අපි බබා වෙනුවෙන් දවස ගෙවන හැටි

แชร์
ฝัง

ความคิดเห็น • 339

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 2 ปีที่แล้ว +85

    චූටි පැටියත් අම්මිගෙ බඩේ ඉදන් තාත්තිගෙ සින්දු අහනවා ඇති. එයා හරිම වාසනාවන්ත කෙලි පොඩ්ඩක් 🤩😘💖👨‍👩‍👧

  • @radha2515
    @radha2515 2 ปีที่แล้ว +106

    ජීවිතය විඳින මිනිස්සු දැකල සතුටු වෙන්න පුළුවන් හොඳ හදවතක් ඇති මිනිසුනට පමණයි.

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 ปีที่แล้ว +70

    ඒ සෑණසීම හැමදාමත් ඔයාලාට වගේම අනිත් සියලුම දෙනාටත් ලබාගන්නට මනස දියුනු කරගන්න ශක්තිය ලැබේවා❤🙏

  • @madushankafernando6955
    @madushankafernando6955 2 ปีที่แล้ว +56

    හරිම ආසා හිතුනා....මාත් රෝස මලක් වෙනුවෙන් තව මාස දෙකක් බලන් ඉන්නවා...😍❤

  • @Nishi-x9i
    @Nishi-x9i 2 ปีที่แล้ว +94

    හිටපු විදිහ නොවෙයි ඉන්න විදිහයි වැදගත් ..ලස්සන පවුල් ජීවිතයක්..වාසනාවන්ත දරු පැටියෙක්...සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 2 ปีที่แล้ว +62

    දරුවෙක් ලැබෙන්න ඉන්න හැම අම්ම කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම මේ වගේ හිතේ නිදහසෙන් ඉන්න ලැබෙන්න ඕනේ..❤️❤️❤️❤️❤️❤️

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +67

    "තුඩින් තුඩේ රැව් නැගේ"
    ලස්සනයි ❤️❤️

  • @abcabc4245
    @abcabc4245 2 ปีที่แล้ว +14

    ගැලපෙන දෙන්නක්ව මුණගැසුනාම ආදරය කොයි තරම් සුන්දර ද ! 🥺💕

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +26

    අනේ හරිම ලස්සනයි,හරිම පින්වන්ත කපල් එකක් දිනා අක්කියි සාරංග අයියයි,හැමදාම සතුටින් ඉන්න

  • @user-ho8cd6wd8m
    @user-ho8cd6wd8m 2 ปีที่แล้ว +48

    පටන් ගන්න කලින් unlike කරපු එවුන් අත්මර්තකමි..අනිත අයගෙ සතුට දැකලා බලන් ඉන්න බැරි එවුන් 😒😒😒😒

  • @chamarianushka9717
    @chamarianushka9717 2 ปีที่แล้ว +12

    මෙි ආදරේට නමි ඇස් වහාක් වදින්න එපා.. තෙරැවන් සරණයි...

  • @alwis__
    @alwis__ 2 ปีที่แล้ว +7

    හිටපු විදිහ නොවෙයි ඉන්න විදිහයි වැදගත් ..ලස්සන පවුල් ජීවිතයක්..වාසනාවන්ත දරු පැටියෙක්...සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
    ඒ සෑණසීම හැමදාමත් ඔයාලාට වගේම අනිත් සියලුම දෙනාටත් ලබාගන්නට මනස දියුනු කරගන්න ශක්තිය ලැබේවා❤🙏

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 2 ปีที่แล้ว +32

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න පාර්තනා කරනව චුටි මැනිකට බුදු සරනයි

  • @ayoddyapatali9992
    @ayoddyapatali9992 2 ปีที่แล้ว +61

    ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙන්නටම🙏🙏🙏🙏

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 2 ปีที่แล้ว +4

    හරිම ආදරෙන් සතුටින් ඉන්න couple එකක්. මෙහෙම ආදරේ ලබන්න වාසනා කරන්න ඕන. පුංචි පැටියා ඒ ආදරේ තව තවත් වැඩි කරයි❤️

  • @shirominichandrathilaka8364
    @shirominichandrathilaka8364 2 ปีที่แล้ว +9

    ආසයි දකින්න....ආදරය පිරුනු එකතුවක්...❤❤️
    වතුර දාද්දි උදව් කරන්න ආව..ඒක ලස්සනයි ගොඩක්..

