gam kukulanta diya yuthu beheth | ranikhet | gamboro | foulpox

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2021
  • [ඔබ විසින් බෙහෙත් දිය යුතු ආකාරය පහත දැක්වේ මෙම ක්ශ්‍රේත්‍රයේ පලපුරුදු ඇති පුත්ගලයින්ගේ හා මාගේ අත්දැකීම් අනුව සකසන ලදී අනවශ්ය බෙහෙත් වර්ග ඉවත්කර සකසා ඇත.]
    පලමු දවස- ග්ලූකෝස් ග්‍රේම් 2ක් වතුර 1ලීටර්
    ඇමොක්සිලින්_ 2දවස මිලි ග්‍රේම් 500 1ලීටර්
    2දවස-රැනිකට් -ඇසට බින්දුවක්
    3ද්වස්- බී විටමින් 1ග්‍රෙම් 1ලීටර්
    4ද්වස් -ඇමොක්සිලින්
    6දවස ඇමොක්සිලින්
    6ද්වස-බීවිටමින්
    7ද්වස-ගම්බෝර්
    12ද්වස-රැනිකට්
    14දවස -ගම්බෝර්
    සතියේ 7කදී -පනු බෙහෙත්
    ඉන් පසු සැම සතියේ 7කට වරක් පනු බෙහෙත් දෙන්න.
    {ලාබදායී කුකුල් කැම වට්ටෝරුව්ක් ඉදිරියේදී]
    වැඩි විස්තර 0740442953

ความคิดเห็น • 409

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +14

    අවංකවම අනිත් අයට දැන ගන්න කියන්න ඕන මේ මල්ලී bath kuwa හරිය ට හරි

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว +4

      Thank you

    • @user-rh6gt7xx1o
      @user-rh6gt7xx1o 10 หลายเดือนก่อน

      ස්තුති මල්ලි ❤

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට.

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි

  • @hashani1237
    @hashani1237 ปีที่แล้ว +2

    බොහෝ ස්තූතියි

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 2 ปีที่แล้ว

    Thanks yalau godak hodata pehediliwa kiyala dunna niyamai jayama wewa.

  • @nishanimadhuwanthi3946
    @nishanimadhuwanthi3946 3 ปีที่แล้ว

    thanks oyata. godaak watinaw .

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 6 หลายเดือนก่อน

    සුපිරි ස්තුති

  • @roshenfernando6417
    @roshenfernando6417 3 ปีที่แล้ว

    Niyamai digatama videos danna

  • @somahettiarachchi6801
    @somahettiarachchi6801 3 ปีที่แล้ว

    ගොඩාක්.වැදගත් කරුණු තියෙන චැනල් එකක්. බොහොම ස්තුතියි

  • @sudiladeshan1251
    @sudiladeshan1251 3 ปีที่แล้ว +5

    සුපිරි ගොඩක් වටිනවා ඔයාට මේක කියලා දුන්නට
    තව වීඩීයෝ ඕන

  • @rmskumara6914
    @rmskumara6914 2 ปีที่แล้ว

    නියමයිනේ

  • @thejakadilshan8157
    @thejakadilshan8157 2 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍ගොඩක් වටින විඩියෝ එකක් තෙරුවන් සරනයි ජය වේවා තව විඩීයෝ ඔනේ බොක්ක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😎😎😎

  • @ingreed2020
    @ingreed2020 3 ปีที่แล้ว

    Good Job,

  • @gennyl493
    @gennyl493 ปีที่แล้ว

    Thank you

  • @madushankadj7335
    @madushankadj7335 3 ปีที่แล้ว +1

    Eththatama sathutui mewage thawa thawath video genna api bln innawa. Godak isthuthi.

  • @samanfrenandosaman2823
    @samanfrenandosaman2823 2 ปีที่แล้ว +6

    අවන්කව අනිත් අයට දේවල් කියලා දෙනවා කුකුලන් කිකිලියන්ව තෝරන වීඩියෝ එකක් දාන්න.ඉදිරියටම කරගෙන යන්න මල්ලි.බුදු සරනයි!

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว +1

      Thanks brother ❤️❤️❤️❤️❤️❤️

  • @bestfriend8913
    @bestfriend8913 3 ปีที่แล้ว +3

    👍Meka godak vadagath vedio ekak. Thanks. Next vedio eka enakam balan innava.

