Danuට කියන්න! | කේ. සුජීවා (Danuta Kiyanna featuring K. Sujeewa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2021
  • දෙවන කසාදයත් කචල් සුජීවාගේ පාපොච්චාරණය
    Danuට කියන්න! | කේ. සුජීවා (Danuta Kiyanna featuring K. Sujeewa) Trailer
    Danuට කියන්න! | කේ. සුජීවා
    Danuta Kiyanna featuring K. Sujeewa
    Danuta Kiyanna! Sponsored by: Truly Ceylon
    Location Partner: Flamingo House Colombo
    flamingohou...
    Wardrobe Partner: Culture by Ari
    #Danutakiyanna
    #KSujeewa
    #Danuටකියන්න
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscription.lk/
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 462

  • @Caldeira198
    @Caldeira198 3 ปีที่แล้ว +310

    මේ වගේ විශාල ගැටලුවක් වෙද්දි ආතල් එකේ ඉන්න එක ලොකු දෙයක්. ඇස්වහක් කටවහක් නෑ සතුටින් ඉන්න එක ලොකු දෙයක්.

  • @KM-qn4ze
    @KM-qn4ze 3 ปีที่แล้ว +539

    දෙමල මිනිස්සු දෙන්නෙක් මෙහෙම හරි සිංහල කතාකරන එකත් කොච්චර දෙයක්ද ? මේ english කෑලි දාල හරි...අපිට පුලුවන්ද දෙමල කතා කරන්න..

    • @ishaanblack2049
      @ishaanblack2049 3 ปีที่แล้ว +14

      හොදම කමෙන්ට් එක.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +19

      . මටනම්.. දුකයි. ලැජ්ජයි.. .. භාෂා තුනක්. ලස්සනට. කතා. කරනවා. .. අපි පවි. බං

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว +16

      @@dayanhamine7533 අපිට හරියට සිංහල වත් බෑ
      ලබ්බ

    • @dilhanisilva6539
      @dilhanisilva6539 3 ปีที่แล้ว +8

      ඈත්තමයි....ලස්සන අදහසක්, හරිම අර්තවත් ...ඔයාට මෙවැන්නක් මතක් වුනා නේ...ස්තුතියි ඔයාට ...ගොඩාක් ....!

  • @thilinimaheshi5756
    @thilinimaheshi5756 3 ปีที่แล้ว +81

    ඇත්තටම එයා දැන් ලස්සනයි තරුණ කාලෙට වඩා.. කතා කරන විදිහත් ෂෝක්.. සිංහල ඉංග්‍රීසි දෙමළ.. පට්ට

  • @ishaanblack2049
    @ishaanblack2049 3 ปีที่แล้ว +274

    "End of the day කවුරුත් නෑ " කියද්දී සුජීවා සහ ධනූ හිනා උනාට, සුජීවගේ හිතේ තියෙන වේදනාව දැනෙන්න නම් ඒ වේදනාවෙම ඉන්න කෙනෙක් වෙන්න ඕන.

    • @rashi7690
      @rashi7690 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @deshaniadikari8782
      @deshaniadikari8782 3 ปีที่แล้ว +7

      Athta💔

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 3 ปีที่แล้ว +3

      Aththamai oyage kathawa

    • @subaanmic1
      @subaanmic1 3 ปีที่แล้ว +1

      @@nishadikasawwandi5654 hmm

    • @subaanmic1
      @subaanmic1 3 ปีที่แล้ว

      @@nishadikasawwandi5654 0767878444

  • @bhbahrain3009
    @bhbahrain3009 3 ปีที่แล้ว +224

    හොද ගැහැනියකට හොද මිනිහෙක් ලැබෙන්නෙ නැ අර තට්ටයානම් මෙයාට ගැලපෙන්නෙ නැ

    • @ciciliyaperera
      @ciciliyaperera 3 ปีที่แล้ว +6

      Correct. Heyata pinak na may wage hoda biridak hekja jiwath wenna.monawain aduwakda

    • @slnaturehub1741
      @slnaturehub1741 3 ปีที่แล้ว +2

      දැන් ඇවිත් ඉන්නෙ අපේ පන්සලේ හාමුදුරුවෝ යකෝ 😂😂😂

    • @chathurikapremasinghe4027
      @chathurikapremasinghe4027 3 ปีที่แล้ว

      @@slnaturehub1741 එයාලට ඕනි නම් ඒකට කමක් නැහැ නේද?

