චූටිගේ Happy Birthday එක!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall

ความคิดเห็น • 1.4K

  • @anganawi
    @anganawi ปีที่แล้ว +402

    අනේ චූටිට phone එක දුන්නට පස්සෙ ඒ ඇස්වල තිබුනෙ කියලා ඉවර කරන්න බැරි ස්තූති කිරීමක්,ආදරයක්. හැබැයි ඒ phone එක නිසා නෙමෙයි කියලා දන්නවා.ඇත්තමයි ඒ කොටස විතරක් rewind කරල කීපාරක් බැලුවද කියලා මතකත් නෑ. මටත් ඇඬුනා. අනේ ඉතුරු ටිකත් තිබ්බානම් හොඳයි. ආදරෙයි ඔයාලගෙ පවුලටම ගොඩාරියක්.මටත් තිබුනානම් ඒ වගේ පවුලක්.❤❤❤❤ HAPPY BIRTHDAY CHUTI PUTHA ❤

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +327

    සුජිවා අක්කාට හොද පුතෙක් ලැබිලා තියන්නේ ඇත්තමයි හොද ගුණවත් දරැවෙක් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @chathurinavoda6662
    @chathurinavoda6662 ปีที่แล้ว +109

    K.sujeewa anty ගැන මාර ආඩම්බරයි,මාර සතුටුයි කරන වැඩ වලට සිතුම් පැතුම් හරි වෙනස් සුජීව ඇන්ටිගෙ මාර හොදයි ♥️මිනිස්සු කියන ඒවා එක එක වීඩීයෝ වල දාන කමේන්ට්ස් මාත් දකිනො එ උනාට ඔයාලගෙ වීඩීයෝ බලනවනම් සුජීවා ඇන්ටි ,ලමයි මොනවගේද කියල තේරුන් ගන්න පුළුවන්♥️..ඇත්තටම මටත් ඇඩුනා චූටි අයියට අර පෝන් එක දුන්නටම පස්සෙ එ අයියට දැනෙන සතුට පිටකරගන්න බෑ ඒ තරම් සතුටෙ ඇඩුනෙ ඒකමයි🥺♥️චූටි අයියට ටී ශර්ට් දුන්නම සපත්තු දුන්නම ඒ සතුට🥺♥️මනුස්සයෙක්ට පොඩි හරි දේකින් සතුටක් දෙන්න පුළුවන් උතුම් මිනිස්සු ගුන කොච්චර පිනක්ද ඒක🥺♥️..ඇත්තටම මන් ආස ෆැමිලි එකක් මාර සතුටින් එකමුතුව සමගියෙන් ඉන්නො හැමවෙලේම🥺♥️බුදු ස්අරනයි ෆැමිලි එකටම..suda mamage video eka baluva කියන්න දෙයක් නෑ රෙස්පට් කරන්න ඕන සුජීවා ඇන්ටිට🥺♥️

  • @heshanithanuja9712
    @heshanithanuja9712 ปีที่แล้ว +90

    සුබ උපන් දිනක් චූටී ..ඇත්තටම ඔයාට පවුලක් ලැබීම ගැන සතුටුයි උතුම් අම්මෙක් ඒ අම්මගේ මනුස්සකම පිරුණු දරුවො .චූටී අඩද්දි නන් මටත් ඇඩුණා.මොක උනත් චූටී හරි ලකී.උතුම් දලදා සමිදු පිහිටයි 🥳🥳❤❤

  • @achinirashmi2230
    @achinirashmi2230 ปีที่แล้ว +141

    මට දුකයි..හිතුනා චූටිගෙ..සංවේදී කම දැකල..🥺😥❤️ ඔයාල ට ගොඩාක් පිංං

  • @stsiriniwasagama819
    @stsiriniwasagama819 ปีที่แล้ว +13

    මොනා වුනත් සුජිවගේ දරු සෙනෙහසට මාර ආදරයක් දැනෙන්නේ ඒ වගේ අම්මා කෙ⁣නෙක් ලබන්න මේ දරුවො තුන්දෙනා මාර වාසනාවන්තයි සමහර විඩියොවලට මමත් බැනලා තියනවා මොකද අපි කවුරුත් සර්වසම්පුර්න නැ ඒ මගේ හැටි වරදට බනිනවා වගෙම හොද දෙට පට්ට ආදරෙයි චුටි පුතා ඔයාට සුභම සුභ උපන්දිනයක් කවදාවත් මේ අම්මවයි නංගිලා දෙන්නවයි අමතක කරන්න එපා ඒ වගේම අංජලි පුතේ ඔයත් අම්මා වගේ හෙන ජොලි ඉතින් ඔයාලා හතර දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️👌👌👌👌😘😘😘

  • @rashmipriyangani3535
    @rashmipriyangani3535 ปีที่แล้ว +241

    ඇත්තටම මාර සතුටුයි අද කාලේ ලංකාවේ ඔයාල වගේ හිත හොද කට්ටියක් ඉන්න එක ගැන...තමන්ගෙම පව්ලෙ ඉපදුනේ නැති උනාට දැන් තමන්ගෙම කරගන ඉන්න දරුවෙක් ඉන්නවා ඒ වගේම තමන්ගෙම සහෝදරයෙක් වගේ සලකනවා මාරම උතුම් ගතිගුනයක් ඒක ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ඒ සතුට අපිටත් බලන්න හැමදාම අලුත් vlog දාන්න හරි ආසාවෙන් බලන් ඉන්නවා ඔයාල vlog දානකන් බලන්න...ආදරෙයි හැමෝටම...❤️❤️❤️❤️ඔයාලත් එක්ක හම්බෙලා කතාකරන්න ආසයි දවසක...