  • @amarecinema8351
    @amarecinema8351 3 ปีที่แล้ว +1

    Good luck ❤

  • @obedhdishan76
    @obedhdishan76 ปีที่แล้ว

    ස්තුතියි පුතේ ඔයාට ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      බොහොම ස්තූතිය Comment කරාට ❤️

  • @anushkafernando3004
    @anushkafernando3004 3 ปีที่แล้ว

    Super bro.hoda pahadiwa kiyala dunna.thawa video danna

  • @manjulafernando5624
    @manjulafernando5624 3 ปีที่แล้ว

    Hodata pahadiliwa kiyala denawa thank you

  • @jayanthapremathilaka8279
    @jayanthapremathilaka8279 2 ปีที่แล้ว +1

    Good luck

  • @thilinanadeeshan5213
    @thilinanadeeshan5213 3 ปีที่แล้ว +11

    සුපිරියි bro.හොදට තේරෙන්න කියල දුන්න.මේ ගැන තව වීඩියෝ දමන්න.සුභ පතනව හදවතින්ම.💕💕

  • @bolalokaya9262
    @bolalokaya9262 2 ปีที่แล้ว

    නියමයි වීඩියෝ එකනම්

  • @sumuduroshan8510
    @sumuduroshan8510 ปีที่แล้ว

    👍👍

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว +1

    😍

  • @krishannilanga9961
    @krishannilanga9961 3 ปีที่แล้ว

    👍👍👍

  • @madushankadj7335
    @madushankadj7335 3 ปีที่แล้ว +2

    👍

  • @Shshikakhm
    @Shshikakhm 3 ปีที่แล้ว +5

    ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා..
    Congragulations✌️
    විටමින් බී එක දිනපතා දුන්නට කමක් නැද්ද?
    බීකෝ කියන ටැබ්ලට් එකත් මේකමද?

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว +2

      ස්තූතී
      දිනපතාම දෙන්නත් එපා බී කෝ කියන්නෙත් මේකටම තමා සතියට තුන් සැරයක් ප්‍රමානවත්

  • @tharushishashipaba1520
    @tharushishashipaba1520 2 ปีที่แล้ว +2

    Vitamin B eka davas kiyak denna oneda

  • @gayashanmaduranga3571
    @gayashanmaduranga3571 3 ปีที่แล้ว

    Good

  • @madusarakavishan7023
    @madusarakavishan7023 3 ปีที่แล้ว +2

    elm brother ♥️

  • @namalpriyantha9966
    @namalpriyantha9966 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි 😊

  • @dhahansathsara6701
    @dhahansathsara6701 7 หลายเดือนก่อน

  • @shalikathilanka7045
    @shalikathilanka7045 3 ปีที่แล้ว

    Bro mata kiyanna puluvanda kikiliyo biththara danna parakku venne ai kiyala, masa hayak vithara gihillath, kiyanna puluvannam loku udawvak bro🙏👍

  • @amilalakshanwirkramasinhem956
    @amilalakshanwirkramasinhem956 2 ปีที่แล้ว

    Tnz pehediliwa kiyala dunna

  • @madushankadj7335
    @madushankadj7335 3 ปีที่แล้ว

    Gamboro denneh kohomada kiyala kiyannako

  • @ourversion4835
    @ourversion4835 2 ปีที่แล้ว

    coriza walata ranikut hodaida

  • @gawrasandush5293
    @gawrasandush5293 ปีที่แล้ว

    Ayye me mge kikili rekala patau dennek awa e patuntaa dan masa 2k withra wenwa mn pnu beheth withray dunne aulak nane

  • @user-iq2dk4dm2w
    @user-iq2dk4dm2w 3 ปีที่แล้ว +1

    නියමයි.....

