A Day In My Life ♥️| Behind The Scenes Of SangeethVlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • A mini vlog of my day!
    Full Video Available on ‪@SangeethDiniVlogs‬ TH-cam Channel where we decided to feed a few furry friends!
    #sangeeethvlogs #anjalirajkumar #minivlog

ความคิดเห็น • 260

  • @SwaranjaliRajkumar
    @SwaranjaliRajkumar  2 ปีที่แล้ว +69

    Full Video 👉 th-cam.com/video/ix299s0ZdUA/w-d-xo.html

    • @itsme-os6tu
      @itsme-os6tu 2 ปีที่แล้ว

      Akkiiiiiiii pin thissss!!!

    • @thilinamadumal3629
      @thilinamadumal3629 2 ปีที่แล้ว +1

      හොඳ වැඩක් kalee යාලුවො සහ anjalie එකතු wela ඇත්තටම මම එය අගය කරනවා මටත් ආසයි oyalath එක්ක set වෙන්න ha the anjalie ..

  • @oshithilakarathna9124
    @oshithilakarathna9124 2 ปีที่แล้ว +120

    මාර සැහැල්ලුවෙන් ජිවත් වන අක්කි බබෙක් ශෝක් අනේ ♥️😍

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +86

    දිනිති මේකප් නැතුවත් මාර ලස්සනයි 🥰🥰

  • @user-rt7bn7qb2o
    @user-rt7bn7qb2o 2 ปีที่แล้ว +23

    මම සංගීත් vlog බලලා ආවෙ.ඒ නිසා දන්නවා ඔයාල කොහෙද යන්නෙ කියලා.ඇන්ජි ඔයා අද හරිම ලස්සනයි .❤❤❤❤❤❤❤❤❤❤👍

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +7

    මෙි රටෙි දුෂ්කර අවස්ථාවෙි ගොඩාක්ම දුක් විදින්නේ වීදි වල ඉන්න බල්ලෝ ඔයාලා ලොකු පිනක් කරගන්නේ. මිනිසුන් ට දුන්නේ නැතත් සතුන්ට දෙන්න එයාලාට ඉල්ලා ගෙන කන්න බෑනේ. එයාලා හරිම අසරණයි. ගොඩාක් හොද වැඩක්.

  • @ncknowledge4394
    @ncknowledge4394 2 ปีที่แล้ว +58

    අහ් හොර ගෙඩියො දෙන්නම (බලු වැඩ)....... සංගීත් අයියගේ වීඩීයෝ එක බලලා ආවා විතරයි ..........ආදරෙයි අක්කී.....♥️

  • @dew3402
    @dew3402 2 ปีที่แล้ว +25

    අංජලී අක්කේ ඔයා කතා කරන විදියට ආස හිතෙනවා...ආදරෙයි ඔයාට 😘

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +11

    අක්කටම ගැලපෙන අයියෙක්.funny දෙන්නාම.😂😂😂

  • @ridmachandrasiri6919
    @ridmachandrasiri6919 2 ปีที่แล้ว +48

    අක්කි ආදරෙයි අප්පා ❤️.පරිස්සමින් ඉන්ඩෝ අම්මයි නංගි අක්කයි ❤️

  • @nimavlogs3939
    @nimavlogs3939 2 ปีที่แล้ว +9

    Very humble n entertain girl... Hope Ur mom also... ❤️ May your smile never fade away.... Stay blessed darling 💕☀️

  • @vidushathathsarani3471
    @vidushathathsarani3471 2 ปีที่แล้ว +12

    අක්කෙ ඔයාගේ අලුත් සිංදුවක් ගෙන්නේ කවද්ද ? ඔයාගෙ සිංදු මාරම ලස්සනයි, ඔයාගෙ ඉදිරි අනාගතයට මම හදවතින්ම සුභ පතනවා ♥️🙏

