පළමු දිනයේ වෙච්ච දේ! Turyaa Chennai |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Follow Anjali Rajkumar On Social Media
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall

ความคิดเห็น • 240

  • @himashiperera4590
    @himashiperera4590 ปีที่แล้ว +43

    අනේ අන්ජලී අක්ක හින්දි කතාකරනකොට ශෝක් අනේ❤😘

  • @heshanithanuja9712
    @heshanithanuja9712 ปีที่แล้ว +49

    ආදරනීය පවුලක් ආදරෙයි හැමෝටම ..ජීවීතේ විදින මිනිස්සු නිරහංකාර ...❤❤

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +12

    අංජලී අක්ක හරිම හුරතල් ඉන්සක ලමයෙක්...🥺💚 තෙරුවන් සරනයි ඔයාල හැමෝටම..❤🙏 සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @chamishadenethi5801
    @chamishadenethi5801 ปีที่แล้ว +13

    චුටි පුතා යි අන්ජලි මාරම ජොලි ඉන්න තැන ආතල් එකෙ ඉන්න පුළුවන් 😅❤️ ආසම පව්ලක් 🤗💕

    • @nayananishan6901
      @nayananishan6901 หลายเดือนก่อน

      කැමරාව ඉස්සරහ රඟපාන එකනේ කරන්නේ. උඹලා ඕවට රැවටිලා

  • @tamojikaushalya8491
    @tamojikaushalya8491 ปีที่แล้ว +10

    ඒ වගේ යාලුවෝ ඉන්නවනේ කියලා දකිනකොටත් මට සතුටුයි 😍🙏.ආදරෙයී 😍❤️සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +13

    ඔයාලා ඇදපු ඇදුම් හරිම ලස්සනයි .අම්මාග මල් ඇදුම ,අංජලිග ,චුටිග,චොටොග පට්ට ලස්සනයි.

  • @shanikadilhani5573
    @shanikadilhani5573 ปีที่แล้ว +48

    හරිම ආදරේ දැනෙන පවුලක්.❤️❤️❤️

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +18

    චුට්ටං පෙට්ටි ගාව පවුලෙ කවුරුත් නැතුව දාලා එනකොට දුක හිතෙන්න ඇති නේද...මොකද එයා යන හැමතැනම ඔයාලා එක්ක යන එක්කනෙක්නෙ🥺❤

    • @srilalsilva3159
      @srilalsilva3159 ปีที่แล้ว +2

      ඔයාලා හරි ලස්සනයි

  • @thamararanasinge7933
    @thamararanasinge7933 ปีที่แล้ว +20

    අම්මෝ අර බොරුවට නිදාගත්තු එක.🤣😂❤️👐hahahahaa..සෝ පනී..😂❤️👍

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +16

    ආදරණීය පවුලේ හැමෝම එක්ක සතුටින් ජීවිතය විදිනවා.....සතුටින් ඉන්න ❤❤❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +8

    ❤❤❤😊 අන්ජලිගේ යාළුවත් එයාගේ wifa එනවනම් ශෝයි ලංකාවට 😊 එතකොට අපිට තවත් ලස්සන vlogs tikak බලන්න පුළුවන් 😊❤❤❤❤ හරිම හොද යාලුවෙක් තමයි ❤ ජෙසූ පිහිටයි හැමොටම ❤❤

  • @nimashadewmininimashadewmi3629
    @nimashadewmininimashadewmi3629 ปีที่แล้ว +19

    මං හරි ආසයි මේ පවුලට ගොඩ ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +27

    මේ වගේ හැමදාම ළඟ ළඟ ව්ලොග් දාන්නකෝ සුදු අක්කේ🥺❤️❤️😘😘😘

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +7

    ඔයාලාට කොච්චර ආදරෙයිද කියනවානම් ෆෝන් දෙකෙම්ම බලනවා ❤❤😍😍 ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilsaraRathnayaka4074
    @DilsaraRathnayaka4074 ปีที่แล้ว +6