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 2 ปีที่แล้ว +6

    ආසයි හැමදාමත් මෙිව අහගෙන ඉන්න හරිම ආදරණිය සිතිවිලි .තෙරුවන් සරණයි ! පුංචි පවුලට❤😘

  • @dinarasew2781
    @dinarasew2781 2 ปีที่แล้ว +62

    මේ විදිහට ආදරේ දෙන්න පුලුවන් උපරිමෙන් දෙන හස්බන්ඩ් කෙනෙක් ලබන්න දිනක්ෂි අක්කා හුගක් වාසනාවන්තයි. සාරංග අයියා කොහොමත් හොද ගුණ තියෙන කෙනෙක්. අක්කටයි අයියටයි දෝණිටයි තෙරුවන් සරණයි.

  • @wpmfernando766
    @wpmfernando766 2 ปีที่แล้ว +3

    දෙන්නෙක් ජීවිතය බෙදා ගන්නවා කියන්නේ කොච්චර ලස්සන හැඟීමක්ද. දරැවෙක් ලැබෙන්න ඉන්නකොට වයිෆ් ගේ අමාරැකම් සැමියා තේරැම් අරන් එ් වා සමනය කරගන්න දයාබරව උදව් කරනවා කියන්නේ. එ් සැමියා දයාබරයි අාදරණීයයි. දරැවා පින්වන්තයි සහ බිරිද වාසනාවන්තයි කියන එක නේද?
    දෙවියන්ට පින් සිද්ද වෙන්න මටත් එ් වගේ අාදරණීය සැමියෙක් ඉන්නවා පින්වන්ත දරැ තුන්දෙනෙක් සමඟ. මමත් හරිම වාසනාවන්තයි. සාරංග අයියා දිනක්ෂි අක්කිගේ කකුල අතඟානකොට මට මතක් වුනේ මගේ මහත්තයා .වෙහෙසකර දවස නිමා කරලා ගෙදර අැවිත් මට නින්ද යනකම් මගේ කකුල් මිරිකනවා. මට මේ වීඩියෝව මගේ ජීවිතය වගේ. අාදරෙයි ඔයාලට

  • @RK-bs8yl
    @RK-bs8yl 2 ปีที่แล้ว +68

    ඔයාලා ලස්සන පවුලක්
    හැමදාමත් සතුටින් ඉන්න
    ආදරෙත් හැමදාමත්
    පරිස්සමින් ඉන්න

  • @sandeepafernando3106
    @sandeepafernando3106 2 ปีที่แล้ว +11

    Thank you for spreading happiness and positivity ❤ Love watching your pregnancy journey!

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 2 ปีที่แล้ว +14

    හරිම ආදරණීයයි❤️❤️😊😊😘😘🌍🌍😍😍බුදුසරණයි ජේසුපිහිටයි

  • @inokaperera2531
    @inokaperera2531 2 ปีที่แล้ว +10

    Your concepts are so nice and refreshing.... something always there to learn... Thank you for inspiring others..... God Bless you'll

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සන video එකක්‌,, තව දිග උනා නම් හිතුනා,, දිගටම මේ වගේ videos කරන්න,, ඒකෙන් තවත් කෙනෙක්ට ජීවිතේට දෙයක් එකතු කර ගන්නත් පුළුවන් වෙනවා නෙ,, ඔයාලා ලස්සන පවුලක්, දැන් දුව ලැබිලා ඒ පවුල තවත් සම්පූර්ණ වෙලා,,ඔයාලා ආදරෙන් සතුටින් ජීවත් වෙනවා බලන්න ආසා හිතෙනව,, චුටි දුවව බලන්නත් ආසයි,, හැමදාමත් ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥰 ♥️💛💚🧡💙🥰

