ගමෙ යන්න හේතු ගොඩය්! Anjali Rajkumar | K.Sujeewa | Rose |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall

ความคิดเห็น • 457

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +56

    සුජීව ඇතුළු දරුවන්ට ගොඩක් ස්තුති අපේ හාමුදුරුවන්වහසේව බැහැ දකින්න ගිය ගැන හරිම සතුටුයි ඔබ සැමට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏❤️

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 ปีที่แล้ว +61

    අංජලි තවතවත් පින් දහම් කර ගැනීමට ශක්තිය ලැබේවා.සැබව්න්ම පෙර භවයකින් එන ආභාශයක් ඔබ සතුව ඇති. ඔයාලට තෙරුවන් සරණයි.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +13

    අම්පිටියේ සුමනරතන හිමියන් බලන්න ගිය එක නම් බොහොම වටිනවා . ඕගොල්ලන්ට බොහොම පින්! අපේ රටේ බහුතරයක් නොදන්නවා වුනාට අනන්ත දුෂ්කරතා මැද,උන්වහන්සේ මඩකලපුව අවට අපේම අහිංසක සිංහල මිනිස්සුන්ට බොහොම පිහිට වෙන ස්වාමීන්වහන්සේනමක්.

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +56

    හොද දේ කරනකොට බැනුම් ඇහුවට කමක් නෑ ඒ බනින්න උන්ට දරාගන්න බැරි ඉරිසියාවට. මේ දරුවෝ ඉස්සර කරගෙන යහපත් අරමුණ දරුවෝගේ ඔලුවට දාන උතුම් අම්මා කෙනෙක් තෙරුවන් සරණයි කේ සුජීව මැඩම් ❤️🙏

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว +60

    සුවාමීන්වහන්සේ බැහැදකින්න ගියඑක බොහෝම වටිනවා! පිංසිදුවෙනවා 🙏

  • @kalanijayamali3783
    @kalanijayamali3783 ปีที่แล้ว +114

    දිනිත බණ්ඩා ව අද හලපු එකට අපගේ බලවත් විරෝධය !!
    Team Dinitha ❤️😅

  • @nawo4546
    @nawo4546 ปีที่แล้ว +37

    ඔච්චර කල් ගන්න එපා අනේහ් අක්කි වීඩියෝ එකක් දාන්න..පුලුවන් තරම් ඉක්මනින් තව එකක් ඕනේ..dance එක තමයි මරු😂..ඔයාලා 4 දෙනාටම බුදු සරණයි 💗💖

  • @janithjanith8954
    @janithjanith8954 ปีที่แล้ว +30

    කේ. සුජීවා ඔබ බුදු සසුනට කරන සේවයට ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සාක්ශාත් කරගන්න හැකියාව ලැබේවා !!!! 🙏🙏☸️☸️

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว

      Amma lassanata innataaaa lokuduwea harima kamati ,samahara lamai Amma lassanata tarunakamata innaewta kamati Na ehema hodana yaluwo wage ammala ekka inna ona ,ammawa tani nokalautui ,💃💃💃💃💃

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 ปีที่แล้ว +33

    මම කවදාවත් මඩකලපුවේ ගිහින් නැහැ ..ගොඩාක් ස්තුති විඩයෝ එකකින් හරි දකින්න ලැබුන නිසා

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +20

    හරිම ලස්සන වීඩියෝ ඵකක් ඵ් වගේම මඩකලපුව දැකීම සතුටක් අර හාමුදුරැවෝ ඔයාගේ අමිමා ගැන කියපුදේ ඇත්තම ඇත්ත මමත් ඵයාට හුගක් කැමතියි ඵයාගේ මුහුන දැන් පිංපාටයි චුටි පුතත් හිටියනමි වීඩියෝ ඵක ත වත් ලස්සනයි👍👍👍👍