  • @shyamapriyangika5678
    @shyamapriyangika5678 2 ปีที่แล้ว

    Mage kukul patau sathi deken genanawe patau 150kma maruna thawath marenawa.mata හේතුවක් kiyanna puluwan da

  • @user-kj6wt8fi1z
    @user-kj6wt8fi1z 2 หลายเดือนก่อน

    Mage patawnta sati 2 eyalata amoksilin sate 2 ta sarayak dennada.pataw 100ta karal kiyakda denne

    • @Tsanimalworld
      @Tsanimalworld  2 หลายเดือนก่อน

      කරල් 5ක් දෙන්න. එකපාරක් දෙන්න සතියෙන් සතිය දෙන්න යන්න එපා

    • @user-kj6wt8fi1z
      @user-kj6wt8fi1z 2 หลายเดือนก่อน

      Etakota aiye eka patiyekta sema wage tatu porawan ohe ennawa man uta amoxicillin poddak pewwa ude hawasat dunna aya denna epada

  • @sugathananda5801
    @sugathananda5801 2 ปีที่แล้ว

    Loku kikiliyekge ahak waheegana enawa. anith eheth sudu pata gediyak wage ekak thiyenawa.ekath waheida?monawada karanna puluwan.ikmaninma kiyanna.

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      Amoxilin kudu wathurata dala denna

  • @chanuchenu938
    @chanuchenu938 2 ปีที่แล้ว

    Mata no aka danawada boilas satuntat me bahatmada danne mama alutan patan ganne

  • @hirushanmanathunga7697
    @hirushanmanathunga7697 2 ปีที่แล้ว

    Mage pataunnta masayak pamana veno

  • @tharindunishan9871
    @tharindunishan9871 3 ปีที่แล้ว +1

    Oyage video harima pahadili malli. Boilersla ganath karanna video ekak

  • @ourversion4835
    @ourversion4835 2 ปีที่แล้ว

    ranikut ase dekatama dan oneda

  • @ImsSampathSuranga
    @ImsSampathSuranga 2 หลายเดือนก่อน

    Malli me beheth kochchra kalyak pataunta denna onida mn sathi1patau gatthe

    • @Tsanimalworld
      @Tsanimalworld  2 หลายเดือนก่อน +1

      එක පාරක් දුන්නාම ඇති

  • @induminigunarathna6829
    @induminigunarathna6829 2 ปีที่แล้ว

    Aiye mage patawunta masayai oya beheth e patawnta dennada apada

  • @pasindumalinda6197
    @pasindumalinda6197 2 ปีที่แล้ว +1

    Aiye palaweni dawase idala bulb eka rata vitarada one dawaltath oneda

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว +1

      පලවෙනි දවස් 2 දාලා තියන්න ඊට පස්සේ රෑට විතරයි මල්ලී

  • @naturetubeplus9029
    @naturetubeplus9029 2 ปีที่แล้ว +2

    අයියේ, Amocilin දෙනකොට එයාලට දවස පුරාම දෙන්න ඕනෙද?
    එතකොට පැටැව් 10 දෙනෙකුට දවසකට කොච්චර (Amocilin දාපු) වතුර පෙවෙන්න ඕනද? සහ දවසකට පැටව් 10කට කොච්චර Amocilin කරල් ගාණක් පෙවෙන්න ඕනද?

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว +1

      500g කරල් 2ක් ඇති එක පාරක් දුන්නාම ඇති

  • @dammikapremakumara31
    @dammikapremakumara31 3 ปีที่แล้ว

    Porkukul patau nadda. Kurunagala

  • @Bird-paradise
    @Bird-paradise 2 ปีที่แล้ว

    Aiye oyage video walin api godak dewal danagannawa mata watuwo ganath video ekk danna ko

  • @hoganapokuna9274
    @hoganapokuna9274 ปีที่แล้ว

    කකුල් පන නැති වෙන එකට බෙහෙත් මොනාද.මාස 3ක් වගේ වයස

  • @user-md9ry7iu9k
    @user-md9ry7iu9k 6 หลายเดือนก่อน

    Amoksilin kochchara denawada 1 kenekuta.

    • @Tsanimalworld
      @Tsanimalworld  6 หลายเดือนก่อน

      10kt eka karalak eti loku ayata

  • @chanakamalinda2600
    @chanakamalinda2600 2 ปีที่แล้ว

    60w bulb ekakata biththara kiyak danna puluwanda.

