කුකුල් පාලනයෙදී අරන් තියාගත යුතුම බෙහෙත් වර්ග / Medicines essential in poultry management💊💉

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2023
  • "ආයුබෝවන් ! ඉතින් , කුකුල් පාලනය කරන ඕගොල්ලො සියල්ලම , වෙළෙඳපොළෙන් හා ෆාමසි වලින් අරගෙන තියාගත යුතුම , අපිට අත්‍යාවශ්‍යයම බෙහෙත් වර්ග කිහිපයක් පිළිබඳව තමයි අද මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක තුලින් ඉදිරිපත් කරන්නෙ.
    එම නිසා අනිවාරෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකන් රැදී සිටින්න කියනව වගේම , තව කවුරුහරි දැනුවත් කරන්න මේ video එක share කරන්න ; " ස්තූතියි!
    * Hello! So, today I am presenting to you in this video about some of the medicines that we need to keep from the market and pharmacies. Therefore, be sure to stay until the end of this video, and share this video to inform someone else; "Thank you!
    ♥️The Ceylon Country main playlist:👉 • The Ceylon Country mai...
    ♥️කුකුල් පාලනයේදී අතිශය වැදගත් වෙන දේශීය ඖෂධ
    • කුකුල් පාලනයේදී අතිශය ...
    ♥️මාස 2ක් යනකන් නිවැරදිව කුකුල් පැටව් ලොකු කරන හැටි 👇👇👇
    • මාස 2ක් කුකුල් පැටව් ර...
    ♥️වැසි දිනවලදී නිවැරදිව කුකුල් පාලනය සිදුකරන හැටි 👇👇 • වැස්ස දවස් වලදී නිවැරැ...
    ♥️අධික උෂ්ණත්වය හමුවේ නිවැරදිව කුකුල් පාලනය සිදුකරන හැටි 👇👇 • Damages and solutions ...
    / @theceyloncountry

ความคิดเห็น • 58

  • @TheCeylonCountry
    @TheCeylonCountry  10 หลายเดือนก่อน +3

    කුකුල්ලු හදනකොට අපිට ශනිකව ඕන වෙන බෙහෙත් ටිකක් තමයි ,මේ video එකේදි සදහන් කරන්නෙ ❤
    Selvit - E , පණු බෙහෙත් වගේ දේවල් මට කියන්න බැරි උනා , ඒ නිසා ඕගොල්ලොන්ට පුළුවන්නං ඒවත් ගෙනත් තියාගන්න❤

    • @prabathperera660
      @prabathperera660 10 หลายเดือนก่อน +1

      වැස්ස දවස්වලට හැමදාම Amocsalen denna ඕනෙද ?
      Sema hadeegena එනකොට සතෙකුට denna ඕනෙ බෙහෙත් pramanaya කොහොමද ?

    • @TheCeylonCountry
      @TheCeylonCountry  10 หลายเดือนก่อน

      @@prabathperera660 හැමදාම දෙන්න එපා මොකද amoxicillin කියන්නෙ antibiotic එකක් නෙ , හැම වෙලේම ඇගට වැටුනොත්. ඒ බෙහෙත සතාගෙ ඇගට හුරු වෙනෝ , එතකොට ලෙඩ හැදුනාම බෙහෙත් අහන් නැතුව යනෝ.
      වැස්සකදි ලබා දුන්නට කමක් නෑ , හැබැයි නිතරම එපා , සෙම හැදුනොත් දෙන්න .
      වහින දවස් වලට සූදුරු එහෙම දෙනවනන් හොදයි .
      මන් කලින් වීඩියෝ එකක් දාල තීනො සෙම හැදුනාම අත් බෙහෙත් ගැන th-cam.com/video/2APqgSnKN_A/w-d-xo.html

    • @ShawriApsara1990
      @ShawriApsara1990 3 หลายเดือนก่อน

      Malli gamboro kiyada ledak thiyenawada. Ekata beheth meke thiyenawada

  • @user-pb1ld2jj2b
    @user-pb1ld2jj2b 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි අද පටන් ගත්තේ වැඩේ❤❤❤