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 2 ปีที่แล้ว +59

    ❤️🙏🙏❤️

  • @bahajwhws4536
    @bahajwhws4536 2 ปีที่แล้ว +12

    අංජලි නංගි ගොඩක් පිං ⁣ මේ කරපු දානයට. නංගි මම අයේශා .පුළුවන් කමක් තියෙනවනම් අවුරුදු දෙකහමාරක පුංචි දෝනි කෙනෙකුට කිරි පැකට් දෙකක් අරන් දෙන්න පුලුවන්ද..වැරදියට හිතන්න එපා. මේ දුප්පත් පවුල ඉන්නේ මාතලේ..මේ දවස් වල ගොඩාක් ආර්ථික අපහසුතා අපි හැමෝටම තියෙනවා.. බොරුවක් වංචාවක් නෙමෙයි අහිංසක දරු පැටියෙක් ගේ බඩගින්නකට මේ ඉල්ලන්නේ...😢 මේ කමෙන්ට් එකට මට බනින්න එපා. පුළුවන් කමක් තියෙනවනම් මට රිප්ලයි කරන්න මම විස්තර ටික දෙන්නම්.. ඇත්තටම දුකයි අපිට දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ නැති බැරි කමට අනුන්ගෙන් ඉල්ලගෙන කාලා...සියලු දෙවියන්ගේ පිහිටයි ...

    • @Sachini_piyarathna
      @Sachini_piyarathna 2 ปีที่แล้ว

      Matale koheda

    • @SwaranjaliRajkumar
      @SwaranjaliRajkumar  2 ปีที่แล้ว +11

      Oyage number eka methana comment karanna puluwnada? Etakota meh comment eka balana kihipadenekma udau karai. Mamath udau karannam methana number eka comment eke daanna❤️

  • @amilasampath8256
    @amilasampath8256 2 ปีที่แล้ว +8

    මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා..අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ..ජයවේවා හැමෝටම ...🙏🙏

  • @nawanjanajayasinha4881
    @nawanjanajayasinha4881 2 ปีที่แล้ว +24

    Anjaliටම set වෙන boy කෙනෙක් 😁

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว +6

    Godak pin. 😁😁😁😁🌺🌺🌺🙏🙏🙏🙏🙏hmotama tearuwan saranai, parissamin,deaviyangea pihitai adarei hemadamath!!!👍👍👍👍👍👍👍👍

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว +34

    අන්ජලි Amma ,Nangi ekka video එකක් ගේන්න . Lassana Gaumma . 🙂🙂 Oya kohomath ලස්සනයි

  • @GO-id2mq
    @GO-id2mq 2 ปีที่แล้ว +14

    සහතික ඇත්ත අයියෙ❤️ කරන හැමදේම සාර්ථක වෙන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි ඹක්කොටම ~

  • @shehanikaveesha2336
    @shehanikaveesha2336 2 ปีที่แล้ว +4

    ඔබ ඩබල මරැ😃 ඔබ ඩබලට බුදුසරණයි🙏🏼 ඉදිරි අනාගතය ට සුභ පතනවා ❤🙏🏼

  • @ashaperera1603
    @ashaperera1603 2 ปีที่แล้ว +14

    සංගීත් අයියගේ video එක බලලා ආවේ..
    අක්කි අපි ඔයාලට ගොඩක් ආදරෙයි❤❤❤

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +7

    Adee..sangeeth aiyage vlog eka baluwa witharai🤭🤭

  • @dilininithya1191
    @dilininithya1191 2 ปีที่แล้ว +15

    අක්කියෝ මාරම ලස්සනයි ගවුමට ♥️♥️😊😊

  • @malkanthiperera6193
    @malkanthiperera6193 ปีที่แล้ว

    Very true how many people in Sri Lanka and other countries too would have this compassion to especially helpless poor dumb creatures who have the same hunger anxiety fear etc we humans
    Experience but they don't have a heart 💔 to think they too need help. Yes humans are important but they have a voice
    But these poor helpless creatures are neglected and nobody bothers. This is a Buddhist country who believe they can be born as animals and stunned at the neglect and
    Cruelty to them and dogs especially are so intelligent in the western world they are trained as guide dogs 🐕 to help the disabled and trained for many more tasks. Thank you so much for the promoting these videos and hope these dogs don't go hungry for days until people like you think of feeding them. Many blessings for yr compassion to helpless creatures 🙏

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +13

    Sangeeth ÷ Dinithi...💖💖💖

  • @shasheeeliza3233
    @shasheeeliza3233 2 ปีที่แล้ว +17

    තව තවත් අසරනයන්ගේ බඩ පුරවන්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 2 ปีที่แล้ว +50