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +47

    සුභ උපන්දිනයක් චූටි මල්ලි.සුජීවා අක්කගේ කෑම නම් හරිම රස පාටයි .මේ වගේ රසට උයන්න ලැබෙන එකත් වාසනාවක් .දරුවන්ට මේ වගේ අම්මා කෙනෙක් ලැබීම හරිම වාසනාවක් .මම හැමදාම වීඩියෝ බලනවා .පුංචි ඉල්ලීමක් කරනවා චූටි මල්ලිටත් සින්දුවක් කියන්න කියලා .මේ වගේ අම්මා කෙනෙක් ලැබීමත් වාසනාවක් .බුදු සරණයි !

  • @ishuishu9204
    @ishuishu9204 ปีที่แล้ว +309

    හැපියක් චූටියෝ.. 🎂 සතුටින් ඉන්න හැමදාම. ඇස් වලට කදුළු ආව ඔයා අඩනවා දැක්කම. ආදරෙයි හැමෝටම♥️😘

    • @sachi471
      @sachi471 ปีที่แล้ว +2

      Eknm attha 🥺❤️

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +110

    චුට් පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා,සුජීව පුතේ කියලා දිනිතට කියනකොට මගේ පපුවට මහාබරක් වගේ දැනෙනවා,මේ දරුවට දක්වන ආදරේට මේ අම්මට කිසිදු භවයක දුකක් කරදරයක් නොවේවා සෑම ආත්මේකම සැපෙන් සතුට්න් නිරෝගී සම්පත්තියේ ජීවත් වීමට වාසනාව ලැබේවා,සියලුදෙනාටම තෙරුවන් සරණයි,මගේ මුලු හදවතින්මයි මේ ප්‍රාර්ථනාව කරන්නේ,මටත් ඉන්නවා මේ වයසේම පුතෙක් මේ දරුවගේ අහිංසක හිනාව දකිනකොට කේ සුජීවට නිධානයක් ලැබුනාවගේ නේද?හැමදාමත් සතුට්න් ඉන්න,මම වැඩ්ය කමෙන්ට් දානකෙනෙක් නෙවෙයි මේවගේ දේවල් දකිද්දී මොකුත් නොකියා කොහොමද,❤️💓

  • @dinithisasanga8725
    @dinithisasanga8725 ปีที่แล้ว +323

    Happy Birthday Chooty ❤️❤️ අනේ පව් චුටි අඩද්දි මටත් ඇඩුනා 🥺❣️

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +11

    කවද හරි සුජීව අම්ම නැති දවසක.. මේ අයිය අන්ජලී අක්කවයි රෝස් වයි ගොඩක් ආදරෙන් බලා ගනී... ඒක නිසා කිසිම බයක් වෙන්න දෙයක් නෑ එයාට එයාගෙ දුවල දෙන්න ගැන.. 💚🥺අනේ හරිම ලස්සනයි 🥺💚 තෙරුවන් සරනයි 💚🙏🙏🙏💚

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +126

    අනේ සුජීවා ආන්ට් උයනකන් දිනිත අයියා කුස්සිය අස් කරනවා හරිම ශෝක් 😁🌸

  • @yashminitharanya
    @yashminitharanya ปีที่แล้ว +32

    Happy Birthday Chooti❤ හැමදාම සතුටින් ඉන්න ඕනි ❤ කවුරු මොනවා කිව්වත් සුජීවා aunty ටයි,අංජලී අක්කාටයි,චෝටුටයි,චූටිටයි මම නම් හරිම කැමතියි ❤

  • @DilsaraRathnayaka4074
    @DilsaraRathnayaka4074 ปีที่แล้ว +30

    අනේ ශෝක් අක්කි.❤️දිනිත අයියා මාර වාසනාවන්තයි 😘❤️අයියේ ඔයා ඔය විදියටම අම්මාවයි, අංජලී අක්කි, චෝටූ බලාගෙන සතුටින් ඉන්න ❤️😘 මට නම් හිතෙන්නේ අංජලී අක්කිව වගේම අම්මාවයි ,නංගී බලාගන්න ඔයාට පුකළුවන් ❤️❤️ අක්කී කන විදිනවද ඔයා 🤕😟 ආදරෙයි 4 දෙනාටම .❤️😘හැමදාම ඔය විදියට සතුටින් පරිස්සමින් ඉන්න 4 දෙනාම ❤️😘අම්මා කෙල්ල වගේ ලස්සනයි අනේ ❤️දුවලා දෙන්නා පරාදයි 😁😁❤️❤️ අද නම් මැසෙජ් එක දිග වැඩී 😒😒 ඔයාලව ඇත්තටම හම්බෙන්න ගොඩක් ආසයි අනේ 😔😔