    • @TheCeylonCountry
      @TheCeylonCountry  10 หลายเดือนก่อน

      එලම♥️ , කරගෙන යමු☝😌

  • @ganithagedara2926
    @ganithagedara2926 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි මල්ලී .. දන්නේ නැති ගොඩක් කරුනු ඔයා කියලා දුන්නා .. වැදගත්ම දේ බෙහෙත් එකේ මිලයි උපද්ස් ටිකයි වීඩියෝ එකේ පෙන්නපු එකයි .. ❤❤❤

    • @TheCeylonCountry
      @TheCeylonCountry  9 หลายเดือนก่อน

      Welcome අයියෙ😊 , මොනෝහරි ඉගෙනගත්‍තනම් එච්චරයි 😊♥️

  • @user-ff3er3vs7l
    @user-ff3er3vs7l 27 วันที่ผ่านมา +1

    Thanks for knowledge🎉

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 5 หลายเดือนก่อน +2

    Good Work bro❤️‍🔥

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 5 หลายเดือนก่อน +1

    Hoda wedak malli🎉🎉

  • @user-nb2rh2vx8d
    @user-nb2rh2vx8d 7 หลายเดือนก่อน +2

    Thank you for the video. I shared this on my Facebook page to help my friends. 👍

  • @user-vp6jz4pu2m
    @user-vp6jz4pu2m 9 หลายเดือนก่อน +1

    Niyamai machan

  • @duharasahasdinakara9950
    @duharasahasdinakara9950 9 หลายเดือนก่อน +1

    මගෙත් ගොඩක් පැටවු මරුණා. ගනාඩෙක්සිල් හොඳයි. උපදෙස් වලට ස්තූතියි.

  • @animallanka9230
    @animallanka9230 10 หลายเดือนก่อน +2

    Good video bro 👌💉

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 8 หลายเดือนก่อน +1

    Thank you

  • @geethbrahmana6246
    @geethbrahmana6246 10 หลายเดือนก่อน +2

    Good ❤❤

  • @onadeyak6867
    @onadeyak6867 หลายเดือนก่อน +1

    මල්ලි බිත්තර දාන කිකිලියන් බිත්තර දානඑක නතරකරාම දෙන්න හොද මල්ටිවිටමින් එකක් කියන්න

    • @TheCeylonCountry
      @TheCeylonCountry  หลายเดือนก่อน +1

      supper Vitalyte plus , vita stres , vita sold .. owann godk hdi

  • @puspadamayanthi-xp9du
    @puspadamayanthi-xp9du 6 หลายเดือนก่อน +1

    Mage brama kukulekuge kakul Panana amaruwen awidinne monawada Denna hoda beheth eka

  • @namaligomez5961
    @namaligomez5961 21 วันที่ผ่านมา +2

    ගම්බෝර බෙහෙත දිය කරන්නෙ කිරි වලද ?වතුර වලද?

