මගේ Birthday Vlog එක ♥️ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Follow Anjali Rajkumar On Social Media
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall

ความคิดเห็น • 834

  • @SwaranjaliRajkumar
    @SwaranjaliRajkumar  ปีที่แล้ว +319

    රීලෝඩ් එක ලැබුන හැමෝම මෙතන Hooooowak Oneh!

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +143

    මගේ චූටී දුවට තවම අවුරුදු 4යි..අපි එයගේ මේ වෙනකම් හැම birthday එකක්ම ටිකක් ලොකුවට birthday පාටී දැම්මා..ඒත් birthday පාටියට කලින් අපිත් අනිවාර්යයෙන්ම ලමා නිවාසයකට දානය දෙනවා.නැති බැරි අයට පුලුවන් විදියට මොනාහරි කරනවා..අපේ ගෙදර අනිත් හාමෝගෙම birthday වලට අනිවාර්යයෙන්ම අපිත් පුලුවන් දෙයක් මේ වගේ කරනවා..මට ඕනී උනා ගොඩක් කල් ඉදන් බාබාට පාටි කියන එක ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි මේ වගේ දේවල් තමා පුතේ වටින්නේ කියලා එයාට කියලා දෙන්න..ඒත් එපා පාටි වලට ගොඩාක් ආසයි...ඒත් අද මේ video එක බලලා එයා අවසානේ ලොකු හුස්සමක් පිට කරලා කිව්වේ අම්මා අන්ජලී ආන්ටී එයාගේ family එක දිව්‍යලොකේ තමා යන්නේ කියලා.එයාගෙ birthday වලට අයේ පාටී එපා චූටී cakeඑකක් අම්මා ගෙනත් දෙන්න ඒ ඇති කියලා..ඒ ඇති නේද අක්කේ birthday එකට ඔයාට ලැබුන පිනම..මගේ බබා මටත් වඩා ඔයාලගේ videos බලන්නේ එයා හරිම ආසයි ඔයාලට.එයා ඔයාව ගොඩක් හිතට අරන් ඉන්නේ එයාට මම කියලා තියෙන්නේ මමත් එයාව හදන්නේ තාත්තා නැතිව ගොඩාක් දුක් විදලා...හැබැයි මමත් සුජීව මිස් වගේම දරුවට හොදම දේ දෙන්න තමයි බලන්නේ.එයාව ලස්සනට සපට සතුටින් තිය්න්න ඒ වගේ අනිවාර්යයෙන්ම ගුන දර්ම කියලා දෙනවා පව් පින් ..ආදරෙයි ඔයාලට ගොඩාක්..❤️

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 ปีที่แล้ว +54

    අද ද අනේ දාන්නේ ඉතින් ❤😢 දවස් ගනාක් birthday vlog එක බලන් හිටපු කට්ටිය මේ කොනට❤😂

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි උපන් දිනය සමරපු විදිය්. හැම කෙනෙකුටම ආදර්ශයක් වගේම. දුවල දෙන්නටත් තම ජීවිතය සාර්ථක කරගන්න මේ මගින් සුජීව අක්ක හොද මග පෙන්වීමක් කලා.
    හැබැයි දානෙට Taco Bell සහ in-N-out තිනුනෙනම් නැහැ . ඔයාල ඔක්කොමටම බුදුසරණයි

  • @achinirashmi2230
    @achinirashmi2230 ปีที่แล้ว +35

    දිනිත අයියේ...ඔයාට ගොඩාක් හොද හදවතක් තියෙනවා ඔයාට,දහම ගැනත් අවබෝධය ත් තියෙනවා .❤️

  • @nishadi04
    @nishadi04 ปีที่แล้ว +31

    happy birthday akki.. my fav family ❤️.ඉස්සරහටත් මේ වගේ පින්කම් කරන්න ශක්තිය ලැබේවා.. අපිටත් මේ පින්කම් බලල සතුටු සිතින් අනුමෝදන් වීමත් ඔයාලට පිනක්.. good work. Keep it up guys 🤟❤️🌼

  • @pathummadushan4752
    @pathummadushan4752 ปีที่แล้ว +43

    ඇති යාන්තම්🤭 ව්ලොග් එක දාලා බල බල හිටියේ කවදා දායිද කියලා❤️ happy birthday akkiyo❤️