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      Eka echchara sarthaka ne malli biththar kunu wenawa incubator ekak gnna

    • @naleemanilar3328
      @naleemanilar3328 2 ปีที่แล้ว

      Excellent very useful information. . Million thanks

  • @damindagamage1285
    @damindagamage1285 2 ปีที่แล้ว

    Bantam kukul pataunta kohomada beheth denne palamu dawase idan

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      Amoxilin eka denna
      Anith tika one ne

  • @MNCrypto2024
    @MNCrypto2024 5 หลายเดือนก่อน

    Gambaro beheth eka denne kohomada

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน

      Widinnat tiynw bonna dennat tiynw kemeti ekk denn puluwn

  • @bettafishaquarium2192
    @bettafishaquarium2192 3 ปีที่แล้ว

    Biththara rakala ena saththunta kohomada denne

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว

      Discripction eke thiyana widiyata denna

  • @gamingrexy888
    @gamingrexy888 2 ปีที่แล้ว

    Aiye vitamin B dawas keeyak denna onada

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      Ehema ekak ne malli vitamin adu wedi una kiyl awulk ne

  • @kasundilshan5979
    @kasundilshan5979 3 ปีที่แล้ว

    Ganadexil kiyana behetha dunnata kamak nadda brother,,?

  • @kavishadilshan3037
    @kavishadilshan3037 3 ปีที่แล้ว +1

    Ado marai bn supiriyata thereno

  • @user-dw7vb6ik5d
    @user-dw7vb6ik5d 4 หลายเดือนก่อน

    Malli mage පැටවුන්ට dan sathi 3 eyalata amoksalin dunnata kamannadda

    • @Tsanimalworld
      @Tsanimalworld  4 หลายเดือนก่อน

      2 parakt wada denna epa

  • @linducskp826
    @linducskp826 2 ปีที่แล้ว

    Fb Page Ekak nedd?.
    Number eka denn Aiye

  • @manojmanoj1840
    @manojmanoj1840 3 ปีที่แล้ว

    Patta bn beheth gena danne nethuwa saththu hugak meruna

  • @sujanidinusha9899
    @sujanidinusha9899 3 ปีที่แล้ว

    Please oyata puluwan nm mata kiyanna broiler kukul wiyaarayak patan gena. Dawas idan dawas 45 wenakam dena kama. Dena beheth ae okkoma sambanda video ekak harii danna

  • @rashmirashmi8676
    @rashmirashmi8676 2 ปีที่แล้ว

    Mage laga kukullu 11k innawa dawas dekak wenawa unta sema hadila mukuth kanneth na kakul pana nathuwa eka thana watila innawa puluwan nam beheth ekak kiyanna godak pin

  • @sadikasithulaka6053
    @sadikasithulaka6053 3 ปีที่แล้ว

    Mage gawa inna maseka kukul patiya ledawela.uuta raniket eken kochchara denna oonada kiyanna sir.urgent

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว

      විදින එක එක පාරක් විතරයි
      බොන්න වතුරට දාලා දෙන එක බලන්න ඒකේ මාත්‍රාව ගහලා තියනවා

  • @sanjeewasamakumara8557
    @sanjeewasamakumara8557 2 ปีที่แล้ว +1

    𝘯𝘰𝘮𝘣𝘢𝘳𝘦 𝘥𝘢𝘯𝘯𝘢𝘬𝘰

  • @nilanthanila5009
    @nilanthanila5009 2 ปีที่แล้ว

    Me beheth ganna thiyenne koheda phrmasy walada

  • @thevindudamsith204
    @thevindudamsith204 2 ปีที่แล้ว +1

    Aiye mage kukulage eka ahak piyavenava samahara velawata aha aragena enne anith aha aragena inne ekata behetha mokakda aiye

  • @mmadhusani731
    @mmadhusani731 ปีที่แล้ว

    😄

  • @mmkavishka9861
    @mmkavishka9861 2 ปีที่แล้ว

    Aiya palavani davasama kama danna onida

  • @puspadamayanthi-xp9du
    @puspadamayanthi-xp9du 4 หลายเดือนก่อน

    Mage brama sathyk innawa masa 4 hamarai Dan eyage kakul Pana na hariyatama penguin wage thamai awidinne monawada hoda behetha please Mata kiyanna malli