    අංජලිට ආදරේ හිතෙනවා අප්පා හරිම හොද ලමයෙක් මිනිස්සු මෙයාලා ගැන හිතන විදිය හරිම කැතයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +13

    **first**
    අම්මෝ ඇති යන්තම්
    😍😍😍😍😘😘😘😘😘👌👌👌👌

  • @ahinsatharuki2218
    @ahinsatharuki2218 2 ปีที่แล้ว

    aththatama apita me widiyata eliyata gihin pare inna ayata denna amarui petrol nathi nisa...but gedara ekkenata wagema ape pare inna balu pataunta kanna denawa..I'm soo appreciate about that...god bless❤️

  • @viha3239
    @viha3239 2 ปีที่แล้ว +9

    Sangeeth ayyai dinithi akkai 🥰🥰🥰

  • @nisansalanisha9214
    @nisansalanisha9214 2 ปีที่แล้ว +12

    ලස්සනයී ආදරෙයි අක්කේ,sangeeth vlogs බලලා මේකෙනුත් බැලුවා

  • @madusha9982
    @madusha9982 2 ปีที่แล้ว +5

    Anjali akke niyami akke ♥️♥️🤗😍

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +20

    අක්කිට දැන් සනීපයි නේද?😚💖 ලස්සනයි vlog එක😫❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    නියමයි මැනික අංජෙලි ඔයා පට්ට 👌👌👌👌 මම ඔයාලාගේ පවුලේ තුන්දෙනාම ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක් තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethmisankalpana7200
    @nethmisankalpana7200 2 ปีที่แล้ว +2

    වැඩි වැඩියෙන් ඔයාලා ට ලැබෙන්න ඕනේ...😘❤️

  • @nirashasewwandi2268
    @nirashasewwandi2268 2 ปีที่แล้ว +12

    So blessed for you "ll❤

  • @wasanachamilani8099
    @wasanachamilani8099 2 ปีที่แล้ว +2

    දෙව්නක අයියා එනකල් බලන් හිටපු අහිංසක මම🥺♥️✌️

  • @thamzminaji5256
    @thamzminaji5256 2 ปีที่แล้ว +2

    අංජලී ඔයාට click උනාද අර කලු පාට එක්කෙනා ඔයා වගේ කීව එක්කෙනා ගියේ මැසේජ් එක දෙන්න.. එයා වටේටම අයට පනිවිඩේ කියලා.. 😍

  • @dinithiwalgamage6206
    @dinithiwalgamage6206 2 ปีที่แล้ว +5

    ❤️❤️

  • @jayaniweeragalla5149
    @jayaniweeragalla5149 2 ปีที่แล้ว +7

    අංජලී අක්කි ශෝයි අනේ😍❤️

  • @nirasharanaweera4313
    @nirasharanaweera4313 2 ปีที่แล้ว +10

    නංගියෝ ඔයාට ගොඩක් ගැලපෙන boy kenek

  • @henshidesilva5219
    @henshidesilva5219 2 ปีที่แล้ว +7

    නියම වැඩක්. ගොඩක් පින් ඔයාලට❤

  • @dhananjanee7195
    @dhananjanee7195 2 ปีที่แล้ว +10

    Great work 💜️🥰

  • @shaniidesilva453
    @shaniidesilva453 2 ปีที่แล้ว +9

    Great work done guys👍❤️👍no one thinks about animals this moment..you'll done a such a good thing👍👍god blz you'll🙏✝️🙏

  • @kumarigodage707
    @kumarigodage707 2 ปีที่แล้ว +4

    සතුට්න් ගෙවන හැම තත්පර යක්ම ලස්සන වේනවා ඔයා ගොඩක් ම.පරෙස්සමමෙන් ඉන්න නංගී

  • @nikukaniluka9040
    @nikukaniluka9040 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔයාල හැමෝටම .හැම කෙනෙක්ම මේ විදිහට සතුටින් ඉන්න ඕන.❤️❤️❤️❤️❤️❤️❤️

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින වැඩක්..ආදරෙයි සෙට් එකටම❤️

  • @diluuu9682
    @diluuu9682 2 ปีที่แล้ว +15

    අනේ අද හරිම ලස්සනයී අක්ක❤❤🥰

  • @akialexsandra2962
    @akialexsandra2962 2 ปีที่แล้ว +1

    godak hoda wedak . pau ahinsaka sathunta badaginne inna welane dan adnuwe prasna nisa . mehema hari kema welak dena eka oyalata godak pin sidda wena wedak hama denatama niduk nirogi suwa labewa hithana pathana de labewa.