  • @NeoRetroFusion_offical
    @NeoRetroFusion_offical ปีที่แล้ว +78

    Happy Birthday Anji akki❤️ හරිම ආස පවුලක්😁
    අයියාගෙ කොන්ඩෙ colour කරලා කියලා දැකලා මුල ටිකේ එහෙම නෑ නේද කියලා මතක් වෙලා ආයෙ වීඩියෝ එක මුල ඉදලා බැලුව මං වගේ තවත් අය සිටීද🥲

  • @tamojikaushalya8491
    @tamojikaushalya8491 ปีที่แล้ว +22

    මම බලාගෙන හිටපු ව්ලොග් එකක් මේක😍 Wish You, Happy Birthday 🎂🎁🎊 Too You 😍❤️❤️ Anjali Akka ❤️❤️

  • @kamaniperera6718
    @kamaniperera6718 ปีที่แล้ว +55

    සුභ උපන්දිනයක් දුව. මෙවැනි පින්කම් කරන්න තවත් ශක්තිය ලැබේවා! පින් කරන්නත් පින තියෙන්න ඕන ❤❤❤

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +30

    අද මගේ අම්මගෙත් උපන්දිනේ.😊තෙරුවන් සරණයි අක්කි ඔයාලා හැමෝටම ❤

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 ปีที่แล้ว +92

    Anjali + dilitha = i like you as a couple ❤️ if you have that kind of a relationship please kiyanna ane😒 magula asawen balagena inne bn eka balanna😒

  • @Dewcrations3768
    @Dewcrations3768 ปีที่แล้ว +83

    අනන් මනන් කතා වැඩක් නෑ පට්ටම ආස පව්ලක් එකෙන්ම එකග අය මේ පැත්තට එමු බලන්න❤️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +5

    හිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැ .happy birthday අන්ජලී .හැමදාම සතුටින් ඉන්න.ගොඩාක් පින් ඔයාලට .ආදරෙයි හැමදාම .theruwan සරණයි

  • @mayakumari264
    @mayakumari264 ปีที่แล้ว +14

    හැමදාම ඔයාලා හැමොටම ගොඩක් ගොඩක් සතුටින් ඉන්න ලැබේවා
    මේ වගේ pinkam වැඩි වැඩියෙන් kerimata shakthiya ලැබේවා

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +5

    සුජීවා ආන්ටි හොදම අම්ම කෙනෙක් මන් දැකපු.අන්ජලී අක්කා, චෝටු ,චුටි පුතා අයියා 3න් දෙනාම ගොඩක් වාසනාවන්තයි .🌸🌸🌸🌸😊😊😊 happy birthday Anjali akka

  • @phoebed13
    @phoebed13 ปีที่แล้ว +9

    25:36 🤣🤣🤣
    I have never seen this kind of human in this entire world. Pure soul. Happiest Birthday to Anjali ❤❤ Tbh I really really love u sooooo much💗💗

  • @mindinipathirathna
    @mindinipathirathna ปีที่แล้ว +4

    Happy Belated Birthday Anjali Akki . මම නම් අක්කි එක්ක කථා කරලත් තියෙනවා. අක්කිට මාව මතකද දන්නැ . අක්කි හරිම අහිංසකයි. අක්කිට මං හැමදාම වගේ හරිම ආදරේයි. ❤❤❤❤

  • @lihinidivyanjali-qb6ui
    @lihinidivyanjali-qb6ui ปีที่แล้ว +1

    පින් කරන්න හිතක් පහල වෙන්නෙත් සසරේ කරපු පිනකටමයි.. පින්වන්ත සිත් ටිකක්..ආදරෙයි ඔයාලට..ජිවිතේ සැබවින්ම තෙරුම්ගත්තු.. ජිවිතේ තමන්ගෙ මහන්සියෙන් ගොඩ නගාගෙන පුලුවන් විදියට අනිත් අයගෙත් සිත් සතුටු කරගෙන කාටවත් කරදරයක් නොවී ජිවීතේ විදින අදරනීයම පව්ලක්..මන් ආසම බොරු සෝබන නැති ජිවිත ටිකක් ..මන් කවදාවත් කිසිම කිසි වීඩියෝ එකකට කමෙන්ට් දාන්නෙ නෑ..ඒත් ඔයලගෙ වීඩියෝ ඔක්කොම බැලුවා. මන් කැමතී ඔයාලා කට්ටියටම..ඔයාලා හැමෝටම ආදර්ශයක්... ❤❤❤❤