    • @Tsanimalworld
      @Tsanimalworld  4 หลายเดือนก่อน

      ඊ විටමින් බොන්න දෙන්න ඊට අමතරව දැනටමත් ඔයා රැණිකට් සහ ගම්බොරෝ දීලා නැත්නම් අනිවාර්යෙන්ම දෙන්න

  • @amarecinema8351
    @amarecinema8351 3 ปีที่แล้ว +1

    Elam bn digtm krpn supirima

  • @subathlaksirilaksiri6829
    @subathlaksirilaksiri6829 2 ปีที่แล้ว

    Gam kukul petau ipadila peya kiyakinda bahath danna ona (kema wathura)

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      කෑම චූට්ටක් දාන්න
      වතුර අනිවාර්යයෙන් දාන්න
      (පැටව් ඇවිදිනවා වගේ නම් )

  • @rukshnrukshn5886
    @rukshnrukshn5886 ปีที่แล้ว

    Ai kukulo kama kanne natuwa tatu porawagena inne nahen hotut enawa

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      ඒ සෙම නිසා ammoxilin දෙන්න

  • @thevindudamsith204
    @thevindudamsith204 2 ปีที่แล้ว +1

    Masayak vayada patauta amoksalin dunnata kak nadda aiye

  • @ruwankumara4342
    @ruwankumara4342 2 ปีที่แล้ว

    Pliss telipone no aka deñna pliss behethak aha ganna

  • @ajanthanimal6010
    @ajanthanimal6010 3 ปีที่แล้ว

    Anthimata dapu baheth eka nem eka mokakda

  • @lalpradeepkumara604
    @lalpradeepkumara604 2 ปีที่แล้ว

    Red leyar kikili petau ganna puluwan widihak kiyannako e petau hadana widihath kiyanawada malli all the best

  • @malithkumarakumara739
    @malithkumarakumara739 2 ปีที่แล้ว

    අපි කිකිලියක්ට බිත්තර තියලා හැදුණු පැටව් ට දෙන්න ඕනිද තවත් එකක් ලොකු සතුන්ට මාස4/5වගේ පැටව් ට දුන්නාට කමක් නැද්ද දෙනවා නම් ප්‍රමාණය කොච්චර ද

  • @gayanfernando4737
    @gayanfernando4737 2 ปีที่แล้ว

    Petaunta kakul pana nethi wenawata monada denne

  • @maheshikaprbodani7169
    @maheshikaprbodani7169 2 ปีที่แล้ว

    Ma ranikat akak ma ganna tiyana kohada

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      කුකුල් කෑම කඩවල තියනවා

  • @supundulanjana968
    @supundulanjana968 10 หลายเดือนก่อน

    Kohenda owa ganne

    • @Tsanimalworld
      @Tsanimalworld  10 หลายเดือนก่อน

      Kukul kema kadawala saha pharmacy wla

  • @firentmr8114
    @firentmr8114 2 ปีที่แล้ว

    Pora kukulange jathi blnne kohomada..ekath wideo ekak one.

  • @Tsanimalworld
    @Tsanimalworld  3 ปีที่แล้ว +1

    Discription එකේ සියලු විස්තර ඇත

    • @ashenvihanga5778
      @ashenvihanga5778 3 ปีที่แล้ว +1

      ayye you tube eke card board pettiyen bittara rakkawana eckack hadana vidiha thiyana va ekedi dawasakata cochara kalayak rath karanna onada caradarayak nathnam reply karanna plsssssssssssss

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว +1

      @@ashenvihanga5778 eka සාර්තක නෑ home made incubator කිව්ව්ට views තිබ්බට ඒකේ කිසිම උශ්නත්ව පාලනයක් නෑ එතකොට බිත්තර සවුත්තු වෙනවා 100කට 5ක් වගේ තමා හරියන්නේ

    • @ashenvihanga5778
      @ashenvihanga5778 3 ปีที่แล้ว +1

      @@Tsanimalworld thanks ayye oya hama prashneta ma uthara dunna oyawa subscribe kara digatama vedios danna math heta anidda kukullu hadanawa (gam kukullu )oya pora kukullu ha danawa da hadanawa nam issahata vedios karanna Lankave ea subject eka gana videos naaa

    • @ashenvihanga5778
      @ashenvihanga5778 3 ปีที่แล้ว +1

      pora kukullu gana dana ganna assay

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว +1

      @@ashenvihanga5778 thank you bro oyala thama mage motivate eka thank you

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 6 หลายเดือนก่อน

    මෙ බෙහෙත් ප්‍රමාණ දිලා තියෙන්නෙ සත්තු කියකට විතරද?