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +12

    උතුරට ගිහිල්ල දෙමල සින්හල සමගිය තව තවත් ගොඩනගමු...සුජීවා අක්කේ🕉️☸️❤️❤️❤️❤️❤️

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +15

    අම්මො අක්කෙ නියමයි . මම ලංකාවට ආව දවසක ඔයාලත් එක්ක මඩකලපු යන්න එනවාමයි. අපිට උදව් කරන්න .අපේ සිංහල දෙමල සමගිය ගොඩනගන පාලමක් වෙන්න අක්කෙ ඔයා. අපි ඔක්කොම වෙනුවෙන් ඔයා හාමුදුරුවො බලන්න ගිය එක නියම වැඩක් ඔයාට ගොඩක් පිං. අපි කවුරුත් එකතුවෙල ඒ පංසලේ කටිනයක් කරමු. අවසානයේ ඒ ගමේ ඔක්කොටොම හොද කෑම වේලක් දෙමු. මාස තුනටම දානය දෙන්න 90 දෙනෙක අපිට හොයාගන්න පුලුවන්. කොහේ ගියත් ප්‍රවේශමෙන් යන්න ගොඩක් රෑවෙලා වාහන එලවන්න එපා පොඩි එවුන් දෙන්නත් එක්ක. බුදුසරනයි දෙවිපිහිටයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +32

    ඇත්තටම උතුම් මව්තුමියක් ඔබත් සුජීවා පින් සිතුවිලි අගෙයි එය තව තව
    සිත්තුල වැඩේවා පතමි ඔයාල හතර දෙනාටම නිදුක්ම නිරෝගී බවම ලැබී
    පින් කරන්න ලැබේවා සම්මාසම්බුදු සරණින්

  • @nadulidissanayeka1034
    @nadulidissanayeka1034 ปีที่แล้ว +12

    මෙලන් බබාට කියන දේවල් හොදට තේරෙනවා.. මටත් ඉන්නවා ඔය වගේම බලු පැටවෙකුයි, පූස් පැටවෙකුයි ... ❤💙🌝🌙

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +73

    හිනා කාලා මැරෙනවා ඇංජි කියන කතා වලට 😂❤

  • @Sachii9547
    @Sachii9547 ปีที่แล้ว +15

    ෂෝක් අනේ ඔයාලා.මම අසනීපෙන් ඉන්නෙත් ,හයියෙන් හිනා⁣ වෙන්නත් අමාරුයි.ඒත් අංජලී නිසා හිනාව නවත්තගන්නත් බෑ 😂😂😂 ආදරෙයි ගොඩක් ඔයාලට ❤️❤️ පරිස්සමින් ඉන්න 😘😘😘

  • @srs1494
    @srs1494 ปีที่แล้ว +12

    අම්මව අවුස්සද්දි මට මැරෙනකන් හිනා යනවා. ආසයි ඔයාලත් එක්ක කොහෙ හරි යන්න. 😘😘😘😘😘

  • @agampodisilva8695
    @agampodisilva8695 ปีที่แล้ว +7

    අංජිලින් ඔයානමි හරි විනොද
    කේල්ලක් නංගිවත් අමිමවත් සතුටු කරමින් බලන අපි සතුටුවෙනව මම බලන්නෙ
    USA 🇺🇸 වල ඉදල මමත් හරිම ආසයි මඩකලපුවට මම
    ගියා යාපනේ ලංකාවට ආපුවෙලේ බුදුසරණ❤❤❤❤

  • @wddswijesinghe4902
    @wddswijesinghe4902 ปีที่แล้ว +8

    අනෙ අක්කී...කෝ අයියා ? අයියා නැතුව පාලුයි 😍😌💓❤️ අදරෙයි අක්කියෝ හැමෝටම ආදරෙයි ❤️😍

  • @tamojikaushalya8491
    @tamojikaushalya8491 ปีที่แล้ว +13

    හැමදාම විඩීයෝ දැම්මත් මම නම් බලනෝ😁❤️😍.තෙරුවන් සරණයි...!!🙏 ඔක්කෝමන්ලටම😁 ආදරෙයී ❤😍

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +6

    පළවෙනි කමෙන්ට් එකත් මගෙන් අද ..
    ඇත්තමයි ඔයාලගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා අපි දැන් ❤️❤️❤️😍😍