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +81

    ටැමිල් දෙන්නෙක් එකතුවෙලා
    එයාලගේ බාසාව කතා නොකර
    ඉන්ග්ලිස් කැලි දමලා සිංහලෙන්
    කතා කරන එකත් ආඩමිබරයි
    K...සජිවා මම ආදරය කරන ගායිකාවක් ඒ වගේම එයාගේ දුලා දෙන්නත් හරිම
    දක්ෂ යි මම කැමතිම💜️ පැමිලි එකක්

    • @sanjuwhs1286
      @sanjuwhs1286 3 ปีที่แล้ว +2

      එකට අපේ නාමික සිංහලයෝ පොෂ් වෙන්න සිංහල දැන් නෑ වගේ රගනවා...

    • @sududhoni8763
      @sududhoni8763 3 ปีที่แล้ว +2

      @@sanjuwhs1286 අනේද කියන්නේ 👍👍👍💚

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +17

    *සුජීවා ඔබ නිහතමාණී අවංක කෙනෙක්...
    *තනිවට කෙනෙක් හොයා ගත්තට කමක් නෑ...
    *ඒක ඔබේ ජීවිතේට ආදාලව ගන්න ඔබේම තීන්දුවක් තීරණයක්...
    *ඔබේ වයසටම ගැලපෙන කෙනෙක්ව සොයා ගැණීමට අමතක කරන්න එපා...,
    *අප හැමෝම දන්නවා *වයස* නිසා ඇතිවූ පිළිකුල් අවස්ථවක්....
    *සංගීතයට ආදරය කරන රසිකයන් අතර ඔබගේ ඇගයිම වැඩිකර ගන්න...
    *ඔබේ ආදරණීය දුවලා දෙන්නට හොද දයාබර පියතුමෙකු ලෙසට...
    *ඔබේ ගීත රසික මා ප්‍රාර්‍තනා කරනවා එය එසේම ඉෂ්ඨ සිද්ධ වේවා කියලා...
    ස්තූතියි!

  • @RANILCHAMIKA
    @RANILCHAMIKA 3 ปีที่แล้ว +31

    දනුව ගෙදර door bell එකකට ගන්න නම් මරැ,

  • @ishaanblack2049
    @ishaanblack2049 3 ปีที่แล้ว +99

    භාෂා තුනම 🇱🇰 .. ආදරේ හිතුනා.

  • @sanjeewanidissanayake5003
    @sanjeewanidissanayake5003 3 ปีที่แล้ว +94

    ධනූගෙ හිනාව අහනකොට කන් දෙක:
    "එහෙනම් කොල්ලො අපි ගියා"

  • @dayliferomania97
    @dayliferomania97 3 ปีที่แล้ว +176

    දනු අයියගෙ හිනාවට හිනා යන්නෙ මට විතරද🤣🤣🤣🙏🙏 anyway නියමයි..i like ❤️🤩

    • @dinithigunarathna9001
      @dinithigunarathna9001 3 ปีที่แล้ว +2

      😂😂

    • @dayliferomania97
      @dayliferomania97 3 ปีที่แล้ว +3

      @@dinithigunarathna9001 anee oyaah 🤣🤣

    • @nishadimadushani8994
      @nishadimadushani8994 3 ปีที่แล้ว +3

      Opss😂

    • @dayliferomania97
      @dayliferomania97 3 ปีที่แล้ว +2

      🤣🤣

    • @wasanafernando7734
      @wasanafernando7734 3 ปีที่แล้ว +1

      Danu, ධනුගෙ මෙම හිනාව දකින බලන හැම පාරක්ම අපේ යාලුවො හැමෝම හරිම සතුටින් හිනා වෙලා
      මොහොතකට හරි ජීවිතේ ප්‍රශ්න මැද වෙනම අමුතු ලොකයක ඉන්නවා වගේ
      ධනු***ඹයා හිනා වෙන විදිහට අපට ඉබෙටම හිනා යනවා නවත්ව
      ගන්නත් අමාරුයි......
      හිතට දුකක්,තනිකමත්
      දැනුන විටකදී ධනුගෙ
      හිනාව හරියටම
      Laughing Therapy 🤣😂😂🤣🤣😂🤣😂
      Thanks Danu ..
      Thank you so much.,⭐⭐⭐