  • @rashmiyashodhya01
    @rashmiyashodhya01 2 ปีที่แล้ว +1

    චූටි බබා හරිම වාසනාවන්තයි.හැමදාමත් තුණුරුවන්ගේ ආශිර්වාදය ඔබලාට ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා .😍🤗

  • @gaganishashikalajayasooriy8285
    @gaganishashikalajayasooriy8285 2 ปีที่แล้ว +2

    ඇස් වහක් වදින්නනම් එපා... ආදරේ ඔයාලට ❤️❤️❤️🙏🙏

  • @chanis9054
    @chanis9054 2 ปีที่แล้ว +37

    හැමදාම ආදරෙයි අයියා අක්කී චූටි බේබි සතුටින් ඉන්න මැනික ❤️❤️

  • @nikiniumega4948
    @nikiniumega4948 2 ปีที่แล้ว +27

    Parissamin sathutin inna අනිත් අය කියන ඒවා නම් වැඩක්ම නෑ 😍❤

  • @Malin__L_M.....
    @Malin__L_M..... 2 ปีที่แล้ว +8

    What a beautiful family.
    Love u .

  • @k.pkarunarathna5800
    @k.pkarunarathna5800 2 ปีที่แล้ว +6

    ඔයයි බබයි දෙන්නම සුවපත් වේවා අක්කියෝ love you so much ❤️😊😘😘😘😘😘

  • @ruuvinifdo4236
    @ruuvinifdo4236 2 ปีที่แล้ว +4

    This is a great family and
    God bless you with baby or dinakshshi akki

  • @nimanthiariyadasa7187
    @nimanthiariyadasa7187 2 ปีที่แล้ว +3

    තමන්ගෙ ඉරණම තමන් විසින්ම ලියාගෙන ජීවිතේ විදින ඔය දෙන්නට උණුසුම් සුබ පැතුම් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @suguna7547
    @suguna7547 2 ปีที่แล้ว +4

    Very very cute couple in this world
    Your girl baby is very lucky 🥰🥰
    Always be happy 😁

  • @chathurikasewwandi1822
    @chathurikasewwandi1822 2 ปีที่แล้ว +1

    අක්කී බෝල ගෙඩියක් වගේ අනේ. 😍🤩 හැමදාම ඔහොම ඉන්න. ලස්සනයි . ආදරෙයි 2ටම. . ❤

  • @thunderteaminammaiduwai1445
    @thunderteaminammaiduwai1445 2 ปีที่แล้ว +2

    දැක්කම ගොඩාක් සතුටුයි. තුන්දෙනාම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. ❤️

  • @anandajayalath4507
    @anandajayalath4507 2 ปีที่แล้ว +2

    apa ammata malli hambana kota mamath oya vidiyata ammata help kala

  • @sterlingentertainment5541
    @sterlingentertainment5541 2 ปีที่แล้ว +6

    වාසනාවන්ත, පින්වත් දරු පැටියෙක්...

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් inna akki, ayya and baby ❤️🌹

  • @chalanianuththara7347
    @chalanianuththara7347 2 ปีที่แล้ว +3

    Not gonna lie, I almost cried...motherhood is just delicate

  • @sureshwarnajith8410
    @sureshwarnajith8410 2 ปีที่แล้ว +5

    Hello saranga malla and nanga mama dakapu actres lagen hodama ewagema adraniya actress la oyala denna hari lassnyi oyalge family eka oyala homotama god bless ! Ewagema little princess tath ❤️💕

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +1

    Harima lassanai ..hamadama sathuting adaren parissamin inna thundenama ...තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @chamodisansala7104
    @chamodisansala7104 2 ปีที่แล้ว +38

    ආදරෙන්,සතුටින්,පරිස්සමෙන් ඉන්න හැමදාම 😊😊😊❤❤❤😘😘😘💞💞💞😍😍😍💓💓💓🥰🥰🥰💖💖💖

  • @shyaminisewwandika272
    @shyaminisewwandika272 2 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!!පුංචි පවුලට බුදුසරණයි !!!!!!!❤️❤️❤️