  • @erandifonseka724
    @erandifonseka724 2 ปีที่แล้ว +7

    Favorite ❤️❤️

  • @niroshasajeewani1031
    @niroshasajeewani1031 2 ปีที่แล้ว +4

    𝙒𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙚𝙠𝙖𝙣𝙢 නියමෙට දුන්නා😂❤️❤️❤️ මම වගෙ ආදරෙයි අක්කී❤️✨

  • @shashibeats216
    @shashibeats216 2 ปีที่แล้ว +7

    Respect 👍🥰❤️

  • @heshanidunanya874
    @heshanidunanya874 2 ปีที่แล้ว +6

    Shaaaa niyamai 🥰❤️

  • @vs-jm1do
    @vs-jm1do 2 ปีที่แล้ว +10

    ජය වේවා කිව්වේ දේශපාලන වේදිකාවක වගේ
    පොඩ්ඩක් හිමින් කියන්නකෝ අනේ නගේ

  • @tashmiwimukthini7191
    @tashmiwimukthini7191 2 ปีที่แล้ว +3

    අයියාට මන් ගොඩක් ආසයි ☺️🙁

  • @shalaniashera2172
    @shalaniashera2172 2 ปีที่แล้ว +4

    Arangala bettry කඩේ අයියා 👍

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 2 ปีที่แล้ว

    Niyamai .okkotama adarei..anajali..nangi..oya nihathamani charithayak..api kemathi oyage vlogs balnna..god bless you..all

  • @jeewanihmadumali454
    @jeewanihmadumali454 2 ปีที่แล้ว

    Akke oya ඇත්තටම real akke wish your all the best akke

  • @NoName-iw5pp
    @NoName-iw5pp 2 ปีที่แล้ว +10

    අන්ජලී.....❤️

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว

    Sangeeth❤👍 Anjali❤🌹 Anith Siyaluma Me karapu de Nam..Atthatama Hoda deyak..Siyaluma Denata Deviyan wahansege Ashirwadaya Labewa🤲❤🌹🌹🌹🌹🌹

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 2 ปีที่แล้ว +3

    අංජලී...ආසම කෙල්ලෙක්❤️

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 2 ปีที่แล้ว +2

    දිනිති නංගී හරිම ලස්සනයි

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +4

    Love u akki♥️
    Reply ekk oniii🥰🥰🥰

  • @yytt7784
    @yytt7784 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් ...ආදෙරෙයි ඔක්කොටම...❤️

  • @dilinitharuka6584
    @dilinitharuka6584 2 ปีที่แล้ว

    Sangeet vlogs baladdi hituna anjali apu welawa nm hoda madi qyla. Dan tama terune.. lv u guys

  • @ranthilinaharsha2233
    @ranthilinaharsha2233 2 ปีที่แล้ว +10

    අඩී,💖💖💖

  • @shanikadilhani2634
    @shanikadilhani2634 2 ปีที่แล้ว +1

    Man kamathima deyak .Aththata sathutui. Mewage Dewal nitharama karanna bariunath Mewa Dakina Ayage unath hitha medewal walata yomuwei. Aththata Mehema deyak karanna hithana hamotama wadi Wadiya hariyanna oni.🙏🤝👍

  • @todaymeals7622
    @todaymeals7622 2 ปีที่แล้ว +5

    🥰🥰🥰නියමයි....චූටි teacher බල්ලන්ට හරි සැරයි නේද???

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +2

    අංජලි ෂෝක් කෙල්ල අවංකවමයි කතා කරන්නේ. මෙි සත්තුන්ට උපකාර කරන වැඩෙි දිගටම කරගෙන යන්න.