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 ปีที่แล้ว +99

    විරාහාවේ වේදනා හිත ඇතුලේ සගවලා
    හිනාවෙන අයුරැ නුඹ ,අපුරැයි සුජීවා

  • @bhagyauduwaragedara1509
    @bhagyauduwaragedara1509 3 ปีที่แล้ว +98

    මම ගොඩක් ආස family එකක්.පිස්සු නට නටා joliye ඉන්නවා.good luck ඔයාටත් ලමයිටත්..ගොඩක් දුක් විදලා දියුනු වුන කෙනෙක් අගය කරන්න ඕනි

  • @kosom1123
    @kosom1123 3 ปีที่แล้ว +62

    Sujiwa හරිම අවංකව කථාකරන kenak බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි හැමදාම සතුටින් inna ආදරෙයි

  • @aashakwt4450
    @aashakwt4450 3 ปีที่แล้ว +39

    අක්කෙ ඔයා මම බහරේන් ඉද්දි මියුසිකල් ෂෝ එකකට ආව ❤❤ 2012 මතකද දන්නෙ නැ අම්බතූර් ගාමන්ට් එකේ ❤❤❤ ඒ තිබුන ලස්සන තාම එහෙමමයි ❤❤❤

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +6

    සුජීවා අක්කගෙ අවංක සතුටු හිනාව අපේ හිතත් සුවපත් කරනවා, සතුටින් පුරවනවා. අක්කගෙ Sinhala, English, Tamil speaking waw. ඒ වගේමයි ධනූත්. හරිම ප්‍රිය මනාපයි. Thanks a lot you both and love you.

  • @aashakwt4450
    @aashakwt4450 3 ปีที่แล้ว +209

    අක්කෙ ඔයාට අර තට්ටය ගැලපෙන්නෙ නැ 🤔🤔🤔🤔 ඒකට ගැනු හැමතැනම ඔයා අයින් උන එකම හොදයි ❤❤

    • @ciciliyaperera
      @ciciliyaperera 3 ปีที่แล้ว +1

      Correct

    • @ssurenthani7668
      @ssurenthani7668 3 ปีที่แล้ว +1

      Yes

    • @randimarodrigo4588
      @randimarodrigo4588 3 ปีที่แล้ว +1

      👍🏼👍🏼

    • @nisansalawasana2549
      @nisansalawasana2549 2 ปีที่แล้ว +1

      අනේ..ඔව් මටනම් පේන්න බැරි මිනියෙක්.... ඔය වගේ මිනිසුන්ගෙන් ඈත්වුන එකම තමා හොද..

    • @chathurikajayaweera4853
      @chathurikajayaweera4853 2 ปีที่แล้ว +1

      Ekanm atra peretaya.adre karanna dannewat ne.

  • @dance-hm6xg
    @dance-hm6xg 3 ปีที่แล้ว +19

    අක්කා ඔයාගෙ හිනාව හරිම ලස්සනයි ..හැම වෙලෙම හිනා වේගනමයි ඉන්නේ හැමදාමත් මේ විදිහටම හිනාවෙලා..ඉන්න god bless akkaa

  • @GM-yi6ry
    @GM-yi6ry 3 ปีที่แล้ว +57

    ආදරය කිරීම,සබදකම් ඇතිවීම නැතිවීම සිද්ධ වෙන්න පුලුවන්...එත් සබදකම් ඇති වීම නැතිවීම හරහා සමාජය ඉදිරියේ පවසන දේ තමයි වැදගත්...කලාකරුවන් ගේ අපි විඳින්නෙ ඔවුන්ගේ හැකියාවන්...එතැනින් ඒහා පෞද්ගලික ජිවිත මේ අය එලියට දාන විදිය අනුව තමයි මිනිසුන් කතා කරන්නෙ...එනිසා කලාකරුවන් සමාජයට පවසන දේ ගැන හොඳ අවබෝධයක් තියා ගන්නවා නම් හොඳයි...නැතිනම් අරයා මෙයාට චෝදනා කරනවා මෙයා අරයට චෝදනා කරනවා...මිනිසුන් ඉදිරියේ විහිලුවක් වෙනවා අන්තිමට...
    කේ සුජිවා හොඳ අම්ම කෙනෙක් බව දකිනවා....සුබ පැතුම් ඉදිරියට

    • @hutapatas721
      @hutapatas721 3 ปีที่แล้ว +3

      Why does she give explanation in public about her relationships?
      No one needs to know apart from the ones involved in it.
      One of the songs from Victor Rathnayake ( Sandya ken vetila .....)explains how the real separation should be.