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +7

    මමත් අහලා තියෙනවා දෙනවා නම් දෙන්න ඔනේ අපි අාස දේවල් කියලා.එ්ක.තමයි හරිම අත්හැරීම..... අපි ට ඔනේ නැති දේවල් අපි ඉවත් කරන දේවල් වලට වඩා

  • @priyanthaperera6981
    @priyanthaperera6981 ปีที่แล้ว +32

    තුනුරුවන්ගේ සරනයි ඔයාල හැමොටම හරිම ආදරෙයි

  • @sumudunisansala880
    @sumudunisansala880 ปีที่แล้ว +19

    Happy birthday to you !!
    හැමදාම වගේ ඔය හිනාවත් එක්ක සතුටින් ඉන්න ලැබේවා!! ආදරෙයි ❤️💐

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +7

    හරිම පින්වන්තයි ඔයාලගෙ ක්‍රියාවන් හරිම සතුටුයි.තව තවත් ලැබේවි හොඳක්ම වේවි හිතට දැනුණු සතුට තමා පින..සුබ උපන් දිනයක් වේවා

  • @shehanshehan3929
    @shehanshehan3929 ปีที่แล้ว +6

    Happy birthday anjali akke, අක්කගේ සියලුම සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හතර දෙනාම

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +3

    වටිනව වටිනව එ දානය ඇත්තමයි එත් පේලක් අය කැමති වුනත් මේහේම දාන දේන්න බය නිසා දේන්න නැ එත් ම්ම්ම් චුටි චුටි හාමුදුරුවන් ඉන්නවනේ 😊 🙏🙏🙏

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +8

    Happy birthday to you anjali වේනස් වන්න එපා ඔයා ඔය විදියට හරී හොදයි කරුණාවන්ත කම වටිනව 😊😊🎉🎉

  • @dahamitharaka1596
    @dahamitharaka1596 ปีที่แล้ว +10

    අනම් මනන් නම් වානා අන්ජලි තමයි අපිට ඕනා 💕🔥🔥🔥🔥🔥

  • @shenvlogs2000
    @shenvlogs2000 ปีที่แล้ว +20

    මෙලන් එහෙ බුරද්දි අපේ එක්කෙනා ඒක අහන් මෙහෙ බුරනවා ❤️😌 Happy Birthday Anjali Akka 🎉❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️😘

  • @whitesweety2890
    @whitesweety2890 ปีที่แล้ว +10

    සුබම සුබ උපන්දිනයක් අන්ජලී.අපි ඔයාලා හැමෝටම ආදරෙයි.බුදු සරණයි.

  • @jagathchandra1150
    @jagathchandra1150 ปีที่แล้ว +2

    අන්ජලී අක්කාගේ විඩියො එකක් බලන් හිටිය මම 💓😁 ...... Happy Birthday Anjali akke ...💓💓🥺

  • @piyumilakshika2823
    @piyumilakshika2823 ปีที่แล้ว +5

    Happy birthday anjali akka..සතුටින් ඉන්න හැමදාම ඔය හිනාවට ආදරෙයි ගොඩක්

  • @GamingRasindu
    @GamingRasindu ปีที่แล้ว +16

    Anjali අක්කෙ මේ දවස්ටිකේ ඔයාගෙන් video එකක් නැතුව හිටියෙ ඔයාලගෙය් සංගීත් අය්යගෙය් video බලබල හිටියෙ ආදරෙය් හැමදාමත් ❤❤❤❤❤💕

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +4

    Happy birth day angi හරිම වටින පිං කමක් ඔයාගේ අමිමා කරන්නෙ හරිම වටින පිංකමි හැමෝම සතුටින් ඉන්න හැමදාම💕💙💜💛

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +9

    දිනිත අයියගෙ කොන්ඩෙ ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤ happy birthday akka❤🎉🎉🎉

