ඊයේ රෑ අපි අවුරුදු සමරපු විදිහ | Avurudu 2024 | Avurudu Vlog | Anjali Rajkumar Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මේ අවුරුද්ද සමරන්න බැරි උනානම් 27 : 54 සිට අනිවා බලන්න ♥️
    Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    13th April 2024 | 14th April 2024 | Avurudu 2024
    #anjalirajkumar #aurudu #newyear2024 #සිංහලඅවුරුදු #sinhala #ksujeewa #2024

ความคิดเห็น • 356

  • @SwaranjaliRajkumar
    @SwaranjaliRajkumar  6 หลายเดือนก่อน +184

    මේ අවුරුද්ද සමරන්න බැරි උනානම් 27:54 සිට අනිවා බලන්න ♥️

    • @MMNP-2003
      @MMNP-2003 6 หลายเดือนก่อน +10

      අම්මා ගොඩක් ලස්සනයි ඒ ඇඳුමට 😊❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️😊 අලුත් කෝලම් දෙකක් ගෙනැල්ලනේ ❤️❤️❤️❤️ලයිචිනම් මාරම ආතල් අප්පා😌😂

    • @user-sithu.
      @user-sithu. 6 หลายเดือนก่อน +3

      Thankyou anjali akka ❤😊

    • @kavi8284
      @kavi8284 6 หลายเดือนก่อน +1

      මරු අක්කි😍

    • @madunimesha2729
      @madunimesha2729 6 หลายเดือนก่อน +3

      මටත් එක ඇදුමක් ගන්න බැරි උනා.මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ

    • @madunimesha2729
      @madunimesha2729 6 หลายเดือนก่อน +1

      මම අවුරුදු 16 ක් සීනි වලට ඉන්සියුලින් එන්නත් ලබා ගන්න කෙනෙක්.ප්‍රෙෂර් . කොලෙස්ටරෝල් තියෙනවා.මගේ ජීවිතේ හැම දෙයක්ම අහිමි වෙලා ඉන්න කෙනෙක්.

  • @UmarUmarirshad
    @UmarUmarirshad 6 หลายเดือนก่อน +17

    අනේ අක්කේ මම මුස්ලිම් කෙනෙක් ඒත් ඔයාලා කියපු හෙම දෙයක්ම සීයට සීයක්ම එත්ත... මනුස්සයෙක් හෙටියට ඉපදුනු හෙම කෙනෙක්ටම වටිනා මෙසේජ් එකක් ❤❤අපිට කියාගන්න බෙරි වෙච්ච හෙම දෙයක්ම ඔ යි තුන්දනා කිව්වා 👍👍❤️❤️❤️

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 6 หลายเดือนก่อน +11

    මේ පාර අවුරුදු මට නැහැ මොකද මම මේමාසෙ දරැවේක් හබෙන්න ඉන්න අම්මා කෙනෙක් මගේ මගේ මහත්තායා මාව දාලා ගිහින් මට දරැවාවත් හදාගන්න ව්දිහක් නැහැ කන්න බොන්නවත් බේහෙත් ගන්නවත් සල්ලි නැහැ මම ගොඩාක් දුප්පත් කෙනෙක් අඩුම තරම්න් මට ඉන්න ගෙයක්වත් නැහැ 😭😭😭 අක්කී ඔයාට පුළුවන්නම් මට දරැවා හාදාගන්න පුලුවන් උදවුක් කරන්න ඔයාට පිංසිද්ද වේනවා 😭😭🙏🙏🙏

  • @shamaranaveera9857
    @shamaranaveera9857 6 หลายเดือนก่อน +57

    අනේ පවු අපිත් ගෙදර කතාඋනා එයාලා පවු සමහරැ රතිඤ්ඤා වලට බයේ දුවන අහිංසකයින්ට දුවද්දිත් ඇඟට රතිඤ්ඤා විසිකරනවා කොච්චර පවුද මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි දුෂ්ඨයි කියන්න වචන නැහැ පවු සත්තු 😢😢😢

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 6 หลายเดือนก่อน +21

    චෝටු හරි බුද්ධිමත් දරුවෙක් එයාගේ වයසට එයා හිතන ව්දිහ හරිම බුද්ධිමත්.එයාට එහෙම හිතන්න පුලුවන් උනේ සුජීවා අම්මාගේ මගපෙන්වීම නිසා.අංජලී උනත් එහෙමයි.අක්කා කියන්නේ අම්මා කියන එක අංජලීගෙන් මං දකිනවා.නංගී වෙනුවෙන් එයාගේ ප්‍රතිචාර බලනකොට ඒක තේරෙනවා.ඒ හැමදේම හරි ලස්සනට ශක්තිමත් වෙලා පේනවා චූටි නිසා.එයා පවුලට ආලෝකයක් ශක්තියක්.ආදරෙයි ඔයාලා ඔක්කොටම