  • @jinidimanodya6661
    @jinidimanodya6661 ปีที่แล้ว +30

    හැපි බර්ත්ඩේ චූටි 😍🎉️🎊️ චූටිට phone එක දුන්න වෙලේ නම් අපිටත් චුට්ටක් ඇඬුනා හැබැයි 🥰❤අන්ජලී අක්කෙ සරපරයිස් එක මරු 😍❤❤

  • @tharushalasindu8033
    @tharushalasindu8033 ปีที่แล้ว +107

    ඔයාලගෙ ව්ලොග් බලන්නේ මාරම සතුටින් කියල වැඩක් නැහැ ❤️❤️

  • @chandimagunathilaka5614
    @chandimagunathilaka5614 ปีที่แล้ว +54

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියළු යස ඉසුරින් සපිරි සෞභාග්‍යයමත් වාසනාවන්ත නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සමගින් ශුභම ශුභ උපන්දිනක් චූටී,,, 🎂❤️ දුක හිතුණා චූටීට ඇඬුන වෙලාවේ... චූටිත් තවත් වාසනාවන්තයි ඔයාලගේ පවුලේ සමාජිකයෙක් වෙලා ඉන්න නිසා.❤️❤️❤️❤️ ආදරෙයි හැමෝටම .😘

  • @tharushalasindu8033
    @tharushalasindu8033 ปีที่แล้ว +99

    Happy birthday චූටි අයියේ ❤️❤️
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🎂🎂 හැමදාම අන්ජලී අක්කිත් එක්ක පවුලේ අයත් එක්ක අපිව සතුටු කරන්න 💚 බුදු සරණයි

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 ปีที่แล้ว +42

    රත්තරන් කියා ගන්න බැරුව හිටියෙ ඔයාලට මොන විදියකින්වත් යාලු කම් තියා ගන්න ගැලපෙන්නෙ නැති අයගෙන් අයින් වෙන්න කියල සමහර වදන් වැදෙන තැන් වලට හොඳට වැදුන ඔයාලගෙ හිතේ ශක්තිය ගැන ගොඩක් සතුටුයි බුදු සරනයි හතර දෙනාටම

  • @maleeshasewmiperera617
    @maleeshasewmiperera617 ปีที่แล้ว +25

    මේකනම් මාර ලස්සන ව්ලොග් එකක්.දිනිත අයිය හරිම වාසනාවන්තයි මේ වගේ ආදරනීය අය එක ඉන්න ලැබීම ❤️✌️.happy birthday aiya.adaeei anjali akki & family 🌹💝

  • @BhagyaParindi_99
    @BhagyaParindi_99 ปีที่แล้ว +7

    ලංකාවේ මිනිස්සුන්ගේ හැටි කතා හදන එක... ඒවා ගණන් නොගෙන ජීවිතේ විඳින්න අක්කි... God bless... Nice vlogs ගේන්න... ❤️❤️❤️

  • @shainiamaa3749
    @shainiamaa3749 ปีที่แล้ว +171

    කවුරු මොනා කිවත් ආදරනිය පවුලක් ❤️❤️❤️..හැපිබර්ත් ඩේ චුට්
    මොනා උනත් මරු සප්‍රයිස් එක අපිත් සප්‍රයිස් උනා කියන්නකො 😁😁😁

  • @hasinidias5870
    @hasinidias5870 ปีที่แล้ว +6

    හුනුවටයෙ කතාව මතක් උනා.වදපු අම්මට වඩා හදපු අම්මගෙ ආදරෙ තරම දැනුනු ලස්සන කතාවක්.ඔයා ගොඩක් වාසනාවන්තයි දිනිත.ඔය අම්මව ඇස් දෙක වගේ බලාගන්න.සුජීව අක්කගෙ ආදරේ මගෙ හිතටත් දැනුනා.ඔයා අම්ම කියන වචනෙට ලොකූ ආදර්ශයක් දුන්න.දිනිතගෙ හිතේ හංගන් හිටපු වෙදනාව අද දැක්ක.ආපහු කවදාවත් ඔය ඇස්දෙකට කදුලු ගන්න එපා.ඔයාගෙ අම්ම ඔයාට දැන් හම්බෙලා ඉන්නෙ.දැන් ඒ ආදරේ විදපන් කොල්ලො.❤❤