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +34

    මඩකලපුවෙ ලස්සන තැන අපිටත් පෙන්නන්න .හැමෝටම ඔහොම යන්න චාන්ස් එකක් හම්බවෙන්නෙ නෑනේ 🙄😊

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +11

    ඒ හාමුදුරුවන්ගේ ජීවිතේ නැති කරන්ඩ හදපු උන්ගේ දරු පවුලටත් ශාප වේවී.සුජීව මහත්මිය ඔබ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @sameerasenaniherath6225
    @sameerasenaniherath6225 ปีที่แล้ว +8

    අනේ අංජලී ඔයා ෂෝක් හිනා වෙලා ඉන්නේ හැම වෙලාවෙම ❤❤❤❤❤🌹🌹

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +3

    Waw අපි ටික කාලයකට කලින් මඩකලපු ගියා. රාල් බැදලා කෑවා. කල්ලඩි පාලමේ ගියා, ඔයාලා ගිය ගොඩක් තැන් වලට ගියා. මඩකලපුවේ පන්සලටත් ගියා කෝවිලටත් ගියා. චර්ච් එක වහලා තිබුණු නිසා යන්න බැරි උනා. ඔයාලා ආයිත් අපිව මඩකලපු ගෙනිච්චා දැන් ආයෙමත් යන්න හිතෙනවා. ඉතිං thanks. ගොඩක් හොදයි ස්වාමීන් වහන්සේ බලන්න ගිය එක. සුජීවා අක්කා කොච්චර පිං කරලා තියෙනවද. ඔයා ගැන ලොකු ගෞරවයක් ඇතිවෙනවා. සුජීවා අක්කා ඔයා නං මාරම ලස්සනයි. වැදූ මවටත් හැදූ පියාටත් ඔයා හරිම ගෞරවයක්. ඔයාලා හැබැයි ඔය මැරෙන කතා නං කියන්න එපා. අපි අපේ පවුලේ අය මැරෙනවා කියලා අහන්න කැමති නෑ විහිළුවටවත්. ඔයාලත් අපිට අපේ පවුලේ අය වගේ. ඒ නිසා ආයෙමත් ඒ වගේ අසුබ කතා කියන්න එපා. ගමනක් යනකොට එහෙම කියන්නත් හොඳ නෑ. Please 🙏. ඔයාලට හැමදාමත් ආදරෙයි. අම්මලගේ ගෙදර ghost experience කිව්වේ බොරු නේද? අංජලියෝ ඔයා නං හරිම ජොලි.

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 ปีที่แล้ว +21

    අන්ජලී දුව ඔයාට හරිම ලස්සනයි කොන්ඩේ ඔහොම. හැමදාම මේ විදිහට කපන්නකෝ...❤❤❤ කලර් එකත් ලස්සනයි.. ආදරෙයි තුන් දෙනාටම චුටි පුතුටත් ආදරෙයි. යේසු පිහිටයි

  • @roshanikarunarathne976
    @roshanikarunarathne976 ปีที่แล้ว +18

    අනේ ඔයාල හැමදාම vlog එකක් ගේන්නකෝ හරි පාලුයි පරන වීඩියෝ ආපහු බල බල හිටියා 😞♥️

  • @roshanikarunarathne976
    @roshanikarunarathne976 ปีที่แล้ว +53

    කෝ අනේ දිනිත අයියා 😞😢 එයා නැතුව පාලුයි

  • @kaushalyadima6521
    @kaushalyadima6521 ปีที่แล้ว +14

    පිස්සුද ගෑනියේ උඹට 😅😅 ඒ වචන ටික තමා මරු

  • @radeeshadeshan2116
    @radeeshadeshan2116 ปีที่แล้ว +22

    Stress release කරගන්නෙ ඔයාලගෙ vlogs බලලා 😁 thank you ❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඇත්තටම ඒ හාමුදුරුවෝ බලන්න ගිය එක හරි වටිනවා අපි ඒක අගය කරනවා නිදුන් නිරෝගි සුවය ලැබේවා 👍❤️💐

