kukul petawu kema wattoruwa
ฝัง
- เผยแพร่เมื่อ 10 เม.ย. 2022
- මෙම කෑම වට්ටෝරුව අඩු වියදමින් ඔබට නිවසේ සිටම සාදාගත හැක.
මෙම දින වන විට පවතින මිල ගනන් මත (අප ප්‍රදේශයේ ) මෙම කිලෝවකට උපරිම රු 65-70ක් වැය වේ
එය වර්තමානයේ කඩෙන් මිලට ගන්නා කෑම මිලෙන් අඩක් පමන වේ..
ඉදිරියට ඔබට අවශ්‍ය වීඩියෝ පහලින් comment කරන්න
facebook හරහා ද අප සමග සම්බන්ධ විය හැක.
අම්මෝ හෙන කාලෙකින් 😍දිගටම වීඩියෝ දාන්න ❤️👍
ඔව් සගෝ ඉස්සරහට එකතුවෙලා මොනවා හරි කරමු ❤️❤️❤️
දිගටම වීඩියෝ දානවා දැන්
@@Tsanimalworld
El
Thangs bro
දිගටම විඩියෝ
👌
Niyama wedak
Hunusal witarak denna hoda nadda
🎉
Dan harima ganan
මේ දවස්වල කුකුල් කැම අසිමිත මිල වැඩිවෙලා අපට ගෙදර දි අඩු මිල කට කැම සාදාගන්නෙ කොහොමද
E gena video ekak tiyanawa channel eke balanna saho
gam kukulanta wedena kama hadana resapiyak dennna puluwanda.oyawa contact karaganna 4n numb ekak hri🙂
Supar
Danna hoda kola warga kiyannako
Rais polish denna hoda nedda aiye sate 2 patawnta.mata kiwa ohoma kema eka hadanawa nam witamin ehemat kema ekata aniwaryen danna kiyala
Rice polish දෙන්න නිකම්ම නැතුව වතුරත් එක්ක අනලා. සති 2 සිට ඉහල අයට කිසි ප්‍රශ්නයක් නෑ
Adu mliata rathu biththara petu ganna thenak kiyanna sahoo
Mathale dobawela farm eke netm n.l.d.b
Farm wala balanna
Kukulange. Iedavalata. Beheth. Bannako
අනිවාරෙන් ඉස්සරහට දාන්නම්
Gam kukulu patau ganna thanak kiyanda
Ikman app eke balnna oyalata laga thenakin ganna puluwan
Hamadama danna
🐓👍
Kikiliyan kochchra kalayak yanawada biththara danna
මාස 6ක් පමණ
Kikiliyogen bithera rakkane kohomada
E ayama rakinawa ehema neththam incubator ekakin rakkann one
Biththara hamadama danavada nathnam davasak hara davasakda
කෑම හොදට තියනවා නම්
හැමදාම දානවා අනිවාරෙන්
Malli pataunga pitipassa pihatu anna koccara kal yanawada
0752218847 conact me
Kukul patawnta sathiyak vithara giyain pasuwa Chickstater kamai badairigui kawalam karala dunnta kamak nadd (Badairigu wadipura)
Kamak ne denn
Ane mamath mewani deyak patan Ganda ine Mata oyage number eka dandako pls
Gam kukulunta kama simawekateda denna oni kikiliyo20 .kukulu4 kama denna oni pemanaye kocharakda ....
Dawasakata 120g
මම දැනට ව්දෙස් ගතව ඉන්නේ,මම ලගදී ලංකාවට එන්නවා,අදහක් තියනවා ගම් කුකුලු ව්‍යාපාරයක් පටන් ගන්න,ඒ සදහා උපද්ස් ටිකක් ලබා ගන්න අවශ්‍ය යි.