  • @lihinidivyanjali-qb6ui
    @lihinidivyanjali-qb6ui ปีที่แล้ว

    ඔයාල ලස්සනට ජීවිතේ විදිනවා..මන් දැකල තියෙයි ඒත් ඔයාලගෙ හිත් රිදෙන කමෙන්ට් දානවා සමහරු..ඒ මිනිසුන්ගේ හැටි.. අපෙ බුදුන් වහන්සේටත් කොයිතරම් දේවල් කිවුවද..කතා හැදුවද.. ඒ නිසා ඩුක් නොවි ඉමු.. එයලගෙ අඩුපාඩුවක් ඒක.. ඔයාල ජිවිතේ විදින ගමන් අනිත් අයට උදවු කරලා ඒ හදවත් සුවපත් කරනව.. ඒ හිත් වලට දෙන සතුට පුදුම පිනක්..ඔයාල වගේ විදින ජිවිත දිහා බලන් බැනල කමෙන්ට් කරල හිතක් රිද්දන්න එකම එයාලට ලොකු පවක් වෙයි.. ඔයාලා සිත් සුවපත් කරලා ලබන සතුට එ පින ඔයාලට ඉතුරු වෙයි.. එක එක අය ඔයාලගෙ හිත් රිදෙන කමෙන්ට් වලින් පිරෙන පවුත් එයලට ඉතුරු වෙයි..

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් වේවා ඇත්තමයි ලොකු පාටි වලටවැඩිය මේ දෙන දනමය පිංකමින් හදවතට ගොඩක් සතුටුයි සියලුම දෙවියන්ගෙ පිහිටයි

  • @isurimaheshika1973
    @isurimaheshika1973 ปีที่แล้ว +7

    මම බලාගෙන හිටියේ ඔයාගෙ මේ වීඩියෝ එක දානකල්..ආදරෙයි..❤ 😘

  • @dehemiherath2044
    @dehemiherath2044 ปีที่แล้ว +23

    HAPPY BIRTHDAY අංජලී අක්කේ ❤❤❤❤❤ ඔයා ලස්සන වෙලා හලෝ 😘❤️❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +5

    හායි අන්ජලි කොහොමද ,සුබ උපන් දිනයක් වේවා ,,ආදරෙයි හැමදාම ,ඔයාගේ පවුලටම ආදරෙයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර බුදු ❤❤❤❤❤🎉

  • @kumuduasha6973
    @kumuduasha6973 ปีที่แล้ว +4

    Wish you a happy birthday akki හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට 🎂🎂🎂🎂🎂🎂🎈🎈🎈🎈🎈🎈💞💞💞💞💞🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් අැංජි....මම පොඩි දෙයක කියන්නද.... පොඩ්ඩක් ඔයා ගැන හිතන්නකෝ අක්කි.අර ඉස්සර තිබුන ටැමිල් ලුක් එක දිග වේවි කොණ්ඩය මාරම අාසයි එ් පෙනුමට. පරණ පොටෝ ටිකක් ඔයාගේ උපන්දින දවස් වල දැක්කා. පුදුම ලස්සනක් අනේ❤

  • @anjanakavindi4782
    @anjanakavindi4782 ปีที่แล้ว +5

    Happy Birth Day Akkiyoo .Always Be Happy .වෙන්න ඕනී මොකක්ද හැපියක්ම වේවා❤️ සතුටින් ඉන්න හැමදාම

  • @chathurakothalawal5830
    @chathurakothalawal5830 ปีที่แล้ว +2

    ඔයාලට ගොඩක් පිං තවත් මෙ වගේ පිං කරන්න ශක්තිය ලැබේ එ වගේ ම සුබ උපන් දිනක් වෙවා නිරෝගී වෙවා පවුලේ සියලු දෙනටම

  • @Mishani567
    @Mishani567 ปีที่แล้ว +4

    ගොඩක් දවස් බලන් හිටිය අක්කෙ vlog එකට... ❤️❤️❤️happy birthday anjali akki❤❤❤❤

  • @GamingRasindu
    @GamingRasindu ปีที่แล้ว +11

    අක්ක අලුත් අවුරුද්ද කියනකොටය් මතක් උනේ පවුලේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලු කරදර දුරුවේව!❤️

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +10

    Wish your happy birtha day akkiyooo ❤හැමදාම සතුටින් ඉන්න ❤️ parisamean inna ❤

  • @lankajayarhilaka3722
    @lankajayarhilaka3722 ปีที่แล้ว +1

    hhappy bbirthday dr... පෙර සසරෙ දන් දීලා පුරුද්ද. ගොඩක් පිං. වැඩි වැඩියෙන් ලැබේවා!!