    ශෝක් ශෝක්.කිව්වා වගේම ලස්සන විඩියෝ එකක් 😘😄 චෝටූගේ අළුත් නම චොවූටූ 😁😁 ගුඩ් මෝනිම් චොවූටූ..😄😂 අක්කා නිදියලා ඇහැරෙන හැටි 😂😁😁 හරී ශෝක්.4 බුදු සරණයි මගේ ඉන්න.ඇදුම් ලස්සනයි 😁❤️

  • @achinirashmi2230
    @achinirashmi2230 ปีที่แล้ว +16

    😂😂😂 චූට් කියවන ඒවට හිනා අෆ්ෆා..😂

    • @Madu-z4v
      @Madu-z4v 9 หลายเดือนก่อน

      ඇත්තට

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +2

    අනේ මමනමි හරිම කැමතියි හරිම නිහතමානි ඇත්ත ඇති හැටියෙන් දකින බොරැ සෝබන නැති නිහතමානි family එකක් බුදු සරණයි.

  • @subhabandara
    @subhabandara ปีที่แล้ว +17

    චෝටුට Good morning කීව විදිහ තමා මරු. "ගුඩ් මෝනින් චෝව්ඩු///"🤣 ශෝයි අනේහ්

    • @Madu-z4v
      @Madu-z4v 9 หลายเดือนก่อน

      අනේ🥴

  • @nava9250
    @nava9250 ปีที่แล้ว +8

    අත්තමයි. හරිම ආදරේ හිතෙන family එකක්❤❤❤

  • @nethminidisanayake1318
    @nethminidisanayake1318 ปีที่แล้ว +16

    හැමදාම සතුටින් ඉන්න .ඔයාලාට බුදු සරණයි....❤️😍

  • @tharushalasindu8033
    @tharushalasindu8033 ปีที่แล้ว +21

    කොහොමද අන්ජලි අක්කේ
    ඔය පැත්තෙ සැප සනීප ❤️👍අවුලක් නැහැ නේ

  • @thamararanasinge7933
    @thamararanasinge7933 ปีที่แล้ว +16

    අනේ අංජලී අක්කට භාශාවල් කීයක් පුලුවන්ද නේ.🥺🥲හින්දි කතාකරනකොට ලස්සනයි අප්පා..😍❤️👐

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 หลายเดือนก่อน

    ගොඩක් ආසවෙන් බලනවා.අනංජලී ඔයාගෙ vlog ..අම්මා..චෝටු..චූටී..අනංජලී ඔයා සුපිරි ..ලොකු සීන් නෑ හරිම සරලයි..බලන්න ආස හිතෙනවා..හැබැයි..අංජලීට හරියනම කෙනා තමයි.දිනිත..හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ..ඔයාලගෙ india tour එක බලන්නේ අද මන්..ලස්සනයි ...ඔයාලගෙ පරණ vlog ඔක්කොම බලනවා මන්...👌👌❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +9

    අනේ අන්ජලි මම බලන් හිටියා ඔයා විඩියෝ එකක් දාන කන් ,හරි ශොක් අන්ජලි ඉතින් දැන් කාලා වැඩි උනොත් මහත් වෙයි බලාගෙන ,යුවා වෙරි නයිස්,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤

    • @pathminidesilva-eh4uq
      @pathminidesilva-eh4uq ปีที่แล้ว +2

      අන්ජලි මම ආසයි ඔයා එක්ක ටිකක් කතා කරන්න කැමති නම් නම්බර් එක එවන්න ,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤️❤️❤️❤️👍

    • @keshansethmina9978
      @keshansethmina9978 ปีที่แล้ว +1

      ​@@pathminidesilva-eh4uq 47:37

  • @sujeewanikumari1083
    @sujeewanikumari1083 3 หลายเดือนก่อน

    සුජීවා ඔයා මාරම හුද අම්මා කෙනෙක්, කාන්තාවක් දරුවෝ සතුටින් තියලා ඔයා හරිම සතුටින් ඇත ඉදලා හරිම සතුටින් බලන් ඉන්නවා ඔයාලට බුදුසරණයි ♥️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +10

    ඔයාලට ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ඔයාලට හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 ඔයාලා මොනවා කරත් මම ඔයාලට කැමතියි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xh7jv1rs4h
    @user-xh7jv1rs4h ปีที่แล้ว +4

