @ramanigamage161
    @ramanigamage161 ปีที่แล้ว

    ආදරෙයි ආදරෙයි ....අහස තරම්....
    සුජීවා අම්මත් එක්ක මම කතා කරා ජොබ් එකක් ගැන.
    හරිම නිහතමානී ව එදා කරා...
    බෞද්ධ අපිට ඔයාලගෙ අම්මා හරිම ආදර්ශමත් ....
    හතර දෙනාම සතුටින්,පරෙස්සමෙන් ඉන්න.....අ...

  • @sandafernando9209
    @sandafernando9209 ปีที่แล้ว +1

    Meva dekkama harima sathutui. Sujeewa anjali rose dinithi sathutin inna. Theruwan saranai.

  • @mira028
    @mira028 ปีที่แล้ว +2

    අංජලී අක්කා පොඩ්ඩක් cute ගව්මක් වගෙ ඇඳන් ඉන්නවා බලන්න ආසයි

  • @rashmianuththara995
    @rashmianuththara995 ปีที่แล้ว +2

    Godak pin oyala hamotama. Budusaranai 💖🥰

  • @shamidevita185
    @shamidevita185 ปีที่แล้ว +1

    Its 647PM 14th feb23, I just started watching it. So nice of you all. Great job saadu

  • @muthun9242
    @muthun9242 ปีที่แล้ว +3

    ලොකු පිනක් සිජීවා ...කාලාකාරියනි ඔයාට❤

  • @mal5109
    @mal5109 10 หลายเดือนก่อน

    . ඔයාගෙ ලස්සන වගේම හිතත් ලස්සනයි ඒ සියළු පින් කුසලයක් කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගෙන සැනසීම ළංකර ගැනීමට හේතු වාසානා වේවායි අධිෂ්ඨාන කරමි

  • @subhabandara
    @subhabandara ปีที่แล้ว +2

    ලස්සන වැඩක්❤ ලස්සන පවුලක්❤ ආදරෙයි ඔක්කොටම❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +1

    oyalata godak pin api monawa kiwwath pinak karanna hithak pahala wenne pin walata kamathi ayata vetharai
    ithin oyala pawlatama niduk nirogi suwa labewa 🙏🙏🙏🙏

  • @kumududevi5610
    @kumududevi5610 ปีที่แล้ว

    අත්තටම සුජීවා ලස්සනයි ඔයාගෙ අදුම් මොනා වුනත් ඔක්කොම වැහෙන්න අදිනවා දරුවො ත් එහෙම යි අගය කරන්න ඕන ❤❤❤❤❤

  • @inspireworld73___
    @inspireworld73___ ปีที่แล้ว +2

    Oyalage family ekata mn godak adareii..harima adaraneeyaii..😍😍😍Anjali nathuwa palui wagee..❤❤❤

  • @fNhGZNNSZ
    @fNhGZNNSZ ปีที่แล้ว +2

    Anjali oya harima nihathamai kellek eka ohommama thiyagena jiwithe widinna❤️🌼

  • @hemanthiperera30
    @hemanthiperera30 ปีที่แล้ว

    හරිම සතුටුයි dear sujeewa. තව තවත් පිං දහම් කිරීමට ෂක්තිය ලැබේවා . තෙරුවණ් සරණයි ♥️

  • @Alanyaa_
    @Alanyaa_ ปีที่แล้ว +1

    දිනිත අයියා අංජලී අක්කිට ගොඩක් ආදරෙයි 😍

  • @chaturangaindika8501
    @chaturangaindika8501 ปีที่แล้ว

    මාර පැහැදීමක් සුජීවා මිස් ගැන ඇති උනා.. ❤ බුදුසරනයි..

  • @dinithabandara7549
    @dinithabandara7549 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว

    දැන් පවුලට ලොකු හයියක් දකිද්දී හරිම ආස හිතෙනව තෙරුවන් සරණයි ඔයාලට 🙏❤️🙏❤️🙏❤️