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex 6 หลายเดือนก่อน +24

    ඒ බල්ලන් විතරක් නෙවෙයි .. අපි නෑ ගෙදරක යන්න කෑගල්ල ප්‍රධාන බස්නැවතුමේ රෑ 7 වෙද්දිත් ඉන්න උනා බස් නැතිව.. ඒ අතරෙ එතන ප්‍රධාන පාර අයිනෙ තියෙන ගස් දෙක පිරෙන්නම කුරුල්ලො කෑ ගගහ හිටියා.. ඒත් එක්කම රතිඤ්ඤා පත්තු කලා .ඒ සත්තු කෑ ගගහ බය වෙලා ඉගි⁣ලිලා විසිරෙනවා.. ඒ වෙලාවෙ දහ පහලොස් වතාවක් ඒවාගෙ බය වෙලා ඉගිලෙනවා.. ඉතින් ඒ වාගෙ කුරුල්ලොන්ට යන්න තැනක් නෑ ටවුන් වල ඉන්න සත්තු පවු.. අනේ මන්ද ඕව කියද්දි රතිඤ්ඤා විකුණන අය බනියි.. ඒත් ඒ සත්තු කොච්චර බඩගින්නෙ ඉන්නවද බයට... 😮😮😮😮😢😢😢.. පවු හැම අසරණයෙක් ම..

  • @LANKAPERERA40
    @LANKAPERERA40 6 หลายเดือนก่อน +7

    ඔයාලා හරිම නිරහංකාර ව ඇත්ත කථා කරනවා ජීවිතය යට වැදගත් කථාවක් හැමොටම ආදර්ශයක්

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 6 หลายเดือนก่อน +23

    රතිඤ්ඤා වල කිසිම මිහිරි සද්දෙකුත් නෙමේ එන්නෙ...මොකට රතිඤ්ඤා දානවද මන්දා...වෙන දෙයක් ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්නම් හොඳයි...විසිල් එක විතරක් තියන අහස් කූරු වගෙ දෙයක්වත් තිබ්බනම් හොඳයි...පව් අහිංසක සත්තු පාරෙ දුවනවා...මටනම් තේරෙන්නෑ මොකක්ද ඒකෙ තියන ආතල් එක කියලා...මට තේරෙන වයසක ඉදලම මංනම් රතිඤ්ඤා දානවට කැමති නැ...අපෙ ගෙදර අම්මා තාත්තත් එහෙමයි...තාත්තවත් ගේන්නෑ අඩුම තරමේ...අපි විතරක් සතුටු වෙලා මොකටද තව අහිංසක සතෙක්ට වේදනාවක් දීලා💔

  • @darshanakumara5159
    @darshanakumara5159 6 หลายเดือนก่อน +9

    මුලින්ම කියනවා ඔයාලා පවුලේ සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක්ගොඩක්ම ආදරේඑයාලගේ ඔය චූටි නංගි බබාට තමයි මං ගොඩක්ම ආදරෙඔයාලා ඔය ගත කරන පැමිණි ජීවිතය ගොඩක් සාර්ථකයි. ගොඩක් ලස්සනයි.

  • @LashiPuja
    @LashiPuja 6 หลายเดือนก่อน +18

    මට මාරම සතුටුයි ඔයාලගේ පවුලේ එකමුතු කම දකිද්දී. අංජලී අක්කා කෙනෙක් විදියට නංගිව කොච්චර ආදරෙ බලා ගන්නවද. අම්මා කෙනෙක් විදිහට සුජීවා අක්කා දරුවො දෙන්නට කොච්චර ආදරේද, සහ පවුලට ආපු ඒ ළමයත් පවුලට තියන ආදරයත් ඇස් දෙකට දැක්කා. බුදු සරණින් ඔයාලට හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏මොකද මගේ ජීවිතේ අක්කා කෙනෙක් හිටියට මට ඔහොම ආදරයක් ලැබුනේ නෑ. අම්ම කෙනෙක් හිටියට ඔහොම ආදරය කරලා නෑ. ඒක මගේ කර්මය.🙂 ඒත් මම පුදුම විදියට ආසයි ඔයාලගේ මේ පවුලට. හැමදාමත් ආදරෙන් සතුටින් හිනාවෙලා ජීවත් වෙන්න ඔබ සියලු දෙනාටම ලැබේවා🙏 පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ගායුශම ලැබේවා 🙏🙏🙏