    Dinitha mallita hoda pawlak lebila thiyanawa hemdam oya wage sathutin inna sujeewa akkita hoda puthek lebila innawa bs❤

  • @dinushiminolika4624
    @dinushiminolika4624 ปีที่แล้ว +7

    Anee akkiii එකම වීඩියෝ එක දහ පාරක් විතර බලනවා මන් .. මට ගොඩක් ආසයි ඔයාලා හතර දෙනාටම 🥺🌈️ ඔයාලා එක්ක කතා කරන්නත් ආසයි 🤗

  • @shamidevita185
    @shamidevita185 ปีที่แล้ว +3

    Sujeewa you look stunning in your Green Kurta top. Anjali, Divyanjali and Dinitha Putha, enjoy your trip so glad th whole family is together. Love you Shami USA

  • @VichiGamage-qm6cs
    @VichiGamage-qm6cs ปีที่แล้ว +9

    Video danakal balagena hitiye......❤

  • @vithu2006
    @vithu2006 ปีที่แล้ว +7

    Irfan views neriya food restaurant iruku pathu ponga guys😊

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .ඔයාල ජීවිතය විඳිනව.තෙරැවන් සරණයි .

  • @lakithaabeysinghe8114
    @lakithaabeysinghe8114 ปีที่แล้ว +6

    So sweet family ekak Sujeewa akki and family godak adarei

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +2

    Api inne teka kalayaiy a tikata jeevithe vindinna ona. Hemadama satutin inna lebewa budu saranaiy parissamen inna

  • @anjaleenisansala6705
    @anjaleenisansala6705 ปีที่แล้ว +3

    Mechchara ikmnt vlog sha wow
    Maru akki oyala hodt enjoying krala vage 😘😘😘😘🤗🤗🤭🤭🤭 adarei oyalata hemdamath ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘

  • @kinduliyanaarachchi4165
    @kinduliyanaarachchi4165 ปีที่แล้ว +5

    vedio ekak dankn hitiya mn ❤❤❤ adreiii family .monhri argena enndooo.anjalige hair clour eka patta ❤

  • @ramaniliyanage3035
    @ramaniliyanage3035 ปีที่แล้ว +14

    Nice family ❤❤❤

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว +2

    I really enjoy watching, sometimes it's only food ... attitude and no fuss...lovely

  • @shanikashanika7271
    @shanikashanika7271 ปีที่แล้ว +6

    Danakam hitiye balagena. Adarei oyala okkotama❤️❤️❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +1

    Everyone doing that.
    When we go Dubai my son & family came there from France. They don't want us to bring any clothes.
    They bought all the clothes for me & hubby.
    Love to them. .. ❤ 🙏🏻🙏🏻🥰

  • @shashishehani6018
    @shashishehani6018 ปีที่แล้ว +10

    අයියො ටික දවසක් ඉදල එන්නකො.🥺♥️

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 ปีที่แล้ว +3

    Hemadama sathutin inna ...budu saranai adarei godaaaaaak...💐💐🙏🙏🙏😘😘❤❤❤🙏🙏🙏💐💐

  • @sadaleka8551
    @sadaleka8551 ปีที่แล้ว +8

    කෝලම් 4 ගේ වැඩ ඉතින් 😊😊ආදරෙයි ❤

  • @nawodyachandrasena1466
    @nawodyachandrasena1466 ปีที่แล้ว +1

    Shoi anee . 😍❤

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 ปีที่แล้ว +3

    ආදරෙයි ❤❤❤❤❤හැමදාම🌹🌹🌹පරිස්සමෙන් බුදු සරනයි 💝💝💝💝💝

  • @Ashi949
    @Ashi949 ปีที่แล้ว +15

    දිනිත අයියා " ඒ තමයි කොරලි බැදලා" 😜😜😜😜😂😂😂

  • @sasi9049
    @sasi9049 ปีที่แล้ว +3

    Iye show eke oyla thun dena lassanata sing kara api asawen balan hitiya ❤️😊

  • @ayeshaindu1155
    @ayeshaindu1155 ปีที่แล้ว +3

    ආදරෙයි ඔයාලට ගොඩක් අපී..😍❤️😘

  • @ChandanaPrasath-wf8no
    @ChandanaPrasath-wf8no 8 หลายเดือนก่อน

    Nice family chotyge face cut eka mage malli wage ugeth chotuge age deng malli langa ne.chotuwa dekama mata malliwa mathak una ethatama sathuti oyala inna widiya