  • @kalanimahesha5491
    @kalanimahesha5491 2 ปีที่แล้ว +1

    you are a cute and bery luckiest mom... may the thriple jems for you and your loving new family...😚

  • @lalanidilrukshi4721
    @lalanidilrukshi4721 2 ปีที่แล้ว +3

    සුපිරි kiyanna deyak ne. වාසනාවන්ත දරුවෙක් ge ammi.and thatti

  • @sheyamendi5475
    @sheyamendi5475 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඔහොම සතුටින් ඉන්න පින් කරලා තියෙන්න ඕනේ . සැමදාම එහෙම ඉන්න ලැබේවා 🙏🙏🥰

  • @ruwinisaranga479
    @ruwinisaranga479 2 ปีที่แล้ว +1

    Your baby is very lucky. May triple gems bless you!

  • @sandunipamoda8156
    @sandunipamoda8156 2 ปีที่แล้ว +17

    හිටපු හැටි නෙවෙයි ඉන්න විදිහයි වැදගත්.....
    Stay happy ever.....😍😍😍

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +1

    Glad to see you happy...All the best...🌹🌹❤️❤️❤️

  • @sajaniweerakoon2590
    @sajaniweerakoon2590 2 ปีที่แล้ว +1

    Harima lassanai...♥️😍sathutin inna me wage hamadamath .eka dewiyange ashirwadayak ...God Bless !!

  • @gehansakumari1545
    @gehansakumari1545 2 ปีที่แล้ว +5

    ඔයාලාගේ බාබාට අදරේයි

  • @salagepanhida8175
    @salagepanhida8175 2 ปีที่แล้ว +16

    හරිම ෂෝයි ආදරෙයි ඔයාලා දෙන්නටම චූටි පැංචිවත් බලන්න ආසාවෙන් ඉන්නේ සතුටින් ඉන්න හැමදාම😊❤️❤️❤️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว

    ආදරය පිරුණු ලස්සන video එකක්...
    ❤️❤️❤️
    තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න...
    🤗🤗🤗😍😍😍🤗🤗🤗

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 2 ปีที่แล้ว +1

    මම හැමදාම දැක්කෙ ඔයා හරි අහිංසක කෙල්ලෙක් විදියට..තෙරුවන් සරනයි.

  • @user-vg5jw4fx5q
    @user-vg5jw4fx5q 2 ปีที่แล้ว +33

    ජිවිතය පුරාවට සතුටින් ඉන්න ඕනී හොදද 💪💪 මිනිස්සු කියන්නේ වෙලාවක වෙනස් වෙනවා ..ඒත් පවුල් ජිවිතය කියන්නේ වෙනම එකක් ජිවිතය පුරාවට අවසාන කාලේ ගෙවන්නේ බිරිඳ එක්ක👍 ඒක නිසා ජිවිතය පුරාවට සතුටින් ඉන්න වාසනාව ශක්තිය ලැබේවා ...🏆️🏆️🏆️🏆️🏆️🏆️💪💪💪💪💪💪

    • @user-vg5jw4fx5q
      @user-vg5jw4fx5q 2 ปีที่แล้ว +2

      ඔයාලා දෙන්නට වගේම පොඩී දෝනීට දැන් ඔක්කෝම ආදරේයි හොදේ ...💖💖💖💖💖💖💖💖💖🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦

    • @user-vg5jw4fx5q
      @user-vg5jw4fx5q 2 ปีที่แล้ว +2

      පොඩ්ඩාගේ වීඩියෝ එකක් දන්න පුළුවන් නම් ආදරේයි ආදරේයි ආදරේයි 💖💖💖💖💖💖💖

  • @srilanka5433
    @srilanka5433 2 ปีที่แล้ว +3

    බුදුසරණයි හැමෝටම🙏❤️

  • @vimukthiwickramasinghe5598
    @vimukthiwickramasinghe5598 2 ปีที่แล้ว +1

    Ayye akke mage mahaththayath putha labenna indeddi oya wagema mt adaren salakuwa ewage mahaththuru labanna puduma vidiyata wasanawanthay.hoda minissu labenne hoda minisuntama vithara pau karapu ayata hoda minisun laga inna pina na adarey oyala thundenatam budusaranay!😍😍😍