    • @sujipushpa7923
      @sujipushpa7923 6 หลายเดือนก่อน

      දුක් වෙන්නෙප 🥺

    • @damayanthiperera2549
      @damayanthiperera2549 6 หลายเดือนก่อน

      Happy New Year to U n all yr family members

  • @dineshshanaka7380
    @dineshshanaka7380 6 หลายเดือนก่อน +3

    ඒ කලේ ඉස්කෝලේ යන කාලේ මම හරි ආදරෙයි කේ.සුජීවට... සින්දුවලට.. සිංහල සින්දු කියපු දෙමළ කෙල්ලක්... පිස්සු හැදිලා හිටියේ ... හරී ආදරණීය ජනකාන්ත ගායිකාවක්... හැමදාම ආදරෙයි කේ.සුජීවා..ඔයාට ජීවිතයේ ජය සතුට ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 6 หลายเดือนก่อน +13

    සුජිවා අක්කා💎💎🙏🙏 අංජිලි💎💎❤️❤️ චෝටු💎💎❤️❤️ චූටි 💎💎❤️❤️ ඔයාලා සියලුම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏 නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @subadrakodithuwakku7026
    @subadrakodithuwakku7026 6 หลายเดือนก่อน +27

    මට ඔය හතර දෙනාව දකින්න හරි ආසයි හරිම ප්‍රීතිමත් පවුලක්

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 6 หลายเดือนก่อน +6

    ආදරණීය දෝණි ඔයාටත් පවුලේ අයටත් බව්වටත් හින්දු සිංහල අලුත් අවුරුද්දක් වෙිවා !! බුදුසරණයි !!!❤🎉🌹

  • @ShanikaDilrukshi-jl7jd
    @ShanikaDilrukshi-jl7jd 6 หลายเดือนก่อน +7

    ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සුබ අලුත් අවෘද්දක් වේවා.සුජීවා මහත්මිය ඇතුලු පව්ලේ සැමට සුබම සුබ අලුත් අවෘද්දක් වේවා.ආදරෙයි හැමදාම.
    සිංදුවක් දාමුද ඇහුවොත් අපේ ගෙදර කියන්නේ කේ සුජීවගෙද කියලා ඒ තරම් මං ඔයාලට ආදරෙයි

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 6 หลายเดือนก่อน +5

    පවුලේ හැමෝටම සුබම සුබ සින්හල දමිල අලුත් අවුරුද්දක් වේව 🙏❤️... ඉයේ අවුරුදු උදාවට සුජීවා ආන්ටිගෙන් නම් mg එකක් ආවා විශ් කරාලා..හරිම සතුටුයි..තමන් ආස ආදරේ කරන කෙනෙකුගෙන් විශ් එකක් ආවාම ❤️🥺

  • @JanuDairy22
    @JanuDairy22 6 หลายเดือนก่อน +5

    සුබ අලුත් අව්රුද්දක් වේවා ❤ ඇත්තටම ඔයාලගේ කතාව ඇහුවම මට කදුලුත් ආවා මාත් හිතනවා ගිය ආත්ම වල කරපු පව් ඉවර උනාම සතුටින් හිතෙ සැනසීමෙන් හොදින් ඉන්න ලැබෙයි කියලා ❤

  • @SLgamecreater
    @SLgamecreater 6 หลายเดือนก่อน +5

    නිහඬව හිරු අවරට ගොස් ඇති
    මේ රාත්‍රියේ......❤🤗🌙
    අඩවන් වූ චන්ද්‍රයා නැග දිදුලන
    මේ රාත්‍රියේ...... ❤🤗🌙
    හිරු මීන රාශියේ සිට මේශ රාශියට
    සංක්‍රමණය වන රාත්‍රියේ ...❤🤗🌙
    උදා වූ අලුත් අවුරුද්ද ....❤🤗
    සිතුම් පතුම් ඉටුවන ....❤🥹
    බලාපොරොත්තු සාර්ථක වන ❤👍
    නීරෝගිමත් , වාසනා වන්ත ❤🤗
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!
    Happy New Year................
    2024🧡🥰

  • @AnupamaSonali
    @AnupamaSonali 6 หลายเดือนก่อน +14

    සුබ අලුත් අවුරැදක් වේවා ❤ අපේ ගෙදරත් බල්ලෝ ඉන්න නිසා රතිඤ්ඤා දැම්මේ නෑ 😢එයාලා බය වෙනවා 😊

  • @PositiveVibesOnly79
    @PositiveVibesOnly79 6 หลายเดือนก่อน +3

    මම ආසම ඔයාලගෙ vlogs වල තියන positive vibe එකට. ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනව. ඔයාල හැමෝටම Happy New Year...❤❤❤