  • @anushapriyanthi2552
    @anushapriyanthi2552 3 ปีที่แล้ว +17

    දුක් නොවන්න,,,සැමදා දරැදෙන්නත් එක්ක සතුටින් ඉන්න,,,තෙරැවන් සරණයි!!!

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +9

    අර ගෑනියෙකුටත් නැති පිරිමියෙකුටත් නැති තට්ටයාගෙන් අයින් උනු එකහොදයි.ඔයාගෙ දරුවෝ දෙන්නටත් යහපතක් ඔයා කලේ ඒකාගෙන් අයින් වෙලා.මෙලෝ රහක් නැති සිංදු කියන්නේ ඒ යකා .ඔයා වගේ කෙනෙක් ඒ වගේ මෙලෝ රහක් නැති එකෙක් එක්ක අවුරුදු හයක් හිටියේ ඇයි කියලා හිතාගන්න බෑ .දරුවෝ දෙන්නා බේරාගත්තා ඇති ඔයා ඒකගෙන්

  • @chalaadissanayake2610
    @chalaadissanayake2610 3 ปีที่แล้ว +27

    නංගිලා දෙන්නෙක් වගෙ දුවලා දෙන්නෙක් ඉන්නවා....ජීවිතෙ සතුටින් හිනා වෙලා ඉන්න ඒ ශක්තිය හොදටම ඇති...මාර වාසනාවන්තයි අක්කි ඔයා💜️

  • @dilinikapathirathna6081
    @dilinikapathirathna6081 3 ปีที่แล้ว +26

    So strong woman I had ever seen...❤️ I love that way you thinking about like...if everyone can think like this way....this country will better than now ✨that your children are also help to you...I wish a mother like you✨❤️ have a great future ahead

  • @jeevscreations7900
    @jeevscreations7900 3 ปีที่แล้ว +17

    Both are very relaxed...
    Sujeewa you are SMART...
    Dhanu you get your guest to talk.. that's nice..

  • @devinikarunaratna6979
    @devinikarunaratna6979 3 ปีที่แล้ว +19

    Wonderful program Danu.. as always

  • @shaaya5079
    @shaaya5079 3 ปีที่แล้ว +1

    Thank you so much for bringing her!

  • @annrosita8423
    @annrosita8423 3 ปีที่แล้ว +11

    She is Openly spoked evrythings ...I like her character ..god bless u and daughters 🥰

  • @dance-hm6xg
    @dance-hm6xg 3 ปีที่แล้ว +9

    හැමවෙලෙම හිනාවෙන් ඉන්න නිසාම වෙන්න ඇති අක්කා ඔච්චර ලස්සන

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 ปีที่แล้ว +20

    Nice couple, very energetic discussion

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 3 ปีที่แล้ว +10

    කල කම් පල දෙනවා කියන්නේ මෙන්න මේවට තමා උන දේ උනා දෙන් දරුවෝ 2 නා ගෙන හිතල සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 3 ปีที่แล้ว +18

    Dhanu's partner can always be happy.

  • @ThePushpamali
    @ThePushpamali 3 ปีที่แล้ว +27

    So sweet and happy conversation Sujeewa and Danu ...... She has a very positive attitude towards the life and I think that's her secret .of success ..... I really admire her. Wish her all the happiness always ..... ❤️

  • @dinushaperera6631
    @dinushaperera6631 3 ปีที่แล้ว +15

    this is most friendliest moment i have seen in tv for last 12 years after i left for overseas, the lady was supper singer 21 century living girl , the guy wow super relax and awesome personality, keep it guys we need somethink like this . most of people hide things y should we hide , when we share our happy moment an sad moments with others it makes sense of a piece of relaxing ..

  • @anuravi9820
    @anuravi9820 3 ปีที่แล้ว +84

    මගේ ආදරේ සායම් නෑ..මායිම් නෑ...මිනිහත් නෑ...😂😂😂😂ඒක මරූ..