  • @dulaniw3265
    @dulaniw3265 2 ปีที่แล้ว +1

    Happy Beautiful Blessed Life both of you always

  • @navodyaamarakoon
    @navodyaamarakoon 2 ปีที่แล้ว

    පුන්චි පවුලට බුදු සරණයි. හැමදාම සතුටින් ඉන්න. ❤

  • @_3_Little_Blessings
    @_3_Little_Blessings 2 ปีที่แล้ว

    Highly appreciate this kind of videos. Most of the ppl tend to follow celebrities. They will follow u. Happy for you both. Stay safe with love.. 🥰🥰

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි, ඔයාලා බලන්නේ දරුවන්ගේ ලෝකය book එකද 😄😍

  • @madhusl1170
    @madhusl1170 2 ปีที่แล้ว +4

    Anee hamadama puluwan nam Vedio ekak daanna. Asai Api balanna 🥰❤️

  • @fathima6593
    @fathima6593 2 ปีที่แล้ว

    Beautiful as always🤩❤! Love you loads❤! Stay blessed & safe!❤

  • @thilanirupasinghe7125
    @thilanirupasinghe7125 2 ปีที่แล้ว +1

    අනේ මේ පුංචි පවුලට තෙරුවන් සරණයි !

  • @mrsfernando
    @mrsfernando 2 ปีที่แล้ว +1

    හැමදේම මේ වගේම සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න ඕනා ඔයාලට ❤️

  • @thilininisansalathilininis902
    @thilininisansalathilininis902 2 ปีที่แล้ว +1

    බුදු සරණයි akkiyo දෙන්නටම 😘😘😘

  • @sewanallalk9173
    @sewanallalk9173 2 ปีที่แล้ว +19

    සතුටින් ඉන්න ඔයාලා හැමදාම😘👈

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 2 ปีที่แล้ว +2

    ගල්මුල් වලින් ශක්තිය වැඩි වේවා ...........
    සතුටයි ආදරෙත් එක ලෙස වැඩි වේවා

  • @nalakawijarathana2731
    @nalakawijarathana2731 2 ปีที่แล้ว +1

    හැමදාම ආදරරෙන් සතුටින් ඉන්න.පරිස්සමෙන් ඉන්න අක්කි .

  • @shamikayasashi4812
    @shamikayasashi4812 2 ปีที่แล้ว +1

    අක්කගෙ බබා හම්බුනා ද නැද්ද අනේ.කොහොම උනත් ඔයාලා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන.බුදු සරණයි 🙏🙏

  • @hansi4729
    @hansi4729 2 ปีที่แล้ว

    Anee shooi😍😍kawada hari dawasaka baba loku unaama me videos balala godak sathutu wei eyaage ammi thaththi eyaata thiyena aadare nisa😘❤️

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @azmiyaaroufe6483
    @azmiyaaroufe6483 2 ปีที่แล้ว

    So beautiful..may god bless yr family. I love the song katu akule...

  • @JoyOfLife.
    @JoyOfLife. 2 ปีที่แล้ว +1

    What a blessed couple ❤️❤️😇😇❤️❤️

  • @tiktokpdistudio4653
    @tiktokpdistudio4653 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාගේ කිරි කැටියත් ඔයා වගේම වෙන්න ඔය දෙන්න හරිම ලස්සනයි මම හරිම ආසයි ඒ වගේම බෝලයක් වගේ 😊😊😊😊 god bless you ❤❤❤❤❤👨‍👩‍👦

  • @dewmidilthara6213
    @dewmidilthara6213 2 ปีที่แล้ว +1

    අනේ ශෝයි .. බුදු සරණයි ❤️🥺💖

  • @dilmivishmika2640
    @dilmivishmika2640 2 ปีที่แล้ว +1

    Ane shoi akkiyo...adarei oyl 3denatm...ikmnt du patiya pennannako❤😘

  • @geethikapriyadarshani8318
    @geethikapriyadarshani8318 2 ปีที่แล้ว +1

    අනෙ හරි ලස්සනයි ඔය දෙන්නා..සාරංග හරිම ආදරණීයයි

  • @sugarblossom6486
    @sugarblossom6486 2 ปีที่แล้ว +1

    #Love the life yu live, is all i remember, wen I see u two together, stay blessed!!