  • @tharangawijesinghe4842
    @tharangawijesinghe4842 ปีที่แล้ว +7

    අපිත් මඩකලපුවෙ ගියා වගේ ❤️👍ආයෙත් ඉක්මනින් මඩකලපුවෙ යන්න ,ලස්සන වීඩියෝ එකක් දාන්න ,හැමදේම කරද්දී අංක 1 පරිස්සම ❤️,ඔයාලට බුදු සරනයි !

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 ปีที่แล้ว +3

    අම්මෝ ඔයාලා අවසානේ තුන්දෙනාම නටනවා මරු .අනේ නියමයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් 💖💖💖💖💖💖

  • @ddf1322
    @ddf1322 ปีที่แล้ว +3

    මම මෙ ලගදි අන්ජි අක්කාගේ වීඩියෝස් බලන්න ගත්තේ,හැමදාම ඔයගොල්ලන්ට සතුටින් සැපෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔයාවගේ ගම අපටත්. වීඩියෝ. ඵකකින් .මඩකලපුවේ සිරියාව දකින්න සැලැස් වු. ඔබ සැමට ගොඩක්. ස්තුතියි ❤❤❤💖💖💖.

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +15

    සිරාවට ඒ වෙලාව කියපු විදිය😅ආතල්...රෙඩියෝ චැනල් එකක අහන්න ආසයි ඒ හඬ😅

  • @deeshafdo512
    @deeshafdo512 ปีที่แล้ว +9

    1st comment එක මගෙන් . ඔයාලගෙ වීඩියෝ මාර ජොලි අනේ. අර "Hey guys " කියලා කෑගහද්දි තමයි මරු. ඔයාගෙ අම්මා බනිද්දි මරේ මරු. චූටි පුතා දාලා ආවෙ නම් අපරාදේ . එයා නැතුව වීඩියෝ එක සම්පූර්ණ නෑ කියලා මට හිතෙන්නේ . මෙලන් බබාව බලන්න ආසයි මට . 😊😘 හැමදාමත් ඔය විදියට ආදරෙන් ඉන්න 4 දෙනාම. ❤️💗

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 ปีที่แล้ว +2

    සුජීවා අක්කේ ඔයාලට ගොඩක් පින් ස්වාමින්වහන්සේ බලන්න ගියාට 🙏🙏

  • @priyashamali4364
    @priyashamali4364 ปีที่แล้ว +2

    හරි සතුටින් බැලුවා.ඇත්තටම මාත් ගියා වගේ enjoy yourself .ඔය තුන් දෙනාගේ video s බලන්නේ හරිම සතුටින්

  • @spearhead8908
    @spearhead8908 ปีที่แล้ว +7

    Dinitha aiya nathuwa mulu vlog ekeema Hidasak thiyenawa wage, mulu vlog ekma palui ☹️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +10

    හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 සුජිවා අක්කාගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +6

    ඇත්තටම ආසයි අංජලීගෙ වීඩියෝ බලන්න. දානකන් බලන් ඉන්නෙ ❤❤❤

  • @dulanjalee
    @dulanjalee ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙයි .ආසම පව්ලක් 🤗❤කොච්චර වෙලා තිබ්බත් ස්කිප් නොකර බලන එකම චැනල් එක .සතුටින් ඉන්න 💛😘

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +7

    අනේ අර පන්සලට යන පාරෙ හම්බුන දියපාර ලග ගොඩක් ලස්සනයි

  • @ashidil4373
    @ashidil4373 ปีที่แล้ว +4

    අනෙ විඩියෝ එකක් දානකම් බලාගෙන ඉදියෙ.ආදරෙයි හැමදාමත් තුන්දෙනාටම මම කැමති ආදරය කරන ෆැමිලි එකක්.පරිස්සමින් ඉන්න තුන්දෙනාම