0752218847
@@Tsanimalworldwhatsapp innawada
Mage පැටවුන්ට sathi 3 thama denne kukul kama විතරයි මොනවාද eyalata denna hoda kama
මේ කෑම වට්ටූරු දෙන්නත් පුළුවන් ඊට අමතරව කංකුං ,ගස් නිවිතිය, ගැට කොළ වගේ කොළ ජාති දෙන්නත් පුළුවන් බඩේරිගු දෙනවනම් හොඳයි නමුත් ඒක වියදමෙන් වැඩියි
ව්ඩ් යොව හොදයි එත් සද්දෙ අඩුයි දිගත් වඩ්‍යි මල්ලි
Ahenne na
Kukul patawnta sathi kiyak yankan paya 24ma. Kann denn ond
සතියක් විතර එනකන් දෙන්න පුළුවන් නම් හොඳයි
සුදු හාල් වල හුන්සාල් කමක් නැද්ද?
කමක් නැහැ
සති 2 පැටවුන් ඉන්නේ ඇයි එයලා කුකුල් කෑම කන්නැතෙ දන්නැති නිසා අහාන්නෙ කියන්න පුළුවන් ද් ගොඩාක් පිං
සති 2 පැටව් කුකුල් කෑම කනවා
Gam pataw 50k bittra danakan hadann kiyka wage wiyadamak yanawd
දවසකට කෑම 120g වගේ යන්නේ
රයිස් පොලිස් වෙනුවට හුනු සහල් ගන්න පුලුවන් ද
Ow
Gan kukulan 15 innawa wikinimata
Thama innawade
මට කකුල් පන නැතිව යනවට දෙන්න බෙහෙතක් කියන්නකො
පොඩි කාලේ නම් vitamin E denna
ලොකු සතෙක්ට ඒ ලෙඩේ හැදිලා නම් ඉක්මනට පශුවෛද්‍ය කෙනෙක්ට පෙන්නන්න ඒක virus එකක් එක එක ප්‍රබේධ තියෙන නිසා බලන් නැතුව බේතක් කියන්න අමාරුයි
මාස 4 ගං කිකිලියකගේ බර කොච්චරක් වගේ තියන්නේ ඕනද
1kg wage
Thanks
Ants
බිත්තර දාන්න ලග කිකිලියො ඉන්නව මොනවද දෙන්න ඔනි කෑම වර්ග😊
කංකුං , බඩඉරිඟු
Oya koheda yalu
Dambulle
Ehemada.mama mathale.oyagawa kukulo innawadaaa
අයියේ කුකුල් පැටවුන්ට කඩේ තියේන බිත්තර කැම දුන්නට කමක් නැද්ද
කමක් නෑ
හ්ම්ම් ❤️
කියන දේට අදාළ වීඩියෝ එකක් දාන්න. කියන්නේ එකක් පෙන්නන්නේ වෙන එකක්....
දැන් බඩු හරිම milai යාලු
Oyge pohone nmbryk denna
0752218847
Niwdu kudu dumnama thel manda moranawada
කැකුළු වී කොටපු නිවුඩු එකට බොහෝ විට එහෙම වෙනවා
Bittarayaka mila kiiyada me dawaswala
35
එලුවන් සම්බන්දවත් විඩියො කරන්නකො.
Ok 🖤❤️
ලොකු කුකුල්ලන්ටත් දන්නේ ගුලි කරලද
නෑ නිකන් දාන්න
කුකුල් පැටවුන්ට සෙම හැදිලා තියෙන්නේ විසදුමක් නැද්ද
ඇමොක්සිලින් කරල් දෙන්න
Amoxilin denna
මෙි කෑම වටිටෝරැව දිගටම දුන්නට කමක් නැද්ද
Kamak ne
ඇහෙන් නැ අනේ
Ow sry record කරනකොට mic එකේ අවුලක් වෙලා volume වැඩි කරල පොඩ්ඩක් බලන්න තොරතුරු ටික වැදගත්
no dana
Patauta dahiya dammata kamak natda
කෑම kg25 රුපියල් 6100.00
0740442953 call me
Can i use BSF I want talk to you ,but your number is not working please write correct number
ඔයාගේ what's app number ekak දෙන්න කතා කරන්නම් ඔන