  • @Medical_Voice
    @Medical_Voice 6 หลายเดือนก่อน +40

    අනේ ඔයා කියපු කතාව ඇත්ත අක්කෙ. මම අවුරුදු වලට මාර කැමතියි. ඒත් මම අකමැතිම දෙයක් තමයි රතිඤ්ඤා අහස් කූරු දානඑක. මන් අහල තියනවා කුරුල්ලො ලේන්නු වගේ පොඩි පොඩි සත්තු ගස් වල ඉදන් මැරිල වැටෙනව කියල කම්පනේට. 😢 මගෙ බලු පැටියා වෙව්ලනව ගේ ඇතුලට වෙලා රතිඤ්ඤා සද්දෙට 😢 රතිඤ්ඤා නැතුව සමරන්න පුලුවන්නම් කොච්චර ලස්සනයිද 😐❤️

    • @Thathofficial603
      @Thathofficial603 6 หลายเดือนก่อน +3

      අපේ ගෙදරට ගෙවල් ලග ගෙදරක බල්ලෙක් එනව ඊයෙ රතිඤ්ඤා සද්දෙට ඒ බල්ල එක පාරට අපේ ගේ ඇතුලට දුවන් ඇවිත් කාමරේක ඇදක් අස්සකට ගිහින් හැන්ගුනා පව් ඉතින්

  • @latasalan4900
    @latasalan4900 6 หลายเดือนก่อน +11

    පවුලේ සියලුම දෙනාට උදා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා

  • @shenol22
    @shenol22 6 หลายเดือนก่อน +11

    ලූනු කතාව ඇත්ත .කට්ටිය රතු ලුනු ලාබයි අපෙ පැත්තෙ .එ නිසා අපි ලොකු ලූනු නෙවෙ ගත්තෙ රතු ලුනූ. ( සැරින් සැරෙ කමෙන්ට් දානවා මම විඩියො එක බල බල 😂)

  • @pubuduharshana1559
    @pubuduharshana1559 6 หลายเดือนก่อน +2

    ඔයාලගෙ පවුලේ සතුට හැමදාම රැදෙන්න ඕන..🙏🙏ජීවිතේ කට්ටකාලා තැනකට ආපු හරිම ශක්තිමත් පවුලක්...බුදු සරණයි හැමෝටම ❤

  • @akkaakka9210
    @akkaakka9210 6 หลายเดือนก่อน +5

    සුභ .අලුත් අවුරුද්ද වෙිවා .පවිලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 6 หลายเดือนก่อน +17

    මේක මං කියන්නෙ වැරදි හිතකිං නෙමෙයි, අංජලී මේක දකිනවනම් මං මේක කියන්නෙ ඔයාව අගයන්න මිසක් නෝන්ඩියට නෙමෙයි. ❤ හාස්‍ය චරිත ඔයාට හොදට රගපාන්න පුලුවන් කියලා මට හිතෙනවා.
    Comedy characters.
    ඔයා සමහර වෙලාවට කියන කරන දේවල් වලින් මටනම් නිකන්ම හිනායනවා, නංගිට වදින්න ගියපු විදිහයි🤣, අම්මා productivity ගැන කියද්දි ඔයා ඒ වචනෙට දීපු meaning එකටයි. 🤣🤣🤣
    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ❤️❤️❤️❤️❤️❤️

    • @WeligamaSirinandahimi-ub5to
      @WeligamaSirinandahimi-ub5to 6 หลายเดือนก่อน

      අදහස් සහසමාජයටවටිනකථාවක්ඒගැනසතුටුයි.සැමටම සුභ අලුත් අවුරුද්දක්...

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 6 หลายเดือนก่อน +6

    අද නියමයි vlog එක සිය පවුලටම happy new year ❤❤❤

  • @tamarapeiris9314
    @tamarapeiris9314 6 หลายเดือนก่อน +5

    හරිම ලස්සන අර්ථවත් අවුරුදු සැමරීමක්.ඔබ සැමට සුඛ අලුත් අවුරුද්ද ක් වෙිවා 😊

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 5 หลายเดือนก่อน +2

    ඔයාලා හිතන විදිහට මම ගොඩක් අසයි ...ඔයාලා ගෙ family එකට මම ගොඩක් අසයි ...❤❤❤

  • @DharshaniDevika
    @DharshaniDevika 5 หลายเดือนก่อน +2

    අංජලී... ඇතුළු හැමෝම හරිම හිත හොඳ ගෙදර ක්... වාසනාවන්ත පවුලක් ❤

  • @GeethanjUdage
    @GeethanjUdage 6 หลายเดือนก่อน +18

    හොද පුතෙක් හම්බ වෙලා තියේන්න අමිමාට

  • @mrsred5806
    @mrsred5806 6 หลายเดือนก่อน +22

    සතුන්ට කරුණාව දක්වා ලබන වසෙරවත් ගිණි කෙලි නාවත්වමු. කවද අපේ මිනිස්සු මානුෂික වෙයිද මන්දා.