  • @namikcool
    @namikcool ปีที่แล้ว +1

    Enjoy life akki
    Ane pulwanag nag apita pasbot 1ka hadaganna udowak karanna please

  • @HonalMuruthangala
    @HonalMuruthangala 3 หลายเดือนก่อน

    Oyala ai mechchara adare ayata leik akakwath neththe ane 😢😢❤

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +4

    ඉන්දියාවේ කොහෙද මේ .චෙන්නායිද.මොකක්ද මේ හොටෙල් එකේ නම..❤️❤️

  • @sdnaturaleye936
    @sdnaturaleye936 ปีที่แล้ว +1

    Anjalita chuti galapenawa.god bless all

  • @harshithanuwan4373
    @harshithanuwan4373 ปีที่แล้ว +3

    මේක කියන එක වැරදිද දන් නැ👉👈 හැමිනෙන් නැතුව හිටු කියලා කියන්නෙ විසල්😂😂😂😂😂😂😂😂😂😂හින්ගෙ මින්ගෙ හතු😂👉👈 සොරි හොදෙ වැරදියට හිතන්න එපා😂👍

  • @vijithalaxmini7492
    @vijithalaxmini7492 ปีที่แล้ว +1

    Oyala .kana.ewa matath geenna hathara denatama adarei budu saranai oyalata

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว

    Ada background music akath lassanai lucky family anjali shoi cute ❤️ sujeewa miss alsa❤️

  • @user-uw7zv2nq9y
    @user-uw7zv2nq9y ปีที่แล้ว +5

    පළවෙනි Comment eka..🥰

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    Good Morning හැමෝටම 👍

  • @malindadinara5182
    @malindadinara5182 ปีที่แล้ว +2

    oyala samata budu saranai.

  • @thilinasss
    @thilinasss ปีที่แล้ว

    Matath asaii oyala ekka tower ekak yanna ettatama. Amma,anjalii,chotu,chooty Adareii oyala hemotama.matath oyala ekka jeewath wenna thibunanm jeewithe godak kal jeewath asa hithevi.. Math dharmaya awabodha kran sasara keti kran balan inne.. Amma wagema. Bs oyala hemotama.

  • @suraimmarikkar1122
    @suraimmarikkar1122 ปีที่แล้ว +2

    Mn wage thwa kawda dakke kalvin clients shop eke poster eke bts jk hitiya

  • @nimmishasikala7470
    @nimmishasikala7470 ปีที่แล้ว +1

    ආදරෙයි හැමෝටම.❤❤❤

  • @nimeshaanjali1899
    @nimeshaanjali1899 ปีที่แล้ว +5

    Oyala hari shoi ane😊❤

  • @janithweerasinghe3356
    @janithweerasinghe3356 ปีที่แล้ว +1

    Outage vidiyo hamdama balnawa lassanai anjali akki

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයාලට

  • @a.p.nandana662
    @a.p.nandana662 ปีที่แล้ว +2

    Mn harima adare Karan Asama paulak adare oyalata

  • @lakmaljayasekara5427
    @lakmaljayasekara5427 ปีที่แล้ว +5

    නංගි අපේ රට lasanai hebei හිත හොද නේ

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone9050 ปีที่แล้ว

    අන්ජලී ඔයාට languages කීයක් පුළුවන් ද ? සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි, තව මොනවාද පුළුවන් languages.

  • @dilanidilane6900
    @dilanidilane6900 ปีที่แล้ว +2

    God blesa you all❤❤❤❤

  • @anaya9389
    @anaya9389 ปีที่แล้ว +2

    .adath vedio ekak dala. 😍😍😍😍😘😙😙😙❤ ❤ ❤ ❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    ඉන්දියාවටම ගැලපෙන සෙට් එක. නැගිටපු ගමන්ම කන්න ගිහින්.
    😂😂😂😂
    💖
    💖
    GB!