  • @rashi7690
    @rashi7690 3 ปีที่แล้ว +9

    නියමයි ඈ, මොනදේ වුනත් සතුටින් ඉන්න එකයි වටින්නේ

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone9050 3 ปีที่แล้ว +16

    අම්මෝ දනූගෙ හිනාව 😁😁😁😁 බුහහහහ් 😁😁

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +60

    As mother & a woman, I wish her more power and strength to raise her girls well.Sujeewa's positivity & perseverance will definitely help her overcome many obstacles in life.
    However, it takes two to tango. No one, woman or man can ever say he/she was perfect or did nothing wrong. I really hope Sujeewa learns a bitter lesson. Marriages are made in heaven, so is lightening and thunder!!

    • @ThePushpamali
      @ThePushpamali 3 ปีที่แล้ว +2

      Well said....😊

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 ปีที่แล้ว

      @Tharanga Nandasena Hi Tharanga, Good to see you again. Looks like both of us frequent the same talk shows. 😊. Take care. Much love to you. ❤

    • @vijayafernando1
      @vijayafernando1 3 ปีที่แล้ว +2

      @@ThePushpamali strong morals

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 ปีที่แล้ว

      @@vijayafernando1 Thank you 🙏

  • @dlite791
    @dlite791 3 ปีที่แล้ว +15

    More love to Dhanu from Russia 🇷🇺 💝 ❤️❤️❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +65

    තව කසාදයක් කරන්නෙ නැතුව දරුවන් ⁣ එක්ක ඉන්න එක තමා,ගොඩක්ම හොඳ

  • @thisishowieatgagu
    @thisishowieatgagu 3 ปีที่แล้ว +15

    So funny you guys....Good Luck With you program ..✌️✌️😉😉♥️♥️

  • @adollar3445
    @adollar3445 3 ปีที่แล้ว +4

    Best interview ever
    I enjoyed a lot
    And danu nicely getting to the point and සුජීවා සොල්ලි වේල ඉල්ල
    අන්ද මාදිරී she is so brave , so free and honest
    And danu bro neenga super ogadha ellam programum great .

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +8

    සුජීවා කතාකරනකොට අහං ඉන්න ආසයි.මං ආසම තුන් දෙනෙක් ඔයයි ඔයාගේ දූලා දෙන්නයි.ඉදිරියටම යන්න සුජීවා ආදරේට ආපහු රැවටෙන්නෙපා .හැම දේම තාවකාලිකයි .නයකාරයෝ එනවා යනවා ඔයා දූලා දෙන්නත් එක්ක ලස්සනට ජීවත් වෙන්න .තෙරුවන් සරනයි ❤️❤️🌷🌷

  • @IRG849
    @IRG849 3 ปีที่แล้ว +4

    Such a lovely interview in all 3 languages! Danu your programme is great. You are a Ambassador of our country who brings together all races and religions to be one Sri Lankan!

  • @aashakwt4450
    @aashakwt4450 3 ปีที่แล้ว +21

    ❤ අක්කෙ ඇත්ත කතාව තමයි ඔයා කියන්නෙ ❤❤ හරිම ආදරෙයි මම ඔයාලගෙ පවුලටම ඒ වගේම ❤❤ දනුත් ලස්සනයි ප්‍ර⁣ ගරැම් ☝ බුදු සරනයි ❤ ආදරෙයි

  • @dinushaperera6631
    @dinushaperera6631 3 ปีที่แล้ว +18

    i think both of them are tamil.. but we love this kind of srilankan tamil , they are wonderful people of srilanka

  • @slraju3874
    @slraju3874 3 ปีที่แล้ว +33

    Danu don’t say I am fat I am fat I am fat .. you look good when you are fat .. it’s add extra personality

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +12

    15:10 අනේ අම්මේ දනු ගේ හිනාව 😂

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +3

    Love Sujeewa always.. she is honest always... she is beautiful.. I don’t know why a person can’t live with a such a beautiful lady...

  • @ayeshadesilva1238
    @ayeshadesilva1238 2 ปีที่แล้ว +3

    මන් කැමතිම චරිත දෙකක් එක තැනක දැක්කම හරිම සතුටුයි.සුජීවා අක්කාගේ personality ekata මන් හරිම ආසයි.එයාගේ එකක් කොහෙ තිබ්බත් මන් බලනවා.