  • @HemanthiSilva-o8t
    @HemanthiSilva-o8t 6 หลายเดือนก่อน +2

    ඔයාල හතර දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .....ඔයාගෙ විඩියෝ එකක් වත් මම මිස් කරන්නේ නෑ අනිවාර්යයෙන් බලනවා...මට මාර විදිහට ඔයාලව දැනෙනවා..❤❤❤❤....අන්ජලී ...ඔයාගෙ අම්මා නම්...උදේ හවා මල් පුදා වදින්න ඕන මවක්..🎉🎉🎉.🙏🙏🙏.මට කියන්න වචන නෑ.....ඒ අම්මගේ බඩේ උපදින්න ඔයයි රෝසුයි මාර පිනක් කරලා තියෙන්නේ...ඒ වගේම චූටි ...ඒ දරුවගෙත් පෙර පිනකට ඔය වගේ අම්මා කෙනෙක් හමු උනේ...අම්මගේ ආදර්ශ අරන් ඔයාලත් තව තවත් පිනට දහමට නැබුරු වෙන්න....කවදාවත් ලෙඩක් දුකක් නම් දැනෙන්නවත් එපා...දිව්‍යමය සැප සම්පත්ම ලැබේවායි කියලා ආදරෙන් හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ...බුදුසරණයි....❤❤❤❤❤

  • @shanikakaushalya6777
    @shanikakaushalya6777 5 หลายเดือนก่อน +1

    උදාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක්,නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා..!🙏🙏
    අන්තිමට ඔයාලා කියපු කතා හරිම වටිනවා....ඒක තමා ඇත්ත...ජය වේවා...!❤

  • @dhanushkarodrigo
    @dhanushkarodrigo 6 หลายเดือนก่อน +6

    අපි කැමතියි අන්ජලි සමග චුටි අතිනත් ගන්නවනම්❤

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi 6 หลายเดือนก่อน +3

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා Anjali akka amma chotu chuti aiya...♥️♥️♥️🥳🥳🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාලට...🙏🙏🙏🙏🙏 ආදරෙයි..♥️♥️😘😘

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 6 หลายเดือนก่อน +1

    ඔයාල 3 දෙනා ගෙ කතාව නම් හරිම සුන්දරයි ජීවීතකාලයම සතුටින් ඉන්න ක්‍රමය කීයා දුන්න කීසීම දෙයක් සගවන්නැතූව openly කථා කලාට thanks හරිම වටින අදහස් 👍🏻👍🏻👍🏻👍🏻👍🏻💚💚💚

  • @thilinasathsara5095
    @thilinasathsara5095 6 หลายเดือนก่อน +3

    💖💖🙏🙏ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් දුක් කරදර බාදක දුරු වී සියලුම සැප සම්පත් හිමිවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....🥰🥰💖💖

  • @VILLAGECOOKSLL-gy9my
    @VILLAGECOOKSLL-gy9my 6 หลายเดือนก่อน +1

    හැම අවුරුද්දේම අපි පුළුවන් විදියට කරනවා ඒත් මේ අවුරුද්දේ කරේ නෑ අප්පච්චි නැති වෙලා සති දෙකයි ඒ නිසා කිසිම දෙයක් කරේ නෑ😢😢

  • @adeeshadinilu5161
    @adeeshadinilu5161 5 หลายเดือนก่อน +3

    ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!
    💓ආ💓ද💓රෙ💓යි💓

  • @SandyaniWijerathne
    @SandyaniWijerathne 6 หลายเดือนก่อน +2

    I really like this…❤
    Very friendly and open nice family…blessings…. Thanks making us happy….🌹🌹

  • @NilukaShamali-sr4wh
    @NilukaShamali-sr4wh 6 หลายเดือนก่อน +4

    හරිම සරල පවුලක් .හරිම❤ආදරෙයි

  • @shanimadhu4027
    @shanimadhu4027 5 หลายเดือนก่อน

    හරිම ආදරනීය family එකක් හරිම ලස්සනයි ❤❤ අන්ජලී අක්කිගේ අම්මා හරිම ආදරනීය චරිතයක් චුට් පුතා කියලා කටපුරාම කියනවා මාර ලස්සනයි හැමදාම හැමොම සතුටින් හොඳින් ඉන්න ඔනේ....ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤❤ මාර ලස්සනයි හැමොම වාසනාවන්ත fhamily එකක් ❤❤❤❤