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 2 ปีที่แล้ว +3

    Very Good Job! 😘

  • @renukaadikari705
    @renukaadikari705 2 ปีที่แล้ว +2

    dinithi lassanai ada 😍😍

  • @nayanidilrukshi3990
    @nayanidilrukshi3990 2 ปีที่แล้ว +2

    ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න...❤️❤️❤️❤️

  • @senukaweerarathna6683
    @senukaweerarathna6683 2 ปีที่แล้ว +2

    Akkage driver maru🤣💔

  • @erangadihari3821
    @erangadihari3821 2 ปีที่แล้ว +2

    mn awama kenek. asai dawasaka muna gehenna oyalawa. ammai nangi ❤️❤️❤️

  • @Rasangika_kaushani
    @Rasangika_kaushani ปีที่แล้ว +4

    අන්ජලි එක්ක සංගිත් සතුටින් කතා කරද්දි දිනිතිගෙ මූන😂

  • @alien1971
    @alien1971 2 ปีที่แล้ว +2

    This is precious

  • @oshadinawoddya8759
    @oshadinawoddya8759 2 ปีที่แล้ว +6

    ශෝක් අක්කි ඔයා.😊

  • @Sing549
    @Sing549 2 ปีที่แล้ว +4

    ❤️

  • @hiruadikari6094
    @hiruadikari6094 2 ปีที่แล้ว +6

    ♥️♥️♥️

  • @shakyasamarawickrama9604
    @shakyasamarawickrama9604 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ඔයාලා හැමෝටම

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +1

    Enjoyed this Anjali

  • @bhagyafernando8356
    @bhagyafernando8356 2 ปีที่แล้ว +2

    Godaaak pin sidda wena wedak 🙏🙏🙏

  • @slcreativemedia1979
    @slcreativemedia1979 2 ปีที่แล้ว +1

    Subscribe කරා. Godak පිං ඔයාලට බුදුසරණයි

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast4813 2 ปีที่แล้ว +2

    Love you all 💕💕💕

  • @upekshasudarshani6254
    @upekshasudarshani6254 2 ปีที่แล้ว +3

    Akki ❤

  • @ishininawodya2312
    @ishininawodya2312 2 ปีที่แล้ว +4

    අක්කි මහත් වෙලා ටිකක් නේද❤️

  • @Ashi949
    @Ashi949 2 ปีที่แล้ว +9

    අන්ජලී අක්කි ශෝයි ❤️❤️❤️❤️

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama2483 2 ปีที่แล้ว

    Yaluwanam. Shoii ane. Eya kiyana katha walata hina yanawa. Oyatama gala penawa. Dennama.. Shoii.
    ❤️😘

  • @kasunitheshani4660
    @kasunitheshani4660 2 ปีที่แล้ว

    වාහනේ start weddi mt ahune hureeeee kynwa wage sound ekak 😂😁😁😁

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +1

    ඔයාලගේ බලු වැඩේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏 ඔයාලා හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා අපිත් පුළුවන් විදියට මේ රට වල සතුන්ට ආහාර. ආදරය දෙනවා පිං කරන්න පිං හීත්. තියෙන්න ඕන. ඔයාලා හැමෝටම පිං කාරයි 👈👈💯🥰💯🥰🙏

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 2 ปีที่แล้ว

    Man asama family ekak.😘😍🌹adarei😘❤️

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 2 ปีที่แล้ว

    Udenma beluwe oyawa akkiyo....godak hoda wedak.....adarei oyala hemotama

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +1

    Great work 🙏🙏❤❤

  • @thilinamadumal3629
    @thilinamadumal3629 2 ปีที่แล้ว +2

    ඇත්තටම මමත් ආසයි anjalige හොඳ යාළුවෙක් වෙන්න එදාට මට godaak සතුටුයි . 😃

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว

    Great work..Budusaranai

  • @vipulbandara9629
    @vipulbandara9629 2 ปีที่แล้ว +3

    අනේ අක්කි වීඩියෝ එකක් දානකන් හිටියේ ❤️❤️❤️❤️ මම ආසම කෙනා තමා අක්කි ඔයා❤️❤️love you soooooo much ❤️❤️

  • @tharunethu6151
    @tharunethu6151 2 ปีที่แล้ว +2

    love u darling ❤️❤️❤️

  • @madushasajeewani4737
    @madushasajeewani4737 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +1

    සංගීත් අයියා good job .වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ me wage හොඳ දේවල් කරන්න

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว

    Oyala hamotama godak pin🙏🙏🙏🐕🐕🐈🐈🐈me ahinsak sathtungi kusa ginna niwvata🙏🙏🙏

  • @farzanashaheed573
    @farzanashaheed573 2 ปีที่แล้ว

    Good frends God bless ull