  • @dasunsirsinhala
    @dasunsirsinhala ปีที่แล้ว +25

    දිනිත නැති එක නිසා මුළු වීඩියෝ එකම පාළුයි අම්ම කෙනෙක්ට පුතෙක් රජෙක් වගේ දිනිත පවුලට ආලෝකයක්

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අනේ ඔයාල නිසා අපිත් සතුටින් ඔයාලගෙ වීඩියෝ බලනවා ස්තූතියි ඔයාලට🙏🙏🙏❤️❤️❤️❤️

  • @antonyp4359
    @antonyp4359 ปีที่แล้ว +3

    duwala dennata supiri amma kenek niyamai.👍 🇮🇹

  • @anushkaperera372
    @anushkaperera372 ปีที่แล้ว +4

    anee ape hamudurune 🙏 නිදුක් නිරෝගී wewaa ❤🙏🙏. Budu saranai ❤🙏

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +3

    අම්මෝ ඇති යන්තම් වීඩියෝ එකක් දැම්මා .....ඔයාලගේ කලින් video එකට මැසේජ් එකක් දැම්ම විතරයි වීඩියෝ එකක් ඕනේ කියලා .විනාඩි 5ක් වත් ගියේ නෑ අලුත් වීඩියෝ එකක් ආවා තැන්කියු නංගා කම්මැලිකමින් හිටියේ ..
    ආදරෙයි ඔයාලට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว +4

    චූටි malliya awe nedda ada oyalata පාළුයි neda video nethuwa paluwen hitiye ආදරෙයි godaaak parissamin ගිහිල්ලා enna බුදු saranai

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว +2

    It’s Beautiful Sujeewa, thank you for explaining about where you are born ♥️♥️♥️♥️♥️🙏

  • @vishkamaduwage2883
    @vishkamaduwage2883 ปีที่แล้ว +3

    Melon ශෝක් අනේ...ඔයාලා හැමෝටම ආදරෙයි❤️❤️❤️බුදුසරණයි🙏🙏

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි..
    සැමදා සතුටින් ඉන්න 🤩😍💐❤

  • @tharangadilhani7140
    @tharangadilhani7140 ปีที่แล้ว +1

    අනෙ අපේ හාමුදුරුවන් පන්සල බලන්න ගිය එක නම් හරිම වටිනව බොහොම පිං 🙏🙏🙏

  • @zimalahzulfysameez2178
    @zimalahzulfysameez2178 ปีที่แล้ว +5

    I like you guys enjoying life that's Soo wonderful love you all

  • @Shanuu1111
    @Shanuu1111 ปีที่แล้ว +8

    සුජීවා ආන්ටි හරිම ලස්සනයි 🥰

  • @dreamy2759
    @dreamy2759 ปีที่แล้ว +8

    Anjalinam harima fun ane.Chotu cute.♥️

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +3

    කේ සුජීවා කියන්නේ සුපිරි හදවතක්❤️❤️❤️❤️

  • @chathuthusitha1716
    @chathuthusitha1716 ปีที่แล้ว +3

    Ay chooty putha neththe anjali manika.sathutin inna hemooma budusaranai

  • @lalithakuwait5880
    @lalithakuwait5880 ปีที่แล้ว +3

    බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් හාමුදුරුවනේ

  • @shashimanoj26
    @shashimanoj26 ปีที่แล้ว +7

    ඔයාලා හරි ශෝක් අනේ...ආදරෙයි ...❤❤❤❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +5

    අනේ හැම වීඩියෝ එකකම මෙලන්ව පෙන්නන්න...ආදරෙයි ඒ පැටියට ගොඩක්...