  • @kumariwathupola6951
    @kumariwathupola6951 6 หลายเดือนก่อน +1

    Adarei sujeewa akka....aurudu mesayata Mas,,Kalu,,,kokis api nam thiyan ne akke...aurudu mesaya nirmansa una godak hodI akke... oya bauddayek nisai kiuwe...oya ae dewal ekka godak bedeemen Inna nisa.....❤❤❤❤

  • @shanthrikacool4153
    @shanthrikacool4153 6 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ...🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 6 หลายเดือนก่อน +8

    27:31 cute lovely moment ❤😊

  • @chandaniperera7485
    @chandaniperera7485 6 หลายเดือนก่อน

    අපි නැගතට කිසිම දේයක් කරපු නැති එකම අවුරුද්ද හැමෝම දිපු සේරම නැගත් ඉවර වුනාට පස්සේ 14 උදේ හතට හැමදේම කරා අවුරුද්දේ පලමු ආහාර වේල බුද්ධ පුජාවට තියන්නේ නැතිව අපි කන්නේ නැ එකයි ❤😊

  • @kmangalika1422
    @kmangalika1422 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ආදරය හිතෙන පවූලක් බුදු සරණයි දෙව් පිහිටයි සූභම.සූභ අලූත්.අව්රුද්දක් වේ වා

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 6 หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාගේ පවුලේ හැමෝටම. ❤❤❤

  • @rashinishanika2869
    @rashinishanika2869 6 หลายเดือนก่อน +4

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankalankaputhra3003
    @lankalankaputhra3003 6 หลายเดือนก่อน +2

    Love your videos. We respect the fact that you are great, practicing Buddhists.
    It is great that you have a great understanding of " Kammassakatha Sammadittiya" taught by Tathagatha Samma Sambudu Rajanan Wahanse.
    Cheers,
    Lanka and Mala from Australia

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 6 หลายเดือนก่อน +1

    ලැබුවා වූ නව වසර නිදුක් නීරෝගී දීර්ඝයුශ ලැබෙන සතුට සාමය පිරි සුභ නව වසරක් වේවා🙏🙏 අංජි❤චූටී❤චෝටූ❤සුජීව මිස්..❤

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 6 หลายเดือนก่อน

    ඔයා හරි විදියට හිතනව සුජීවා.හරි බුද්ධිමත්.ආදරෙයි ඔයාලට

  • @nava9250
    @nava9250 6 หลายเดือนก่อน

    අන්ජලි ඔයාලනම් මාරයි අනේ.ඔයාගෙ අම්මා මාරම ආදර්ශවත් කාන්තාවක්.

  • @indikadesilva6522
    @indikadesilva6522 6 หลายเดือนก่อน

    ඔය තුන් දෙනා එකට පහන පත්තු කරද්දි පුදුම ආදරේ හිතුන පුතේ.තෙරුවන් සරණයි ඔයාලගෙ ආදරණීය පවුලට.
    අපිත් රටෙන් ඈතක ජීවත් වෙන අය .මගේ ලොකු දුවත් ඔයාගෙ වයසෙ.ලස්සන අවුරුදු මේසයක් හැදුවා .ඒත් අපේ අදුරුදු කුමාරයා මගේ අයියා ගෙ පුතා අපිව දාල සදහටම යන්න ගියා.අපට අවුරුදු සතුටින් සමරන්න බැහැ.එයා තමයි ඉස්සර ලංකාවෙදි මලක් වගේ හිනා වේගන ඇවිත් අපේ ගෙදරින් මුලින්ම කන්නෙ .අපේ ලොකු පවුලෙ අවුරුදු උත්සව සංවිධානය කරන්නෙ එයා.දැන් හැමෝම ඉන්නෙ බාගෙට මැරිල වගේ.

  • @nelumperera7171
    @nelumperera7171 6 หลายเดือนก่อน +1

    ඔබලා සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා .❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරදක් වෙවා ❤😂🎉අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @DahamiMahima-bu3pj
    @DahamiMahima-bu3pj 5 หลายเดือนก่อน

    හරිම ආදණීයයි.. අක්කී දැන් වෙනස් ඉස්සරටවඩා ෆනී..... ඔයාලා හැමෝම ලස්සනයි 🌹🌹🌹🌹🌸🌹🌸🌹🌸🌹🌹

  • @thakshisenani3075
    @thakshisenani3075 6 หลายเดือนก่อน +1

    Aththa saththu pau....a..niwedanaya ..kawada me minissu..hadaida?..oyala sathutin hamadamath...Happy New year....❤❤❤❤theruwan saranai

  • @ranjaniar3346
    @ranjaniar3346 6 หลายเดือนก่อน +1

    Hamoootama suba Aluth අවුරුද්දක් වේවා ..❤❤❤❤❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 5 หลายเดือนก่อน

    හැමදාම සතුට ඉතිරෙන්න ඕනි ඔයාලට ❤️❤️❤️

  • @nimmiranasinghe3434
    @nimmiranasinghe3434 6 หลายเดือนก่อน

    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! සිතුම් පැතුම් ඉටුවේවා!!!