  • @isharagayathri3541
    @isharagayathri3541 ปีที่แล้ว +34

    ආන්ටිගෙ ශර්ට් එක ආසයි ❤❤❤බුදුසරණයි අහපු ලස්සන වචනය උදෙට බුද්දපූජාව 🙏🙏🙏🙏

    • @anuakurtiya
      @anuakurtiya ปีที่แล้ว

      ඔව් අනේ..........❤️❤️

  • @NIPUgirl347
    @NIPUgirl347 ปีที่แล้ว +6

    පව් අනේහ් චුටී එයාගෙ මුන රතු උනා🥺💗
    එයාගෙ අයවත් නොකරපු දෙයක් කරපු නිසායි මෙහෙම දුක් වෙන්න ඇත්තෙ දැන් තමා පව්ල සම්පුර්ණ මන් නම් මාරම සතුටින් බලන්නෙ විඩියො මෙ දවස් ටිකේබලන්න බැරි උනා එකට සොරි😊.
    පරිස්සමෙන් සතුටින් ඉන්න හැමොම
    Happy birthday chuty stay safe and be happy all day😍💕

  • @Nadee98
    @Nadee98 ปีที่แล้ว +51

    Happy birthday chuti ayya😍💯 කවුරු මොනව කිව්වත් මම නම් ආසම ඔයාල කතා කරන විදියට😜♥️ මන් මේ vlog එක බලන්න කලින්ම අර program එක දැකලා බැලුවා😜♥️ ආදරෙයි ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ♥️🥰

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +23

    Happy birthday chuti .....
    ගෙදර සියලුම දෙනා එක්ක
    සතුට්න් ඉන්න 🎂🥂❤️

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 ปีที่แล้ว +49

    චූටි පුතේ ඔයා ගොඩාක් වාසනාවන්ත පුතු පැටියෙක් ඔයාගෙ කඳුළු අපේ ඇස් වලටත් කඳුළු ගෙනාව පුතේ ඔයාගෙ ඇස් වලට ආවෙ සතුටු කඳුළු කියල දන්නව ඔය 4 දෙනාගෙ සතුට සමගිය හැම ආත්මෙකම තියෙන්න ඕනෙ

  • @shalikadilhani3256
    @shalikadilhani3256 ปีที่แล้ว +7

    Happy birthday dinitha.සුදත්තගේ video එක බැලුවා මම.ඇත්තටම මාරම දුකක් හිතුනා.සුජීවා අංජලි රෝස් මාරම හිත හොද මිනිස්සු. දිනිත වෙනුවෙන් කරපු කැපකිරිම respect guys ❤️

  • @Buddhi-n6c
    @Buddhi-n6c ปีที่แล้ว +27

    Happy birthday දිනිත අයියේ🎊❤️හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි🙏.
    අංජලී අක්කෙ ඔයයි ඔයාගෙ අම්මා නංගී නම් ගොඩක් හොදයි.අද කාලෙ මේ වගේ හිත හොද අය ගොඩක් අඩුයිනෙ.ඔයාලා ගැන ගොඩක් සතුටුයි❤️

  • @nisansalaranasinghe7276
    @nisansalaranasinghe7276 ปีที่แล้ว +15

    චූටි පුතා අම්මට හරි ආදරෙයිනේ. අපි ඔයාලා ඔක්කොටම ආදරෙයි

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +17

    අනේ මන් නම් හරිම අසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝ. බල්ලෝ බිරුවට කදු පාත් වෙන් නැනේ. හැමදාම සතුටින් ඉන්න. දිගටම යන්න ශක්තිය ලැබේවා. පරිස්සමින් ඉන්න. බුදුසරණයි. මන් දීපිකා

  • @Lifewithsafna_
    @Lifewithsafna_ ปีที่แล้ว +12

    චූටි පුතත් මාර වාසනාවන්තයි ඔයාලත් එක්කම ඔයාලගෙ පවුලෙ කෙනෙක් වගෙ ඉන්න ලැබුන එක Happy Birthday choty 🌚❤️ ඔයාල ඔය වගේම හැමදාම සතුටින් ඉන්න... අන්ජලී අක්කටත් ගොඩාක් ආදරෙයි 😘✨

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +45

    First of all I would like to say Happy Birthday dear Chooti. And thanks a looooot අපේ හිත් සතුටින් පිරුණා ඔයාලගේ heartiest and honest ආදරය, එකමුතුකම, තමන්ගේ අය සතුටින් තැබීම දැකලා. සුජීවා අක්කා ඔයා අම්මා කියන උතුම් වචනයට ගෞරවයක් ලබා දෙන ආදරණීයම අම්මා කෙනෙක් And dear Anjalee wordless ඔයාගේ ආදරණීයම යහලුකම හා සහෝදරත්වය, චූටිගේ කඳුළු වල ඒ ඔක්කොම තිබුණා. ඔයා හරීම හිත හොඳ girl කෙනෙක්. And චෝටු ඔයා පුංචි උනත් හරිම වගකීම් සහිත ආදරණීයම නංගියෙක්. ඉතිං ඔයාලා චූටිට birthday surprise දීපු එක නං කියන්න වචන නෑ. මොකද අපිත් අපේ ගෙදර ඔය වගේ සතුටු මොහොතවල් සමරනවා. ඒ feeling එක හොඳටම දන්නවා. චූටිට ආදරණීය පවුලක් උනාට thanks. චූටි හැමදාමත් ඔයාගේ අම්මව අක්කව නංගිව බලාගන්න ආදරෙන්. ඔයා හරිම වාසනාවන්තයි. ඔයාලගේ පුංචි පවුලේ සතුට හැමදාමත් රැඳේවා. God bless you all.