  • @anjaleenisansala6705
    @anjaleenisansala6705 ปีที่แล้ว +4

    Happy Birthday anjali akki අනේ ඔයා විඩියෝ දනකම් මාරාම ආසවේන් බලන් ඉදියා 😘😘😘😘 ආදරෙයි අක්කිටයි, අයියටයි ඔයාගේ පවුලේ හැමෝටමයි 🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️😘😘😘😘😘🤗🤗🤗🤗

  • @cyberspace153
    @cyberspace153 ปีที่แล้ว

    මම ඔයාලව ගොඩක් අගේ කරන කෙනෙක්.මොකද වෙන ආගමක් අදහපු ඔයාලා අපිට වැඩිය හොදට බුදු දහම අදහනව.හමිබ කරන එකෙන් ගොඩක් වියදමි කරල පින් කරනව .නිතරම සතුටින් ඉන්නව.ඒ වගේම සතුන්ට ගොඩක් කරැනාවයි.මම ගොඩක් මනුස්සකම අගේ කරන කෙනෙක්.ඔයාල ළඟ ඒවා තියෙනව.හරි නිරහංකාර යි.බුදුසරනයි .❤

  • @sajanaaththanayake7012
    @sajanaaththanayake7012 ปีที่แล้ว +5

    Happy brithday ❣️ අක්කි.. vlog eka danakn balan hitiya❤️😌

  • @thulinithinika4428
    @thulinithinika4428 ปีที่แล้ว +7

    ඇයි අනේ video පරක්කු......ඔයාලගෙ පව්ලට ආදරේ හින්දයි කියන්නේ ❤️😘

  • @achinirashmi2230
    @achinirashmi2230 ปีที่แล้ว +2

    හ්ම්ම්බෝ කොහේද අතුරු දාන් වෙලා හිටියේ....bala bala hitiyee

  • @anganawi
    @anganawi ปีที่แล้ว +1

    චූටිගෙ කොණ්ඩෙ color කරපු එකෙන් අහිංසක look එක ගියා වගේ පේන්නෙ මට විතරද?😊 vlog eka danakan balagena hitiye. Ikmanata thawa vlog ekak oni❤❤❤❤

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 ปีที่แล้ว +1

    Happy birthday boza❤️ dilithage komde sumpiri bun🫣 hadai hadai… dan kali talk karai kello

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +6

    අම්මෝ ගොඩාක් කාලේකින් දිනිතගෙ කොන්ඩ මෝස්තරේ ලස්සනයි කොල්ලෙක් උනහම මෝස්තර කරන්න ඕනේ.

  • @ishukumanayake399
    @ishukumanayake399 ปีที่แล้ว +4

    Happy birthday anjalee akkii❤️❤️❤️😘😘😘😘😘😘😘🎂🎂🎂🎂........හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ... බුදුසරණයි

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว +2

    Happy Birthday darling Anjali, u r a girl who makes us laughing us with beautiful moments...so u need to b happy too, may God keep u and ur family blessed always, Ms. Sujiva is respected greatful personality, chuti putha is a blessing for u al...once again God bless you al

  • @sithusithumi2000
    @sithusithumi2000 ปีที่แล้ว +1

    Happy birthday 🎉🎉🎉🎉❤❤❤ anji aye vlog ekak danna sudu wela lassana wela adarei ithin❤❤❤❤❤❤❤❤❤

  • @leelawathikongahage8699
    @leelawathikongahage8699 ปีที่แล้ว +2

    Happy birthday Anjali baby .love you .May Lord Budda's Blessings will be with .

  • @nawodyachandrasena1466
    @nawodyachandrasena1466 ปีที่แล้ว +1

    සුබම සුබ උපන් දිනයක් වේවා අක්කී ..❤❤😘😘 සමාවෙන්න ගොඩක් පරක්කු උනා .. සතුටින් ඉන්න හැමදාම පරිස්සමට බුදු සරණයි .. ආදරෙයි ගොඩාරියක් .. ❤😘😘

  • @devikaperera7796
    @devikaperera7796 ปีที่แล้ว +6

    Happy birthday Anjali 🎂🎉🎁 wish you all the best for your future plans. Give my loving regards Ammi ❣️ and the other members. God bless you all !!!