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +5

    ආස හිතෙනවා ලස්සනයි

  • @nisu_05
    @nisu_05 2 ปีที่แล้ว

    May god Bless your family..stay safe

  • @sashinimadhushani3766
    @sashinimadhushani3766 2 ปีที่แล้ว

    හැමදාම ආදරෙයි අයියා, අක්කී ,චුටි මැනික♥♥♥♥

  • @mahiwijesinghe5925
    @mahiwijesinghe5925 2 ปีที่แล้ว +1

    අනේ දෙන්නම සින්දු කියද්දි මරු 🥰 අනේ ඔයාලා සින්දුවක් කරන්නකො

  • @nishanidineshika7022
    @nishanidineshika7022 2 ปีที่แล้ว

    අනේ හරිම ආදරණීයයි ❤️😘

  • @statusvedio2277
    @statusvedio2277 2 ปีที่แล้ว +2

    මේ දෙන්නගෙ දැක්ක ලස්සනම වීඩියෝ එක ❤️❤️❤️😘😘😘

  • @melaniudumalagala9938
    @melaniudumalagala9938 2 ปีที่แล้ว +1

    My congrats to you both.💜💜💜💜

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว

    අනේ ශෝයි .ඔයාලගේ වීඩීයෝස් හරිම ලස්සනයි .❣️❣️❣️

  • @isharafonseka3782
    @isharafonseka3782 2 ปีที่แล้ว +1

    Harima lassanai akki & aiya jesu pihitai oyalata

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +1

    බුදුසරණයී අයිය අක්කා🙏🏻😍🙂

  • @fasnazeemhoney9923
    @fasnazeemhoney9923 2 ปีที่แล้ว +1

    Gelapena dennek elathu unama loke hari lassanai.ane chooh family .akki ayyay hodin Inna ona..chooty baba ekka.sathuten Inna.❤️

  • @chanakakasun2149
    @chanakakasun2149 2 ปีที่แล้ว +3

    බුදු සරණයි....

  • @user-lh5cj7xp2y
    @user-lh5cj7xp2y 2 ปีที่แล้ว

    හැම දේමවිපියෙක්ම කැමති නිරොගි වාසනාවන්ත..දරැ උපතක්.....නේ...
    .."...
    දේවියන්ගේ පිහිටෙන්...
    නිරෝගි දරැඋපතක් ලැබේ වා ....පතනවා..

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 2 ปีที่แล้ว +1

    Anee lasana video ekak. Balan inna asai. Hemadama sathutin Inna 2nama 😘😘

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว

    ආදරෙයි වස්තුලා 😍😘❤️

  • @user-vz6zq8st8x
    @user-vz6zq8st8x 2 ปีที่แล้ว

    බුදුසරණයි තුන්දෙනාටම...

  • @tironijahnsen6757
    @tironijahnsen6757 2 ปีที่แล้ว

    God bless you all 🙏♥️✨✨✨ best regards from Germany 🇩🇪♥️✨

  • @chamilasujeewani
    @chamilasujeewani 2 ปีที่แล้ว

    Stay blessed forever ❤❤

  • @sandradilishiya6141
    @sandradilishiya6141 2 ปีที่แล้ว +1

    Nice dress, kohenda gaththe akkiyooo

  • @shenuliviha9813
    @shenuliviha9813 2 ปีที่แล้ว

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @lalanidilrukshi7787
    @lalanidilrukshi7787 2 ปีที่แล้ว

    Perfect family god bless