  • @anulasd3731
    @anulasd3731 6 หลายเดือนก่อน

    ඔබ පවුලේ සියලුම දෙනාට සුබම සුබ අවුරුද්දක් වේවා!!!

  • @observatorofsometype2407
    @observatorofsometype2407 6 หลายเดือนก่อน +1

    හරිම වටින කතාවක් සින්හල කියලා හන්වඩු ගහගෙන දගලන මෝඩ පොශ් උදවියට වඩා උගත් කමේ සහ නියම ගුන යහපත්කමේ වචන ටිකක් අන්තිමට ඇහුනා මේවා පෙන්නන්න ඕනි අර උඩ පනින නැකැත් වල ප්‍රායෝගික කම ගැන හොයලා හාස්‍යට ලක් කරන අමු සින්හල දෙමව්පියන්ගේ ගොබ්බ පොශ් අලුත් පරම්පරවේ විචාරකයෝ කියලා කියාගන්නා ජාතියක් ජන්මයක් නොදන්න යක්ක පුත්තුන්ට.ඔයාලාගේ කතාව හරිම වටිනවා.රෝස් උනත් හරිම හොදට හිතන ලමයෙක් විශිශ්ටයි...

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 6 หลายเดือนก่อน

    සාමය සතුට පිරි වාසනාවන්ත නිදුක් නිරෝගි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හතරදෙනාටම ✨️🎆🪔🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @oshee9629
    @oshee9629 6 หลายเดือนก่อน +1

    You are a great lady. Wish you more success and prosperity in future !! ❤ You can be so proud to have brilliant two daughters and chutee 😊

  • @DDissanayake2003
    @DDissanayake2003 6 หลายเดือนก่อน +1

    ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී❤❤❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 6 หลายเดือนก่อน

    අපේ ඔයා කියන කතාව ඒකනම් ඇත්ත සත්තිනියක් සද්දෙට පාලේ ඉන්න සත්තුත් බයවෙනවා පව් ඒගොල්ලන්ගේ ඇඟටත් පිලක් අය දානවනේ😢😢🐩🐩🐈🐈

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 6 หลายเดือนก่อน +1

    Happy New Year Anji akki , chuuti , chootu,and sujeewa auntie ❤ love you guys ❤

  • @arunithilakarathna934
    @arunithilakarathna934 6 หลายเดือนก่อน +1

    ඔයාලා දැක්කාම හිතෙනවා ගැහැනියක් t පිරිමියකු ඉන්න onima na කියලා දෙයක් නැහැ කියලා

  • @lavnrosha5296
    @lavnrosha5296 5 หลายเดือนก่อน +2

    පට්ට අනේ අන්ජලී😂😂හිනා වෙලා පන යනවා😂

  • @aaripieris3758
    @aaripieris3758 6 หลายเดือนก่อน +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️🎉️

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 6 หลายเดือนก่อน

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ..ඔයාලා ඔක්කොටම ..සුජීව අක්කා..අන්ජලී ..චෝටූ ..චූටී..ඔයාලා ඔක්කොටම ආදරෙයි ..ගොඩක් ආසාවෙන් බලපු..තවත් vlog එකක්...බුදුසරණයි ඔක්කොටම ..❤

  • @harshanimaduwanthi9501
    @harshanimaduwanthi9501 6 หลายเดือนก่อน

    ඔයාගේ ආසම දෙයක් තමා දිග වොල්ග් ගේන්නේ❤❤❤❤ ආදරෙයි අක්කා සුබ අලුත් අවුරුද්දක් ඔයාට සහ පවුලේ හැමෝටම ❤

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 5 หลายเดือนก่อน

    අපිනම් රතිඤ්ඤා ගෙනාවේ නෑ..❤❤ කිරිබත් එක්ක තියන හැමකැවිලිම...අනලා කවන එක තරම් රසවත් දෙයක් නෑ මටනම් ...සුබ අලුත් අවුරුද්දක් වේවා !!❤🎉😊

  • @MohamadMohamad-zp4xk
    @MohamadMohamad-zp4xk 6 หลายเดือนก่อน

    ඇඳුමක් wath kibath tikak wath kath කව්රුත් නැති dukin inna mn😢😢😢,lak wasi hamotam suba pathanswa