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +1

    Adari paulak parissamin inna nangiyo

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 ปีที่แล้ว +1

    Aneeeeeeee I was waiting for this vlog😍😍

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว +1

    Hi kohomada .oyala heamoma satutien neada. Pariessamien neavata lankavata aeanna. Budusaranai

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว

    Sujeewa misstanm vedios patan gatta davase idanma asa karana character akak adaraneeya amma kenek a ammage daruvek venna lebichcha aka kochchara luckyda oyala 3 dena

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว

    Huga Dawasakin oyalage video ekak baluwe❤Harima lassanai❤

  • @user-ro4ec6tx5b
    @user-ro4ec6tx5b ปีที่แล้ว +2

    Sama,,dave,,rakawarani,,paressaman

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +1

    Me pawle anjaleeta thamai hitha godakma giye...

  • @nimashikafernando8119
    @nimashikafernando8119 ปีที่แล้ว +2

    Anjali maru.

  • @dianamaye2026
    @dianamaye2026 ปีที่แล้ว

    Hi anjali puthe oyala sathutin inna hamadama oya gaman siddasthanath wedaganna

  • @thanujakrishanthidealwis204
    @thanujakrishanthidealwis204 ปีที่แล้ว +2

    Harima adare pawelk

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 ปีที่แล้ว +2

    ඒත් බැලුවා කෝ කියලා ...

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb anj ross sujeewa akka malle good budusaranai

  • @Nelumkumari-nn5ok
    @Nelumkumari-nn5ok ปีที่แล้ว

    You're Soo funny..l can't stop watching and always love these videos... really enjoyed ❤❤❤❤❤❤❤

  • @shanthidaniel5135
    @shanthidaniel5135 ปีที่แล้ว +1

    Niyamai gaman 👌👌👌👌❤❤❤❤😘😘😘😘

  • @wijithapiyanthi6066
    @wijithapiyanthi6066 ปีที่แล้ว

    මට ආසයි ඔයාල එක්ක ටිකක් කතාකරන්න සජීවීව ඇත්තටම ආදරනීය ලවුලක් ඇත්තමයි ආදරෙයි පුලුවන් ද කතාකරන් මට අවස්ථාවක් ලබාදෙන්න

  • @wasanthaederage3450
    @wasanthaederage3450 ปีที่แล้ว +1

    Asama family ekak

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว

    ආදරෙයි අපිටත් මොනවා hari genna බුදු saranai parissamin එන්න

  • @dildil1196
    @dildil1196 ปีที่แล้ว +1

    Chooty puthugee lassana 😘😘😘😘😘😘

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +2

    නියමයි

  • @rasanganiindu9847
    @rasanganiindu9847 ปีที่แล้ว

    අම්මාගේ කිට් එක ගොඩක් ලස්සනයි මල් මල්

  • @ranwalagejanitha8804
    @ranwalagejanitha8804 ปีที่แล้ว +5

    👍😍😍😍😍

  • @sahirusadeepa-
    @sahirusadeepa- ปีที่แล้ว +1

    Kohomath 2000n passe pawle anthimaya posh addekimen kiyanna❤😂

  • @chamodimanohari2036
    @chamodimanohari2036 ปีที่แล้ว +2

    Kama tika nm maru ewa rasa patai

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว

    ANE sujewwa akka koheda giyath dressed up so pretty ❤

  • @nandam9079
    @nandam9079 หลายเดือนก่อน +1

    Pinata hambawunu salli wiyadam karana ammi ekatama harigiya duula,

  • @AnuraKumara-ki8nn
    @AnuraKumara-ki8nn ปีที่แล้ว

    Lovely family

  • @sudubuddika1668
    @sudubuddika1668 ปีที่แล้ว +1

    lassanai ane me paula... b.s

  • @amashafernando3068
    @amashafernando3068 ปีที่แล้ว +2

    Ammi thami shookma ❤

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว

    Stay blessed.