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 ปีที่แล้ว +1

    😃vlog එක එනකන් බලාගෙන ඉදියේ.ශෝයී අංජී ඔයා.ගොඩාක් ආදරෙයි....හැමෝටම.💖💖💖💖බුදු සරණයි.💖💖💖💖

  • @vishmiishanka3709
    @vishmiishanka3709 ปีที่แล้ว +18

    අයියට එහෙම ලස්සනයි🎉❤

  • @ruwanichampica7887
    @ruwanichampica7887 ปีที่แล้ว +4

    Happy birthday නංගෝ.හැමෝම හැමදාම සතුටින් ඉන්න.බු.ස.

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +4

    Have a great BLESSED BIRTHDAY DAY ANJALI, GOD BLESS YOU WITH HEALTHY COMFORT HAPPY ANOTHER BEAUTIFUL YEAR AMEN 🙏🏼 MAY ALL DREAMS COME TRUE IN GOD’S LOVE ❤️

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 ปีที่แล้ว +1

    සුභ උපන්දිනක් වේවා අක්කි .ඔයාගෙ හොඳ සිතුම් පැතුම් හැම එකක්ම ඉටු වෙන්න කියලා මම පතනවා ආදරෙයි 💖💖💖 .හැමදාම සතුටින් ඉන්න සුදු අක්කි 😘😘☺️☺️.

  • @RanjithBandara-ki8fm
    @RanjithBandara-ki8fm 6 หลายเดือนก่อน

    Happy birthday akka ❤️🎂❤️ මාත් ගොඩාක් ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න චූටි අයිය නම් මරු ආදරේයි හැමෝටම ❤

  • @sitharasithara2648
    @sitharasithara2648 ปีที่แล้ว +7

    Wish you happy birthday anjali🎉❤💐😘🎈කමන්ට් කලේ නැති උනාට හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් ආව ගමන් බලනවා..හරිම ආදරණීය පවුලක්.සතුටින් ඉන්න හැමදාම❤️ 😘🤗💐💐💐💐

  • @damayanthigunawardana6404
    @damayanthigunawardana6404 ปีที่แล้ว +6

    Happy birthday to u dear Anjalee, u r sweet.❤❤

  • @nethmishehara7925
    @nethmishehara7925 ปีที่แล้ว +27

    Anji akki lassanai sudu wela so cute

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +2

    අපි දන් දේන්න දේන්න අපිට තව තව ලැබෙනව එක නිසා වැඩි වැඩියෙන් දන් දේන්න මේන්න මේ වගේ ❤

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වේවා ....!!! හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි .....!!!

  • @sashikala_lakshani
    @sashikala_lakshani ปีที่แล้ว +7

    සුභ උපන්දිනයක් අංජලී අක්කේ. මන් හරිම ආස පවුලක් ඔයාලා. හැමදාම සතුටින් ඉන්න් ලැබෙන්න ඕනි ඔයාලට. තෙරුවන් සරණයි

  • @sasanthikushani2693
    @sasanthikushani2693 ปีที่แล้ว +1

    Aiyge konde lassani😍 akkii🥰🥰 komad oylt adrei❤️🤗

  • @nimalsiriperera
    @nimalsiriperera ปีที่แล้ว +2

    Happy birthday 💐🎂 anji koheda gihin hitiye sathi dekak thisse 🙂🙂🙂♥️♥️💐💐

  • @tharangajayasinghe2539
    @tharangajayasinghe2539 ปีที่แล้ว +1

    Happy birthday sudu😘🎈🎉️ vlog ekak dankan balan hitiye

  • @chamodyapriyadarshani8164
    @chamodyapriyadarshani8164 ปีที่แล้ว +4

    Happy birthday Anjali akka 🎉🎂🎂🎂🎂🎉🎉🎉 oya lassana wela akke ❤️❤️❤️❤️❤️❤️

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว

    වටිනව වටිනව එ දානය ඇත්තමයි එත් පේලක් අය කැමති වුනත් මේහේම දාන දේන්න බය නිසා දේන්න නැ එත් ම්ම්ම් 😊 🙏🙏🙏

  • @kavindyasenanayaka1093
    @kavindyasenanayaka1093 ปีที่แล้ว +9

    චූටි💗ඇන්ජි
    🎂🥂😚

  • @vishmiishanka3709
    @vishmiishanka3709 ปีที่แล้ว +2

    Balagena htya akkige birthday vlog eka enakn dws thunak withara awillath baluwa chanel ekata ko kiyalb🙂❤