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 6 หลายเดือนก่อน +1

    ඔයාලා සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @UthpalaAmarasinghe
    @UthpalaAmarasinghe 6 หลายเดือนก่อน +2

    සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @ChandanaPrasath-wf8no
    @ChandanaPrasath-wf8no 6 หลายเดือนก่อน +1

    Wish yor happy new yer. Succes your all life goals.and enjoy ur family god bless you good luck

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 6 หลายเดือนก่อน +2

    Happy new year Anjali of family 🙏🙏🙏🙏🥳🎉🥳

  • @KusumlathaWijesekara
    @KusumlathaWijesekara 6 หลายเดือนก่อน

    ❤❤❤❤Ane oyalta ගොඩාක් ආදරෙයි oyala හැබැයින් dkinna ආසයි ane

  • @Nandani-d3w
    @Nandani-d3w 6 หลายเดือนก่อน

    ඔයා රටට ආදර්ශයක් සුජීව අක්කේ ඔයාට බුදු සරනයි ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @kavee532
    @kavee532 6 หลายเดือนก่อน +3

    Happy new year akk😍 oyalata gdkma adareii❤❤

  • @maddumageperera522
    @maddumageperera522 6 หลายเดือนก่อน +3

    සමිතා මිස් වගේ ලයිෆ් එකක් තමයි ඔයාලා ගෙවන්නේ බුදු සරණයි.

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 6 หลายเดือนก่อน +2

    මං හැම නැකතකට කරේ චාරිත්‍ර කරපු එක නෙවෙයි මගේ බව්වාගේ කන් දෙක වහන් හිටපු එක

  • @sanjusanduni1228
    @sanjusanduni1228 5 หลายเดือนก่อน

    Eththatama anjali akki mn oyalage hema volgs ekakma wage balanawa.eththatama anith youtubersla wage oyala රඟපෑමක් karnne ne.eththatama oyla maarama hitha hoda minissu hoda paulak

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 6 หลายเดือนก่อน +1

    අපෙ පැත්තට ඇවිල්ලා තියෙන්නෙ ඔය සයිස් ලූණු...හැබැයි ඒවගෙ පොත්ත තැඹිලි පාටයි...ඒ වෙන වර්ගයක් වෙන්න ඇති නේද

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 6 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @M.SitharaFernando
    @M.SitharaFernando 5 หลายเดือนก่อน

    මගේ පුංචි රටේ හැම මනුස්සයෙක්ටම ජය වෙන්න ඕන..

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 5 หลายเดือนก่อน

    ඔයා නියමයි අන්ජලි.පුදුම තරමි ආස ආදරය කරන කෙනෙක්.ලස්සන පවුලක්..

  • @aravindaranathunge8859
    @aravindaranathunge8859 6 หลายเดือนก่อน

    Suba Aluth awruddak wewa family eka hemotama. Sujiwa akke oyage kiribath Kanna asai. Mage Amma Nathi Nisa mata godak mathak wenawa. Oyalage siyalu prarthna itu wenna siyalu deviyange ashirwadaya arakshawa prarthna karannawa. Dalada samindu pihitai 🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 6 หลายเดือนก่อน +1

    Oyala sawomath me sare malimawata chandde denna hode....theruwan saranai ❤❤❤❤❤❤❤happy new year

  • @HwhBhbd
    @HwhBhbd 5 หลายเดือนก่อน +1

    Aththatame oyala harime wasanawanthai god luck

  • @Asnisrilinali
    @Asnisrilinali 6 หลายเดือนก่อน +2

    Fb එකේ පළවෙනි හාට් එකයි කමෙන්ට් එකයි මගෙන් 😊❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 5 หลายเดือนก่อน

    ඔයාලා හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..🙏🎉♥️

  • @anjana4691
    @anjana4691 6 หลายเดือนก่อน +1

    Mn asama youtuber❤

  • @ruviws
    @ruviws 6 หลายเดือนก่อน

    ලස්සනට හිතනවා පතනවා ඔයාලා.... ❤️❤️❤️ ආදරණිය පවුලක්

  • @HASARASANDEEPANI
    @HASARASANDEEPANI 6 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම ..❤❤❤❤

  • @AnakshiAseka
    @AnakshiAseka 4 หลายเดือนก่อน

    the most wonderful family I have ever seen. i am enjoing your video. wish you all the very best

  • @ruchithasilva2902
    @ruchithasilva2902 6 หลายเดือนก่อน

    අනේ අපිත් අවුරුදු සැමරුවේ ⁣නෑ ඒත් පහුවදා කිරි උතුරලා කිරිබත් ඉවුවා එච්චරයි 😔