  • @user-ep3jg9kr8u
    @user-ep3jg9kr8u 6 หลายเดือนก่อน +1

    Selvit e eke price eka kiyada

    • @TheCeylonCountry
      @TheCeylonCountry  6 หลายเดือนก่อน

      මට හරියටම මතක නෑ.. group එකට පොඩි msg එකක් දාල බලන්න

  • @nilminichanrika4191
    @nilminichanrika4191 6 หลายเดือนก่อน +1

    කුකුල්ලුන්ට සුදු පාට හා ගුරු පාට දියර වගේ මළ පහ යනවාට දෙන බෙහෙත් මොනවාද

    • @TheCeylonCountry
      @TheCeylonCountry  6 หลายเดือนก่อน

      Eknm blala thmi kiynn puluwn

  • @user-kq5kl7bc9r
    @user-kq5kl7bc9r 6 หลายเดือนก่อน +1

    Priton hoda nedda

    • @TheCeylonCountry
      @TheCeylonCountry  6 หลายเดือนก่อน

      Ewa ek ek leda anuw thmi😊 genll thiygnn❤

  • @malshapeiris5903
    @malshapeiris5903 10 หลายเดือนก่อน +6

    විඞියේ ඒක කිසීම පිලිවෙලක් නැහැ

    • @TheCeylonCountry
      @TheCeylonCountry  10 หลายเดือนก่อน +1

      මෙහෙමයි ඉතින් " කියන්නා කෙසේ කිව්වත් අසන්නා එය නිවැරදිව ඇසිය යුතුයි" එහෙම කතාවකුත් තියෙනවනෙ .
      පිලිවෙලක් නෑ කියන්නෙ මොකද්ද යාලු ඒකෙ වැරද්ද. වැරද්දත් එක්ක දැම්මනන් තමයි හොද එතකොට හදාගන්න පුලුවන් නෙ. සත්තු හදනකොට වැඩියෙන්ම ඕන වෙන බෙහෙත් තමයි ඉතින් ඔය. අනේ මන්ද ඉතින් , එහෙනන් නොබලා ඉන්න යාලු , දන්න දේ කියා දෙන එක තමයි මම කරන්නෙ.♥️

    • @yenukabro8904
      @yenukabro8904 10 หลายเดือนก่อน +1

      Ai a😕

  • @surangasajiwa8510
    @surangasajiwa8510 8 หลายเดือนก่อน +1

    කුකුල් වසූරියට බෙහෙත් කියන්න. කුකුලන්ගෙ ඇස් දෙක වැහිලා.

    • @TheCeylonCountry
      @TheCeylonCountry  8 หลายเดือนก่อน

      0711112564 whatsapp mg Ekk dnn

  • @user-uj1pg7fz3c
    @user-uj1pg7fz3c หลายเดือนก่อน +1

    හම්බෝර් ෆොල්ෆොක්ස් කියල තියෙනවා ද පෝන් නම්බර් දාන්න

    • @TheCeylonCountry
      @TheCeylonCountry  หลายเดือนก่อน

      Gamboro , fowl pox .. 4n nb - 0711112564

  • @user-vp6jz4pu2m
    @user-vp6jz4pu2m 9 หลายเดือนก่อน +2

    Hawa visthara danaganna mata nambar akak danna barida

  • @Sanujbonuka
    @Sanujbonuka 26 วันที่ผ่านมา +1

    කකුල් පන නෑ.විසිවෙවී යනවට බේත් මොනවද

  • @user-sk8wl6bt5l
    @user-sk8wl6bt5l 8 หลายเดือนก่อน +1

    කුකුල් උකුණන්ට බෙහෙතක් නැද්ද

  • @sudarshanabuddy1990
    @sudarshanabuddy1990 2 หลายเดือนก่อน +1

    බඩ යන්ව සුදු පාටට සෙම වගේ යන්නෙ මොකද්ද ඒකට බෙහෙත

    • @TheCeylonCountry
      @TheCeylonCountry  2 หลายเดือนก่อน

      ♥️ කුකුළන්ට හැදෙන සෙමට අත් බෙහෙත් 💉
      th-cam.com/video/2APqgSnKN_A/w-d-xo.html

    • @dineshshirantha2089
      @dineshshirantha2089 10 วันที่ผ่านมา

      Mage dawas 6 pataunta badeliya yanawa monada dena beth

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy หลายเดือนก่อน +1

    බිත්තර දැමීම නතර කලාම. සුද්ද කරල ඇතිලියට.

  • @sadunlakshtha9235
    @sadunlakshtha9235 6 หลายเดือนก่อน +1

    Mage kikilige es arinna amarui ai ee

    • @TheCeylonCountry
      @TheCeylonCountry  6 หลายเดือนก่อน

      ඔයා whatsapp mg එකක් දාන්න මට..nb ek dla thinne description eke