  • @anorathambegoda1780
    @anorathambegoda1780 3 ปีที่แล้ว +5

    I really really enjoy this today

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 3 ปีที่แล้ว +7

    No "AliOluwa",No "Kakulagawa watila"..JUST follow "Madhyama paradhipadawa"(LORD BUDDHA).

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි සුජීවා අක්කි..හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි !💕💕💕💕

  • @amalijayasekara3913
    @amalijayasekara3913 3 ปีที่แล้ว +2

    I watch this until end, wow it’s superb, sujeewa you are very open hearted lady, I admire you lot. Stay blessed always 💐

  • @sanju0202able
    @sanju0202able 3 ปีที่แล้ว +1

    Such a natural interview

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q 3 ปีที่แล้ว +4

    මමත් ආසම සින්දුව...කොච්චර ඇහෙව්වත් මදි❤

  • @sandyakotte3128
    @sandyakotte3128 3 ปีที่แล้ว +3

    Hi!Danu ...massage to miss sujeewa,she is great women...and good mum..
    God will give you more power....with Love,

  • @ireenj6593
    @ireenj6593 3 ปีที่แล้ว +78

    I’m really against of bringing celebrities and digging of their personal life. We don’t have to know with whom they was living n sleeping. That’s their business. 😡😡😡

  • @shaniedemelperera3361
    @shaniedemelperera3361 3 ปีที่แล้ว +2

    I love K. Sujeewa and Danu💖

  • @harshanipeiris1860
    @harshanipeiris1860 3 ปีที่แล้ว +1

    U too are Very jovial and happy... Danu ungada sirippu EPIC.. Sujeewa u are a loving Mum💐💐

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +12

    හැමදාම අහන්න ආස කරන sinduwak ඉඟි marana tharu රෑන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว +11

    I Like Sujeewa She"s a Very Straghtforward woman.Even with a Thausand Problem It"s Still worth the Laugh.I Like Anjalee very Much.May God Bless You All.

  • @teclashiromi7668
    @teclashiromi7668 3 ปีที่แล้ว +1

    Mey song eka lassanai budu samide ආදරෙයි

  • @cakebash8862
    @cakebash8862 3 ปีที่แล้ว +23

    She's 1 of my favourites✌💕

    • @manelolsson8712
      @manelolsson8712 3 ปีที่แล้ว

      Oya hodai sujeewa mama sweden manel olsson

  • @teclashiromi7668
    @teclashiromi7668 3 ปีที่แล้ว +1

    Harima shoooi family ekak pataw denna harima dakshai ආදරෙයි ❤️❤️❤️

  • @himanshiwettewa9058
    @himanshiwettewa9058 3 ปีที่แล้ว +47

    Mata thiyena pudume me sujeeewa ara mole nathi thattayata kamathi une ai kiyana ekai.

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +2

    දනු මරැ ඇ 😍😍❤️❤️ හිනා කාල මැරෙනව

  • @hasiniperera6570
    @hasiniperera6570 3 ปีที่แล้ว +4

    Maru ane eya❤

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว

    Very honest talking ♥️

  • @KalpiPabodini
    @KalpiPabodini 3 ปีที่แล้ว

    Love it ❤️❤️❤️❤️❤️❤️and the guy peeping 👀 😅🤣🤣🤣🤣🤣

  • @Duli80
    @Duli80 3 ปีที่แล้ว +1

    eyala tamil kiyala hithennema na. so proud of you two 🥰

  • @Alancy100
    @Alancy100 3 ปีที่แล้ว +6

    We don’t need Tamil politicians,We need person like danu..and sujeewa

  • @fazeeramoulana4687
    @fazeeramoulana4687 3 ปีที่แล้ว +2

    Always be single, & look after your kids don’t become an emotional fool, you’re more educated, 💪 strong & you hv the potential to lead your life happily, I wish you a healthy life, be positive like always you can! I like you so much dear Love you 😍

  • @ranjaniramgopal7180
    @ranjaniramgopal7180 3 ปีที่แล้ว +5

    இருவரின் சிரிப்பும் அருமை. தனு கூறியது போல் 16 வயதிலிருந்தே உங்களை தெரியும். உங்கள் முன்னேற்றத்திற்கு நல்வாழ்த்துக்கள்.💖💖💖💖