  • @bhagyaranasinghe7770
    @bhagyaranasinghe7770 ปีที่แล้ว +3

    අනේ වීඩියෝ එක තව දිග උනානම් .... 🥺🥺❤️❤️❤️💖💖💖😍😍😍😍

  • @peshalawijesakara8006
    @peshalawijesakara8006 ปีที่แล้ว +6

    දවසට එක ගානේ වීඩියො දාන්නකො, හරි ශෝක් ඔයාලා...❤❤❤❤❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +8

    මේ හාමුදුරුවන් වහන්සේ ගෙ සෙවාව ගැන දැනුවත්. ඒ නිසාම සුජිවා මහත්මිය මේ හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න පන්සලට ගිය එක නම් උපරිමෙයන් අගය කරනවා.

  • @Hirushika343
    @Hirushika343 ปีที่แล้ว +3

    අම්මෝ ඇති යන්තම් vlog එකක් දාලා..
    ආදරෙයී අනේ😍😍😍

  • @nisansalaranasinghe7276
    @nisansalaranasinghe7276 ปีที่แล้ว +3

    අදත් පලවෙනි comment එක මගෙන්. බුරියානි රෙසිපි ඕනේ.

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +5

    Lovely Family..ආදරෙයි❤‍🔥

  • @sachinidilshani605
    @sachinidilshani605 ปีที่แล้ว +8

    ආසම Family එකක් මාරම Funny

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +14

    ලස්සනයි♥️♥️✨️ කෝ චූටි පුතු 🙂♥️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb anj.amma .ross .budusaranai dawe phetai good job thank you .

  • @malsharathuwithana2347
    @malsharathuwithana2347 ปีที่แล้ว +8

    ' කොකිස් ' 😂💔
    So funny ane 🤭 luv u guys 😍

  • @masonmatt9117
    @masonmatt9117 ปีที่แล้ว +7

    මේ අංජලියො ඔයා සීයලගෙ ගෙදර රෑට සද්ද ඇහෙන විදිය ගැන, රැට කොහොමද ඔයාලා ඒවට react කරන්නෙ කියල වෙනම vlog එකක් හදන්නකෝ. එහ්ම vlog එකක් කලොත් ඒක නියමට නැගල යයි. 👍

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +2

    බොහොම වටිනා video එකක් ඔයාට තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @hemanthiperera30
    @hemanthiperera30 ปีที่แล้ว +2

    ලස්සනයි මඩකළපුව video එක . Thanks Anjali🌷

  • @nethmibhagya2639
    @nethmibhagya2639 ปีที่แล้ว +5

    After a long time you posted a vlog Anji akki ♥️🥺😌

  • @janithjanith8954
    @janithjanith8954 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!! සුජීවා ඇතුළු පවුලේ සැමට !!!! 🙏❤️☸️

  • @lakminiherath6102
    @lakminiherath6102 ปีที่แล้ว +2

    Sujiwa akka oyala sathutin inna.budu saranai

  • @hashinithathsarani2769
    @hashinithathsarani2769 ปีที่แล้ว

    අනේ මම ඔයාලට ගොඩාක් ආසයි අක්කි.අක්කිගෙ අම්මිට ගොඩක් ආදරෙයි මම.හැමෝම පරිස්සමට ඉන්න.බුදුසරණයි

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +7

    මඩකලපුව ලස්සනයි නේද godak ?? Dakkama ආසයි .♥️♥️♥️♥️♥️

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +3

    ලග ලගම විඩියෝ ගේන්නකෝ අනේ.ආදරෙයි ගොඩක්.හැමදාම හොද වැඩ කරන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +2

    අනේ,සුජවඅක්කෙ,මන්කවදාවත් මටකලපුව දැකලනැහරිම,ලස්සනයිගොඩකි පින්

  • @nadin511
    @nadin511 ปีที่แล้ว +1

    සුජිවා ඔයාලාට ගොඩාක් පින් ...