  • @ramanigamage161
    @ramanigamage161 ปีที่แล้ว +24

    දිනිත පුතා...සුභම සුභ උපන් දිනයක් වේවා ....
    අම්මා ව ආදරයෙන් බලාගන්න. පව්ලෙ ජවය, සක්තිය ඔයායි පුතා..

  • @udithavichakshana934
    @udithavichakshana934 ปีที่แล้ว +5

    හිතකට සතුටක් දෙන්න පුළුවන් නම් ඒකම ඇති මනුස්ස ආත්ම ගනනාවකට... බුදුසරණයී 😍❤️

  • @janakithiroshakasturiarach8332
    @janakithiroshakasturiarach8332 ปีที่แล้ว +8

    සුජිවා ත් දු ලා දෙන්න චුටිට දෙන ආදරේ හරි ම ලස්සනයි . බුදුසරණයි පුතේ ඔයාට.

  • @AnuLoveKitchen
    @AnuLoveKitchen ปีที่แล้ว +5

    මේ කමෙන්ට් එක අනිවා බලන්න ඇන්ජි.මොකද දිනිතගෙ ටීෂර්ට් එකේ අතේ තියෙන්නෙ D & A කියල ... දිනිත & අංජලී...❤❤🤭 ඒක නියමෙට ගැලපෙනව .happy birthday chuti.❤

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +7

    Happy birthday chuti ... we alsolove you .... stay blessed & හැමදාම මෙ විශ්වාසය තියන්න එයාලව ආරක්ශාකරන්න සහෝදරයො වගෙ ඉන්න god bless ....අනිත් පැත්තට ගොසිප් වල සුජීවගෙ පුතායැයි කියු පුද්ගලයාගෙ වැඩ කිඩ වගෙ ගොසිප් නොසෑදෙන ලෙස වැඩ කරන්න .........

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +32

    අපිටත් ඇඩුන චූටි ඇත්තමයි ..ඔයා හරිම වාසනාවන්තයි මේවගේ ආදරණීය අම්ම කෙනෙක්ගේ පුතෙක් වෙන්න හැමෝටම බැහැ ඒකට පින තියෙන්න ඕන..සුජීවා අක්කේ ඔයා බිරියානි එක හදනව පෙන්නුවේ නෑ...අනේ ඒකත් හදන විදිහ video එකක් karanna..💕💕💕

  • @dilharamegasooriya9110
    @dilharamegasooriya9110 ปีที่แล้ว +7

    අඬන්නට වෙන තැනක් වේනම්
    රිදුන තැන හිත මහා ගොඩක්
    ඇඩෙන්නට වේනම් තැනක්
    දැනුන තැන ආදරේ කප්පරක්
    සෙනෙහෙවන්තව යනෙන මඟ ඔය
    අම්මා නංගිව ලං කරන්
    අත් හැරෙන්නට එපා ඔය
    දෙන්නගේ හිත් ඉස්තරම්.....

  • @deepikachandani5681
    @deepikachandani5681 ปีที่แล้ว +11

    Happy b,day chooty..හරිම ලස්සනයි ..හැමදාමත් සතුටින් ඉන්න .💖💖💖💖

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +39

    චූටි දකිනකොට මතක් වෙන්නෙම මට මගේ මල්ලී.එයත් ඔහොමයි නංගීගෙයි මගෙයි හැම පිස්සු වැඩකටම එයත් එනවා.මල්ලියෝ සුජීවා අම්මා කියන්නේ සුපිරි ගැහැණියක් එයාට පුතෙක් උනා කියන්නේ ඔයා මාර වාසනාවන්තයි.දවසක ඔයා ඒ පවුලෙම කෙනෙක් වෙනවා නම් කැමති.එයාලට ඕන ඔයා වගේ කොල්ලෙක්.හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම ආදරෙයි❤️

  • @ඇස්තටික්
    @ඇස්තටික් ปีที่แล้ว +229

    දිනිත බොම්ක හැපි ⁣බර්ත්ඩේ වේවා එහෙනං කේක් කෑල්ලක් දීපිය😁❤️

  • @Lilly2254
    @Lilly2254 ปีที่แล้ว +5

    අනේ චූටි අම්මටයි අංජලීටයි, නංගිටයි මාර ආදරෙයි... එයා ශෝක්... හෙන care... ඇන්ජි රෝස පාට බතික් dress එකට ගොඩක් ලස්සනයි...