    • @Tsanimalworld
      @Tsanimalworld  6 หลายเดือนก่อน

      E e beth warge anuwa wenas wenw

  • @sllife3093
    @sllife3093 2 ปีที่แล้ว

    🐣🐣🐣🐣🐣🐥🐥🐥🐥🐥🐥

  • @maheshikaprbodani7169
    @maheshikaprbodani7169 3 ปีที่แล้ว

    ma maga kikilyanta ladak hadiila tiyanwa aka ahak wahagan inna.puluwanam bahathak kiyanna

  • @sumuduroshan8510
    @sumuduroshan8510 ปีที่แล้ว

    Renikat වෙනුවට monawada denne

  • @onadeyak6867
    @onadeyak6867 3 ปีที่แล้ว

    ඇමොක්ෂලින් කුකුලන්ට වෙනම එකක් තියෙනවද.නැත්නම් අපිට තියෙන වර්ගෙමද

  • @kitta9558
    @kitta9558 3 ปีที่แล้ว

    Beheth ganne kohenda saho

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว +1

      Vitamins nm phamacy wlt tiyanawa anith ewa kukul kema kadekin thm

    • @kitta9558
      @kitta9558 3 ปีที่แล้ว

      @@Tsanimalworld THANKS

  • @travendilshan685
    @travendilshan685 3 ปีที่แล้ว +3

    පොර කුකුල් පැටවුන්ටත් ඇමොක්සලීන් දෙන්න ඕනද. පැටවුන් දෙන්නෙකුට කොච්චර දෙන්න ඕනද

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว +1

      250 mg karalak eti dennatama

  • @suwineethamithrani9041
    @suwineethamithrani9041 3 ปีที่แล้ว +3

    මල්ලි දවසින් දවස ඉපදුනේ අදට දවස් 5යි ඉතින් ඔය කියන ඵ්වා දෙන්න පුලුවන්ද. ඵ්වා මොන ෆාමසි වලද තියෙන්නෙ.මට තව දැනගන්න ඔනෙ කලින් මම පැටවුන් හැදුවා එතකොට බීකො පරක්කු වෙලාදුන්නේ ඉටපස්සේ මම දුන්නා (විටමින් E සෙලීනියම්/ ඉන්ට්‍රොවිට් Es ඕරල් ) ඔය විටමින් එක හැබැයි ඩොක්ටගෙන් අහලා දුන්නෙ. මල්ලි ඔයා දන්නවද තාරා බිත්තර දවස් කීයක්යනවද බිදෙන්න මම රක්කන කිකිලියෙකුට තිබ්බා තාම කුකුල් පැටවුන් විතරයි බිදුනෙ ඵ් ගැන දන්නවනම් කියන්න

  • @thevindudamsith204
    @thevindudamsith204 2 ปีที่แล้ว

    Mage kukul patiyage eka ahak penne na samaharavelawata e aha aragenainnawa anith aha peno ekata mokakda dena behetha

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      Ahak idimila wage nam amoxiling denna ethakota thuwale welenawa

  • @pavithragayan6249
    @pavithragayan6249 2 ปีที่แล้ว +1

    අයියා ලෙකු කුකුලෙන්ටත් ඇස් වහන් ඉන්න වට දෙන්නෙ රැනිකට් බෙහෙතද

  • @ManeeOnlineViral
    @ManeeOnlineViral 2 ปีที่แล้ว

    Palaweni dawase idan kema denne kohomada ?

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      1-7 booster
      7-30 stater
      Ita psse grower / finisher

  • @tharushikadarshani3056
    @tharushikadarshani3056 2 ปีที่แล้ว

    Aemokasalin dena dawasara ae wathura aekatama vitamin B aekak demmata kamak nedda

  • @j.nfunfarming6202
    @j.nfunfarming6202 2 ปีที่แล้ว

    අයියා කුකුල් මාසයක් වයස පැටවුන්ගේ es ledha වලට බෙහෙත මොකක්ද ?