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +2

    මම් මඩකලපුවට ගිහින් නෑ යයිද දන්නේත් නැ කවදාකවත් ඉතින් මම් දැක්ක අද මඩකලපුව thank you ඔයාල හරි හෝදයි ගෝඩාරියක් හෝදයි ඉතින් එකයි මම් බලන් ඉන්නේ ☺🤗👐

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +2

    හරිම ශෝක් අනේ ඔයාලා ❤️

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 ปีที่แล้ว +3

    I love your videos its a therapy God's choicest blessings to you all 🌹

  • @lakmaliabekon8906
    @lakmaliabekon8906 ปีที่แล้ว +1

    සුජීවා අක්කා අපේ ගමෙ යනවා පරිස්සමින් අක්කා ඔය තුන්දෙනාටම

  • @aleemaronalee97
    @aleemaronalee97 ปีที่แล้ว +2

    කැමතිම අය,කැමති විදිහට ජිවිතේ විදින අපිට ආශාවෙන් බලන්න අපිටත් විදින්න පුළුවන් කියලා දන්න නිසා මං හැමදාම ඔයාලට ආදරෙ 🌹🙏💙

  • @milindasenaratna1334
    @milindasenaratna1334 ปีที่แล้ว +4

    අදත් ගොඩක් enjoy කළා
    ,ඔයාලගෙ vidio එක බලලා
    අන්ජලී නියම joker කෙනෙක් 😁 වෙලා ..love you guys 😘 please take care!

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +9

    Really beautiful Green and so beautiful srilankan may GOD BLESS PEOPLE OF SRILANKA AND WISH YOU ALL A SAFE HEALTHY HAPPY BRIGHT FUTURE ❤️❤️❤️

  • @DilsaraRathnayaka4074
    @DilsaraRathnayaka4074 ปีที่แล้ว +1

    අනේ අක්කි.වෙනදා ඉස්සරෝම විඩියෝ බලලා මැසේජ් දාන මම අද ටිකක් පරක්ක‌‌‌යි 😭මේ වැඩ තියාගෙන අක්කේ විඩියෝ එක බලන්නේ 😭❤️තාම මම භාගයක් බලන ගමන් 😞😣 මම දන්නවා මොනවා උනත් ඔයාලගේ විඩියෝ වල මොකක් හරි හොද දෙයක් තියනවා කියලා 💖 තවත් මැසේජ් දාන්න පරක්කු වෙන නිසයි විඩියෝ එක බල බල මැසේජ් එක දැම්මේ.😭❤️😞ගොඩ. කලෙකින් නේද අක්කි ❤️
    පරිස්සමින් ඉන්න අක්කි බුදු සරණයි ඔයාලට ❤️❤️

  • @gimhani376
    @gimhani376 ปีที่แล้ว +1

    Vedio එකක් දානකන් බලන් හිටියේ.❤️❤️❤️

  • @BTS-ki1ww
    @BTS-ki1ww ปีที่แล้ว +6

    ලස්සනයි හැමොම 🌹🌹😍

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 ปีที่แล้ว +2

    Harima hoda family ekak...සෝබන නැති බොරු පොශ් නැති බලන්න අහන්න දකින්න ආසයි video

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +2

    Niduk wewa nirogi wewa suwapath wewa oyala siyalu denama

  • @avi449
    @avi449 ปีที่แล้ว +9

    අම්මෝ 😂😂😂😂😂😂😂මරූ අප්පා ඔයාලා මාත් බය උනාම අම්මා ලග ඔහොම 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shanikakaushalya6777
    @shanikakaushalya6777 ปีที่แล้ว

    නියමයි...👌
    අපිත් ඔයාලා එක්ක ගියා වගේ..තව දිග උනානම් Volg1😍👌

  • @virangajayasundara6054
    @virangajayasundara6054 ปีที่แล้ว

    Very nice demonstration. Thank you. I have never been to Bati. Is there a Dutch fort in Bati?

  • @wathsalasubasinghe4901
    @wathsalasubasinghe4901 ปีที่แล้ว

    Oyalage me video baladdi mt thiyena hama prashnayakma amathaka wela yanawa godak pin e wagema godaak adarei oyala okkotama chuty putha nathuwa loku aduwak therenawa video eke ❤️❤️❤️