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +9

    දිනිත් අයියාට සප්‍රයිස් කරන විදිය කිය කිය සප්‍රයිස් කරනවා ඒක මරු .happy birth day chuti.💐🍰

  • @suwandisanjana5478
    @suwandisanjana5478 ปีที่แล้ว +75

    අනේ දෙයියනේ ඒ සංවේදි කමට මගේ ඇස්වලටත් කදුලු ආවා.හැමදාමත් පරිස්සමෙන් සතුටින් ආදරේන් ඔයාලා හතර දෙනා ඉන්න .❤️🧚🌍🐼

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 ปีที่แล้ว +9

    HAPPY BIRTH DAY...! බොක්ක.
    එක වගේ අය එකට ඉන්නකොට පිස්සු තව වැඩි වෙනව නේද අංජලියෝ...... ඇත්තටම මට ඔයාලා එක්ක පොඩ්ඩක් කතා කරන්න තිබුනනම්.. මාරම ෆන් අනේ...

  • @lemon22222
    @lemon22222 ปีที่แล้ว +30

    A boy like him is really blessing to your family ❤ He is 10000% Husband material

  • @champikaniroshini9297
    @champikaniroshini9297 ปีที่แล้ว +33

    සුභමසුබඋපන්දිනයක් චුට්පුතා 🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️❤️ සියලු දේව්පිහිටයි පරිස්සමේන් ඉන්න හැම දමසතුට්න් ඉන්න අදරේයි පැට්යෝ 🎂🎂🎂

  • @jeevscreations7900
    @jeevscreations7900 ปีที่แล้ว +1

    කොහෙන්ද මේ චූටි එකපාරටම දර්ශනයට එන්නේ...
    රෙඩිමෙඩ් පුත්‍රයෙක්.
    මෙයාගෙ විස්තර කියන්න...
    හරිම ලස්සනයි අන්ජලී දැන්...❤🎉😂
    සතුටින් හිනා වෙලා ඉන්න තමයි ඕන...
    අක්කා හරිම ආදරණීය යි නංගීට...

  • @kaveeshaabhimani1362
    @kaveeshaabhimani1362 ปีที่แล้ว +11

    පලවෙනි Views එකයි Comment එකයි මගේ.ආදරෙයි ඔය දෙන්නට ❤️😍

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +16

    විඩියො එක දාපු ගමන් බැලුවා..
    චූටිට සුභ පතන්න බැරි වුණා ..
    happy birthday චූටි .හැමදාම සතුටින් ඉන්න ..අදරෙයි ඔයාලට ❤️❤️

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +42

    සුබ උපන් දිනයක් වේවා චූටි පුතා
    ජේසූ පිහිටයි ❤❤❤❤❤🎂

  • @tharutharu9100
    @tharutharu9100 ปีที่แล้ว +20

    Happy birthday chooty putha bro 🎂🎂🎂...anjalee gift එක දුන්නු වෙලාවෙ චූටිගෙ ඇස් වලින් දැක්ක සතුටු කදුලු 🥺

  • @raganinayani7960
    @raganinayani7960 ปีที่แล้ว +74

    හැපි බත්ඩෙ චුටි අයියා ..මටත් ඔය වගෙ පවුලක් හිටියනම්,🥺 එකට පින තියෙන්න ඔිනි චුටි අයියා මාරම වාසනාවන්තයි ❤️

  • @sithaniwanabanapada929
    @sithaniwanabanapada929 ปีที่แล้ว +13

    අනේ මම නම් ආසවෙන් හිනාවෙවි ඔයාලගෙ පිස්සුවැඩ පිස්සු කතා අහන්නෙ. ඔයාලා 4 දෙනාම එකට ඉන්න vlog හැමදාම ඕනි....🥰❤️

  • @nilushakumudu8965
    @nilushakumudu8965 ปีที่แล้ว +76

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා චුට් පුතා ❤️❤️👍🎂🎂අදරෙ

  • @maheshaniruwanthika3173
    @maheshaniruwanthika3173 ปีที่แล้ว +9

    Happy Birthday අයියා..❤️ අද exam..ගෙදර ආපු ගමන් notification එක දැකලා බැලුවෙ.මාරම ආස චරිතයක් තමයි අංජි අක්කා 🌻

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +28

    අනේ චුටි අඩනකොට මමත් ඇඩුවා .ඔයාලා 4දෙනා හැමදාම එකටම ඉන්න වෙන් වෙන්න නම් එපා හරිම ආදරනීයයි ඔයාලා .විශේශයෙන් චුටිව තනි කරන්න එපා එයා හරිම අහිංසක කෙනෙක් වගේ .දිනිත අයියා මේ තුන්දෙනාව බලාගන්න ඔය තුන්දෙනා දිනිත අයියාව බලාගන්න .