  • @user-gv1ih7ie5w
    @user-gv1ih7ie5w 3 ปีที่แล้ว +1

    Man asama charithe...and lovely family

  • @deepanifdo9534
    @deepanifdo9534 3 ปีที่แล้ว +6

    හදවතේ කහට නැති හොද ගැහැනියක්.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +2

    හම්මෝ දනූ...හිනාව ❤️

  • @asinsamaalewana3003
    @asinsamaalewana3003 3 ปีที่แล้ว +1

    mn asama kenek. Lv u sujeewa akka♥️♥️♥️♥️

  • @lakshipathirana4005
    @lakshipathirana4005 3 ปีที่แล้ว

    I love k.sujeewa so much..she's honest, independent and very open women..😍😍

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 3 ปีที่แล้ว

    i watched few videos of this lady wow she is well spoken. And always dressed well . Same as Danu. You are great. Very talented

  • @animalfrnd
    @animalfrnd 3 ปีที่แล้ว

    👍👍😂😂
    both are so funny
    got good sense of humor
    I like
    Danu
    Sujeewa
    and Arun Siddarth he is one person should be in parliament

  • @angelaaa2885
    @angelaaa2885 3 ปีที่แล้ว

    I like suji...🌹🌹❤❤❤ god bless you and your... do daughter

  • @Kash11112
    @Kash11112 3 ปีที่แล้ว +5

    Did she said “ Ado mage sinduwa yanawa” ? Haha 😆

  • @saraisaac7242
    @saraisaac7242 3 ปีที่แล้ว

    She is nice ..no darama ..super ...god bless you sis..

  • @rehandeen1
    @rehandeen1 3 ปีที่แล้ว +13

    කවුද අර එඛෙන එක්කෙනා😃😃😃😃😃

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +2

    එහේ 1යි මෙහේ 1ඉ (වීඩියෝ ) ආයි ,, තවත් නාඩගමක් නං එපෝ

  • @nipunperera4488
    @nipunperera4488 3 ปีที่แล้ว +2

    She’s honest

  • @niroshasadamali9389
    @niroshasadamali9389 3 ปีที่แล้ว +1

    Mn hamadama adare krana family ekk sujiwa akki oya. Hamadama hinawela sathutin inna. I am sooooooo proud of you darling.

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +2

    Paudgalika Dewal Apita wedak na...Anunge Kunu Godawal Hoyana ekamai..Lankawe inna Unge Purudda....Kisima Manussayek punchi Ho waraddak wela nathiwa.Jeevath wena me Loke ekek wath na....👍👍👍👍 Agaya karapalla Hakiyawan Vitharak👍... Sujeewa Obata idiriyata Yanna.deviyan wahansige Ashirwadaya Labewa🤲🙏❤👍🌹

  • @jeanmonika1240
    @jeanmonika1240 3 ปีที่แล้ว +3

    It's fun more than gossip . I love having fun even ur down in life...I love ur show..❤👊👍

  • @sanganimelrin554
    @sanganimelrin554 3 ปีที่แล้ว

    Love u sujeewa always u are excellent

  • @maheshika5489
    @maheshika5489 2 ปีที่แล้ว

    Godak lassanai program eka 2 n ge hinawa maru🙌🙌

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +10

    ධනූ බලන්න තමා අවේ..😔🙊♥️✌️

  • @navohewge4573
    @navohewge4573 3 ปีที่แล้ว +2

    My favorite ❤❤❤

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +1

    Hari jolly aneee sugeewa . Aneee sathutin ennako marenakamma oya daruwo දෙන්නත් එක්ක

  • @gayathriangel4252
    @gayathriangel4252 3 ปีที่แล้ว +12

    best program ever!!!!
    funny funny
    it's good

  • @bandara.s7433
    @bandara.s7433 3 ปีที่แล้ว

    we love both of u gb ! bs!!

  • @sumithrasenarath6678
    @sumithrasenarath6678 2 ปีที่แล้ว

    You are a good example for all the ladies. Because self respect is first.

  • @shamalishanika2918
    @shamalishanika2918 3 ปีที่แล้ว +3

    Last part in Tamil was so 🥰

  • @sanjaya5000
    @sanjaya5000 3 ปีที่แล้ว +2

    Most fun program that Danu did 🤣

  • @anushabandara9790
    @anushabandara9790 3 ปีที่แล้ว +4

    Danuge hinawa 😆😆😆dennama hinawela innawa,,harima asai danu kathakarana widiya