  • @sujeewamalkanthi4379
    @sujeewamalkanthi4379 ปีที่แล้ว

    Subama suba upandinayakma wava DALADA samuidu pithitai 😍😍😍💐💐💐💐💐

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +1

    Oya apiwa සතුටින් thiyenawa ,thanks .😊

  • @cdscolombage4752
    @cdscolombage4752 ปีที่แล้ว

    සුභම සුභ උපන්දිනයක්ම වේවා..ඔබේ අනාගත බලාපොරොත්තුවන සියලුම සිතුම් පැතුමි සාර්ථක වේවා ...තෙරුවන් සරණයි..දීර්ඝායුෂම ලැබේවා...

  • @buddhinichamika3933
    @buddhinichamika3933 ปีที่แล้ว +1

    Happyy birthday akki😘😘chooti aiyage konde maru.....aiyata eka matching 😘

  • @nijanicamathka5159
    @nijanicamathka5159 ปีที่แล้ว +1

    Happy birthday akkiyo 😍🤗❤️😍🤗❤️😍🤗❤️😍🤗❤️😍🤗❤️😍🤗❤️😍

  • @diaryoflife3819
    @diaryoflife3819 ปีที่แล้ว

    Attatama patta ගැහැනියක් oya mrs sujeewa ....හම්බ karanawa wagema anith ayata dennath hithenawa kiyanne patta pinak...❤🙏

  • @ayeshaindu1155
    @ayeshaindu1155 ปีที่แล้ว +5

    ලස්සන වෙලා මැනිකෙ ලා ❤️❤️❤️❤️❤️❤️

  • @SasaTheGirl
    @SasaTheGirl ปีที่แล้ว +2

    many happy returns of the akkeeeee..love youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu🥰🥰🥰🥰😃😃

  • @ruwanfernando9754
    @ruwanfernando9754 ปีที่แล้ว +2

    Wishing your very HAPPY returns of the day anjali akki 🥳🥳 My birthday is on the same day as your birthday.😍

  • @damayanthiwithanachchi1333
    @damayanthiwithanachchi1333 ปีที่แล้ว

    Suba upandinayak veva duva!!! 💐🎊🎂🎁🎉Oyata Thunuruvan saranai, hamadama sathuten inn
    a, ♥️♥️♥️♥️

  • @RandunuAdhikari
    @RandunuAdhikari ปีที่แล้ว

    Anji akka..oyalage vlog ekak nethiwa paaluwen hitiye...hugak kal ganna epa ane...oya sudu wela..dinitha aiyage kondeth lassanai..oyala okkoootama godaaaak adarei..❤❤❤❤❤ ikmanata thawa vlog ekak dendooooo

  • @rashmibhagya9014
    @rashmibhagya9014 ปีที่แล้ว +6

    Happy birthday anjalee akki 😘💚🎂

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 ปีที่แล้ว +3

    Happy birthday akkiii...stay happy and blessed forever ...💐💐💐💐😘😘

  • @madawimadubashini5872
    @madawimadubashini5872 ปีที่แล้ว

    Happy birth day akki .godak watinawa oyala karapu dee adrei oyalata .dn sangeeth aiyalath ekka tharaha welada anee .😁😀😀💖💖💖💖

  • @dinugunawardhana1421
    @dinugunawardhana1421 ปีที่แล้ว +1

    Happy birthday anjali..❤ hamadama oyalata ohoma honda dewal karanawata wadi wadiyen labenna ona kyla prarthana karanawa

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +2

    Happy birthday nangi dirgausa labewa teruwan saranai

  • @gyty8272
    @gyty8272 ปีที่แล้ว

    සුජිවා අක්කේ ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි ජිවිතේට මුන දෙන විදියට

  • @madushanijayamali8772
    @madushanijayamali8772 ปีที่แล้ว

    Anji bdy eka dawase pansalata white colour andanam thawath lassana wei..red nisa kiwwe..adarei okkotama ❤

  • @agampodisilva8695
    @agampodisilva8695 ปีที่แล้ว +1

    Wish you happy birthday to you angali hoda ping kamak Budusaranai 🙏🙏🙏

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว

    Happy birthday anjali oyalage family akata mn asai loku pinkamak karagtte dekkama asa hithenva