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +40

    පුතා පැත්තට හැරිලා බලද්දී
    හරිම cute 🤣

  • @chathurinavoda6662
    @chathurinavoda6662 ปีที่แล้ว +5

    අන්ජලී අක්කෙ ඕන නෑ අනෙහ් කන විදින්න🥺♥️අනෙක කනවිද්ද කියල පේන්නෙත් නෑනෙ කොන්ඩෙ බොකට් කපල ඔය හැම වෙලේම කොන්ඩෙ වනාගෙන ඉන්නෙ පේන්නෙත් නෑනෙ🥲ඕන නැ අනෙහ් ඔහොම ලස්සනයි ඔය ඉන්න විදිය හොදයි 🌚♥️ඇති ඔය ටැටූතුයි,නාහෙ විදල,කොන්ඩ පාට කරල ඔය ඇති ඔහොම ලස්සනයි 🌚♥️👍

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +7

    ඊලග දවසෙත් චූටි අඩපු ටික බලපු මං😘😌❤️🤭🥺🌹👊

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +74

    Happy birthday aiyee....❤හැමදාම සතුට්න් ඉන්න කට්ටියම ජේසූ පිහිටයි🥰

  • @shalanitharuka1611
    @shalanitharuka1611 ปีที่แล้ว +21

    Happy Birthday Aiyaa🎂 වාසනාවන්තයි මේ වගේ පවුලක් ලබන්න වගේම , මේ වගේ කෙනෙක් පවුලට එකතු වෙන එකට ♥️🥺 බුදුසරණයි 🙏

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +5

    අම්මෝ බිරියානි එක නියමයි එත් හදන හැටි දැක්කේ නෑ නේ ඔයාල හැමදාම ඔයවගේ සතුටින්ම ඉන්න මම් හරිම කැමතියි ඔයාලට 🥰🤗🙋‍♀️

  • @maleeshamihiranga3567
    @maleeshamihiranga3567 ปีที่แล้ว +2

    මං ඔයාලගේ vlog ඔක්කොම බලනවා. දැනට අංජලී අක්කගෙ අවුරුදු 3ක පැන් කෙනෙක් මම ඔයාලා දන්නේ නැති උනාට. මම හරි කැමති ඔයාලා මොන ගැටලුව ආවත් සතුටින් ඉන්න එකට... love you all. තෙරුවන් සරණයි! අංජලී අක්කේ...

  • @himashiperera4590
    @himashiperera4590 ปีที่แล้ว +14

    Happy Birthday Chuti aiyee😚❤️ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා!💖

  • @hobigirl5688
    @hobigirl5688 ปีที่แล้ว +5

    Happy Birthday චූටී 😘😘 ආදරෙයි අනේ ඔයාලා හැමෝටම 💜️ චූටි අයියා හරිම cute අනේ😘 හැමදාම සතුටින් ඉන්න් හතර දෙනාම උම්ම්ම්මා😘😘

  • @yashikaabeysekara4519
    @yashikaabeysekara4519 ปีที่แล้ว +60

    දිනිත සුභ උපන්දිනයක්..
    දුක හිතුනා අඩද්දි
    සුජිවා අංජලි රෝස් දිනිත 😍

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +39

    සුජීවා ඇන්ටි අනේ ඇස්වලට කදුළු ආවා අන්ජලී රෝස් චුට්ව සතුටු කල පිනම ඇති ඔයාලට තව තව හරියන්න ඕනේ.

  • @danujikarunarathna4856
    @danujikarunarathna4856 ปีที่แล้ว +9

    අන්ජලි විඩියෝ එක්ක් දලා තිබ්බා නම් හොදයි කියලා හිතාගෙන එද්දිම විඩියෝ එකක් දාලා 😁❤️

  • @sandalipabasara535
    @sandalipabasara535 ปีที่แล้ว +3

    සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ .සතුටින් ඉන්න . හැමදාම විඩියො ගෙන්න ❤️🎂

  • @Shanuu1111
    @Shanuu1111 ปีที่แล้ว +40

    දිනිත අය්යා හරි cute අනේ 🥺❤

  • @omethsandeew1805
    @omethsandeew1805 ปีที่แล้ว +3

    මටත් 14 යි මම ඔයාලාගෙ , සන්ගිත්.අයියලා ගෙ විඩියො බලලා සතුටු වෙනවා ඔයලාගෙ කිසිම වරදක් නැ ඔයාලා දිහා අනිත් අය බලන විදියයි වැරදි Happy birthday අයියෙ ❤❤ හෙට ත් සුපිරි විඩියො එකක් ඔන ඔය බනින අයත් හොද අය නෙමෙනෙ

    • @omethsandeew1805
      @omethsandeew1805 ปีที่แล้ว

      කන විදින්න එපා අනෙ 💪😉💐🎀

  • @rasangikaniroshani9235
    @rasangikaniroshani9235 ปีที่แล้ว +19

    Happy Birthday චූටී පුතා,සතුටින් ඉන්න ❤

  • @Harshaneesworld
    @Harshaneesworld ปีที่แล้ว +4

    Happy birthday aiya.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 🍰🍰.බුදුසරණයි 🙏🙏🙏

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +24

    Happy birthday චුටී මල්ලි .අනේ phone එක දැක්කම ඇස් වල කදුලු.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට .

  • @thishanishamika2507
    @thishanishamika2507 ปีที่แล้ว +2

    ශෝක් අනේ........... හැමදාමත් ඔයාලා සතුටින් ඉන්න. ජේසු පිහිටයි ❤️😍❤️

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +13

    Happy Birthday චූටි අයියේ.හැමදාම සතුටින් පරිස්සමට ඉන්න.❤️😍

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +19

    හෙට වෙනකම් ඉන්න බැ අද රෑ නිදි මරම් බලනවා අම්මට හොරා 😂❤️happy birthday chutiyoo😘🌹සතුටින් ඉන්න හැමදාම හැමෝම😍

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +98

    අැංජිට බැනල තියෙනවා දැක්කම මට යකා වැහෙනවා😂මම බනිනවා උන් මට බනිනව😂😂😂

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +6

    සුබ උපන්දිනයක් මල්ලි නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා හිතන පතන හැම දේම ලැබේවා තෙරුවන්සරණින්🙏 ❤️🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @mayakumari264
    @mayakumari264 ปีที่แล้ว +7

    Happy birth day චූටි 'කට kadicha 'මරු ඔයාලා හැමොටම සුභ අනාගතයක් suda good job

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ අනේ🤭🤭 very lovely family❤️😘🌹😍

  • @smp5422
    @smp5422 ปีที่แล้ว +24

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා මල්ලියෝ.

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 ปีที่แล้ว +2

    Wow .. 😃 Sudaaaගේ ඇස් රතූතූතූයී... 🤣🤣🤣 great video ... this family is out of this world ... i enjoyed every second of it... keep up the great work ❤ ... 💪🌹blessings

  • @kdamallawidana2188
    @kdamallawidana2188 ปีที่แล้ว +39

    Happy birth day චුටි අයියේ. 😍❤ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න හැමෝම💕. ආදරෙයි ගොඩාරියක්
    බුදු සරණයි ඔයාලා ඔක්කොටම. ❤

  • @adeeshadinilu5161
    @adeeshadinilu5161 ปีที่แล้ว +2

    ආ💓ද💓රෙ💓යි
    Happy Birthday Aiyee...
    කන විදින්න අංජලී අක්කියෝ

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +9

    මිංචි නෙමෙයි අනේ ඔය කොත්තමල්ලි පැල බල්ලා අල්ලලා අත සෝදපු එක මං දහ පාරක් විතර බැලුවා 🤗🤗🤗

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    නියමයි ඇත්තටම ඔයාල ගැන සතුටුයි ආදරණීයයි ආදර්ශමත් මවක් සහ දරුවන් දැ තුන්දෙනත් නෙ සමගියෙන් ඉන්න බුදු සරණයි

  • @Ashi949
    @Ashi949 ปีที่แล้ว +10

    අනේ ❤️❤️❤️❤️
    😊😊😊😊 හැමදාම සතුටින් ඉන්න අයියා,අක්කා,අම්මා,නන්ගි හැමෝම 😊❤️❤️

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 6 หลายเดือนก่อน

    ඇත්තමයි අනජලී ඔයාගේ channel එක ලගදි මම බලන්න ගත්තේ ඒ උනාට ඔයාගෙ පරණ video ඔක්කොම බලනවා..ගොඩක් ලස්සනයි ..ඒ වගේම චූටී..ගොඩක් හොද කොල්ලෙක්..ඔයාලා ඔක්කොටම බුදුසරණයි ..❤ දිනිතට ෆෝන් එක දෙද්දි කොල්ලට ෆට්ට දුක හිතුනා..👍

  • @sumithrapriyadrshani8396
    @sumithrapriyadrshani8396 ปีที่แล้ว +4

    සුබම සුබ උපන්දිනයක් වේවා චුටි ඔයාට 🥞🥞🥞🥞 පුදුම අහින්සක කොල්ලෙක් ඔයා .ඔයාට ගොඩක් ආදරේ පවුලක් ලැබිලා තියෙන්නෙ හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ඔයාලා සියලු දෙනාටම බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️

  • @lakshilakshi884
    @lakshilakshi884 ปีที่แล้ว +2

    Happy birthday 🎂 chuuti ayye..oya godak hoda awanka ahinsaka kollek..oyage anaagathe thawath lassana wenna ona..hamadama parissamen sathutin inna oni..anjali akkige paula oyata aththatama adarei..oya adaddi aththatama duka hithuna..duk wenna epa ayye..sathutin inna..theruwan saranai oyala okkotama..💝😘

  • @anuththarachinthani4067
    @anuththarachinthani4067 ปีที่แล้ว +6

    අයියා අඩද්දි ඇඩුනා 🥺🥺 happy birthday chutii aiyaa 😍🥺🥺❤️sathutin inn

  • @masonmatt9117
    @masonmatt9117 ปีที่แล้ว +4

    Sweet ❤ ගේ birthday eka. 😊
    Wish You very Happy Birthday Sweet මල්ලි බබෝ.. ❤❤
    ආදරෙයි බං හැමදාම උබට. 🤘

  • @piuminiwarthana8734
    @piuminiwarthana8734 ปีที่แล้ว +8

    ඒ අයිය මාරම සංවේදී 💖 happy birth day aiyee

  • @chaturangaindika8501
    @chaturangaindika8501 ปีที่แล้ว +4

    අම්මා.. නංගිලා දෙන්න හොදට බලාගන්න සහෝදරයා ❤ බුදුසරනයි.. සතුටින් ඉන්න හැමදාම ❤